Ramesh Senarath
Ramesh Senarath
  • 61
  • 300 614
රුමේනියා එම්බසි එක ඉන්දියාවට ගෙනියනවාද 🤔 ඇත්ත කතාව මොකක්ද ? & Romania Embassy Documentation Update
Description in Sinhala :- 📢
ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා රුමේනියා එම්බසි එක ඉන්දියාවට ගෙනියන්නද යන්නේ ? මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? එම්බසි එකේ ප්‍රශ්න අමාරුද මේ දවස් වල ? මේ දවස් වල යන්නෙ මොන Se නම්බරද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා.
මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 01 👇👇👇👇👇👇👇👇
th-cam.com/video/y7aHqPaxIjM/w-d-xo.htmlsi=JMsi4QfTmGM6phDs
මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 02 👇👇👇👇👇👇👇👇
th-cam.com/video/miCwn0zJl6k/w-d-xo.htmlsi=pwU8gNwpHQ10pmVD
රුමේනියා යන්න ණය දෙන ලංකාවේ බැංකු
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
th-cam.com/video/0Rl_27VsV-8/w-d-xo.htmlsi=58qxG2T2hqfVWT5t
ඔයාට ලැබුන රුමේනියා work permit එක ඇත්ත එකක්ද බොරු එකක්ද ? 👇👇👇👇👇👇👇👇👇
th-cam.com/video/xbi7CWbeInc/w-d-xo.htmlsi=DpKhzOvua-uBZlUa
ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා.
සුබ දවසක් සියලුම දෙනාට ❤️💐
มุมมอง: 3 603

วีดีโอ

Romania Embassy New Update 2k24 : මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? 🤔🇦🇩
มุมมอง 7K14 ชั่วโมงที่ผ่านมา
Description in Sinhala :- 📢 ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? එම්බසි එකේ ප්‍රශ්න අමාරුද මේ දවස් වල ? මේ දවස් වල යන්නෙ මොන Se නම්බරද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා. මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 01 👇👇👇👇👇👇👇👇 th-cam.com/video/y7aHqPaxIjM/w-d-xo.htmlsi=JMsi4QfTmGM6phDs මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ...
රුමේනියා Jobs වලට යන්න වයස බලපානවද 🤔 Romania jobs age limits 🇦🇩
มุมมอง 1.7Kวันที่ผ่านมา
Description in Sinhala :- 📢 ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියාවට jobs වලට යන්න හිතන් ඉන්න අයට එයාලගෙ වයස බලපානවාද ? වයස ගැටලුවක්ද රුමේනියා යන්න හිතන් ඉන්න අයට. මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා. රුමේනියා එම්බසි interview එකේදී අහන ප්‍රශ්න සහ පිලිතුරු 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 th-cam.com/video/y7aHqPaxIjM/w-d-xo.htmlsi=k_8vNihloIre3ZK2 රුමේනියා යන්න ගන්න medical එකේදී බලන්නේ මොනවද ? ...
Best Agency for Serbia 2024 : සර්බියා යන්න හොදම ඒජන්සි 2 ක්. 🤝😍💐🙏
มุมมอง 3.2Kวันที่ผ่านมา
Description in Sinhala :- 📢 ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියාවට යන්න බැරි වුනොත් ඊට පස්සෙ යන්න හොදම රට මොකක්ද කියල. ඒ ගැන මම විඩීයෝ එකක් කරල තියෙනවා. ඉතින් අද ගෙනාවේ සර්බියා යන්න හොද ඒජන්සි මොනවද කියල 🤝 සර්බියාව කියන්නේ හොද රටක්ද ජීවත් වෙන්න සහ ජොබ් එකක් කරන්න 👇👇👇👇👇👇👇👇 th-cam.com/video/yyJnHc-fWIo/w-d-xo.htmlsi=TVuvux5IkqHYJCMm මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප...
Romania Embassy New Updates 2024 : රුමේනියා එම්බසි එකේ අලුත්ම ව්ස්තර 🇦🇩
มุมมอง 9K14 วันที่ผ่านมา
Description in Sinhala :- 📢 ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? කොයි කාලේ apply කරපු අයටද මේ දවස් වල visa ගහන්නෙ ? එම්බසි අකේ ප්‍රශ්න අමාරුද ? මේ දවස් වල යන්නෙ මොන Se නම්බරද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා. මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 👇👇👇👇👇👇👇👇👇 th-cam.com/video/y7aHqPaxIjM/w-d-xo.htmlsi=JMsi4QfTmGM6phDs රුමේනිය...
රුමේනියා යන්න බැරි වන හේතු 🤔🇦🇩 Why You Can't Go Romania ( Explain the Reasons )
มุมมอง 3.8K21 วันที่ผ่านมา
Description in Sinhala :- 📢 ගොඩක් අය මගෙන් අහන් නැති ප්‍රශ්නයක් ගැන තමා මම අද කතා කරන්න ආවේ. ඔයාල රුමේනියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලය රුමේනියා යන්න බැරි වන හේතු මොනවද කියල තමා අද මම මේ විඩීයෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ. මෙම විඩීයෝ එකේදී වැඩි දුර විස්තර කරන්න බැරි වන කරුනු වලට මා විසින් වෙනම විඩීයෝ හදල තියෙන්නේ මේ වෙනකොටත් එම විඩීයෝ වල link පහතින් මම දන්නම්. ඔයාලගේ වටිනා...
එක Se number එකකින් කී දෙනෙක් ඉන්නවාද ? මොකක්ද මේ කියන Se number එක 🤔
มุมมอง 2.9K21 วันที่ผ่านมา
Description in Sinhala :- 📢 ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා embassy Se නම්බර එක ගැන. මොකක්ද මේ se number එක කියන්නේ මොකක්ද ? සහ අනිත් එක තම එක Se නම්බර එකකින් කී දෙනෙක් ඉන්නවද ? මේ හැම දේටම මේ විඩීයෝ එකේ උත්තර තියනවා රුමේනියා එම්බසි interview එකේදී අහන ප්‍රශ්න සහ පිලිතුරු 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 th-cam.com/video/y7aHqPaxIjM/w-d-xo.htmlsi=k_8vNihloIre3ZK2 රුමේනියා යන්න ගන්න medical එ...
Romania Jobs Vacancy 2024 🇦🇩 රුමේනියාවෙන් රැකියා අවස්තාවන් 👍 Call කර වැඩි විස්තර දැනගන්න.
มุมมอง 1.8Kหลายเดือนก่อน
Description in Sinhala :- 📢 මගෙන් ගොඩක් දෙනෙක් විමසුවා විශ්වාසවන්තව හා ව්නිවිදභාවයකින් රුමේනියා රැකියක් සොයා ගන්න හොද ඒජන්සියක් හෝ ඒජන්ට්ල කව්ද ඉන්නේ කියල ? ඉතින් අද ඔයාලට ඒකට උත්තර හම්බෙනවා හැබැයි මේ ඒජන්සියක් නෙමේ මේ ඒජන්ට් කෙනෙක්. මෙයාගෙන් ඔයාලට වඩාත් නිවැරදි සහ සියලුම සාක්ශි සමග කටයුතු කරගත හැකියි. offer letter එකෙන් පසුව work permit වලට රුමේනියා immigration එකට apply කරන්කොට රුමේනියා immig...
රුමේනියා එම්බසි interview සහභාගී වෙල වීස පොතට වදින්න කොච්චර කල් යනවද 🤔 🇦🇩
มุมมอง 3.2Kหลายเดือนก่อน
Description in Sinhala :- 📢 ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියාවට Embassy Interview එකට සහභාගි වෙල visa එක පොතට වදින්න කොච්චර කාලයක් යනවද කියන එක. මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා. රුමේනියා එම්බසි interview එකේදී අහන ප්‍රශ්න සහ පිලිතුරු 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 th-cam.com/video/y7aHqPaxIjM/w-d-xo.htmlsi=k_8vNihloIre3ZK2 රුමේනියා යන්න ගන්න medical එකේදී බලන්නේ මොනවද ? 👇👇👇👇👇👇👇👇👇👇 th-...
Offer letter එක ඇවිත් work permit එක එන්න කොච්චර කාලයක් යනවාද 🤔 How long will take for work permit
มุมมอง 2.2Kหลายเดือนก่อน
Description in Sinhala :- 📢 ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියාවෙන් offer letter එක අවට පස්සේ work permit එක එන්න කොච්චර කාලයක් යනවාද ? සමහර අයගේ පරක්කු වෙන්නයි අනිත් අයට ඉක්මනින් එන්නයි හේතුව මොකක්ද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා. රුමේනියා එම්බසි interview එකේදී අහන ප්‍රශ්න සහ පිලිතුරු 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 th-cam.com/video/y7aHqPaxIjM/w-d-xo.htmlsi=k_8vNihloIre3ZK2 රුමේනිය...
රුමේනියා එම්බසි එකේ අලුත්ම විස්තර : Romania Embassy New Updates 2k24 🇦🇩 📢
มุมมอง 6Kหลายเดือนก่อน
Description in Sinhala :- 📢 ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? කොයි කාලේ apply කරපු අයටද මේ දවස් වල visa ගහන්නෙ ? එම්බසි අකේ ප්‍රශ්න අමාරුද ? මේ දවස් වල යන්නෙ මොන Se නම්බරද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා. මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 👇👇👇👇👇👇👇👇👇 th-cam.com/video/y7aHqPaxIjM/w-d-xo.htmlsi=JMsi4QfTmGM6phDs රුමේනිය...
සර්බියාව විදේශ රුකියාවන් සදහා හොද රටක්ද 🤔 Serbia Good for Jobs ? 🇷🇸
มุมมอง 3.9Kหลายเดือนก่อน
Description in Sinhala :- 📢 අද ඔයලට මම ගෙනාවේ ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු තවත් විඩීයෝ එකක්. ඒ තමා සර්බියාව ගැන. ගොඩ දෙනෙක් මගෙන් ඇහැව්වා සර්බියාව අපේ ලාංකිකයන්ට ජොබ් කරන්න හොද රටක්ද ? එහෙ මිනිස්සු හොදයි ? සර්බියාව වලට යන එකේ වාසි මොනවද මෙන්න මේ වගේ කාරනාවන්. එතින් අද මේ හැම දේටම මේ විඩීයෝ එකේදි උත්තර තියනව. ඉතින් comment කරන්න අමතක කරන්න එපා. ඉදිරීයේදීත් මේ වගේ විඩීයෝ වලින් හම්බෙමු ❤ ලංකාවෙන් වැඩ...
රුමේනියා යන්න ලංකාවෙන් මෙඩිකල් කරන්නම ඔනේද ? 🤔 : Medical Report For Romania Jobs
มุมมอง 3.5Kหลายเดือนก่อน
රුමේනියා යන්න ලංකාවෙන් මෙඩිකල් කරන්නම ඔනේද ? 🤔 : Medical Report For Romania Jobs
රුමේනියා Work Permit එක කොච්චර කාලයක් වලංගුද 🤔 : Romania Work Permit Expire Date Issue 🇦🇩
มุมมอง 2.5Kหลายเดือนก่อน
රුමේනියා Work Permit එක කොච්චර කාලයක් වලංගුද 🤔 : Romania Work Permit Expire Date Issue 🇦🇩
රුමේනියාවේ ඉන්න ලංකාවේ අපේ කොල්ලන්ගේ නරක හැසිරීම් 😡 Sri lankan people bad behavior in romania 😡
มุมมอง 1.9Kหลายเดือนก่อน
රුමේනියාවේ ඉන්න ලංකාවේ අපේ කොල්ලන්ගේ නරක හැසිරීම් 😡 Sri lankan people bad behavior in romania 😡
Romania Embassy New Update : රුමේනියා එම්බසි එකේ මේ දවස් වල Interview කරන Se නම්බර 🇦🇩
มุมมอง 6Kหลายเดือนก่อน
Romania Embassy New Update : රුමේනියා එම්බසි එකේ මේ දවස් වල Interview කරන Se නම්බර 🇦🇩
අනාගතයේදී රුමේනියාවට යන්න බැරි වෙයිද job වලට ? Is that impossible target, find jobs in Romania ? 🇦🇩🤔
มุมมอง 5K2 หลายเดือนก่อน
අනාගතයේදී රුමේනියාවට යන්න බැරි වෙයිද job වලට ? Is that impossible target, find jobs in Romania ? 🇦🇩🤔
රුමේනියා යන්න Loan ගන්න පුලුවන් ලංකාවේ බැංකු : Bank Loan for Romania 2024 😊👍
มุมมอง 4.4K2 หลายเดือนก่อน
රුමේනියා යන්න Loan ගන්න පුලුවන් ලංකාවේ බැංකු : Bank Loan for Romania 2024 😊👍
බැංකු ණය අරගෙන හෝ ඇප වෙලා CRIB එකට නම ගිය අයට රට යන්න බැරිද 🤔 CRIB Issue for those going abroad 🤔🇦🇩
มุมมอง 1.2K2 หลายเดือนก่อน
බැංකු ණය අරගෙන හෝ ඇප වෙලා CRIB එකට නම ගිය අයට රට යන්න බැරිද 🤔 CRIB Issue for those going abroad 🤔🇦🇩
Romania Embassy Updates 2024 🇦🇩 රුමේනියා එම්බසි එකේ interview කරන්නේ කොයි කාලේ apply කරපු අයද 🤔
มุมมอง 6K2 หลายเดือนก่อน
Romania Embassy Updates 2024 🇦🇩 රුමේනියා එම්බසි එකේ interview කරන්නේ කොයි කාලේ apply කරපු අයද 🤔
Jobs වලට හංගේරියා යන්න ලේසිම විදිය : Easy way to go hungary for Jobs 😊
มุมมอง 1.8K2 หลายเดือนก่อน
Jobs වලට හංගේරියා යන්න ලේසිම විදිය : Easy way to go hungary for Jobs 😊
2024 අවුරුද්දේ රුමේනියා Work Permit එකක් හැදෙන්න යන කාලය : Romania Work permit Issue Time
มุมมอง 4.6K2 หลายเดือนก่อน
2024 අවුරුද්දේ රුමේනියා Work Permit එකක් හැදෙන්න යන කාලය : Romania Work permit Issue Time
ලිතුවේනියා jobs වලට යන්න පුලුවන්ද අපිට ? : Can we go Lithuania jobs ? 🤔😌
มุมมอง 4.1K2 หลายเดือนก่อน
ලිතුවේනියා jobs වලට යන්න පුලුවන්ද අපිට ? : Can we go Lithuania jobs ? 🤔😌
රුමේනියා එම්බසි එකේ interview කරන්නේ කොයි කාලේ apply කරපු අයද ? : Ro Embassy Update 2024 🇦🇩
มุมมอง 3.3K2 หลายเดือนก่อน
රුමේනියා එම්බසි එකේ interview කරන්නේ කොයි කාලේ apply කරපු අයද ? : Ro Embassy Update 2024 🇦🇩
රුමේනියානු හඩින් Embassy Visa interview එකේදී අහන ප්‍රශ්න : Romania Embassy interview Questions 🇦🇩
มุมมอง 31K3 หลายเดือนก่อน
රුමේනියානු හඩින් Embassy Visa interview එකේදී අහන ප්‍රශ්න : Romania Embassy interview Questions 🇦🇩
මේ දවස් වල රුමේනියා එම්බසි එකේ interview කරන්නේ කොයි කාලේ apply කරපු අයද ? : Ro Embassy Update 2024
มุมมอง 4.4K3 หลายเดือนก่อน
මේ දවස් වල රුමේනියා එම්බසි එකේ interview කරන්නේ කොයි කාලේ apply කරපු අයද ? : Ro Embassy Update 2024
රුමේනියාවෙන් Work Permit එන්න මේ දවස් වල මෙච්චර පරක්කු ඇයි : Romanian work permit Issue 🤔
มุมมอง 6K3 หลายเดือนก่อน
රුමේනියාවෙන් Work Permit එන්න මේ දවස් වල මෙච්චර පරක්කු ඇයි : Romanian work permit Issue 🤔
What will happen to Romania after March 31 ? : රුමේනියාවට මාර්තු 31 න් පස්සේ මොකද වෙන්නේ ?
มุมมอง 5K4 หลายเดือนก่อน
What will happen to Romania after March 31 ? : රුමේනියාවට මාර්තු 31 න් පස්සේ මොකද වෙන්නේ ?
Romania Embassy & Immigration New Update : රුමේනියා එම්බසි එකේ අලුත්ම විස්තර 🇦🇩
มุมมอง 7K4 หลายเดือนก่อน
Romania Embassy & Immigration New Update : රුමේනියා එම්බසි එකේ අලුත්ම විස්තර 🇦🇩
Romania To Italy : රුමේනියාවෙන් ඉතාලි පනින්න ඉන්නවානම් අනිවාර්යෙන්ම මේක බලන්න 🙏
มุมมอง 4.4K5 หลายเดือนก่อน
Romania To Italy : රුමේනියාවෙන් ඉතාලි පනින්න ඉන්නවානම් අනිවාර්යෙන්ම මේක බලන්න 🙏

ความคิดเห็น

  • @dilshantheekshana5248
    @dilshantheekshana5248 2 ชั่วโมงที่ผ่านมา

    Lithuania vs hungary walin mokkd hoda rata?

  • @user-yh2mg5bb5z
    @user-yh2mg5bb5z 5 ชั่วโมงที่ผ่านมา

    • @RameshVlogs-D
      @RameshVlogs-D 4 ชั่วโมงที่ผ่านมา

      ❤️💐🇦🇩

  • @sumudutharuka2244
    @sumudutharuka2244 6 ชั่วโมงที่ผ่านมา

    Aiye 159 enna kochchra kal yaida thwa 😊

    • @RameshVlogs-D
      @RameshVlogs-D 4 ชั่วโมงที่ผ่านมา

      Thawa masayak wage yayi

  • @theveenvitharana3285
    @theveenvitharana3285 9 ชั่วโมงที่ผ่านมา

    Unskilled yanawanam job aka ahadde kohomada uthtara denne

    • @RameshVlogs-D
      @RameshVlogs-D 9 ชั่วโมงที่ผ่านมา

      Eka oya yana company eka matha thama thiranaya wenne. Construction company ekakata yanawanam oya kiyanna one i am a labour. Factory ekakata yanawanam factory worker kiyala kiyanna

  • @user-tz8sk2cg3d
    @user-tz8sk2cg3d 15 ชั่วโมงที่ผ่านมา

    අයියේ මේ දවස් වල අලුතින් ප්‍රශ්න ටිකක් අහනවලු නේද පුලුවන් නම් ඒකෙ වීඩියෝ එහෙකුත් දෙන්නකො

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Ok issarahata mama ee gena video ekak dannam

  • @BugsbunnyEh
    @BugsbunnyEh 15 ชั่วโมงที่ผ่านมา

    Brother 1 question: So if i have my SE number when should i apply the police report ? (1 month before the expected interview week or 1-2 months before - to tally the requirement).

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      1 months ok if your in colombo area. But your living out of colombo i reccomend 2 month before apply

  • @BugsbunnyEh
    @BugsbunnyEh 15 ชั่วโมงที่ผ่านมา

    Thanks for the update bro

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Any time ❤️💐🇦🇩

  • @user-kt7wp3fz1f
    @user-kt7wp3fz1f วันที่ผ่านมา

    Work permit 1k romania inna ajent kenekta ganna apen oni dewal monada

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Mama issarahata eee gena video ekak karannam. Samanyen normal one wenne Oyage Passport copy Police headquarters certificate Bio data Job contract with your sign Basic one oya tika thama.

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshliyanage
    @dineshliyanage วันที่ผ่านมา

    Ayye ape work permit submitted karala thiyenne may 30 thama awe nane ea gana Mona Hari idea ekak thiye nam kiyanna please

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Thawa masayak wage balanna brother

  • @cheatmaster3591
    @cheatmaster3591 วันที่ผ่านมา

    මම සෙල්ෆ් යන්නෙ මගෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන්, එතකොට රුමේනියාවෙ යාලුවො ඉන්නවද කියන එකට නෝ කියන්න බෑ නේද

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Puluwan aniwaryen no kiyanna.

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Self yanna job eka kohamada set wune kiyala ahawwoth oya kiyannaa company website aken thama vacancy eka dakke kiyala.

  • @Doglover12364
    @Doglover12364 วันที่ผ่านมา

    Request updating meaning?

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      I cant understand what your said ?

    • @Doglover12364
      @Doglover12364 12 ชั่วโมงที่ผ่านมา

      @@RameshVlogs-D so u dont know serbia status request updating. Ur youtube channel for serbia superb congrats

  • @nethmibhagaya1255
    @nethmibhagaya1255 วันที่ผ่านมา

    Job contract kyl kiuwe offer letter ekatda ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      ❤️💐🇦🇩

  • @nethmibhagaya1255
    @nethmibhagaya1255 วันที่ผ่านมา

    Thanks aiye.

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      ❤️💐🇦🇩

  • @Ishanaravinda
    @Ishanaravinda วันที่ผ่านมา

    අයියේ මට offer letter එක ආවේ පෙබරවාරි මාසේ.මෙඩිකල් දුන්නෙත් පෙබරවාරි 13. තවම Wp එක ආවේ නැහැ...එච්චර කල් යනවද අයියේ Wp එක එන්න ? Cluj napoca city එක.

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Achchara kal yanna widiyak neha aniwaryen mokak hari gataluwak thiyanawa

  • @KumuduPriyangani-rl4gc
    @KumuduPriyangani-rl4gc วันที่ผ่านมา

    Ayye mn fb massege ekak damma .mata link eka ewanna 🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Ok mama ewannam

  • @chandimaldissanayake8895
    @chandimaldissanayake8895 วันที่ผ่านมา

    Great brother❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      ❤️💐🇦🇩

  • @RohanaAppuhami-t7e
    @RohanaAppuhami-t7e วันที่ผ่านมา

    Mata karuna karala kiyanwada drivin job thiyanwada ewta wayasa simawak thiyanwada saudhi qatar dekema liesens thiyenwa

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Wayasa 60 ta wedi nam poddak amaruyi yanna. amaruyi kiwwata one tharan giya aya innawa. Neththan kisi kase ekak neha

    • @RohanaAppuhami-t7e
      @RohanaAppuhami-t7e 2 ชั่วโมงที่ผ่านมา

      @@RameshVlogs-D hodai Malli mama den enne Jordan mehe edala aplay kalata aulak nehene

  • @dropeka641
    @dropeka641 วันที่ผ่านมา

    අයියෙ දැන් දෙන වීසා එක ෂෙනගන් ද රොමේනියාවට.

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Ow yes

  • @inokalakmini1937
    @inokalakmini1937 วันที่ผ่านมา

    aiye hoda eganci akak kiyannako

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Issarahata mama eee gena video ekak karannam

    • @inokalakmini1937
      @inokalakmini1937 11 ชั่วโมงที่ผ่านมา

      @@RameshVlogs-D 👍

  • @HiruniKaushalya-s2u
    @HiruniKaushalya-s2u วันที่ผ่านมา

    Work permit awith kochchara kalayak wage ynwd visa interview ekata ??

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Me dawas wala nam masa 5 ka wage kalayak yanawa

  • @fathimashadha8303
    @fathimashadha8303 วันที่ผ่านมา

    Bro agency contract number please

    • @RameshVlogs-D
      @RameshVlogs-D 13 ชั่วโมงที่ผ่านมา

      Please check in google brother

  • @inokalakmini1937
    @inokalakmini1937 วันที่ผ่านมา

    aiyye renbo eganci aka hodaida

  • @user-xz7rr7wd1y
    @user-xz7rr7wd1y วันที่ผ่านมา

    Aiye mn 163 kochchara dawasak yai d

    • @RameshVlogs-D
      @RameshVlogs-D วันที่ผ่านมา

      Masa 2k wage yayi brother

  • @kamalkirusanth
    @kamalkirusanth วันที่ผ่านมา

    SE number 169 when interview date will be issue?

    • @RameshVlogs-D
      @RameshVlogs-D วันที่ผ่านมา

      Masa 3k wage yayi brother

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 วันที่ผ่านมา

    Thanks brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D วันที่ผ่านมา

      Welcome🇦🇩❤️💐

  • @RohanaAppuhami-t7e
    @RohanaAppuhami-t7e 2 วันที่ผ่านมา

    Driving walata wayasa balanwada awama wayasa kiyada

    • @RameshVlogs-D
      @RameshVlogs-D วันที่ผ่านมา

      Drivers lata wayasa gataluwak neha. But awama wayasa 20k wath wenna one

    • @RameshVlogs-D
      @RameshVlogs-D วันที่ผ่านมา

      Experience thiyanawanam padi wediyi

    • @RohanaAppuhami-t7e
      @RohanaAppuhami-t7e วันที่ผ่านมา

      @@RameshVlogs-D mata den wayasa 50e mama denata enne Jordan Wala Saudi 6 years trelar diving Qatar 2 years bus drivin

  • @fathimashadha8303
    @fathimashadha8303 2 วันที่ผ่านมา

    Super 👌

    • @RameshVlogs-D
      @RameshVlogs-D วันที่ผ่านมา

      Thank you❤️💐🇦🇩

  • @user-ny3lr4xw3j
    @user-ny3lr4xw3j 2 วันที่ผ่านมา

  • @Themicanic
    @Themicanic 2 วันที่ผ่านมา

    D form eka kiyanne mokkda aiye ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D วันที่ผ่านมา

      Mage channel ake community post ekak dala thiyanawa malli format eka. Chuttak tharaha nethuwa eka balanna malli. Aken oyata idea ekak ganna puluwan

  • @sandalisanda1819
    @sandalisanda1819 2 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D 2 วันที่ผ่านมา

      🇦🇩❤️💐

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le 2 วันที่ผ่านมา

    Thanks brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D 2 วันที่ผ่านมา

      🇦🇩😘💐

  • @jenitharshu7353
    @jenitharshu7353 2 วันที่ผ่านมา

    Aiya Guarantee letter kiyanne mokada

    • @RameshVlogs-D
      @RameshVlogs-D 2 วันที่ผ่านมา

      Malli mama mage channel ake ada 7.15 pm walata danawa community post ekak. Ake mn danawa garantee letter ekaka format ekak

  • @vishwatharanga6587
    @vishwatharanga6587 2 วันที่ผ่านมา

    161 කවදා වගේ වෙයිද , unskill ජොබ් වලට යන අයගෙන් experience තියෙනවද අහද්දි අපි තියෙනවා කිව්වොත් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද අපේ D form එකේ ඒජන්සියෙන් මොකද්ද දාලා තියෙන්නෙ කියලා බලලා තමයි උත්තර දෙන්න වෙන්නෙ නේද

    • @RameshVlogs-D
      @RameshVlogs-D 2 วันที่ผ่านมา

      Ow aniwaryen

    • @RameshVlogs-D
      @RameshVlogs-D 2 วันที่ผ่านมา

      Se 161 ekata thawa masa dekak wage yayi enna

  • @sameerabuddika6073
    @sameerabuddika6073 2 วันที่ผ่านมา

    • @RameshVlogs-D
      @RameshVlogs-D 2 วันที่ผ่านมา

      ❤️💐🇦🇩

  • @user-zc4em1zn7s
    @user-zc4em1zn7s 2 วันที่ผ่านมา

    Aiye eka se num ekakin samanyen kiyak wge innwd

    • @RameshVlogs-D
      @RameshVlogs-D 2 วันที่ผ่านมา

      th-cam.com/video/uNWrpS3ctWw/w-d-xo.html

  • @sanjuminru9908
    @sanjuminru9908 2 วันที่ผ่านมา

    Ammo ou ou eya prshna pathtgarayak

    • @RameshVlogs-D
      @RameshVlogs-D 2 วันที่ผ่านมา

      ❤️💐🇦🇩

  • @senuralakween
    @senuralakween 2 วันที่ผ่านมา

    Ayye june 26 giya kenekutath mail awith may 30 mata thama na ai e???

    • @RameshVlogs-D
      @RameshVlogs-D 2 วันที่ผ่านมา

      Ekanam aththa eth ekata ahama reason ekak kiyanna beha brother mokada consuler athata ahu wena widiyata thama visa gahanne me kale nam. Issara nam ahama neha eth dn nam ahama piliwalak neha visa stamp karanna

    • @senuralakween
      @senuralakween 2 วันที่ผ่านมา

      @@RameshVlogs-D athata ahuwena widiyata kiyanne documents wisirena widiyata wisi karalada thiyenne matanam hithaganna ba mehema wwnnw kohomada kiyala june 10 giya ayatath awith june 26 ayatath awith may 30 matath na may 27 giya mage yaluwatath na

  • @hansikathilakarathna
    @hansikathilakarathna 2 วันที่ผ่านมา

    Man interview giye 6/20 kawada wage visa issue weida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D 2 วันที่ผ่านมา

      Interview giya dawase edala masayak wage yayi brother

    • @hansikathilakarathna
      @hansikathilakarathna 2 วันที่ผ่านมา

      @@RameshVlogs-D thanks brother.email nathuwa embassy ekata gihin wadak nathi weida.man self apply kare