රුමේනියා Work Permit එක කොච්චර කාලයක් වලංගුද 🤔 : Romania Work Permit Expire Date Issue 🇦🇩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala 📢
    සුබ දවස්ක් කියලුම දෙනාට. අද මම විඩීයෝ එක ගෙනාවේ ගොඩක් අය අහන තවත් දෙයක් ගැන. ඒ තමා රුමේනියාවෙන් හම්බෙන work permit එක කොච්චර කාල සීමක් දක්වා වලංගුද කියන දේ.
    විඩීයෝ එක බලල ඔබගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා 😊
    සුබම සුබ දවසක් වේවා හැමෝටම 💐💐💐
    රුමේනියා එම්බසි interview එකේදි අහන ප්‍රශ්න
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියානු හඩින් Embas...
    රුමේනියා එම්බසි අලුත්ම තොරතුරු දැනගන්න
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • Romania Embassy New Up...
    රුමේනියා යන්න ණය (Loans) දෙන ලංකාවේ බැංකු👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියා යන්න Loan ගන්...
    2024 රුමේනියා Work Permit එකක් process වන්නට යන කාලය 👇👇👇👇👇👇👇👇👇👇👇
    • 2024 අවුරුද්දේ රුමේනිය...

ความคิดเห็น • 99

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 3 หลายเดือนก่อน +7

    මල්ලී ...එක දෙයක් කියන්නම්...ඔයා විතරයි මේ වගේ එක දිගට සහොදර සහෝදරියන් ට වටින විඩියෝ කරන්නේ..අනිත් අය ඔක්කොම සල්ලි බලාගෙන විඩියෝ කරන්නේ.respect .👍👍❤️❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      ❤️💐

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      අපේ අය වෙනුවෙන් මම හැමදාමත් ඉන්නවා ❤️💐

    • @ranganarathnasiri4595
      @ranganarathnasiri4595 3 หลายเดือนก่อน

      eka aththa❤

  • @wannihamigetilakawathi8303
    @wannihamigetilakawathi8303 3 หลายเดือนก่อน +2

    Thenk u aiya oya sehenna manussayonwa goda yawanna udau karana manussayek👍👍

  • @chathuraeranda
    @chathuraeranda 2 หลายเดือนก่อน +1

  • @thushannimna
    @thushannimna 3 หลายเดือนก่อน +1

    Thanks aiya

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 3 หลายเดือนก่อน +1

    Thanks brother

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 3 หลายเดือนก่อน +2

    Oya ayye loku sewawak karanne me hamotama ❤

  • @duleekawickramage8616
    @duleekawickramage8616 วันที่ผ่านมา +1

    අපේ work parmit එකේ sezonier කියලා තියෙන්නේ..අනේ ඒක අවුලක වෙයිද මල්ලි . Pls riply

    • @RameshVlogs-D
      @RameshVlogs-D  วันที่ผ่านมา

      Eka prashnayak wenne neha

  • @user-ud7dr8nj1d
    @user-ud7dr8nj1d 3 หลายเดือนก่อน +3

    Ayye ada mata godak sathutu dawasak. Ada mage visa eka awa. Dubai walin marama lesiy. Mama friday romania enawa.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Good luck malli. ❤️💐

    • @user-tk6is3hb7o
      @user-tk6is3hb7o 3 หลายเดือนก่อน

      Oya inne dubai walada embacy interview ekata lankawata awe nadda .mageth work permit awith thiyenne .lankawata wada ikmanin karaganna puluwanda .pls reply help ekak denna puluwanda ikmanin visa ganna😊

  • @chandananishantha7250
    @chandananishantha7250 3 หลายเดือนก่อน +1

    Super 👍❤️

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Thank you ❤️💐

  • @nalaka61
    @nalaka61 3 หลายเดือนก่อน +2

    mage work permit eke dina 3 tiyanawa udinma 2mase madin 3veni mase yatema date of delivery 5veni mase meken koikeda patanganna dine hatiyate ganne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Malli oya ahana eka mata clear neha. Mawa fb aken contact karagannako
      Facebook name - Ramesh Senarath

    • @nalaka61
      @nalaka61 3 หลายเดือนก่อน

      @@RameshVlogs-D මගේ වර්ක් පර්මිට් එකේ උඩින් තියනව දිනයක් 13.02.2024 කියල ඊට පස්සෙ මැදට වෙන්න තියනව 25.03.2024 කියල ආයෙ යටින්ම තියනව ඩේට් ඔෆ් ඩිලිවරි කියල 05.04.2024 කියල මේ තුනෙන් මොකක්ද මාස 6 පටන්ගන්න දිනේ

  • @sujithudayanga4740
    @sujithudayanga4740 3 หลายเดือนก่อน +1

    Thanks

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Your wellcome brother ❤️💐

  • @user-xt7cz9pk4o
    @user-xt7cz9pk4o 3 หลายเดือนก่อน +2

    Aiye rumaniya immigration eken labana mase edala work permit issue karaddi embassy interview se number ekath denawa neda.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Ahama neme malli eka wenne. Work permit awata passe api thama visa walata apply karanna one hari agency aken hari . Api hari agency aken hari visa walata apply kalata passe visa interview date issue karanne romania immigration aken. Api hari agency aken hari visa walata apply karan nethuwa eyala visa interview date issue karan neha

  • @chamithharshana1411
    @chamithharshana1411 3 หลายเดือนก่อน +1

    supper👍👍

  • @ManjulaBandara-jm4xi
    @ManjulaBandara-jm4xi 2 หลายเดือนก่อน +1

    2924.03.29 ඔන්ලයින් ඇප්ලයි කලාමා පිසිකලි සබ්මිට් කරන්න එන දිනේට මාස 3ක් විතර යනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ahama wenna puluwan brother

  • @user-vu7vh2ik6m
    @user-vu7vh2ik6m 3 หลายเดือนก่อน +2

    ඉන්ටව් එක ෆෙල් උනොත් අපිට තව කිපාරක් ඇප්ලයි කරන්න පුළුවන්ද අපි සල්ලි බඳින්න ඔනිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Uparima deparak wage thama brother mokada work permit eka expire wena hinda.

  • @dushanfernando1387
    @dushanfernando1387 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @asokabandara1061
    @asokabandara1061 3 หลายเดือนก่อน +1

    🙏

  • @NF00009
    @NF00009 2 หลายเดือนก่อน +1

    Husbandge WP awa. E kiyanne aniwaryen visa enawada? Kochchara kalayak yaida aiye?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Work permit awa kiyala aniwaryen visa anne neha. Work permit awata passe visa walata apply karanna one. Apply kalata passe interview yanna one. Eee interview eka face karala pass wunoth thama visa vadinne

    • @NF00009
      @NF00009 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D Thank you reply ekata. Thawa chuti deyak. Percentage ekak widiyata gattot yanna tiyana chance eka kohomada ?

  • @user-tk6is3hb7o
    @user-tk6is3hb7o 2 หลายเดือนก่อน +1

    අයියෙ මගේ වර්ක් පර්මිට් එකේ තියෙන කම්පැනි නේම් එක ගූගල් සර්ච් කරාම පෙන්නන්නෙ foot wear manufacture company එකක් රෙජිස්ටර් නම්බර් එකත් ඒකෙ .ඒවුනාට මාව ගන්න රොමේනියාවෙ කෙනා කිව්වේ අපිට තියෙන්නේ ප්ලාස්ටික් කම්පැනි එකක් කියලා පාවහන් නෙවෙයි කියලා .රොමේනියාවෙ එකම නමින් එහෙම තියෙනවා ද .එයා කිව්වා ඒ කම්පැනි එකේ ශාඛාවන් තියෙනවා ඒවා පාවහන් ,ප්ලාස්ටික් කම්පැනි කියලා .එහෙම වෙන්න පුලුවන් ද අයියෙ අනේ ප්ලීස් දන්නවා නම් පිලිතුරක් දෙන්න .එකම එම්ප්ලෝයර් කෙනෙකුට එහෙම තියෙනවා ද .

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ඔව් එහෙම වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔයාට ඕක චෙක් කරගන්න පුලුවන් හොඳම විදිහ තමා ඔයා කම්පැනි register number එක හරි fiscal code( tax number ) එක හරි තමා ගූගල් එකේ චෙක් කරලා බලන්න ඕන එතකොට හරියටම එනවා මොකක්ද තියෙන්නේ කියන එක කම්පැනි එකේ සම්පූර්ණ ඩීටේල්ස් එතකොට එයි මම නං හිතන්නේ හොඳම දේ එක තමා

    • @user-tk6is3hb7o
      @user-tk6is3hb7o 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D ගූගල් සර්ච් කරාම පෙන්නන්නෙ ප්‍රධාන අරමුණ foot wear manufacture factory කියලා .එතකොට එයාලගේ අනිත් නිශ්පාදන සදහන් වෙන්නැද්ද.සුසේවා කියලා සිටි එකක් .

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 3 หลายเดือนก่อน +1

    🥰❤

  • @horseracinglove
    @horseracinglove 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @yamunawoshmi6486
    @yamunawoshmi6486 หลายเดือนก่อน +1

    Aiye ehe company aken work permit ake cancel kaloth mokede karanne.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ahama wunoth yanna wen neha

  • @hansikam4006
    @hansikam4006 3 หลายเดือนก่อน +1

    Aiye mn ehe inna kenek margayen ynne . Mn mehen december 25 document dhl kara romania wlata...den masa 5 withara wenawa...thama wp eka awe nene...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Ahanam malli prashnayak thiyanawa. Oya mawa fb aken contact karaganna
      Facebook name - Ramesh Senarath

  • @SusanthiLakmini
    @SusanthiLakmini 13 วันที่ผ่านมา +1

    Ayye work permit ek renew karnn kochchr kaalayk ynwd

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      Work permit re new karanna beha aluthen apply karanna one

  • @singintherain4420
    @singintherain4420 หลายเดือนก่อน +1

    Aiya mage work permit eke date of birth eka wenas eka awlak weida visa process wenna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ow malli eka hadaganna malli. Wadath hodayi hadaganna eka

    • @singintherain4420
      @singintherain4420 หลายเดือนก่อน

      @@RameshVlogs-D agency eken kiwwa mage visa eka process ekata dala thiyenne kiyala dan masekata kalin e unata thama appointment date awe na ita kalin work permit eka hada gatta nam awlak nane nathnam romania yanna late weida anith eka mata work permit eka dila dan 01 month wenawa but man adai oya problem eka dakke slbef training giya nisa ema unama apaw work permit eka enakam inna oneda interview daganna nathnam eyala visa process wenna dapu eka nawathwaida mata podda eka kiyanna aiya big help for me bro

  • @Painfultiger
    @Painfultiger 2 หลายเดือนก่อน +1

    Can anyone explain me in tamil or English?? Please

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Sorry brother im only do in sinhala language

  • @anushkasumudu9737
    @anushkasumudu9737 3 หลายเดือนก่อน +1

    Aiye mage work permit eka awe march 10.mta salli hoya gnna beri una,podi krdryak una.ethkota mage work permit eka cancel krna puluwanda eylata.mn apply kle rumaniyawe agency akin.eyala mata banna.thrhata cancel klda dan na ne.ekai mn ahnne.dan mn salli tika hoya gtta,gewwata kmk nathda.plz comment ekak denna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Contact me on facebook brother
      Facebook name - Ramesh Senarath

  • @KavishaSwerni
    @KavishaSwerni 2 หลายเดือนก่อน +1

    Se 153 එන්න කොච්චර කාලයක් යයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Labana sathiye ho eta passe sathiye hari aniwaryen interview date issue weyi oyata

  • @wijayadanuma4118
    @wijayadanuma4118 3 หลายเดือนก่อน +1

    Romania wla marry krddi wena process eka kohomda kiylt video ekk denna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Aniwaryen mama try karannam eee gena video ekak karanna.

  • @shanikadilani323
    @shanikadilani323 2 หลายเดือนก่อน +1

    Se number 155 kawada wage intev eida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa masayak wage yankota date ekak issue weyi brother me thiyana widiyatanam

  • @sanathranathunga4020
    @sanathranathunga4020 หลายเดือนก่อน +1

    romeniyan immigration ele email eke dannawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ok mn dannam contact me on facebook

  • @buddikasenanayake5436
    @buddikasenanayake5436 2 หลายเดือนก่อน +1

    Aiya mage 158.kawada wage weida interview yanakota??

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      July wage weyi brother interview date ekak issue wenna

  • @dininduabeykoonautomotive6276
    @dininduabeykoonautomotive6276 3 หลายเดือนก่อน +1

    Ayya mage wp eka apply karata awe na reject welath na ita passe re apply kara kisima reason ekak nathiwa wp ekak ehema nathi wenna puluwanda ??

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Ahama wenna widiyak neha

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Mawa facebook aken contact karaganna

  • @NilupaShiromani-bv2yw
    @NilupaShiromani-bv2yw 3 หลายเดือนก่อน +1

    Mata kiyanna puluwanda ඒජන්සි eken visa aply karalada kiyala balaganna widihak nadda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Embassy ekata gihinma thama balanna puluwan. Ahama nethuwa balanna widiyak neha

  • @maliksanka
    @maliksanka 3 หลายเดือนก่อน +1

    SE no eka 154 kochchra kal yawida ayye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Next month ake aniwaryen interview date issue weyi

  • @thusharidammika9710
    @thusharidammika9710 3 หลายเดือนก่อน +2

    IGI kiynne mokkd?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Romania immigration ekata. Aken thama ape work permit hadanne brother. Eka thiyenne romania wala.

  • @janakchinthaka2206
    @janakchinthaka2206 3 หลายเดือนก่อน +1

    මේ දවස් වල වක්පමිට් එවන්න පරක්කු ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Bucharest walin nam ow. Anith city wala ahama late ekak neha malli

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 3 หลายเดือนก่อน +1

    Aiye ehen visa ewankotath masa 06k ynwada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Ahen visa denne neha brother. Romania walin denne work permit eka witharayi. Eka enna nam me dawas wala masa 6k withara yanawa. Lankawen denne visa eka brother

  • @JayasanthaUduwarage
    @JayasanthaUduwarage 3 หลายเดือนก่อน +1

    Se no 160 kawada weida intawiw walata

    • @dogandcat7681
      @dogandcat7681 3 หลายเดือนก่อน

      July,/aguth vithara wei.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Thawa masa 3k witharayi mama hithana widiyata

    • @sasithadalugoda8638
      @sasithadalugoda8638 3 หลายเดือนก่อน

      Thank you Brother 🙏🙏👍

  • @jeyatharsanthushani2084
    @jeyatharsanthushani2084 2 หลายเดือนก่อน

    Arges city viztara kiyanna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Contact me on facebook

  • @HarshikaDissanayake
    @HarshikaDissanayake 2 หลายเดือนก่อน +1

  • @nadunwanigasekara1554
    @nadunwanigasekara1554 3 หลายเดือนก่อน +1

    Aiye intarwiw pase karala visa wadinna kochchara kal wage yanwada?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      3-5 weeks wage yanawa malli

  • @maliksanka
    @maliksanka 3 หลายเดือนก่อน +1

    SE no eka 154 kochchra kal yawida ayye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Next month ake aniwaryen interview date issue weyi

  • @_m_a_n_u__4073
    @_m_a_n_u__4073 3 หลายเดือนก่อน +1