What will happen to Romania after March 31 ? : රුමේනියාවට මාර්තු 31 න් පස්සේ මොකද වෙන්නේ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? ඒ වගේම මාර්තු 31 ඉදන් මොකක්ද මේ වෙන්න යන වෙනස, ඒ වගේම ඉස්සරහට රුමේනියා යන්න යන වියදම තවත් වැඩි වෙයිද ?, තව රුමේනියා immigration එකේ work permit එන්න මෙච්චර පරක්කු ඇයි ?, මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා.
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐

ความคิดเห็น • 136

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 5 หลายเดือนก่อน +4

    ඔයාගේ වීඩියෝ ඔයාගේ අදහස් මාර වටිනවා පට්ට නිහතමානී චරිතයක් අයියේ ඔයා ❤❤❤❤

  • @user-ci6xy1lm5j
    @user-ci6xy1lm5j 5 หลายเดือนก่อน +3

    ❤ ඔයා හැමදාම හොඳ තොරතුරු ටිකක් දුන්නේ....excellent bro...thanks a lot..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      💐❤️

    • @user-by5bp5of4l
      @user-by5bp5of4l 5 หลายเดือนก่อน

      Maga work parmit awa eth thama intaviw date na..thawath parakkuda

  • @Dulanjani12-wm8lc
    @Dulanjani12-wm8lc 4 หลายเดือนก่อน +1

    Oyage video harema watinawa aiye

  • @ravindrasampath7375
    @ravindrasampath7375 5 หลายเดือนก่อน +4

    Thx bro update ekata

  • @inokakumari5179
    @inokakumari5179 5 หลายเดือนก่อน +2

    අනේ ගොඩක් ස්තුතියි අයියේ 😊 ඇත්තටම වටිනවා ❤❤❤❤❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      ❤️❤️💐💐

  • @surangasalinda2283
    @surangasalinda2283 5 หลายเดือนก่อน +2

    Thanks aiye ❤

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 5 หลายเดือนก่อน +1

    Thank you me toratura walata Brother 👍

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 5 หลายเดือนก่อน +1

    ගොඩක් කල් ඔයගේ විඩියෝ එකක් එනකල් බලාගන හිටියා.පෙබරවාරි මගේ ඔපර් ලෙටර් එක අවා.වර්ක්පමිට් කවදා වගේ එයිද.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Aduma thawa masa 3k wath yayi brother. Mokada dn work permit enna me tike kal yanawa.

    • @lolithalolithachandupa9464
      @lolithalolithachandupa9464 5 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks

  • @maneeshatdkfernando8324
    @maneeshatdkfernando8324 5 หลายเดือนก่อน +3

    අයියේ මගේ work permit එක ඔක්තෝම්බර් ආවේ තාම embassy ගියෙත් නෑ මාර්තු 31 කලින් වත් embassy යන්න බැරි වෙයිද😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Ayi oya me wenakam apply karan nethuwa hitiye brother ? Mata fb aken contact karaganna.
      Facebook name - Ramesh Senarath

  • @vimukthijayasundara3246
    @vimukthijayasundara3246 5 หลายเดือนก่อน +1

    2023 සැප්තැම්බර් තමයි මම documents භාර දුන්නේ ඒජන්සිය ට තවම wp ඇවිත් නැ හැබැයි මම ඒජන්සිය ට කතා කරාම ඒජන්සි ඒක නම් කියන්නේ wp ඔක්කොම ready කියලා එහෙන් එයාලා එවන්න තියෙන පරක්කුව තමයි කියලා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Already reply for you brother

  • @user-yn7id4cs7i
    @user-yn7id4cs7i 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි බුදුසරනයි අනේ මමත් බයේ ඉන්නෙ මට ගොඩක් ඉංගිසි බැහැ එ නිසා මම බයයි බුදුසරනයි

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Aniwaryen mama kalin embassy ake ahana prashna monawada kiyala dala thiyena video eka balanna. Balala eka padan karagena yanna. Good luck

  • @anjaleeperera5090
    @anjaleeperera5090 4 หลายเดือนก่อน +1

    Ayye direct line colombo agency eka hodaida?
    Work permit awata passe laksha 2 one kiwwa.
    Anith gana anthinata gewanna kiwwa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Already reply for your first comment brother

  • @user-uk1ey1gs1k
    @user-uk1ey1gs1k 5 หลายเดือนก่อน +1

    පෙබරවාරි මාසේ offer letter අස්සන් කරේ ඒජන්සියෙන් කිවා work permit එන්න මාස 3ක් යනවා කිවා ඇත්තටම මාස 3න් එයිද😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Ow masa 3ta wedi wennath puluwan samahara wita.

  • @user-oz5ji9fp8t
    @user-oz5ji9fp8t 5 หลายเดือนก่อน +2

    Work parmit enkn inne කොටිකාවත්ත සමිත් ලංකා එකෙන් දැම්මෙ

  • @BugsbunnyEh
    @BugsbunnyEh 5 หลายเดือนก่อน +1

    Don't you think after Schengen most of the Romania will leave to find better options in other EU countries than they take people from other EU countries ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Definitely they will reduce asian country coater. Becouse they also want to give more opportunity for shengen unian other country jobless peoples.

  • @sandalisanda1819
    @sandalisanda1819 4 หลายเดือนก่อน +1

    සර් ,මගෙ husband workpermit ඇවිත් හෙට ලක්ෂ 5 අරන් එන්න කියලා එජන්සිය ට.ඉක්මනට එම්බසි call කරනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Ikmanin embassy call karan nh me tike sahena kalayak yanawa visa wadinna.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Work permit eka real ekak da nedda kiyala poddak check karaganna. Mama eee gena video ekak dala thiyanawa eka poddak balanna ethakota idea ekak ganna puluwan

  • @gihaneranda6579
    @gihaneranda6579 5 หลายเดือนก่อน +4

    Aiye February visa apply krpu ayata kawada wge interview eida

    • @gihaneranda6579
      @gihaneranda6579 5 หลายเดือนก่อน

      Plz reply

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      End of may wage weyi malli.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Samahara wita embassy ake stock ikmanin clear kaloth april wage puluwan weyi brother

  • @user-uz6wi2jm1d
    @user-uz6wi2jm1d 5 หลายเดือนก่อน +1

    good❤❤❤❤

  • @vishwatharanga6587
    @vishwatharanga6587 5 หลายเดือนก่อน +1

    Offer letter sigh කලේ 2023/11/26 ඒජන්සි එකෙන් කිව්වෙ අප්‍රේල් මැයි වෙද්දි work permit ඒවි කියලා,පර්මිටි ආවම ලක්ශ 5ක් බදින්න කිව්වා, ඊට පස්සෙ එමබසි ඉන්ටව් දාන්න ගොඩක් කල් ඉන්න වෙනවද,

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Me dawas wala embassy ake interview ekak enna sahena kalayak yanawa

    • @vishwatharanga6587
      @vishwatharanga6587 5 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් මාස කීයක් විතර ඉන්න වෙනවද

  • @lakshaanperera7526
    @lakshaanperera7526 5 หลายเดือนก่อน +2

    Ayye december 19 දාපු කෙනෙක්ට් ඉන්ටවිව් ඩේට් එකක් එන්න තව කොච්චර කල් යයිද ?

    • @lakshaanperera7526
      @lakshaanperera7526 5 หลายเดือนก่อน +1

      Se number 149n ptn gnne.. Self apply kale

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      End of this month or next month

  • @user-ij9ms5yp3u
    @user-ij9ms5yp3u 5 หลายเดือนก่อน +1

  • @senusenu3648
    @senusenu3648 5 หลายเดือนก่อน +2

    13:04

  • @pathumprabath2472
    @pathumprabath2472 5 หลายเดือนก่อน +2

    Mama se 148 novambar apita kawada wage setweida date ekak marthu 31 passe apita interview awoth ethakota visa wadina Eka prashnayak weida interview eke wadipura prashna ahaida fell karaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Wedipura prashna ahala fail karan neha ahama baya wenna epa. Interview ekata yanna kalin mage parana video eka balala yanna. Ake mn kiyala thiyanawa ahanna puluwan hema prashnayakma.

    • @harshasaman8645
      @harshasaman8645 5 หลายเดือนก่อน

      නොවැම්බර් kawadda math නොවැම්බර් ban

    • @pathumprabath2472
      @pathumprabath2472 5 หลายเดือนก่อน

      @@harshasaman8645 MN hithane 16 ho 17 ejansiyen aplai Kale

  • @mgm6337
    @mgm6337 5 หลายเดือนก่อน +1

    මං ඩොකියුමන්ට් දුන්නෙ සියල්ල ම නොවැම්බර් ට කලින්.ඒ මාසෙම ජොබ් ලෙටර් සයින් කරා නමුත් වර්ක් පර්මිට් නෑ තම ඒජන්සියෙන් ඇහුවොත් කියන්නෙ 50ක් දුන්නා 60ක් දුන්නා තාම අපිට දීලා නෑ බලමු කියලා රෙද්ද ...දැන් ඇතිවෙලා පොලිස් රිපෝට් එකත් එක්ස්පයර් වෙන්න එනවා..යන්න සල්ලි නැති අයට wpඇවිත් සල්ලි තියෙන එවුන්ට wpනෑ.. කිව්වාම ඒජන්සියෙන් සද්දයක් නෑ..ඒකතමා කියනවා ..ආච්චිට හාල් ග... තමා වෙන්නෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Mokakda agency eka brother

    • @mgm6337
      @mgm6337 5 หลายเดือนก่อน

      @@RameshVlogs-D බලන්ගොඩ ලිස්බන් කියලා එකක්

  • @monoking5741
    @monoking5741 5 หลายเดือนก่อน +1

    සෙල්ෆ් ඇප්ලයි කරපු අයට බියුරෝ කරන්න විතරක් ඒජන්සියකට යන්න වෙනවද. ඒකත් සෙල්ෆ් කරගන්න අමාරුයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Self apply karanna amaru neha. Eth apply karapu ayata බියුරෝ karanna agency walin ganak gannawa. Ethakota eka paduyi.

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 5 หลายเดือนก่อน +1

    තවමත් නෑ දෙසැම්බර් අයට...එ උනාට ආරංචි උනේ මාර්තු 31පෙර දෙසැම්බර් අයට දෙනවා කියලා...මොනවාද මේ ගැන අලුත් විස්තරයක් ..😥😥

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Matath aranchi wuna brother. Eth eka wenakan shuwer neha. Oyala dannawane lankawe embassy ake kiyana widiyatama weda wune kawadda

  • @daminthadarandakumbura2154
    @daminthadarandakumbura2154 5 หลายเดือนก่อน +1

    Qatar ඉන්නේ දැන් යන්න 12000 රියාල් යනවා ලු

  • @chethvinkaveesha9881
    @chethvinkaveesha9881 5 หลายเดือนก่อน +1

    ayye 6 months walata wage romania yanna barida work karanna. IETLS karala thiyenne mama

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Ahama yanna wenama catogory ekak neha but oyata gihin work karala masa 6yanakota ahapaw enna puluwan

  • @user-yz5js9hv7g
    @user-yz5js9hv7g 4 หลายเดือนก่อน +1

    Api aplay kare december tama work permant nane

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Ahanam mokak hari issue ekak thiyanawa. Oyalata kiwwata december apply kala kiyala oyalata apply karama ena mail ake screen shot ekak pennuwada ?

  • @horseracinglove
    @horseracinglove 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      ❤️❤️💐💐

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le 5 หลายเดือนก่อน +1

    Mama 2024 february offer letter sign kala. Thawama work permit awe na. March 31 n passe world permit enna gataluwak weida.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Ow ethana podi prashnayak thiyanawa. Oyata work permit enna yana kalaya wedi weyi.

  • @maheshmunasingha641
    @maheshmunasingha641 5 หลายเดือนก่อน +1

    Aiye ejan kenkt bara dila dant auruddk wenwa eth thwma W. P awe nh eya kiynwa heta anidd eci kiyla eka boruwkd kiyla bala gnn vidiyk ndd w. p evida kiyla

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Boruwakda kiyala balanna puluwan hodama widiya thama oya ellanna romania immigration ekata document bara dunnama oyage name ekata ena mail ake screen shot ekak ethakota hari. Ahama screen shot eka ewwama mawa contact karaganna ethakota mn details dennam harida nedda kiyala ee gena. Fb aken mawa contact karaganna.
      Facebook name - Ramesh Senarath

  • @shehanrasantha738
    @shehanrasantha738 5 หลายเดือนก่อน +1

    Aiye mage wp documents yawala thiyena october wala thama wp na.wp eka ohen enna thawa kochchara kalayak yaida aiye .plz reply aiye .

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Me weddi harinam enna one. Eee hinda poddak oya hariyata ahanna kawadda oyage appointment date eka thibune kiyala physical document denna

    • @cloudmusic05
      @cloudmusic05 5 หลายเดือนก่อน

      ​@@RameshVlogs-D3:16

  • @chandimadeshapriya9534
    @chandimadeshapriya9534 5 หลายเดือนก่อน +1

    මමත් රුමේනියා යන්න හිතන් ඉන්නේ.ඔයා දන්න හොද ඒජන්සියක් කියන්න පුළුවන්ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Mama eee gena mage palaweni video ake kala brother eka poddak balanna.

    • @chandimadeshapriya9534
      @chandimadeshapriya9534 5 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks 👍

  • @rizwanahamed4716
    @rizwanahamed4716 4 หลายเดือนก่อน +1

    Aiya mge offer letter ek avilla mase 4k venava habai thame workpermit ek ave ne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Work permit ekata apply karapu ake resit ekak ellanna brother ahama nethuwa eyala apply kala kiwwata piliganna epa

    • @rizwanahamed4716
      @rizwanahamed4716 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanq aiyh mn ahala balnnko ❤️

  • @chiranthabuddika7865
    @chiranthabuddika7865 5 หลายเดือนก่อน +1

    Aiye SE nambar eka kiyanne mokadda eka enna onida Embasi date ekak enna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Embassy aken visa walata apply kalata passe thama oya SE number eka denne. Eke piliwalata thama visa interview karanne

  • @kalhariasitha5847
    @kalhariasitha5847 5 หลายเดือนก่อน +1

    Work permit awe 2023/11/07 wanida... S E no 145 thawa embassy interview akata call kare nane.plz reply 😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Bohoma ikmanim call karayi. Poddak embassy ekata call karala balanna

  • @user-yz5js9hv7g
    @user-yz5js9hv7g 4 หลายเดือนก่อน +1

    December aplay kare tama work permant na

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Anith eka thama apply kala kiwwata apply kara kiyanna prove karanna pulwan mail ake screen shot ekak ellaganna. Eta passe eyalagena ahanna kawadda document bara denna thiyenne physical date eka.

  • @malindashashimal6365
    @malindashashimal6365 5 หลายเดือนก่อน +1

    Aiya mge appointment date aka tibune January 10 work permit aka anna kocchara kal yanwda?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Me weddi harinam final step ake thiyenna one brother. Poddak agency aken hariyata check karala balanna. Me weddi harinam work permit awilla thiyenna one.

    • @malindashashimal6365
      @malindashashimal6365 5 หลายเดือนก่อน

      Godak thanz aiye oy me karan udau walat ❤️❤️

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 5 หลายเดือนก่อน +1

    Ape WP awe February 17.. Embesy Interview walata masa kiyak vitara yaida?

  • @sehanirangila4256
    @sehanirangila4256 5 หลายเดือนก่อน +6

    මම මගෙ වර්ක්පම්ට් එක එනකන් බලන් ඉන්නේ.මගෙ ඩොකියුමන්ට් රැමෙනියා ඉමෙග්‍රෙශන් එකෙ.සබ්ම්ට් කලෙ මෙ අයුරැද්දෙ 2024.02.09 අදට දවස් 29ක්.දැවස් 60 ක් වගෙ යනවාදැ දැන් ඔන්ලයින් ඇප්ලයි කරාම වර්ක්පම්ට් එක එන්නෙ.එ අවාත් මෙහෙ එම්බසි ප්‍රශ්න එ මදිවට දැන් බියුරො කරන්නත් හුගාක් අමාරැයි.මොනවා කරන්න්ද මන්දා.....😢

    • @sugathpshanpathirana3395
      @sugathpshanpathirana3395 5 หลายเดือนก่อน

      ay beuro karanna amaru

    • @sehanirangila4256
      @sehanirangila4256 5 หลายเดือนก่อน

      ඔන්ලයින් ඇප්ලයි කරපු අයට එජන්සියක් හරහා කරන්න ඔනෙ.එජන්සි කට්ටිය එ ලියුම දෙන්න සල්ලි ගන්නවා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Kohamarh dan dawas 60n enne neha oyata masa thuwak wage yayi brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Hariyatama oka denaganna puluwan immigration ekata kawadda oyage appointment date eka thibune kiyala dannawanam puluwannam eka ahaganna.

    • @sujithniroshan-bc1le
      @sujithniroshan-bc1le 5 หลายเดือนก่อน

      Mama 2023 february mase offer letter sign kala. Thawama work permit awe ma. March 31 passe mata work permit enna gataluwak weida.

  • @rasikashaminda8273
    @rasikashaminda8273 5 หลายเดือนก่อน +1

    mama offerletter eka sign kala..eka check karaganna puluwanda?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Offer letter check karaganna widiyak neha.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Offer letter ekak onema kenekta hadanna puluwan.

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 5 หลายเดือนก่อน +1

    Aiye ehen gannwanm eth work permit eka parakku wenwada? ඉමිග්‍රෙස්න් එකෙ document submit wena gmn kiuwa🙏🙏🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Immigration ekath dan sahena lot ekak hira wela thiyenne brother ekayi work permit ennath late wenne

    • @hirunidissanayake7674
      @hirunidissanayake7674 5 หลายเดือนก่อน

      thnx aiye reply karta 🙏🙏..

  • @Nisa.com15
    @Nisa.com15 4 หลายเดือนก่อน +1

    Trc eken yanna berida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Puluwan serbia and bulgaria wage ratawal walata. Ahama nethuwa anith europe counties walata yanna beha trc aken

  • @arunasilva3400
    @arunasilva3400 5 หลายเดือนก่อน +2

    දෙසැම්බර් මසෙ අයට කවදා වගෙ දිනයක් ලැබෙයිද අයියෙ
    එමිිබසියෙ

    • @user-ii1ue4sr3q
      @user-ii1ue4sr3q 5 หลายเดือนก่อน +2

      මමත් ඔයා වගේ තමයි.තවම නෑ බලාපොරොත්තවක්..😢

    • @user-ii1ue4sr3q
      @user-ii1ue4sr3q 5 หลายเดือนก่อน +1

      දෙසැම්බර් මුල මම.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      End of april wage weyi. Samahara wita eta pahu wennath puluwan.

    • @nuranianuththara8886
      @nuranianuththara8886 5 หลายเดือนก่อน

      ​@@user-ii1ue4sr3q11111111

    • @user-rf1kd7kj9o
      @user-rf1kd7kj9o 5 หลายเดือนก่อน

      ​@@user-ii1ue4sr3qse nambar eka kiyada

  • @pupudhusupersongmalinda9868
    @pupudhusupersongmalinda9868 5 หลายเดือนก่อน +1

    eka prashakda?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Mokakda ?

    • @pupudhusupersongmalinda9868
      @pupudhusupersongmalinda9868 5 หลายเดือนก่อน

      unskill mage work riget wela! reason 1 kiyne company prashak kiyali! mata skil na! hotel management cose karala thiyanwa woking experience na! foctory dame!!!

  • @dogandcat7681
    @dogandcat7681 5 หลายเดือนก่อน +2

    ඔය හරර්‍.ඇත්ත කීවේ.එචිචර යන්නේ නැහැ.ඒජන්සි කාරයො තනිකර හොරු.. රොමෙනියාවෙ වැඩ ටික කර ගන්න ඩොලර් 300ක් වත් යන්නෙ නෑලූ...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Hariyatama hari brother

  • @surangamudalige2623
    @surangamudalige2623 5 หลายเดือนก่อน +1

    අයියෙ ඔයාව contact කරගන්න ඕන.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +2

      Facebook name - Ramesh Senarath

  • @user-nx3wh3pz8h
    @user-nx3wh3pz8h 5 หลายเดือนก่อน +1

    Se nb piliwalt new bro ynn

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Ow godak welawata yanne ahamayi. Hebayi samahara welawata wedin obanawa agency wala ewa

  • @user-rf1kd7kj9o
    @user-rf1kd7kj9o 5 หลายเดือนก่อน +1

    Se nambar eka 1507812 thawa kocchara kal yaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Next month wage weddi hari yayi brother