රුමේනියා යන්න ලංකාවෙන් මෙඩිකල් කරන්නම ඔනේද ? 🤔 : Medical Report For Romania Jobs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Description in Sinhala :- 📢
    ගොඩක් දෙනෙක් මගෙන් අහපු තව ප්‍රශ්නයක් තමා මෙහෙන් ගන්න medical report එක් වැඩක් තියනවද ?, ඇයි අපි සල්ලි ගෙවල මෙහෙන් medical report ගන්නේ ? Medical එක fail වුනොත් මොකද වෙන්නේ ?, fail වුනොත් අයේ කරන්න පුලුවන්ද ?, මෙහෙන් medical එක ගන්න මොනවද බලන්නේ ?, මොන ප්‍රශ්න තිබුනොත්ද medical fail වෙන්නේ ?, Medical කරන් නැතුව යන්න පුලුවන්ද ?
    ඔන්න ඔය හැම ප්‍රශ්නයකටම පිලිතුරු මේ video එකෙන් පැහැදිලි කරල දෙනව.
    ඉතින් මේ වීඩියෝ එක බලල comment කරන්න අමතක කරන්න එපා ❤️💐❤️
    සුබ දවසක් සියලුම දෙනාට 🙏🙏🙏

ความคิดเห็น • 150