Romania Embassy & Immigration New Update : රුමේනියා එම්බසි එකේ අලුත්ම විස්තර 🇦🇩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? තාම මේ එම්බසි එකේ වැඩ පරක්කුද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා ඒ වගේම රුමේනියා immigration එකේ මේ දවස් වල work permit එන්න පරක්කු ඇයි කියලත් මම පැහැදිලි කරල දීලා තියනවා.
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐

ความคิดเห็น • 139

  • @user-ci6xy1lm5j
    @user-ci6xy1lm5j 5 หลายเดือนก่อน +4

    ඔයා හොඳ තොරතුරු ටිකක් දුන්නේ ඔයා හැමදාම දුන්නේ හොඳ ම දේ
    .thanks you very much dear...ඔයාගෙ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඔයාගෙ සියලු දේ සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ධෛර්යය ලැබේවා ...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Thank you very much brother ❤️💐

  • @inokakumari5179
    @inokakumari5179 5 หลายเดือนก่อน +3

    මම අයියා විඩියෝ එක දානකන් හිටියේ 😊 ගොඩක් ස්තුතියි අයියා දැනුවත් කරනවාට😊❤❤❤

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 5 หลายเดือนก่อน +4

    ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ නිහතමානී සුපිරි බුලට් එකක් ඔයා ❤

  • @NadeejaEashaniKulathunga-vb7um
    @NadeejaEashaniKulathunga-vb7um 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩීයෝ එකක් අයියේ . 👍😊😊😊

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 5 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ❤🎉

  • @InokaWeerasinghage
    @InokaWeerasinghage 4 หลายเดือนก่อน +1

    Thank bs

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Your welcome 💐

  • @BugsbunnyEh
    @BugsbunnyEh 5 หลายเดือนก่อน +2

    Awesome video bro, thank you.

  • @user-xj2hz3tf4j
    @user-xj2hz3tf4j 5 หลายเดือนก่อน +4

    අයියේ අලුතින් ඉන්ටවු එකේ ප්‍රශ්න ටික ව්ඩියෝවක් කරන්න

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Ok issarahata mama karannam ee gena

  • @sugathchanakawijerathna9629
    @sugathchanakawijerathna9629 5 หลายเดือนก่อน +2

    Keep up the good work

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Thanks, will do!

  • @dinithi1409
    @dinithi1409 5 หลายเดือนก่อน +4

    ලංකාවම රැමේනියාවට ගිහින් දැම්මනම් මේ මේනියාව හොඳ වෙයි නේද😂

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Ministers la nethuwa dammoth ewarayi. Eyala giyoth romaniyawath bankoloth thama

  • @sewwandi2805
    @sewwandi2805 5 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔබට 🙏🙏🙏

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 5 หลายเดือนก่อน +1

    thank you brother, it s been a long time since saw you video .l,m happy

  • @mohammedashik4488
    @mohammedashik4488 5 หลายเดือนก่อน +1

    Thank you my brother ❤

  • @romeshlanka1487
    @romeshlanka1487 5 หลายเดือนก่อน +1

    Thnx aiye. Get well soon

  • @thilakanton8308
    @thilakanton8308 5 หลายเดือนก่อน +2

    Hoda information tikak...
    Thanks!👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @maleeshasandaruwan9425
    @maleeshasandaruwan9425 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ma broo 🎉😊

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 5 หลายเดือนก่อน +1

    එහෙම ඉංග්‍රීසි බැහ කියල ඉන්ටවීව් ෆේල් කරොත් ,ඒජෙන්සි යට ගෙවපු සම්පූර්ණ මුදලම ඒජෙන්සිය විසින් නැවත රැකියා අපේක්ෂක යාට ගෙවන්න ඕනි. මොකද ඉංග්‍රීසි බැරිඅය ජොබ් වලට බදවා ගත්ත එක ඒජෙන්සි එකේ වරදක් මිසක් රැකියා අපේක්ෂකයාගෙ වරදක් නෙමේ.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Ekanam sahathika aththa brother

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 5 หลายเดือนก่อน +1

    Thank you.❤malli.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      You are welcome 😊

  • @slumeshbrojcb6351
    @slumeshbrojcb6351 5 หลายเดือนก่อน +2

    අයියා විසා රිජෙට් වෙනව කියනවා ගොඩක් අය එ ගැන විඩියො එකක් ගොඩක් ඉක්මනට ඔනෙ අයියෙ විසා රිජෙට් වෙන්න හෙතු මොනවද
    ඉන්ටවු පාස් උනත් විසා රිජෙට් වෙනවද එහෙම මම දැක්කෙ නැ කවුරුත් එ ගැන විඩියො එකක් කරලා තියෙනවා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Ahama lesiyen visa riject wenne neha eee boru katha.

  • @sandaishanka8038
    @sandaishanka8038 5 หลายเดือนก่อน +1

    Tanks ...❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      You're welcome 😊

  • @user-lf7vi8sm4x
    @user-lf7vi8sm4x 5 หลายเดือนก่อน +1

    Thaenks bro

  • @mimijaya7522
    @mimijaya7522 5 หลายเดือนก่อน +1

    මල්ලියේ, මේක මහ ලොකු ප්‍රශ්නයක්නෙ??? දහස් ගානක් සමහරවිට , ලක්ෂ ගානක් applications ඒජන්සි හරහාත් and self applied 😢😢බලාන ඉන්නවනේ ලංකාව සහ තවත් රටවල් ගනනාවකම????? මොකද වෙන්නෙ ඒ අයට. ඒජන්සිවලට මුදලුත් ඇරගෙන සමහරක් අයගෙන්.. අනික රැමේනියන් work permit application through the excellent Agency හරහා යවපු අයටත් තාම මාස4-5 ක් බලාන ඉන්නව.. ඒ අයට ලැබෙයිද මොකද වෙන්නෙ???? මේ ඔයා කියන කතාව ඇත්තම කියලමාර්තුවලින් පසුව නොලැබෙයි කියන එක ඔප්පු කරන්නෙ කොහෛමද ඔයා??? ඔයාගෙ කතාව හරිම ආන්දෝලාත්මකයි අපෙ සමාජයට…😢😢😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      March walin passe wenne yanna beri wena eka neme. Limit karana ekayi dear

  • @chathurangaamarasinha4262
    @chathurangaamarasinha4262 5 หลายเดือนก่อน +1

    අනේ අපි දෙසැම්බර් 27 සල්ලි බැන්දෙ reson lanka traval and tuvar pvt ඒජන්සියෙන් වර්ක් පමිට් ඇවිල්ලා මාස 6 විතර වෙනවා.ආමි එකේ හිටියෙ.ජොබ් එකෙනුත් අයින් වෙලා සල්ලි නයට අරන් ගෙව්වෙ.අනෙ තව මොකුත් නෑ.පොඩි උන් එක්ක මැරෙන්න වෙයිද දන්නෙ නෑ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Baya wenna epa work permit awilla thiyana ayata aniwaryen visa wadinawa.

    • @chathurangaamarasinha4262
      @chathurangaamarasinha4262 5 หลายเดือนก่อน

      Ane dan ajansiyen call ansver karanneth na.api mokada aiye karanna one

  • @ravivlogs121
    @ravivlogs121 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-fm8nv5sp2d
    @user-fm8nv5sp2d 5 หลายเดือนก่อน +1

  • @dammisilva823
    @dammisilva823 5 หลายเดือนก่อน +3

    Ane mage duwa putala dennama bara dunna rumeniyawlta yanna eyalata vok prmit eka avilla masa masa 4 k venwa tama visa vedine nha ai kiyala dena ganna puluwanda ape nonmbra 146 147 namut tama nha ane poddk balala kiyanna godk ituti

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +3

      Lagadima interview date ayi. Ethakan poddak ewasala inna. Work permit awilla thiyana ayata kohamath visa wadinawa ee gena wediya baya wenna epa. Issarahata romania yanna inna ayata balapana lokuma gataluwa thama work permit issue karan eka limit wenawa full shengen wunama.

  • @sameerasameera3149
    @sameerasameera3149 5 หลายเดือนก่อน +1

    මට අගෝස්තු මාසේ work පර්මිට් ඒක ආවේ නොවැම්බර් වල තමයි එම්බර්සි ඇප්ලයි කරා කියන්නේ තවමත් මුකුත්ම ආරංචියක් නෑ විසා ඒක වදින්න කොච්චර කල් යාවිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Me dawas wala visa wadinne september apply karapu ayata

  • @resharesha4986
    @resharesha4986 5 หลายเดือนก่อน +2

    Ape document romania emigreation ekata bara denna dina hambela thiyenne april wala.eka prashnayak weida.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Neha eka prashnayak wenne neha

  • @pathumprabath2472
    @pathumprabath2472 5 หลายเดือนก่อน +3

    Mn visa gahanna dila thiyenne nowambar se 148 labanamase iwara wenna kalin setweida date ekak oya hithana vidihata mata hithennema me hirawela inna seteka marthu iwarawenna kalin visa gahala iwara karaganna ba kiyala

    • @Sasa_94
      @Sasa_94 5 หลายเดือนก่อน

      Dan me dawas wala interview ganne se number kiyada?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      March end or april wage weyi brother mata hithena widiyata.

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 5 หลายเดือนก่อน +2

    මාර්තු වල Air & sea ෂෙන්ගන් vitrai neda දෙනවා කියලා tibune...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Full shengen wenne neha march wala. Eyala eyalage formalities wedi karana eka thama karanne march wala. Ahama karanne shengen standers walata eyalage rules wenas karaganna one hinda

    • @sasithadalugoda8638
      @sasithadalugoda8638 5 หลายเดือนก่อน

      @@RameshVlogs-D Thank you Brother 👍

  • @ImeshDulshan-sg6qd
    @ImeshDulshan-sg6qd 5 หลายเดือนก่อน +2

    Mama september thama na date ekak na october yanawanm ai mata awe naththe date ekak

    • @Sasa_94
      @Sasa_94 5 หลายเดือนก่อน

      Se number eka kiyada?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Agency walin karala balapem hinda thama order eka kadila thiyenne dear. On order enawanam me wenakota oyata appointment date awilla interview yanna one

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 5 หลายเดือนก่อน +2

    A kiyanne apita workpermit enna nathi vaida aiye workpermit valata damme December 4 😢😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Neha enawa eka gena baya wenna epa. March end ekata kalin apply kalanam eee athi

    • @maheshikagunasekara5057
      @maheshikagunasekara5057 5 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks aiye 😔😔

  • @sadeeplakshan6274
    @sadeeplakshan6274 5 หลายเดือนก่อน +1

    අයියෙ මගෙ workpermit eke තියෙන්නෙ unskilled wokr kiyala.... but mama yanne laser cutting operator vacancy ekakta ....mn interview giya...mata visa wadida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Prashnayak wena ekak neha

  • @user-tk6is3hb7o
    @user-tk6is3hb7o 5 หลายเดือนก่อน +1

    අයියෙ එම්බසි ඉන්ටර්විවු එක පාස්ද ෆේල්ද කියලා ඒවෙලාවෙම දැන ගන්න විදියක් නැද්ද .ඉන්ටර්විවු ෆේල් උනත් ඩොලර් ගානයි පාස්පෝට් එකයි අරගෙන අත්සන් ගන්නවද .දන්වා නම් ප්ලීස් උත්තරයක් දෙන්න .

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Agency walin yana ayatanam eee welawe aliyata awama.denaganna puluwan privat apply karala yana aya nam oyala interview eka ewara wunama ahana oyalawa interview karapu kenagenma eka thama hodama option eka brother

  • @user-wj1qb9bn8t
    @user-wj1qb9bn8t 5 หลายเดือนก่อน +1

    work permit ආවෙ පෙබරවාරි 27 වගේ එම්බසී වැටිලා යන්න කොච්චර කාලයක් යයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Minimum 2 months wage yayi. Samahara wita eta wedi wenawa

  • @sllasiya8503
    @sllasiya8503 5 หลายเดือนก่อน +1

    අයියේ මාස 7 වෙනො තම වර්ක්පර්මිට් නැ රජයේ ලියාපදින්චි එජන්සියකින් දැම්මෙත් ඇයි එච්චර කල් යන්මේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Achchara kalayak yanna widiyak neha poddak agency aken wisthara ahanna. Kohamath achchara kal yan neha

  • @FamilyDiary-eg2pk
    @FamilyDiary-eg2pk 5 หลายเดือนก่อน +1

    අයියේ අලුතින් යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හැටියට මට මේ මාසෙ ඇප්ලයි කරොත් කවද වෙනකොට යන්න පුලුවන් වෙයිද..මට කියන්නකො.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      2024 november wage wenawa. Eee aduma. Eta wada wedi wenna puluwan issarahata.

  • @shenalpeiris9600
    @shenalpeiris9600 5 หลายเดือนก่อน +1

    සැප්තැම්බර් පර්මිට් ආපු අයට ඉන්ටර්වීව් කරලා ඉවරද

  • @gehanyafernando750
    @gehanyafernando750 5 หลายเดือนก่อน +1

    November oper letter eka awe thama work permit eka na brother ai paraku kiyala tikak kiyanna puluwanda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Romania immigration wala me dawas wala rules and regulations wedi karana gaman inne. Eee hinda loku lot ekak ahe immigration wala hira wela thiyenne me shengen kathawath ekkala. Eeee hinda thama lokuma case eka

  • @user-xj2hz3tf4j
    @user-xj2hz3tf4j 5 หลายเดือนก่อน +2

    142

  • @malshadedunu7155
    @malshadedunu7155 5 หลายเดือนก่อน +1

    Aiye unskill couple job vacancy thiyenawa pastry and bakery packing walata.e job eka hodaida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Thena hodayi nam yawana aya wishwasa wanthanam job eka amaru neha

  • @dushanthalelwala2921
    @dushanthalelwala2921 5 หลายเดือนก่อน +1

    Visa form eka Download karaganna beriuna. Kohomada Visa form eka labaganne?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Online ganna one neththan embassy aken ganna one

  • @Shenudil
    @Shenudil 5 หลายเดือนก่อน +2

    Ane ai a work permit godak parakkui ne 12 mase 11 document 😢 dunne romania emigration ekata

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Me dawas wala godak hira wela thiyenne romania immigration eka

    • @Sasa_94
      @Sasa_94 5 หลายเดือนก่อน

      Rumeniya amigration ekta appointment date eka dapu dawasa mokakda

    • @Shenudil
      @Shenudil 5 หลายเดือนก่อน

      @@Sasa_94 12 mase 11 tama decumemt bara dunne

  • @harshamadusanka7428
    @harshamadusanka7428 5 หลายเดือนก่อน +1

    එතකොට මාර්තු 31 න් ඉවර වෙනවා කියන එක බොරුද

  • @sameerachathuranga8007
    @sameerachathuranga8007 5 หลายเดือนก่อน +1

    ශෙනගන් වෙන්නෙ මේ මාර්තු 31න් පස්සෙද් 2025 මාර්තුද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      මාර්තු 31 shengen වෙනවා කියන එක බොරු

  • @krishancoonghe5297
    @krishancoonghe5297 5 หลายเดือนก่อน +1

    මම ඉන්නේ ඩුබායි . මෙහෙන් එන එක ලේසීද?

  • @suaganthanchandrasegar5707
    @suaganthanchandrasegar5707 5 หลายเดือนก่อน +1

    Mata jan 22 offer letter aava work permit henda date mokatha yennea bro

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Mata therun neha

  • @binuramanjitha9328
    @binuramanjitha9328 5 หลายเดือนก่อน +1

    Se nb eka 90 ganan kiuwe mula anka dekad

  • @nadeekapriyadarshni7036
    @nadeekapriyadarshni7036 5 หลายเดือนก่อน +1

    Apita WP enakam inne den bara dila masa 6 wenawa martu welin passe awot amaruida yana eka

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Marthu walin passe ena eka shuwer neha ekayi prashne

    • @nadeekapriyadarshni7036
      @nadeekapriyadarshni7036 5 หลายเดือนก่อน

      @@RameshVlogs-D aiyo

    • @nadeekapriyadarshni7036
      @nadeekapriyadarshni7036 5 หลายเดือนก่อน

      Etakota api balan hitapu kale bara dila මොකද offar letter eka awa

  • @Suvlogstravels
    @Suvlogstravels 5 หลายเดือนก่อน +1

    Mt offer letter eka awe january aiye workpermit enna kochchra kal ynwd

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      April wage weyi agency ekakin apply kalanam

  • @chanaka-bt6ud
    @chanaka-bt6ud 5 หลายเดือนก่อน +1

    Work permit eka awe feb 7, visa apply kare feb 18 , embasy interview eka kawada wage wei da brother,

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      May wage weyi

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน +1

      Etath wada kal yanna puluwan brother

  • @user-et8wi2zx6b
    @user-et8wi2zx6b 5 หลายเดือนก่อน +1

    Nowember bara dunne werk pomit eka hadanna eth thama nanee 😔

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Poddak physical document bara dunne kawadda kiyala ahanna brother. Mechchara kal yanna widiyak neha work permit ekak hadenna

    • @user-et8wi2zx6b
      @user-et8wi2zx6b 5 หลายเดือนก่อน

      @@RameshVlogs-D nowember 15 kiwiwa 😞

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 5 หลายเดือนก่อน +1

    Aiye ehe kenek gannwanm kohomda aiye visthra.me lagadi eheta yeuwe orginal police report ehema yeuwe eheta..e gena visthrayk kiyanna puluwanda aiye

    • @sehanirangila4256
      @sehanirangila4256 5 หลายเดือนก่อน

      Oya ethakota online aplya karanne

    • @sehanirangila4256
      @sehanirangila4256 5 หลายเดือนก่อน

      Oyage document yauwama oyata job oper leter ekaak ewanawa.ekee oyage job eka.salary eka.oya weda karanna one velaawa.e visthara dala oyata sain wenna opper leter ekak ewanawa.eka ewala sathi 2kak wage yaaddi online oyawa aplya kaaramawa.matann ehema aply karala masayak vithaara yaddi oyawa anka 6k ekka romania imegreshion eke oyawa rejister kaaraanwa.e karala masayak vithara yanakota oyata wp ehe submit karanawa itaa paasse oyage document gihin bara dunnama ethaana idanna dawas 60/45k wage yaddi wp eka enawa

    • @hirunidissanayake7674
      @hirunidissanayake7674 5 หลายเดือนก่อน

      kalinma ewala thibba kichan helpar ekata letter ekka.ita passe e job eka parkku wena nisa dan company ekata dala kiyla thama kiuwe.ita passe thama photo 4i, police report , aya cv eka, oya serma yeuwe me lagdi

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Issarahata mama eee gena karannam

  • @user-kk3pr2rs6y
    @user-kk3pr2rs6y 5 หลายเดือนก่อน +2

    Mn offer letter sign karala masa4i,,tama wp awe na,,reply bro

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Agency aken ahanna kwadda apply kale kiyala. Ahama apply kalanam eka prove karanna apply kalata passe ena mail ake screen shot ekak ewanna kiyanna

    • @user-kk3pr2rs6y
      @user-kk3pr2rs6y 5 หลายเดือนก่อน

      @@RameshVlogs-D ahuwa,,එහෙම na කියලා tama kiyanne ,,update ekak mokuth nalu,

  • @manojasela6648
    @manojasela6648 5 หลายเดือนก่อน +1

    march 31n passe ynna inna ayata moawa weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Mama issarahata eee gena video ekak karannam brother

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le 5 หลายเดือนก่อน +1

    Mama agency ekakin romania job ekakata apply kala. Mata sathi 2 kata kalin offer letter awa. Mats workpermit enna godak kal yaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      April end wage ayi

    • @shjibandara3706
      @shjibandara3706 5 หลายเดือนก่อน

      Ane mahaththaya mata kiyanna puluwannam 2023.11.17. baradunna ayata mokada wanne Masha kiyak yanawada

    • @shjibandara3706
      @shjibandara3706 5 หลายเดือนก่อน

      Mama lakshsa 250000 badala inne

    • @shjibandara3706
      @shjibandara3706 5 หลายเดือนก่อน

      Mata romeniya inna kanak thamai udau karanne. Ayata mama laksha 250000 dila inne

    • @shjibandara3706
      @shjibandara3706 5 หลายเดือนก่อน

      Maga gawa thiyanawa aya mata awapu agirimet akak aka hora akakada aththa akakda kiyala bala ganne kohomeda. Ane mata udau karanna oyaga phone nambare akak Danna ko

  • @user-wg8mr8yw5u
    @user-wg8mr8yw5u 5 หลายเดือนก่อน +1

    Wk

  • @KeyaraHimsadi
    @KeyaraHimsadi 5 หลายเดือนก่อน +1

    Aiye unskill aya reject krnvawa

  • @JrgThilakarathna
    @JrgThilakarathna 5 หลายเดือนก่อน +1