Romania Embassy New Update 2k24 : මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? 🤔🇦🇩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? එම්බසි එකේ ප්‍රශ්න අමාරුද මේ දවස් වල ? මේ දවස් වල යන්නෙ මොන Se නම්බරද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා.
    මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 01 👇👇👇👇👇👇👇👇
    • රුමේනියානු හඩින් Embas...
    මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 02 👇👇👇👇👇👇👇👇
    • Romania Embassy Interv...
    රුමේනියා යන්න ණය දෙන ලංකාවේ බැංකු
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියා යන්න Loan ගන්...
    ඔයාට ලැබුන රුමේනියා work permit එක ඇත්ත එකක්ද බොරු එකක්ද ? 👇👇👇👇👇👇👇👇👇
    • Romania Work Permit Re...
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐

ความคิดเห็น • 326

  • @user-lb9xc9mg8u
    @user-lb9xc9mg8u หลายเดือนก่อน +12

    අයියෙ මං ඉන්ටෙව් ගියා 6.28වෙනිදා.මටත් ලොකු ප්‍රශ්නයක් උනා.මගෙ ඉන්ශුවරස් එක දින 180ක් නෑ කියලා.මවත් හරවල එව්වා .මන් එතනට ගියමයි දැන ගත්තෙ ඉන්ටෙව් යන්න කලින් දවසෙ ඉන්ශුවරස් එක අලුත් කරන් යන්න ඔනෙ කියල. මන් එවලෙම මරදානේ හෙඩ් ඔෆිස් එකට ගිහින් එක ඉන්ටෙව් ගිය දිනෙට අලුත් කරගෙන ගෙනල්ලා බාර දුන්නා .එ ගැනත් අවදානයෙන් යන අය යන්න .ප්‍රශ්න අහන්නෙ සුලුවෙන්.බය වෙන්න ඕනෙ නෑ.මේ අයියා දීලා තියෙන හැම එකක්ක්ම වගෙ මගෙන් ඇහුව. පාඩම් කරගෙන හරි යන්න. අනික එයලා ප්‍රශ්නයක් අහන්නෙ සරලව .උදා: නිකම්ම සැලරි,කම්පැනි,සිටි වගේ.අර වට් ඉස් යු ආ කම්පැනි කියල අහන්නෙ නෑ.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Good luck brother 💐
      Thank you very much for giving this information

    • @lalithsmapth6268
      @lalithsmapth6268 หลายเดือนก่อน +1

      ඔයාගෙ kaments එකට බොහොම ස්තුති

    • @maheshsampath9934
      @maheshsampath9934 หลายเดือนก่อน +1

      ඔයා interview යද්දී ඔයාගෙ පොලිස් වාර්තාවෙ වලංගු කාලය තව කොච්චර තිබුනද ඉස්සරහට ? ඒකත් දැනුවත් කලොත් ලොකු දෙයක් .

    • @viraharshana584
      @viraharshana584 หลายเดือนก่อน

      FB name eka ewanawada podi vistharayak Dana ganna

    • @robinkumara4533
      @robinkumara4533 หลายเดือนก่อน

      6 months ​@@maheshsampath9934

  • @sirilkumara67
    @sirilkumara67 หลายเดือนก่อน +3

    ඔයාගෙ ඉන්ටවිවු එකට අහන ප්‍රස්න වීඩියෝ එක සුපිරි අහන කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන් .

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 หลายเดือนก่อน +3

    හොද දැනුවත් කිරිමක් 👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thank you ❤️💐

  • @chathushinimashika6442
    @chathushinimashika6442 หลายเดือนก่อน +2

    thank you aiye nitharama apiwa update karanna🥰

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 หลายเดือนก่อน +3

    Thank you aiye 👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Welcome 😊❤️💐

  • @infinityride101
    @infinityride101 หลายเดือนก่อน +1

    අදත් useful video එකක්❤

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 หลายเดือนก่อน +1

    Thank you Brother 👍🙏

  • @SujanSujan-xn7uj
    @SujanSujan-xn7uj หลายเดือนก่อน +2

    ❤❤❤❤❤nice broo

  • @gayandasanayake3602
    @gayandasanayake3602 หลายเดือนก่อน +1

    Thanks brother ❤

  • @chamilaroshan7110
    @chamilaroshan7110 หลายเดือนก่อน +1

    Thanks ayya

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 หลายเดือนก่อน +1

    thanks brother

  • @ogbalangoda2ogbalangoda241
    @ogbalangoda2ogbalangoda241 หลายเดือนก่อน +7

    සහෝදරයා ,මගේ පොලිස් රිපෝර්ට් එක පමනක් නොවෙයි හැමෝගෙම පොලිස් රිපෝර්ට් පොලිසියෙන් දෙන්නෙ මාස හයකට.. ඒත් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දෙන සහතික කල පිටපට්තේ තියෙනව අවුරුද්දක් කියල . වලංගු කාලය..ඔයා පැහැදිලි කලා..ඒත් ආයෙත් උත්තරයක් දෙන්න..තෙරුවන් සරණයි සහෝදරයා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Embassy interview ekata one headquarters police report eka masa 6 k athulatha gaththa ekak saha eka foring ministry aken certify karala thiyenne one. Eth original police report eka ( headquarters police report eka ) expire wela, foring ministry ake certify karapu ake issarahata dina thibunata wedak neha.

    • @AvishkaPerera-wz3mu
      @AvishkaPerera-wz3mu หลายเดือนก่อน

      W.p akak opaiman det akata bara dunnata passe koi kalayak yanawada aliyata anna🎉

    • @user-bx3pl4dp1r
      @user-bx3pl4dp1r หลายเดือนก่อน

      na dekana aluten ganna one.mata oya prasne awa.

  • @ajanthaajanthan4404
    @ajanthaajanthan4404 หลายเดือนก่อน +1

    Thank you so much

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      You're most welcome❤️💐

  • @kelumwarnakulasooriya3991
    @kelumwarnakulasooriya3991 หลายเดือนก่อน +1

    Bohoma pehedili...tks

  • @gayathrust6266
    @gayathrust6266 หลายเดือนก่อน +2

    Thanks

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Welcome ❤️💐

  • @nethmibhagaya1255
    @nethmibhagaya1255 หลายเดือนก่อน

    Thanks aiye.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @adhii5517
    @adhii5517 25 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  25 วันที่ผ่านมา

      ❤️💐🇦🇩

  • @0xZY600
    @0xZY600 หลายเดือนก่อน +2

    Document embasy එකට බාරදීල තියන අය මොකද කරන්ඩ ඕනෙ work permit ට්‍රන්ස්ලේට් නැති අය ? Work permit එක එම්බසි එකට යවනවද ඒජන්සියෙන් නැත්තන් එයාල ඔරිජිනල් එක තියා ගන්නවද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Work permit translate karanna one neha. Job contract eka thama english translate eka one.

  • @ranjanperis9448
    @ranjanperis9448 หลายเดือนก่อน +1

    අයියා මට මෙහෙම දෙයක් අහන්න හම්බුනා.visa application එක අපි සයින් කරලා තියෙන්න තියෙන්නේ ඒජන්සියෙන් සයින් කරලා තියෙන්න බැහැයිලු ආයෙ එහෙම වුණොත්සයින් එක චෙක් කරනවා දෙවැනි පාරcheckකරනවා කියලත් කිව්වා.දෙවෙනි එක ජොබ් එක්විමට් එක ඉංග්‍රීසි translator එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා කිව්වා.රොමේනියන් බාසාවෙන් තිබුණොත් හරවලා එවනවා කිව්වා.අයිය මේ ගැන පොඩ්ඩක් හොයලා විස්තර බලල අපිව දැනුවත් කරන්න.අනිවාර්යයෙන් පොලිසි report එක මාස හයක් වැලිව්ඩ් වෙන්න ඕනි කියලා කිව්වා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ow mn eee gena issarahata update karannam

  • @DenuwanChathuranga-ky7wd
    @DenuwanChathuranga-ky7wd หลายเดือนก่อน +2

    එතකොට පොලිස් රිපෝර්ට් එක ෆොරින්ග් මිනිස්ට්‍රි එකෙන් සෙටිෆයි කරගන්නම ඕනි කියල එකක් නැද්ද දැන්..?

    • @thilakbandara.1984
      @thilakbandara.1984 หลายเดือนก่อน +1

      කරගන්නම ඕන

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Aniwaryenma one brother

  • @user-ig9ld8yy4x
    @user-ig9ld8yy4x หลายเดือนก่อน +1

    ramesh aiya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      ❤️💐💐💐

  • @SaduniShani
    @SaduniShani หลายเดือนก่อน +2

    අයියේ දැන් ඉන්ටව් එකේ ඉංග්‍රීසි හොඳටම බලනවාද?ප්‍රශ්න එකක් වගේ වැරදුනොත් ෆේල් කරනවද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      English one brother. Me dawas wala prashna wedipura ahanawa

  • @RasikaChandani-v6w
    @RasikaChandani-v6w หลายเดือนก่อน +1

    අපි දෙන්නෙකුට වීසා වැදිලත් යන්න බැරිඋනා. දැන් මාස තුනක් වෙනවා.හේතුව තමයි යන්න හිටපු කොම්පැනියෙන් අපිව ගන්න බැහැකියල තියෙනව .යවන්න පරක්කු උනාකියල . ඵ්ජන්සියෙන් කියනව අපිව කොහොමහරි යවන්නම් කියල එහෙම පුලුවන්ද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Visa ewara wunata passe ahapaw yawanna beha kohamath ahama yawanawanam aniwaryen ahapaw visa gahanna wenawa

  • @ranjanperis9448
    @ranjanperis9448 หลายเดือนก่อน +4

    අයියා මගේ SE 166.මගේ ඉන්ටව් සෙට් වෙන්නේ වැම්බර් දෙසැම්බර් වගේ.ඒ කාලේ වෙනකොට රොමේනියාවේ සීතල කාලෙද කොහොමද දේශගුණ තත්ත්වය.සීතල කාල ඉවර වේගන නේද යන්නේ.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Neha sithala kale ewara wenne january awasana wenakota

    • @madurikaaberathna4763
      @madurikaaberathna4763 หลายเดือนก่อน +1

      Mage se 169 kawada wage weida mata

    • @maneethdulajanushanga
      @maneethdulajanushanga หลายเดือนก่อน

      ​@@madurikaaberathna4763mageth 169 sis

    • @Udara1998
      @Udara1998 11 วันที่ผ่านมา

      SE නම්බරය දැනගන්නේ කොහොමද ?

    • @maneethdulajanushanga
      @maneethdulajanushanga 11 วันที่ผ่านมา

      @@Udara1998 d form eke thiyey uda dakunu paththe

  • @863655129
    @863655129 หลายเดือนก่อน +1

    මගෙන් නම් ප්රශ්ණ ගොඩක් ඇහුවා.. ඉන්ටවීව් ගියේ 2 වෙනිදා

  • @maneeshatdkfernando8324
    @maneeshatdkfernando8324 หลายเดือนก่อน +2

    අයියේ මගේ යාළුවෙක් ඊයේ embassy ගියා එයාගේ police report එක දැම්මට ගන්න බැරි වෙලා police report එක apply කරපු Risit එක තමා document එක්ක embassy එකට බාර දීලා තියෙන්නේ document reject වෙන්න පුළුවන්ද අයියේ certify කරපු police report එකක් බාර දීලා නැති නිසා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Ow wenna puluwan hebayi kind consuler kenek oyage yaluwage document collect kaloth eka awulak wen nethi wennath puluwan

  • @sanduthisum98
    @sanduthisum98 หลายเดือนก่อน +3

    සැප්තැම්බර් වල එම්බසි එක නවදිල්ලියට යනවා කියන එක ඇත්තක්ද?

  • @pasindutharuka4034
    @pasindutharuka4034 หลายเดือนก่อน +1

    Expire වෙන්න මාසයක් තිබ්බත් ගැටලුවක් නෑනේ අයියේ එතකොට

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Denatanam ahama gataluwak neha

  • @NethmaHeshan
    @NethmaHeshan 26 วันที่ผ่านมา +1

    Interview gihin 2024/07/26 adata hriytama sathi dekai thama visa ek gana kisi update ekak nane math eka giypu vena katiykatanm visa avilla thiba document avulkuth na interview ekath hodta kara visa parku aii

    • @RameshVlogs-D
      @RameshVlogs-D  26 วันที่ผ่านมา

      Poddak ewasala inna brother. Samahara ayata eee wage poddak late wenawa

  • @sirilkumara67
    @sirilkumara67 หลายเดือนก่อน +1

    සහෝදරයා වීසා වදින්න මාර කාලයක් යන්නේ නේද .

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ow brother monawa karannada ethin

  • @dogandcat7681
    @dogandcat7681 หลายเดือนก่อน +2

    ළමයි අහලා තියෙන ප්‍රශ්න බලපුවා ම අම්මො පව් හිතෙනවා.මේ පර ඒජන්සි කාරයො ගොඩක් අයව දැනුවත් කරලා නෑනි.පව්.උන්ට ඕන සල්ලි විතරයි..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Kiyala wedak neha

  • @EnglishWithWijay
    @EnglishWithWijay หลายเดือนก่อน +1

    Good

  • @user-zr4nn4hg6k
    @user-zr4nn4hg6k 24 วันที่ผ่านมา +1

    Aiya mn 5/20 interview giya romaniya aya hitya mata offalatara ekk duna thama work permit awe na dan masa 3 wena lagayi thawa kala yanwa de

    • @RameshVlogs-D
      @RameshVlogs-D  24 วันที่ผ่านมา +1

      Me kale kohamath work permit enna parakkuyi brother. Thawa masayak balanna.

    • @user-zr4nn4hg6k
      @user-zr4nn4hg6k 24 วันที่ผ่านมา

      AI aiya work permit enna parako kiuawa me kala

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic หลายเดือนก่อน +1

    සහෝදරයා අර back list වෙච්ච ඒජන්සි 4 හොයාගන්න විදියක් තියෙනවාද. විදේශසේවා එකට ගියොත් පුලුවන් වෙයිද.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Aken beha embassy ekata giyoth hoyaganna puluwan. Eee agency black list karala thiyenne lankawe thiyana embassy aken

  • @vishwatharanga6587
    @vishwatharanga6587 หลายเดือนก่อน +1

    161 කවදා වගේ වෙයිද , unskill ජොබ් වලට යන අයගෙන් experience තියෙනවද අහද්දි අපි තියෙනවා කිව්වොත් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද අපේ D form එකේ ඒජන්සියෙන් මොකද්ද දාලා තියෙන්නෙ කියලා බලලා තමයි උත්තර දෙන්න වෙන්නෙ නේද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Ow aniwaryen

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Se 161 ekata thawa masa dekak wage yayi enna

  • @dogandcat7681
    @dogandcat7681 หลายเดือนก่อน +2

    Oya hari.ajnce walin apita tamai Dos kiyanne.unge wradi peliganne ne.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Ekanam aththa malli. Api dannawanam eyalata eee dewal kiyanna beha

  • @suneethaathauda8693
    @suneethaathauda8693 3 วันที่ผ่านมา +1

    Malli lasi enna kawuruhari ennawada danna kenek

  • @madushankakariyawasam1105
    @madushankakariyawasam1105 หลายเดือนก่อน +1

    ❤❤

  • @bathiyagavishka1448
    @bathiyagavishka1448 หลายเดือนก่อน +3

    Aiya 158 Wada wage Wei da issue wenna aiye plz Kiyanna ko ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Next month wala issue weyi brother

  • @janakamethsiri3753
    @janakamethsiri3753 หลายเดือนก่อน +2

    Please give me new questions

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      I will update brother

  • @user-he4xo6ch5n
    @user-he4xo6ch5n หลายเดือนก่อน +1

  • @user-pe1bq7qn3i
    @user-pe1bq7qn3i หลายเดือนก่อน +1

    How many months process time minimum?

  • @dragonkiller5848
    @dragonkiller5848 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NINEESHAPerera-pb8ol
    @NINEESHAPerera-pb8ol หลายเดือนก่อน +1

    Ayya, Ganu ayata ganna FBR report eketh police report eke wage masa ganak balanawada

  • @NuwanPradeep-ou1xq
    @NuwanPradeep-ou1xq หลายเดือนก่อน +2

    අයියේ මට w p එකේ තියෙන්නේ කුරියර් කියලා .මන් apply කරේ factory worker .කුරියර් කියන්නේ මොකක්ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Samanyen eee job deka galapen neha brother. Curiour kiyanne drive job catogory ekata. Ethakota factory work kiyanne labour catogory eka eee hinda eka poddak ahanna agency aken brother

    • @NuwanPradeep-ou1xq
      @NuwanPradeep-ou1xq หลายเดือนก่อน

      ​@@RameshVlogs-Dඒජන්සියෙන් හරි පිළිතුරක් දෙන්නේ නෑ

  • @EnglishWithWijay
    @EnglishWithWijay หลายเดือนก่อน +1

    මට w.p. ආවෙ ජුනි 20
    එතකොට police report eka juni 27,ta මාස 6,යි. කවදා වගේ ආපහු police report ඉල්ලුවොත් හොදයිද මල්ලී

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Eka thiranaya karanna one oyata hambena Se number eka mathayi brother

  • @nimeshmadusanka2575
    @nimeshmadusanka2575 หลายเดือนก่อน +2

    Giya mase mn interview giye..31.mt ynna enne nethiweida lagadi aiye

    • @viraharshana584
      @viraharshana584 หลายเดือนก่อน

      @@nimeshmadusanka2575 oya visa apply karanakotada travel insurance eka damme naththam Embassy yanakotada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Hope thiyagena innako ok

  • @shehandaminda
    @shehandaminda หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @NuwanTharaka-mr1fj
    @NuwanTharaka-mr1fj หลายเดือนก่อน +1

    👍🙏

  • @AnarahaNethu-gw2xz
    @AnarahaNethu-gw2xz หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @dilansameera1117
    @dilansameera1117 หลายเดือนก่อน +2

    Aiye mama self yanne employer ekka thamai mata contact eka thiyenne, eeth ada kenek kiuwa agency nathuwa dana ayata chance eka aduilu eeka aththkda , mama visa ekatath apply krl inne se 167 , issarhata direct yana ayata prshnayk weida agency haraha api interview yaddi yanna oneda🥲

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Thamanam ahama prashnayak neha malli mn hithan neha issarahata ahama prashnayak weyi kiyala.

    • @dilansameera1117
      @dilansameera1117 หลายเดือนก่อน

      @@RameshVlogs-D hri aiye thank you reply dammata❤️

  • @chamarajayampathi7990
    @chamarajayampathi7990 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @pradeeppriyankara6201
    @pradeeppriyankara6201 หลายเดือนก่อน +1

    ලංකාවේ රුමේනියානූ එමිබසිය ඉන්දියාවට ගෙනියනවා කියන්නේ ඇත්තක්ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Denata ahama kisima thiranayak aragena neha

  • @praveenchathurangi9135
    @praveenchathurangi9135 หลายเดือนก่อน +1

    Black list wechcha eakata baradela iwaranne aiye .dan mokada karnne ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Issarahata eka hari yanawa brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Bara dila thiyana ayata gataluwak neha

  • @Sampath-qr8kn
    @Sampath-qr8kn 23 วันที่ผ่านมา +1

    Se num159 ta 04 mase gaththu police report 1 walanguda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  23 วันที่ผ่านมา

      Denatanam walanguyi. Eth mama personaly kiyanne aluth police report ekakata apply karanna eka wadath hodayi

    • @Sampath-qr8kn
      @Sampath-qr8kn 22 วันที่ผ่านมา

      Thanks

  • @slcreation
    @slcreation หลายเดือนก่อน +1

    Hy sir.. Iwara una naduwak police report eke thibboth romania yanna barida..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Mn danna widiyatanam beha brother

  • @user-rg5tb9es6l
    @user-rg5tb9es6l หลายเดือนก่อน +1

    මගේ police report එක . අවුරුද්දක් ඉවර වෙනව මේ අගෝසතු මාසේ. ඒක forign ministry certify කරල තියෙන්නෙ. මේ police resort එකෙන් Appointment දාල , interview යනකොට අලුත් police report එකක් අරන් යන්න පුලුවන්ද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ow puluwan aluth ekak ganna dan

    • @thusharapriyadarshana6828
      @thusharapriyadarshana6828 27 วันที่ผ่านมา

      Brother puluwannm report eka ganna.oyage deta eka ena dawasa balala

  • @ravindusahil882
    @ravindusahil882 หลายเดือนก่อน +1

    හෙඩ් කොවටස් එකෙන් ගත්ත පොලිස් රිපොට් එක කියන්නෙ මොකක්ද අයියෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Original police report eka colombo walin ena eka

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Anith eka thama api foring ministry aken certify karapu eka

  • @Sampath-qr8kn
    @Sampath-qr8kn 23 วันที่ผ่านมา +2

    Se159 kawada wage interview date eida

  • @sanduniwimalasinha6534
    @sanduniwimalasinha6534 หลายเดือนก่อน +1

    Ane aiye mage husbend interview giye may 20..
    tama visa awewath visa reject qweth na ne...result enna twa parakku weida? eyath ekka giya ayata visa awith ...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ahama thama samahara ayage visa enna late wenawa. Ekata hethuwa embassy ake prashna. Hebayi parakku wenawa kiyanne visa reject wenawa kiyana eka neme

  • @madurikaaberathna4763
    @madurikaaberathna4763 หลายเดือนก่อน +2

    මගේ se 169 කවද වගේ intavew date

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 4 k wage yayi brother

    • @kamalkirusanth
      @kamalkirusanth หลายเดือนก่อน

      SE number 169 when interview date will issue?

  • @AYESH_SL
    @AYESH_SL หลายเดือนก่อน +1

    අයියේ දැන් buckerest වලින් work permit හැදෙන්න කොච්චර කල් වගේ යනවද??? මගෙ දැන් work permit එකට document බාර දීලා මාසයක් වගේ වෙනවා ඒත් තාම appointment date එකක්වත් නෑලු😔... ඇයි අයියේ එච්චර කල් යන්නේ😢😢😢??? අනේ please answer එකක් දෙන්න අයියේ🙏...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Dan nam masa 3 k wage yanawa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Online apply karapu gaman aniwaryen appointment date ekak enawa brother eka enne nethi wenne neha

    • @AYESH_SL
      @AYESH_SL หลายเดือนก่อน

      අනේ ඒක තමා අයියේ මටත් ප්‍රශ්නේ මම අයියාගේ video එකකිමුත් ඇහුවා appointment date එක ඉක්මනින් එනවා කියලා ඒත් මගෙ දැන් මාසයක් වගේ වෙනවා ඒත් තාම නෑ කිවුවා ඒකයි අයියාගෙන් ඇහුවේ ගොඩාක් tanx අයියේ reply කලාට🙏♥️👍...

  • @viraharshana584
    @viraharshana584 หลายเดือนก่อน +1

    Visa eka apply karanakota travel insurance eka danna oneda naththam interview yanakota dammama harida agency eken kiwe yanakota dammama hari kiyala eka aththada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Apply karaddi one. Yanakota eka re new karagena yanna

    • @viraharshana584
      @viraharshana584 หลายเดือนก่อน

      @@RameshVlogs-Dapply karanakota one na kiwane yankota thama one kiwe

  • @user-gn3qt5xd9u
    @user-gn3qt5xd9u หลายเดือนก่อน +1

    Aiye mage husband rumeniya wala idan workpermit eka susspend wela lankawata awa..den masa 7i ..eyage SE no eka 162 .eyalage boss kiwa emaill ekath embasy ekata demma kiyal.ane eyata yanna thawa godak kala yawida aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 3 k withara yayi

  • @ashenpiyumantha9190
    @ashenpiyumantha9190 หลายเดือนก่อน +1

    Aiye mage wp awe..february mage police report eka AUGUST wala expire wenwa..agency eken kiynwa renew karata dan prasyk wenne na kiyla...eka nisa mn renew kara..eka prasyk weida aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Awulak neha me dawas walanam

  • @sudeerajayasundara9436
    @sudeerajayasundara9436 หลายเดือนก่อน +1

    Aiye job visa yanakota family ekatama yanna puluwan visa category eka mokakda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Romania wala nam thama ahama ekak neha mama danna widiyata.

  • @user-bb1nt7gs8e
    @user-bb1nt7gs8e หลายเดือนก่อน +2

    Black list karapu agency 4 kiyannako kauru hari

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      👍👍👍

    • @Euro_Bee
      @Euro_Bee หลายเดือนก่อน

      කුරුණෑගල සුහාරා
      කොටිකාවත්ත සුමිත් ලංකා
      අනිත් ඒවා දන්නෙ නෑ

  • @AmalWijethilaka
    @AmalWijethilaka หลายเดือนก่อน +2

    Aiye SE 157 enne July mase awasaneda....August walada...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Masa 2 k wage yanawa

  • @AgWarawita
    @AgWarawita หลายเดือนก่อน +1

    Apee se number එක දැනගන්නේ කොහොමද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Agency aken ahanna brother ethakota eyala kiyanawa.

  • @tharushadilranga679
    @tharushadilranga679 หลายเดือนก่อน +1

    ගොඩක් අය ඉන්ටවිව් ගියාම ෆේල් වෙනව කියන්නෙ ඇත්තද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Eka boru me dawas wala ahama lokuwata fail karanne neha.

    • @tharushadilranga679
      @tharushadilranga679 หลายเดือนก่อน

      Api yann sallu badapu thana aya kiuwe e ayage 5k rejet wela kiyala bro

  • @user-cy3ww8gc6f
    @user-cy3ww8gc6f หลายเดือนก่อน +2

    Aiye embassy eka November wala whnwa kiyana kthawa aththakda😥🙄

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Thama nam ahama ekak neha boru kathawak eka

  • @BLACKPANTHER-we5id
    @BLACKPANTHER-we5id หลายเดือนก่อน +1

    Interview pass unaama ape poth collect karanne api daapu agency ekenda ayye?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ow agency ekata thama eee poth bara denne embassy aken

  • @neosounds5360
    @neosounds5360 หลายเดือนก่อน +1

    job contract eka language 2nma thiyenawa.... wenama English 1kuth onada? nathnam meka athida? thanks

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Oka athi ahanam brother

    • @neosounds5360
      @neosounds5360 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks

  • @sandalisanda1819
    @sandalisanda1819 หลายเดือนก่อน +1

    අනෙ සර් බැකු ලෝන් දෙනව කියල දැන් දෙන්නෙ නැලු .පව් ගොඩදෙනෙක් .ඉන්නවා අසරණ වෙලා .මොකක්ද මෙ සම්බන්ධ ව කරන්න පුළුවන් කියලා විඩියො එකක් දාන්න .මුදල් ලක්ෂ 5/6 සමහර අය එජන්සිය වලට ගෙවලත් ඉන්නවා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Mn eee gena karannam issarahata video ekak brother

  • @sasankamadubhashini369
    @sasankamadubhashini369 หลายเดือนก่อน +1

    5s denek innawanam ,ei interview tibuna ayage poth issue karana parakku wenne ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Eka ethin kiyala wedak neha brother. Embassy ake weda karana ayage prashna thama. Kohamath me dawas wala embassy eka hira wela thiyenne. Ekata hethuwath eyalage thirana thama.

  • @BR-qo7kj
    @BR-qo7kj หลายเดือนก่อน +1

    Ayyee se no eka denne ejancy embassy ekata document apply kara gamanda ..nattam interview deta eka enandawaseda denneee please

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Agency aken visa walata apply karapu gaman se number eka hambenawa malli

  • @suneethaathauda8693
    @suneethaathauda8693 หลายเดือนก่อน +1

    Mama interview giye june 20 visa awe ne eda giya katawath ne kochchara kal yaida interviwe fail wenawanam me wenakota danum denawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Fail wenawanam kalin denuwath karana sine ekak neha dear okkama denuwath karanne ekatama thama. Me dawas wala interview face karapu ayata visa wadinna tikak late eee hinda poddak ewasala inna brother. Aniwaryen oyata hariyanawa baya nethuwa inna poddak ewasala

    • @suneethaathauda8693
      @suneethaathauda8693 หลายเดือนก่อน

      thank you malli mama retired Nurse kenek 57 year english puluwan shesells walath wada kala wisthara ahuwa doubt ekak thiyenawa oyagen mama meeta kalin vedio ekaka wayasa gana ahuwa oya kiwwa skill nisa problum wena ekak na kiyala reply kalata thanks

    • @suneethaathauda8693
      @suneethaathauda8693 28 วันที่ผ่านมา

      Mata visa awa

  • @WiniferdaFernando
    @WiniferdaFernando หลายเดือนก่อน +1

    Mata work permit awee September ape 1k kenek visa ok wela aya giya thama Mata date akk awee nhe agency katha karahama kiyanawa agent thama mal akk demmee nhe kiyala aneeee mama mokada den karanne onee please tell

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ahama wenna widiyak neha brother. Othana thiyenne agency ake mokak hari case ekak

  • @kamalkirusanth
    @kamalkirusanth หลายเดือนก่อน +1

    SE number 169 when interview date will be issue?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Masa 3k wage yayi brother

  • @denethkavinda373
    @denethkavinda373 หลายเดือนก่อน +1

    Aiye march wala documents submit kale. Interview enna kawada weida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Next month ayi brother

  • @CeylonBoy4643
    @CeylonBoy4643 หลายเดือนก่อน +1

    Albania,north Macedonia ganath gennako brother 🤍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Issarahata mama try ekak dennam brother eee gena karanna

  • @isurimeegoda8067
    @isurimeegoda8067 หลายเดือนก่อน +1

    Work permit එක අපි english traslate කරලා තිබුනට කමක් නැද්ද ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ahama one neha brother

    • @isurimeegoda8067
      @isurimeegoda8067 หลายเดือนก่อน

      @@RameshVlogs-D Romanian work permit එක interview එකට ගෙනිච්චට කමක් නැද්ද එතකොට...?

  • @JteeshHesh
    @JteeshHesh หลายเดือนก่อน +1

    162 kadawage wewida❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Masa 2 kakata wediya yayi

  • @inokalakmini1937
    @inokalakmini1937 หลายเดือนก่อน

    aiye hoda eganci akak kiyannako

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Issarahata mama eee gena video ekak karannam

    • @inokalakmini1937
      @inokalakmini1937 หลายเดือนก่อน

      @@RameshVlogs-D 👍

  • @user-zc4em1zn7s
    @user-zc4em1zn7s หลายเดือนก่อน +1

    September wala embassy eka lankawen ain krl india wlt arn ynwd aiya

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Neha brother eka fake news ekak

  • @thanishhoquehoque
    @thanishhoquehoque หลายเดือนก่อน +1

    152 ඉවර නැතිව ayy 153 hathara paha yanne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ow issara wage eka number ekak ewara wela neme anith number walata yanne.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Kalawame yanawa me dawas wala nam

  • @Ishanaravinda
    @Ishanaravinda หลายเดือนก่อน

    අයියේ මට offer letter එක ආවේ පෙබරවාරි මාසේ.මෙඩිකල් දුන්නෙත් පෙබරවාරි 13. තවම Wp එක ආවේ නැහැ...එච්චර කල් යනවද අයියේ Wp එක එන්න ? Cluj napoca city එක.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +2

      Achchara kal yanna widiyak neha aniwaryen mokak hari gataluwak thiyanawa

  • @tharushadilranga679
    @tharushadilranga679 หลายเดือนก่อน +2

    167 kwada wage weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 3 k wage yayi brother

  • @hasunlakmal-eh5yr
    @hasunlakmal-eh5yr หลายเดือนก่อน +1

    Aiye romaniya hari bulgeriya yanna hoda ajancyk kiyannako loku udauwak

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Romania walata nam mama mage palaweni video eka dala thiyenne eee agency gena. Eth bulgaria walata nam shuwer agency neha

    • @hasunlakmal-eh5yr
      @hasunlakmal-eh5yr หลายเดือนก่อน

      A video link eka danawada

  • @BugsbunnyEh
    @BugsbunnyEh หลายเดือนก่อน

    Brother 1 question: So if i have my SE number when should i apply the police report ?
    (1 month before the expected interview week or 1-2 months before - to tally the requirement).

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      1 months ok if your in colombo area. But your living out of colombo i reccomend 2 month before apply

  • @viraharshana584
    @viraharshana584 หลายเดือนก่อน +1

    job contract eka matah awe rumeniyan bashawenne dan mokada karanna one

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Ake translate ekak ellaganna dear

    • @viraharshana584
      @viraharshana584 หลายเดือนก่อน

      @@RameshVlogs-Dethakota e dekama Aran yanna oneda interview yankota

  • @Maneesha133
    @Maneesha133 หลายเดือนก่อน +1

    Job contract eka romanian walin thibboth mokada karanne aiye ekata

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ahapaw eka english walin thiyana ekak ellaganna

  • @mohammedashik4488
    @mohammedashik4488 หลายเดือนก่อน +1

    Brother maghe appointment date thibbe November 17 cancal wela aymath submit kara junary hebai thama ne brother appointment date ekak Ai ❤❤

    • @mohammedashik4488
      @mohammedashik4488 หลายเดือนก่อน

      Samahara welawata agency ekin submit karanna amathaka welada ehama thiyanawa da brother ❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ahama wennath puluwan brother

    • @mohammedashik4488
      @mohammedashik4488 หลายเดือนก่อน

      @@RameshVlogs-D junary December November junary submit karapu kattiyata okkotama awada ❤️❤️

    • @mohammedashik4488
      @mohammedashik4488 หลายเดือนก่อน

      Please reply

  • @nishanmihiranga2410
    @nishanmihiranga2410 หลายเดือนก่อน +1

    bank krapu agency eka kiynnko plz api me dawas wala agency hoyana gaman plz

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Mn ahama kiyna eka sadacharasampanna neha brother

    • @AseniAthukorala
      @AseniAthukorala หลายเดือนก่อน

      Band karapu ඒජන්සි wala visa stamp unama passport eka ganne komada aiye

  • @madushankakariyawasam1105
    @madushankakariyawasam1105 หลายเดือนก่อน +1

    Aiye sahasra ajansi aka hodada aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Eee gena nam update neha brother

    • @gymmania2282
      @gymmania2282 หลายเดือนก่อน

      Agency
      J c international
      Emerald
      Dewan ibrahimgroup

  • @sandaminihewage7374
    @sandaminihewage7374 หลายเดือนก่อน +1

    Offer letter eka neda aiye English walin thiyenna one.. wp eka nemei neda please help me aiye 😌🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Me welawe embassy aken balanne job contact eka thama english walin thiyenna one. Offer letter ekath one eth me dawas wala mainly balanne job contact eka.

    • @sandaminihewage7374
      @sandaminihewage7374 หลายเดือนก่อน

      @@RameshVlogs-D Hari aiye Thank you soo much aiye apiwa update karanawata 🙏

  • @darmawansaba4034
    @darmawansaba4034 หลายเดือนก่อน +1

    Malli 4 weni masaue aplay karapu ayata labune SE nambar monawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Se 157,158,159 wage

    • @gayan1554
      @gayan1554 หลายเดือนก่อน

      Mageth aprail mula applu kale. Nu 159

    • @SANDARUWANBANDARANAYAKA
      @SANDARUWANBANDARANAYAKA 21 วันที่ผ่านมา

      ​@@gayan1554oyata kiyak giyada. Agency eka mokakda

  • @PavithradimaliDimali
    @PavithradimaliDimali หลายเดือนก่อน +1

    160 kochra kalayak yavida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Me yana widiyatanam masa 2 k wage ayi

  • @user-bg8dk8gq7p
    @user-bg8dk8gq7p 7 วันที่ผ่านมา +1

    Se nambar kiyanne mokakda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  6 วันที่ผ่านมา

      Visa walata apply kalama ake apply number eka

    • @user-bg8dk8gq7p
      @user-bg8dk8gq7p 5 วันที่ผ่านมา

      Thanks aiye.

  • @gendragendra5041
    @gendragendra5041 หลายเดือนก่อน +1

    se 157 කොච්චර කාලයක යයිද ?