රුමේනියාවේ ඉන්න ලංකාවේ අපේ කොල්ලන්ගේ නරක හැසිරීම් 😡 Sri lankan people bad behavior in romania 😡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala 📢
    සුබ දවසක් කියල පිලිගන්නවා සියලුම දෙනාට. ලංකාව තුල ඉන්න බොහෝ දෙනා සහෙන කට්ටක් කනවා රුමේනියා යන්න. අවුරුදු ගනන් බලන් ඉන්නේ එයල ඒ වගේම සල්ලි පොලියට අරගෙන ගෙවල් උකස් කරල මෙච්චර කට්ටක් කන්නේ රුමේනියා යන්න ඔනේ හින්ද.
    එහම වෙල තියනකොට ලංකාවෙන් යන අය මෙහෙම හැසිරෙනකොට අපෙ අයව ඉස්සරහට jobs වලය ඉල්ලයිද රුමේනියන් අය ? මෙ වගේ පුද්ගලයින් හින්ද වෙන්නේ අපේ රටේම නම කැත වෙන එක සහ ලංකාවෙන් යන්න ඉන්න අහිංසක පුද්ගලයන්ට යන්න බැරි වෙන එකයි.
    ඒ හින්ද දෙයක් කරන්න කලින් හොදට හිතල බලල කරන්න කියල හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලනවා 🙏🙏🙏🙏🙏🙏
    රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියානු හඩින් Embas...
    රුමේනියා යන්න ණය දෙන ලංකාවේ බැංකු
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියා යන්න Loan ගන්...
    ඉදිරියේදී රුමේනියා යන්න පුලුවන් වෙයිද 🤔
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • අනාගතයේදී රුමේනියාවට ය...
    හංගේරියා ගැන සියලුම විස්තර (jobs,salary)
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • Jobs වලට හංගේරියා යන්න...

ความคิดเห็น • 34

  • @WmkWeerasekara-bm6ly
    @WmkWeerasekara-bm6ly 3 หลายเดือนก่อน +1

    මේ වගේ ජරාම ඡාතියක් මම දැකලා නෑ. ගිය තැන ඉවරයි. රටකට ගියත් එකාට එකා නෑ. එකම ජාතියක් විදියට ඉන්න දන්නේ නැහැ. තවත් ලාංකික යන්ට උදවු කරන්නේ නෑ. වෙනත් රටවල මිනිස්සු එකමුතුව ඉන්නවා. උන් උන්ගේ මිනිස්සු වෙනුවෙන් උදවු කරගන්නවා කරදරයක් උනාම බලනව. අපේ උන් අපි වැටෙන කල් බලන් ඉන්නවා. එක්කෝ company උන්ට අපේ වැරදි කියලා අපේ ම උන් කපනාව. මිනිස්සු ඉස්සරහ හැසිරෙන්න දන්නේ නැහැ. තවත් මිනිස්සුන්ට එන්න පුළුවන් තත්ත්වයක් නැති කරලා. මෙවැනි වැඩ අපේ අයට හොඳට පුළුවන්.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      සහතික ඇත්ත සහෝ

  • @user-ps5oz6km2t
    @user-ps5oz6km2t 3 หลายเดือนก่อน +1

    Giya tana iwari.apita yanna labenakan balan inne

  • @Anuranga-ik9fy
    @Anuranga-ik9fy 2 หลายเดือนก่อน +1

    කොහොමද ඔහොම සෙට් එකක් ඉන්න Room එකකට ඉන්න සෙට් උනොත් මම නං පට්ට බයේ ඉන්නේ එනකං මොන යක්කු සෙට් වෙයිද කියල

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      සතියක් දෙකක් වගේ ඉදල shape එකේ room එක මාරු කරගන්න

  • @user-bx9yy4ug9p
    @user-bx9yy4ug9p 3 หลายเดือนก่อน +1

    කාලකණ්නි තිරිසන් බල්ලෝ. ඒකනේ මචන් අපේ ජාතියට කෙලවෙලා තියෙන්නේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      එකනම් ඇත්ත

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 3 หลายเดือนก่อน +1

  • @saduntharanga2165
    @saduntharanga2165 3 หลายเดือนก่อน +1

    Kalakanne ratama kanawa

  • @pathumprabath2472
    @pathumprabath2472 3 หลายเดือนก่อน +1

    Thani thaiyen iddi lankawe unge sathwa gathiya ismathuwenne na ranchuwa pitin iddi Ara paran parawen ena janamaya sathwagathiya eliyata enawa

  • @thisisthulshan1376
    @thisisthulshan1376 3 หลายเดือนก่อน +1

    රුමෙනියන්. language පුලුවන් අය විතරක් යැව්වන්ම් ඔය ප්‍ර්ශ්නෙ විසදෙනො එතකොට වත් විනය ගරුක මිනිසුන් යාවි ඔහෙට තව කෙනෙක්ගෙ චාන්ස් එක්ක් ඔය කන්නෙ විනයක් නැතුව හැසිරිලා

  • @lasantharathnayake-ct6ng
    @lasantharathnayake-ct6ng 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @praneethsanjaya4082
    @praneethsanjaya4082 3 หลายเดือนก่อน +1

    😢

  • @horseracinglove
    @horseracinglove 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-iy3yx4ng2v
    @user-iy3yx4ng2v 3 หลายเดือนก่อน +1

    Aka atta..

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 3 หลายเดือนก่อน +2

    Samhara eun hitan inne un romania 1 -2 year hitiyama un romania aithi krayan kiyala..👎

  • @sujithudayanga4740
    @sujithudayanga4740 3 หลายเดือนก่อน +1

    අය්යෝ කියලා වැඩක් නෑ.... කාලකන්නි..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      ඇත්ත ඔය වගේ අය හින්ද තම අලුතෙන් යන්න හදන අයට රුමේනියාවෙන් එපා කියන්නෙ.

  • @user-ig9ld8yy4x
    @user-ig9ld8yy4x 3 หลายเดือนก่อน +2

    සත්තු minissu namei oya.wage un..

  • @nimanthikamaduwanthi8292
    @nimanthikamaduwanthi8292 3 หลายเดือนก่อน +1

    😅

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 3 หลายเดือนก่อน +1

    කාලකණ්ණි සත්තු ඔය අය්යේ