රුමේනියා යන්න බැරි වන හේතු 🤔🇦🇩 Why You Can't Go Romania ( Explain the Reasons )
ฝัง
- เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
- Description in Sinhala :- 📢
ගොඩක් අය මගෙන් අහන් නැති ප්‍රශ්නයක් ගැන තමා මම අද කතා කරන්න ආවේ. ඔයාල රුමේනියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලය රුමේනියා යන්න බැරි වන හේතු මොනවද කියල තමා අද මම මේ විඩීයෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ. මෙම විඩීයෝ එකේදී වැඩි දුර විස්තර කරන්න බැරි වන කරුනු වලට මා විසින් වෙනම විඩීයෝ හදල තියෙන්නේ මේ වෙනකොටත් එම විඩීයෝ වල link පහතින් මම දන්නම්.
ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
සුබ දවසක් සියලුම දෙනාට ❤️💐
රුමේනියාවට වැඩිම පිරිසක් යවපු ඒජන්සි
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
• Best Agency For Go Rom...
ඒජන්සි එකෙන් කරන interview එක pass වන ආකාරය 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
• How to Pass the Select...
Crib එකේ නම තියන අයට රට යන්න බැරිද ?
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
• බැංකු ණය අරගෙන හෝ ඇප ව...
රුමේනියා යන්න කරන medical එක fail වෙන්න හේතූන් 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
• රුමේනියා යන්න ලංකාවෙන්...
රුමේනියා Visa Reject වෙන් නැතුව ගොඩ දාගන්න විදිය 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
• රුමේනියානු හඩින් Embas...
Very true Explaining bro... Thanks 👍
❤️💐
ඇත්තටම ayiye ඔයාගේ vedios ගොඩාක් වටිනවා යන්න ඉන්න අයට, ඒ වගේම එයාලගේ ප්‍රශ්නවලට ඉක්මනට හොදම විසදුමක් දීලා කරන උදවුට ගොඩාක් ස්තුතියි😊, ගොඩාක් පිං 🙏🏻🙏🏻🙏🏻
❤️💐
Thank you bro. This is useful video
You are welcome ❤️💐
❤❤Thanka brother බුදුසරණයි
❤️💐
Very useful video aiya ❤❤❤
❤️💐
හොද පෙහෙදිලි කීරිමක්. අගය කල යුතුයි ..ස්තුතී
❤️💐🇦🇩
Your best explanation brother ❤❤❤
Thank you so much ❤️💐
Thank you Brother 👍👍🙏
❤️💐
Anith youtube karayo wage neme oya ayye. Prayojanayak thiyana wedak athi deyakata danne oya witharayi ayye. Thank you ❤❤❤
❤️💐
1st❤🇷🇴
Today My Best Fan 🛩️❤️💐
thanks 🙏
❤️💐
👍❤❤❤
❤️💐
❤❤
❤️💐
❤
❤️💐
aiye mama palaweni sere police report eka dunna mata egensiy kiuwa police report rinuw karanna kiyala mata mage emel eke pas watd eka amathakai ,🤔🤔mama aluth police report ekak ganna appei karala theyenne denata dawas 3kalen demme?????? mokada danne wela theyenne kiyanna puluwanda pelis aiye ❤❤❤bs
Kohamath sathi dekak withara yayi malli
Bro so the first police report we submit is only used for the company reference, but not submitting to IGI for WP?
No definitely submit it IGI
@@RameshVlogs-D bro my birth year is 1990. but when I submit my police report it was the duration between 1995 until 2024. will this be a issue ?
අයියේ police report එක ඕනෙ වෙන්නෙ visa ගන්න වෙලාවට නේද ? Work permit එක ගන්න ඕනෙ වෙනවද ? ඒජන්සි එකෙන් කිව්වෙ police report එක මාස 6 expire වෙන නිසා දැම්මම ඕන වෙන්නෙ නෑ කියලා...???
Work permit apply karanakota one wenawa. Ahapaw visa walata yanakota one wenawa
Aiye sikurada idan thawa 3 denek aewith 5 interview karanawa aranchiyak kiyanawa poddak e gena video ekak karannako
Ok malli mn hoyala balannam thanks malli ❤️💐
❤❤❤
❤️💐
Aiye ethkota kalin naduwak thibila iwara wela eka police report eke thibila embassy ekata yaddi eka aulak wenne nadda.
Wp okkoma awillath embassy ekata yaddi police report eke weredda balanwada.eka prashnyak wenawada
Eka prashnayak wenne neha
@@RameshVlogs-D mata agency eken kiwa eka visa ekata balapai kiyala. Ehema wenne na nda
@@RameshVlogs-D aiye ouge number eka denna plwnda
2023.11.07 wanida work permit awa.2024.04.25 Embassy interview thibbe.2024.05.15 visa rejected una kiyala kiwe .athkota visa rejected wanna work permit aka balapnawada aiye?
Ahama wenna puluwan brother.
Contact me on facebook
Aiye mn romania wlata yawapu cv eke work experience dala nee...mokada mt work experience mokuth nehe...mt wayasa 21..factory worker thama yanna inne.ehe inna kenek margyen thama ynne..wp eka hedenna cv eke work experience ekath balanawada....
Factory worker job walata experience balanne neha brother godak company eee hinda baya wenna epa
Aiye wp June mulsathiye awa kenekta Embassy interview katha karanna kochchara kalayak yawida please reply me...🙏
Thank you aiye 🤗
Thawa masa 3kata wada wedi kalayak yanawa
Aiya February bara dunne thama workparmet awe naha . Aiyi danna ne kalyanne ayiya ?
Contact me on facebook
aiye .Kurunegala ශ්‍රී එශියා agency eaka kohomada ?
No idea brother
අය්යෙ මෙහෙ මගෙ කලින් ගත්ත loans ටිකක් තියන්වා.ඒව පොඩ්ඩ පොඩ්ඩ arrears.ඒව අව්ලක් වෙනවද?
Neha brother
❤❤❤❤❤
❤️💐
Online visa Apply කරාට පස්සේ හරියටම අපේ document ප්‍රශ්නයක් නැත්නම් විතරද interview date එකක් එන්නේ අයියා
Ahama ekak neha apply karapuwama interview date enawa. Document prashna awoth ahuwenne interview eka face karanakota thama.
@@RameshVlogs-Dthanks 💞
Dan naduwak usawiye yaddi police report eke eka wadila awe nathnam eth yanna barida airport eken chek wenne kohomada please reply
Police report ake notice wenawa eka. Henayi oyage passport eka usawiyen aragena neththan oyata yanna puluwan. Hebayi eka risk ekak
@@RameshVlogs-D thanks brother mage police report eke naduwa sadahan wela na anika mama 2parak polive report gaththa dekema sadahan wela awe na passport nam usawiyen aragena na
Ayye SE number 156ta Interview date enna kochchara kal yayda?
End of the next month wage weyi brother
@@RameshVlogs-D Thanks ayye
Interview date issue karan naththe ai eka gana video ekk karanna puluwan da ?
Issarahata mn karannam eee gena
Mama rumenea yanna
Megamuve tekof akata baradela Dan masa 9
Tama na Dan mage vayasa
48 vayasa prasnayak veida
Wayasa gataluwak neha kohamath me dawas wala weda wediyi.
අයියේ මං එම්බසි ගියා පලවෙනි ප්‍රශ්නය මට පැටලුනා හැබැයි consular ආයේ ඒ ප්‍රශ්නයම මගෙන් අහද්දී මං හරියට කිව්වා ඊට පස්සේ තව ප්‍රශ්න හයක් වගෙත් සාමාන්‍ය විදියට ඇහුවා දැන් එම්බසි ගිහින් සති දෙකක් වගේ වෙනවා පලවෙනි ප්‍රශ්නය වැරදුන නිසා visa reject වෙන්න පුළුවන්ද 😢
Neha malli ahama wenne neha baya wenna epa .
Oya reject wenne neha aniwaryen pass wenawa
@@RameshVlogs-D ane thank you aiye wachaneth loku haiyak ❤️❤️
Aiye husband romenia wala I dala working visa walin wife gannawanm Lanka we embacy interview ynna onida?
Yes
❤😢
Me dawaswala ahana dewal monada embassy eke kiyala vidio eke danawada
Mama ara dala thiyana ewama thama ahanne brother me tike thama..eee video eka balanna
Kurunegala kiruni aganciya gena danna kenek vistarayak denna ko
Please help some one
කුරුණෑගලින් යනවානම් ටිකක් රිදෙයි😅 ඇයි කියලා අහන්න එපා. හො ම ත ග යු (කුරුණෑගල කෝකෙන් ගියත්)
ඊට වැඩිය තියෙන ප්‍රශ්න තමයි වීසා වලට වැඩිය ඉන්ටියුඩේට් ඉසුරු කරන්න නෑ ති එක සහෝදරයාට ඒකට ගැන මොනවද කරන්න පුළුවන් විස්තරයක්
issue | ඉශූ (ඉසුරු නම් නෑ තමයි ඒ නිසානේ රොමේනියා යන්නෙ😂)
@@Euro_Bee Bro, I told you about Date isuu Maters I DON'T KNOW WHAT are you doing in Romania But so MANY youtube Actors are there,
@@lpautomobile3054 😎🤏🏻 😵💫🕶 Bro what's the language ? I can't understand your english, thats like Sajith premadasa's english 😂👍
@@Euro_Bee I know you Can't understand, Wate I'm say, You are Baby 😁😁
Mn eee gena issarahata kiyannam brother mokakda wune kiyala.
බන්ඩාරගම තියෙන ( clever recruitment sri lanka ) ඒ ඒජන්සිය ගැන දන්න කියන කවුරු හරි ඉන්නවද. ගියපු හෝ ඒ එජන්සියෙන් යන්න ඉන්න අය ඒ ගැන විස්තරයක් කරන්න plz 🙏💪
I have no idea brother
අයියේ දැන් ඉන්ටර්විවු එකෙ මොනාද අහාන ප්‍රශ්න අනේ කියන්නකෝ.🙏
Mn eee gena video ekak karannam malli
visa eka wadinakan inna kalaya thula work permit eka cancel wenna puluwanda ?
Ahama wen neha brother baya wenna epa.
Expire wunath ahapaw aluthen garantie letter ekak genna gaththama hari.
Thank you 😊
Mama giy may 10 thama visa na mokada hethuwa
Me dawas wala delay ekak thiyanawa ekayi. Tawa sathiyak wage balanna dear
Aiye mawa ganne mage husban.28wenida mage interview eka thiyenawa. Magen ahuwoth ehe kawru hari innawada kiyala man monawada kiyanna one.
Innawa kiyanna epa. Oya internet aken job vacancy eka dakala online thama apply kale kiyanna. Oyawa company eka online interview kale kiyanna ahawwoth. Anika interview kale mona widiyatada kiyala ahawwoth by practical test kiyanna.
@@RameshVlogs-D thanq aiye.
W,P ආවේ අප්ප්‍රෙල් මුල එජන්සියෙන් කිව්වා එම්බසි දාලා තියෙන්නෙ කියල, තවම කිසිම විස්තරයක් නැහැනේ,තව කල් යයිද ,විස්තරයක් දෙනවද 😢😢
Visa walata apply karalanam thiyenne oya aniwaryen agency aken oyage se number eka ellaganna malli. Mokada visa walata online apply karapu gaman anith paththata se number eka hambenawa
@@RameshVlogs-D බොහොම ස්තුතියි ඔබට ,🙏🙏
Aiye oya FB innawada,kohamada inne ?
Facebook name - Ramesh Senarath
Wena ratakin deport wela tibboth aul da??
Awulak thiyanawa namuth yanna beri wenne neha. Depot wenna hethu ahanawa eka oya lassanata sadarani karanaya kaloth yanna puluwan
Ane obathuma danna ajancy ekak thiyanawa da.romeniya walata yanna puluwan .
Me kale reccomend karanna puluwan agency ekak neha brother
මල්ලි Offer letter එකට ගෙවනවාද
Therune neha brother
January 06 offer letter labune thama w/p parakkui
Contact me on facebook
ඒරියා පොලිස් රිපෝට් එකෙන් wp මිට් එකක් ගෙන්නන්න බැරිද
Puluwan
Ayye mage se number eka 167 thava masa kiyak yaida
Thawa masa 4k wath yayi
😮
අවම වයස කියන්න .
18
Se no 160 kawada wethara weida malli
Thawa masa 3 k withara yayi
Palapurudda balanawada?
Job eka anuwa thama
Rumaniya yanna kiyak yanawada
Me dawas walanam agency walin 12 - 18 wage athara ganak gannawa
උපරිම වයස කියන්න .
Uparima kiyala ekak neha eka skill ayata wenas wenawa. Unskill wagenam 50 wage thama uparima
Ane mage mahaththaya interview giye 2024/03/29 ath thama visa gahala potha hambunnena mechchara kal yanawada visa gahanna
Neha achchara kal yanne neha mokakda hari case ekak thiyanawa. Agency aken shuwer ekatama karanne boruwak.
Api mokadda mekata karanna ona apita tikak kiyannako
Aiye medikal ripot aka ganna one visa awata passeda aiye❤
Yes
ඔයාව සම්බන්දකරන්න පුලුවන්ද,දෙයක් දැනගන්න.මන් රොමේනියා ඉන්නෙ
Contact me on facebook brother
Jc eka hodaida
Good
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉✝️🇹🇩
❤️❤️
තාම දෙන්නෙක් විතරයි ද ඉන්ටවිව් කරන්නේ . ස්තුතියි
Ow thama dennai
Jc eka hodai da bro
Good but not a best
Aiya ape wp awe april wage sc nambar ne
Se number nethi wenna widiyak neha agency walin denne nethuwa athi ekayi prashne
April apply karapu kenektanam samanyen enna one se 160,161 wage number ekak
Masa 4 thama na wp eka
Me dawas wala podi delay ekak thiyanawa brother
මේ සතියේ සදුදා එම්බසි නිවාඩු දවසක් ද දැන ගන්න පුලුවන්ද
Still i am dont know about that
😊😊😊aiye dan se number keyada yanne? thanks 😊
Thama yanne Se number 151,152
Me dawas wala embassy ake weda wenne ebi gamanen malli
epawela inne aiye mara slow... 😓
bese1 agancya hodida
ee agency eka gena nam No idea brother
❤
❤️💐
❤❤❤
❤️💐