Romania Embassy New Updates 2024 : රුමේනියා එම්බසි එකේ අලුත්ම ව්ස්තර 🇦🇩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? කොයි කාලේ apply කරපු අයටද මේ දවස් වල visa ගහන්නෙ ? එම්බසි අකේ ප්‍රශ්න අමාරුද ? මේ දවස් වල යන්නෙ මොන Se නම්බරද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා.
    මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියානු හඩින් Embas...
    රුමේනියා යන්න ණය දෙන ලංකාවේ බැංකු
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියා යන්න Loan ගන්...
    ඔයාට ලැබුන රුමේනියා work permit එක ඇත්ත එකක්ද බොරු එකක්ද ? 👇👇👇👇👇👇👇👇👇
    • Romania Work Permit Re...
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐

ความคิดเห็น • 256

  • @RameshVlogs-D
    @RameshVlogs-D  หลายเดือนก่อน +23

    මම මේ විඩීයෝ එක කලේ අද උදේ ඒ වෙලවේ ලැබුන් නැති විස්තර ටිකක් මම පහතින් දානවා.
    * අද හවස් වෙනකොට se නම්බර 152 ගොඩ දෙනෙක්ට අලුතෙන් interview date issue වෙලා තියනවා ජුලි මාසය සදහා.
    * ඒ වාගේම ඉයේ දිනයේ නිවාඩු හේතුවෙන් passport නිකුත් කලේ නැහැ. ඒ හේතුවෙන් අද දිනයේදී passport නිකුත් කරල තියනවා.
    * Headquarters police report එක ඉස්සරහට මාස 4 ක් ඔනෙ කියල තියෙන්නෙ මේ විඩීයෝ එකේදි. එක මගෙන් වුන වැරදීමක් ඉදිරියට මාස 2 ක් තමා තියෙන්න ඔනේ කියල තම එම්බසි එකෙන් ඒජන්සි වල අයව දැනුවත් කරල තියෙන්නේ.

    • @mohammedashik4488
      @mohammedashik4488 หลายเดือนก่อน +1

      Thank you very much my brother ❤️❤️

    • @thilakanton8308
      @thilakanton8308 หลายเดือนก่อน

      Bro ediriyedi lankawe kotasakatath interview face karanna India yanna vaida?
      Well explanations.
      Thanks!

    • @Dissanayaka-hz8ic
      @Dissanayaka-hz8ic หลายเดือนก่อน

      Ok, සහෝදරයා Thank you lot.

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic หลายเดือนก่อน +1

    සහෝදරයා බොහෙම බෙහෙම ස්තුතියි කරන දැනුවත් කිරීම් වලට. පුලුවන්නම් මේ දවස් වල යන ඉන්ටර්වීව් ප්‍රශ්න මොන වගේද කියලා බලාගන්න පුලුවන්නම් ගොඩක් වැදගත්. දැන් දැන් පුශ්න විස්ස තිහ අහනවා කියලා ආරංචියක් තියෙනවා.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Ow dan issara ahana prashna walata wada wediyen prashna ahanawa. Eka gena mama issarahata video ekak karannam

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔයට අපිව දැනුවත් කරනවට

  • @GayanNissanka-o8u
    @GayanNissanka-o8u หลายเดือนก่อน +1

    Thank you very much obata
    Godak pin

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thank you too ❤️💐

  • @user-ig9ld8yy4x
    @user-ig9ld8yy4x หลายเดือนก่อน +1

    oyage support eka nam supiriyak ❤

  • @sirilkumara67
    @sirilkumara67 หลายเดือนก่อน +4

    ඔය අනතුරු ඇගවීම කලේ ඊයේ නේද .ඒත් අදත් කීහිප දෙනෙක්ගේ ඩොකියුමන්ට් වල අඩුපාඩු ගොඩක් තිබුණ .ඔයගෙ කතාව ඇත්ත .හුරතල් වෙලා යන්නනම් එපා .සුදානම් වෙලා යන්න අද ප්‍රස්න 20ටත් වඩා මැඩම් ඇහුව.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +2

      Thank brother for the information

    • @nawanjanaamarasinghe2277
      @nawanjanaamarasinghe2277 หลายเดือนก่อน

      Wisheshayen ahapu dewal monada kiyla kiynna puluwanda

    • @sirilkumara67
      @sirilkumara67 หลายเดือนก่อน

      ​@@nawanjanaamarasinghe2277ඔයා ගියා ද

    • @dineshliyanage
      @dineshliyanage หลายเดือนก่อน

      Hi dear.. man dan masa 6 iwarai thama work permit awe na .. read msg eka apita ewala thibba document submit karanna liyala 5/30 thawa kal yaida

  • @nisalgayantha6164
    @nisalgayantha6164 หลายเดือนก่อน +1

    Thank you brother your more information's 🙏 ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Your wellcome ❤️💐

  • @user-xy9zw1nf6z
    @user-xy9zw1nf6z หลายเดือนก่อน +1

    Thanks aiya me denuwath kireem walata.godak nodanna dewal dena gatta.❤

  • @dinethsampath6066
    @dinethsampath6066 หลายเดือนก่อน +1

    Oya apita marama help ekak karanne...thanks bro❤❤❤

  • @neosounds5360
    @neosounds5360 หลายเดือนก่อน +1

    😊niyamai jayawewa... update 👍👍👍

  • @malindashashimal6365
    @malindashashimal6365 หลายเดือนก่อน +1

    Godak pin aiye me karan dewal walat 😊

  • @lpautomobile3054
    @lpautomobile3054 หลายเดือนก่อน +1

    Thank you Brother, Good luck

  • @NamiRajapaksha
    @NamiRajapaksha หลายเดือนก่อน +1

    Thanks apiwa danuwaath karata

  • @antonalex669
    @antonalex669 หลายเดือนก่อน +1

    Thanks for information bro....

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Your Welcome brother ❤️💐

  • @irshadkamal3721
    @irshadkamal3721 หลายเดือนก่อน +1

    ❤❤ Aiyata god bless ❤❤❤ thanks a lot aiya ❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      ❤️💐💐💐

  • @harshasaman8645
    @harshasaman8645 หลายเดือนก่อน +1

    අයියා ❤️💪🤟

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 หลายเดือนก่อน +1

    Thank you Brother 👍🙏👍

  • @DoggyWorld_2023
    @DoggyWorld_2023 หลายเดือนก่อน +1

    Thanks for new updates ❤

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 หลายเดือนก่อน +1

    Thank you aiye 👍

  • @DCTUBE-mx3nb
    @DCTUBE-mx3nb หลายเดือนก่อน +1

    Thanq aiye

  • @senavwasanth5951
    @senavwasanth5951 หลายเดือนก่อน +1

    Thankyou brother ❤❤❤❤😂

  • @user-ig9ld8yy4x
    @user-ig9ld8yy4x หลายเดือนก่อน +1

    good vedio ❤

  • @asithadewamiththa-bx5im
    @asithadewamiththa-bx5im หลายเดือนก่อน +1

    Thanks machan...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Welcome 👍❤️💐

  • @RuwanSamansiri
    @RuwanSamansiri หลายเดือนก่อน +1

    Thanks

  • @slneo6463
    @slneo6463 หลายเดือนก่อน +1

    Thx brother ❤

  • @thilakbandara.1984
    @thilakbandara.1984 หลายเดือนก่อน +1

    Thanks bro ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Welcome 😊❤️💐

  • @kavithajayamini5028
    @kavithajayamini5028 หลายเดือนก่อน +1

    Thank you bro

  • @hemanthaudayakumara1395
    @hemanthaudayakumara1395 หลายเดือนก่อน +1

    ❤ ❤❤ thanks

  • @vidurakeshara953
    @vidurakeshara953 หลายเดือนก่อน +1

    Good ❤

  • @chathushinimashika6442
    @chathushinimashika6442 หลายเดือนก่อน +1

    interview එකට අලුතින් පොලිස් රිපෝට් එකක් ගත්තම ඒකත් සෙටිෆයි කරගෙනද document වලට ගෙනියන්න ඕන

  • @asankasameera6397
    @asankasameera6397 หลายเดือนก่อน +1

    Interview date aye issue unama aye apiwa danuwath karanna brother , god bless you, thank you ❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ada hawasa issue wuna brother . Danata ahama issue wune se 152 kattiyakata witharayi. Mama first comment ekatath damma brother

    • @asankasameera6397
      @asankasameera6397 หลายเดือนก่อน

      @@RameshVlogs-D epa wela aiye inne, february mul sathiye embassy damme thawama ne.... 😥 se 154

    • @gendragendra5041
      @gendragendra5041 หลายเดือนก่อน

      පොලිස් රිපොට් එක මුලිනම online දාන්න ඕනේ නේද

  • @thilakkumara4535
    @thilakkumara4535 หลายเดือนก่อน +1

    මල්ලි ස්තුතියි ඔයාට.මගේ ඔපර්ලෙටර් ඇවිත් මාස තුනයි.වර්ක්පර්මිට් ලැබෙන්න කොච්චර කල් යයිද මල්ලි.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Work permit walata apply karala thiyenne kawadda kiyala hariyatama denaganna brother

  • @harhaniasanthika837
    @harhaniasanthika837 หลายเดือนก่อน +1

    අයියේ workfarmited එක අවා ඉතුරු වැඩ ටික වෙන්න තව කොච්චර කල් යයිද...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa aduma 5 k wath yayi

  • @kavindumadusanka104
    @kavindumadusanka104 หลายเดือนก่อน +2

    Aiye godak thanks oya mehema update denwata.. mage se154 tawa kochchra kal yaida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Thawa masayak wage yanakota ayi brother

    • @vimesh_sandeepa
      @vimesh_sandeepa หลายเดือนก่อน

      Apply kare mona kaleda?

  • @p.wjayasekara9339
    @p.wjayasekara9339 หลายเดือนก่อน +1

    Thanks you so much brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Your wellcome ❤️💐

  • @AsankaPrabath-wc3kd
    @AsankaPrabath-wc3kd หลายเดือนก่อน +1

    අයියෙ අපි ලංකාවේ උපයන මුදල ඩොලර් කියක් වාගෙද කියන්න ඔනි

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Lankawe ape padiya ahawwoth aniwaryen Rs 50000 - 70000 athara ganak kiyanna malli. Eka dollers walata convent karala kiyanna ok

  • @NilanthaKollara
    @NilanthaKollara หลายเดือนก่อน +1

    වර්ක් පර්මිට් එකට අැප්ලයි කරන්න අවශය ලියකියවිලි මොනවද ට්‍රානස්ලේට් උප්පැන විවාහ සහතික අවශ්‍යද?

  • @user-ij9ms5yp3u
    @user-ij9ms5yp3u หลายเดือนก่อน +1

    😊😊😊

  • @buddhika_ns
    @buddhika_ns หลายเดือนก่อน +1

  • @NINEESHAPerera-pb8ol
    @NINEESHAPerera-pb8ol หลายเดือนก่อน +1

    අයියෙ මේ මට ආපු ආරංචියක් අහන්නෙ ඇත්තද දැන ගන්න. මේ දවස් වල රොමේනියා යවන විදියට මිනිස් ජාවාරමක් සිද්ධ වෙනවද??

  • @gendragendra5041
    @gendragendra5041 หลายเดือนก่อน +1

    පරණ පොලිස් රිහෙට් එක රිනිසු කරන එකද හරි නැත්නම් නැවතත් පුදේශයේ හෙලිසිය හරහාද කරන්නෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Aluthen headquarters police report ekak ganna

  • @KalaniNadeera-qp7to
    @KalaniNadeera-qp7to หลายเดือนก่อน +3

    Se 168 මොන මාසෙ වගේ වෙයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 5 k wath yayi

    • @samanthabandara542
      @samanthabandara542 หลายเดือนก่อน

      Mr.mage 155 thawa කොච්චර kalayak yaida.

  • @tharangaindrajith-nc2pg
    @tharangaindrajith-nc2pg หลายเดือนก่อน +1

    දැන් මේ තියෙන තත්ත්වය අනුව සැප්තැම්බර් මුල වර්ක් පර්මිට් ආවොත් එම්බසි ඉන්ටර්විව් යන්ඩ කොච්චර කාලයක් යයිද ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Masa 5k wath yayi aduma tharame

  • @user-ww8sm7ft8t
    @user-ww8sm7ft8t หลายเดือนก่อน +1

    Thanks ayye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      ❤️💐

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      One of my best fan. I remember you brother ❤️💐

  • @geethanidamayanthi3524
    @geethanidamayanthi3524 หลายเดือนก่อน +1

    💕💕💕

  • @user-nz2xu4ml6r
    @user-nz2xu4ml6r หลายเดือนก่อน +2

    Aiye police report eka renew Karla certified karoth awulak nadda nattham dawase 15 k yanawane aluth report eka ganna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Renew karanna epa aluthenma apply karanna

  • @faraalivebanddummalasooriy5621
    @faraalivebanddummalasooriy5621 หลายเดือนก่อน +1

    ඉන්දියාවට දුන්නොත් ප්‍රශ්නයක් වෙන් නැද්ද ? මොකද වෙන රටවල් වලට යන්න ඉන්දියාවෙන් වීසා ගහගන්න ගිය ගොඩක් අයට එහෙන් වීසා ගහන් නෑනේ. හේතුවක්.නැතුව රිජෙක්ට් කරනවා.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Visa gahanna neme brother indian ayata denne. Eyalata denata denne interview date issue karanna witharayi brother

    • @faraalivebanddummalasooriy5621
      @faraalivebanddummalasooriy5621 หลายเดือนก่อน

      @@RameshVlogs-D ආ එහෙනන් කමක් නෑ.

    • @prasabro3599
      @prasabro3599 หลายเดือนก่อน

      ​@@RameshVlogs-Dඔය හදන්නෙ උන් vfs එකට දාගන්න ගේමක් ගහන්නෙ😢😢😢....එතකොට ලන්කාවෙ vfs එක හරහා අයියා යන්න වෙන්නෙ අපට..

  • @NuwanTharaka-mr1fj
    @NuwanTharaka-mr1fj หลายเดือนก่อน +1

    👍

  • @sehanirangila4256
    @sehanirangila4256 หลายเดือนก่อน +2

    මාගෙ ඩොකියුමන්ට් ට්ක අද රැමෙනියා ඉමෙග්‍රෙශන් එකෙ වර්ක්පම්ට් එකට ඩොකියුමන්ට් සබ්ම්ට් කරනවා 11.50ට

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Good luck malli. Ethakota ada edala oyage work permit enna masa 2k wage yayi

    • @sehanirangila4256
      @sehanirangila4256 หลายเดือนก่อน

      Aiye මාස 2කක් වගෙ යනවාද

    • @aththudawesamitha2625
      @aththudawesamitha2625 หลายเดือนก่อน

      Oya apply karapu ejancy ekay job ekay ewanawada​@@sehanirangila4256

    • @aththudawesamitha2625
      @aththudawesamitha2625 หลายเดือนก่อน

      Ejancy eka danawada

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc หลายเดือนก่อน +1

    ❤❤❤

  • @PradeepKarunathilaka-tb5tn
    @PradeepKarunathilaka-tb5tn หลายเดือนก่อน +1

    👍👍👍

  • @thilinamadushanka6443
    @thilinamadushanka6443 หลายเดือนก่อน +1

    aiye india concealer office eken interview date ekak issu unoth issarahat, api interview yanna onath india walada ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Neha neha ahama ekak neha brother eyala karanne date issue karana eka witharayi. Apita lankawen thama interview face karanna thiyenne

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 หลายเดือนก่อน +1

    💐

  • @sawj1985
    @sawj1985 หลายเดือนก่อน +1

    SE නම්බර් 166 කියන එක මගේ යාලුවෙක්ට ලැබිලා තීන්නේ.ඒ නම්බර්ස්ද මේ දවස්වල හම්බවෙන්නේ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Me dawas wala apply karana ayata hambenne se 168 wage

  • @RabutanPushpe
    @RabutanPushpe หลายเดือนก่อน +1

    Devorce naduwak thiyeddi yanna barida?? Police report ekata eka prashnayak wenawada?? 😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Police report ake add wenawa eka.

  • @dushanfernando1387
    @dushanfernando1387 หลายเดือนก่อน +1

    Thanks you ayya travel insurance eke kiyane mokakde ayye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Api visa walata apply karaddi eka danna one brother. Api ape rate edala wena ratakata yanakota eka danna one. Wedakata athi deyak neha ethin ape bike wala insurance wage thawa government walata tax ganna one hinda hadunwala dunna dewal thama oya.

  • @lakshithaakash2537
    @lakshithaakash2537 หลายเดือนก่อน +1

    මගෙ ලබන මාසෙ දෙවෙනිදාට ඉන්ටවිව් ඩේට් එක හම්බ උනා අලුතෙන් පොලිස් වාර්තාව දැම්ම තාම ලැබුනෙ නෑ පොලිස් පරන පොලිස් වාර්තාව 2023.11.3 ආවෙ නැති උනොත් ප්‍රශ්නයක් වෙයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Ow prashnayak wenawa mokada dan issara wage neme police report hariyatama balanawa. Oya headquarters gihin ikmanin ganna balanna

    • @ManjulaBandara-jm4xi
      @ManjulaBandara-jm4xi หลายเดือนก่อน

      පොලිස් රිපෝර්ට් දෙන තැන පෝන් නම්බර් එක ඔන්ලයින් අරන් කෝල් කරල කියන්න. එතකොට එයාල විස්තර බලන්න ප්‍රොපයිල් එක ඔන් කලාම වැඩේ කරලම දෙනවා..

    • @lakshithaakash2537
      @lakshithaakash2537 หลายเดือนก่อน

      @@ManjulaBandara-jm4xi පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද

    • @ManjulaBandara-jm4xi
      @ManjulaBandara-jm4xi หลายเดือนก่อน

      ඔන්ලයින් බලන්න police clearance ඔපිස් එකේ නම්බර් තියෙනවා ඒවට කෝල් කරන්න ටිකක් අමාරු වෙයි.. හැබැයි ආන්සර් කරනවා ඔයා ඔන්ලයින් ඇප්ලයි කරනකොට ආපු නම්බර් එක කිව්වාම ඒ ගොල්ලො ඔයාගේ ඇප්ලිකේශන් එක චෙක් කරනවා ඒ වෙනකොට අවුලක් නැත්නම් එවලෙම ඔන්ලයින් ඕකේ කරල දෙනවා ඊට සතියක් ඇතුලත පොලිස් රිපෝර්ට් එක එනවා මට එහෙම උනා ඇප්ලයි කරල සතියෙන් රිපෝර්ට් එක ආවා දෙපාරක්

  • @shyamalirenuka677
    @shyamalirenuka677 หลายเดือนก่อน +1

    Aiye mama tree cut kiyana goverment progect ekakata aply kale wis thara danna

  • @AsankaKumara-xi9wb
    @AsankaKumara-xi9wb หลายเดือนก่อน +1

    puluwannam hoda egensy ekak kiyanna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Me welawe reccomend karanna puluwan agency ekak neha brother

  • @kumudukumari66
    @kumudukumari66 หลายเดือนก่อน +1

    Aiye man offer letter sayin karala masa thuna marak iwarai work permit thama na kochchara kal yaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Work permit ekata original document physical bara dena appointment date eka kawadda kiyala eyalagen hariyatama ahaganna malli. Ee dawase edala samanyen masa 2 k wage yanakota work permit eka athata hambenawa

  • @JteeshHesh
    @JteeshHesh หลายเดือนก่อน +1

    Interview fell karanne mona hethu nisada dr

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      th-cam.com/video/kAUzBM5CrkA/w-d-xo.html

  • @dineshliyanage
    @dineshliyanage หลายเดือนก่อน +1

    Ayye apita work permit thama awe na habai read msg eka awilla thiyenawa document submit karanna kiyala 5/30 . Thawa kal yaida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 2k wage yayi.

  • @user-xt7cz9pk4o
    @user-xt7cz9pk4o หลายเดือนก่อน +1

    Brother se no 167 mona mase wage weida. Interview yanna.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 4 k wath yayi brother

  • @user-js4jr3sw1z
    @user-js4jr3sw1z หลายเดือนก่อน +1

    Policiye apahu ganna repot eka sete fayu karanna onada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Yes oya ahapaw headquarters police report ekak gaththoth ekath aniwaryen foring ministry aken certify karaganna one .

  • @prabathdevapriya1038
    @prabathdevapriya1038 หลายเดือนก่อน +1

    මල්ලි man shasra akata baradunne

  • @janeshsl1673
    @janeshsl1673 หลายเดือนก่อน +1

    SE 160 kawada wage eida brother ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Thawa masa 3 k wath yayi

  • @maheshikamadumali-uw2er
    @maheshikamadumali-uw2er หลายเดือนก่อน +1

    Moter macanik vatala mage mahattayata romania yanna puluwan vidiyak kiyanawada? E sambanda hoda visvasa agencyk kiyanna puluwanda?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Dehiwala roshel aken try karanna. Neththan ragama Jc aken try karanna

    • @maheshikamadumali-uw2er
      @maheshikamadumali-uw2er หลายเดือนก่อน

      Thanks

    • @maheshikamadumali-uw2er
      @maheshikamadumali-uw2er หลายเดือนก่อน

      Me dawas vala e agency dekema motar macanik vecancy nelu. Base 1 agency eke tiyanawa. E agency eka kohomada?

  • @saumayaronali5296
    @saumayaronali5296 หลายเดือนก่อน +1

    Interview giya 4වීසා වදින කොපමණ කාලයක් යයිද ..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Me thiyana widiyatanam masayak withara yanawa

  • @infinityride101
    @infinityride101 หลายเดือนก่อน +1

    🎉

  • @ruhunuhewageanjana3558
    @ruhunuhewageanjana3558 หลายเดือนก่อน +2

    158 number eka enna kochchara kal yai da

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 2 k withara yayi brother

  • @sachi7346
    @sachi7346 หลายเดือนก่อน +1

    Ayye, SE 154 numbers walata ethakota august wage wey neda ehenam😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Next month wage wenakota interview date issue weyi

  • @slumeshbrojcb6351
    @slumeshbrojcb6351 หลายเดือนก่อน +1

    05/28 ඉන්ටවු ගියෙ තාම විසා නැ අයියෙ 😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Achchara kalayak yanne neha ethana mokak hari wena case ekak thiyanawa. Oya mawa facebook aken contact karaganna. Facebook name - Ramesh Senarath

    • @DroneGunasekara
      @DroneGunasekara หลายเดือนก่อน

      SE nb ekh kiyda giye ​@@RameshVlogs-D

  • @user-xy9zw1nf6z
    @user-xy9zw1nf6z หลายเดือนก่อน +1

    Aiye mage mahaththayage 157 se nu eka etakota kawada wage weida.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Thawa masa 2 k wage yayi

  • @prasadperera3776
    @prasadperera3776 หลายเดือนก่อน +1

    අයියේ මම මීට කලින් අයියට comment කරලා තියනවා අයියා ඒවට rly කරලත් තියනවා thanks
    අයියෙ මගේ work parmit එක ආවා මම ඊයෙ ගිහින් සල්ලි බැන්දා මට කියුවා එම්බසී ඩේට් එක ග්න්න මාස 7ක් 8ක් යයි කියලා එම්බසී එකේ බ්ලොක් එකක් තියනවා කියලා ඒම වෙයිද අයියෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Ow malli achchara kalayak yanna puluwan me kaledi yana widiyatanam. Namuth issarahata embassy ake weda speed wunoth eta kalin visa gahannath puluwan. Kohamath malli oya agency aken visa walata apply kalata passe oyage se number eka ellaganna. Ethakota oyata hari update ekak ganna puluwan thawa kochchara kal yanawada kiyala.

    • @prasadperera3776
      @prasadperera3776 หลายเดือนก่อน

      @@RameshVlogs-D අයියෙ දැන් එන work parmit එක අලුත් එකක් නේද ඒක ගොඩාක් වෙනස් සීල් එකක් නැහැ

  • @SaliyaMohan
    @SaliyaMohan หลายเดือนก่อน +1

    Aiye maga work permit awa mea mase17 athesan kare 2024 .6.25 Mata entve akata kochara kalayak yaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Thawa masa 6 k wath yayi malli me dawas wala thiyana widiya anuwa

  • @slchandupabro4630
    @slchandupabro4630 หลายเดือนก่อน +1

    Ayye aphu intau date issu krnnadda se number 52 ada witrada issu karala tynne 53 issu krddi labana mase aga wenawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Kiyanna beha. Mn hithanne next month walata ahapaw se 153 ayata deyi me mase aga wenakota.

  • @isankamadhavi7534
    @isankamadhavi7534 หลายเดือนก่อน +1

    Visa anna masa kiyak yanawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Interview face kalata passe visa wadinna me dawas walanam masayak withara yanawa

  • @hirunipinipa5129
    @hirunipinipa5129 หลายเดือนก่อน +1

    Se 165 ta date issue karanne koi kale wage weida aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 4 k wage yayi malli

  • @dinushavishwantha3940
    @dinushavishwantha3940 หลายเดือนก่อน +1

    May 30 interview giye adath visa vadila na.thawa kochchara kal yaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Poddak ewasala inna brother apita wena choise ekak neha

  • @dumindaliyanage266
    @dumindaliyanage266 หลายเดือนก่อน +2

    වර්ක් පර්මිට් අත්සන් කලේ 4 වෙනිමසයේ S E number තාවමනෑ
    Online දාපුගමන් S E number ලැබෙනවද (D) porm එක

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ow brother visa walata online apply karapu gaman aniwaryen eee welawema Se number eka hambenawa

  • @BugsbunnyEh
    @BugsbunnyEh หลายเดือนก่อน +1

    Bro so normally for those who get a new work permit let’s say July 1 week they will have to wait many months to get an interview date ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Normaly this situation they have to stay minimum 5 month to get a visa.

  • @KumuduPriyangani-rl4gc
    @KumuduPriyangani-rl4gc หลายเดือนก่อน +1

    Ayye apita intwew dete eka ikman karaganna vidiyak nadda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Me welawe kisima widiyak neha malli. Anika brother welawe wancha karayo innawa eyalata ahu wenna epa

  • @suneethaathauda8693
    @suneethaathauda8693 หลายเดือนก่อน +1

    Interview giye june 20 visa thama ne

  • @user-zc4em1zn7s
    @user-zc4em1zn7s หลายเดือนก่อน +1

    Aiye 162 thwa kochchr klyk ywida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Masa 3 k withara yayi malli

  • @chathupadilshan2093
    @chathupadilshan2093 หลายเดือนก่อน +2

    Aiya SE 161 nombers walata interview eddi november wath wei ne 😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Malli thawa masa 3 kata wada yayi

  • @nadeekapriyadarshni7036
    @nadeekapriyadarshni7036 หลายเดือนก่อน +1

    Den police ripot kiyak අලුතින් gattada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ohama thama brother ethin ❤️💐

    • @nadeekapriyadarshni7036
      @nadeekapriyadarshni7036 หลายเดือนก่อน +1

      Mage duwata giya අවුරුද්දෙ 11 mase wp awe a unata lagdilu embassy demme se nombare 158 කිව්වා a unata wp eka attakda embasiyata dapu eka attakda kiyala hita ganna beruwa inne

  • @user-ji7dt5nm8w
    @user-ji7dt5nm8w หลายเดือนก่อน +2

    5/20 awe work permit eka aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Good luck malli ❤️💐

  • @PushpaKumara-jz5ly
    @PushpaKumara-jz5ly หลายเดือนก่อน +1

    E 171 kawada wage vaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 3k wath yayi brother

  • @user-qt1vz9cw7w
    @user-qt1vz9cw7w หลายเดือนก่อน +1

    Apta ඒජන්සිය se no denne nehene ayye.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Oyala kohama hari ellaganna.

  • @harshakaprasad6143
    @harshakaprasad6143 หลายเดือนก่อน +1

    156 koyi kala wayida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 2 k wage yayi

  • @iresharanmuthu4584
    @iresharanmuthu4584 หลายเดือนก่อน +1

    156 enna kochchara dawasak yai da aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masayak wage yanakota ayi brother

  • @wvstravelling8127
    @wvstravelling8127 หลายเดือนก่อน +1

    😊❤

  • @user-ji7dt5nm8w
    @user-ji7dt5nm8w หลายเดือนก่อน +1

    Mage work permit awa aiya interview date kawada wage eida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 5 k wath yayi malli

  • @HemanthaBandara-ph8qw
    @HemanthaBandara-ph8qw หลายเดือนก่อน +1

    මගේ se 154 මොන මාසේ වෙයි ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Labana mase aga wage weyi brother

  • @malindashashimal6365
    @malindashashimal6365 หลายเดือนก่อน +3

    Aiye mge Numbers aka 156 kiuwa,twa masa kiyak yaida interview date akak anna?

  • @user-nz2xu4ml6r
    @user-nz2xu4ml6r หลายเดือนก่อน +1

    Aiye mun may21 interview giye Mata kawada wage visa wadida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Next week wage hambeyi brother. Hambune neththan oya embassy ekata gihin balanna malli poddak. Hebayi sikurada 12n passe yanna ok

    • @user-nz2xu4ml6r
      @user-nz2xu4ml6r หลายเดือนก่อน

      Aiye apita interview ekata kalin dawase thamai inform Kare heta interview thiyenne kiyala interview dawase ude kiwwa police report eka renew karanna kiyala ethakota eka apita prashnayak weida visa ekata

    • @user-nz2xu4ml6r
      @user-nz2xu4ml6r หลายเดือนก่อน

      Please reply karanna

  • @ajithkumara1882
    @ajithkumara1882 หลายเดือนก่อน +1

    se kiyanne ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Aluth embassy update eka balanna brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Meka parana video eka

  • @bathiyagavishka1448
    @bathiyagavishka1448 หลายเดือนก่อน +1

    Sir 158 kawada wage Wei da sir

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thawa masa 2 kakata wada yayi

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 หลายเดือนก่อน +1

    SE number 154 mona mase wage eida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Next month aga wage ayi

  • @user-xz7rr7wd1y
    @user-xz7rr7wd1y หลายเดือนก่อน +1

    Aiye dn ynne se 152 d

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Se number 151, 152 yanne