රුමේනියාවෙන් Work Permit එන්න මේ දවස් වල මෙච්චර පරක්කු ඇයි : Romanian work permit Issue 🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    ගොදක් දෙනෙක් මගෙන් අහල තිබුනා අපේ work permit හැදෙන්න මෙච්චර පරක්කු ඇයි මේ දවස් වල ඒ වගේම තව කොච්චර කාලයක් යන්න පුලුවන්ද වැඩ බලපත්‍රය එන්න, work permit පරක්කු එකට අපිට කරන්න පුලුවන් මොනවද ? මේ හැම දේටම මේ විඩීයෝ එකේන් උත්තර හම්බෙනවා.
    ඔයලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා.
    මීට අමතරව තව දැන ගත යුතු දේවල් තියනවනම් comment වලින් මාව දැනුවත් කරන්න මම ඉස්සරහට ඒ ගැන විඩීයෝ ගෙනෙන්නම්.
    සුබ දවසක් සියලුම දෙනාට 💐💐💐

ความคิดเห็น • 208

  • @GcPage
    @GcPage 4 หลายเดือนก่อน +3

    බලාගෙන හිටියා vedio එකක් ගේනකම් thx bro 🔥❤️

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 4 หลายเดือนก่อน +3

    මල්ලී ඔයා රුමේනියා යන්න ඉන්න අයට දෙන සපෝට් එකට👍👍🙏💐💐💐

  • @chamindapradeeppushpakumar9969
    @chamindapradeeppushpakumar9969 4 หลายเดือนก่อน +1

    ඔයාට ස්තුතියි අයියේ මේ ගැන දැනුවත් කළාට.......❤❤❤❤❤❤

  • @madusankapalithakumara5733
    @madusankapalithakumara5733 4 หลายเดือนก่อน +1

    ස්තුතියි .දැනුවත්ව කිරීම් කරනවට අසරණ මිනිසුනව.

  • @surangamudalige2623
    @surangamudalige2623 4 หลายเดือนก่อน +2

    එක මැසේජ් එකක් දැම්මත් ඒක දැකපු ගමන් reply කරන එකටනම් ❤

  • @sandalisanda1819
    @sandalisanda1819 4 หลายเดือนก่อน +1

    Sir ,ඔයා fb එකෙන් අපිව ගොඩාක් දැනුවත් කරා.work permit එක මාස 3ඇතුලත ආවා.ඔයා ගොඩාක් වැදගත් විස්තර වලින් දැනුවත් කරනව.මම හැමෝගෙම ඉල්ලනව මෙතුමගෙ video මුල ඉදල බලන්න .❤❤❤🎉

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 4 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් අයියා 🎉❤

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 4 หลายเดือนก่อน +1

    Thanks bro apiwa dhanuwath karata

  • @arunasilva3400
    @arunasilva3400 4 หลายเดือนก่อน +3

    එමිිවසිය ගැනත් තව විඩියො 1ක් කරන්ඩ අයියෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Ok issarahata mama karanna

  • @inokakumari5179
    @inokakumari5179 4 หลายเดือนก่อน +2

    මමත් ගොඩක් ලොකු කට්ටක් කාලා ඔන්න ඉතිං ආවා රුමේනියාවට😊. මමත් ගොඩක් විස්තර දැනගත්තා අයියාගෙන් ගොඩක් ස්තුතියි අයියේ ඔයාට🙏❤️❤️❤️❤️❤️ ජේසු පිහිටයි ❤❤❤

    • @BugsbunnyEh
      @BugsbunnyEh 4 หลายเดือนก่อน +1

      Good luck sis

    • @inokakumari5179
      @inokakumari5179 4 หลายเดือนก่อน +1

      @@BugsbunnyEh thank you 🙏☺️

    • @MusicBarlk
      @MusicBarlk 4 หลายเดือนก่อน

      මොකෝ තත්වය???

    • @inokakumari5179
      @inokakumari5179 4 หลายเดือนก่อน

      @@MusicBarlk hodai deiyane kiyala Hoda job ekak paduwe weda karan innawa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      💐❤️

  • @sithumperera5769
    @sithumperera5769 4 หลายเดือนก่อน +2

    බ්‍රදර් , මට offer letter එක දවස් 6න් ආවා warehouse workers වලට . Work permit එකට අදාල documents immigration එකට physical submit කරලා තියෙන්නේ මාර්තු 20. බ්‍රදර් මට කියන්න පුලුවන්ද work permitඑක මොන වගේ කාලයකදී ලැබෙයිද කියලා . මම target කරන්නෙ මැයි මාසයේ 19ත් 31 ත් අතර ඒවී කියලා .. mage Romania yaluwek harala appy kare .

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      60day athulatha enawa brother. Hebayi ahama anne document wala kisima issue ekak neththan witharayi.

    • @sithumperera5769
      @sithumperera5769 4 หลายเดือนก่อน

      E kiynne may month eke ewida ☸️❤️

  • @thilinipeiris3612
    @thilinipeiris3612 4 หลายเดือนก่อน +1

    ස්තුතියි .

  • @slsaman7231
    @slsaman7231 4 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව

  • @Diuranga
    @Diuranga 4 หลายเดือนก่อน +1

    මම දැන් අවුරුදු 1.5 බලාගෙන ඉන්නවා තාම නැ වර්ක් පර්මිට් එකක් අවේ .ඒජන්සියෙන් කියනවා දෙසරයක් කැන්සල් උනා අයෙත් ඇප්ලයි කරලාලු තියෙන්නේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Wedak neha brother. Wena thenakin apply karanna. Deparak reject wenawa kiyanne ahapaw hari yayi kiyala shuwer ekak thiyanna epa

  • @Akarsha99
    @Akarsha99 4 หลายเดือนก่อน +3

    අපිත් work permit එක එනකම් balana ඉන්නේ ita passea තව kocchara කල් යනවද යන්න

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Embassy ake weda walata thawa masa 4k yanawa aduma tharame. Ekath me thiyana work load eka adu wunoth witharayi

  • @saumayaronali5296
    @saumayaronali5296 4 หลายเดือนก่อน +1

    Work permit හම්බුනා .. එත් තවම... ඉන්ටර්වීයු දවසක් හම්බුනේ නැ... කොහෙද ...තව කල් යයිද .

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Kawadda embassy visa walata apply kale ? Apply karapu date ake edala samanyen aduma masa 4k wath yanawa visa wadinna. Samahara ayata eta wada wediyi

    • @saumayaronali5296
      @saumayaronali5296 4 หลายเดือนก่อน +1

      @@RameshVlogs-D දෙසැම්බර් මාසේ....

  • @user-ey7fi7jm9h
    @user-ey7fi7jm9h 4 หลายเดือนก่อน +1

    මමත් ඒජන්සිකට රෙජිස්‍ටර් උනා. එයාල කියනවා ඔෆර් ලෙටර් එක එන්න මාස 2 ක් යනවලු. ඒක ඇත්තද. එච්චර පරක්කු වෙනවද.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Achchara kalayak yanne neha. Eee boru

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Eka wishwasa karanna epa brother

    • @user-ey7fi7jm9h
      @user-ey7fi7jm9h 4 หลายเดือนก่อน

      එයාලා එහෙම කරන්න හේතුව මොකක් කියලද හිතන්නේ. මම හොයල බැලුවා ඒක හොද ඒජන්සියක්. එකතු කරල එක පාර යවනව වගේද.

  • @sachikuruppu1258
    @sachikuruppu1258 3 หลายเดือนก่อน +1

    අයියේ, Middle East රටවල ඉන්න අය Apply කරද්දිත් මේ වගේම waiting කාලයක් යනවාද.. ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Na mechchara loku rush ekak neha ee embassy wala. Ape lankawen visa gahanna thama amaru. Hebayi work permit walatanam koyo ratatath ekama kalaya yanawa

  • @user-hi5sg4rd9z
    @user-hi5sg4rd9z 4 หลายเดือนก่อน +2

    aiye dan mage work parmit eka enna masa 4k giya thama na eyala kiyanawa me mase anthima ei labana mase mul sathiye evi kiyala mn mokakda karanna one

    • @user-et8wi2zx6b
      @user-et8wi2zx6b 4 หลายเดือนก่อน +1

      මගෙත් එහෙම තමයී ලබන මාසෙ මුල් සතියෙ වගෙ එවි කියලා ..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Hodama de thama work permit ekata apply kalama romania immigration aken mail ekak enawa. Eee mail ake screen shot ekak ewanna kiyanna. Ethakota aththatama denaganna puluwan apply karalada thiyenne nedda kiyala. Apply karalanam thiyenne baya wenna deyak neha

  • @slctaraa7808
    @slctaraa7808 4 หลายเดือนก่อน +2

    Aprill mula wage WP awoth embassy appointments daganna masa kiyak yayi da

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Me kale embassy ake situation ekath ekkala yana speed eka compare karala baluwama aduma masa 4k wath yanawa visa wadinna eee kale wenakota

  • @amashaasirini3995
    @amashaasirini3995 4 หลายเดือนก่อน +1

    මම offer letterසයින් කරලා දැන් දවස් 45ක් විතර වෙනවා මටවර්ක් පර්මිට් එකක් හැදෙනවද කියලා රොමේනියන් immigration එකෙන් දැනගන්න පුලුවන්ද ක්‍රමයක් තියනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Issaranam mail kalama ewata reply enawa eth dn ahama anne neha. Dn denaganna thiyana ekama widiya thama romania immigration ekata work permit hadanna apply kalama ena mail ake screen shot ekak ellaganna.

  • @sujithkumara7104
    @sujithkumara7104 4 หลายเดือนก่อน +1

    රමේෂ් මම සුජිත් මම opar letter ඇවිත් දැනට මස හතරක් වෙනවා තාම Wark permit එක අවෙ නැහැ, truck driver තමයි දැම්මේ agent කියනවා එක නිසා පරක්කුවෙනවා කියලා එක එහෙම වෙනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Boru truck driver damma hinda ahama parakku wenne neha. Eee boru. Ahama wenna kisima chance ekak neha

  • @wvstravelling8127
    @wvstravelling8127 4 หลายเดือนก่อน +3

    Mata appointment eka watune hariyatama masa 4 2/1 kin😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Achchara kalayak giyada. Oyage company ekata puluwan one nam appeal karala oka laga date ekak ganna

  • @shanuu5472
    @shanuu5472 4 หลายเดือนก่อน +1

    මගෙ අයිය කෙනෙක් නෙදර්ලන්ඩ් ඉන්නව. එයා මට එක පාරක් විසිට් එකකට ස්පොන්ස කරා එයාගෙ වයිෆ් එහෙ කෙනෙක්. ඒ උනාට මගෙ වීස රිජෙක්ට් උනා....දැං මම රුමේනියා යන්න බලාගෙන ඉන්නෙ... එම්බසි ඉන්ටවිව් එකේදි එයලට සිස්ටම් එකේ පෙන්නන්නවද මගෙ වීස කලින් රිජෙක්ට් උනා කියල... ඉන්ටවිව් එකට ඒක ප්‍රශ්නයක් වෙයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Aniwaryen system ake pennanawa hebayi eka oyata prashnayak wenne neha romania yanna. Baya wenna epa

    • @shanuu5472
      @shanuu5472 4 หลายเดือนก่อน

      මම ස්පීච් තෙරපිස්ට් කෙනෙක්..මම කලින් වීස ඇප්ලිකේශන් එකේදි මගෙ ජොබ් එක මෙන්ශන් කරා... ඒ උනාට මම දැන් යන්නෙ කෙයාගිවර්. මම එඩියුකේශන් qualifications වලට මම ඩිග්‍රීඑකක් කරා කියල දැම්මෙ නැහැ...එයාල ඒක ගැන ප්‍රශ්න කරයිද

  • @cloudmusic05
    @cloudmusic05 4 หลายเดือนก่อน +1

    මම සල්ලි බැන්දෙ november තවම wp එක තාම නැ offer letter ek ආවේ november wp එන්නේ june කියලා කියනවා එක ඇත්තද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Hodama de thama work permit ekata apply kalama romania immigration aken mail ekak enawa. Eee mail ake screen shot ekak ewanna kiyanna. Ethakota aththatama denaganna puluwan apply karalada thiyenne nedda kiyala. Apply karalanam thiyenne baya wenna deyak neha

  • @chiranthabuddika7865
    @chiranthabuddika7865 4 หลายเดือนก่อน +2

    අයියෙ කවද ඇප්ලයි කරපු අයගෙද දැන් ඉන්ටෙවු ඩේට් එන්නෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Thama september apply karapu ayage

  • @janithbandara1464
    @janithbandara1464 4 หลายเดือนก่อน +1

    Aiye mage document bara dunna kiyala screen shot ekk 4to dnma . Apita february 15 tm date eka thama w/p ne.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Mawa fb aken contact karaganna

  • @minoliperera898
    @minoliperera898 4 หลายเดือนก่อน +5

    Visa interview me dawas wala yanne koi numbers da??

    • @dogandcat7681
      @dogandcat7681 4 หลายเดือนก่อน +1

      අනෙ ඔව්,මටත් දැන් ගන්න ඕන මොන මාසෙ අයටද දැන් විසා දෙන්නෙ කියලා.

    • @user-rf1kd7kj9o
      @user-rf1kd7kj9o 4 หลายเดือนก่อน +1

      Ow mageth 1507812 godak kal yaida

    • @user-ii1ue4sr3q
      @user-ii1ue4sr3q 4 หลายเดือนก่อน +1

      මුලින්ම ඔයාට ස්තුතිය මල්ලී විඩ්යෝවක් කරාට..appointment date කොහොමද මේ දවස්වල.එම්බසි 31 පස්සේ අමාරු වේවිද.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +2

      Me dawas wala thama ynne 150 numbers

    • @user-rf1kd7kj9o
      @user-rf1kd7kj9o 4 หลายเดือนก่อน

      Mageth 150 thawama na

  • @KanthiLiyanage-es2mj
    @KanthiLiyanage-es2mj 4 หลายเดือนก่อน +1

    Aiye offer leter akak කියන්නේ mokakde?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Already reply for you brother. Check your other comment. ❤️💐

  • @dineshsankalpa3050
    @dineshsankalpa3050 4 หลายเดือนก่อน +1

    Man romaniyawata avilla hora agency ekakata ahuwela . Abilla mata masa 5i ena puluwan une . Eta passe police ahu una . Magee finger print aran mawa lankawata euwa . Aya mata europe rata walata yanna bari wayda serbiya . Albeniya wage

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Puluwan serbia albania yanna puluwan.

  • @user-hs3og7kf6l
    @user-hs3og7kf6l 3 หลายเดือนก่อน +1

    Aiya march31 passe work permit eke seel ekak gahannethda?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Work permit ake sampurna formal eka wenas wela thiyenne dan brother. Issara wage dan ahama seel eka one neha aluth format ekata.

  • @sampathjayasingha1836
    @sampathjayasingha1836 4 หลายเดือนก่อน +2

    අයියෙ පෙබරවාරි මගෙ ඔපර් ලෙටර් එක ආවෙ තාම වර්ක් පර්මිට් ආවෙ නෑ.තාව කල් යයිද අපිට

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Brother oya yanna inna agency aken hariyatama denaganna kawadda hariyatama apply kale kiyala. Ahama apply kalata passe mail ekak enawa eee mail ake screen shot ekak ewanna kiyanna.

    • @sampathjayasingha1836
      @sampathjayasingha1836 4 หลายเดือนก่อน

      Hari aiye

  • @KanthiLiyanage-es2mj
    @KanthiLiyanage-es2mj 4 หลายเดือนก่อน +1

    Aiye offer leter akak කියන්නේ mokadda?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Oya romania walata yanna kalin agency ekata yanawane eta passe agency aken kiyanawa mokak hari job catogory ekak thorala ewala vacancy thiyanawa kiyala. Eta passe oya yanna kemathi nam agency aken eee vacancy ekata oyage wisthara athulath karala ehata yawanawa menna mehema kenek innawa ganna kemathida kiyala. Ahama yawwata passe eyala ganna kemathi nam ahapaw agency ekata letter ekak ewanawa oyage name eka dala menna meyawa ape company ekata ganna kemathi kiyala. Eee ewana letter eka thama offer letter eka kiyanne.

  • @slchandupabro4630
    @slchandupabro4630 4 หลายเดือนก่อน +2

    Visa ghnna parakkuda me dws wala romeniya embasi eken workpermit apu companiya gena hoyanwada wisa ghnna klin

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Me dawas wala aye visa gahana eka poddak late wela thiyenne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Work permit eka awata passe embassy aken eee company eka gena hoyan neha. Eee company eka gena hema wistharayakma hoyanne romania immigration aken. Aken hoyala thama work permit eka issue karanne.

  • @danushikapriyadarshani5464
    @danushikapriyadarshani5464 2 หลายเดือนก่อน +1

    Rumeniya apply karanna wiswasa wantha ajancy ekak thiyenawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me dawas wala nam ahama reccomend karanna puluwan agency ekak neha

  • @a.fdo9188
    @a.fdo9188 4 หลายเดือนก่อน +1

    Brother, Hungary හොද රටක්ද වැඩ කරන්න? Romania සහ Hungary දෙකෙන් හොද මොකක්ද?
    Thanks.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Ratawal dekama compare karanakota hodama rata hungary thama.

    • @a.fdo9188
      @a.fdo9188 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D මට තව ප්‍රශ්නයක් තියෙනවා. රොමේනියා වලට යන්න අපි දෙන educational certificates සහ experience letters/ service letter ඒ එම්බසි එකෙන් check කරනවද? මම අහන්නෙ Background check එකක් කරනවද? කලින් වැඩ කරපු තැන් වලට call කරලා බලන එක වගේ දේවල් කරනවද? (මම Part time job එකක් කරපු තැනක appointment letter එකක් නැහැ. Service Letter එකක් දුන්නා මට request කලාට පස්සෙ)
      එයාලා background check කරනවද? කරනවනම් මට ප්‍රශ්නයක් වෙයිද? ඒ සම්බන්ධව කරුණාකර reply එකක් දෙන්න.
      ස්තූතියි!

  • @arunasilva3400
    @arunasilva3400 4 หลายเดือนก่อน +2

    මර්තු 31න් පස්සෙ එමිිබසියෙ
    අහන පස්න වැඩ්වෙයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Thama nam ahama kisima thiranayak aragena neha

  • @sachiththaraka7926
    @sachiththaraka7926 4 หลายเดือนก่อน +1

    Aiye mama register une august 08 ada mata date ekak dila thiyenwa 24/06/20 (10:11 am kyla e work premite eka ena date ekada aiye kiynna please 🙏🙏🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      එක ඒ ආපු mail එක බලලම තම මල්ලි කියන්න පුලුවන්. ඔයා මාව facebook එකෙන් සම්බන්ද කරගන්න.
      Facebook name - Ramesh Senarath

  • @hansikam4006
    @hansikam4006 4 หลายเดือนก่อน +1

    Aiye mn 21 girl kenek...factory worker yanna inne...medical ekedi bara 40 ta wada aduwen thiyanawanm eka prashnayak wenawada....

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Ow lankawe prashnaya wune nethi wunath, oya romania walata giyata passe ahapaw oyawa medical ekakata yawanawa. Oya witharak neme romania yana hema kenekwama medical ekak ganna yawanawa romania giyata passe. Eee medical eka gannakota oyage BMI eka adu wunoth oyawa mandaposhaya kiyala ganan aragena ahapaw ewanawa dear. Kohama hari bara wedi karaganna. Eyala balanne bara 40 neme. Eyala balanne BMI eka

  • @rajeekulasekara3173
    @rajeekulasekara3173 4 หลายเดือนก่อน +1

    Physical date eka february 27 thawama wp awe ne 😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Me dawas wala work permit enna parakkuyi brother. Oyage kohamath thawa uparima sathi dekak wage yanakota ayi. Ahama awe neththan prashnayak

  • @venurakaveesha3665
    @venurakaveesha3665 4 หลายเดือนก่อน +1

  • @ranillasantha-he7ph
    @ranillasantha-he7ph 4 หลายเดือนก่อน +1

    මම බාර දුන්නේ පෙබරවාරි පලවේනිදා මට තවම work permit එක අවේ නැ මම තව කොච්චර දවසක් බලන්න ද

    • @v15raider13
      @v15raider13 4 หลายเดือนก่อน +1

      Mn dila December wage

    • @Shenudil
      @Shenudil 4 หลายเดือนก่อน

      Api bara november tama naha

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Eka thiranaya wenne apply karapu city ekath ekkala. Kohama wunath masa dekak wage yanawa.

    • @user-et8wi2zx6b
      @user-et8wi2zx6b 4 หลายเดือนก่อน

      මම දිල නොවෙම්බර් ලබන මාසෙ එවි කියන්වා

  • @maheshdammika4364
    @maheshdammika4364 3 หลายเดือนก่อน +1

    Malli dan SE nomber kiyada yanne embusy1

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Se 150 ganan ayata interview date enawa dan. Me dawas wala interview karanawa 147,148 wage

  • @thimira7408
    @thimira7408 4 หลายเดือนก่อน +1

    embassy interview ekedi Unskilled yna ayta e sambandawa experience thiyenwada ahuwoth mona wage answer ekak dena ekada hoda ,31n passe interview amaruwenwada..?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Experience thiyanawa kiyala kiyanna. Issarahata amaru weyi kiyalanam aranchiyak thiyanawa embassy ake interview eka. Eth eka wenakanma wishwasa karanna beha.

    • @thimira7408
      @thimira7408 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D OK THNX

  • @kuveeshadilshani2627
    @kuveeshadilshani2627 4 หลายเดือนก่อน +2

    Visa appointment danata yanne koi dawas wala ayatada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      September apply karapu ayata

  • @VimuWageesha-uy3oz
    @VimuWageesha-uy3oz 4 หลายเดือนก่อน +1

    Mama january apply kale work permit, pereda work permit awa.ethakota visa enna masa 4k yanwada😊

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Aduma masa 4k wath yanawa. Samaharawelawata eta wada wedi kalayak yannath puluwan

  • @luckyrukshi6845
    @luckyrukshi6845 4 หลายเดือนก่อน +1

    Desambar muladi weesa ekata apply karapu appta weesa intawe ekata kavada vageda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      May wage weyi brother

  • @vishmikasaddhamangala9672
    @vishmikasaddhamangala9672 4 หลายเดือนก่อน +1

    February 1st week visa interview apply krpu ayata kawada wage wewida interview date labenne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Aduma masa 3k yanawa brother

  • @wannihamigetilakawathi8303
    @wannihamigetilakawathi8303 4 หลายเดือนก่อน +1

    Man yanne self apply karala aiye magen intrviwe ekedi ajentge name eka ahuwa eka kiuwa nisa riject una mata den eka aye cliyer karaganna puluwan widiyak kiyanawada aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Appeal ekak danna malli. Embassy aken ahanna kohamada appeal karanne kiyala, ekala oyata kiyala deyi

    • @wannihamigetilakawathi8303
      @wannihamigetilakawathi8303 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D hari aiye ahema unoth aye kochchara kalayak yawida aye work prmit ekak genna ganna one kiyalai kiuwe anika company eke aulak nisalu mage riject eka wela thiyanne kiylath kiuwa ahema chit ekak potha athulata dala thibuna aiye den nam rata yana eka ep wela thiyanne kohomada mekata wisadumak hadaganne

  • @dumidudilansha5304
    @dumidudilansha5304 4 หลายเดือนก่อน +1

    Work permit eka awilla.... emabassy interview ekata kochchara kalayak yaida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Me dawas wala widiyatanam masa 4k wath yayi brother

  • @maneeshadanu7050
    @maneeshadanu7050 4 หลายเดือนก่อน +1

    Mge physical submit kale February 8 thama work permit awe nane?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Thawa sathiyak withara balanna. Eee balalath awe neththan mawa contact karaganna facebook aken

  • @chandiiresha2798
    @chandiiresha2798 4 หลายเดือนก่อน +1

    මම රොමේනියාවේ ඉදලා ආවේ. නමුත් මට සහ මහත්තයට වර්ක් පර්මිට් දෙකක් එවන නිසා මම ලංකාවට ආවා. ඒත් එයාලාගේ අතින් ඩොකියුමන්ට් වල වැරදි වගයක් වෙලා නැවත් ඒ ෆයිල් එක රිජෙට් වෙලා. දැන් ආයේ බාර දීලා. දැන් නම් ඒක හරි කිවුවලු ඒත් බයෙන් ඉන්නෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Document second time baradenakota hariyatama bara denna neththan prashnayak wenawa. Okata hodama wisaduma thama romania wala hoda lowyer kenek allaganna. Ethakota eyala hoyala balala karanawa eka.

  • @methulishaini9825
    @methulishaini9825 4 หลายเดือนก่อน +1

    සෙල්ප් ඇප්ලයි කරන අය ඉන්ටව් පේල් කරනව වැඩිද? වීස ගහන්න ගොඩක් කල් යන්නෙ ඇයි

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Self apply karana ayawa fail karanawa wediyi kiyana kathawa nikan katakathawak witharayi. Ethana wenne self apply karana aya danne neha interview eka kohamada face karanne kiyala. Ekayi prashnaya. Eth agency walin yana ayata interview eka face karana widiya practice karawanawa. Mama ee hinda thama mage channel ake damme video ekak damme interview eka kohamada goda daganne kiyala. Poddak eka balanna brother ethakota self apply karana ayata gataluwak wenne neha. Baya wenna epa. Hamoma kiyana taran yaka kalu neha.

  • @user-ig9ld8yy4x
    @user-ig9ld8yy4x 4 หลายเดือนก่อน +1

    December embsy submit karapu ayata intarviw eka wenna.kawada.wage.wida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      May wage weyi brother

  • @rasikakumara7666
    @rasikakumara7666 4 หลายเดือนก่อน +1

    Aiye mama suhara ejansiyata dila thiyenna Dan masa 8k wenawa thama workparmit awe naha mokadda api Dan ganna one aksan eka

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Hoda de thama oyala ahanna mulinma work permit ekata apply karalada thiyenne kiyala. Ahama apply karalanam thiyenne ake screen shot ekak ewanna kiyanna. Ahama awwoth agency eka gena podi wishwasayak thiyaganna puluwan. Ahama nethuwa shuwer karanna beha.

  • @samithfdo6701
    @samithfdo6701 4 หลายเดือนก่อน +2

    me davas vala embasy intew yanne kohomada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Thama september apply karapu aya mata aranchi wuna widiyatanam

  • @ksujadhan9233
    @ksujadhan9233 4 หลายเดือนก่อน +1

    Aiyye mama work permit eka embassy thala masa 2k wennava tha intuitive ela katha kera na aiyya

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Thawa kal yayi brother. Thawama september apply karapu ayath innawa

  • @KaviNavi-lr5hk
    @KaviNavi-lr5hk 4 หลายเดือนก่อน +1

    මම අගොස්තු 4 බර දුන්නෙ තාම නැ 😢🥺

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Achchara kal yanna widiyak neha brother. Poddak agency aken check karala balanna

  • @sudarshaniperera238
    @sudarshaniperera238 4 หลายเดือนก่อน +1

    Tnz

  • @sajithsadharuwan118
    @sajithsadharuwan118 4 หลายเดือนก่อน +1

    mona ejansiyen ahuwath kiynnne aniwaren masa 8 paninawa kiyla. sarbiya thiyanawalu.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Romania tharan serbia hoda neha brother. Eth option eka neththan witharak serbia thoraganna

    • @asanthanirmal7774
      @asanthanirmal7774 4 หลายเดือนก่อน

      Romania yanna 8month yanawada.agency eken kiyanawa 8month yanawa kiyala .ikmanatama yanna puluwan agency monawada thiyenne .

  • @PigeonSrilanka-wu9jq
    @PigeonSrilanka-wu9jq 4 หลายเดือนก่อน +1

    වක් පර්මිට් එන්න පොලිස් රිපෝට් එක දෙන්න ඕනද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Work permit eka apply karanakota police report eka one. Nethuwa apply karanna beha romania immigration aken

    • @PigeonSrilanka-wu9jq
      @PigeonSrilanka-wu9jq 4 หลายเดือนก่อน

      තෑන්ස් අයියේ අපේ වක් පර්මිට් ඇවිල්ලාලූ ඒකයි ඇහැව්වේ.වක් පර්මිට් අත්සන් කරද්දි පොලිස් රිපෝට් එක දුන්නම හරි නේද

  • @ashanmadushanka6536
    @ashanmadushanka6536 4 หลายเดือนก่อน +1

    Wark parmit awata passe kochchara kalayak yanawada

    • @ashanmadushanka6536
      @ashanmadushanka6536 4 หลายเดือนก่อน

      Romania wata yanna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Me kale hatiyatanam 3 months wage yanawa aduma

  • @slctaraa7808
    @slctaraa7808 4 หลายเดือนก่อน +1

    Aprill walin passe visa wadina ayata Schenagen visa ekak da wadinne

    • @slctaraa7808
      @slctaraa7808 4 หลายเดือนก่อน

      Reply ona

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Thama ahama officially kiyala neha. Eth kata kathawak yanawa.

  • @G3DZone
    @G3DZone 4 หลายเดือนก่อน +1

    romaniawa Schengen unata passe aai lankawen apita yanna barida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Puluwan hebayi limit karanawa

    • @G3DZone
      @G3DZone 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D ape kawru hari eheidiyoth gemak gaha ganna puluwn weida

  • @sirilalsiri882
    @sirilalsiri882 4 หลายเดือนก่อน +1

    Rominia midles country ekakda

  • @Sadaboy1998
    @Sadaboy1998 4 หลายเดือนก่อน +1

    Mge 7ni mase ynne dn wp tma na aiyye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Mawa facebook aken contact karaganna brother

  • @ravindrarodrigo6480
    @ravindrarodrigo6480 4 หลายเดือนก่อน +1

    Work permit hadenawada kiyala bala ganne කොහොමද අයියේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Issaranam mail ekak dala balanna puluwan eth dn ahama karanna beha

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Dn thiyana ekama widiya thama work permit hadanna document bara denna thiyana physical date eka denaganna eka

    • @ravindrarodrigo6480
      @ravindrarodrigo6480 4 หลายเดือนก่อน

      Thanks ayye !

  • @user-og4mp5ze9o
    @user-og4mp5ze9o 4 หลายเดือนก่อน +1

    Malli MN rumeniya yanna hithan enne denuwath karata sthuthi

  • @user-kt7wp3fz1f
    @user-kt7wp3fz1f หลายเดือนก่อน

    Work permit 1k romania inna ajent kenekta ganna apen oni dewal monada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Mama issarahata eee gena video ekak karannam. Samanyen normal one wenne
      Oyage
      Passport copy
      Police headquarters certificate
      Bio data
      Job contract with your sign
      Basic one oya tika thama.

  • @user-og4mp5ze9o
    @user-og4mp5ze9o 4 หลายเดือนก่อน +1

    Roshel ajance aken ahuwama vecansi ne kiyanawane

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Me dawas wala mahanayaka ake vacancy thiynawa ekata apply karanna

    • @user-og4mp5ze9o
      @user-og4mp5ze9o 4 หลายเดือนก่อน

      Ake numbare akak tiyeda MN danne nena

    • @sajithsadharuwan118
      @sajithsadharuwan118 4 หลายเดือนก่อน

      eketh na.

  • @asokabandara1061
    @asokabandara1061 4 หลายเดือนก่อน +1

    එමිබසි ඉන්ටවිවු ගැන සැකයි🙏 සැකයක් උපද්දින විදිහට තමයි රැමෙිනියා එමිබසිය වැඩකටයුතු කරන්නේ🤔පුතා අදත් හෙටත් උබ ගනනය කරපන් අද අපට මුං සැම හිරිහැර කරනවා වගෙයි පුතේ😥

  • @nimalifernando2383
    @nimalifernando2383 4 หลายเดือนก่อน +1

    Cypruswa yanne barida schegern wonth?

  • @user-cq6tt5jx3c
    @user-cq6tt5jx3c 4 หลายเดือนก่อน +2

    මමත් work permit දාල තියෙන්නේ දෙසෙම්බර් වල දෙම්මේ. කවද විතර වෙඉද.

    • @vimesh_sandeepa
      @vimesh_sandeepa 4 หลายเดือนก่อน

      Math december demma bro, matath thama na

    • @v15raider13
      @v15raider13 4 หลายเดือนก่อน

      Ou bn thm na

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Thama awe neha kiyanne prashnayak eka. Eee hinda apply kale kawadda kiyala agency aken hariyatama ahanna.

    • @v15raider13
      @v15raider13 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D un kiyan na ayya mokuth man hithanne apply karalath ndd kohda

  • @VivoNew-st6pv
    @VivoNew-st6pv 4 หลายเดือนก่อน +1

    අයියේ මෙඩිකල් එක කොහොමද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Major accident wela neththan prashnayak neha

  • @manjulanirosha4083
    @manjulanirosha4083 4 หลายเดือนก่อน +1

    Aiye romania yanna traning class yannath onida aniwaren

  • @chaminigayathri6982
    @chaminigayathri6982 4 หลายเดือนก่อน +1

    moeldova gena video aekak karana baida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Moeldova gena mama issarahata karanna.

  • @kasunmadhusanka2785
    @kasunmadhusanka2785 4 หลายเดือนก่อน +1

    Wp 1 aluth welada, seel 1 nedda den

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Ow dn aluth wela brother

  • @ajithkumara3274
    @ajithkumara3274 4 หลายเดือนก่อน +1

    වයස 55අයට යන්න බැරිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Puluwan. Hebayi unskill amaruyi. Yanawanam skill thama yanna lesi.

  • @chamindusachitha9821
    @chamindusachitha9821 4 หลายเดือนก่อน +1

    Aiye mokadda බැදුම්කර ගිවිසුම. Videsha sewa niukthi karyanshayen dena..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Eka gena mama thama update neha bro. Mama eka gena hoyala kiyannam

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 4 หลายเดือนก่อน +1

    Aiye athakota december applay karapu ayata kavada vage wp labaida

  • @ShehanMalinga-vw7ry
    @ShehanMalinga-vw7ry 4 หลายเดือนก่อน +1

    Mata asa 6k giya

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Work permit eka gaththada dn brother

  • @shehanrasantha738
    @shehanrasantha738 4 หลายเดือนก่อน +1

    Aiye mamath ajency ekakata bara dila masa 9 balan idala wade athaariya.ane aiye mama romania enna asawen hitiye.aiye mama mahe fire brigade eka wada karanne,aiyagr videos okkoma mama balanawa .ane aiye oyata puluwannam mawa oheta gannako.aiyata pin siddawanawa. Oyawa contact kara ganna number ekak dannako.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Mama kattiyawa gennanne neha dear. Sorry

  • @VivoNew-st6pv
    @VivoNew-st6pv 4 หลายเดือนก่อน +1

    අයියේ මෙඩිකල් එක කොහොමද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Medical eka godak welawata pass wenawa eee hinda eka gena achchara hithanna epa.