රුමේනියා එම්බසි interview සහභාගී වෙල වීස පොතට වදින්න කොච්චර කල් යනවද 🤔 🇦🇩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියාවට Embassy Interview එකට සහභාගි වෙල visa එක පොතට වදින්න කොච්චර කාලයක් යනවද කියන එක. මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා.
    රුමේනියා එම්බසි interview එකේදී අහන ප්‍රශ්න සහ පිලිතුරු 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියානු හඩින් Embas...
    රුමේනියා යන්න ගන්න medical එකේදී බලන්නේ මොනවද ? 👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියා යන්න ලංකාවෙන්...
    රුමේනියා යන්න ලෝන්ස් ( loans ) දෙන ලංකාවේ බැංකු . ලක්ශ කීයක් ගන්න පුලුවන්ද බැංකුවෙන්
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියා යන්න Loan ගන්...
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐

ความคิดเห็น • 134

  • @sandalisanda1819
    @sandalisanda1819 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමා හැමදේම කියලා දෙනව❤

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 2 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් සහෝදරයා දැනුවත් කිරීම.ස්තුතියි ඔබට

  • @KaviNavi-lr5hk
    @KaviNavi-lr5hk 2 หลายเดือนก่อน +1

    පලවෙනි comment එක මගෙන් ☺️❤️‍🩹

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 2 หลายเดือนก่อน +1

    Thank you very much ayye ❤️❤️❤️

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 2 หลายเดือนก่อน +1

    Thank you Brother 👍🙏🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      My pleasure ❤️💐

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 2 หลายเดือนก่อน +2

    එක ඇත්ත ..මගෙත් මාසයක් උනා ..සදුදාත් ආවේ නෑ හැබැයි.. ලබන සතියත් සදුදා නිවාඩු..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐

    • @rasanjaliWeerasinghe
      @rasanjaliWeerasinghe 2 หลายเดือนก่อน +3

      ලබන සදුදා නිවාඩු නෑ.එයාලට තියෙන්නෙ රුමේනියා රජයෙන් දෙන නිවාඩු.පෝයටත් වැඩ කියලා තමයි ඇහුවම කිව්වෙ.ඔයා ගිහින් බලන්න සදුදා

    • @user-ii1ue4sr3q
      @user-ii1ue4sr3q 2 หลายเดือนก่อน

      @@rasanjaliWeerasinghe බලමු...ස්තුතියි .🙏

  • @anuramendis2360
    @anuramendis2360 2 หลายเดือนก่อน +1

    Thanks brother .

  • @mohammedashik4488
    @mohammedashik4488 2 หลายเดือนก่อน +1

    Thank you brother ❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      You're welcome 😊❤️💐

  • @BugsbunnyEh
    @BugsbunnyEh 2 หลายเดือนก่อน +1

    Thanks bro good video.

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 2 หลายเดือนก่อน +1

    Thanks brother

  • @user-ig9ld8yy4x
    @user-ig9ld8yy4x 2 หลายเดือนก่อน +1

    ❤❤adarei aiye ❤❤❤

  • @shanakasiriwardhana384
    @shanakasiriwardhana384 2 หลายเดือนก่อน +1

    ❤❤Thanks

  • @user-wg8mr8yw5u
    @user-wg8mr8yw5u 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @damihtagayashan
    @damihtagayashan 2 หลายเดือนก่อน +1

  • @harshakaprasad6143
    @harshakaprasad6143 2 หลายเดือนก่อน +1

    Thanks

  • @saumayaronali5296
    @saumayaronali5296 หลายเดือนก่อน +1

    Ow man interview giye6/4

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @DoggyWorld_2023
    @DoggyWorld_2023 2 หลายเดือนก่อน +2

    ❤🙏

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 2 หลายเดือนก่อน +2

    එම්බසි ඉන්ටවිව් එකට යද්දි පොලිස් රිපොට් එක මාස කීයක් ඉදිරියට තියෙන්න ඕනද...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Headquarters Police report eka masa 6 k athulatha ekak wenna one

    • @sasithadalugoda8638
      @sasithadalugoda8638 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D Thank you 🙏

  • @geethanidamayanthi3524
    @geethanidamayanthi3524 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chamodiwijesinghe6996
    @chamodiwijesinghe6996 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @PradeepKarunathilaka-tb5tn
    @PradeepKarunathilaka-tb5tn 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @wijayadanuma4118
    @wijayadanuma4118 2 หลายเดือนก่อน +2

    bro..mge wp awta api season weda krna aya..ethkota embassy interview awit visa wadila yddi e gtta kenge season eka iwra welanm..aulk wenna puluwnda?...plz meka answer ekk denna..loku tention ekka inne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Mawa facebook aken contact karaganna malli
      Facebook name - Ramesh Senarath

  • @user-xt3ke2qx3m
    @user-xt3ke2qx3m 2 หลายเดือนก่อน +1

    Good job aiye❤️❤️❤️😊

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you ❤️💐

  • @asankasameera6397
    @asankasameera6397 2 หลายเดือนก่อน +1

    මේ ටිකේ interview ගිය අයගෙන් කලින් දාපු ප්‍රශ්න වලට අමතරව අලුත් ප්‍රශ්න අහල නැද්ද අයියේ.... ? Thank you ❤❤❤👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Neha thama eee prashna tikama thama ahanne.

  • @_m_a_n_u__4073
    @_m_a_n_u__4073 2 หลายเดือนก่อน +1

    Wena rataka idan apply karala yaddi e rate job visa eka cancel karanna onida?

  • @PositivePinnacle0
    @PositivePinnacle0 2 หลายเดือนก่อน +1

    අයියා
    මම කොල්ලෙක්. මම කොන්ඩේ වවලා ඉන්නෙ . ( කොන්ඩේ බදිනවා. ටිකක් දිගයි ) මට ඉන්ටර්විව් යද්දී කපලා යන්න ඔනේද නැත්තං පිලිවෙලකට බැදලා යන්න බැරිද. අනේ Plz reply 😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Malli mama personally oyata advice karanne konde kapala yanna. Eka wadath hodayi. Ekata hethu godak thiyanawa malli. Mawa facebook aken contact karaganna mama oyata wedidura ethakota pahadili karala dennam
      Facebook name - Ramesh Senarath

  • @RoshanAbewardana
    @RoshanAbewardana 2 หลายเดือนก่อน +2

    WP eka aluth widihakata enawa kiyanne attada ayye. eka gana podak hoyala kiyanako

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ok malli mama issarahata ee gena video ekak karannam

  • @mohammedashik4488
    @mohammedashik4488 2 หลายเดือนก่อน +2

    Brother maghe appointment awe giya awrudda November 17 embassy prashna nisa aymath submit kara hebai submit karapu date ehuwata agency ekan kiyanne thama appointment ekath awa ne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Malli kohama hari Se number eka ellaganna

    • @mohammedashik4488
      @mohammedashik4488 2 หลายเดือนก่อน

      Ok brother thank you so much my brother ❤️

  • @user-tk6is3hb7o
    @user-tk6is3hb7o 2 หลายเดือนก่อน +1

    අයියෙ se no එකයි E no එකයි කියන්නේ දෙකක් ද ඒ දෙකේ වෙනස මොකක්ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ow se number ekayi e number ekayi kiyanne dekak. Se නම්බර් එක කියන්නේ ඔයාලා වීසා වලට ඇප්ලයි කරනකොට එම්බසි එකෙන් හම්බෙන application එකේ අංකය එතකොට e නම්බර් එක කියන්නේ වීසා වලට ඇප්ලයිකනට පස්සේ ඔයාට වෙනම එක ෆයිල් එකට හැදෙනවා ඒ ෆයිල් එකේ නම්බර් එක තමයි e නම්බර් වලින් පටන් ගන්නේ

    • @user-tk6is3hb7o
      @user-tk6is3hb7o 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D එතකොට අයියෙ එම්බසි එකේ ඉන්ටර්විවු කරන්නේ e no පලිවෙලටද se no පිලිවෙලටද මට e no එක 168

  • @chandanaweerasinghe199
    @chandanaweerasinghe199 2 หลายเดือนก่อน +1

    Mama apply kale may 15, embassy interview eka kawada eida ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa masa 3kata wada yayi brother

  • @malindurashmith4781
    @malindurashmith4781 2 หลายเดือนก่อน +1

    Me dwas wla interview krna SE num eka kiyada ayye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Se 151,152 thama yanne malli. Me tike embassy ake weda slow wela thiynne.

  • @riyoshanifernando3854
    @riyoshanifernando3854 2 หลายเดือนก่อน +1

    AC number 165 gannakota koi kale wage yanawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa masa 3kata wada yayi me yana widiyatanam

  • @user-xt7cz9pk4o
    @user-xt7cz9pk4o 2 หลายเดือนก่อน +1

    Ayye work permit awilla kochchara kalayakinda job agreement eka enne.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Samahara company nam work permit ekath ekkala job agreement ewanawa. Eth samahara ewala sathiyak or dekak yanawa

  • @Yashod_Yt
    @Yashod_Yt 2 หลายเดือนก่อน +2

    Mage wp avith thiyenne mokadda se nomber kiyanne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +2

      Work permit awata passe visa walata apply karanna onane. Visa walata apply karaddi fill karana visa application ake number eka thama oya Se number eka kiyanne

  • @user-vd7dt3rn5i
    @user-vd7dt3rn5i 2 หลายเดือนก่อน +1

    Work permit aka avidilla embassy aken interview anna koichchara kalayak yaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me kale yana widiyatanam masa 5 k wath yayi

  • @hirushkaliyanage5805
    @hirushkaliyanage5805 2 หลายเดือนก่อน +1

    Aiye company ekan email ekak avilla thinwa parkkui kiyla thama mata visa wadunnh ma mase 30 ta kalin enna kiyla prshnyak weid visa wadinna parkku unoth

    • @hirushkaliyanage5805
      @hirushkaliyanage5805 2 หลายเดือนก่อน

      Mama 20024/5/29 intrviw giye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Visa wadinna parakku wunoth nam prashnayak wenna puluwan malli.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Contact me on facebook
      Facebook name - Ramesh Senarath

    • @hirushkaliyanage5805
      @hirushkaliyanage5805 2 หลายเดือนก่อน

      Aiye mn rq ekk dnma conform krnwd

  • @niroshapriyadarshani7332
    @niroshapriyadarshani7332 2 หลายเดือนก่อน +1

    Mama may 14 entaviw giye thama na

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me dawas wala embassy ake weda wena widiya piliwalak neha brother eee hinda poddak ewasala inna ok

  • @mohammedashik4488
    @mohammedashik4488 2 หลายเดือนก่อน +1

    Please reply brother ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      How can I help you?

    • @mohammedashik4488
      @mohammedashik4488 2 หลายเดือนก่อน

      Ai ehama eyala submit karapu date kiyannehthe thama November December submit karapu kattiya appointment awa nedda thawa thiyanawa da

  • @VithanageSuranga
    @VithanageSuranga 2 หลายเดือนก่อน +1

    Labana sathiye සඳුදා embassy නිවාඩු da අයියා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ahama rawayak yanawa malli eee gena mn hoyala balala kiyannam malli.

    • @VithanageSuranga
      @VithanageSuranga 2 หลายเดือนก่อน

      Ok අයියා

  • @lakmalikumari6890
    @lakmalikumari6890 2 หลายเดือนก่อน +1

    ඉන්ටවීව් පාස්ද පේල්ද කියලා එවලෙම කියනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Neha malli ee welawe kiyanne neha

    • @lakmalikumari6890
      @lakmalikumari6890 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks brother 👍🙏💕

  • @user-tk6is3hb7o
    @user-tk6is3hb7o 2 หลายเดือนก่อน +1

    අයියෙ SE no 168 කවදා වගේ වෙයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Malli me yana widiyatanam thawa masa 3 kata wada yanawa

  • @slchandupabro4630
    @slchandupabro4630 2 หลายเดือนก่อน +1

    Tama date usu kle nadda se 53 54 wage kawada waged isu krnne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me mase athulatha wage issue karayi brother

  • @ehamparamthirumal9926
    @ehamparamthirumal9926 2 หลายเดือนก่อน +1

    158 ඉන්ටර්විව් එක එන්නෙ මොන මාසෙද බන්

  • @ChamindaThusara
    @ChamindaThusara 2 หลายเดือนก่อน +1

    Thawama ne...ne

    • @ChamindaThusara
      @ChamindaThusara 2 หลายเดือนก่อน +1

      Potha thawama ne.dan dawa 22 wenawa😢😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa tika kalayak ewasagena inna brother. Mechchara kalayak ewasagena hitapu ake thawa tika dawasak inna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Romania kiyanne ape ewasima praguna karana ratak thama

  • @user-tk6is3hb7o
    @user-tk6is3hb7o 2 หลายเดือนก่อน +1

    SE no එකට අංක කීයක් තියෙනවා ද

  • @user-fi1eo8hp6f
    @user-fi1eo8hp6f 2 หลายเดือนก่อน +1

    157 කොයි කාලෙ විතර වෙයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa masa 2kakata wada yayi

  • @user-et8wi2zx6b
    @user-et8wi2zx6b 2 หลายเดือนก่อน +1

    Se 166 kawada wage wiwida ayye intew

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa masa 3 kata wada yanawa malli

  • @Dinushadonisada
    @Dinushadonisada 2 หลายเดือนก่อน +1

    153 nambar koi kale wage intaviw avida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Me mase aga ho labana mase ayi

  • @user-rf1kd7kj9o
    @user-rf1kd7kj9o 2 หลายเดือนก่อน +1

    17saduda embassy eka niwaduda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Mama ee gena danuwath karannam

  • @user-rg5tb9es6l
    @user-rg5tb9es6l 2 หลายเดือนก่อน +1

    මේ දවස්වල එම්බසියෙ. වැඩ නැවතිලාද?..

    • @saumayaronali5296
      @saumayaronali5296 2 หลายเดือนก่อน +2

      Neha weda man interview giya

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Neha me dawas wala embassy eka weda. Namuth slow me dawas wala yana weda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐

    • @user-rg5tb9es6l
      @user-rg5tb9es6l 2 หลายเดือนก่อน

      Thankas oyaalata

  • @user-qo5mm6ve1f
    @user-qo5mm6ve1f 2 หลายเดือนก่อน +1

    Work permit expired wennadda ayye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Eee gena mama issarahata video ekak dannam brother

  • @Sasa_94
    @Sasa_94 2 หลายเดือนก่อน +1

    Dawasata 100k 150k nam interview karanne na

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ow malli dan adu wela thiyenne eka dan karanne dawasakata uparima 60yi. Mokada dan pirima consuler neha dan inne lady consuler denna witharayi. Akenuth ada hitiye 1 lady consuler kenek witharayi.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Pirimi consuler innakota eee widiyata interview kala malli. Eya gihillath sathiyak wage yanakota eee widiyata kala eta passe thama me thiyana widiyata wenas wune. Anika embassy ake widiya dawasin dawasa wenas wenawa malli ada mama mehema kiwwata heta weddi eka sampurnenma wenas wenna puluwan oka thama lankawe embassy ake situation eka. Anthimata mn boru karayek wenawa embassy update denna giyama 😊

  • @slumeshbrojcb6351
    @slumeshbrojcb6351 2 หลายเดือนก่อน +1

    17 සදුදා එම්බසියෙ නිවාඩුද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Matath aranchi wuna ee gena. Mama hariyatama ee gena hoyala balala kiyannam

    • @slumeshbrojcb6351
      @slumeshbrojcb6351 2 หลายเดือนก่อน

      ​@@RameshVlogs-D❤

  • @samanthaindika1
    @samanthaindika1 2 หลายเดือนก่อน +2

    අයියෙ දැන් SE number කීයද යන්නෙ අයියෙ 154 කොච්චර දවසක් යාවිද අයියෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Next month interview date ekak hambeyi malli

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 2 หลายเดือนก่อน +1

    ❤🙏