රුමේනියා එම්බසි එකේ අලුත්ම විස්තර : Romania Embassy New Updates 2k24 🇦🇩 📢

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? කොයි කාලේ apply කරපු අයටද මේ දවස් වල visa ගහන්නෙ ? එම්බසි අකේ ප්‍රශ්න අමාරුද ? මේ දවස් වල යන්නෙ මොන Se නම්බරද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා.
    මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියානු හඩින් Embas...
    රුමේනියා යන්න ණය දෙන ලංකාවේ බැංකු
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියා යන්න Loan ගන්...
    ඔයාට ලැබුන රුමේනියා work permit එක ඇත්ත එකක්ද බොරු එකක්ද ? 👇👇👇👇👇👇👇👇👇
    • Romania Work Permit Re...
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐

ความคิดเห็น • 341

  • @user-ci6xy1lm5j
    @user-ci6xy1lm5j 2 หลายเดือนก่อน +14

    ඔයාට දෙන්න coments නෑ bro ... excellent ඔයා අපේ හදවතේ සුපිරි මනුස්සයෙක්....bro ❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +2

      හැමදාමත් අදාරයි මගේ සහෝදර සහෝදරියන්ට ❤️💐

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +2

      ඔය හැමෝම වෙනුවෙන් මට කරන්න පුලුවන් හැම දෙයක්ම මම කරනව ❤️

    • @chandrasenanayake4561
      @chandrasenanayake4561 2 หลายเดือนก่อน

      Aiye aththatama hoda kenek oya

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 2 หลายเดือนก่อน +2

    ඇත්තටම අයියා ඔයා ගොඩක් අවංක හොද මනුස්සයෙක් ❤

  • @user-yz8os3yx1j
    @user-yz8os3yx1j 2 หลายเดือนก่อน +3

    පළවෙනි comment එක මගේන් ❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐

    • @avishkamadawa2287
      @avishkamadawa2287 2 หลายเดือนก่อน

      Thanks අපිව දැනුවත් කරනවාට❤❤
      Work permit ඇවිත් ඇග්රිමට් එක සයින් කරලා එම්බසි ඉන්ටවිව් ඩේට් එන්න කෝච්චර කල් යනවාද
      ඉන්ටවිව් යන්ඩ කෝච්චර කල් යනවා ද දැන් අයියේ

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔයාට .මේ කරන දැනුවත් කිරීමට .

  • @sandalisanda1819
    @sandalisanda1819 2 หลายเดือนก่อน +1

    හැමදෙනාම මෙතුමාගේ විඩියො බලන්න මුල ඉඳලම අවංක කෙනෙක් මෙතුමා ගොඩාක් හොදයි ..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      My best fan thank you ❤️💐

  • @chanakamalinda5089
    @chanakamalinda5089 2 หลายเดือนก่อน +1

    Attha athi satiyen kiyana kenek oya ❤️

  • @achiniishara7222
    @achiniishara7222 2 หลายเดือนก่อน +1

    Obata godak sthuthi 🙏🙏🙏🙏🙏🙏

  • @thilakkumara4535
    @thilakkumara4535 2 หลายเดือนก่อน +3

    ස්තුතියි මල්ලි මම රුමේනියාවට යන්නේ මගේ යාලුවෙක් මාර්ගයෙන්.මම ඔපර් ලෙටර් සයින් කරල යැව්වේ මාර්තු මස 26 මට වර්ක් පර්මිටි වදින්න කොචිචර කල් යයිද මල්ලි.මට පනිවිඩයක් දෙන්න මල්ලි ප්ලිස්.ඔයාට දෙවි පිහිටයි.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +3

      Thawa masa 3k wage yayi brother bucharest walin apply kalanam. Wena city ekakin apply kalanam thawa masa 2k withara yayi

  • @HarshaniNisansala-of5qv
    @HarshaniNisansala-of5qv 2 หลายเดือนก่อน +1

    Aiya oyage me danuwat kirim godak watinawa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you very much malli ❤️💐

  • @mohammedashik4488
    @mohammedashik4488 2 หลายเดือนก่อน +1

    Thank you my friend ❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you ❤️💐

  • @aba523
    @aba523 2 หลายเดือนก่อน +1

    Good work aiya

  • @Weerasinghe-hj1rk
    @Weerasinghe-hj1rk 2 หลายเดือนก่อน +1

    Aiya man oyage Hama video akakma balanawa.video hodi.oyage.pahadili Hama Dama kiyala danawa.aiya kiyana vidihata thama mage Hama document akakma baluwa.thanks

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Good luck malli oyalata aniwaryen hariyanawa ❤️💐

  • @anjunisankalpana1890
    @anjunisankalpana1890 2 หลายเดือนก่อน +2

    Thank you❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      You're welcome 😊❤️💐

  • @kalanarajapaksha6024
    @kalanarajapaksha6024 2 หลายเดือนก่อน +1

    Good job 👍👍👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @gayandasanayake3602
    @gayandasanayake3602 2 หลายเดือนก่อน +1

    Thank you So much ❤️🙏

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 2 หลายเดือนก่อน +1

    AC Number කියන්නේ මොකද්ද? ස්තුතියි සහෝදරයා ඇත්තටම වැදගත්, බෙහොමමත්ම ස්තුතියි.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ac number neme Se number. Se number eka kiyanne visa walata apply karanakota hambena application number eka dear. Sorry mama kiyala thiyenne AC number eka kiyalanam its my mistake

    • @Dissanayaka-hz8ic
      @Dissanayaka-hz8ic 2 หลายเดือนก่อน

      Ok, ස්තුතියි, ඔබට පැහැදිලි කරදීම සම්බන්දව.

  • @thilakanton8308
    @thilakanton8308 2 หลายเดือนก่อน +1

    Excellent 👍

  • @lalindukanishka6670
    @lalindukanishka6670 2 หลายเดือนก่อน +1

    Oya nam supiri manussayek.

  • @user-ig9ld8yy4x
    @user-ig9ld8yy4x 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ aiya adareii

  • @newfilms7147
    @newfilms7147 หลายเดือนก่อน +1

    අයියේ මට දැනගන්න විශේෂ දෙයක් තියෙනවා ඒ ගැන පැහැදිලි විස්තරක් කරන්න පුලුවන්ද . සාමාන්‍යයෙන් රුමේනියා job වීසා එකක් ගන්න ඇත්තම සිස්ටම් එක මොකක්ද . කොච්චර මුඳලක් යනවද. මේ ඒජන්සි වලින් ලොකු මුඳලක් ඉල්ලනවා. එහෙම ලොකු මුඳල් තියේනම් මිනිස්සු ඇත්තටම රට යන්නේ නැහැනේ. අපිට සත්ත්‍ය විස්තර කියන්න. මිනිස්සු ලොකු අමාරුවක වැටිලා ඉන්නේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Mn issarahata eee gena video ekak karannam brother

  • @SrimalWeerakoon-xw5vn
    @SrimalWeerakoon-xw5vn 2 หลายเดือนก่อน +1

    Aiya oya supiriii

  • @chanakapushpakumara4425
    @chanakapushpakumara4425 หลายเดือนก่อน +1

    Man 3 paraka giya aiye 11,29 damme ajansiyakin damme.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Mawa facebook aken contact karagannako oya.

  • @nadeekasithumine5997
    @nadeekasithumine5997 2 หลายเดือนก่อน +1

    Thanks ❤❤

  • @JayasanthaUduwarage
    @JayasanthaUduwarage 2 หลายเดือนก่อน +1

    Thanks🎉

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Welcome 😊❤️💐

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 2 หลายเดือนก่อน +1

    Oyanam marama manussayek ayye fb ake msg ekak dammath hari ikmanin reply karanawa anika ahana one deyakata uththa denawa oyata godakk pin apita mehema udaw karanawata. ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      My one of best fan ❤️💐

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe 2 หลายเดือนก่อน +1

    මම මැයි 7 ඉන්ටවිව් ගියේ.ජුනි 6 පොත collect කරගත්තා වීසා වැදිලා.ඒජන්සියෙන් කියනවා රජයෙ ඇප 2ක් ඕනලු bond එකක් sign කරන්න ඕනලු යන්න කලින්.මේ කතාව ඇත්තක්ද අයියේ.කලින් එහෙම කතාවක් කිව්වෙ නෑ.දැන් ආව අලුත් නීතිලු

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ahama aluth nithiyak neha malli. Eka ahama karanne oyala romania giyata passe italy paniyi kiyala ekata garranty ekak widiyatayi oya sign karanna kiyanne. Nethuwa embassy ake ahama rule ekak neha malli.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Oya eyala kiyanne eyalage agency ake aluth rule ekak malli nethuwa srilanka government akewath romania emmition akewath lankawe romania embassy akewath ahama kisima rule ekak neha malli. Mawa oya facebook aken contact karaganna mama wedi wisthara kiyannam oyata karanna hoda deya.
      Facebook name - Ramesh Senarath

    • @rasanjaliWeerasinghe
      @rasanjaliWeerasinghe 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thank you very much ayye

  • @hasinishiranthi4305
    @hasinishiranthi4305 2 หลายเดือนก่อน +1

    අයියෙ රුමේනියා එන්න හොද ලංකාවෙ විශ්වාසවන්ත දන්න ඒජන්සි එකක් තියේනම් කියන්න පුලුවන් ද..😓💔

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      එකනම් හරිම අමාරු ප්‍රශ්නයක් මල්ලි මම ඒ ගැන පොඩ්ඩක් වැඩියෙන් හොයල බලල කියන්නම්

  • @user-qz9xo1hy2p
    @user-qz9xo1hy2p 2 หลายเดือนก่อน +1

    අයියේ ඔයා ලස්සනට හැමදේම කියල දෙනව.මට පොඩි ප්‍රශ්නයක් තියෙනව.බයික් එහක චැසි නම්බර් එක වෙනස් කරා කියල නඩුවක් වටුන ඒකේ වැරදිකරු උනා ඒක පොලිස් සහතිකය වැදිල තියෙන්නෙ ඉතින් මේක නිසා intive එක fail කරයිද අනේ උත්තරයක් දෙන්නකෝ ඇත්තම කියල මාර මානසික වදයක ඉන්නෙ මං.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      නැහැ මල්ලි ඒ වගේ දේවල් වලට fail කරන්නේ නැහැ බය නැතුව යන්න. නමුත් interview එකට යනකොට police certificate එකේ මෙහෙම දෙයක් තියෙන්නේ ඇයි කියල අහයි එකට ලස්සන ඔයාගෙ පැත්තෙන් සාදරනයි උත්තරයක් english වලින් හදාගෙන යන්න. බය වෙන්න එපා fail වෙන් නැහැ

    • @user-qz9xo1hy2p
      @user-qz9xo1hy2p 2 หลายเดือนก่อน

      තෑන්ක්ස් අයියේ

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 2 หลายเดือนก่อน +1

    Thank You Brother 👍👍🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      You are welcome ❤️💐

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 2 หลายเดือนก่อน +1

    සහෝදරයා මගේ යහලුවන් කීප දෙනෙක්ගේ ඉන්ටවීව් එක ට සතියක් තියෙද්දී වගේ ,රුමේනියානු එම්ප්ලොයර් ඒ අයව ගන්න බැහ කියල.මාර ප්‍රශ්නය ...ගැරන්ටි ලෙටර් එවලත් නෑ. එයාල ගන්න කොහොමවත් කැමති නෑලු..මොකද කරන්නේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Karanna deyak neha brother. Puluwan nam eee boss ekkala katha karala rata athulata awata passe release eka denna kiyala shape ake kiyanna.

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D ඒ කොම්පැනි බොස් එහෙමවත් ගන්න කැමති නෑලු.ඒජන්සි එකෙන් කියන්නෙ.
      ඒජෙන්සි එකට ගෙව්ව සියලුම මුදල් සහ කාලය අපතෙ හැරීම නිසා වන්දි මුදලක් ලබා ගන්න උත්සාහ කරනවා නීතියෙන්. ඒ අය මාස 10 ක් මේ වෙනුවෙන් බලාගෙන ඉදල..ඒජෙන්සි එකෙන් වන්දි මුදලක් ලබා ගන්න පුලුවන් වෙයිද ..

  • @nuwanjayalath6047
    @nuwanjayalath6047 2 หลายเดือนก่อน +1

    මොකද අයියේ මේ දවස් වල ඉන්ටවු ඉවර වෙලත් තාම විස වදින්න පරක්කු 05.14 වෙනිද ඉන්ටව් ගියේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Malli system ake sarin sare awul. Oka thama eyala kiyan nethi aththa kathawa.

  • @chathurabuddika5692
    @chathurabuddika5692 2 หลายเดือนก่อน +1

    මගෙත් 151.date ආවා. ජූනි 11

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Good luck brother ❤️💐

  • @ashenprasanna3432
    @ashenprasanna3432 2 หลายเดือนก่อน +1

    Wp awe 02.27 Kawada wage interview weteida brother……

    • @ashenprasanna3432
      @ashenprasanna3432 2 หลายเดือนก่อน +1

      Oyge video Harima wedagath 🙏🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      කොහමත් මම හිතනවා ඔබ තුමා මාර්තු මුල් සතියේ apply කරන්න ඇති කියල එහම වුනොත් ලබන මාසේ මුල් සතිය වගේ වෙනකොට interview date එකක් හම්බෙයි

  • @SulochanaFdo-tv1nx
    @SulochanaFdo-tv1nx 2 หลายเดือนก่อน +2

    Hi ape number 165.kochchara kal yida enna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa masa 3k withara yayi brother

    • @SulochanaFdo-tv1nx
      @SulochanaFdo-tv1nx 2 หลายเดือนก่อน

      Apoita medical ganna onida

  • @user-ps5oz6km2t
    @user-ps5oz6km2t 2 หลายเดือนก่อน +1

    Best ❤❤❤❤❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐

    • @user-ps5oz6km2t
      @user-ps5oz6km2t 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D aiye man Bucharest ekata enna inne iye mata work parmit awa.

    • @user-ps5oz6km2t
      @user-ps5oz6km2t 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D work parmit eka awa.agrimant eka ennath godak kal yanawada

  • @bpofficial8831
    @bpofficial8831 2 หลายเดือนก่อน +2

    10 May intaviw giye embasy eke .den daws 21 ta wada wadi thawama mail ekak egansy ekt awilla ne lu mokakda ekat karanne 😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Hodama de embassy ekata gihin balanna. Yanakota okkama oyage se numbers ahama aragena yanna

  • @amashadilhani605
    @amashadilhani605 2 หลายเดือนก่อน +1

    අපි යන්න බලාපොරොත්තු වෙන ආයතනයේ අයිතිකාරයා මගින් එම්බසියට මේල් එකක් යවලා special interview date දා ගන්න පුලුවන් කියන කතාව ඇත්තක්ද අයියේ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Government company ekak nam hari government project ekak nam hari puluwan. Nethuwa anith company walata ahama beha

    • @amashadilhani605
      @amashadilhani605 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thank you so much 🙏❤️

  • @kalumchathuranga8344
    @kalumchathuranga8344 2 หลายเดือนก่อน +2

    Aiye self employed apply kale visa walata mail eka damma ekata travel insurance eka attached kale nhe eka nisa problem ekk weida aith travel insurance eka aran apply kalth deweni para visa reject wemwada visa reject unoth dewni para apply karanna khomada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Contact me on facebook.
      Facebook name - Ramesh Senarath

    • @kalumchathuranga8344
      @kalumchathuranga8344 2 หลายเดือนก่อน

      Fb ekn msg ekk damma poddk blnna puluwanda

  • @user-et8wi2zx6b
    @user-et8wi2zx6b 2 หลายเดือนก่อน +1

    අය්යේ මම නොවෙම්බර් තමයි වර්ක් පොමිට් හදන්න ඩොකිමන්ට් බාර දුන්නෙ මම යන්නෙ self . ගිය මාසෙ 15 එහෙන් කිවිව ආයෙම පොලිස් සහතිකේ එවන්න කියලා.. .. මගේ පොලිස් සහතිකේ කැන්සල් වෙන්නෙ පෙබරවාරි .. අය්යේ කොච්චර කාලයක් යාවිද වර්ක් පොමිට් එක එන්න. විස්තරයක් කියන්න්කො 😔

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      immigration Physical document submit karala masa dekak wage yanakota enna one

  • @shanukiheshara9703
    @shanukiheshara9703 2 หลายเดือนก่อน +1

    Aiye me dawaswala emmbsy eke visa issue wenn parakku wenne ai kiyl video ekak dannko

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ok mama issarahata eee gena video ekak dannam

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you for comment

  • @iroshankularathna2113
    @iroshankularathna2113 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @HarshikaDissanayake
    @HarshikaDissanayake 2 หลายเดือนก่อน +1

  • @chalaniherath8940
    @chalaniherath8940 2 หลายเดือนก่อน +1

    Aiye mage mallitat work permit eka awa. Eth eke Digitally signed kiyala thiyenne. Dan aluth widiyata ehemada enne?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Ow malli aluthen enne eee widiyata thama

  • @udeshmadu7153
    @udeshmadu7153 2 หลายเดือนก่อน +1

    අයියේ දැන් අලුතින් නිකුත් වේන work parmit එක්කම interview date එකක් නිකුත් වෙන සින් එක ඇත්තද නැත්නම් එක බොරුවක් ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ahama ekak neha malli. Mama ee gena sawisthara wistharayak issarahata gennam malli.

    • @udeshmadu7153
      @udeshmadu7153 2 หลายเดือนก่อน

      එතකොට එ කතාව බොරුවක් නේද අයියේ

  • @pasindutharuka4034
    @pasindutharuka4034 2 หลายเดือนก่อน +2

    අනේ අයියේ දන්නැති හින්දා අහන්නේ...SE Number එක කොහෙද තියෙන්නේ

    • @horseracinglove
      @horseracinglove 2 หลายเดือนก่อน +1

      Visa ඇප්ලියි කෙශන් එකෙ එක අජෙන්සියෙ ඉල්ල ගන්න

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +2

      D form ake thiyenne malli. Mawa contact karaganna facebook haraha mama oyata wedi wisthara kiyala dennam. Dan nethi deyak ahanna lajja wenna epa brother
      My facebook name - Ramesh Senarath

    • @pasindutharuka4034
      @pasindutharuka4034 2 หลายเดือนก่อน +1

      Thanks aiyee

  • @n_astoravihrn2292
    @n_astoravihrn2292 2 หลายเดือนก่อน +1

    මේ සම්බන්ධව නම් නෙමෙ. අයියෙ වෙන ප්‍රශ්නයක් තියෙනවා. මේක මම අහන්නෙ ඇවරේජ් එකක් විදියට. ඒජන්සි වලින් කියන විදියට 3000lei - 3300lei (avarage ) අතර ගානක් සැලරි එක එන්නෙ net salary එකද? නැත්තන් එහේ vat ,tax කැපෙන්න කලින් Gross salary එකද ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Gross salary eka malli

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Godak company walin okkama kapunata passe hambenne 2000-2600 athara net salary ekak thama.

  • @buddhikasamanmali-om1wl
    @buddhikasamanmali-om1wl 2 หลายเดือนก่อน +1

    මගේ මහත්තයා ගියේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ.fingerprint තියන්න දින දීලා තියෙන්නේ අගෝස්තු 5 .එතකොට කාඩ් එක එන්නේ ඊළඟ මාසේ.ඒ කොම්පැනියේ පඩි දෙන්නේ නෑ.කාඩ් එක ආවහම මට වෙන තැනකට යන්න පුළුවන්.වැඩ කරපු පඩිය ගන්න නිත්‍යානුකූල ක්‍රමයක් නැද්ද?.ගොඩක් අයට අවුරුද්දකින් විතර පඩි දීලා නෑ.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Immigration ekata complain karanna puluwan ethakota ethin ethan inna amaruyi

  • @user-gz1ij1fg9x
    @user-gz1ij1fg9x 2 หลายเดือนก่อน +2

    mage se number eka 160 mata interw enna masa kiyak vithara yaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Thawa masa 2-3 yi athara kalayak yanawa brother

    • @user-gz1ij1fg9x
      @user-gz1ij1fg9x 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D hari thanks ❤️

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 2 หลายเดือนก่อน +1

    මෙහෙ කතාවක් යනවා රුමෙනියාවට ලංකාවෙ කට්ටිය ගන්න එක නවත්තලා කියලා එක කොහොමද

  • @ehamparamthirumal9926
    @ehamparamthirumal9926 2 หลายเดือนก่อน +3

    දැන් මොන නම්බර් එකද යන්නේ අයියේ

  • @ravinduhsilva3254
    @ravinduhsilva3254 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @malindaprageeth7239
    @malindaprageeth7239 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @UdayangaRajapaksha-xm7to
    @UdayangaRajapaksha-xm7to 2 หลายเดือนก่อน +1

    Police report eka apply karapu recit eken salli bedapu recit eken interview yanna plwnda. Ehema giyoth reject karanwda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      me wenakotath oyage headquarters police report eka Expire nam eee widiyata aluth ekakata apply karala ake chit ekayi parana police report ekayi aragena yanna puluwan. Parana police report eka eee wage wenakota aniwaryen one.

    • @UdayangaRajapaksha-xm7to
      @UdayangaRajapaksha-xm7to 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D parana report eka tynw

  • @prasannapushpakumara5389
    @prasannapushpakumara5389 2 หลายเดือนก่อน +1

    👍👍👍

  • @user-xt7cz9pk4o
    @user-xt7cz9pk4o 2 หลายเดือนก่อน +1

    Ayye video eka lassanay ❤❤❤. Athada ayya june mase edala work permit issue karana kotama igi eken embassy interview numbers denawa kiyanne.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Ahama aranchiyak awa brother. Namuth eka shuwer neha. Eka aththa wunoth mama issarahata eee gena video ekak karannam

  • @palithapushpakumara7163
    @palithapushpakumara7163 2 หลายเดือนก่อน +1

    👍

  • @user-ij9ms5yp3u
    @user-ij9ms5yp3u 2 หลายเดือนก่อน +1

    🎉❤

  • @shanukiheshara9703
    @shanukiheshara9703 2 หลายเดือนก่อน +1

    Me dawaswal embassy eke visa issue wenn parakkuilu ned .emmbsy eke mokhri awlkd aiye?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me dawas wala visa issue wena eka late thamayi hebayi eee embassy ake awulak neme embassy ake weda karana consuler lady dennage weda late ekayi ahama wela thiyenne.

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @anuramendis2360
    @anuramendis2360 2 หลายเดือนก่อน +1

    Thanks brother . 159/161 koi kake wage weida. Mage police report eka july 14 exfirawenawa.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Thawa masa 2-3 athara kalayak yayi brother. Kohamath me mase aga wenakota aluth police report ekakata apply karanna

  • @user-qo5mm6ve1f
    @user-qo5mm6ve1f 2 หลายเดือนก่อน +1

    Ayye mata nu eka denna piluwanda oyage deyak dangnn oni

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Mawa facebook aken contact karaganna malli. Facebook name - Ramesh Senarath

  • @user-tk6is3hb7o
    @user-tk6is3hb7o 2 หลายเดือนก่อน +1

    අයියෙ එක se no එකකට සාමාන්‍යයෙන් කීයක් විතර ඉන්නවද 100ට වැඩිය ඉන්නවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      100kata wediya kohamath innawa malli. Kohamath eka Se number ekakin kiyak innawada kiyala katawath kiyanna beha malli. Mokada eka wenas wena deyak.

  • @amashadilhani605
    @amashadilhani605 2 หลายเดือนก่อน +1

    අයියේ අපිට ඒජන්සියෙන් ලැබුණු E Number එක එම්බසියට ගිහින් චෙක් කර ගන්න පුලුවන්ද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Ow puluwan

    • @amashadilhani605
      @amashadilhani605 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thank you so much 🙏❤️

  • @luckyrukshi6845
    @luckyrukshi6845 2 หลายเดือนก่อน +1

    Mata31 entarwe eka tribunal malli mama giya mage clearance eka apahu applai kara 30 venida resit aphu eka aran giyata apiva clierearens eka aragenama l ennaenama enda keeva

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Mata pahadili neha mawa facebook aken contact karaganna brother
      Facebook name - Ramesh Senarath

  • @sureshpeiris2284
    @sureshpeiris2284 2 หลายเดือนก่อน +1

    ❤️👍

  • @dilekapanchali6216
    @dilekapanchali6216 2 หลายเดือนก่อน +1

    Romania embasy eketh police report eka certified kara ganna oneda dan?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Neha foring ministry aken thama certify karanna one

  • @ManjulaBandara-jm4xi
    @ManjulaBandara-jm4xi 2 หลายเดือนก่อน +1

    Online Apply kale 24.03.29 නම් physical submitte කරන්න එන්න ගොඩක් කල් ය්නවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Neha me weddi date enna one dear

    • @ManjulaBandara-jm4xi
      @ManjulaBandara-jm4xi 2 หลายเดือนก่อน

      ඒජන්සි එකෙන් දැම්ම කිව්වෙ මට චෙක් කර ගන්න බැරිද ඒක දාලද නැත්ද කියල.. මට නම්බර් එකකුත් දුන්න

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 2 หลายเดือนก่อน +1

    ❤🎉

  • @BugsbunnyEh
    @BugsbunnyEh 2 หลายเดือนก่อน +2

    Brother so agencies not checking their customers application status and People have to check this all? Why do they take 15 LKS 🥲.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      That's right brother. Agency also like our government

  • @chamarakadirappulige1795
    @chamarakadirappulige1795 2 หลายเดือนก่อน +1

    අයියෙ මම ඇග්‍රිමන්ට් සයින් කලේ ජනවාරි 24 මගේ වර්ක් පර්මිට් එන්න කොච්චර කල් යනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Apply karapu city eka anuwa thama eka thiranaya wenne malli. Bucharest walin nam masa 6k withara yanawa. Anith city walin nam masa 4k withara yayi.

  • @wikramnilanka6984
    @wikramnilanka6984 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chanakapushpakumara4425
    @chanakapushpakumara4425 หลายเดือนก่อน +1

    Man baluwa embassy kiyanawa 5.10 apply karala thiyanne lu aka prassnak wanne nadda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      5.10 apply karapu kenekta Se number 148 anne neha brother.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Oyata harinam enna one se 162, 163 wage number ekak

  • @gendragendra5041
    @gendragendra5041 2 หลายเดือนก่อน +1

    157 කොයි කාලෙ වගේද ඉන්ටව්

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa masa dekakin wage ayi brother

    • @bpofficial8831
      @bpofficial8831 2 หลายเดือนก่อน

      10 May embasy eke intaviw giyye den daws 21 ta wada wadi mail ekak ne thawama awilla mokakda ekat karanne 😢

  • @DanushkaViraj-ww4rm
    @DanushkaViraj-ww4rm 2 หลายเดือนก่อน +1

    Interview face kale 5.13
    Visa enna koitharam kalayak yaida.plz mekata reply karanna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa sathiyak dekak wage yanakota ayi brother

  • @chanakapushpakumara4425
    @chanakapushpakumara4425 หลายเดือนก่อน +1

    Oyata barida a wanuwan mokada wela thiyanne kiyala balanna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Mata ahama balanna puluwan hekiyak neha malli

  • @senavwasanth5951
    @senavwasanth5951 2 หลายเดือนก่อน +1

    Brother mage SE number eka mula 162 patan ganne oya kiyanee 151 kiyanne mula ilakkam neda eka pahadili karannako

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Oyata thiyenne Se number eka 162 kiyanne thawa masa 3k withara yayi interview eka face karanna brother

    • @senavwasanth5951
      @senavwasanth5951 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks bro appreciate

  • @nelum4125
    @nelum4125 2 หลายเดือนก่อน +1

    Aiye contact karaganne kohoma da...Rumeniya details denagnna ona..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Contact me on Facebook
      Facebook name - Ramesh Senarath

  • @slctaraa7808
    @slctaraa7808 2 หลายเดือนก่อน +1

    Ayiye belguim gena wistharayak kiyannako living cost eka ehema

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ok malli mama issarahata eee gena karannam ❤️💐

  • @asankawickramanayaka2327
    @asankawickramanayaka2327 2 หลายเดือนก่อน +1

    Work පර්මිට් වලට online Apply කරලා Document ටික බාරදීමට දින හම්බ වෙන්නේ කොහොමද ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      th-cam.com/video/YkmRLDk_Pw4/w-d-xo.htmlsi=oEcuNQ-BrY0jA88B
      Me video eka balanna brother. Oyage prashneta uththara ake thiyenawa

  • @chanakapushpakumara4425
    @chanakapushpakumara4425 หลายเดือนก่อน +1

    Mage se nambre 148 thama nane

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Facebook name - Ramesh Senarath

  • @sandunidilka5419
    @sandunidilka5419 2 หลายเดือนก่อน +1

    Ane mge wp awe december 5 aiye 🥺.. se 149.. Embassy ekta giyma kiuwa document submit krla thyenne january 26 kyla.. Mt kawadada ate ekk enne kyla kynna puluwan da 😭😭😭😭

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Me wenakota aniwaryen date ekak oyata issue wenna one. Namuth me wenakan date issue wune neththan oya aniwaryen embassy ekata gihin balanna. Wedi wisthara sadaha mawa facebook walin sambanda wenna. Facebook name - Ramesh Senarath

    • @sandunidilka5419
      @sandunidilka5419 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D මන් එම්බසි එකට ගියා අයියේ... ගියාම තමයි කිව්වේ ඒජන්සි එකෙන් මගේ Documents submit krla thyenne ජනවාරි . 26 kyla.. සති දෙකකින් වගේ එයි කියලා මුලින් කිව්වට මට 20 date issue කරද්දී ආවේ නෑ ඉන්ටව් ඩේට්.. මේ සැරේ වත් එයිද අයියේ 🥺

  • @user-oc4gw9kd6n
    @user-oc4gw9kd6n 2 หลายเดือนก่อน +1

    Work pemit aveth visa ගහන්න කොපමණ කාලයක් yanawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me dawas wala hatiyanatama masa 4k wath yanawa aduma tharame

  • @user-tk6is3hb7o
    @user-tk6is3hb7o 2 หลายเดือนก่อน +1

    අයියෙ දැන් එන වර්ක් පර්මිට් එක මොන පාටද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      දැන් එන work permit එකේ පාට වෙනස්. ගිය අවුරුද්දේ වගේ නෙමෙ දැන් එන්නෙ colour work permit එකක්

    • @user-tk6is3hb7o
      @user-tk6is3hb7o 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D මොන පාට එකක් ද අයියෙ දැන් එන්නේ

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 2 หลายเดือนก่อน +1

    මගේ work permit එක ආවෙ 16 May 2024. මට කවද විතර embassy interview set වෙයිද bro

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa masa 2-3 athara kalayak yayi brother

    • @gayankalingasenevirathna9453
      @gayankalingasenevirathna9453 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks brother 💐

    • @maheshikagunasekara5057
      @maheshikagunasekara5057 2 หลายเดือนก่อน

      Oyage work permit eka enna masa kiyak giyada kiyanna puluvanda kavadda apply kare

  • @BuddikaKumara-tg4or
    @BuddikaKumara-tg4or 2 หลายเดือนก่อน +1

    Aiya mage se namber eka 161 mata interview kawada wage wateida aiye.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa masa 3k withara yayi brother

  • @wijayadanuma4118
    @wijayadanuma4118 2 หลายเดือนก่อน +1

    me aurudde january idn may wenkn gattot wp loku premanyak awith tiynwda..thanx

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +2

      Giya awuruddata sapekshawa sahena adu pramanayak thama work permit issue karala thiyenne romania immigration aken lankawata

    • @wijayadanuma4118
      @wijayadanuma4118 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D enm me aurudde interview traffic eka ikmnta yai neda

  • @asna-qt8lb
    @asna-qt8lb 2 หลายเดือนก่อน +1

    Aiye mun may 21 interview giye passport kawada wage deida.select da nadda kiyala danaganne kohomada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Kalin select da nedda kiyala denaganna beha malli kohamath oyata sathi 3k wage yayi passport eka ganna

  • @dilkibhagya4201
    @dilkibhagya4201 2 หลายเดือนก่อน +1

    Aiye mage work permit aprovel eka march 12 mehen yawe et tama work permit eka awe nahane..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Issarahata work permit wala loku delay ekak thiyanawa mama ee gena issarahata video ekak karannam. Mawa facebook aken contact karaganna mama oyage prashneta uththaraya pahadili karala dennam
      Facebook name - Ramesh Senarath

    • @dilkibhagya4201
      @dilkibhagya4201 2 หลายเดือนก่อน

      Aiye mama fb naha oyage contact num eka eka vedio ekaka tynawa ekata msg ekk dannada..

  • @dileshamadushani2754
    @dileshamadushani2754 2 หลายเดือนก่อน +1

    Se 155 enna kochchara kal yaida aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      මේ මාසේ අග හෝ ලබන මාසේ මුල වගේ interview date එකක් එයි සහෝදරයා

  • @KavishaSwerni
    @KavishaSwerni 2 หลายเดือนก่อน +2

    එතකොට අපේ Se නම්බර් වලට ඉන්ටව් දෙන එක කල් යනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Balamu neda malli . Issarahata mn update karannam

  • @sandaminihewage7374
    @sandaminihewage7374 2 หลายเดือนก่อน +1

    Aiye Mn Agency eken Agreement sign kale November wala Mn Agency eken ahuwama kiuwa November walama Workpermit walata Apply Kala kiyala Eth Thawama Wp Awe Na dan Masa 6th iwarai aiye
    Mata Eka poddak pahadili karala denna puluwanda Thawa kal yaida kiyala

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Achchara kalayak yanna widiyak neha malli. Mawa fb aken contact karaganna
      Facebook name - Ramesh Senarath

  • @lahirukarunarathna6689
    @lahirukarunarathna6689 2 หลายเดือนก่อน +2

    Interview eka kawada apply karapu ayatada awilla tiyenne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      January wala apply karapu aya

    • @lahirukarunarathna6689
      @lahirukarunarathna6689 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D january wala kawada wageda

  • @ThejanKalum
    @ThejanKalum 2 หลายเดือนก่อน +1

    Tanku malli mata alba cite aka enna kanaga namba akak danna pie

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Mama try ekak dennam

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 2 หลายเดือนก่อน +1

    Aiye work permit eke date 3k print karala tiyenne aida... E mona dates da

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Mawa fb aken contact karaganna brother
      Facebook name - Ramesh Senarath

  • @sajithruwan1190
    @sajithruwan1190 2 หลายเดือนก่อน +1

    Aiye mage se numbers eka 158 samannayen se numbers ekaka kiyak wage innawada kattiya

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ahama hariyatama kiyanna beha eee gena mokada eka kalen kaleta wenas wena deyak hinda.

  • @WathsalaUdayangani-zg6cl
    @WathsalaUdayangani-zg6cl 2 หลายเดือนก่อน +1

    Aiya 160 mage se nambare thawa kochchara kalayak yaida.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thawa masa 2-3yi athara kalayak yayi brother

  • @krishanthasanjeewa4509
    @krishanthasanjeewa4509 2 หลายเดือนก่อน +1

    Ayye mata Rumeniyan mage yaluwek mata wisha ekak ewannam kiwa.. eya gawa weda karanna. Ron 3500.kata ..mata mulinama mokada karanna one. E mudalin tax kepila kiyak ithiri weda?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Mawa facebook aken contact karaganna godak dewal thiyanawa oyata pahadili karanna. Msg walin kiyanna amaruyi.
      Facebook name - Ramesh Senarath

  • @jeyatharsanthushani2084
    @jeyatharsanthushani2084 2 หลายเดือนก่อน +1

    Ayye Arges city ekang vistara kiyannakoo?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Mama issarahata eee gena karannam brother

  • @nipundulantha5633
    @nipundulantha5633 2 หลายเดือนก่อน +1

    Aiye samanyen number ekak iwara wenna kochchara dawasak uanawada.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ahama hariyatama kiyanna beha brother. Eka kalen kaleta wenas wena deyak. Anika oya se number apita witharak hambena deyak neme mulu loketama issue wena ekak ethakota lankawata kiyak thiyanawada kiyala apita filter karanna beha. Eka hariyatama danna aya tama lankawe thiyana romania embassy eka. Namuth eee wage details eyala denne neha

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 2 หลายเดือนก่อน +1

    Oppiment date awilla thibba kattiyakata embasiyen opiment cancelled kiyala danundela thiyenawa (agency kiyanne) ehema wenawada?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Samanyen ahama date ekak dunnata passe ahapaw cancle karan neha.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Samahara agency walin minissunta boru kiyanawa eee hinda parissamin

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Hodama de thama ahama appointment cancle wunanam ekata mail ekak enawa ee mail eka genna ganna.