අනාගතයේදී රුමේනියාවට යන්න බැරි වෙයිද job වලට ? Is that impossible target, find jobs in Romania ? 🇦🇩🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    රුමේනියාව ශෙන්ගන් පූර්ව සමාජිකත්වය ලබා ගැනීමත් සමග ගොඩක් දෙනෙක් කතා වෙන දෙය තමා ඉදිරියේදී රුමේනියාවට රුකියාවක් සදහා යාමට බැරි වෙයි කියල. ඉතින් අද මම මේ විඩීයෝ එකෙන් ගෙනාවේ එකේ ඇත්ත මොකක්ද කියල.
    රුමේනියාවට වැඩිම පිරිසක් ගිය ඒජන්සි
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • Best Agency For Go Rom...
    රුමේනියා යන්න ලංකාවෙන් ණය දෙන් බැංකු
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියා යන්න Loan ගන්...
    නීත්‍යානුකූල ඒජන්සියක් සොයාගන්නේ කෙසේද
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • Video
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐

ความคิดเห็น • 179

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 3 หลายเดือนก่อน +1

    Thank you very much for your information

  • @lalithyaariyarathna
    @lalithyaariyarathna 3 หลายเดือนก่อน +2

    සම්පූර්ණ ඇත්ත මට Process ඓක පටන් අරන් Visa ඓක අතට ලැබෙන්න හරියටම මාස නවයක් ගියා,
    (Western Agency, Colombo Fort)

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Thank you very much for your information ❤️💐

  • @Euro_Bee
    @Euro_Bee 3 หลายเดือนก่อน +1

    Aiye loku request ekak. Please background music danna epa ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Ok malli thank you very much request ekata

  • @ruwanruwankumara7096
    @ruwanruwankumara7096 3 หลายเดือนก่อน +2

    Good job brother🙏👌🏻

  • @priyankara00
    @priyankara00 3 หลายเดือนก่อน +1

    ජයවේවා බ්‍රදර්..👊

  • @user-dq7mz5et7j
    @user-dq7mz5et7j 3 หลายเดือนก่อน +4

    ස්තූතියි සහෝදරයා ....ඔයා ඔහොම කියන එකත් සතුටුයි..නමුත් අපිට උදව් කරනවා කිය කිය ajency කරන page කාරෙයෝ මාර ගේමක් දෙනවා ගාන කපන්න..හොද මූන පෙන්නගෙන ඇවිල්ලා නරියා එලියට දාන එකෙක් තමයි "ලෝකෙ වටේ සුදන්තක"කියන එකා...ඌගේ එකම target එක දැන් ලංකාවෙ ඒජන්සි වල ගාන උස්සන එක..video upload කර කර කියන්නෙම ගාන වැඩිවෙනවා කියලා...දන්න උන් ඕකව report කරන්න....අලි හොරෙක් වෙගෙන එන්නෙ ඩයල් එක...

    • @samankumara686
      @samankumara686 3 หลายเดือนก่อน +1

      sahathika aththa sudanthaya lankawe ayata mara adareyi

    • @user-nc4ur6pf4m
      @user-nc4ur6pf4m 3 หลายเดือนก่อน +1

      මම වෙනද උගේ වීඩියෝ බැලුවා .දැන් බලන්නෙ නෑ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Oba thuma kiyana eka hariyatama hari.

    • @lalithyaariyarathna
      @lalithyaariyarathna 3 หลายเดือนก่อน

      💯

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 3 หลายเดือนก่อน +1

    Thank you Brother 🙏👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      My pleasure ❤️👍

  • @shenayatharuka1529
    @shenayatharuka1529 3 หลายเดือนก่อน +1

    Thank u aiye,oyge videos harima clear,hama dyk gnama hriytma hoyl blala kynwa oya,mtath visa wduna 🥲 oyge wda ktyuthu sarthaka wenna suba pathanawa ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      ❤️💐

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Good luck brother ❤️💐

  • @SajinaMalshani
    @SajinaMalshani 2 หลายเดือนก่อน +1

    Language eka gena video ekak dannako...rumanianda English da godak use venne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Romania wala english use wenawa aduyi . Romania yanna inna kenek nam romanian language eka tikak purudu wena eka oyata godak hodayi. Hebayi romania language eka amaru neha gihin allagannath puluwan. Mama issarahata eee gena video ekak karannam

  • @dushanfernando1387
    @dushanfernando1387 3 หลายเดือนก่อน +1

    Thanks ayya❤❤

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 3 หลายเดือนก่อน +1

    Thanks mali oyata

  • @chamithharshana1411
    @chamithharshana1411 3 หลายเดือนก่อน +1

    Supper......

  • @user-xy9zw1nf6z
    @user-xy9zw1nf6z 3 หลายเดือนก่อน +1

    Thanks aiya denuwath karanawata apiwa.godak agency wala hariyata salli kada gannawa.

  • @panagodage7180
    @panagodage7180 3 หลายเดือนก่อน +1

    Thankyou👍❤️

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      You’re welcome 😊

  • @sureshpeiris2284
    @sureshpeiris2284 3 หลายเดือนก่อน +1

    Thank you

  • @sudharshanajayasena9303
    @sudharshanajayasena9303 3 หลายเดือนก่อน +1

    Aiya romania wala caregiver job gana video ekak one ape godak aya balagena innawa plz

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Ok issarahata mama eee gena video ekak karannam

  • @gihanpathum2643
    @gihanpathum2643 หลายเดือนก่อน +1

    Watina video ekak aiye math bara denna hadanne eth man colombo 4 star hotel ekak chef kenek widihata work karanawa , mata thama masa 8 experience thiyenne . Mata aiyagen dana ganna one man auruddak wenakan gihin certificate eka aragena agency ekakata yana ekada hoda naththan danma bara dena ekada hoda kiyala man nvq exam kara exam pass mata 1 year training unata pass hotel eke later eka aragena certificate eka ganna thiyenne .. ikman novi me masa 4 th idala agency ekakata giyata aulak nadda kiyala mata podi pahadili kirimak Karanna puluwan da

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Ikmanin yanna try karanna malli eka thama hodama deya

    • @gihanpathum2643
      @gihanpathum2643 หลายเดือนก่อน

      @@RameshVlogs-D hari aiye loan eka ganna eka hari giyoth ikmanatama yanna puluwan wei aiye a wade balanna one bank ekata gihin , thans aiye reply karata ❤️

  • @kushanmadurangasilva5034
    @kushanmadurangasilva5034 3 หลายเดือนก่อน +1

    Thnx 👍👍👍👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      ❤️😁

    • @kushanmadurangasilva5034
      @kushanmadurangasilva5034 3 หลายเดือนก่อน

      Math ynn inne..couple ekk wdht dm me des wl blnwa..poddk details tikk gnn bari weid..hoda agency ekk ehm.couple ekk wdht wd krnn plwn weid..

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 3 หลายเดือนก่อน

      @@kushanmadurangasilva5034ස්විස් යන්න
      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

  • @gayathrust6266
    @gayathrust6266 3 หลายเดือนก่อน +1

    Thanks

  • @user-bw8gr1vl4i
    @user-bw8gr1vl4i 3 หลายเดือนก่อน +1

    Tanks මල්ලි ලංකාව ඉන්න apa මිනිස්සු දැනුවත් කළාට මම ඉන්නේ romaniya වල ඉන්න tanna ටිකක් අවුල් mathna ඉන්නවා lankaway මනුස්සයෙක් a manusaya harima narakai jod aka මාරු කරගන්න ඕනි පුළුවන් nam උදව්වක් කරන්න කොහොමද කරන්නේ කියලා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Mawa facebook contact karaganna ayye. Mama help karannam.
      Facebook name - Ramesh Senarath

  • @BugsbunnyEh
    @BugsbunnyEh 3 หลายเดือนก่อน +1

    Bro thanks for this video.
    is the delay for getting a visa still there ? Will it be reduced because after 2023 December there is not many WP issued right?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Perfectly you are correct my friend ❤️💐

  • @dahamlakmina9056
    @dahamlakmina9056 3 หลายเดือนก่อน +1

    කියන දේවල් ඔක්කොම හරි .... එත්.... එන්න බලන් ඉන්න අයට කියලා දෙන්න මොකක් හරි ස්කීල් එකක් හදා ගන්න කියලා .... ස්කීල් එකක් තියෙනවා නම් ..... අන්ස්කීල් එකකට ආවත් .... මාස 8 කින් නැත්නම් ජොබ් මාරු කරලා සිකීල් ජොබ් එකකට යන්න පුළුවන් ...... මම කරෙත් ඒක.... බුදු සරනයි ...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      බොහොම ඉස්තුතීයී ඔබ තුමාට කට්ටියව මෙහෙම දැනුවත් කරනවට. මම ඉදිරියේදී මේ ගැන දැනුවත් කරන්නම් ❤️💐

  • @madushankakariyawasam1105
    @madushankakariyawasam1105 หลายเดือนก่อน +1

    Mahaththayoo sahasra ajanci aka hodaida aiyw

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Ekanam mama reccomend karan neha

  • @rasikamelani5252
    @rasikamelani5252 3 หลายเดือนก่อน +2

    Thank you...🌷

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      You're welcome 😊

  • @maleeshagamage3578
    @maleeshagamage3578 3 หลายเดือนก่อน +1

    Aiya maruthu mase documents submit karala thiyenne.workpermet enna masa kiyak yayida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Bucharest walin nam apply kale oyata may end week or june first week wage weyi.

  • @surangasalinda2283
    @surangasalinda2283 3 หลายเดือนก่อน +2

    Thanks aiye masa 6k wenawa thama wp na ejency eke boru karanawada danne.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Boho durata boru karanawa athi eee hinda kalpanawen. Mawa fb aken contact karaganna
      Facebook name - Ramesh Senarath

    • @hirunidissanayake7674
      @hirunidissanayake7674 3 หลายเดือนก่อน

      Aiye mn ohe inna duwekta thama document bara dunne. feb wala orginal document yeuwe..thama imigretion eken date ekk dila nehllu aiye.eth adath voice record ekk dala thibba ikmninma date ekk denwa kiuwa kiyla

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 3 หลายเดือนก่อน

      @@hirunidissanayake7674ස්විස් යන්න
      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

  • @lalindukanishka6670
    @lalindukanishka6670 3 หลายเดือนก่อน +1

    මල්ලී ඒ කියන්නෙ රුමේනියා සම්පූර්න ෂෙන්ගන් කරාද? .බෝඩර් හරහා වාහන වලින් ලීගල් යන්න පුලුවන්ද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Romania denatamath shengen wela thiyenne ayye. Namuth border open karala neha thama border walin check karanawa cross karanakota. Namuth oyage trc card eka company aken dena vacation letter ekak thiyanawanam boder walin yanna puluwan.

  • @user-zc4em1zn7s
    @user-zc4em1zn7s 3 หลายเดือนก่อน +1

    Unskill work permit apu ayt eka prashnyak wewida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Work permit and offer latter wenakota awilla thiyana ayata issue ekak neha

  • @Natureinvisible
    @Natureinvisible 3 หลายเดือนก่อน +2

    Thaj enterprises aka hodaida aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Eee agency eka gena mamath thama details ekathu karanawa

    • @Euro_Bee
      @Euro_Bee 3 หลายเดือนก่อน

      Hoda service ekak denawa. Habai iwaseema thiyenna ona. (හූරගෙන කන්නේ නැති ඒජන්සියක්)

  • @sameerabuddika6073
    @sameerabuddika6073 หลายเดือนก่อน +1

    Aiye bi recruitment eka hodaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Mata eee agency eka reccomend karanna beha brother

  • @kasunkalhara4600
    @kasunkalhara4600 3 หลายเดือนก่อน +2

    මමත් unskilled යන්න තියෙන්නේ මට ඉන්ටවිවු ඩේට් එක මේමාසේ 22 තියෙන්නේ අපිට යන්න බැරි වෙයිද 😔

    • @gayandasanayake3602
      @gayandasanayake3602 3 หลายเดือนก่อน +1

      Congratulations brother... oyage SE no eka kiyanna puluwanda... please 💚

    • @kasunkalhara4600
      @kasunkalhara4600 3 หลายเดือนก่อน +2

      150

    • @gayandasanayake3602
      @gayandasanayake3602 3 หลายเดือนก่อน +1

      @@kasunkalhara4600 Thanks brother 👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Ahama wenne neha brother. Oya prashnaya anne issarahata apply karana ayatayi

    • @kasunkalhara4600
      @kasunkalhara4600 3 หลายเดือนก่อน

      @@RameshVlogs-D thank අයියේ 😇

  • @shehanmadushanka-lf3vi
    @shehanmadushanka-lf3vi 3 หลายเดือนก่อน +1

    Me davas vala work premit eka enna parakku venavd aiye shanagan una nisa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Shengen wuna hinda romania work permit enna parakku wena ekak neha malli. Work permit parakku wenne issarata wada kattiyak dan romania walata apply karanawa. Eee application load eka wediyi ekayi me prashnaya

  • @geethanidamayanthi3524
    @geethanidamayanthi3524 3 หลายเดือนก่อน +1

    🌹

  • @sumedhinilushikanilushika8167
    @sumedhinilushikanilushika8167 3 หลายเดือนก่อน +1

    Api denata dubai inne. Apita kohomda job valata enna puluvn . Government gannvada? Enva nam cost eka kohomda?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Lankawe agency walin nam apply karanna amaru weyi but romania job hoyala dena agentla haraha nam weda tika karaganna puluwan weyi.

    • @sumedhinilushikanilushika8167
      @sumedhinilushikanilushika8167 3 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks.

  • @user-ey7fi7jm9h
    @user-ey7fi7jm9h 3 หลายเดือนก่อน +2

    ලක්ශ 16 ක් ගන්නවා. ඔෆර් ලෙටර් එක තාම නැහැ . BI Recruitment එක හොද නැද්ද .Document බාර දීල මාස 2 ට වැඩියි. අපරාදෙ කාලේ. අපිට එන්න බැරි වෙයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      BI eka mama recommend karan neha

    • @user-ey7fi7jm9h
      @user-ey7fi7jm9h 3 หลายเดือนก่อน

      @@RameshVlogs-D ඒකට හේතුව මොකක්ද . පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

    • @user-ey7fi7jm9h
      @user-ey7fi7jm9h 3 หลายเดือนก่อน

      හොද ඒජන්සියක් කියන්නකෝ මල්ලි

    • @lolithalolithachandupa9464
      @lolithalolithachandupa9464 3 หลายเดือนก่อน

      brother mamath bi ekata tami duny.awulak najja mata oper letter enna masa thunakata wadiya giya.godak katiya bi eken dala thiuanawa.tb name eka danna

    • @user-ey7fi7jm9h
      @user-ey7fi7jm9h 3 หลายเดือนก่อน

      @@lolithalolithachandupa9464
      Oya giyada. Mama salli aphu ganna hithan hitiye. E kiyanne balaporoththuwak thiya ganna puluwan da

  • @_m_a_n_u__4073
    @_m_a_n_u__4073 3 หลายเดือนก่อน +1

    Ajency gana aluth update video ekak dannako

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Issarahata mama aniwaryen dannam brother

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 3 หลายเดือนก่อน +1

    රුමේනියාව partial shenghan නේ. Completely shenghan නෙමේ නේද තාම. Land එකෙන් බෝඩර් ක්‍රොස් කරන්න බෑනේ ..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Completely shengen wela thiyenne romania me wenakota. Namuth boder open karana eka thama hariyata karala neha. Complete shengen wuna kiyala border aniwaryen open karanna one kiyala ahama rule ekak neha brother. Eyalata hithunoth ahama open karana aken awasi godak thiyanawa kiyala eyala open karan neha border

  • @thivalk
    @thivalk 3 หลายเดือนก่อน +1

    Ayye physical submission eken passe work permit issue wenna dawas kiyak ynwada?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      2-3 months in bucharest. Anith city wala nam podi kalayak adu wenawa.

    • @thivalk
      @thivalk 3 หลายเดือนก่อน

      Thnks ayye

  • @shanids6904
    @shanids6904 3 หลายเดือนก่อน +1

    Aiye Mures city eka gana video ekak karanna puluwanda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Mn try karannam brother

    • @sitharakaushani9944
      @sitharakaushani9944 3 หลายเดือนก่อน

      Oyage city ekat ekada .yourtube ake sarch karanna mures city kiyala video enawa

  • @rashenchandeera4043
    @rashenchandeera4043 3 หลายเดือนก่อน +1

    Mtnn 4month wlin wge awa.mge aiya romania in .ayy tmi company ek set krl visa wda tik kle

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Ahama karaganna puluwan brother. Company lawyerta puluwan wedipura salli tikak wiyadan karala oka ikman karanna. Ahama neththan bucharest nethuwa wena city ekakin dammoth ikmanin kohamath enawa

    • @rashenchandeera4043
      @rashenchandeera4043 3 หลายเดือนก่อน

      @@RameshVlogs-D ow ehm wenda ati.mm non skill bucharest wlt tma awe.mm kynne romania paule knk idl wde blnwnn loku issues ntiw enn pluwn.

  • @asna-qt8lb
    @asna-qt8lb 3 หลายเดือนก่อน +1

    Aiye mama February wala apply lare embassy interview kawada wage labaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Next month wala oyata interview date ekak ayi july wala

  • @sudharshanajayasena9303
    @sudharshanajayasena9303 3 หลายเดือนก่อน +1

    Aiya lisbon enterprises, balangoda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Eee agency eka gena mama wediya danne neha

  • @letsexperiencefreedom.9197
    @letsexperiencefreedom.9197 3 หลายเดือนก่อน +1

    මල්ලි Wp එක මට අාවේ මාර්තු 28 රුමෙනියා ඉන්න යාලුවෙක් එව්වේ තව කොච්චර කාලයක් යාවිද එම්බසි ඉන්ටවිව් එකට

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Thawa masa 3k wage yayi appointment date ekak enna

    • @nuwansanjaya6899
      @nuwansanjaya6899 3 หลายเดือนก่อน

      Aiye man rumenia yanna inne mage SE number eka 147 eth mata thama interview awe ne eth mageth ekka yanna inna mata passe se number thiyena aya interview giya eth mata ne oya kiwwane embassy ekata gihin chek karanna puluwan kiyala ehema karanna monawa hari document ekak embassy eka lagata yanakota aran yanna onida plz aiye mekata ikmanta reply ekak danna

  • @prasannajayarathne
    @prasannajayarathne 3 หลายเดือนก่อน +1

    Aiye SE 152 january 26 submit kare interview date 1k anda thawa kochchara dawasak yaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Me mase end wenakota aniwaryen ayi

  • @ruwanjayananda8382
    @ruwanjayananda8382 3 หลายเดือนก่อน +1

    Aiye student kenekta romania bucharest city eken girl kenekta part time job ekkq hougnaa amaru veida aiye bayai ejency valain ejency valin part time job ekka set krla denh next year ynna inne 🥺

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Part time jobs hoyaganna beri wenne neha eka kohama har hoyaganna puluwan hoyaganna beri wunoth mawa contact karaganna fb aken. Eth part time karala oya hoyana gana madi university walata pay karanna eee hinda eka gena denuwath wela yanna.
      Facebook name - Ramesh Senarath

    • @ruwanjayananda8382
      @ruwanjayananda8382 3 หลายเดือนก่อน

      @@RameshVlogs-D hari aye thansk godak 🤝

  • @migarabasnayaka4687
    @migarabasnayaka4687 3 หลายเดือนก่อน +1

    sir, mata denaganna puluvan da mama offer letter sing karala tiyenne.me mase mul sathiye.oba thumage video ekaka dekka original or fake work permit igi ekata mail kalama balaganna puluvan kiyala.offer letter sigened karala work permit enna kalin igi ekata mail ekak demmoth eyala replay karanava da oyage passport number eken work permit ekak mehe hedenava kiyala.ehema puluvan nam offer letter sineged karala ochchara kalekin da igi ekata mail ekak danna one.answer ekak denna sir.thank you...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Issaranam romania igi ekata mail kalama eyala reply ekak ewanawa namuth dan ahama ewanne neha

    • @migarabasnayaka4687
      @migarabasnayaka4687 3 หลายเดือนก่อน

      @@RameshVlogs-D e kiyanne sir work permit awilla oba thuma kiuva vidiyata tamai karanna one.thank you

  • @shenayatharuka1529
    @shenayatharuka1529 3 หลายเดือนก่อน +1

    Obathuma kyna kthawa sahathika aththa mta masa 11k gya

  • @dilashaperera4098
    @dilashaperera4098 3 หลายเดือนก่อน +1

    Ehen apiwa gannawanam company ata kelinma .. eth masa 6ta wada ynawada ..

  • @user-oj3dy3sb5t
    @user-oj3dy3sb5t 3 หลายเดือนก่อน +1

    පෙබරවාරි bardunne document thama wp awe nane offer letter ekak nam ewuwa ehe kenek ganne ai parakku

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Work permit ekata apply karalada thiyenne ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Apply karalanam thiyenne eee apply kalama mail ekak enawa eee mail ake screen shot ekak gahala ewanna kiyanna

  • @MonashaWickramarathna
    @MonashaWickramarathna 3 หลายเดือนก่อน +1

    අයියා රුමේනියා වඅ ඉන්න කෙනෙක් මට වර්ක් ෆර්මිට් එකකට ඇප්ලයි කරලා ඉමික්‍රේශන් එකට දාපුහාම මට අනිවාර්යයෙන්ම ඊමෙල් එකක් එන්න ඕනද . Pz උත්තරයක් දෙන්න .

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Ahama mail eka enne romania immigration ekata apply karana form eka fill karaddi oyage mail eka eee form ekata attach kaloth witharayi. Godak welawata eyala attach karanne eyalage mail eka malli. Ethakota api eyata kiyala eee ena hema mail ekakama screen shot ewaganna one

    • @MonashaWickramarathna
      @MonashaWickramarathna 3 หลายเดือนก่อน

      හරි අයියා බෝම ස්තුතියි . මට එහේ එම්පෝයි කතා කරලා කිව්වා ගිය මාසේ 20 ඉමික්‍රේශන් එක්ට්ට දෙනවා කියලා . කවදා එයිද කියලා දන්නේ නෑ කිව්වා . මට ඇප්ලයි කරාද කියලා බලා ගන්න ඕන උනේ . ඒක බලා ගන්න විදිහක් නැද්ද අයියේ . 🤔

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 3 หลายเดือนก่อน +1

    Ape work permit eha hadenavada kiyala danaganne kohomada aiye mail yauvata dan replay na ehan .

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Issara nam mail yawapuwama reply karanawa namuth dan ahama reply karanne neha. Dan danaganna thiyana ekama widiya thama eyala work permit ekata apply kalama ena mail ake screen shot ekak ewanna kiyanna. Ake hariyatama thiyanawa apply karapu date eka. Aken thama apita assume karanna puluwan thawa kochchara kalayak yayida kiyala.

    • @maheshikagunasekara5057
      @maheshikagunasekara5057 3 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks aiya.dan masa 5i thama na

  • @surangapradeep5083
    @surangapradeep5083 3 หลายเดือนก่อน +1

    Mage sc number eka 159 kochara dawas yaida interview date enna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Thawa masa dekakin wage oyata appointment date ekak ayi mail ekakin

  • @vishwatharanga6587
    @vishwatharanga6587 3 หลายเดือนก่อน +1

    දැනට wp ආපු අයට ප්‍රශ්නයක් නැද්ද unskill job වලට

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Offer letter awilla thiyana ayata and work permit awilla thiyana ayata meka adala neha. Anika thama unskill kattiyawa limit karanawa kiyala officially announce karala neha namuth issarahata eka wenawa

    • @vishwatharanga6587
      @vishwatharanga6587 3 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks brother ❤

  • @thilakkumara4535
    @thilakkumara4535 3 หลายเดือนก่อน +4

    මල්ලි දෙසැම්බර් මාසෙ සල්ලි දිල තියෙන්නෙ ඔපර් ලෙටර් එකනම් ආව.ඔපර් ලෙටර් එක සයින් කරලා එවන්න කිවා.ඒකත් යවලා දැනට මාස දෙකකට ආසන්නයි.තාම වර්ක් පර්මිට් ආවෙි නැනේ මල්ලි.මොකද කරන්නේ මගේ එහෙ යාලුවෙක් ගන්නේ මල්ලි.අනික තමයි මට හරියටම කියන්නකෝ ඔපර් ලෙටර් එකක් නිකන් කම්පැනියකින් ඉසු කරන් නැ නේද මල්ලි.බලලා මට උපදෙසක් දෙන්නකෝ.ප්ලිස්.

    • @anomajayarathna5720
      @anomajayarathna5720 3 หลายเดือนก่อน +1

      ඔපර් ලෙටර් මම ජනවාරි 25,අත්සන් කරේ,මට ගිය සතියේ wp ආව

    • @thilakkumara4535
      @thilakkumara4535 3 หลายเดือนก่อน +1

      @@anomajayarathna5720 ඔයා ඒ රුමෙිනියාවට යන්නේ කෝමද.ඒජන්සියෙන්ද නැතිනම් ඔයාගෙ යාලුවෙක් මාර්ගයෙන්ද.මට කියනවද.

    • @ericfdo5537
      @ericfdo5537 3 หลายเดือนก่อน +2

      Mata offer letter ambavune september mata adha thamai work permit aawe

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      අය්යේ offer letter එක company වලින් company වලට වෙනස් වෙනව එන්න යන කාලය. ඔය ගැන පැහැදිලි කරන්න ගොඩක් දේවල් තියනවා. ඔබ තුමා මව facebook එකෙන් සම්බන්ද වන්න එතකොට මම හැම දේම පැහැදිලි කරල දෙන්නම්
      Facebook name - Ramesh Senarath

    • @saduntharanga2165
      @saduntharanga2165 3 หลายเดือนก่อน

      Awrudu 1 marak yanawa

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 3 หลายเดือนก่อน +2

    අදද full sengan උනේ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Full shengen wune 2024 march 31

    • @lasanthawikramasinghe7918
      @lasanthawikramasinghe7918 3 หลายเดือนก่อน

      March-31 full sengan une naha neda? Partially neda? Sea and air witarai neda?

  • @buddhikasamanmali-om1wl
    @buddhikasamanmali-om1wl 3 หลายเดือนก่อน +3

    මල්ලි මගේ මහත්තයා රුමේනියාවට ගිහිල්ලා මාසයක් වෙනවා.ඉන්න තැන නං හම්බුනා එතන ගොඩක් හොදයි.හැබැයි කොම්පැනියේ පඩි දෙනවා හොරයි.බංගලාදේශ අයටත් මාස හතරකින් පඩි දීල නැහැ.හැබැයි එයාලා කැමැත්තෙන්ම රිලිස් ලෙටර් එක දෙනවා.කාඩ් එක හදන්නත් දාලා තියෙන්නේ.එයා මෙහිදී කළේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්.කාඩ් එක ආවහම එයාට හොඳ ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න පුළුවන්ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +3

      Aniwaryen help karanna puluwan. Mawa facebook aken contact karaganna.
      Facebook name - Ramesh Senarath

    • @KoraleNandamma
      @KoraleNandamma 3 หลายเดือนก่อน

      සිට් එක කොහේද

    • @KoraleNandamma
      @KoraleNandamma 3 หลายเดือนก่อน

      සිට් එක කොහේද

  • @nadeekapriyadarshni7036
    @nadeekapriyadarshni7036 3 หลายเดือนก่อน +1

    Embassy interview se nombare kiyada danne neh den yana

  • @user-wm1ox3qc2x
    @user-wm1ox3qc2x 3 หลายเดือนก่อน +2

    Half shenagen neda dila thiyenne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      2023 March 31 Passe full shengen karala thiyenne.

    • @madurangastembo6789
      @madurangastembo6789 3 หลายเดือนก่อน

      ​@@RameshVlogs-D 2024 March neda

    • @AngajatPan4-hr7qw
      @AngajatPan4-hr7qw 3 หลายเดือนก่อน

      ​@@RameshVlogs-Dහරියට හොයල තොරතුරු කියනවනම් හොදයි තවම සම්පූර්ණ ශෙන්ගන් ප්‍රවේශයක් නෑ ගොඩබිම් ගුවන් මාර්ග වලින් විතරයි ඇතුළු වෙලා තියෙන්නෙ

  • @Allcraft12
    @Allcraft12 3 หลายเดือนก่อน +1

    Wayasa keeysda balanne job walata

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Wayasa pilibada gataluwak neha eee gena baya wenna epa. 19 years walata wada wedi wennayi one.

  • @user-vb9tk3rs2w
    @user-vb9tk3rs2w 3 หลายเดือนก่อน +2

    Aiye sumith Lanka ejensi eka hodaida kotikawatte Colombo

    • @mamakamthi7735
      @mamakamthi7735 3 หลายเดือนก่อน +1

      Ow එකෙන් තමා මම යන්නේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Hodayi kiyala ahala thiyanawa namuth mama thama details hoyala ewara neha. Hoyala ewara wuna gaman issarahata mama agency gena video ekak dannam

  • @arunasilva3400
    @arunasilva3400 3 หลายเดือนก่อน +1

    විසා වදින්ඩ දවස් කියක් විතර යනවාද අයියෙ එමිිබසි ගියාට පස්සෙ

    • @shenayatharuka1529
      @shenayatharuka1529 3 หลายเดือนก่อน +1

      Sathiyak wge yanne godak ayata,mata dws 6n wduna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Sathi 2 - 4yi athara kalayak yanawa

  • @dumindabandara2044
    @dumindabandara2044 3 หลายเดือนก่อน +1

    Megamuwe kota ne kiyapu Ajance1 mokadda

  • @user-pn4cm6zw2m
    @user-pn4cm6zw2m 3 หลายเดือนก่อน +1

    18.50000 gotta apen

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Ammooo hodatama wediyi eee gana. Asadarana ganak brother

  • @sudharshanajayasena9303
    @sudharshanajayasena9303 3 หลายเดือนก่อน +1

    Ape gana 1500000 kiuwa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Gana nam wediyi hebayi

  • @ThiliniLakmali-bd1wm
    @ThiliniLakmali-bd1wm 3 หลายเดือนก่อน +1

    Ayye mage igi eka dunne ajansy eken.eke thibbe7 mase 23 thamai dokiumant bara denna thiyenne.w p enna masa kiyak withra yaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Document bara dunnata passe masa 2-3 athara kalayayi yayi bucharest walanam. Anith city wala achchara kalayak yanne neha kohamath

    • @ThiliniLakmali-bd1wm
      @ThiliniLakmali-bd1wm 3 หลายเดือนก่อน

      🙈embasy yannath ekka me auruddama iwarawei neda

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 3 หลายเดือนก่อน +2

    ගොඩබිමෙන් තාම sengan වෙලා නැහැ නේද ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      2024 march 31 walin romania full shengen wela thiyenne. border walin denatamath romanian passport thiyanawa ayata cross karanna puluwan vith out visa. Namuth thama border walin romania passport thiyanawada kiyala balanawa achcharayi. Issara visa one namuth dn one neha. Ape minissu kiyanne thama border open karala neha kiyala check point ayin karala nethi hinda.