බැංකු ණය අරගෙන හෝ ඇප වෙලා CRIB එකට නම ගිය අයට රට යන්න බැරිද 🤔 CRIB Issue for those going abroad 🤔🇦🇩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා යන්න ඉන්න කෙනෙක්ට හරි වෙන ඔනෑම රටකට යන්න ඉන්න කෙනෙක්ට මේ වෙනකොට බැංකු ණය අරගෙන ගෙවීම් පැහැර හැරපු නිසා crib එකේ තමන්ගෙ නම මේ වෙනකොටත් තියන හින්ද, රට යනකොට Airport එකේන් රට යන්න දෙන් නැතුව වලක්වනවද ? ඇප වලට අත්සන් කරල crib එකට ගිය අයටත් මේ ගැටලුවම තියනවද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා.
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐
    මේ දවස් වල work permit එන්න පරක්කු ඇයි
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • 2024 අවුරුද්දේ රුමේනිය...
    රුමේනියා එම්බසි එකේ මේ දවස් වල අහන ප්‍රශ්න ( රුමේනියානු ජාතිකයන්ගෙම හඩින් )
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • රුමේනියානු හඩින් Embas...

ความคิดเห็น • 39

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 3 หลายเดือนก่อน +1

    Oya niyama youtuber kenek ..malli.අසරණ una ayata ශක්තියක් ..❤

  • @sameerachathuranga8007
    @sameerachathuranga8007 3 หลายเดือนก่อน +1

    Crib එක කියන්නෙ මූල්‍ය පහසුකමක් ගත්ත හෝ මූල්‍ය පහසු කමකට ඇප වශයෙන් අත්සන් කලොත් crib එකට නම යනවා නම ගියාට ගැටලුවක් නෑ ඇරියස් නැත්තං crib එකෙ නම තිබුනට ගැටලුවක් නෑ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Thats right brother. Thanks for your inform ❤️💐

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 3 หลายเดือนก่อน +1

    Super Brother 🙏👍👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Thank you so much 👍

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le 3 หลายเดือนก่อน +1

    Thanks for information

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Welcome ❤️💐

  • @user-ij9ms5yp3u
    @user-ij9ms5yp3u 3 หลายเดือนก่อน +1

    Great work

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 3 หลายเดือนก่อน +1

    Very usefull video 🙏

  • @lalindukanishka6670
    @lalindukanishka6670 3 หลายเดือนก่อน +1

    Oya supiri charithayak,

  • @lalindukanishka6670
    @lalindukanishka6670 23 วันที่ผ่านมา +1

    Malli oyata godak thanks api denuwath karanawata..se166 mona mase wage weida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  23 วันที่ผ่านมา

      Se 166 enna october or november weyi

  • @malshanfernando1857
    @malshanfernando1857 3 หลายเดือนก่อน +1

    නිතියානුකුලව ණයක් ගත්තු ඔනම කෙනෙකුගෙ නම crib ඒකෙ තියෙනවා,ණය ගෙවන්නැතුව මාස3 වඩා හිටියොත් තමයි ණය පැහැරහරින්නකු ලෙස mention වෙන්නෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Thank you very much for the information 💐❤️

  • @user-nl8ge7wk6v
    @user-nl8ge7wk6v 3 หลายเดือนก่อน +1

    Thank you

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      You're welcome ❤️💐

  • @vishwatharanga6587
    @vishwatharanga6587 3 หลายเดือนก่อน +1

    Good job

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Thanks ❤️💐

  • @geethanidamayanthi3524
    @geethanidamayanthi3524 3 หลายเดือนก่อน +1

  • @abisheksamarasinghe8814
    @abisheksamarasinghe8814 3 หลายเดือนก่อน +1

    Aiye mama romenia apply karala inne pereda mage work permit eka awa... eth mage passport eka 2026/03 expired wenawa eka nisa mn passport eka aluth karanna hadanne.. ehea aluth karoth visa ekata aulak weida..mokada passport eka aluth karahama passport number wenas wena nisa . work permit eke thiyenne kalin passport number eka nisa eka aulk weida visa ekata

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Neha eka prashnayak wenne neha malli. System ake eka pennanawa

    • @abisheksamarasinghe8814
      @abisheksamarasinghe8814 3 หลายเดือนก่อน

      Thnkx aiya

  • @janakakumara9920
    @janakakumara9920 3 หลายเดือนก่อน +1

    Malli Romania awama bank loan ekak ganna barida puluwana awith kochara kal enna onada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Romania awata passe bank loans ganna puluwan malli. Romania gihin TRC eka hadala ewara wela eta passe bank account ekak hadaganna one. Eee account eka masa 6 withara parana wunama bank aken loan ganna puluwan. Ganna yana masa gana bank walin banks walata wenas wenawa.

  • @user-bx9yy4ug9p
    @user-bx9yy4ug9p 3 หลายเดือนก่อน +1

    අයියේ රුමේනියා යන්න ලෝන් එකක් දෙන බැංකුවක් නැද්ද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      මේ දවස් වල peoples bank එකෙන් දෙනවා මල්ලි

  • @ShanthiShanthi-sx1xy
    @ShanthiShanthi-sx1xy 3 หลายเดือนก่อน +1

    Nadu thiyana ayata yanna barida airport eken chek wenawada reply ekak balaporoththu wenawa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Me wenakota usawiye naduwak thiyanawanam eyalata yanna beha brother.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +2

      Me wenakota naduwak thibila eka ewara welanam thiyenne eka prashnayak neha.

    • @UdayangaRajapaksha-xm7to
      @UdayangaRajapaksha-xm7to 3 หลายเดือนก่อน

      ​@@RameshVlogs-D airport ekrn check krnwda.kohomada e process eka

    • @UdayangaRajapaksha-xm7to
      @UdayangaRajapaksha-xm7to 3 หลายเดือนก่อน

      ​@@RameshVlogs-Daiye mekata reply ekak denna.

    • @ShanthiShanthi-sx1xy
      @ShanthiShanthi-sx1xy 3 หลายเดือนก่อน

      Police report ekenam naduwa gana satahan wela awith na naduwa iwara na usawiye naduwa ahanawa thama ehema unoth chek wenawada