මේ දවස් වල රුමේනියා එම්බසි එකේ interview කරන්නේ කොයි කාලේ apply කරපු අයද ? : Ro Embassy Update 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියා එම්බසි එකේ මොකද වෙන්නේ ? මේ විඩීයෝ එකේ මම කියල තියනව මේ කාලේ embassy එකේ interview කරන්නේ මොන කාලේ Apply කරපු අයද කියල. ඒ වගේම මට විඩීයෝ එකේ කියන්න බැරි වුනා මේ දවස් වල යන Se Number එක. මේ දවස් වල යන්නේ 146 numbers. ඒ වගේම බොහොම ඉක්මනින් හැමෝටම රුමේනියා යන්න ලැබේවා කියල ප්‍රර්තනා කරනවා.
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐

ความคิดเห็น • 85

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි සහොදරයා. අවශ්‍යම තොරතුරු ටිකක් .

  • @sandalisanda1819
    @sandalisanda1819 4 หลายเดือนก่อน +2

    මග බලන් හිටිය වීඩියෝ එකක් .wp ආවා .ඊළඟට වෙන්නෙ මොකක්ද කියලා මේ වීඩියෝ එකෙන් දැනුවත් උනා.ඔබට සුභ අලුත් අවුරැද්දක් වේවා ❤🎉

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Thank you and same to you brother ❤️

  • @user-ju3fc5ze8o
    @user-ju3fc5ze8o 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ඔයා කරන මේ වැඩෙ.thanks

  • @arunasilva3400
    @arunasilva3400 4 หลายเดือนก่อน +2

    විඩියො 1ක් දනකන් බලන් හිටියෙ ස්තුතියි

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 4 หลายเดือนก่อน +1

    Thank you very much ayya.❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      You are welcome 😊

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 4 หลายเดือนก่อน +1

    ගොඩක් කලේකින්.ස්තූතියි ඔබට

  • @mohammedashik4488
    @mohammedashik4488 4 หลายเดือนก่อน +1

    Thank you so much my brother ❤❤

  • @pravin1966
    @pravin1966 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sureshimanamekala8756
    @sureshimanamekala8756 4 หลายเดือนก่อน +1

    Thanks macho visthara karata

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 4 หลายเดือนก่อน +1

    Thank you Brother 🙏🙏👍

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 4 หลายเดือนก่อน +1

    නියමයි අයියා ❤

  • @BugsbunnyEh
    @BugsbunnyEh 4 หลายเดือนก่อน +2

    Thanks brother

  • @lakmalikumari6890
    @lakmalikumari6890 3 หลายเดือนก่อน +1

    මම ඇප්ලයි කරේ පෙබරවාරි 1 තාම නම් මොකුත් නැහැ. පොලිස් රිපෝට් එහෙම ඔක්කොම දීලා තියෙන්නේ කොච්චර දවස් වගේ යයිද තව ප්ලීස් කියන්නකෝ 🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Oyata thawa masayak wage yanakota aniwaryenma interview date ekak ayi embassy ake appointment ekata.

    • @lakmalikumari6890
      @lakmalikumari6890 3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝදරයා ❤

  • @asokabandara1061
    @asokabandara1061 4 หลายเดือนก่อน +1

    දින 3ක පරතරය මාසයක්නමි🤔 මාසයක පරතරය🤔 කොතරමි දුරදිගද යන වග උබලා සැමට වැටහේවා🙏 දැනුවත් වෙිවා 🙏💕

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 4 หลายเดือนก่อน +1

    ඔයා විතරයි එම්බසි ඉන්ටවිව් විඩියෝ දෙන්නේ.👍👍.මල්ලී එක no (147) කියමු.එතකොට එ වගේ එකක් ඉවර වෙන්න සාමාන්‍යයෙන් කොච්චර කල් යනවාද.🙏💐

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Apply kale kawadda kiwwanam mata lesiyi ayye.

    • @user-ii1ue4sr3q
      @user-ii1ue4sr3q 4 หลายเดือนก่อน

      December mul sathiye.

    • @arunasilva3400
      @arunasilva3400 4 หลายเดือนก่อน

      @@user-ii1ue4sr3q මාත් 12/1

  • @nandanabandara9151
    @nandanabandara9151 4 หลายเดือนก่อน +1

    Thanks.broo

  • @JrgThilakarathna
    @JrgThilakarathna 4 หลายเดือนก่อน +1

    ස්තුතියි මට උත්තරයක් ලැඛුන

  • @asokabandara1061
    @asokabandara1061 4 หลายเดือนก่อน +2

    ඇප්ලයි කරපු දෙදෙනකුගේ එක් අයෙකුට ආපු ඉන්ටවිවු දින සිට දින 3 ක පරතරය ඇති අයකුට මාසයක් වැඩි කාලයකට ඉන්ටවිවු කැදවීමක් නොකරන්නේනමි මාසයකටවැඩි පසුවවත් කැදවීමක් නොකල මට ඔයාලා රැමෙිනියා එමිබසි කිුයාකාරිත්වය වටහා ගන්නට හැකිය👍නේද👍 මම අද මට සිද්ද වෙන දෙය⁣🤔 තේරැමිගෙන 🙏රැමෙිනියා එමිබසි නිළධාරීන් ගතමනාවක් වැඩිදියුනු කරගන්නා විදිහ🤔උබලට පෙන්වා දෙන්නට උත්සහ කරමි පුතේ🙏

  • @user-so2me2oj5w
    @user-so2me2oj5w 3 หลายเดือนก่อน +1

    එම්බසියේ රුමේනියා ජනාධිපති තුමා ගෙ නම එහෙම අහනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Me wenakan nam ahala neha. Namuth ewa dena gena yana eka watinawa

  • @indisl6184
    @indisl6184 4 หลายเดือนก่อน +1

    Embassy appointment dana widiha vedio ekak karanna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Issarahata mama karannam eee gena

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 4 หลายเดือนก่อน +1

    Issarahata video ekak genna romania embassy ake me dawas wala wediyenma ahanne mona mona prashnada kiyala ayya.

  • @user-tk6is3hb7o
    @user-tk6is3hb7o 4 หลายเดือนก่อน +1

    Aiye mata work permit awa vicovu dE sus city eka suseva county eka me city eKA hodaida aiye .dannawanam pls reply ekak denna.😊

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Mama nam eee city eka gena danne neha brother

  • @sanjewaamila6757
    @sanjewaamila6757 4 หลายเดือนก่อน +1

    ❤👊

  • @user-qx3fd4pu2i
    @user-qx3fd4pu2i 4 หลายเดือนก่อน +1

    🙏

  • @mgm6337
    @mgm6337 4 หลายเดือนก่อน +1

    අපි බාර දුන්නෙ නොවෙම්බර් නමුත් තාම වර්ක්පර්මිට් වත් නෑ මල්ලි.මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නෙ.හොයලා බලන්නෙවත් කොහොමද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Agency aken bara dunna nam eyalawa poddak gihin hambela ahanna work permit ekata apply karalanam thiyenne apply kalama ena mail ake screen shot ekak ewanna kiyanna. Mokada godak aya apply karanna document bara dunnata eyala ewa hold karagena innawa kattiyak ekathu wenakam eee himda poddak eka hoyala balanna brother

    • @mgm6337
      @mgm6337 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D තෑන්ක්ස් බ්‍රෝ මං බලන්න ම්

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 4 หลายเดือนก่อน +1

    ❤🎉

  • @nuwanrangana2986
    @nuwanrangana2986 4 หลายเดือนก่อน +1

    අයියෙ පොලිස් රිපෝට් 1 කල් ඉකුත් උනොත් මොකද වෙන්නෙ ඉන්ටර්වීව් 1 t

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Police report eka expire weyi kiyala hithenawanam oyala apply karapu kalayath ekkala. Aniwaryen aluth ekak ganna.

  • @horseracinglove
    @horseracinglove 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @mgm6337
    @mgm6337 4 หลายเดือนก่อน +1

    මල්ලි ..මචං මොකක්ද බන් මේ ෆේල් උන එවුන්ගේ සල්ලි වලට සොරි වෙන කතාව බැරිවෙලාවත් ෆේල් උනු එවුන්ගේ සල්ලි අපරාදෙනේ වගකියන්න කෙනෙක්වත් නෑනෙ..මොකක්ද මේකෙ ඇත්ත නැත්ත.කොච්චර බාසාව එක්ස්පීරියන්ස් තිබ්බත් කරුමෙට ෆේල් උනොත් සොරිම තමා ආරන්චි විදිහට

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Mehemayi ekata appeal karanna puluwan. Hebayi appeal ekath fail wunoth nam lost thama. Baya wenna epa fail wen nethuwa goda daganna puluwan. Mama video ekak karala thiyenne embassy interview ake kohamada prashna ahanne api kohamada uththara denne kiyala. Eka hodata balagena yanna.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +2

      Issarahata mama thawa video ekak dnawa romania english pranauce karana widiya gena. Ake romania kenek apen prashna ahana widiya thiyanawa ethakota oyalata eka thawath lesi weyi

    • @mgm6337
      @mgm6337 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D තෑන්ක්ස් බ්‍රෝ වටිනවා ඔයාගෙ කැපවීම..

  • @malshanfernando1857
    @malshanfernando1857 4 หลายเดือนก่อน +1

    අපි ඔක්තෝබර් මාසයේ aply කරෙ තාම ඒම්බසි ඉන්ටවිව් ඩෙට් නැ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Puluwan tharan ikmanin embassy ekata gihin complain ekak denna ethakota eyala laga date ekak dala deyi. Samahara ayage oya wage block wela thiyanawa eyalage system ake eee hinda poddak gihin katha karanna

  • @nadeekapriyadarshni7036
    @nadeekapriyadarshni7036 4 หลายเดือนก่อน +1

    Wp eka giya 10 mase awa namut embassyeta dala neh wage karala dennam gaga innawa sallit ඔක්කොම gewala iwarai ane manda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Loku risk ekak thiyanawa brother. Puluwan tharan ikmanin apply karanna balanna. Neththan oyata ahapaw aluth work permit ekak ganna wenawa neththan oya yanna inna company aken thamath oya yanna inna vacancy eka thiyanawa kiyala letter ekak ganna one.

  • @maduwacooking
    @maduwacooking 4 หลายเดือนก่อน +1

    අයියේ ඇප්ලයි කරලා මාස හයක් වෙනවා තාම ආවේ නෑ workformit cancel වෙයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Visa apply kale koyi kaleda brother

  • @manjulanirosha4083
    @manjulanirosha4083 4 หลายเดือนก่อน +1

    Aiye mage husband inne dan romania we eya gihin 5years weno eyata PR eka lebunama mata yanna lesi weida mn housekeeping yanna inne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Ahama lesi ekak neha. Mokada oya job ekata yana hinda aniwaryen work permit hadagena yanna one. Ahama nethuwa oya husband ekkala ekata jiwath wenna yanna hadanawanam eka lesiyi.

    • @manjulanirosha4083
      @manjulanirosha4083 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D thank you aiye

  • @malindashashimal6365
    @malindashashimal6365 4 หลายเดือนก่อน +1

    Aiya mge visa awe march 15 mge visa wadinna masa kiyak yaida tawa?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Mn hithanne oya kiyanne oyage work permit awe march 15 visa wadinna kochchara kalayak yayida kiyala wenna one. Kohamath minimum 2 months yanawa brother. Samahara wita eta wada wedi wennath puluwan

    • @malindashashimal6365
      @malindashashimal6365 4 หลายเดือนก่อน

      Godak pin aiya oy me karan udau walat❤️

  • @ChamindaThusara
    @ChamindaThusara 3 หลายเดือนก่อน +1

    Mage se141 kawada waga weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Me dawas wala yanne se 147,148 wage ewane

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Oya poddak embassy ekata gihin ahapaw check karaganna. Hari nam oya me wenakota romania inna one.

  • @IndikaRoshan-kb7fu
    @IndikaRoshan-kb7fu 4 หลายเดือนก่อน +1

    Bro how much charge for romaniya

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      In this days agency get 13-15laks for romania.

  • @anupamanawarathna9722
    @anupamanawarathna9722 4 หลายเดือนก่อน +1

    Me dawas wala job offers Enna kal gannwada wenadata wada??

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Offer letters enna kal yanawa kiyalada ahawwe ? Oyawa job ekata select welanam thiyenne samanyen offer letter eka enna wediya kalayak yanne neha. Hebayi samahara company wala nam kalayak yanawa. Samahara ewala sathiyen denawa.

    • @anupamanawarathna9722
      @anupamanawarathna9722 4 หลายเดือนก่อน

      Oww. Api agency ekata register une march 13. Thawama offer eka awe na