Offer letter එක ඇවිත් work permit එක එන්න කොච්චර කාලයක් යනවාද 🤔 How long will take for work permit
ฝัง
- เผยแพร่เมื่อ 6 มิ.ย. 2024
- Description in Sinhala :- 📢
ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමා මේ දවස් වල රුමේනියාවෙන් offer letter එක අවට පස්සේ work permit එක එන්න කොච්චර කාලයක් යනවාද ? සමහර අයගේ පරක්කු වෙන්නයි අනිත් අයට ඉක්මනින් එන්නයි හේතුව මොකක්ද ? මේ හැම දේටම මේ වීඩීයෝ එකේ උත්තර තියනවා.
රුමේනියා එම්බසි interview එකේදී අහන ප්‍රශ්න සහ පිලිතුරු 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
• රුමේනියානු හඩින් Embas...
රුමේනියා යන්න ගන්න medical එකේදී බලන්නේ මොනවද ? 👇👇👇👇👇👇👇👇👇👇
• රුමේනියා යන්න ලංකාවෙන්...
ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
සුබ දවසක් සියලුම දෙනාට ❤️💐
ස්තුතියි සහෝදරයා. දැනුවත් කිරීම සම්බන්දව
❤️💐
Thanks ඔයට අපිව මේ විදිහට දැනුවත් කරනවට.
❤️💐
Thanks for the video bro.
Your wellcome ❤️💐
Ayyee oyanam marama kenek ayye. Oya ape awunta mara sewayak karanne. Oyata godakkk pin
❤️❤️❤️🙏🙏🙏🙏
❤️💐
Aiye blgena hitapu video ekak ♥️♥️
❤️💐
Niyamai aiye
❤️💐
❤❤❤
❤️💐
මමත් මේක ඇහුව ගෲප් එකෙ..❤❤ දැනට මාස 5ක් ඉවරයි..,
ඒජන්සියෙන් ඇහුවම කිව්වෙ මම විතරයි කිව්ව එයාලගෙන් එතනට යන්නෙ. කිචන් හෙල්පර් ජොබ් එකට cluj වලට.
මෙහෙන් එක්කෙනයි වුනාට තව රටවලින් ගන්නව ඇති කිව්ව කට්‍ටියව..,
😊
වෙන්න පුලුවන් සහෝදරයා ඒත් සැක හැර දැනගන්න. මොකද සමහර ඒජන්සි වලින් බොරුත් කරනවා.
❤️
❤️💐
❤s
❤️💐
April 16 physically submit karla may 27 wenakota mage work permit arwa.. උදාරයි 🤟
Aniwaryen udarayi malli. Good luck.
Ayye interviwe rejet unata passe aith apply karata passe list eke piliwelatama apasu enakan inna wenawada? Masa kiyak vitharada yavida tawa. Tama applay karata access wela naha danata dawas 5 wenawa.
Palaweni para reject wunata passe ahapaw re apply kalama ara wage loku kalayak yanne neha. Masayak wage athulatha oyata ayi interview date ekak
Ayye oyawa contac karaganne kohomada
Puthe mata oyage contact numbet denswada. Mage putha enna innawa. Widthsrs danagann
Godak pin
අයියා.මම යාලුවෙක් හරහා ඇපිලයි.කලේ.මගේ document මම යැව්වේ පෙබරවාරි 28 යාලුවා කිව්වේ work permit වෙන්නේ.නොවැම්බර් 5 ලූ එච්චර කල් යන්න පුලුවන් වෙයිද ? එහෙම wp issue වෙන දිනයක් කලින් දෙනවා ද ????😢😢😢😢😢😢😢
Issue wena dina kalin denne neha brother. Shuwer ekatama eya apply karanna aththe parakku wela ekayi ahama wenne
March 30 පස්සෙ immigration එකට බාරදීපු documents වලට එන work permit එක ටිකක් වෙනස් නේද bro. digital signature එකක් තියෙන්නෙ. rubber seel එකකුත් නෑ. පොඩ්ඩක් බලල විස්තරේ කියනවද ?
Wp awada
Ok mama issarahata eee gena video ekak karannam eee gena ok.
❤️💐
@@RameshVlogs-D thanks bro 💐
Bro. Oyage video clip eke pennana mail eke "data programare" kiyanne physically document bara denda thiyana dawasada?
Mage mail eke thiyenne a dinaya 29. 07.2024 12.40 kiyalai.A gana podi pahadily kirimak karanawada? A anuwa mage work permit enna kochchara kalayak yanawada?
Thanks,
Oyage original document bara denna thiyenne 7.29 wenida brother. Ethakota eeee dawase edala thama work permit eka hadanna patan ganne. Ethakota 10.29 wenidata kalin oyage work permit eka hadila hambeyi brother. 7.29 kiyanne work permit eka athata hambena dawasa neme.
More details contact me on facebook
Facebook name - Ramesh Senarath
@@RameshVlogs-D Thanks dear!👍🙏
Mageth offer latter athsan kale 2023,10,01 agancy ekata katha kalahama kiynwa me mase anthima enwa, ealaga mase enwa kiyala habai ada wenakm tama na🥲😂
Malli oyage ekata prashnayak thiyanawa mechchara kal yanna widiyak neha mawa facebook aken contact karaganna
Facebook name - Ramesh Senarath
Aiyye ofarletar ekak anna kochchara kalayak yanawada eganciyata bokiumat bara dunna dawase idala.
Eka company walin company walata wenas wenawa. Samahara company walanam masen enawa. Samahara ewala sathiyen enawa.
Work permit aka avilla lankave Romanian embassy aken visa vadinna kochchara kalayak yaida aeye
Me kalee me yana speed eka balapuwamanam aduma masa 4k wage yanawa.
අය්යේ Dubai වලින් Romania Apply කලත් Document Submit කරන්න මේ වගේ කාලයක් යනවාද?
Oya kohomada dubai walk-in apply Kare..
@@nayanapriyangani8678 thaama apply kale na.. apply karanne kalin ahuwe
Document walatanam oya wage kalayak yanawa malli eth visa gahanna mechchara kalayak yanne neha.
Aiya danata romania embassy eke thathwe gana vidio ekak dannako
Next friday mn eee gena video ekak dannam malli
Aiye SE 168 ta kochchara kalayk yaida? Visa akata apply krla thiynne koi maseda kiyla tikk kiynnako me number akata anuwa.. agancy aken hriyta kiyn na akai
Giya mase wenna athi malli apply karanna aththe. Kohamath thawa masa 4-5 athara kalayak yayi
Malli oyalata thawa kohamath masa 4k wage yayi
How to get an interview date after getting a work permit
වර්ක් පර්මිට්ටක් ආවට පසු සම්මුඛ පරීක්ෂණ දිනක් ගන්නේ කොහොමද
Work permit awata passe visa walata lankawe embassy aken apply karanna one ethakota thama se number ekak enne.
Thanks for you
Brother,, embusy ekata visa apply karanna monada ona document tika kiynwada🙏
Brother mn eka dala thiyenne mage youtube ake community post ekaka. Mage channel ake home ekata gihin balanna poddak tharaha nethuwa
Ok👍
අයියේ එතකොට wp document apply කරන්නෙ ejancy ද නැත්තම් අපි වැඩ කරන්න ඉන්න company එකෙන්ද එතකොට ඊමේල් එක බලාගන්න පුළුවන් වෙන්නෙ කොමද please reply ayye ❤️
Work permit ekata document submit karanne oyala ganna inna romania company aken malli eth ahama submit karanna agency aken oyage personal details eee company ekata send karanna one. Anith eka thama romania immigration aken mails anne oyawa ganna inna company ekata. Eee mails wala screen shot gahala thama agency ekata ewanne malli.
Thawa wisthara one nam mawa facebook aken contact karaganna malli ❤️💐
Facebook name - Ramesh Senarath
Aiye mama march 15 appaly kare mage work pomit awa kiyala ejenciyen kiwuwa masa 3 wage aewith
Ahanam time eka hari brother .
Good luck 💐
Interview giya2024/6/4/,විසා වදින්ඩ කොපමණ කාලයක් යයිද???
Sathi 2-4 yi athara kalayak yayi brother
දැන් එම්බසි interview තනියම aplay කරන්න බැරිද .agency ekak haraha witharada aplay karanna puluwan
Thaniyama apply karanna puluwan malli
Thanx
How to get an embassy day after getting a work permit
වර්ක් පර්මිට්ටක් ආවට පසුව එම්බසි දිනක් ගන්නේ කොහොමද
Work permit awata passe visa walata apply karanna one online. Eka oyata thaniyama karannath puluwan neththan agency ekakin apply karannath puluwan.
Aiya mage husband ta wp ekath ewith thiyenne.tama interview date dunne nane.wp awa kiyla den masa 3katath kittui.ehema wenawada.
Ow ahama wenawa. Samahara aya inna work permit awilla masa 5 giyapu ayath eyalatath thama interview date neha.
Work permit ekata physical submission thibune 8th April 2024 lasi walin. Thaama WP na. Ahuwama kiyanne WP collect karaganna IGI eken mail eka thaama awith na kiyala.
Me dawas wala immigration wala awulak thiyanawa kohamath thawa tikak late weyi brother
@@RameshVlogs-D thawa kochchara kaalayak wage yai da WP issue wenna? Physical submission karala 70 days brother adata 😢
අයියෙ වර්ක් පර්මිට් එවන්නෙ එකම කලර් එකකින් ද නැත්නම් කලර් දෙක තුනක් තියෙනවා ද
Den calar eka wens wenawalu.eka athta
Malli parana work permit ekayi aluth work permit ekayi wenas malli. Giya awurudde awe wenas format ekak me awurudde awe wenas format ekak. Mama issarahata eee gena video ekak karannam malli
ඔයා කියන එක ඇත්ත.මගෙ ඩොකියුමන්ට් සබ්ම්ට් කරන්න මාස 5ක් ගියා මට ඩෙට් එක හම්බ වෙන්න.2023.12.18 රෙජිස්ට්‍රාර් කරලා මගෙ ඩොකියුමන්ට් ඉමෙග්‍රෙශන් එකෙ රැමෙනියාවෙ සම්බ්ට් කරන්නෙ 2024.06.26.
❤️💐
6.26 edala oyata masa 2 athulatha work permit eka hambeyi brother
Aiye mata Of.l.aka awe may mase 10 wage. Dan ape w.p hadana gaman kiuwa.kochchara kal yavida.
Hadana gaman kiwwata oya ewa wishwasa karanna epa malli. Hadana gaman nam thiyenne eee hadanna patan gaththama awa mail wala screen shot ellanna. Ewa ewwata passe shuwer karanna. Kohamath original document physical bara dunnata passe work permit eka hadenawa masa 2k athulatha me kaledinam
මම සෙල්ෆ් ඇප්ලයි කරා එයාල මගේ ඩොකියුමන්ට් ර්ම්වසියට 2024/02/20 සබ්මිට් කරල තියෙන්නෙ 2024/06/23 උදේ 10 නැවතත් ඔරිජිනල් ඩොකියුමන්ට් භාර දෙන්න කියල මාව ගන්න සර් කිව්ව ඒජන්සියෙන් කිව්වලු දින 30 කින් වර්ක් පර්මිට් එක හම්බ වෙයි කියල නමුත් මට ඔෆර් ලෙටර් එකක් තවම ලැබුනෙ නෑ
Offer letter eka gena hithanna wenna epa. Eka wedagath deyak neme. Kohamath oyage original document 6.23 bara dunnama 8.23 wenna kalin work permit eka hambeyi brother
Brother ,dan self aplay karanna barida?
CIOLPANI මේ නගරය BUCURESTI වලටද අයිති වන්නේ අයියේ..
Ekanam mama update neha brother
ou Bucharest wala idan 37km durin tamai Ciolpani tiynne
Interview ekata pasport print out eka aran ghin eyla apita aye denwa kiynn faild 🤔
Apita eee welawe pass da fail da kiyala kiyanne neha brother.
Kohamath eee welawe denne neha fail wunath
Magen prshna krnn klin eka mt dunne it psse thmi prshna ahuee ahpu hama ektm dunna uttra aula tynn mt pasport eke print out eka dipu eka ehm aulk wena ekk ne ned
මොනවද ඉන්නලන පිසිකල් ඩොකිමන්ට් ටික කියන්නකො
Work permit submit karaddi ellana document da ahanne brother
Eka loku list ekak thiyanawa brother. Mawa facebook aken contact karaganna. Mama voice ekak dannam
අයියෙ දැන් SE නම්බර් කීයද අයියෙ යන්නෙ දැන් මගේ SE නම්බර් එක 154 කවද වගේ එයිද අයියෙ
Thama yanne se 151,152,153. Oyata me mase athulatha interview date ekak issue weyi malli
@@RameshVlogs-D thank you aiye ❤
සහොදරයා.මට එජන්සියෙන් ඕෆර් ලෙටර් එක ඇවිත් තියේනවා. කියලා කතා කලා සල්ලි ලක්ෂ දෙකක් බදින්න කියලා එහෙන් කතා කරලා කිවේ පොලිස් රිපොට් එකත් අරන් සදුදාා එන්න කියලා
ඒ වර්ක්ෆර්මිට් ඔරිජිනල්ද කියලා බලන්න පුළුවන් ද
@@sisirakumara7579 වර්ක් පර්මිට් එක බලන්න පුලුවන් මචන්
SE nu eka hoya gnne කොහොමද.
Eka oyage D form ake thiyanawa brother. Agency aken oyata d form eka dunne neththan oya agency aken ahanna oyage se number eka mokakda kiyala. Eyala kiyayi eka. Agency thama visa walata apply karanne. Ethakota eyala gawa eka thiyanawa brother
Thanks
Self aplay karanna barida brother
SE167 ආවේ කොච්චර කාලයක් වගේ යාවිද
Masa 4 k witharayi yayi brother
@@RameshVlogs-D agency එකෙන් කියනවා මාස 8 ක් වගේ යනවා කියලා. ලබ අවුරුද්දේ මාර්තු පහු වෙන්නත් පුලුවන් කියලා
Aiye embassy updates ndd
Next week genawa malli aniwaryen
දැං එන වර්ක් පර්මිට් එක කලර් එකක් ද එන්නේ
ඔව් මල්ලි
Mama march 23 document bara dunne tawama work pormit eka awe ne
Agency ekatada bara dunna nam kohamath thawa kalayak yayi work permit eka enna malli. Mokada oya agency walin kiyala kaleta hariyatama weda wenne neha.
Mulinma agency aken ahanna work permit ekata apply karalada thiyenne kiyala. Ahama apply karalanam thiyenne ahama apply kalama ena mail ake screen shot ekak oyta ewanna kiyanna.
@@RameshVlogs-D ow eka apply karala thiyenne. Eka tamai march 23 apply karala thiyenne. Mage laga eke screen shot ekak tiyenawa.
se දැන් යන්නේ කීය වගේ ද
151,152,153
SE numbar 166 kochchara kal yaida ayye
Thawa masa 3-4yi athara kalayak yayi malli
Ayye thankyou.oyage hama video ekakma balanava.
Kwdda visa apply kle
SE nu eka hoya gnne කොහොමද .mokadda me SE nu kiynne.mama danne na
Aiye oyage number eka denna puluwanda deyak dena ganna thiye 🥺
Contact me on facebook malli.
Facebook name - Ramesh Senarath
Ayye mama ඇප්ලයි2023.10wage thama mata wp nane
Ahama wenna beha brother. Mokak hari issue ekak thiyana hindayi ahama wenne. Mawa facebook aken contact karaganna. Facebook name - Ramesh Senarath
❤❤❤
❤️💐
❤❤❤
❤️💐