රුමේනියා එම්බසි එකේ interview කරන්නේ කොයි කාලේ apply කරපු අයද ? : Ro Embassy Update 2024 🇦🇩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    සුපුරුදු විදියට අදත් මම ඔයාලට ගෙනාව මේ දවස් වල රුමේනියා එම්බසි එකේ විස්තර. මේ විඩීයෝ එකේදී මම පැහැදිලි කරල දීල තියනව කොයි කාලේ අයදුම් කරපු අයටද වීස ගහන්නේ කියල සහ මේ දවස් වල යන Se නම්බර. එහනම් සියලුම දේනාට සාර්ථක වෙන්න ලැබේවා කියල ප්‍රර්තනා කරනවා
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐
    රුමේනීයානු හඩින් රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න වල වීඩීයෝ එක :-
    • රුමේනියානු හඩින් Embas...

ความคิดเห็น • 107

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 4 หลายเดือนก่อน +4

    ගොඩක් අය විඩියෝ කරන්නේ සල්ලි බලන්...විනාඩ් 15-20.හබැයි ඔයා හැම දේම කෙටියෙන්.පැහැදිලි ව.👍👍

  • @lalithyaariyarathna
    @lalithyaariyarathna 4 หลายเดือนก่อน +4

    මචන් වැරදියි, මම visa apply කලේ "දෙසැම්බර් 16 2023" මට Interview ආවා "අප්‍රේල් 19" ට

    • @minoliperera898
      @minoliperera898 4 หลายเดือนก่อน

      SE number eka keeyadaa?

    • @shenayatharuka1529
      @shenayatharuka1529 4 หลายเดือนก่อน +1

      Mtath April 19 se 147

    • @nadininehara1654
      @nadininehara1654 4 หลายเดือนก่อน

      Oya interview giyada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +2

      Brother ahama wenna puluwan. Mokada mama kalin kiyala thiyenawa ee gena eka thama meyala samahara hethi hinda order ekata pitin visa gahanawa. Pitin visa gahanawa kiwwe samahara ayage document wala issue thibbama ewa hold karala anith ayage weda karanawa. Hodama example eka thama police report wala prashna. Anith eka thama agency walin apply karanne eka para lot ekak. Ethakota eee set akema document awul wunama eka para skip wenawa 200 k withara. Oka thama lokuma hethuwa. Neththan mama me ada msg karana dawase normal order piliwala gaththoth ada interview giya november 22 apply karapu aya.

    • @minoliperera898
      @minoliperera898 4 หลายเดือนก่อน

      Police report expire wela thibboth eyala check karana dawasa weddii ethakota mkkda karanne?

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි. දැනුවත් කිරීම ගැන.

  • @lahirurangana3100
    @lahirurangana3100 4 หลายเดือนก่อน +1

    ❤ගොඩක්ම ස්තුතියි😊

  • @arunasilva3400
    @arunasilva3400 4 หลายเดือนก่อน +2

    ස්තුතියි අයියෙ

  • @pasindutharuka4034
    @pasindutharuka4034 4 หลายเดือนก่อน +1

    Godak sthuthil.oku udawwk oya karannee❤❤

  • @mohammedashik4488
    @mohammedashik4488 4 หลายเดือนก่อน +1

    Thank you my brother ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      My pleasure 💐❤️

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 4 หลายเดือนก่อน +1

    මල්ලී ස්තුතියි .❤

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 4 หลายเดือนก่อน +1

    Thank you Brother 🙏🙏👍👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Welcome❤️💐

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 4 หลายเดือนก่อน +1

    Thank you very much ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      You're welcome 😊

  • @mohamedsajeed5657
    @mohamedsajeed5657 4 หลายเดือนก่อน +1

    Nice update 😅

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Thanks 💐❤️

  • @shehanavishka5816
    @shehanavishka5816 4 หลายเดือนก่อน +1

    Happy new year brother ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Same to you brother 💐❤️

  • @geethanidamayanthi3524
    @geethanidamayanthi3524 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @asokabandara1061
    @asokabandara1061 4 หลายเดือนก่อน +1

    💐💐💐💐🙏

  • @ashanisathsara5628
    @ashanisathsara5628 4 หลายเดือนก่อน +1

    SE Number 157 ජුලි අගෝස්තු වගේ වෙයි නේද අයියේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      ජුලි වහේ වෙයි.

  • @PrasannaPremathilaka
    @PrasannaPremathilaka 2 หลายเดือนก่อน +1

    Aiya mage work pomit eka awa 5 23 ayiyaage kan pesawanaw sithala awoth romania walata mawa lanawala ewaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Contact me on facebook
      Facebook name - Ramesh Senarath

  • @ashanisathsara5628
    @ashanisathsara5628 4 หลายเดือนก่อน +2

    එක number එකකින් කී දෙනෙක් ඉන්නවද අයියේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      ඒ කියන්නේ මට තෙරුන් නැහැ

  • @geethsandakumari4893
    @geethsandakumari4893 4 หลายเดือนก่อน +1

    අයියේ මට කියලා දෙන්නකෝ මම කුවේට් එකේ ජොබ් එක කරනවා අවුරුදු 2 මගේ ජොබ් එක කුවේට් වල සාත්තු සේවිකා . මම එජන්සි එකක් හරහා යන්න කතා කරලා තියෙන්නේ කම්පැනියකට . එයාලා unskilled කෙනෙක් විදිහට apply කරන්න කියලා කිවුවේ .එතකොට මම කුවේට් වැඩ කරපු බව interview එකේදි කිවුවොත් ගැටලුවක් නේද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Ahama prashnayak wenne neha. Oya ahawwoth kiyanna oya weda kale unskill kenek widiyata kiyala.

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 4 หลายเดือนก่อน +3

    මල්ලී 148මේ මාසේ එවිද..දෙසැම්බර් මුල් සතියේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      මේ මාසයේ එයි බොහෝ දුරට.

    • @shanukiheshara9703
      @shanukiheshara9703 4 หลายเดือนก่อน

      Se number 150 kwd vithr eid

    • @iroshankularathna2113
      @iroshankularathna2113 4 หลายเดือนก่อน

    • @samanthaindika1
      @samanthaindika1 4 หลายเดือนก่อน

      SE number eka aiye 154 kawda wage weida aiye

    • @ChamindaThusara
      @ChamindaThusara 3 หลายเดือนก่อน

      Se mona nambarda dan yanna

  • @horseracinglove
    @horseracinglove 4 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @ShehanMalinga-vw7ry
    @ShehanMalinga-vw7ry 3 หลายเดือนก่อน +1

    Se158 wge enna kochchara kal yaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Thawa masa 3k wage yayi

  • @bidurmarasini5406
    @bidurmarasini5406 4 หลายเดือนก่อน +1

    Vai hindi pe video banaoo na nepal 🇳🇵 se hu

  • @janithbandara1464
    @janithbandara1464 4 หลายเดือนก่อน +1

    Aiye mage w/p thama nh aiye. Online w/p submit krapu ekk 4to ekk dala thiynwa eka attha ekkda kiyala balnne kohomda eka dala thiyna date eka february 15 thama w/p nh

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Facebook name - Ramesh Senarath
      Mawa fb aken contact karaganna

  • @nishankelum2769
    @nishankelum2769 3 หลายเดือนก่อน +1

    SE number eka balance aiya .awasana number 3n ennda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Palaweni number 3n thama api oya kiyanne

  • @user-hb5lb9hh8y
    @user-hb5lb9hh8y 4 หลายเดือนก่อน +1

    Mage SC number eka 152 ptan ganne kochchara kal yaida aiye ❤ puluwannm answer ekk denna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Thawa masayakata wada yanawa brother

  • @harshanaweerakkodi2534
    @harshanaweerakkodi2534 3 หลายเดือนก่อน +1

    158 no mona mase wage set weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Thawa aduma masa dekak wage yayi

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 4 หลายเดือนก่อน +1

    මල්ලි මගේ ඔපර් ලෙටර් පෙබරවාරි පලවෙනිද. වර්ක් පර්මිට් කවදා වගේ එයිද .සී නම්බර් එක කියන්නේ මොකක්ද .එක දැනගන්නේ කොහොමද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      තව මාස 2ක් වගේ යයි work permit එන්න.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Se number එක කියන්නේ work permit අවට පස්සේ වීසා වලය apply කලාම දෙන අංකයක්.

    • @lolithalolithachandupa9464
      @lolithalolithachandupa9464 4 หลายเดือนก่อน

      Thanks brother

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 4 หลายเดือนก่อน +1

    I applef january 28 for the wp when i can get it plz

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Approximately 3month you have to waiting for get your work permit

  • @minoliperera898
    @minoliperera898 4 หลายเดือนก่อน +1

    Police report expire wela thibboth eyala check karana kale weddiii ethakota mkkda karanna onaa?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Kohamath visa gahanna yanna kalin police report expire wunoth ewa aluthen ahapaw ganna one

    • @minoliperera898
      @minoliperera898 4 หลายเดือนก่อน

      Interview date denna eka prshnayk weida?

  • @sandunprasanna2201
    @sandunprasanna2201 4 หลายเดือนก่อน +2

    SC 146 kivwe aiye mula ankada aga ankada kiyannako

    • @dilhan3885
      @dilhan3885 4 หลายเดือนก่อน

      මුල අංක

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      මුල

    • @amithdharshana
      @amithdharshana 4 หลายเดือนก่อน

      Sc no eka api kohomada danaganne agency eken dana ganna onida

  • @VinoDini-xd4vm
    @VinoDini-xd4vm 4 หลายเดือนก่อน +1

    Aiye apita work permit ekata physically documents baradunna kiyla qwe january 19 edh thama work permit awe nane .....ae ehema parakku wenne.....agi ekata kata krma qwalu confirm welalu yiyenne ae kyla.....

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Harinam me wenakota enna one. Kelinma IGI aken ahala balanna kalin oyala apply karapu kenagen hariyatama verify karaganna original document bara dunna dinaya gena eta passe katha karanna.

    • @VinoDini-xd4vm
      @VinoDini-xd4vm 4 หลายเดือนก่อน +1

      Eyalgen ahuwata passe thamai eyala me wisthara tika qwe.....apointment mail eke photo ekad apita ewala dibba....eke dibbe january 19 documents baradenna kylai.....edh thama nane....me mase 1 idala 9 wrnakan easter niwadu kyla qwa....ita passe dannm qwalu...egency eken ehemai qwe

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      බලන්නකො මල්ලි. ඔය මාව facebook එකෙන් සම්බන්ද කරගන්නකො. Facebook name - Ramesh Senarath

  • @surangasalinda2283
    @surangasalinda2283 4 หลายเดือนก่อน +1

    අයියේ මේ දවස්වල wp පරක්කුද මම නොවැම්බර් ඇප්ලයි කලේ.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Me tike parakkuyi work permit malli. Mama eee gena video ekak karannam next saturday wage

    • @surangasalinda2283
      @surangasalinda2283 4 หลายเดือนก่อน

      Ok thank you aiye

    • @Shenudil
      @Shenudil 4 หลายเดือนก่อน

      Ane ow apith november tama naha ne ai මෙච්චර parakku karnne

  • @NINEESHAPerera-pb8ol
    @NINEESHAPerera-pb8ol 4 หลายเดือนก่อน +1

    SC no eka enne visa apply karata passeda

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 4 หลายเดือนก่อน +4

    Mageth WP awa ayye

    • @user-pr1fi8wy1d
      @user-pr1fi8wy1d 4 หลายเดือนก่อน

      OYa apply Kare Mona kaleda

    • @maneethdulajanushanga
      @maneethdulajanushanga 4 หลายเดือนก่อน +1

      @@user-pr1fi8wy1d mata masa 6k giya WP enna

    • @user-pr1fi8wy1d
      @user-pr1fi8wy1d 4 หลายเดือนก่อน +1

      @@maneethdulajanushanga Oya ejancy ekakinda Yanne

    • @maneethdulajanushanga
      @maneethdulajanushanga 4 หลายเดือนก่อน

      @@user-pr1fi8wy1d mn agent kenek through yanne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      ❤️💐

  • @hemanthaudayakumara1395
    @hemanthaudayakumara1395 4 หลายเดือนก่อน +1

    SE 155 kawada wage wedda yalu

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      ජුලි වගේ වෙයි

  • @mangalaminipura9894
    @mangalaminipura9894 4 หลายเดือนก่อน +1

    ඔයාගෙ 4N Mata Awana

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Mawa facebook aken contact karaganna brother.
      Facebook name - Ramesh Senarath

  • @minoliperera898
    @minoliperera898 4 หลายเดือนก่อน +1

    SE 150 numbers kawada wage weida?

    • @shenayatharuka1529
      @shenayatharuka1529 4 หลายเดือนก่อน

      Dn yanne 146/147 wge

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Thawa masayak wage yanakota oyata set weyi. Ada giya Se 148

  • @upaliwickramarathne3002
    @upaliwickramarathne3002 3 หลายเดือนก่อน +1

    රුමේනියානු work prmit පරක්කු එහි

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Romania immigration ake rules and regulations wedi karala thiyenne dn. Eee hinda thama dn work permit enna ennama parakku wenne

  • @samanthaindika1
    @samanthaindika1 4 หลายเดือนก่อน +1

    SE number eka mage 154 tiyenne aiye kawda wage weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      ජුනි වගේ වෙයි