- 106
- 782 788
SeeHela
Sri Lanka
เข้าร่วมเมื่อ 24 ก.พ. 2022
ආයුබෝවන්,
සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114
ස්තූතියි
සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114
ස්තූතියි
ධර්මපාලතුමා ඉන්දියාවේදී ශිව ලිංගයක් කඩලා දැම්මා | History of Sri Lanka | Seehela
ධර්මපාලතුමා ඉන්දියාවේදී ශිව ලිංගයක් කඩලා දැම්මා | History of Sri Lanka | Seehela
🙏ආයුබෝවන්, 🙏
සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු. අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි. අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු. වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114 ස්තූතියි
⭕💠K words💠⭕
Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka Thinking positive marketing tool market Mahavamsa #seehela #sisiraperera #srilanka #lanka #champakabandaranayake
⭕💠Social Media💠⭕ --------------------------------------
Facebook - seehela.lk/
TikTok - www.tiktok.com/@seehela?_t=8UxeEZspdti&_r=1
walpola rahula,walpola rahula (author),sri lanka,heritage of the bhikkhu,තොටගමුවේ ශ්‍රී රාහුල හිමි,history of sri lanka,siduhath upatha - සිදුහත් උපත |,massanne vijitha thero kavi bana,walpola rahula himi,sri lankan history,sisira perera,buddhism in sri lanka,buddhism in sri lanka history,early history of sri lanka,buddhist history,සිසිර පෙරේරා,thilak kandegama,all about sri lanka,sri lanka history,balangoda kashyapa,neth fm balumgala
Background music credit Composer: Whitesand (Martynas Lau) Year: 2023 Title: Heroes
🙏ආයුබෝවන්, 🙏
සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු. අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි. අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු. වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114 ස්තූතියි
⭕💠K words💠⭕
Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka Thinking positive marketing tool market Mahavamsa #seehela #sisiraperera #srilanka #lanka #champakabandaranayake
⭕💠Social Media💠⭕ --------------------------------------
Facebook - seehela.lk/
TikTok - www.tiktok.com/@seehela?_t=8UxeEZspdti&_r=1
walpola rahula,walpola rahula (author),sri lanka,heritage of the bhikkhu,තොටගමුවේ ශ්‍රී රාහුල හිමි,history of sri lanka,siduhath upatha - සිදුහත් උපත |,massanne vijitha thero kavi bana,walpola rahula himi,sri lankan history,sisira perera,buddhism in sri lanka,buddhism in sri lanka history,early history of sri lanka,buddhist history,සිසිර පෙරේරා,thilak kandegama,all about sri lanka,sri lanka history,balangoda kashyapa,neth fm balumgala
Background music credit Composer: Whitesand (Martynas Lau) Year: 2023 Title: Heroes
มุมมอง: 7 134
วีดีโอ
බෞද්ධ සමාජය විනාශ කරන ලාංකීය භික්ෂුව | History of Sri Lanka | Seehela
มุมมอง 6K14 วันที่ผ่านมา
බෞද්ධ සමාජය විනාශ කරන ලාංකීය භික්ෂුව | History of Sri Lanka | Seehela 🙏ආයුබෝවන්, 🙏 සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු. අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මි...
රාජ් සෝමදේවයන්ට පිලිතුරක් | Prasad Kumara| Sisira Perera | History of Sri Lanka
มุมมอง 11K14 วันที่ผ่านมา
රාජ් සෝමදේවයන්ට පිලිතුරක් | Prasad Kumara| Sisira Perera | History of Sri Lanka ⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou th-cam.com/vid...
සුවාසූ දහසක් ධර්මස්කන්ධය මොකද්ද මේ කතාව | Buddhist History of Sri Lanka | Seehela
มุมมอง 6Kหลายเดือนก่อน
සුවාස දහසක් ධර්මස්කන්ධය මොකද්ද මේ කතාව | Buddhist History of Sri Lanka | Seehela ⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou th-cam.com/vi...
ධර්මාශෝකට වැරදිලාද? | Dabadiwa | Inscriptions of Sri Lanka | Seehela
มุมมอง 8K2 หลายเดือนก่อน
ධර්මාශෝකට වැරදිලාද? | Dabadiwa | Inscriptions of Sri Lanka | Seehela ⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou th-cam.com/video/xikoqypY...
බුදුන් උපන් ලුම්බිණිය ඉන්දියාවේ නොවේ History of Sri Lanka | Seehela
มุมมอง 10K2 หลายเดือนก่อน
බුදුන් උපන් ලුම්බිණිය ඉන්දියාවේ නොවේ History of Sri Lanka | Seehela | Sisira Perera ⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou th-cam.com...
පර්යාප්තිය කියන්නේ බුද්ධ වචනය | History of Sri Lanka | Seehela
มุมมอง 9K2 หลายเดือนก่อน
පර්යාප්තිය කියන්නේ බුද්ධ වචනය | History of Sri Lanka | Seehela ⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou th-cam.com/video/xikoqypYByc/w-...
මට අවශ්‍යනම් මම නිවන් දකිනවා | Sisira Perera | SeeHela
มุมมอง 8K2 หลายเดือนก่อน
මට අවශ්‍යනම් මම නිවන් දකිනවා | Sisira Perera | SeeHela ⭕💠Related video💠⭕ බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/Tvt_LMWGmfI/w-d-xo.html මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahava...
දහම තියෙන්නේ අපිට ආරක්ෂා වෙන්න | History of Sri Lanka |Seehela | Sisira Perera
มุมมอง 14K3 หลายเดือนก่อน
දහම තියෙන්නේ අපිට ආරක්ෂා වෙන්න | History of Sri Lanka |Seehela | Sisira Perera ⭕💠Related video💠⭕ මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera th-cam.com/video/VjLcluj40oU/w-d-xo.html මේ විදිහට System Change...
අපි හෙළ බෞද්ධ කල්ලියේ | History of Sri Lanka | Sisira Perera | SeeHela
มุมมอง 19K3 หลายเดือนก่อน
අපි හෙළ බෞද්ධ කල්ලියේ | History of Sri Lanka | Sisira Perera | SeeHela ⭕💠Related video💠⭕ මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera th-cam.com/video/VjLcluj40oU/w-d-xo.html මේ විදිහට System Change කරමු |...
පර්යප්ති ශාසනය විකුණලා | History of Sri Lanka | Hiriwadunna | Sisira Perera | SeeHela
มุมมอง 9K4 หลายเดือนก่อน
පර්යප්ති ශාසනය විකුණලා | History of Sri Lanka | Hiriwadunna | Sisira Perera | SeeHela ⭕💠Related video💠⭕ මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera th-cam.com/video/VjLcluj40oU/w-d-xo.html මේ විදිහට System...
ලැජ්ජා නැද්ද හාමුදුරුවනේ අරහත් ධජය පාවලා දෙන්න | Kusaladhamma Thero | History of Sri Lanka
มุมมอง 6K5 หลายเดือนก่อน
ලැජ්ජා නැද්ද හාමුදුරුවනේ අරහත් ධජය පාවලා දෙන්න | Kusaladhamma Thero | History of Sri Lanka | Seehela | Sisira Perera ⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #tre...
කූඹින්ට හුජ්ජ බිංදුව ගංගාවක්ලූ | Buddhist History of Sri Lanka | Seehela
มุมมอง 17K5 หลายเดือนก่อน
කූඹින්ට හුජ්ජ බිංදුව ගංගාවක්ල | Buddhist History of Sri Lanka | Seehela ⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou th-cam.com/video/xikoq...
සංස්කෘත පාලි දැනගන්න ඕනෙද බුදු දහම දැනගන්න? Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela
มุมมอง 12K5 หลายเดือนก่อน
සංස්කෘත පාලි දැනගන්න ඕනෙද බුදු දහම දැනගන්න? Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela ⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #for...
බුදු දහමේ සැබෑ විකෘති කරුවො කවුරුන්ද? History of Sri Lankan Buddhism | Sisira Perera | SeeHela
มุมมอง 17K6 หลายเดือนก่อน
බුදු දහමේ සැබෑ විකෘති කරුවො කවුරුන්ද? History of Sri Lankan Buddhism | Sisira Perera | SeeHela
ඔබලාටම පැහැදිලි වෙයි ත්‍රිපිටකය අරන් කියවලා බලන්න | History of Sri Lanka | Seehela | Tripitakaya
มุมมอง 16K6 หลายเดือนก่อน
ඔබලාටම පැහැදිලි වෙයි ත්‍රිපිටකය අරන් කියවලා බලන්න | History of Sri Lanka | Seehela | Tripitakaya
කුසලධම්ම හාමුදුරුවෝ ත්‍රිපිටකය විකෘති කරනවා Kusaladhamma Thero | Tripitaka | Sisira Perera SeeHela
มุมมอง 15K6 หลายเดือนก่อน
කුසලධම්ම හාමුදුරුවෝ ත්‍රිපිටකය විකෘති කරනවා Kusaladhamma Thero | Tripitaka | Sisira Perera SeeHela
අපි පොත් තුලින් නිවන් දකින්න උත්සාහ ගත්තේ නැත Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela
มุมมอง 13K7 หลายเดือนก่อน
අපි පොත් තුලින් නිවන් දකින්න උත්සාහ ගත්තේ නැත Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela
ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilankahistory #trending #seehela
มุมมอง 16K7 หลายเดือนก่อน
ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilankahistory #trending #seehela
හිතන්න යමක්..... පූජ්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමි | Walpola sri Rahula thero | SeeHela
มุมมอง 9K8 หลายเดือนก่อน
හිතන්න යමක්..... පූජ්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමි | Walpola sri Rahula thero | SeeHela
ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history
มุมมอง 13K8 หลายเดือนก่อน
ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history
ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට නිවන්සුව ලැබේවා | History of Sri Lanka | Seehela
มุมมอง 6K8 หลายเดือนก่อน
ලැබුවාව සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට නිවන්සුව ලැබේවා | History of Sri Lanka | Seehela
මේ අය හරි දක්ෂයි නැති බිල්ලන් මවන්න | kottmale kumara kassapa | Balangoda Kashyapa | Sisira Perera
มุมมอง 11K8 หลายเดือนก่อน
මේ අය හරි දක්ෂයි නැති බිල්ලන් මවන්න | kottmale kumara kassapa | Balangoda Kashyapa | Sisira Perera
සමාජය නොමග යවන එක දැන්වත් නවත්තන්න | Sisira Perera | Balangoda Kashyapa | SeeHela
มุมมอง 31K9 หลายเดือนก่อน
සමාජය නොමග යවන එක දැන්වත් නවත්තන්න | Sisira Perera | Balangoda Kashyapa | SeeHela
නිවන් යන දහමට ධර්ම විකෘතිය කියන්නේ කොහොමද | History of Sri Lanka | Seehela
มุมมอง 27K9 หลายเดือนก่อน
නිවන් යන දහමට ධර්ම විකෘතිය කියන්නේ කොහොමද | History of Sri Lanka | Seehela
අපේ භික්ෂූන් වහන්සේලා උගුලකට හසු වෙලා | History of Sri Lanka | Seehela | M A B Prashantha
มุมมอง 14K9 หลายเดือนก่อน
අපේ භික්ෂූන් වහන්සේලා උගුලකට හසු වෙලා | History of Sri Lanka | Seehela | M A B Prashantha
බුද්ධ කෝලාහලයක් ඇති වෙලා | Siri Ariya Vimukthi Himi | History of Sri Lanka | Seehela
มุมมอง 41K9 หลายเดือนก่อน
බුද්ධ කෝලාහලයක් ඇති වෙලා | Siri Ariya Vimukthi Himi | History of Sri Lanka | Seehela
බුදුන් ලංකාවේ බව තහවුරු වන නානක සාධක ලංකාවෙන් හමු වේ | History of Sri Lanka | Seehela
มุมมอง 25K9 หลายเดือนก่อน
බුදුන් ලංකාවේ බව තහවුරු වන නානක සාධක ලංකාවෙන් හමු වේ | History of Sri Lanka | Seehela
පිකටින් කරලා ථේරවාදය මේ රටේ පිහිටුවන්න බැහැ | Buddhist History of Sri Lanka | Seehela
มุมมอง 28K9 หลายเดือนก่อน
පිකටින් කරලා ථේරවාදය මේ රටේ පිහිටුවන්න බැහැ | Buddhist History of Sri Lanka | Seehela
අපේ සංස්කෘතික හර පද්ධතිය අපිම විනාශ කර ගන්නවා | History of Sri Lanka | Seehela
มุมมอง 16K9 หลายเดือนก่อน
අපේ සංස්කෘතික හර පද්ධතිය අපිම විනාශ කර ගන්නවා | History of Sri Lanka | Seehela
සොමදේව හෙළ ජාතියෙන් සමාවගනු 😡
ඔබතුමාට බොහොම ස්තුතියි.
ඔය මහාචාර්යවරයා කරන සියලූම කටයුතු කරන්නේ ජීවත්වීම සඳහා ඒ වෙනුවෙන් එයා කරන්නේ පුරාවිද්‍යාව විකුණාගෙන කෑමක් සමහරවිට ඔය ඉන්දියානු වන්දනාකාරයෝ සමහරවිට බුදු දහමට විරුද්ධ එන්ජීවකාරයෝ ඔය මනුස්සයාට යටින් සල්ලිත් දෙනව ඇති කොහොම හරි මේ ඉතිහාස විකෘතිය දිගටම කරගෙන යන්න කියලා මමත් ඔය මහාචාර්යවරයාගේ දේශනය youtube එක හරහා බැලුවා මම ඇත්තටම කණගාටු උනා මහාචාර්යවරයා පිළිබඳව තමන් උපන් රටේ ඉතිහාසය පර්යේෂණාත්මකව සොයා බලනවා වෙනුවට තම හිතළු වපුරමින් මොනවද මේ කරන්නේ කියලා ඇත්තටම ලැජ්ජයි, ඒ වගේම කණගාටුයි
මේකාගෙ හොම්බ තැලිය යුතුයි
මාගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබතුමා මේ බුද්ධ ශාසනය තුළම නිවන් දකින්න ලැබේවා කියලා සාදු සාදු සාදු🙏🙏🙏
මොහුගේ පවුලේ අව බෙහෙත් ගන්න ඔනෙ. පවුලේ එවුන්ට තමයි වැඩිපුරම පිස්සු තියෙන්නේ....
ලන්කාවෙ බුදුන් ඉපදුනා නම් ඒ කාලෙ රජවරයෙක් කරවපු එක වැවක් පෙන්නපල්ලා එක්කො ඒ රජගොල්ලන්ගෙ පරම්පරාවන්ට මොකද උනේ මේ පරයා පිස්සු කෙලිනවා මීමනගෙ අමනයෙක්
ඕව කොච්චර මිනිස්සුන්ට කාවද්දන්න හැදුවත් කාවද්දන්න බෑ සුද්දන්ට ජාතක වෙච්ච එවුන් මේ ලංකාවේ ඉන්නකන් උන්ට යන අපායක යන්න ඇරලා තේරුම් ගන්න පුද්ගලයන්ට පමණක් මේ දහම තේරුම් ගන්න ලබා දෙන එක තමයි මගේඅදහස පෘතුගීසි., ලන්දේසි පරංගි,, සුද්දෝ,මේ රට පාලනය කරන කොට උන්ට ජාතක වෙච්ච එවුන් තාම ඉන්නේ මේ රටේ උන් කවදා හරි නැතිවෙලා මකබෑවෙලා යනකම් ත්‍ය දහම ගොඩදාන්න ඉඩ දෙන්නේ නෑ . ඉන්දියාවෙ තියෙනවා සිදුවත් කුමාරයා ඉපදුණා කියන තැන කනින් හෑම් සෙල්ලිපියක් කොටලා වළදාපු එකක් ගොඩ ගන්නවා ඒක කොටලා තියෙන්නෙ ලෑල්ලක අවුරුදු 2500 ක ලෑල්ලක් තියෙනවාද බං පොළොවයට අපේ ලංකාවෙ ගොං හැත්තටම තේරෙනවද ඒ ලෑල්ලේ කොටපු සෙල්ලිපිය දැකලා තමයි සිදුරක් කුමාරයා ඉන්දියාවේ ඉපදුනා කියන්නේ 😅😅😅😅😅
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
❤❤
මේ මිනිසුන් කියන දේවල් පිළිබඳව යම් පර්යේෂනයක් කරන්න බැරි ඇයි
ඉන්දියාවේ තියෙන විඩූඩහගේ ගැල් එරීගිය සටහන ගැන අදහස පවසන්න හැකිද
ඉන්දියාවෙ බොහෝ සිද්ධස්ථානවල අනුරුවක් ඒවිදියටම ලංකාවෙ ස්ථාපිත කරේ පටලගන්ඩ නෙමේ ලංකාවෙ බෞද්ධයන්ට වැදපුදාගෙන පිංකරගන්ඩ. මේ සතරපෝයට සිල්ගන්නැති, දවසට එක බනක්වත් අහන්නැති හොර උපාසක උපාසිකාවො බුදුහාමුදුරුවො ඉපදුන තැනක් හොයහොය ඉන්නව. සතර අපායෙන් තම තමං නිදහස්නං කමක් නෑ.
සං වෙ ජන නී යං.. රාශීවීම ඒකාන්තපදපූර්න මිනිසුන් දුරුකිරීමේ අර්තයෙන්... ඒ අනුව (සතර තන්හී)එහි රැස් ව්ය යුත්තේ පදපූර්ණය වූ මිනිසුන් නැතින්ම් සද්දස්ස යින්මය... මහාපරිනිබ්බාන සුත අනුව.එය දෙසුමට කාර්ණා සෙවිය් යුත.. සාසනාව පටන් ගන්නෙ.අනද මහ තෙරුන්ගෙන්...ස්වාමීනි,, සාසනයේන්පැවිදි වූ භික්ශූන් තම අනුගමික (ගෝලය්න්) අය සමග ඔබවහන්සේ සමීපයට පැමින කරුනු අසා පැහද සෝවාන් වෙති,, පිරිනිවීමෙන් පසුව එය සිදු වීම නවතී,, එතනදී බුදුරජුන් හමුවට එන්නෙ සද්දස්ස බවට පත් වූනමුත් ත්ම ඇදුරා ගැන හෝ ඇසූ ධර්මය ය්ම් වැටහීම්ක් ඇති මුත් සැකයක් පවතින් අයය..නමුත් බුදුවරයා දැක බණ ඇසීමෙන් අ සැකය දුරු වී ඒකාන්තයෙන්ම ධහම් මග ගනී.. නැත් ආනන්දය,, මගෙන් පසු සද්දස්ස කුලපුතුන් විසින් (අවපසලොස්වක වන් චන්ද්‍රයා නැගීම්ට පල්මු අදුරෙන් විහිදෙන ආලෝකන් සංඥ්ඥාව සේ)සැකනම් අදුර දුරු කිරීම් පිනිස එහි පමුනුවන සතර ස්ගානය්න්හී රැස්ව ඒකාන්ත,පදපූර්නය වී (සැක.ඉවත් කිරීම් ) ඉපදවීම්ඇති වීම් දත යුතුය (ද්වතව ඉපදීම් ඇති කරන බැවින් දත යුත්තේ ද්වතාවය විය් යුතුයයි දකිමි) ඒ අනුව නූත්නයේ ධම්ම අනුසාසනා කර්න් ගුරුස්වාමීන් සමග බුදුරජුන් හමුවට යන්න සේ මෙම සතර තන්හී ගොස් ,,බුදුරජුන්දෙසූ දහ්ම තමන් අනුසාස්නා කරන්නෙ නිවර්දිබවට එයම බව දිවුරුම් ප්‍රකාශ කොට,, සදහම් දෙසුමෙන් ඒ බුදුරජුන්ම දෙසන්නා සේ එය පිලිගැනීමට සද්දස්සකුලපුතුන් යොමු වී ඇසූ දහම්ප්ද පූර්නය් වී.සැක තන් දුරු කොට ඉපදීම් දැක එහි ඇති දවතාව දැක දුරු කිරිම් අරබනුන්ලබයි ..ගුරුවරයාට කිසිදින මෙම සත්‍ර තන්හිදී ප්රත්යක්ශ නොවූවක් දේශනා ක්ල නොහැක.මන්ද එය බුද්ධ ස්තාන නිසාම එහි වරදක් කරන්නේන්ම්එය ඉත ප්රබ්ල වරදක...එනයින් ගෝල්යින් සැක් දුරු වේ.එසේඅ ප්රත්යක්ශ නුවනක් ඇත්තේ මගඵල ලාභීන්ට පම්නක් බැවින් එහි සත්‍ය තාව නිවරදිය්...
අනුබුදු මිහිදුමහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
I watched videos of agnishakthi and gastritis Wedamahatha witnessing from the villagers of Kassapa who almost killed his own father and became a monk fearing he would be in trouble. Please watch the video/audio interview with kassapa’s villagers.
Mr Sisira, unta pissu; why does the king need to tell the world that Gothama the Buddha a hela son when he was born hela in Heladeepa? However, there are witnesses for caves being offered to The Buddha Gothama.
සුද්දොන්ට මොකක්ද අප්පා තියෙන අමාරුව ලංකාවෙ එකක් ඉන්දියාවෙ පිහිටුවන්න. උන්ට බුද්ධාගම කියන්නෙ එක්තරා ආගමක් විතරයි නේ. මේ ගැටලුව ලිහාගන්න නම් සුද්දට මේව විකුර්ති කරන්න තිබුන අවශ්‍යතාවය.
(තව කෙනෙකුට උපකාර පිනිස.....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ..හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා...මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා...
Anusha nilanthi, rajapaksha malicreation angelonugera, khp ආදී අය දැන දැන පැහැදිලි බොරු ලියන්නේ. එයාල එක්ක තර්ක කිරීම පලක් නෑ.
ගුණවතී Rajapaksha වෙලා වගේ
සසර මහත්තයා බොහොම ස්තූතියි. ,මේ රටේ සිටින මිත්‍යා දෘෂ්ටික බමුණන් ,චීවරධාරීන්. ...........එදාත් අද මෙන් කටයුතු කළා ,කෙසේ වෙතත් මේ මතු වූ සැබෑ දහම තුළින් ,සංසාර පැවැත්ම තුළ පවතින්නාවූ දුක් කන්දරාව නිමා කරගන්නා බොහෝ පිරිස් මේ හෙළ බිම තුළ සිටීනවා .....ඔවුන් බොහෝ පිරිස් නිවන් අවබෝධ කරගන්නවා,.... එය ස්ථිරයි.
👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
පුසිද්ද වෙන්න ඕනනම් දහම කන්නෙ නැතිව ටොය්ලට් වලක් කඩාගෙන............කමක් නෑ
දහම නෙමෙයි මේ කියන්නේ ඉතිහාසය ගැන.
බුදු දහම විනාශ කරන්න ආ හිවල්ලු
දහම නෙමෙයි ඉතිහාසය . බුදුහිමි හෙලබිමේ බව සාක්ෂි දහස් ගණන් . කරුණු දැනගෙන ලියන්න .
@getmorehelpmore 🤢🤢🤢🤮
බුදුපිළිමය ට ඉස්සරහින් ශිව ලින්ගය තැබුවේ පසුව කියල තෙරෙන්නැති අමනකම. අපෙරටත් ආක්‍රමණ වලින්පසු ඕහොමවූවා යටත්විජිත කල බුදුදහම ඉතා අව..... සුභාෂිතය ලියු මුකවැට් ආගම... බැදුනානම් කුමන කතාද
ඒ කෝවිලට බුදු පිළිමය තැබුවෙත් පසුව .
සිසිර පෙරෙරො මහත්මයා අපි කියන්න අවශ්‍යයයි ඔය ප්‍රශ්ණ අහන අයට ඉන්දියාවේ කියලා තර්ක කර කර ඉන්න කියලා , මහා තෙරැන්වහන්සේ මේවන විට නිවැරදි බුද්ධ ඉතිහාසය සහ බුදුදහම නැවත වරක් මතුකර බලවත් වූ මහා නෞකාවක් මෙන් ලොව පුරා සප්තමහා සයුර සිසාරා ගමන් කරනවා ප්රාඥාවන්න මිනිසුන් මේ නැවට ගොඩවෙවි අනික් අය කඩදායි බොට්ටු වල නැගිලා මේ දියත් කළ නෞකාව ගිල්වන්නට උත්සහ කලාට එය කළ නොහැකියි
එතකොට 1815 න් පස්සෙ සුදු ජාතිකයෝ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ කියන මතය හැදුවනම් මේ කතාව මුඛ පරම්පරාවෙන් හරි එන්න ඕනනේ. අමතක කරන්න එපා 1818 1848 ශ්‍රී ලංකාවේ කැරලි දෙකක් ඇතිවුණා එතකොට මේ කැරලිවලදිවත් බුදුන් වහන්සේ ඉපදුන බුදු වුණ ස්ථාන විනාශ කරනවා කියන කරුණ මතු වෙන්න ඕනනේ. ඉංග්‍රීසි ජාතිකයන්ට නෙමේ මොන සක්‍රයටවත් අවුරුදු එකසිය පනහක් ඇතුළත මේ කතාව ජන සමාජයෙන් අතුගාලා දමන්න කිසි විටෙකත් පුළුවන් වෙන්නෙ නෑ. ඔන්න අවුරුදු දාහකට විතර කලින් නම් යම් ආකාරයකට විශ්වාස හරි කරන්න තිබ්බා. අනිත් එක බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියලා ඉංග්‍රීසි ජාතිකයෝ බොරු කරලා මොනව ලබාගන්නද?
ඕවා ගැන කතා කරලා වැඩක් නෑ. කියයි ඉන්දියාවට නඩ පටවනවා කියලා 🤣🤣. මුන්ට තව අවුරුදු සියක් ගියත් ලංකාවේ බුදුන් කෙනෙක් හිටියා කියලා පෙන්නගන්න බෑ. මේ මතය දරන එවුන් ඔක්කොම මුලාශ්‍රය පෙන්න පෙන්න මෙන්න සාධක කිය කිය පෙන්නන්නවා. එහෙනම් වුන්ට ජේතවන විහාරය ලංකාවේ තැන් තුනක් පෙන්නන්න ඕනේ නෑ නේ 🤣🤣🤣
මේ ව්ගේ බොරු කෙලින උන් පන පිටින් අපා ගත විය යුතුයි බුදුවරු පහල උනෙත් අනාගතයට පහල වෙන්නේත් ඉංදියාවේ මධ්‍යමණ්ඩලයේ පමණයි.
0:12 කොහෙටවත් නැති පුරාවිද්‍යාඥයෝ කියාගන්න ඩයස්පෝරා නාකින්ට පොරවල් වෙන්න මේව හොද මාතෘකා 🤡🤡 බුදුහාමුදුරුවො ඉපදුනේ ලුම්බුනියෙ🙏🙏🙏❤❤❤❤❤ එච්චරයි කතාව
සිංහලවත් හරියට ලියාගන්න පුළුවන් වුණානම් දුක නෑ..
උබවගෙ සමාඡය නොමග යවන්නකුගේ අනාතිම කාලයෙ වීදවපන්.මැරිලත් පෙරේතයෙඛ් වෙනව නියතයි
ගුණවතී ...විලාශය
බුදු හාමුදුරුවො ඉන්දියාවෙ හරි ලංකාවෙ හරි ඉපදුනේ කියමුකො.දැන් බුදු හිමියන් නිවන් දැකලත් 2500 වසරක් පමන වෙනවළුනෙ.දැන් බුදුහිමියන්ගෙ අයිතිය ඉල්ලලා දගල දගල ඉන්නවට වඩා ඉන්දියාවත් අයිතිය ගැන නිහඩව ඉන්නවා නම් හොදම වැඩේ ඒ ශ්‍රි සද්ධර්මය අනුගමනය කරම්න් මේ සුළු ජීව්ත කාලය තුල යහපත්ව ජීවත් උනා නම් බුදු හිමියන්ට කරන ගොවුරවයක් කියල.
ඉංදියාව කොහොමත් නිහඩව තමයි ඉන්නේ ඔහුන් දන්නවා තමන්ගේ රටට වාසියක් බව අපේ ඉන්න ගවයන් නොදන්නවා උනාට ලෝකයේ ඉන්න සියලුම බෞද්ධයෝ ඉන්දියාවට යනවනේ වැදගන්න ඔවුන් තමන්ගේ රට ගැන හිතනවා ඒ කට අපේ උන් ධරමය දන්නෙත් නැහැ රට ගැන හිතන්නෙත් නැහැ.
විය යුත්තේද එයයි
බුදුන් උපන් බිම මේ හෙල බිමයි.සත්‍ය මතුවෙමින් පවතී.
සිසීර පෙරේරා මහතා ණේනී ඔබ තුමා මිට පෙර ආත්මයක බුදුරජාණන් වහන්සේ කේන කූගේන් දර්මය අසා සෝතාපන්නව සිටී අයකු නිසා තමයී මේ ආත්මයේ ඉතා වටිනා මනුෂ්‍ය මවුකුසක ඉපදී මේ වටිනා ධර්මය සහ බෞද්ධ ඊතීහාසය වර්තමාන ජනතාවට අවබෝධ කරදීමට කටයුතු කිරීම තූලීන් පැහැදිලිව පෙණේ
ඔබ තුමාට මේ ආත්මයේදීම නිර්වාණය අවබෝධ වේවයී පතමි
වයසට ගීයාම පිනක් දහමක් කරගන්න ඕන යනතැනකට මෙමනුස්සය පච කෙලිනව කී දෙනෙක් නොමග යවනවාද මැරෙනාන කිට්ටුව විදවපන් දෙවුදත්වගෙ
රට හරක් හැතිකරයකට මොළය දෙන්න නොව නැණවතුන්ට වටිනා දෙසුමෙකි.
දැනට අවූ.300 එහා සියලූ පිරිම් අමුඩ ඇදන් ගැහැනු යට විතරය් වහන්හිට්යෙ මෙරටෙ
ඉංදියාවෙ උන් ඇතුලෙ දාංද හිටියේ.ම්😂
@tharindut6031 සහෝ ඉන්දියාවෙ අදත් විවිධයි ශාක්‍ය වංශය කියන්නෙ ඉහලම පුභූ.පංතිය.. අදත් ඇදුම් නැතිඅය ඉන්නව බෞද්ධ ශිෂ්ටාචාරය ඉගන ගන්න මෙවගෙ පිස්සොන්ට රැවටෙන එපා
දැනගනින් බබරගල මීට අවු හත් අට සීයකට පෙර යක්ෂ ගෝත්‍රික යන්ගෙන් වෙන්වූ රැදුරැ සැහැසි බයානක.ගෝත්‍රික පිරිසක් හිට්යා බබරැ කීවෙ එනිසා විමලධර්ම සූරිය රජූ තමයි ඔවුන් පලවා. හැරියෙ. දැන් තීබෙන විහාරය අවු 300 නෑ රැජසින්හ හැදුවි. ඕන්නම් තව ව්ස්තර කියනානම්
තෙරුවන් සරණයි
මොහු කියන්නෙත් පට්ටපල් බොරු නොවැ , බුදුහාමුදුරුවන්ට මොකටද ලෙන් වගේ චුටි ගුහා පුජකරන්නේ , උන්වහන්සේ සිටියේ ආරාමවල නොවැ ,
පචපප්පෙක් මමකමෙදැම්ම බලන්න
ඕන දෙයක් පූජා කරන්න පුළුවන්නෙ . ආරාමවලත් ඔය නටබුන් තියෙන්නෙ.
Budu kenek loketa pahala wenne. Loka sattwaya dukin muda ganna nam awurudu 2500kata kalin civilization ekak tibbun nati tanaka monawa karannada... E kale hitita kiyana tibuna kiyana bahu agam complex socity eka kula, wansha, anan manam seramath mehe tiyenna ona. Ehema complex big civilization ekak adawath na.. Ehema tibuna hama dema eka dawasin winasha wenna ati...
ආටානාටිය සූත්‍රය මහසමය සුත්‍ර දේශනාව අනුව බුදුරජාණන් වහන්සේ හෙලයෙක් මයි
ගිජ්ජකූට ය කොහෙද .ඉසිපතන .ඡේතවන.ලුම්බිණිය. මගදය .කුරැරට.අනේපිඬු මාලිගය අගසවුවන් ගෙධාතු ඇයි ඉන්දියාවෙන් ගෙනාවෙ බුදුන්ගෙධාතු ඇයි ඉන්දියාවෙන්. සුද්ධෝදන බිම්බිසාර.අජාසත්ත. බෞද්ධ ශිෂ්ටාචාරය ඉගන..ග..
මී හරකෝ මට පුලූවන්කම ලැබුනොත් උබට අපා යෙ වෙනම කොටසක් වෙන්කරනව නාකි වෙල ඕහොම පච කෙලින්නැතිව යන තැනකට යමක්කරගනින් අනික.අපට බුදුන් ඉපදූන තැපනවැඩක්නෑ දහමයි වැදගත්
ගොං තරක දෙගොල්ලටම
මෙතැන ගොඩක් අය.. බුදුන් ඉන්දියාවේ මයි කියලා හිතාගෙන අදහස් දක්වනවා.. හරි ඉන්දියාවේ ඉදලා ලංකාවට මිහිදු හාමුදුරුවෝ වැඩියේ කෙසේද?. මිහිදු හාමුදුරුවෝ මිහින්තලේදී, තිස්ස රජතුමා ට කතා කලේ මොන බාෂාවෙන්ද? (අදනම් අපි පිට රටකට ගියොත් ඉංග්‍රීසි යෙන් කතා කරන්නේ ) එකත් එකත් දන්නැති එකා අනාතයි )මොකද එතන ලොකු සංවාදයක් ඇතිවෙලා තියෙනවා... ඊටපස්සේ ලංකාවේ මිනිසුන්ට වෙන රටක බාෂාවකින් බණදේශන කලාද? කියලා හොයලා බලන්න... අනිත් එක ධර්මපාල තුමා ඉන්දියාවේ යනකොට ඉන්දියාවේ එකම බෞද්දයෙක්වත් ඉදලා නැනේ... එහෙම වෙන්න පුලුවන්ද?
තිස්සරජු ධර්මාශෝක සෝක..අතර ඉතා කිට්ටු සබදතා තිබුනා. සින්හල කියල බාෂාවකුත් එදානෑ.ඉන්දියාවෙ ආක්‍රමණ නිසා සියල්ල විනාශ උනැ හින්දුන් සීයල්ල අල්ලා ග..ඉන්දියාවෙ ගොස් බලන්න ඕබ හැදේව් එත් අපට දකින්න පුලුවන් දසදහස් ගනන් දේවලින් එකක්වත් කොටසක් පාකිස්තානය .තව ඇෆ්ගනිස්තානයේ. ලාඕෂයෙ .
@@arunadma5296 එතකොට ඔබලාගේ මතය අනුව බුදුරජාණන් වහන්සේ මේ පොඩි දූපතේ ඉපදිලා මේකේ ඉන්න දුපත් වැසියන්ට පමනයි බන කිව්වෙ. බුද්ධ චරිතය කියවල බලන්න පලවන 60 නම ලංකාවේ කියලද පේන්නෙ, එතකොට බූදුරජානන් වහන්සේ කිව්වනේද චරථ භික්ඛ වේ බහුජන හිතාය......කියල එතකොට ලංකාවෙ විතරක් වෙන්න ඇති රවුමෙ යන්න ඇත්තෙ. මෙහෙට වැඩිය බුදුපිළිම සහ විහාරාම තියනවා අද පකිස්තානය ට අයිති කොටසේ.ඒදා ඉන්දියාව, තක්ෂිලාව දන්නවද? අදටත් තියනවා, පකිස්තානය ට අයිති කොටසේ. තවද බුදුරජානන් වහන්සේ ලංකාවෙ නම් මිනන්ඩස් ග්‍රීක රජ සහ ඉන්දියාවේ නාගසේන මහ රහතන් වහන්සේ අතර විද්වත් සංවාදය කවදාවත් ඇතිවෙන්නේ නැහැ. තව ටිකදවසකින් කියයි නාගසේන රහතන් වහන්සේ මෙහෙ කියන සෙල්ලිපිය හම්බුනා කියල, තක්සිලා යාපනේ කයිට්ස් වෙයි. බුදුරජානන් වහන්සේ ඉපදුන තැන ගැන බොරැ කීම බූදුරජානන් වහන්සේට අභූතයෙන් චොදනා කිරීමක්.අපාය ගාමීම තමයි, රට ජාතිය දෙකඩ කරන්න හදන උපාසක පඬියන් වගේ ඉන්න ngo කාරයන්,ට බිලී වෙන එක අද මන්ද බුද්ධික සිංහලයාගේ ගතිය. අපේ පැරනියන්ට මේ ප්‍රශ්න තිබුනේ නැහැ.
ane yako Arahath Mahinda himiyanta irdiyen wadinna puluwan bhahawa loku deyak neme
😂@@filmrecaphindi3207
මෛත්‍රි බුදුහාමුදුරුවොත් ඉපදෙන්නෙ,බුදුවෙන්නෙ,පිරිනිවන් පාන්නෙ ඉන්දියාවෙ
ගෝතම බුදුන්වහන්සේ වැඩසිටි දඹදිව ජන්බුද්වීපය ඉන්දියාවේ කියා සාක්ෂි සාධක සහිතව ඔප්පු කළොත් රුපියල් මිලියන සියයක් අරිය කම්මඨ්ඨාණ සංවිධානයෙන් ලබාගන්න පුළුවන්. නමුත් ලංකාවේ හෝ ඉන්දියාවේ කිසිදු පුරාවිද්‍යාඥයෙක් යූටියුබ් වීඩියෝ කරන අය හෝ ඉන්දියාවේ වන්දනා නඩකරුවන් කිසිවෙකු හෝ පැවිදි ගිහි කවුරුත් හෝ තවමත් ඉදිරිපත් වී නැත.ඒ එය ඔප්පු කරන්න සාක්ෂි සාධක නැති නිසායි.ඔබටත් මිලියන සියයක් ලබාගන්න උත්සාහ කරන්න පුළුවන්.
ලංකාව ,ඉංදියාව යන රටවල් දෙකම එකල සුදු අධිරාජ්‍යවාදී න්ට යටත්ව තිබූ බැවින් සුද්දෝ මේවා ඉන්දියාවත් සමග එකතු වී ප්ලෑන් කරලා මයි වැඩේ දුන්නේ. සුද්දා මෙහේ ප්ලෑන දාගෙන යනකොට බුදුන් ඉන්දියානු වෙක් කියා ඉංදියාවෙන් කනින්හැම් බුදුන් ඉපදුන බුදු උන ස්ථාන ලකුණු කර පෙන්වනවාත් සමගම ලංකාවේ "අනගාරික තුමා " ව ඔහු දැන හෝ නොදැන ඉත්තෙක් බවට පත් කර ගත්තා. මේ නාටකයට සහාය සදහා ඕල්කොට් තුමාවත් ලංකාවට ගෙන්නා ගෙන ලංකාවේ අධ්‍යාපනය දියුණු කිරීමට යැයි බොරු හිතවත් කමක් මවා පා ධර්මපාල තුමාව ෆෝම් කලා උඹලාගේ බුදුන් වැඩහිටිය ඉංදියාවේ එම ස්ථාන රැකගනින් ,ඒවා දැන් හින්දු කෝවිල් බවට හැරී ගෙනයි යන්නේ කියා. තනි මිනිහෙක් උන ධර්මපාල තුමාට පුලුවන් ද ඔච්චර ලොකු ,තම මාතෘ භූමියට ආදරේ කරනා හින්දු ජාතිකයෝ ත් එක්ක හැප්පෙන්න. ඕල්කොට්ලාගේ සහාය නැත්නම් ඉංදියාව ඉඩ දෙයිද තමන්ගේ රටේ කෝවිලක් බෞද්ධයන් සදහා වෙන් කරලා දෙන්න. එකල හින්දු පාලකයින්ට සුද්දෝ කිව්වා අපි උඹලාගේ රටට හොදක් කරන්නයි හදන්නේ ,විදේශීය සංචාරකයන් පැමිණීමෙන් ඉංදියාවට අදායමක් ,ප්‍රසිද්ධියට පත්වීමෙන් වෙන වාසි නිසා ඉංදියාව ධර්ම පාලතුමාට ඉඩ දුන්නා. ඔවැනි " මාස්ට ප්ලෑන් " එකක් නොවෙන්න ඉංදියාව දෙයිද අපේ එක තනි කෙසග සිරුරක් ඇති ධර්මපාල වැන්නෙකුට එහෙට ගිහින් " රගන්න ". මොහොතක් සිතන්න.
👍👍👍👍👍
දැන් සියලුම පිළිගත හැකි සාක්ෂි තියෙන්නේ බුදුන් වහන්සේ භාරතයේ සිටි බව , එහෙම සුද්දා වෙනස් කලානම් ඒකාලේ හිටපු අය දැනගන්න ඕනේ , හැබැයි එහෙම ජනවහරේ වත් නැහැ , සුද්දට කලින් ලියපු පොත් වලත් නැහැ , ලංකාවේ බුදුන් බුදුවුණා කියන අය නොයෙකුත් තැන් පෙන්වනවා , මීවනපලානේ හිමිගේ කට්ටිය හිරිවඩුන්න කියනවා ,ධර්මගවේෂි හිමි නාලන්දා ගෙඩිගේ කියනවා
@@mallicreations1146ඕන තරම් පොත් වල තියෙනවා... මමත් ඔහොම හිතුවේ. අර එක විඩිඕ එකක පෙන්නුවා 1830 පෙර එංගලන්තේ පාසල් පොත් වල බුදු චරිතය කතාව ලංකාවේ බවට තමයි උගන්වලා තියෙන්නේ...
සිදුහත් උපත සිදුව ඇත්තේ මේ හෙළබිම තුළයි .