SeeHela
SeeHela
  • 95
  • 653 862
ලැජ්ජා නැද්ද හාමුදුරුවනේ අරහත් ධජය පාවලා දෙන්න | Kusaladhamma Thero | History of Sri Lanka
ලැජ්ජා නැද්ද හාමුදුරුවනේ අරහත් ධජය පාවලා දෙන්න | Kusaladhamma Thero | History of Sri Lanka | Seehela | Sisira Perera
⭕💠Related video💠⭕
💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html
💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou th-cam.com/video/xikoqypYByc/w-d-xo.html ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou
🙏ආයුබෝවන්, 🙏
සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු. අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි. අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු. වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114 ස්තූතියි
⭕💠K words💠⭕
Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka Thinking positive marketing tool market Mahavamsa #seehela #sisiraperera #srilanka #lanka #champakabandaranayake
⭕💠Social Media💠⭕ --------------------------------------
Facebook - seehela.lk/
TikTok - www.tiktok.com/@seehela?_t=8UxeEZspdti&_r=1
walpola rahula,walpola rahula (author),sri lanka,heritage of the bhikkhu,තොටගමුවේ ශ්‍රී රාහුල හිමි,history of sri lanka,siduhath upatha - සිදුහත් උපත |,massanne vijitha thero kavi bana,walpola rahula himi,sri lankan history,sisira perera,buddhism in sri lanka,buddhism in sri lanka history,early history of sri lanka,buddhist history,සිසිර පෙරේරා,thilak kandegama,all about sri lanka,sri lanka history,balangoda kashyapa,neth fm balumgala
Background music credit Composer: Whitesand (Martynas Lau) Year: 2023 Title: Heroes
มุมมอง: 2 267

วีดีโอ

කූඹින්ට හුජ්ජ බිංදුව ගංගාවක්ලූ | Buddhist History of Sri Lanka | Seehela
มุมมอง 14K12 ชั่วโมงที่ผ่านมา
කූඹින්ට හුජ්ජ බිංදුව ගංගාවක්ල | Buddhist History of Sri Lanka | Seehela ⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou th-cam.com/video/xikoq...
සංස්කෘත පාලි දැනගන්න ඕනෙද බුදු දහම දැනගන්න? Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela
มุมมอง 11K28 วันที่ผ่านมา
සංස්කෘත පාලි දැනගන්න ඕනෙද බුදු දහම දැනගන්න? Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela ⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #for...
බුදු දහමේ සැබෑ විකෘති කරුවො කවුරුන්ද? History of Sri Lankan Buddhism | Sisira Perera | SeeHela
มุมมอง 16Kหลายเดือนก่อน
බුදු දහමේ සැබෑ විකෘති කරුවො කවුරුන්ද? History of Sri Lankan Buddhism | Sisira Perera | SeeHela ⭕💠Related video💠⭕ 💠බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/Tvt_LMWGmfI/w-d-xo.html 💠මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html 💠අපේ ඉ...
ඔබලාටම පැහැදිලි වෙයි ත්‍රිපිටකය අරන් කියවලා බලන්න | History of Sri Lanka | Seehela | Tripitakaya
มุมมอง 13Kหลายเดือนก่อน
⭕💠Related video💠⭕ 💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala th-cam.com/video/UzovyuW7WEI/w-d-xo.html 💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou th-cam.com/video/xikoqypYByc/w-d-xo.html ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කර...
කුසලධම්ම හාමුදුරුවෝ ත්‍රිපිටකය විකෘති කරනවා Kusaladhamma Thero | Tripitaka | Sisira Perera SeeHela
มุมมอง 14Kหลายเดือนก่อน
කුසලධම්ම හාමුදුරුවෝ ත්‍රිපිටකය විකෘති කරනවා Kusaladhamma Thero | Tripitaka | Sisira Perera SeeHela ⭕💠Related video💠⭕ මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera th-cam.com/video/VjLcluj40oU/w-d-xo.html මේ ...
අපි පොත් තුලින් නිවන් දකින්න උත්සාහ ගත්තේ නැත Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela
มุมมอง 13K2 หลายเดือนก่อน
අපි පොත් තුලින් නිවන් දකින්න උත්සාහ ගත්තේ නැත Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela ⭕💠Related video💠⭕ බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/Tvt_LMWGmfI/w-d-xo.html මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ...
ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilankahistory #trending #seehela
มุมมอง 15K2 หลายเดือนก่อน
ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou ⭕💠Related video💠⭕ බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/Tvt_LMWGmfI/w-d-xo.html මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ ...
හිතන්න යමක්..... පූජ්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමි | Walpola sri Rahula thero | SeeHela
มุมมอง 9K3 หลายเดือนก่อน
හිතන්න යමක්..... පූජ්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමි | Walpola sri Rahula thero | SeeHela ⭕💠Related video💠⭕ බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/Tvt_LMWGmfI/w-d-xo.html මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ ඉතිහාසය වල දැම...
ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history
มุมมอง 13K3 หลายเดือนก่อน
ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala 💠Related video💠⭕ බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/Tvt_LMWGmfI/w-d-xo.html මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-c...
ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට නිවන්සුව ලැබේවා | History of Sri Lanka | Seehela
มุมมอง 6K3 หลายเดือนก่อน
⭕⭕ ලැබුවාව සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට නිවන්සුව ලැබේවා | History of Sri Lanka | Seehela #seehela #sisiraperera #balumgala #historyofsrilanka #history
මේ අය හරි දක්ෂයි නැති බිල්ලන් මවන්න | kottmale kumara kassapa | Balangoda Kashyapa | Sisira Perera
มุมมอง 10K3 หลายเดือนก่อน
මේ අය හරි දක්ෂයි නැති බිල්ලන් මවන්න | kottmale kumara kassapa | Balangoda Kashyapa | Sisira Perera ⭕💠Related video💠⭕ බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/Tvt_LMWGmfI/w-d-xo.html මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ ...
සමාජය නොමග යවන එක දැන්වත් නවත්තන්න | Sisira Perera | Balangoda Kashyapa | SeeHela
มุมมอง 30K4 หลายเดือนก่อน
සමාජය නොමග යවන එක දැන්වත් නවත්තන්න | Sisira Perera | Balangoda Kashyapa | SeeHela ⭕💠Related video💠⭕ බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/Tvt_LMWGmfI/w-d-xo.html මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ ඉතිහාසය වල දැම්මා...
නිවන් යන දහමට ධර්ම විකෘතිය කියන්නේ කොහොමද | History of Sri Lanka | Seehela
มุมมอง 27K4 หลายเดือนก่อน
නිවන් යන දහමට ධර්ම විකෘතිය කියන්නේ කොහොමද | History of Sri Lanka | Seehela | Sisira Perera ⭕💠Related video💠⭕ බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/Tvt_LMWGmfI/w-d-xo.html මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela th-cam.com/video/h1NpV03_kjM/w-d-xo.html අපේ ඉතිහාසය ...
අපේ භික්ෂූන් වහන්සේලා උගුලකට හසු වෙලා | History of Sri Lanka | Seehela | M A B Prashantha
มุมมอง 13K4 หลายเดือนก่อน
අපේ භික්ෂූන් වහන්සේලා උගුලකට හසු වෙලා | History of Sri Lanka | Seehela | M A B Prashantha
බුද්ධ කෝලාහලයක් ඇති වෙලා | Siri Ariya Vimukthi Himi | History of Sri Lanka | Seehela
มุมมอง 38K4 หลายเดือนก่อน
බුද්ධ කෝලාහලයක් ඇති වෙලා | Siri Ariya Vimukthi Himi | History of Sri Lanka | Seehela
බුදුන් ලංකාවේ බව තහවුරු වන නානක සාධක ලංකාවෙන් හමු වේ | History of Sri Lanka | Seehela
มุมมอง 24K4 หลายเดือนก่อน
බුදුන් ලංකාවේ බව තහවුරු වන නානක සාධක ලංකාවෙන් හමු වේ | History of Sri Lanka | Seehela
පිකටින් කරලා ථේරවාදය මේ රටේ පිහිටුවන්න බැහැ | Buddhist History of Sri Lanka | Seehela
มุมมอง 27K4 หลายเดือนก่อน
පිකටින් කරලා ථේරවාදය මේ රටේ පිහිටුවන්න බැහැ | Buddhist History of Sri Lanka | Seehela
අපේ සංස්කෘතික හර පද්ධතිය අපිම විනාශ කර ගන්නවා | History of Sri Lanka | Seehela
มุมมอง 16K4 หลายเดือนก่อน
අපේ සංස්කෘතික හර පද්ධතිය අපිම විනාශ කර ගන්නවා | History of Sri Lanka | Seehela
ආටානාටිය සූත්‍රයෙන් ජම්බූද්වීපය මේ රටේ බව සනාථ වේ |Nihal sumanadeera |History of Sri Lanka |Seehela
มุมมอง 27K5 หลายเดือนก่อน
ආටානාටිය සූත්‍රයෙන් ජම්බූද්වීපය මේ රටේ බව සනාථ වේ |Nihal sumanadeera |History of Sri Lanka |Seehela
ශාසනය තියෙන්නේ තමා තුළ | Buddhist History of Sri Lanka | M A B Prashantha | SeeHela
มุมมอง 4.1K5 หลายเดือนก่อน
ශාසනය තියෙන්නේ තමා තුළ | Buddhist History of Sri Lanka | M A B Prashantha | SeeHela
දඹදිව වන්දනා කරන්න අපි මහන්තගෙන් අවසර ගන්න ඕනේ | dabadiwa wandana | nihal sumanadeera | SeeHela
มุมมอง 13K5 หลายเดือนก่อน
දඹදිව වන්දනා කරන්න අපි මහන්තගෙන් අවසර ගන්න ඕනේ | dabadiwa wandana | nihal sumanadeera | SeeHela
හෙළබිමේ සත්‍ය ඉතිහාසය කියවෙන හොඳම පුස්තකය ත්‍රිපිටකය History of Sri Lanka | Seehela
มุมมอง 15K5 หลายเดือนก่อน
හෙළබිමේ සත්‍ය ඉතිහාසය කියවෙන හොඳම පුස්තකය ත්‍රිපිටකය History of Sri Lanka | Seehela
බුදුදහම පර්යේෂණය කරන්න අවශ්‍ය නැහැ |History of Sri Lanka |Sisira Perera |SeeHela
มุมมอง 15K6 หลายเดือนก่อน
බුදුදහම පර්යේෂණය කරන්න අවශ්‍ය නැහැ |History of Sri Lanka |Sisira Perera |SeeHela
ඉන්දියානුවෝ දළදා වහන්සේ ඉල්ලුවොත් අපි මොකද කරන්නේ? Mahayana History of Sri Lanka | Seehela
มุมมอง 9K6 หลายเดือนก่อน
ඉන්දියානුවෝ දළදා වහන්සේ ඉල්ලුවොත් අපි මොකද කරන්නේ? Mahayana History of Sri Lanka | Seehela
බුදු දහම නොදැන බුද්ධ ඉතිහාසය සොයන්න බැහැ | Buddhist History of Sri Lanka | Sisira Perera | SeeHela
มุมมอง 3.7K6 หลายเดือนก่อน
බුදු දහම නොදැන බුද්ධ ඉතිහාසය සොයන්න බැහැ | Buddhist History of Sri Lanka | Sisira Perera | SeeHela
මහායාණ ආගමේ උපත ලංකාවයි | History of Mahayana in Sri Lanka | Sisira Perera | SeeHela
มุมมอง 4.3K7 หลายเดือนก่อน
මහායාණ ආගමේ උපත ලංකාවයි | History of Mahayana in Sri Lanka | Sisira Perera | SeeHela
මහාවංශය කරන්නේ ඉතිහාසය විකෘති කරන එක නෙමෙයි | Truth About Mahavamsa | History of Sri Lanka SeeHela
มุมมอง 5K7 หลายเดือนก่อน
මහාවංශය කරන්නේ ඉතිහාසය විකෘති කරන එක නෙමෙයි | Truth About Mahavamsa | History of Sri Lanka SeeHela
මහායානිකයන් රට ඇතුලට ආගමික න්‍යායක් ගෙනා බව මහාවංශයේ කියවෙනවා | History of Sri Lanka | Seehela
มุมมอง 6K7 หลายเดือนก่อน
මහායානිකයන් රට ඇතුලට ආගමික න්‍යායක් ගෙනා බව මහාවංශයේ කියවෙනවා | History of Sri Lanka | Seehela
ජන්බුද්දීපය මේ රටේ කියන්න ඕනේ තරම් සහිත්‍ය හා පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා | History of Sri Lanka
มุมมอง 6K8 หลายเดือนก่อน
ජන්බුද්දීපය මේ රටේ කියන්න ඕනේ තරම් සහිත්‍ය හා පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා | History of Sri Lanka

ความคิดเห็น

  • @user-po5gh8ii1e
    @user-po5gh8ii1e 26 นาทีที่ผ่านมา

    🙏🙏🙏

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 ชั่วโมงที่ผ่านมา

    අකුසල ධම්මට හිතට ගත්තොත් මේ පාඩම හොදටම ඇති මහන කම අරක්ෂා කරගන්න .හාමුදුරුවනේ දැනුවත් ලොන්ඩරියේ අනුන්ගේ රෙදි සේදුවා ඇති. දැන් වත් නිවන් මග අවබෝධ කරගෙන ඒ මගේ යන්න උත්සාහ කරන්න .ඔබ වහන්සේ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා .....

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ชั่วโมงที่ผ่านมา

    කට වහගෙන හිටු නරිය.

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ชั่วโมงที่ผ่านมา

    දැන් ඔයා රහත් වෙලාද ? අනේ සිසිර !!! 🤮🤮🤮🤮🤮😋

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 ชั่วโมงที่ผ่านมา

    කොටි අරියමග්ගට කඩේ යන සිසිරයගෙ යකඩ කට අදත් ඇරල.තොපි හැම තිස්සෙම කරන්නෙ තොපේ අදහස්වලට විරුද්ධ හාමුදුරුවරුන්ට මඩ ගහන එක.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki ชั่วโมงที่ผ่านมา

      😂😂 pala yanna abiththa

  • @user-bx9vl2ny1z
    @user-bx9vl2ny1z 2 ชั่วโมงที่ผ่านมา

    Maha saropama suthrayahodamaudaharanayak akusala adarma WA hodamaudaharanatak

  • @jagathkumara4369
    @jagathkumara4369 2 ชั่วโมงที่ผ่านมา

    දේවදත්ත වගේ අයටත් පිරිස හිටියනමි සිසිර වගේ බුත කියවන්නන්ට නැතිවෙයිද

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 2 ชั่วโมงที่ผ่านมา

    බොරු ඕවට රැවටෙන්නනේ මිත්‍යා දෘෂ්ටිය පතුරන්න එපා දැන් ඕවා හොය හොය ඉන්නකොට වයස කියද ඉපදිච්ච තැන් බොරු කිය කියා නිරේ යන්නැතුව නහින දෙහින කාලෙ පිනක් දහමක් කරගෙන හිස් බස් නොදවා සත්‍ය වැටහේවා

  • @sashika3557
    @sashika3557 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏💐💐💐

  • @user-wf7xm1sz4e
    @user-wf7xm1sz4e 3 ชั่วโมงที่ผ่านมา

    කුසල ධර්ම හාමුදුරු වේ මේ තියෙන ක්‍රමය යටතේ මහත වූ හාමහාමුදුරුවෝ කෙනෙක් එයාට ඕන දැන් තියෙන ක්‍රමය පවත්වා ගතයක්ටයි එයට විරුද්ධ වන්නන්ට පහර ගහනව ව් ස්වාමින් වහන්සේට මේ තියෙන ක්‍රමය හොදයි ඒකයි කෑ ගහන්නේ බුදු බන බෛද්ධ ධර්මය ඒ ගොල්ලන්ලන්ට අදාල නැ ඒ ගොල්ලන්ට ඕන වදින මිනිසුනුයි කියන බනට සාද කියන ගොන් හැත්තයි විතරයි

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 3 ชั่วโมงที่ผ่านมา

    අහෝ අකුසල ධම්ම😂😂😂

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 ชั่วโมงที่ผ่านมา

    මහන වුනා නම් නිවන අරමුන විය යුතුයිනැති නම් සිවිර පසෙක ලා සමාජ වැඩට බහින්න

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි සිතට මහත්තයා අපි හෙළ බෞද්ධයෝ

  • @user-xx9rk6wj5k
    @user-xx9rk6wj5k 4 ชั่วโมงที่ผ่านมา

    Kassapayata kaday yana meeharak gana apita wadak naha arahatunwahansagay nirmala dahama ahannay buddimath pirisak oya kahakadayan dannay niwaradi silwatunta ninda karanna daramaya danna magulak naha matitumani may ratata hena gahala tiyennay oya kahakadayan nisa

  • @KosalaUpendra
    @KosalaUpendra 4 ชั่วโมงที่ผ่านมา

    මොකක්ද මේ සිසිර මහත්තයා ඕගොල්ලෝ කරන මේ වැඩේ. ඕගොල්ලෝ මේ බෞද්ධයන්ට නිගහන්නේ ඔයා අමතක කරන්න එපා මෙතුවක් කාලයක් මේ උතුම් බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා නිසා . නූතන භික්ෂූන් වහන්සේලා ගැන අපට යම් ගැටළු තියෙනවා. ඒක වෙනම කතාවක් ඒ සියලු හාමුදුරුවරු රහත් වෙලාවත් මාර්ග ඵල ලබල වත් නෑනේ. මොකද ඒගොල්ලෝ මේ අපි වගේ ගිහියෝ වෙලා ඉන්නේ නැතුව ගිහිකම කැප කරලා මහණ වෙලා තියෙනවා. ඒ මහණ වීම තුළ තමයි මේ බුදු දහමක් ඇහෙන්නේ නැත්නම් මේ බුදු දහම මෙච්චර කල් ඇහුනෙ කොහොමද මොකද ඔයාල කියන විදිහට මේ නිර්මල බුදු දහම මතු කරේ මීපලානේ ස්වාමීන් වහන්සේ කියනවා නම් ඒක බොහොම වැරදියිනේ. මොකද මේ බුදු දහම මෙච්චර කාලයක් සැඟවිලා වැලලිලා තිබුනේ නැනෙ. බුදු දහම මෙතුවක්කල් ඇසුනා ඔබ රේණුකානේ ස්වාමීන් වහන්සේගේ හෝ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ හෝ යම්කිසි පොතක් කියවලා තිබෙනවාද මොකද ඒ කියන පොත්වලත් බොරුද සඳහන් වෙලා තියෙන්නේ තව ඕනතරම් ගරු ස්වාමීන් වහන්සේලා මේ උතුම් දහම පිළිබඳ දේශනා කරලා තියෙනවා සඳහන් කරලා තියෙනවා. සෝම හාමුදුරුවෝ මෑත කාලීනව මේ බුදු දහමට කොතරම් තරම් සේවයක් කළාද. බුදුරජාණන් වහන්සේ මේ උතුම් දහම ලෝකෝත්තර හා ලෞකික වශයෙන් ෙදයාරයකට දේශනා කළේ උන්වහන්සේ දන්නවා හැමෝටම ඔය කියන තරම් ඉක්මනට මාර්ගඵල අවබෝධ කරගන්න බැරි විත්තිය. නමුත් ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන් ඕනම බෞද්ධයකුට. මේ ප්‍රශ්නය මුලින්ම ඇති කරේ ඔබලා. මොකද සම්මතයේ භික්ෂූන් වහන්සේලා යයි කියමින් මේ නිර්මල බුදු දහමට සුවිශාල මෙහෙවරක් කරපු උතුම් භික්ෂූන් වහන්සේලාට ගරහමින් අපහාස කරමින් ඔබලා ගාව විතරයි ධර්මය තියෙන්නේ. වෙන කොහෙවත් නැ කියා හීනමානයක් උපදවා ගත්ත නිසයි මේ ප්‍රශ්නය ඇති වුණේ. දැන්වත් ඔබ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස කරන ගරහන වැඩේ නවත්තන්න . මොකද ඇත්තටම මම බෞද්ධයකු වශයෙන් ධර්මානුකූලව ජීවත්වෙන්න උත්සාහ දරන අයෙක්. මම ඕනම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් මට පුළුවන් වෙලාවක අහනවා. මම කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරනවා වැරැද්දක් නොකර. මාර්ගඵල ලබන්න බැරිවුණාට එසේ ජීවත්වෙන සුවිශාල පිරිසක් අද මේ අපේ රටේ ජීවත් වෙනවා. මොකද මේ රට ලෝකයේ වෙන කොහෙවත් නැති තරම් උතුම් මනුස්සකම ගුණධර්ම වලින් පිරී පවතින්නේ මේ මෙතුවක්කල් බුදු දහමක් තිබුණ හින්දා පන්සල ඇසුරු කරපු හින්දා කියන එක කවදාවත් අමතක කරන්න එපා

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 5 ชั่วโมงที่ผ่านมา

    Suwapath weva 🙏

  • @narthscienceacademy7029
    @narthscienceacademy7029 5 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමන්ගේ පැහැදිලිත් කිරීම් තේරුම් ගන්න තරම් මානසිකත්වයක් උන්වහන්සේට නැහැ .බඩගෝස්තරය රැක ගන්න කොහොමහරි උත්සාහ ගන්නවා බව පේනවා. සිසිර මහත්‍තොයෝ ඔබතුමාට නිදුක් නිරෝග සුව අත්වේවා 🙏🙏🙏 🎉

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 5 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවනේ .... ..අපේ නිවන වහන්න සොබා දහම ඔබට ඉඩ තියන්නේ නෑ...එය වටහා ගෙන නිබ්බාන සුවයෙන් සුවපත්වීමට අවශ්‍ය හේතු සකස් කරගෙන තව තවත් කෙනෙකුට එය කියාදී සත්වයා දුකින් මුදවා ගැනීමට කල්යාන මිතුරෙක් වන්න..

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 5 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා රටේ මිනිසුන් වෙනුවෙන් මේ කරන නිවැරදි කිරීම් අති විශිශ්ටයි...අපට බුදු දහම ඕනේ නිවන් මග පසක් කර ගැනීමට ...ස්‍රි ලාන්කීය භික්ෂුන් කරන දේ කරන්න නොවේ..

  • @nilminihewa1106
    @nilminihewa1106 5 ชั่วโมงที่ผ่านมา

    සිසිර මහත්තයා වගේ කශේරුකාවක් තියෙන බෞද්ධ අය 5 උන්නානම් ඇති මේ චීවරධාරීන් ට එරෙහිව ඉදිරියට එන්න සිවුරු දාල දුවන්න කියලා දෙන්න ඕනෑ මෙයාලා හිතාන ඉන්නේ සිවුරක් දාගෙන උන්නු පලියට ගිහියෝ එයාල ට ඕනෑ විදිහට නටන්න ඕනෑ , එයාල තමයි ලොක්කො කියලා . හැබැයි සිසිර මහත්තයලා එලියට ආවායින් තමයි මේ අයට එයාලගේ තරම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ .

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 ชั่วโมงที่ผ่านมา

      ඉන්දියාවට පන්නන්න ඕන දායකයින් එක්ක😂

  • @nilminihewa1106
    @nilminihewa1106 5 ชั่วโมงที่ผ่านมา

    අකුසල අධර්ම දන්නේ නැහැ සුමේද තාපස කියන්නේ භික්ෂූන් කෙනෙක් නෙවෙයි කියලා .තාපසයින් වෙනයි භික්ෂූන් වෙනයි.

  • @nilminihewa1106
    @nilminihewa1106 6 ชั่วโมงที่ผ่านมา

    *උභය විහාරාධිපති *සංඝනායක *මහානායක *විහාරාධීශ්වර *ශාශන ශෝභන *ත්‍රිපිටකය වාගීශ්වරාචාර්‍ය *රාජකීය පණ්ඩිත *විනය විශාරද *විනයාචාර්‍ය *වංශාලංකාර *වංශාලංකාරධජ *ත්‍රිපිටක වාගීශ්වර *රාජගුරු *පරියප්ප විශාරද *ත්‍රිපිටක ධර්ම චක්‍රවර්තී *ස්ථවිරවංශාලංකාර *ශාශන කීර්ති ශ්‍රී *අග්ගමහා පණ්ඩිත අති ගෞරවාචාර්‍ය *අධිකරණ සංඝනායක මේ මුකුත්ම නැති උන්වහන්සේ තථාගත.

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏.. 💐

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893 8 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා හරියට හරි.

  • @palithalahandapura2963
    @palithalahandapura2963 8 ชั่วโมงที่ผ่านมา

    අකුසල ධම්මයාට සිවුර අතහරින්න කිව්වනම් හරි

  • @sameeraweerakoon509
    @sameeraweerakoon509 11 ชั่วโมงที่ผ่านมา

    ඒක තමයි. මේ හෙළබිමේදී තමයි ජේසුස් වහන්සේත්, වැඩ සිටිලා තියෙන්නේ. එක පියතුමෙක් කිව්වේ.

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 11 ชั่วโมงที่ผ่านมา

    කතාව සම්පූර්ණ සත්‍යයයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා 🙏❤

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 12 ชั่วโมงที่ผ่านมา

    මහත්තයා අර කුමාර කස්සප කියන හොරාත් ඔය කියන කල්ලියේ පලමු පුරුකක්..ඔවුන්ට ඕනේ මේ සත්‍ය දහම විනාශ කරන්න.නුදුරෙදිම ඔවුන්ධ පල විපාක උරුම වෙයි. ඔබතුමා සුවපත්වේවා.

  • @sanathgoonetilleke3377
    @sanathgoonetilleke3377 13 ชั่วโมงที่ผ่านมา

    සිවුරක් දැරුවාට සිරි දහම දැක නැති බව පැහැදිලියි කලණ දහම අසා නිවනින් සුවපත් ෙවිවා !

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 15 ชั่วโมงที่ผ่านมา

    th-cam.com/video/KPqu2pJANF8/w-d-xo.htmlsi=SQHRdvDCvAI7tpUT බණ නම් නිබොරුය මුනිවරයින් ගේ

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 15 ชั่วโมงที่ผ่านมา

    වර්ථමාන යේ බුදු දහම ලෙස පවතින්නේ හින්දු බමුණු දහමෙහි ඇති වැදුම් පිදුම් ,ඇදහිලි ,බුදු දහම ලෙස ගෙන ගෝතම සිද්ධාර්ථ බුදුන් වහන්සේ ගේ ශ්‍රේෂ්ඨ දර්ශනය පාපිස්ස යට දමා ප්‍රාථමික සැදැහැවතුන් ව නොමග යවමින් මුදල් ආධාර උපකාර ලබා ගැනීමේ චේතනාවෙන් සාසනය අදායම් මාර්ගය ක් ලැබෙන වියාපාරයක් කොට ඇත්තේ ය. සම්බුදු සසුන අද රාජ්‍ය පාලනයේ පැවැත්ම වෙනුවෙන් හා වියාපාරයක් ලෙස පැවැත්ම වෙනුවෙන් අවභාවිතා වී අවසාන යි. බුදුන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්ම යේ අනාගත පැවැත්ම වෙනුවෙන් නොවේ අද වර්ථමාන යේ බහුතරයක් ස්වාමීන්වහන්සේලා පෙනී සිටින්නේ , ජෛන නිගන්ඨනාත ගේ මතවාද සමාජ ගත කිරීමේ ඕනෑකමෙනුය. කර්ම සෙට් එක එයට කදිම උදාහරණයක් .ඒ අය අයත් වන්නේ ගම්පහ මහානාම ලා ගේ කුලකයටයි. මහානාම කලේත් සුමදුර ධර්ම දේශනා මගින් එකවුන්ට් පුරෝගන්න එකනේ.

  • @user-vu2mv3lf8z
    @user-vu2mv3lf8z 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @dhananjayadissanayake3135
    @dhananjayadissanayake3135 17 ชั่วโมงที่ผ่านมา

    පරියාප්තිය තියා ඔය man කියන්නේ කරන්නේ මොනවද කියලා වත් දන්නේ නෑ 🤣🤣🤣🤣🤣 නියම ශ්‍රමන වේශ දාරියෝ 😁😁😁😁 සාසනේ කනවා 😫😫😫😫

  • @edmunddek6214
    @edmunddek6214 17 ชั่วโมงที่ผ่านมา

    මෙවැනි බුදු දහමටවඩා ලාංකීය භික්ෂුව ලෙස අළුත් කථාවක තේරම බුදුන් වහන⁣්සේගේ ධර්මයෙන් ඈත්ව ඇති බවයි.ඉඳින සිවුරුහැර පලයව් කීමට සිදුවේ .බෝධිසත්ත්ව සංකල්පය යනු පැහැදිලි මහායානයයි.

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 17 ชั่วโมงที่ผ่านมา

    සිසිරි මහත්මය ඔබතුමාගේ උත්සාහයට මගේ හද පිරිස්තුතිය තෙරුවන් සරණයි

  • @nisalaarana7033
    @nisalaarana7033 17 ชั่วโมงที่ผ่านมา

    මේකෙ ඉන්න comment කරන අය මීවන සෙට් එකේ.තොපි කොච්චර නැටුවත්,,,තොපේ ලොක්ක දේවදත්තගෙ අත වැසියෙක්.මීහරක්ට තේරෙන්නෙම නැහැ.

  • @user-ud7is5mr9s
    @user-ud7is5mr9s 17 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා සුවපත්වේවා!!

  • @user-xn1ed4eb3f
    @user-xn1ed4eb3f 17 ชั่วโมงที่ผ่านมา

    ැපේ පින්වත් කුසල ධම්ම ස්වාමින් වහන්සේට බනින අයයි වැදි බන කියන කාලකන්නි ටිකටයි ලඟදිම අපායක් මිහිපිට මැවෙනවා එකාන්තය් අපි ඔය සිහෙල කිටන කුනු චැනල් බලන්නෙ නැ

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 18 ชั่วโมงที่ผ่านมา

    සිසිර මහත්මයා බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලවත් දන්නැති අය තමයි බුද්ධ ශාසනය රකින්න කියලා දඟලන අසෘතවත් පෘතග්ජන කෑ මොර දෙන අසෘතවත් පෘථග්ජන සිවුරු දරන හෝ ගිහි අය.

  • @muthubanda1626
    @muthubanda1626 18 ชั่วโมงที่ผ่านมา

    ගරු ස්වාමීන් වහන්ස, ධර්මය අවබෝධ කරගෙන දේශනා කරන්න.ඔබ බුදුන් කීවදේ පැත්තකින් තියමුකෝ කියන්න එපා.එහෙමනම් සිවුරත් පැත්තකින් තියලා කතා කරන්න.

  • @SarathWeerasinghe-zc4en
    @SarathWeerasinghe-zc4en 18 ชั่วโมงที่ผ่านมา

    මෙම අය නියත මිත්‍යා දෘෂ්ටියක් ගත් අය හදන්න බැහැ අර ළගදි මැරුන හාදය වගෙ

  • @hemalathaperera5953
    @hemalathaperera5953 18 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාගේ මේ හෙල යුග මෙහෙවර අති ශ්‍රේෂ්ඨයි ප්‍රශංසනීයයි සුවපත් වේවා

  • @Helaithihasaya
    @Helaithihasaya 18 ชั่วโมงที่ผ่านมา

    කුසල දම්ම කියන එක උ මොකෙක්ද උ දන්න දර්මයක් නැ අපි උ කියන ඒවා පිලි ගන්න ගොන්නු නොවේ. සිසිර මහත්තයෝ ඔබ තුමාගේ කතාව ඇත්ත

    • @KosalaUpendra
      @KosalaUpendra 4 ชั่วโมงที่ผ่านมา

      මොකක්ද මේ සිසිර මහත්තයා ඕගොල්ලෝ කරන මේ වැඩේ. ඕගොල්ලෝ මේ බෞද්ධයන්ට නිගහන්නේ ඔයා අමතක කරන්න එපා මෙතුවක් කාලයක් මේ උතුම් බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා නිසා . නූතන භික්ෂූන් වහන්සේලා ගැන අපට යම් ගැටළු තියෙනවා. ඒක වෙනම කතාවක් ඒ සියලු හාමුදුරුවරු රහත් වෙලාවත් මාර්ග ඵල ලබල වත් නෑනේ. මොකද ඒගොල්ලෝ මේ අපි වගේ ගිහියෝ වෙලා ඉන්නේ නැතුව ගිහිකම කැප කරලා මහණ වෙලා තියෙනවා. ඒ මහණ වීම තුළ තමයි මේ බුදු දහමක් ඇහෙන්නේ නැත්නම් මේ බුදු දහම මෙච්චර කල් ඇහුනෙ කොහොමද මොකද ඔයාල කියන විදිහට මේ නිර්මල බුදු දහම මතු කරේ මීපලානේ ස්වාමීන් වහන්සේ කියනවා නම් ඒක බොහොම වැරදියිනේ. මොකද මේ බුදු දහම මෙච්චර කාලයක් සැඟවිලා වැලලිලා තිබුනේ නැනෙ. බුදු දහම මෙතුවක්කල් ඇසුනා ඔබ රේණුකානේ ස්වාමීන් වහන්සේගේ හෝ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ හෝ යම්කිසි පොතක් කියවලා තිබෙනවාද මොකද ඒ කියන පොත්වලත් බොරුද සඳහන් වෙලා තියෙන්නේ තව ඕනතරම් ගරු ස්වාමීන් වහන්සේලා මේ උතුම් දහම පිළිබඳ දේශනා කරලා තියෙනවා සඳහන් කරලා තියෙනවා. සෝම හාමුදුරුවෝ මෑත කාලීනව මේ බුදු දහමට කොතරම් තරම් සේවයක් කළාද. බුදුරජාණන් වහන්සේ මේ උතුම් දහම ලෝකෝත්තර හා ලෞකික වශයෙන් ෙදයාරයකට දේශනා කළේ උන්වහන්සේ දන්නවා හැමෝටම ඔය කියන තරම් ඉක්මනට මාර්ගඵල අවබෝධ කරගන්න බැරි විත්තිය. නමුත් ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන් ඕනම බෞද්ධයකුට. මේ ප්‍රශ්නය මුලින්ම ඇති කරේ ඔබලා. මොකද සම්මතයේ භික්ෂූන් වහන්සේලා යයි කියමින් මේ නිර්මල බුදු දහමට සුවිශාල මෙහෙවරක් කරපු උතුම් භික්ෂූන් වහන්සේලාට ගරහමින් අපහාස කරමින් ඔබලා ගාව විතරයි ධර්මය තියෙන්නේ. වෙන කොහෙවත් නැ කියා හීනමානයක් උපදවා ගත්ත නිසයි මේ ප්‍රශ්නය ඇති වුණේ. දැන්වත් ඔබ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස කරන ගරහන වැඩේ නවත්තන්න . මොකද ඇත්තටම මම බෞද්ධයකු වශයෙන් ධර්මානුකූලව ජීවත්වෙන්න උත්සාහ දරන අයෙක්. මම ඕනම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් මට පුළුවන් වෙලාවක අහනවා. මම කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරනවා වැරැද්දක් නොකර. මාර්ගඵල ලබන්න බැරිවුණාට එසේ ජීවත්වෙන සුවිශාල පිරිසක් අද මේ අපේ රටේ ජීවත් වෙනවා. මොකද මේ රට ලෝකයේ වෙන කොහෙවත් නැති තරම් උතුම් මනුස්සකම ගුණධර්ම වලින් පිරී පවතින්නේ මේ මෙතුවක්කල් බුදු දහමක් තිබුණ හින්දා පන්සල ඇසුරු කරපු හින්දා කියන එක කවදාවත් අමතක කරන්න එපා

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 18 ชั่วโมงที่ผ่านมา

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @sanjaykankanamge5094
    @sanjaykankanamge5094 19 ชั่วโมงที่ผ่านมา

    Obatumage pahadilikeerima ehta kalochithai, 🙏🙏🙏💐💐💐

  • @ksw2700
    @ksw2700 19 ชั่วโมงที่ผ่านมา

    සිසිර මහත්තයෝ බඩගින්නට මහනවුන ගලගම කසල ධම්මය දන්නෙ නෑ, ලෝකේ එතෙක් මෙතෙක් හිටිය ශ්‍රේෂ්ඨ මනෝ විද්‍යාඥ්ඥයා බුදුන් වහන්සේ බව.

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 15 ชั่วโมงที่ผ่านมา

      @@ksw2700 අමෙරිකන් කොන්තරත්තුවක් ඉටු කරන තනීයෙන් තමන්ම සිවුරක් කරේ දමාගෙන ඉන්න පච අරිහතා බුදුහීමී ගැන මෙලොව දෙයක් දන්නෙ නෑ ?

    • @ksw2700
      @ksw2700 10 ชั่วโมงที่ผ่านมา

      @@NishanthaSenevirathna-nz5of අනේ කාලකන්නියා තෝ දන්න දේ. තොපි ඉන්දියාවට ආ වඩන උන්.

  • @ksw2700
    @ksw2700 19 ชั่วโมงที่ผ่านมา

    සිසිර මහත්තයෝ, සිවුරු දාගත්ත අයට දෙන උපාධි දෙන්නේ ලැජ්ජා නහරෙ කපල. කසල ධම්ම හාමුදුරුවන්ටත් ඒ උපාධියමයි.

  • @AnuraRathnayake-rk7pe
    @AnuraRathnayake-rk7pe 19 ชั่วโมงที่ผ่านมา

    Sisira mahathmaya oba thumata kaika nirogi suva adittana karami

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp 19 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි මහත්මා කාලීන අවශ්‍යතාවයක්

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 19 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමන්ට බොහොම ස්තුතියි බොහොම පින් සත්‍ය ජය ගනී