සමාජය නොමග යවන එක දැන්වත් නවත්තන්න | Sisira Perera | Balangoda Kashyapa | SeeHela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • සමාජය නොමග යවන එක දැන්වත් නවත්තන්න | Sisira Perera | Balangoda Kashyapa | SeeHela
    ⭕💠Related video💠⭕
    බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • බුදු හාමුදුරුවෝ බුද්ධි...
    මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ රටේ සියලු භික්ෂූන් ...
    අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera
    • අපේ ඉතිහාසය වල දැම්මා ...
    මේ විදිහට System Change කරමු | How to change system in Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ විදිහට System Chang...
    බුද්ධ දේශනාව විද්‍යාවක් හෝ දර්ශනයක් නොවේ | History of Sri Lanka | Seehela
    • බුද්ධ දේශනාව විද්‍යාවක...
    🙏ආයුබෝවන්, 🙏
    සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
    අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
    අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
    වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114
    ස්තූතියි
    ⭕💠K words💠⭕
    Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka
    positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela
    සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama
    sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka
    Thinking positive marketing tool market Mahavamsa
    #seehela #sisiraperera #srilanka #lanka #champakabandaranayake
    ⭕💠Social Media💠⭕
    --------------------------------------
    Facebook - / seehela.lk
    TikTok - www.tiktok.com...

ความคิดเห็น • 550

  • @sirilee139
    @sirilee139 6 หลายเดือนก่อน +47

    සත්‍ය ජය ගන්න වා නියතයි . ඔබ තුමන්ලා ගාව තියන නිවීම, ඉන්ද්‍රිය සංවරය , සහ වචන ගලපා ගන්නා
    සීලාචාර බවවත් ඒ හාමුදුරුවරැ තුල නැත .මෙය ඉතාම හොද වැඩසටහන
    ක් ය . ඔබතුමන්ලාට බොහොම ස්තුතිය. යහපතක්ම වේවා .සුවපත් වේවා .

  • @nishshankabandara3157
    @nishshankabandara3157 6 หลายเดือนก่อน +11

    මෙතුමා මේ වැඩ සටහනට ගෙන්වා ඇත්ත හෙලිකල අපේ මහත්තයාට ඇතුලු සියලුම දෙනාට ⁣ගොඩා පින් ...නින්දා අපහාස කරන අයද නිර්මල දහම අවබොා්ධ වේවා කියලා අධිශ්ඨාන කරනවාා

  • @justinwarshamana230
    @justinwarshamana230 6 หลายเดือนก่อน +34

    අපේ සම්මත ස්වාමීන් වහන්සේලාට මේ උතුම් සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්නටහැකිවේවා උන් වහන්සේලාගේ මේ ද්වේශ සහගත සිත් නිවේවා !ගිහි ඇත්තන් අද බොහෝ සෙයින් නිවිලා.මේ සාකච්ඡා වන් අහන්න.සිත්.සුවපත් කරගන්න.සුවපත් වේවා

  • @priyanthakumara3
    @priyanthakumara3 6 หลายเดือนก่อน +17

    සිසිර මහත්තයාට බොහොම ස්තුතියි ඔබතුමාගේ මේ කැපකිරීම් හෙළබිමට මහත් අස්වැසිල්ලක👍

  • @carmenperera152
    @carmenperera152 6 หลายเดือนก่อน +21

    හරිම සතුටක් දැනෙනවා සිසිර මහතා.සිරිසද්ධර්මය සියළු දෙනාමටම අවබෝධ වෙවා.

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      මෙවටද සද්දර්මය කියන්නෙ😂😂 ඇරියත් මග😂😂

  • @maleeekanayake5548
    @maleeekanayake5548 6 หลายเดือนก่อน +37

    ,උතුම් සිරිසද්ධර්මය අසන්නට හැමෝටම ලැබේවා 🙏🙏🙏 උතුම් අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      ඇරියතුන් ඔබටත් ඇරියත් පටිටම දුන්නෙහිද පින්වතිය😂😢😢😮

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      ලිංග විපර්යාසය වූ පසුද පින්වතිය ඇරියතුන් අනාගාමී පට්ටම දෙන්නේ😂😂 අනේ සාාාාදු

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 6 หลายเดือนก่อน +1

      Adugane pansil vath neethi mevanapalana Arihath venne ho. Nivan dakinne. Kohomada?

  • @MallikaBalasooriya
    @MallikaBalasooriya 6 หลายเดือนก่อน +24

    සුවපත්වේවා කාරියවසම් මහත්තය ඔබතුමා අපේ අරහතුන්වහන්සේ ලගින් හිටිය බොහෝ ස්‍රාවකය පිරිසෙන් අපි ලගින්ම ඒ වගේම උන්වහන්සේ දේශනා කරන සිරි සද්ධර්මය ඇසීමට අපිව යොමුකල අපටමග පෙන්නුව සත්පුරුෂ මනුෂ්‍ය ය ඔබයි
    වසර 8කට ආසන්න කාලයක සිට
    අපි කලයුතු කලහැකි සියලු යුතුකම් වගකීම් ඉටුකරමින් ස0සාර නය ගනු දෙනු පියවමින් උන්වහන්සේ දේශනා කල උතුම් නිබ්බාන මග හි හැසිරෙමින් වර්තමාන මොහොතේ දී නිවන් සුවය අත්විදිමින් අත්දකිමින් සිටිමි සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත්වේවා

    • @rammunisiripalarathnasiri6325
      @rammunisiripalarathnasiri6325 6 หลายเดือนก่อน +2

      කාරියවසම් මහත්මයාණෙනි ඔබතුමා ඇතුළු සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයට පත්වීමට වාසනාව උදාකර ගනිත්වා !!!

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 6 หลายเดือนก่อน +1

      මේ අර යද්දෙහි වත්තෙ කඩිප්පු කාරියැ..

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      ආයෙ දැන් සිරිසේන pvt .ltd එකේ අනාගාමී පට්ටම ගන්න හැකි වේවා....😂😂😂සාදු සාාාාදු සං සාාාදු. 💵💵💵

  • @kusalthilinasamaraweera3735
    @kusalthilinasamaraweera3735 6 หลายเดือนก่อน +27

    සුවපත් වේවා🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 6 หลายเดือนก่อน +28

    දීර්ඝායුෂ ලැබේවා 🙏❤️

  • @lalanaekanayake248
    @lalanaekanayake248 6 หลายเดือนก่อน +64

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්භාන සුවයෙන් සුවපත්වේවා .🙏🙏🙏

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน

      වෙයි කල් යයි

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      පරම නිබ්බාන pvt.ltd😂😂 අැරියත්ම වේවා😂

  • @ranjanimanike8285
    @ranjanimanike8285 6 หลายเดือนก่อน +9

    සත්තයය වු සත් ධර්මය තව තවත් සියල්ලටම අවබෝධයෙ සිත් සුවපත් වේවායි අධිෂ්ඨාන කරමු සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤

  • @maleeekanayake5548
    @maleeekanayake5548 6 หลายเดือนก่อน +60

    උතුම් අරියමග යන දැහැමි මීනිසුන් දැකීම ත් වාසනාව ක්.👌👌🙏🙏🙏🙏🙏

    • @amalrohitha5028
      @amalrohitha5028 6 หลายเดือนก่อน +2

      අරියමග්ග කියන්නෙ නෝර්වේට පැනල ආපු හොර චීවරදාරියෙක්නෙ

    • @lakshan-ke8kh
      @lakshan-ke8kh 6 หลายเดือนก่อน

      අනිවාර්න් මිස්.තෙරුවන් සරණයි

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน +1

      ඔයා ගේ කිහිල්ලේ මයිලුත් බෑවද...

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      සංසං ගාල ඇරියතුන් ඇරල වගේ .😂😂 ලිංග විපර්යාසෙත් ඇත්ත බව පෙන්නලම දීල..

  • @ranjithsenarathne
    @ranjithsenarathne 6 หลายเดือนก่อน +16

    දීර්ගායුස ලැබේවා සුවපත්වේවා වේවා යි අදිට්ටාන කරමි 🙏සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුවපත්වේවා

  • @spk6299
    @spk6299 6 หลายเดือนก่อน +51

    සියලුදෙනාගෙම සිත් සුවපත් වේවා 🙏

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 6 หลายเดือนก่อน +5

      සත්‍යය නම් සත්‍ය මේක.තමයි

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน +1

      ගොං ශාන්තිනී ඔයාගෙත් කිහිල්ලේ මයිල් ගෑවාද 😂

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน

      ​@@asokaprincyalagiyawadu368තක පුමයි

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      නෑ සං සං ගාල ඇදක් කඩල😂

  • @DeshaniEdirisinghe-q8z
    @DeshaniEdirisinghe-q8z 6 หลายเดือนก่อน +23

    මේ ධර්මය බුදුන් වහන්සේගේ හරිම නිවැරදිම ධර්මයයි

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      මෙතන කොහෙද බන කියන්නෙ. මෙතන මඩ හෝදනව ගොනෝ. 😂 😂

  • @ramani4012
    @ramani4012 6 หลายเดือนก่อน +66

    හරියටම හරි ඔබ තුමල්ලා උත්තර දෙන්න ඕන විදිහ නිවැරදිවම තෝරාගෙන තියෙනවා.සත්‍ය ජය ගනිත්වා!🙏🙏🙏

    • @ajaramagga3704
      @ajaramagga3704 6 หลายเดือนก่อน

      යමෙක් නැවත නූපදින්න බණ කියයිද ඒ සියල්ලෝම දුක හමුවේ අසරණ වුන, දුකට උත්තර නැති, ඒ නිසා ජීවත් වීමට අකමැති, ජීවත් වන එකට උත්තර සොයන පරාජය බාර ගත් දුක හමුවේ අන්ත අසරණ වූවෙකි.
      ඔහුන් දුකට උත්තර නැති නිසා ජීවිතයෙන් පලායන්න උස්සාහ කරන අන්න පරාජිතයෝමය.👌
      යමෙක් නැවත නූපදින්න බණ කියයිද ඒ සියල්ලෝම පවතින දුකට පිළිතුරක් නැති, ඒ මත අසරණ වුන ජීවිත ගත කරණ අයමය. ඔහුන් බණ අහන අයට තමන්ටත් ප්‍රායෝගික නැති නැවත නූපදින ආකාරයක් ගැන හීන පෙන්වන්නා්ය. හේතුව ඒ කිසිවෙක් නැවත නූපදින බව මැරිල බලලම තහවුරු කරගෙන නැති හීන ලෝකවල ජීවත්වන අදමයින්ය. 👈
      ඔහුන් අනාගතයේ ඇති වේයයි සිතන (නැවත ඉපදීමෙන් ඇතිවෙන දුකට) දැනට නොපවතින දුකකට පිළිතුරු හොයන, කියන අන්ධයෝමය.
      🔥වැඩිදුර දැනගන්න නොඇසුනු ධර්සය යූ ටියුබ් නාලිකාව අහන්න.

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน

      ගොං රමණි 😂

  • @leezakrisha5415
    @leezakrisha5415 6 หลายเดือนก่อน +60

    මමත් පුළුවන් තරම් මෙම ධර්ම මාර්ගයට මිනිසුන් යොමු කරා. Kauru කොහොම දැඟලුවොත් පින් ඇත්තෝ මෙම ධර්ම මාර්ගයේ යනු ඇත. හැමට සුවපත් වේවා 🙏🙏🙏🙏

    • @ShyamaleePerera-i6z
      @ShyamaleePerera-i6z 6 หลายเดือนก่อน +1

      ඕ ඕ යොමු කරපං කෝමත් සැට් එකම දැන්ම සෙට් වෙන එක හොඳා මැරිල යන්නෙ එකම අපායට නෙ.😂 තව

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 6 หลายเดือนก่อน

      @@ShyamaleePerera-i6zසුවපත් වෙිවා🙏🏻💐

    • @uyanwatthadissanayake7625
      @uyanwatthadissanayake7625 6 หลายเดือนก่อน

      සබ්බ දානං ධම්ම දානං ජිනාති.ආගමෙි බහ නාහා දහමේ භව නසන බණ අහන්න

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน +1

      ඔව් අපායට යනකොට පිරිස් බලය තියෙන්නෝන

    • @noymanoj
      @noymanoj 6 หลายเดือนก่อน

      @@ShyamaleePerera-i6zමොඩයෙක් වගෙ මෙතන හැසිරෙන්නෙපා ඇත්ත නැත්ත හොයපන්. ඉපදුන රටට ගරහන්නෙපා එවා ඇත්තද හොයන්න

  • @mahindapalarathnayake7808
    @mahindapalarathnayake7808 6 หลายเดือนก่อน +56

    බුදුන් වහන්සේ ටත් ඔය වගේම අපවාද තිබුනා ඒක තේරුම් ගත්තාම ඉවරයි

  • @amilagayan5287
    @amilagayan5287 6 หลายเดือนก่อน +19

    හරිම නිවිච්ච ගති පැවතුම් තියෙන උතුම් ආදර්ශමත් මහත්මයෙක් 🙏🏽

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      සල්ලි දැක්කම නිවිල සුවපත් වෙනව😂😂. දැන් ආයෙ පුද්ගලික සමාගමත් එක්ක 💵💵වැඩ කෙරිහැකි

  • @kanthigodage5348
    @kanthigodage5348 6 หลายเดือนก่อน +35

    උත්ගත⁣වෙලා තියෙන පුශ්න සමග
    හැමෝගෙම සිත් සුපසන් කල සාකඡ්චාක්.

  • @rohinimendis1489
    @rohinimendis1489 6 หลายเดือนก่อน +9

    සිසිර මහත්තමයාණෙනි ඔබතුමාගේ උත්සාහය සාර්ථකයි.
    ඔබතුමා ඇතුළු සියලු ලෝක සත්වයෝම පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිිවා .

    • @CSP2150
      @CSP2150 5 หลายเดือนก่อน

      මේ මනුස්සයා කරන්නේ මෙරටට , බෞද්ධ ආගමට විශාල හානියක්. මේ ගොල්ලෝ NGO කාරයෝ.

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 6 หลายเดือนก่อน +13

    අපේ රටේ හෙළ ඉතිහාසය මතු වෙමින් පවතී සත්‍ය බුදුන් වහන්සේ ගේ ඉතිහාසයද මතුවී ඇත හෙළයන් අවදිවුවත් නිගණ්ඨයෝ තවමත් නිදියති මෙම සත්‍යට ගරහති ඔවුනට ලගදීම සත්‍ය අවබෝධ වේවා.

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      ඇරියතුන් සත්‍ය සත්‍යයි කියන්නෙ සමාධියෙන්ද? 😂😂

  • @smgnanaratna3092
    @smgnanaratna3092 6 หลายเดือนก่อน +11

    ඉස්තූතියී සිසිර මහත්මයා නිහඩව සිටීමත් සමහර වෙලාවට වැරදියි කියලා හිතෙනවා

  • @bhagyaneranjana1843
    @bhagyaneranjana1843 6 หลายเดือนก่อน +5

    දැන් අවුරුදු 26ක තරුණයෙක් විදියට මොන්ටිසෝරි යන කාලේ ඉදන් මම හොයපු, මට හම්බුන මේ ලෝකේ වටිනම,දුර්ළභම දේ තමා මේ උතුම් සිරි සද්ධර්මය...මම සහාභාගී වෙච්ච පළවෙනි බුද්ධ භාවනා වැඩසටහන අවසානේ මට දැනුන සුවය සහනය නිදහස නිවීම සතුට...වචනයෙන් විස්තරකරන්න බෑ... කස්සප හාමුදුරුවන් ඇතුලු පිරිසටත් සියළු මිනිස්සුන්ටත් මෙ දහම කන වැකේවා..මේ දුකෙන් අත්මිදේවා!!! ඒ වගේම කිසිම ලාභයක් කීර්තියක් බලාපොරොත්තු නැතුව දහම කන නොවැකුන අසරණ මිනිසුන්ට නිවැරදි දේ තේරා බේරා දී ඒ මිනිසුන්ටත් යහපතක් කරන,නිවන් දොරටු විවර කරන චේතනාවෙන්ම කටයුතු කරන සිසිර මහත්තයටත් ,බව උදුරා දමන දහම ඇසූ සියලු මිනිසුන්ටත් මේ ජාතියෙදිම සියළු දුක් කෙලවර කරන්නට වාසනාව ශක්තිය ලැබේවා කියලත් අදිශ්‍ඨාන කරනවා..😇

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      මට අවුරැදු 36 ක් . මේකගෙ ලිංග විපර්යාස කතා අහපුහාස හිතුන බුද්ධ මාතාවට නිගා කරන උන් කොයින්ද රහත් කියල. මුන්ගෙන් භාවනා ඉගෙන ගත්තොත් පිස්සුනම් හැදෙයි.
      වේලිච්ච කෝටු නමන්න බෑ. නාකි වෙලා සිවුරු පොරවපු එක ගැලෙවුව ඒකයි. ආයෙත් පෙරවං ඉන්නෙ තමන් වටේ පිරිසක් හදං පොර වගේ ඉන්න. පුද්ගලික සමාගම් වලින් මොන නිවන්ද??😂😂 එංගලන්තෙන් ගෙනා එකෙන් එක බනක්වත් කියල තියෙනවද? බුද්ධඝොස හිමිට බැන බැන ඒක වැරදියි කියාගෙන ඒකෙන්ම බන කියනව. 😂😂 ඔක රහත්නම් එංගලන්තෙ එකනෙ හරි ඒකෙන් තමා බන කියන්න ඕනෙ. කියන දේ ඒ ආකාරයෙන්ම සාාදු කියල පිලිගන්නෙ නැතුව ධර්ම විනයත් එක්ක ගැලපෙනවද කියල බලල පිලිගනිල්ල. නැත්නම් මෝහ මුල ගුරාටයි ගෝලයන්ටයි අවීචිය තමා🙏🙏

  • @sujathakalugala3444
    @sujathakalugala3444 6 หลายเดือนก่อน +14

    අන් අයගේ නිවන් මග වැසීමට කටයුතු කිරීම මහත් පාපයක් සිරි සද්ධර්මය ශ්‍රවණය වී සියලු ලෝක සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා සිසිර මහත්තයා ඔබ තුමා සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා පරම පවිත්‍ර සිරි

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      මීවනය නිවන් දක්වන්නෙ ලිංග විපර්යාස මහා මායා බනෙන් ඒක තමා ඇත්තම ඇත්ත😂😂😂

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 6 หลายเดือนก่อน +117

    ඒ අය දඟලපු දැඟැලිල්ල කියපු කුණුහරුප වලට ස්තුතිවන්ත වෙන්නට සත්‍ය මතුවි තවත් පිරිස එකතුවුණා...

    • @sdev7576
      @sdev7576 6 หลายเดือนก่อน +20

      දිගත පතල සූවඳැති සොඳ සඳුන් කඳ - සිඳිත මඩ්ත එක ලෙස පැතිරෙයි සුවඳ....... - -සුභාෂිතය -

    • @ajaramagga3704
      @ajaramagga3704 6 หลายเดือนก่อน +1

      යමෙක් නැවත නූපදින්න බණ කියයිද ඒ සියල්ලෝම දුක හමුවේ අසරණ වුන, දුකට උත්තර නැති, ඒ නිසා ජීවත් වීමට අකමැති, ජීවත් වන එකට උත්තර සොයන පරාජය බාර ගත් දුක හමුවේ අන්ත අසරණ වූවෙකි.
      ඔහුන් දුකට උත්තර නැති නිසා ජීවිතයෙන් පලායන්න උස්සාහ කරන අන්න පරාජිතයෝමය.👌
      යමෙක් නැවත නූපදින්න බණ කියයිද ඒ සියල්ලෝම පවතින දුකට පිළිතුරක් නැති, ඒ මත අසරණ වුන ජීවිත ගත කරණ අයමය. ඔහුන් බණ අහන අයට තමන්ටත් ප්‍රායෝගික නැති නැවත නූපදින ආකාරයක් ගැන හීන පෙන්වන්නා්ය. හේතුව ඒ කිසිවෙක් නැවත නූපදින බව මැරිල බලලම තහවුරු කරගෙන නැති හීන ලෝකවල ජීවත්වන අදමයින්ය. 👈
      ඔහුන් අනාගතයේ ඇති වේයයි සිතන (නැවත ඉපදීමෙන් ඇතිවෙන දුකට) දැනට නොපවතින දුකකට පිළිතුරු හොයන, කියන අන්ධයෝමය.
      🔥වැඩිදුර දැනගන්න නොඇසුනු ධර්සය යූ ටියුබ් නාලිකාව අහන්න.

    • @HGPemasiri-we1pz
      @HGPemasiri-we1pz 6 หลายเดือนก่อน

      @@ajaramagga3704 යමෙකුට දුක උපදින විදියත් නූපදින විදියත් ප්‍රත්‍යක්ෂයෙන් දැක ගත්තානම් ඔහු අපරාජිත වීරයකි.....

    • @siri9775
      @siri9775 6 หลายเดือนก่อน +3

      එක එක කෙනාට ගෝචර වෙන විදිහ තේරුම් ගැනීමට නොහැකි නම් නිශ්ශබ්දව හිටින්න.නානත්ත
      කායෝ නානත්ත සන්ඥා.

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 6 หลายเดือนก่อน +4

      පච බණ කෙළින අරිහතෙක් ඉන්නවා කියලා රටෙි ඉතා සිමිත කොටසක් පමනයි දැනගෙන හීටීයේ ?
      😮දැන්නමි මූලු රටම දැන ගත්තා " සං "
      පෙුා්ඩාව ගැන

  • @janakaperera7936
    @janakaperera7936 6 หลายเดือนก่อน +52

    මෙ බුදුන්ගේ දෙසයයි

    • @SaraMendis
      @SaraMendis 6 หลายเดือนก่อน +5

      Ape budun API wanda.🙏🙏🙏🙏

    • @dinithm726
      @dinithm726 6 หลายเดือนก่อน +3

      අනිවා❤❤

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน +1

      ඔයා කියන දෙයක් තමා ඉතිං 😂😂😂

    • @wathsaladesilva7019
      @wathsaladesilva7019 6 หลายเดือนก่อน +1

      මේ බුදුන්ගේ දේශයයි

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 6 หลายเดือนก่อน

      Budun Idam him vevili karuvekda?Anika lankava budunge nam meta vada budu dahama. Thiyana miyanmar, kamboja,. Viyatnam, Tibet Mongolia, veni rataval. Kageda?

  • @LalindraLakmal-fq6zj
    @LalindraLakmal-fq6zj 6 หลายเดือนก่อน +6

    සියලුම දෙනා උතුම් වූ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🙏🙏🙏🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 6 หลายเดือนก่อน +11

    කාශ්‍යප ජනතාව ගෙ සුවපත් කරනවා වෙනුවට ගිනි තියනවා,, සත්‍යය වහන්න බැ,
    ඔබතුමාලාට තෙරුවන් සරණයි

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      පෙන්ෂන් ගන්න ඇරියතා ගැන සත්‍ය වසන්න බෑ..පුද්ගලික සාමාගමේ ඇත්ත ත් වහන්න බෑ..😂😂

    • @WijewardenaTikiri
      @WijewardenaTikiri 5 หลายเดือนก่อน

      මීවන බොරු කියන කොට අපිට ත් ඇත්ත කියන්න හිතෙනවා.
      මීවන ධර්මය කියන එක ඇත්ත. ඒ වුනාට ඒවා තනිකර බොරු
      අනෙක ඔහුට තේරෙන භුමිය එකම සත්‍ය නොවන බව දැනගන්න.

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 5 หลายเดือนก่อน

      @@WijewardenaTikiri ඔබ වගෙ අඤ්ඤාණයො මීවනපලානේ මහා රහතුන් වහන්සේ ලග නැහැ

  • @dayaniliyanage5100
    @dayaniliyanage5100 6 หลายเดือนก่อน +6

    සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේ වා

  • @BuddhiniKanchanaEkanayake
    @BuddhiniKanchanaEkanayake 6 หลายเดือนก่อน +1

    මේ පැහැදිළි කර දීම ඉතාම වටිනවා. සැමට සත්‍යාවබෝධය ලැබේවා. 🙏

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 6 หลายเดือนก่อน +12

    සුවපත් වේවා !!!

  • @isurugamage7992
    @isurugamage7992 6 หลายเดือนก่อน +1

    උතුම් සිරිසද්ධර්මය සියලු ලෝක සියලු සත්වයෝ දැන දැක මගපල ලබා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sdev7576
    @sdev7576 6 หลายเดือนก่อน +8

    Thank you so much, Mr Sisira and Mr Kariyawasam for this timely discussion.

  • @sithabandara6102
    @sithabandara6102 6 หลายเดือนก่อน +1

    ❤Siri Saddarmaya kanawakeewa..!!!
    Darmawabodaya labewa!!!
    Budun Upan siwuhelaya wajabeewa!!
    Teruwansaranai!!!

  • @leezakrisha5415
    @leezakrisha5415 6 หลายเดือนก่อน +16

    මෙතුමා කියනවා වගේ මමත් මේ ධර්මය අහන පලවෙනි වතාවේ sabbapapass ගාථාව අහද්දී මේ වගේ ම kadulu galuwa. මම මේ ගාථාව දිගටම කියපු කෙනෙක්. නිතරම කියපු කෙනෙක්. නමුත් මේ ගාථාව ලස්සනට පැහැදිලිව ධර්මය ට ගලපලා දේශනාව කරද්දී මහා හාස්කමක්. මෙය අත් නොදැක මේ සිරි සත් ධර්මය ට අපහාස කරන්න එපා. ඒක මහ පවක්. අකුසලයක්.

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      මහා මායා බන තමා බන 😂😂 හැබැයි. අනාගාමී ගන්ධබ්බ බන සුපිරි. මෙයා කවුද ඇරියතුන් ලගින්වත් තියන්න පුලුවන්ද සුපින්වත😂😂

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 6 หลายเดือนก่อน +1

    Uthum Siri saddarmaya awaboda weva Uthum arahathun wahanse kaika niduk nirogi suwaya labewa 🙏🙏🙏

  • @kasunperera3828
    @kasunperera3828 6 หลายเดือนก่อน +4

    ඔබතුමන්ලාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani3768 6 หลายเดือนก่อน +5

    අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා දීරඝයුශ වේවා

  • @janakachaminda706
    @janakachaminda706 6 หลายเดือนก่อน +37

    කාශ්‍යයප හාමුදුරැනේ සිවුරැ ඇදගත්තාට වැඩක් නැ.දැන්වත් මහන වෙන්න..සියලු සත්වයෝ සුවපත් වේවා.සිසිර මහත්මයා සුවපත් වේවා...🙏🙏

    • @kplsin6438
      @kplsin6438 6 หลายเดือนก่อน +1

      මීවනපලානේ කියන්නේ සම්බුද්ධ ශාසනය විනාශ කරන අමු තක්කඩියෙක්. 😡😡😡

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 6 หลายเดือนก่อน

      ඇයි බං මීමන කියන පට්ට බොරු බොලාට තේරුම් ගන්න බැරි.
      මොලේ අවුල්ද?
      දහම් පාසැල් දරුවොත් දන්න සමහර කරුණු මේ හොර රහතා දන්නෙ නෑ.
      අන්‍ය ආගමික පිරිසක් එක් වරම බුදු දහම වැලඳගත්තා වගේ අපිට තේරෙන්නේ.

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      මීවනයත් සිවුරු දාගත්තු එකෙක් තමා😂😂

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      මීවනයත් සිවුරු ඇදගත්තු එකෙක් කියල දන්නෙම නැද්ද? 😂😂 පෙන්ෂන් එක ගන්නවා කියල දන්නෙම නැද්ද. පුද්ගලික සමාගමේ නමවත් දන්නවද?😂😂

  • @udenijayatilake8676
    @udenijayatilake8676 6 หลายเดือนก่อน +8

    ඉතා වටිනා නිදහස් වැදගත් සාකච්ඡාවක් කාරියවසම් මහතා තාමත්ම සංගමයෙන් කතා කරනවා ඔහු කාටවත් ගින්නක් අවුලක් නැතුව අපේ ජීවිත තුළට වැදගත් කරුණු රාශියක් පහදා දුන්නා මේ වටිනා වැඩසටහන මෙහෙය වූ ඉස්සර මහතාටත් ගොඩක් ස්තුතියි

    • @nandhawadimunna5040
      @nandhawadimunna5040 6 หลายเดือนก่อน

      සුවප්ත්පත්වෙව

  • @PriyankaAththanayake
    @PriyankaAththanayake 6 หลายเดือนก่อน +14

    නිහඩ කම බියගුලු කම බව පවසමින් දර්මය අදර්මය ලෙස පවසමින් සිට්න දෙවදත්ත පරපුරෙ සිව්‍ර පවා අවභාවිතා කරන මෙ පෘතක්ජන ගනින්නාසෙලට හොද පිලිතුරක් ඔබ සියලු දෙනාම සුවපත් වෙවා....

    • @kplsin6438
      @kplsin6438 6 หลายเดือนก่อน +1

      මීවනපලානේ කියන්නේ සම්බුද්ධ ශාසනය විනාශ කරන අමු තක්කඩියෙක්. 😡😡😡

    • @smkerandith7200
      @smkerandith7200 6 หลายเดือนก่อน +1

      Nuba darmaya dakapu nati akyhak pawu itin api nubata suba patanawa haki ikmanin darmaya awabodawawa kiyala❤❤❤❤❤❤❤❤❤❤🎉😊😊😊

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      ලිංග විපර්යාස ⁣බනෙන් නිවන් දැක්ක එකෙක්😂😂 ඇවිත්​@@smkerandith7200

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      ඔවු මේ ඔබලා සමාධියෙන්නෙ කෙමෛන්ට් කරන්නෙ අර මහ එකා වගේ. පදපරම මෙ⁣ා්හ මූලිකයෝ සත්දර්මය අසත්දර්මය කරන්නෙත් මේහෙමම තමා. දැන් මීරිගම පදුරක් ගානෙ ඇති සෝවාන් උන අය..😂😂

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 6 หลายเดือนก่อน +32

    පැහැදිලි සිසිර මහත්තයා ..ජනීත් පුතා සහ සම්පත් මහතා ...මේ දෙන්නාටම නැවතත් ..අරීහතුන් වහන්සේගේ ඇසුරෙන් ගැටලු ව්සදා ගැනිමට ..

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      නැවතත් pvt.ltd එකේ බිස්නස් එකට බැසස්හැකි😂😂

  • @ChandrikaKariyawasam-l3g
    @ChandrikaKariyawasam-l3g 6 หลายเดือนก่อน +21

    දම්මානුදම්ම පටිපදාවේ ගමන් නොකරන කාලාම සූත්‍රය වැනි ධර්ම කරුනු පිලිබද දැනුමක් නැති අයට මේ දේවල් තේරුම් ගන්න අමාරුයි .ඒ නිසා කරුනු නොවිමසා යමක් තීරනය කරන්න එපා. සුවපත් වේවා !

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 6 หลายเดือนก่อน +55

    ඔන්න ඔය දේ විය යුතුමයි. එක එක මිනිස්සු ගෙනල්ලා මීවනපලානෙ හාමුදුරුවන්ට මඩ ගහනවා. ඔය සිල් මෑණිගෙ කතාවෙන් තේරෙනවා එයාගෙ හිතේ ලොකු වෛරයක් තියෙන බව. එයා හොයපු නිවන ගැන මීවනපලානෙ හාමුදුරුවො හරි පිළිතුරක් දුන්නෙ නැතුව මගහැරියලු. ඉතින් එයාට ඕණ වුනේ නිවන් මග හොයාගන්න නම් එක එක්කෙනාගෙ චරිත අල්ලගෙන අපහාස කරාම නිවන ලැබෙනවා ඇති. කස්සපලාට interview දුන්නම නිවන ළං වෙනවා ඇති. මේවා අහන බෞද්ධයන්ට සිල් මෑණිවරුන්ට ගිලන්පස ටිකක්වත් දෙන්න හිතෙන්නෙ නෑ

    • @tusetuse3853
      @tusetuse3853 6 หลายเดือนก่อน +3

      ඇත්තටම මිවන අංකල් ගේ බොරු බන අහලා වගෙයි

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 6 หลายเดือนก่อน

      ​@@tusetuse3853මම නම් ඒ හාමුදුරුවන්ගෙන් තාම බණ අහලා නෑ. ඒ කුසලය පාදගන්න තාම බැරි වුණා. හැබැයි තමුන්ලා අංකල්ලගෙන් අයියලාගෙන් මල්ලිලාගෙන් අහපු බණවලින් දැකපු නිවන ගැන කියනවකො බලන්න

    • @malanikumari3348
      @malanikumari3348 6 หลายเดือนก่อน +2

      ඒ සිල් මෑනි සමහරක් බණ අහන්නේ නෑ.නිදිකිරා වැටෙනවා.ගිහි අයට තියෙන උනන්දුවවත් නෑ.ඒගොල්ලන් එකට එකතුවී රන්ඩු කරගන්නවා.තන්හාවෙන් ලැබෙන දේවල් බදාගන්නවා.අපි භාවනා වැඩ සටහන් වලට සහභාගි වුනු නිසා දන්නවා.....ඉතින් මොකද කරන්නේ..අපිට ඒ සිල් මෑනි ගැන අනුකම්පා හිතෙනවා.එයිට වැඩිය කරගෙන තියෙන පාපය..😮

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 6 หลายเดือนก่อน +1

      භික්ෂුන් ඉන්නා අරම තුල භික්ෂුනින් ජිවත් විම නුසුදුසුයි කියලා බුදුහිමි විනය නිතියක් දමලා තියකවා නේද ?
      එම විනය නිතිය ගැන සිරිසේන අංකල් ගෙන් අහලා කියනවද ?

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      ​@@NishanthaSenevirathna-nz5ofඑහෙම බෑ එතකොට සං සං ගාල ඇරියත් පට්ටම දෙන්නෙ කොහොමද?😂😂

  • @sajeedh2822
    @sajeedh2822 6 หลายเดือนก่อน +65

    මේ දේවල් කඩාකප්පල් කරන්න මේ දඹදිව සන්චාරකයෝ ඉදිරියටත් සිල් මෑණීවරු එවයි ඔය වගේ..

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      එකට කමක් නෑ සිරිසේන pvt.ltd එකෙන් සමාධියෙන් උත්තර බදියි😂😂සියලු ප්‍රස්න වලට😂😂

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 6 หลายเดือนก่อน +3

    මේ මහත්තයා කොයි තරම් නිවිච්ච මනුස්සයෙක්ද.තෙරැවන් සරණයි මහත්තයා

  • @dhammikaamarasinghe3796
    @dhammikaamarasinghe3796 6 หลายเดือนก่อน +2

    සිසිර මහත්තයා ,සහ කාරියවසම් මහත්මයා මෙම කරන කාර්යය ඉතාමත්ම අගය කරනවා .ඇත්තෙන්ම අනන්ත සංසාරේ දුක් විදිමින් ගමන් කරන සියලුම සත්වයින්ට ,මෙම ලෝක අදුරින් මිදී නිදහස් වන්නටම මෙම කරැණුද උපකාරී වේවි.ඔබ දෙදෙනාටම මෙම පුණ්‍ය ශක්තිය ,ද සසර ගමන කෙළවර කර ගැනීමට උපකාරයක් වේවා !!!

  • @mallikaamarasinghe302
    @mallikaamarasinghe302 6 หลายเดือนก่อน +1

    මේ දහම බුදුන් වහන්සේගේ සත්‍යය ධර්මය යයි

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 6 หลายเดือนก่อน +15

    මේ අපේ බුදුන්ගේ දේශයයි....සාදු ...සාදු...සාදු

    • @tusetuse3853
      @tusetuse3853 6 หลายเดือนก่อน +1

      මෙපමණ කලක් දඹදිව දැං ලංකාව මොඩ මිනිසුනෙ අංගොඩ තමයි නියම

  • @deepthijayaweera470
    @deepthijayaweera470 6 หลายเดือนก่อน +5

    සුවපත් වේවා.

  • @leezakrisha5415
    @leezakrisha5415 6 หลายเดือนก่อน +13

    ඔවුන් ළඟ තිබෙන දේ තමයි අනුන්ට බෙදන්නේ. අපි ළඟ ඇති යහපත් ධර්මය අපි බෙදා දෙමු. 🙏🙏🙏🙏🙏🙏

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani3768 6 หลายเดือนก่อน +7

    කාරියවසම් මහත්මානනි ඔබ තුමා අර්හතුන් වහන්සේගේ දේශනා කල උතුම් සිරි සද්ධර්මය ලෝකයාට දෙන්න මහගු යුග මෙහරක් කරන්න විශාල කැපකිරිම් කලා . අපට මතකයට නැගෙනවා. ඔබතුමා දැකීමත් ඔබ තුමාගේ මේ අනගි පැහැදිලි කිරීමත් වටිනාම අනගි අවස්තාවක් . පරම නිබ්භාන සුවයෙන් සුවපත් වේවා

    • @kplsin6438
      @kplsin6438 6 หลายเดือนก่อน

      මීවනපලානේ කියන්නේ සම්බුද්ධ ශාසනය විනාශ කරන අමු තක්කඩියෙක්. 😡😡😡

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏 සුවපත් වේවා !!!

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 6 หลายเดือนก่อน +3

    Very good discussion and explanation 🙏 🙏 thank you

  • @smkerandith7200
    @smkerandith7200 6 หลายเดือนก่อน +1

    Kahsapa hamuduruwana apa budun lankawa indiyawata vikunanna apa mhayanika darmaya apata apa❤❤❤❤❤❤❤❤❤❤🎉apa❤❤❤ 😊

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 6 หลายเดือนก่อน +3

    සියලු ලෝකවාසීන් පරම සත්‍යය අවබෝධ කර ගනිත්වා!!!! තෙරුවන් සරණයි!!!! ඔබ දෙදෙනාටම ස්තූතියි....../

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 6 หลายเดือนก่อน

    ඔබ තුමන් දෙපලටම බොහොම පින් මේ සත්‍ය ධර්මය ලොවට පෙන්වා දීමට ගන්නා උත්සාහය ගැන . පින් ඇත්තෝ පමණක් ඇස් කන් යොමු කරනවා නොඅනුමානයි. 🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ! 🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน +5

    Aththa aththa obathuma kiyanne..budusaranai 🙏🙏🙏🙏🙏❤️❤❤❤❤❤

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 6 หลายเดือนก่อน +16

    දර්මයටවිරැද්දව කටයුතුකරන අය ආර්ය වුපවාද කරගත්තා හා සමානයි හිරේ විලංගුවෙි වැටෙන කාලය ඉතාආසන්නයි හේතුපල දහමකුියාත්මකයි ඔහොම යංඔහොමයං කස්සපලා ගේ ඔයමෙිහෙනියගේ සිවුරැ ගැලවෙන්න ආසන්නයි ජිවමාන හරහත්බුන් පහලවෙලායින්න කාලයයි මිරිගම දර්මායතනයට ගිහිංසිරි සද්දර්මය සුවනයකරන්නට සියලු සත්වයින්ට අවස්තාව වුදාවෙිවායි අදිස්ටානකරමි සාදු...සාදු...සාදු❤❤❤

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      පෙන්ෂන් ගන්න සිවුරු පෙරව ගත්තු උන්ට බැන්නට පවු නෑ.

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      සමාහිත හිතින් කියන ලිංග විපර්යාස බන අහලද මට නිවන් දකින්න කියන්නෙ. ඇ. මෝහ මූල පද පරමයො. අවීචිය තමා ඔබලට.

  • @Mahaadewa
    @Mahaadewa 6 หลายเดือนก่อน +16

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🎊️🎊️🎊️🎊️🎊️🎊️🌼🌼🌼💐💐🌸🌸🏵️🍀🍁💐💐🌾🌾🌾🌾🌾🌾🌾🌼🎊️🎊️🎊️🎊️සත්‍ය දහම මතු වෙමින් ඇත.කස්සප,ගලගම,රොටුඹට යන එනමන් නැතිව යනව.ඒ නිසා තව තව තරුන අය බිහිවේවි,ඉදිරිපත් වේවි.අපේ බුදුන් අපිට ලැබේවි.උන්ගෙ ජෛන උන්ට ලැබේවි. 🪷🪷🪷🪷🪷🪷🪷🎊️🎊️🎊️🌾🌾💐💐💐💐💐🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🎋🎋🎋🎋🎋🎋🎋🎋🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️මහාදේව🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🪷🪷🪷🪷💐💐💐💐💐💐🌼🌼🌼🌺🌺☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️🌺🌺🌴🌴🌼🌼🌼🌸🏵️🌵🌹🪻🪻🌷🌷☘️☘️🌳🌱🍀🍀🍀🍀🍁🍁🌺🌺🪷💐💐🌴🌼🌾🌾🎋🎊️🏵️🏵️🌵🌹🌹🪻🌼🌼🌾💐🌴🌺🌷☘️🌺🌺🪷🍁🌿🌳🌱🌻🍀

  • @udayasirisilva8088
    @udayasirisilva8088 6 หลายเดือนก่อน +5

    පිරිත් කිය කියා වැද වැද හිටයාට දහම අවභෝධ කර ගැනිමට නොහැකි බව දැන්වත් කස්සප ලාටවැටහේවා දැන්වත් පරම නිබ්බාන ධර්මය ට සවන්යොමු වේවා

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      පිරිත් කීවම නිවන් දකින්නෑ තමා බොල. 😂😂 එංගලන්තෙන් ගෙනාපු සිංහල ත්‍රිපිටකයෙන් බනක් කියන්න කියහංකො සිරිසේනට😂

  • @rangadara435
    @rangadara435 6 หลายเดือนก่อน +62

    දර්මය තුල නිවුන මිනිසෙකු දුටුවෙමි

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 6 หลายเดือนก่อน +1

      Jathiya Gini paththu karapu karapu sisiraya koheda nivenne?

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 6 หลายเดือนก่อน +1

      පිස්සු බලු බිරිල්ලනැවතුනේ..ධර්මය නිසා නොවෙය්...හිරිවටුන්නෙ ගැනු මුන්ගේ රෙදි ගලවා හුජ්ජෙන්.නාවා පොල්පිති පහර දුන්නු.නිසය්

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 6 หลายเดือนก่อน +27

    ඔබතුමා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ ඒ නිකං ගෑනියෙක් විතරයි 😢

    • @thamarabasnayake8950
      @thamarabasnayake8950 6 หลายเดือนก่อน

      ගැහැනු අපට අවමන් කරන්න එපා

    • @dinithm726
      @dinithm726 6 หลายเดือนก่อน

      @@thamarabasnayake8950 වැරැද්දක කියලයැ නිකං ගැනියෙක් කියලනෙ තියෙන්නෙ විශේෂන පදයක් කිව්වනම් වැරදී😂😂😂😂

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      සිරිසේනයත් නිකන් පෙන්ෂන් ගන්න මිනිහෙක් විතරයි😂😂 හැබැයි අරිහත්

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 หลายเดือนก่อน +4

    සුවපත් වේවා 🎉

  • @kusalpieris1455
    @kusalpieris1455 6 หลายเดือนก่อน +3

    මෙතුමා කොච්චර ඉවසීමෙන්, සංයමයකින් උත්තර දෙනවාද. සුවපත්වේවා 🙏🙏🙏

  • @wineetharanwala1116
    @wineetharanwala1116 6 หลายเดือนก่อน +3

    චණ්ඩාශෝක රජතුමා මානය අතහැර නිග්‍රෝධ සාමණේරයන්ගෙන් බන ඇහුවත් මේ අය එහෙම වෙන්නෙ නෑ සිසිර මහත්මයා. ඔබ සැම දෙනාටම නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි 🙏

  • @yasirubhashitha2452
    @yasirubhashitha2452 6 หลายเดือนก่อน +10

    මමත් කාරියවසම් මහතා හමුවෙලා තියෙන වා උතුම් මනුෂ්‍යත්වය තියෙන චරිතයක්

  • @nscreative5930
    @nscreative5930 6 หลายเดือนก่อน +28

    බොරුවට වංචාවට ආයුශ නැත අවුරුදු 4 කට සිපිරිගෙට ගිය හිමි නම උදාහරනයට ගමු❤❤

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      සිරිසේනයත් කල්පයකට අවීචියට තමා සංඝ බේදයට එහෙ තමා උපත . සමාහිත හිත් වලින් බුද්ධ මාතාවට පද හදනවද අරිහතුන් ඇ.. මේකද අරිහත්වය චී විතරක්.

  • @ranasingheherath3152
    @ranasingheherath3152 6 หลายเดือนก่อน

    ඔබතුම බුදුදහම බේරගන්න ගොඩක් මහන්සිවෙනකෙනෙක්ඔබතුමන්ලාට යහපතක්මවේවා

  • @SarojiniWeerasingha
    @SarojiniWeerasingha 6 หลายเดือนก่อน +139

    මේ සත්‍ය ධර්මය තේරුම් ගත්ත පිරිස වෙනස් කරන්න මොන බලවේග ආවත් බෑ. තර්ක කරන්න, ගැටුම් ඇති කරගන්න අපිට අපේ අනු බුදු පියාණන් වහන්සේ කියල දීල නෑ. කස්සප හාමුදුරුවෝ කරන දෙයින් මේ සත්‍ය ධර්මය තව තවත් සමාජ ගත වෙනවා. ධර්මය අහන පිරිස වැඩි වෙනවා, සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ....

    • @ajaramagga3704
      @ajaramagga3704 6 หลายเดือนก่อน

      යමෙක් නැවත නූපදින්න බණ කියයිද ඒ සියල්ලෝම දුක හමුවේ අසරණ වුන, දුකට උත්තර නැති, ඒ නිසා ජීවත් වීමට අකමැති, ජීවත් වන එකට උත්තර සොයන පරාජය බාර ගත් කෙනෙකි.
      ඔහුන් දුකට උත්තර නැති නිසා ජීවිතයෙන් පලායන්න උස්සාහ කරන අන්න පරාජිතයෝමය.
      යමෙක් නැවත නූපදින්න බණ කියයිද ඒ සියල්ලොම් පවතින දුකට පිළිතුරක් නැති, ඒ මත අසරණ වුන ජීවිත ගත කරණ අයමය. ඔහුන් බණ අහන අයට තමන්ටත් ප්‍රායෝගික නැති නැවත නූපදින ආකාරයක් ගැන හීන පෙන්වන පෙන්වන්නා්ය. හේතුව ඒ කිසිවෙක් නැවත නූපදින බව මැරිල බලලම තහවුරුකරගෙන නැති හීන පෝකවල ජීවත්වන අදමයින්ය.
      ඔහුන් අනාගතයේ ඇති වේයයි සිතන (නැවත ඉපදීමෙන් ඇතිවෙන දුකට) දැනට නොපවතින දුකකට පිළිතුරු කියන අන්ධයෝමය.
      🔥වැඩිදුර දැනගන්න නොඇසුනු ධර්සය යූ ටියුබ් නාලිකාව අහන්න.

    • @ajaramagga3704
      @ajaramagga3704 6 หลายเดือนก่อน +1

      යමෙක් නැවත නූපදින්න බණ කියයිද ඒ සියල්ලෝම දුක හමුවේ අසරණ වුන, දුකට උත්තර නැති, ඒ නිසා ජීවත් වීමට අකමැති, ජීවත් වන එකට උත්තර සොයන පරාජය බාර ගත් දුක හමුවේ අන්ත අසරණ වූවෙකි.
      ඔහුන් දුකට උත්තර නැති නිසා ජීවිතයෙන් පලායන්න උස්සාහ කරන අන්න පරාජිතයෝමය.👌
      යමෙක් නැවත නූපදින්න බණ කියයිද ඒ සියල්ලෝම පවතින දුකට පිළිතුරක් නැති, ඒ මත අසරණ වුන ජීවිත ගත කරණ අයමය. ඔහුන් බණ අහන අයට තමන්ටත් ප්‍රායෝගික නැති නැවත නූපදින ආකාරයක් ගැන හීන පෙන්වන්නා්ය. හේතුව ඒ කිසිවෙක් නැවත නූපදින බව මැරිල බලලම තහවුරු කරගෙන නැති හීන ලෝකවල ජීවත්වන අදමයින්ය. 👈
      ඔහුන් අනාගතයේ ඇති වේයයි සිතන (නැවත ඉපදීමෙන් ඇතිවෙන දුකට) දැනට නොපවතින දුකකට පිළිතුරු හොයන, කියන අන්ධයෝමය.
      🔥වැඩිදුර දැනගන්න නොඇසුනු ධර්සය යූ ටියුබ් නාලිකාව අහන්න. තෙරුවන් සරණයි.

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 6 หลายเดือนก่อน

      ඇත්ත 👍

    • @ventnarada5896
      @ventnarada5896 6 หลายเดือนก่อน +1

      ඔය මිනිහා බොරු කියන්නෙ කියලා තේරෙන්නේ නැද්ද

    • @Rahula57
      @Rahula57 6 หลายเดือนก่อน

      තම තමන්ගේ දැනුම අනුව තමා තේරුම් ගන්නෙ. සුවපත් වේවා.
      @@ventnarada5896

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 6 หลายเดือนก่อน +12

    අපගේ ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට නගන චෝදනා අපවාද අපහාස ඔය කියන කරන දේවල් ඒ අයට ඇස් පනාපිට පෙන්නුම් කරයි.ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි
    .ඔබ වහන්සේ මතුකල මේ සිරි සද්ධර්මය සියලු ලෝක සියලු සත්ත්වයෝම ශ්‍රවණය කරත්වා.සිසිර මහත්මයාට මෙවන් දැනුවත් කිරීම් තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.අපගේ අරහතුන් වහන්සේට කරන චෝදනා කිසිවකුත් පිළි ගන්නේ නෑ.

  • @pradeepkumara4439
    @pradeepkumara4439 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤...සුව පත්වේවා..

  • @AselaKudagoda
    @AselaKudagoda 6 หลายเดือนก่อน +4

    සිසිර මහතාණනි ඔබතුමන් මේ කරන සේවයට බොහො පින් තවද , මේ සාකච්ඡාවෙන්ම පේනවා කාරියවසම් මහතුන්ලගේ දහමෙන් ලද පෝෂණයන් කියා දෙන ආකාරය කොතරම් වටිනවද ගිහියෙකුට මෙතරම් හික්මීමක් දහමේ දැනුමක් සංවරභාවයත් තිබේ නම් පැවිද්දකුට කොතරම් ශීලයක් තිබිය යුතුද .?????????
    දහම ආගම කර ගත්තු
    බමුණු කුලයන් රැක ගත්තූ
    අම්මා නොව මුන් පැවිදි වෙස් ගත්
    කාශ්‍යප ගේ අම්මගේ සත්තූ
    සිසිර මහත්මයා මේ අය හිතාගෙන ඉන්නෙ රටේ ඉන්නෙ හරක් කියලා
    සිසිර මහත්මයා , මමයි මගේ බිරිඳ යි පුතයි , ගියා බලන්න. කිසිම සූදානමකින් තොරව පිරිකරක් වත් රැගෙන ගියේ නෑ අදටත් අරහතුන්වහන්සේගේ සහ අපි අතර දැනහැදුණුම් කමක් නෑ අදටත් , සැබෑ ලෙස ම කල්යාණ මිත්‍ර යෙක් .......අපට
    අරහතුන් වහන්සේ ගේ
    අභිමුඛයේ සිට බණ පදයක් අහන්න බැරිවීම දුකක් කොරෝනා කාලයේ වෙච්ච සිදු වීමක්.......අපගේ රටේ ගමනාන්තය කරා යෑම ට වාහන පහසුකම් නොමැති වෙලාවක් .......
    අරහතුන් වහන්සේ ඇතුලු ඔබතුමන්ලා දෙපලට නිදුක් නිරෝගි සුවය පාර්ථනා කරමී

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 6 หลายเดือนก่อน +16

    කස්සපත් බැරිමතැන නාකිමෙහෙ නියක් ලගටගත්ත කර්මය...

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      ඇයි සිරිසේනට අවුල්ද??? ඇරියතාට ඇර ගන්න තව අය ඉන්නෙ. සං සං ගාල පවුලක් කැඩුව ගත්ත😂 ආත්ම සීයකට කලින් බිරිද කීව සං ගාල ගත්ත. 😂😂. බිරිදව තනියම යවන්නෙපා.. 😂😂හොදේ

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 6 หลายเดือนก่อน +4

    ඔබ දෙපල සුවපත් වේවා

  • @manjulakankanamge7839
    @manjulakankanamge7839 6 หลายเดือนก่อน +3

    මමද සියළු සත්වයෝද සෝවාන් ඵලයෙන් නිදුක්වෙත්වා.

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 6 หลายเดือนก่อน +14

    මාරයා මේ තල 31 ම කරක් ගහනවා .එයාගෙන් බේරෙන්න ටිකක් අමාරුයි . අප නන් දොඩවමින් උද්දච්ච ලෙසින් සත්‍යයට ගරහන විට ... මාරයා ඒ අයට සතුටුයි . එවිට ඒ අය මාර වසගයට අහු වෙන්න පුළුවන් . එකම හේතුව සිත පහලට වැටුනම ඒ සිත කළුයි , කෙලෙස් වලින් බරයි .එතනින් පසු කරන , කියන , සිතන සියල්ලම පවට බරයි , අපිරිසිදුයි , කහට ගතියෙන් යුක්තයි .... කටට ආවත් කියන පිරිසක් .... අනේ ඔය අය නිවැරදි වන්න .... ගෑණු කතාවලින් ඈත් වෙන්න .... ලිඳ ලග කතා උගත් සමාජයට ගැලපෙන්නේ නෑ .... එවිට උපාධි ගැනත් අපට සැක හිතෙනවා .උපාධි ගත් අය මේවද ගොතන්නේ කියල ... ඔබ සැම වැරදි නිවැරදි කර ගන්න.... යහපත් වන්න ... එවිට සිත සුවපත් වේවි 😊

    • @smkerandith7200
      @smkerandith7200 6 หลายเดือนก่อน +1

      Khasapa himiyanta niggrha wawa samajaya nirmala darmaya dakala ewari❤❤❤❤❤❤❤❤❤🎉😊

    • @AnulaDangalla
      @AnulaDangalla 6 หลายเดือนก่อน

      Kassapa, galagama, hamuduruwo anda wahha ale waga.

  • @padminijayasinghe104
    @padminijayasinghe104 6 หลายเดือนก่อน +3

    මේ පරමාසත්‍ය දේශනා කරන පින්වත් හාමුදුරුවරු දර්මදේශනා කරපුවම ඒ පුජකරන පිරිකර ගමේ පන්සලට දෙන්න කියල කියනව විශේෂයෙන් සසුමංගල හිමි

  • @leezakrisha5415
    @leezakrisha5415 6 หลายเดือนก่อน +7

    අනුරාධපුර ruwanwali saya ළඟ මේ පෝයට අපේ ස්වාමින් වහන්සේ ලාට විරැද්ධව අත්සන් ගත්තා. Leaflet එකක් බෙදා හැරියා. මම අත්සන් කරේ නැ. මොනවා කරත් ධර්මය saththiyai

  • @gaminidahanayake9615
    @gaminidahanayake9615 6 หลายเดือนก่อน +3

    සිසිර මහත්මයා ඔබතුමාට ෙබා ෙහාම පිං කරියවසමි මහත්මයා සි ෙහල නාලිකාවට ෙගන්වලා අැත්ත අැති සැටි ෙයන් ලංකාවාසියලු ෙදනාම දැනුවත්කලාට. ඔබතුමා කාරියවසමි මහත්මයා අැතුලු සියලු ෙදනාම පරම නිබිබා සුව ෙයන් සුවපත් ෙවිවා🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 6 หลายเดือนก่อน +5

    Sirisaddharmaya deshana karamin siyau denata ragayen dweshayen mohayen midee nidahas wana margaya wataha den arahath budupiyanananta mona dewal kiwwath ethenin bana padayakdena gath keneku ewta selenne netha siyalla anichcha bawa siyaludenama wataha gena katayuthu karana nisa.... siyalu denama meththawa..pathuruwanawa.....suwapath wewa..🙏🙏🙏

  • @keerthilathadewawansha9273
    @keerthilathadewawansha9273 6 หลายเดือนก่อน +3

    සුවපත් wawa 🙏🙏🙏

  • @sltechnicShow
    @sltechnicShow 6 หลายเดือนก่อน +2

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 6 หลายเดือนก่อน +7

    වෛරය ජීවිතය ආගම ලෙස සිතන භික්ෂූන් එදත් සිටියා අදත් ඉන්නවා .

  • @Achintha_sithumina
    @Achintha_sithumina 6 หลายเดือนก่อน

    සුව පත් වෙවා

  • @thusithakumarage6179
    @thusithakumarage6179 6 หลายเดือนก่อน

    ජය වේවා

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893 6 หลายเดือนก่อน +6

    සුවපත් වෙවා .🙏🙏🙏

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 6 หลายเดือนก่อน +7

    Oba thuma parama nibbana suwayen suwapath wewa

  • @MaheepalaMudaligeDayarathne
    @MaheepalaMudaligeDayarathne 6 หลายเดือนก่อน +2

    @dayaratnamaheepala
    තෙරුවන් සරණයි සිසිර මහත්මයාණනි, මේ කළ කළු පැල්ලම සමාජයෙන් පහව යන තෙක් මේ දැනුවත් කිරීම කළ යුතුයි . ඔවුන් ගේ නිරුවත සමාජයට නිරාවරණය කළ යුතුයි. ඔබතුමාල කරන මෙම සේවය සමස්ත බෞද්ධ සමාජයේ ‍‍ෙගෟරවහෙිමි වේ.

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 6 หลายเดือนก่อน +19

    ගොතම බුදුන් උපන් දේශය මේ හෙළ දිපයමයි.

  • @ravindravithanage9316
    @ravindravithanage9316 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 6 หลายเดือนก่อน +1

    මම දන්න මූලික දේ තමයි මේ වචන ටික ගිහි/පැවිදි, ලෝකෝත්තර/ලවුකික,,,,,වගේම තල (බ්‍රහ්ම දිවුය,,,,), පල(සෝවන් සකෘදාගාමී ,අනාගාමි ,අරිහත් බුදු පසේසේබුදු,,,ආදි සුදුස්ස සුදුසු තැන තෝරාගෙන දේශනා කිරීම වටිනව,,,

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @upaliperera2383
    @upaliperera2383 5 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් ස්තුතියි

  • @teenu3901
    @teenu3901 6 หลายเดือนก่อน +9

    Oba depalata suwapath wewa!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 6 หลายเดือนก่อน +17

    බුදුන් වහන්සේටත් ඔය වගේ හතුරෝ හිටියා ඒක තෙරුම් ගත්තාම ඇ ති.......

  • @sarath24517
    @sarath24517 6 หลายเดือนก่อน +2

    මමත් වටරැක ආරම්බයේ පටන් අවසානය දක්වා ම දර්ම සාකච්චා වලට සභාගි වුන කෙනෙක් , බොදු බල සේනාව ස්වාමින් වහන්සේට ගහන්න එනකොට රැ නිදිමරාගෙන ස්වාමින් වහන්සේව ආරක්ෂා කරපු කෙනෙක්

  • @geethakanahera4429
    @geethakanahera4429 6 หลายเดือนก่อน +65

    සිසිර මැතිතුමනි, ඉතින් බුදුන්
    ලංකාවේ කියලා දැන් ජිනීවා මානව හිමිකම් එකෙ ඔප්පු වෙමින් පවතිනවා නෙද, අපි ඒකත් බලාපොරොත්තු වෙනවා,අපෙ පැතුම ඒක තමයි

    • @gnanam715
      @gnanam715 6 หลายเดือนก่อน

      Budun Lankawei kiyana prabhandaya Me Sammajjathiyedi Geneva wala sammatha wenne ne.Oka oppukaraganna puravidya sadhaka nethi gothana lada mythya kathawak nisa. Anthimata sorry thamai

    • @wmllsiri143
      @wmllsiri143 6 หลายเดือนก่อน

      ඇරියතා පෙන්ෂන් ගන්න එක නම් ඔප්පුයි.. සිවුරු හැරවපු එකෙක් බව ඔප්පුයි. තව කරුණු ගොඩාාායි. ජීනිවාවෙ මොන ලබ්බක් ඔප්පු වෙන්නද? අර නඩු දාන්න ගිය එකා ගැන මීවනය කියපු දේවල් තොපිවත් දන්නැද්ද බං😂😂

    • @gnanam715
      @gnanam715 6 หลายเดือนก่อน

      Mewa boru sadda vitharai Me samma jathiyakata oya nadu dinanna be sakshi
      Ne padanamak nethi Pattapal boru kiyala nadu dinanna puluwanda mewa dawal heena.Mewa wiswasa karana gong Labbo tikak Lankawe innawa Lajjawe be Singhalayo mechchara modada.Singhalayek hetiyata matath Lajjai

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 6 หลายเดือนก่อน

    සත්‍යයේ පහළ වීම
    මහා මුනිදුන්ගේ මෛත්‍රී යේ පහලවීම ! කලියුගයෙ අවසානය ❤🙏❤🙏❤🙏❤
    ශ්‍රේෂ්ඨයි උතුමානනි !!!!
    මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා යතිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා ඔබ සැම ට මාගේ ප්‍රණාමය !!