රාජ් සෝමදේවයන්ට පිලිතුරක් | Prasad Kumara| Sisira Perera | History of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 186

  • @BandaraIndurugolla
    @BandaraIndurugolla วันที่ผ่านมา +24

    දෙන්නාටම හරිම ආදරෙයි ඔහොම දිගටම යන්න

    • @Anlp-n6q
      @Anlp-n6q 7 ชั่วโมงที่ผ่านมา +1

      විසඝෝර සර්පයෙක් අදරෙන් අැසුරු කලොත් උගේ දෂ්ට කිරිම හේතුවෙන් යම් විපතක් වෙනවද... එහෙම විපතක් වෙනවට වඩා භයානකයි මේ වගේ පවිටු මිසදිටුව ගත් එවුන් අසුරු කරන එක. මොකද අර හේතුවෙන් මැරෙන්න පුලුවන්. නමුත් නිරයේ යන්නෙ නෑ. මෙවුන් අැසුරු කරල මේ මිසදිටුව බැදිල ගියොත් නිරයේ තමයි යන්න වෙන්නේ ☠️💀😭

    • @senawirathna6147
      @senawirathna6147 6 ชั่วโมงที่ผ่านมา +1

      නම පේන්නෙ ..අනේපලවගෙ.😂මිත්‍යාදුස්ටිකයින්ට ඇලජික් මේව වැඩක්නැ අපේ මිනිස්සුදැන් හොඳට දැනුවත්වෙල ඉන්නෙ..
      මිත්‍යාදුස්ටිකයින් තමයි විසගෝර සර්පයන්..😢😮​@@Anlp-n6q

    • @gnanam715
      @gnanam715 6 ชั่วโมงที่ผ่านมา

      Meewana palane Hora rahatha

    • @senawirathna6147
      @senawirathna6147 5 ชั่วโมงที่ผ่านมา

      ​@@gnanam715මීවනපලානෙ ගිහින්බැළුවනම් නිකමටවගෙ..අපිනම් ගිහින්නැ ..
      අපි බලන්නෙ මෙවැනි වැඩසටහන්..
      එතකොට පේනව නඩගෙනියන්නෙ හොර හැත්තක්බව බොරුවට චීවදාරියින් රොත්තක් අල්ලගෙන අහින්සකයින් හූරගෙනකන අමන පරදේසක්කාර බළුහැත්තක්බව..😢😮

    • @Anlp-n6q
      @Anlp-n6q 5 ชั่วโมงที่ผ่านมา

      @@senawirathna6147 උඹට මීවනපලානේගේ පච අහලා මිත්‍යා දෘෂ්ටිය යි සම්මා දිට්ඨිය යි හදුනා ගන්න බැහැ. මේ විපතෙන් උඹ බේරගන් අපිට බෑ. උඹම තමයි මේක කරන්න ඔින. දැනුත් ප්‍රමාද නෑ නිවැරදි වෙන්න. අපායට යන්න කැමති නම් ඔය විදියට ම කරගෙන පලයං☠️💀😭

  • @RenukaIndrani-v3t
    @RenukaIndrani-v3t 20 ชั่วโมงที่ผ่านมา +12

    ❤සුවපත් වෙිවාඔබ තුමන්ලා දෙන්නම

  • @W.M.TWijekoon
    @W.M.TWijekoon 20 ชั่วโมงที่ผ่านมา +17

    බොහෝම වැදගත් විදියට මහචරියගෙ රෙද්ද ලෙෆ්ට් කලා....
    බොහෝම ඉස්තුති ඔබ දෙපලට..

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 22 ชั่วโมงที่ผ่านมา +14

    සර් මම දකින්නේ ඔය මහචාර්යතුමා වෙනත් කාර්යක් කරන්නේ කාගේ හරි උවමනාවකට වගේ අපේ ඉතිහාසය විකුර්තිය තවත් විකුර්ති කිරිමක් හොඳ පිලිතුරක් ඔබ දෙපලට ස්තුතියි
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි

  • @raarranasinghe7133
    @raarranasinghe7133 20 ชั่วโมงที่ผ่านมา +14

    එ⁣ෙහයියන් ගොනාට අන්දමින් මතුවන අපේ ප්‍රෟඩ උරැමය විකිනීමට කැසකවන මහාචාර්ය සෝමදේවගේ සිංහනාදය සුනකනාදයක් විය...
    ජාතියේ පිනට ඔබ දෙපලගේ ගවෙිශන තොරතුරැ තුලින් ඒ මහා උරැමය යලි බිඳිය නොහැකි පදනමක් සහිතව සිංහ නාදයක්ම වී රැවි පිලිරැවි දෙමින් ජානගත වෙමින් පවතී...
    ස්වර්ණමය යුගයක පෙරනිමිති...!!

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 14 ชั่วโมงที่ผ่านมา +6

    මහාචාර්ය රාජ් සෝමදේව දත්තය හිතලු කියනවට හොද වැඩෙ සත්‍ය මතුකරදෙන ඔබතුමන්ල දිගටම මෙවැනි වැඩසටන් කරහෙන යන්න ⁣ඔබ දෙපලම සුවපත්වේව

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 21 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි හෙල බෞද්ධයන්ට ඔබ දෙපලගෙ පිහිටතමයි

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 3 ชั่วโมงที่ผ่านมา +1

    වටිනා පිලිසදරක් ඔබ තුමන්ලා ගේ උත්සහය ඉතාමත් අගේ කරමු ❤

  • @edmunddek6214
    @edmunddek6214 18 ชั่วโมงที่ผ่านมา +10

    ඉතා ඕනෑකමින් අහපු වටිනා සාක්ෂි සම්පින්ඩනයක් සහිත රාජ් සෝමදේව මහාචාර්යවරයා වැනි මහාචාර්යවරු නොකළයුතු බොහෝදේ ඉතා සංයමයෙන් මතුකර පෙන්වන තවදුරටත් පැවැත්වියයුතු අඟනා සාකච්ඡාවක්.රටට හිමිදේ ,අපේ බුදුනුවහන්සේට හිමි අපේ අතීතය මතුකිරීමට ඔබ දරණ වෑයමට අපේ උපරිම සහයෝගය අවංකවම ලැබෙනවා.ඔබට පිං 🎉️❗

  • @S.I.K-A4T
    @S.I.K-A4T 18 ชั่วโมงที่ผ่านมา +19

    වරදාන වරප්‍රසාද වලට ගිජුකමේ පුරාවිද්‍යා අචාර්ය මහාචාර්ය වරු අපේ ඉතිහාසය මළගම කරා ගෙනයෑම පිළිබඳව කණගාටු වෙනවා...සිසිර මහත්මයා ඔබතුමාලා මේ පිළිබඳව නව රජය සමඟ කතා කරන්න

    • @anandadiasdahanayaka7032
      @anandadiasdahanayaka7032 3 ชั่วโมงที่ผ่านมา

      කිසිම රජයක් , ඔය වැඩේට අත තියන්නෙනෑ , කවදාක වත් බලාපොරොත්තු තියාගන්න එපා , මොකද ඉන්දියාවට බලපාන ප්‍රශ්නයක් , ඉන්දියාව ඇත්ත දන්නවා , බුදුන්නිසා ඉන්දියව ලොකූ ආර්ථික ලාභයක් ලබන නිසා ,

  • @wadayanandaperera3123
    @wadayanandaperera3123 21 ชั่วโมงที่ผ่านมา +9

    අම්මෝ ඇති පුදුම සතුටක්..ඔය දෙපලට කොහොම තුතිව්කරන්නද..❤❤❤

  • @kanchanabandara7171
    @kanchanabandara7171 21 ชั่วโมงที่ผ่านมา +9

    පරසුද්දන්ට කඩේයන මහාචාර්ය වරු

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 วันที่ผ่านมา +15

    රාජ් සෝමදේව මහත්තයත් මර්වින් සිල්වා වැනි බොරු කියන දේශපාලකයෙක් තත්ත්වයට පත්වීම මහාචාර්ය කියන තනතුරට කරන අගෞරවයක්.

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 22 ชั่วโมงที่ผ่านมา +13

    ඇයි මේ අපේ ඉන්න මහා චාර්ය වරු මෙසේ කරන්නෙ
    නිවට කමද
    සල්ලි වලටද දුකයි මේගැන😢

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 18 ชั่วโมงที่ผ่านมา +6

    Budun up an desaya srilanka we thama oba thumalata budu saranayi ❤❤❤❤❤❤

  • @manjulafernando2257
    @manjulafernando2257 18 ชั่วโมงที่ผ่านมา +6

    ඔබදෙපලට පිං !
    මහත්මයා,දඹදිව කොහෙද කියල තේරුම් ගැනි්මට හොදම කුමය භූගෝල විද්‍යාත්මකව දඹ සෑදෙන්නෙ කෙසේද යන්න අධයනය කිරි්ම බව මගේ අදහසයි.අප රටේ යාපන අර්ධද්වීපයෙන් පටන් ගත් විට දඹ රාශියක් දැකිය හැකියි.අපි පටන්ගන්නෙම දඹකොලපටුනෙන්.තවත් බොහොයි.මේ ගැන ඔබ තුමන්ලාගේ අවධානය යොමුවේවා.

  • @priyanthakumara3
    @priyanthakumara3 8 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තූතියි ඔබ දෙපළට. මේ රටේ හෙළයන් හට නිවැරදි ඉතිහාසය අවබෝධ කර කරදීමට දරනු ලබන උත්සාහයට. සත්‍ය හැමදාම යටපත් කර ගෙන සිටිය නොහැක එය උචිත කාලවකවානුවේදී ඉස්මතු වෙනවාමයි ඒවා ධර්මතාවයෙන් සිදුවෙන්නේ. ඒවා ස්වභාවධර්මයෙ අංග. එය වැළැක්වීමට රාජ් සෝමදේවයන් හට නොව ඊට වඩා ජගතෙකුට වුණත් බැරිය.
    රාජ් සෝමදේවයන්ගේ ඇඳුම් දැන් ගිලිහී ඇත තවත් ඉතිරිවී ඇත්තේ යට ඇඳුම් පමණි. ...

  • @DeepikaPriyanthi-g7v
    @DeepikaPriyanthi-g7v 17 ชั่วโมงที่ผ่านมา +12

    ඒ වැඩසටහන බලු වෙලාවෙ හරියට විස්සෝප උනා ....ඔබතුමාල මෙය නිවැරදි කරන එකලොකු කුසලක්‍ර්‍ර්මයක්

  • @GeethMeeella
    @GeethMeeella 22 ชั่วโมงที่ผ่านมา +4

    Nice දීර්ඝායුෂ

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 ชั่วโมงที่ผ่านมา +2

    විශ්‍රාම ගිහිල්ලත් අපේ ඉතිහාසය කන මෙව්න් වගේ අයට ස්භාධර්මයෙන්ම දඩුවම් දෙන්න ඔන ඔබතුමන්ලා මේ කරන මෙහෙය වචනවලට පරලන්න බෑ. ඔබතුමන්ලා නිදුක් නීරෝගි වේවා 🙏🙏🙏

  • @LassanaGreatlife
    @LassanaGreatlife 11 ชั่วโมงที่ผ่านมา +4

    මුදලට චුන් සෝමදේව නැමැත්තා,ගැන
    මට නං හැගෙන්නේ සෝමදේව වාණිජකරණයට නතු වෙලා කියලා. අර ඡුඩ් කියන මෑන් ඵක්ක කරන වැඩ සටහන මට නං විකාරයක්. මෙතරම් පුරා විද්යාවකා ඇති මේ රටේ වටිනා ඉතිහාසය ගවේශනාත්මකව කරන ප්රසාද්, ඔබ, අනුරාධ මහත්තයා, තවත් විශාල පිරිසක් ගැන අපට තිබෙන්නේ ඡාතියක් වෙනුවෙන් පෙනී සිටින උත්තමයන් පිරිසක් ලෙසයි. අන්තිමට සෝමදේව මුදලට විකිණුන බවය.❤

    • @diwanadeshani6264
      @diwanadeshani6264 6 ชั่วโมงที่ผ่านมา

      Oya jud kiyana manussaya somadewa piliganne risiwarayek vidiyata balannako raj kinakota miniha hasirena vidiya.

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา

      ​@@diwanadeshani6264නුවන් ජූඩ්කියන්නෙ මිත්‍යාගම් කෙනෙක් එයාල කැමතිනැ බුදුන්වහන්සෙගෙ ඉතිහාසය එලිවෙනවට ඒකයි සතුටුවෙන්නෙ..
      කටමැත දොඩවන්න ගිහින් දෙන්නම ඇනගත්ත.රාත්තල්.
      45..සිමෙන්තිකොට්ට තුනක්තරම් බරයි කියල.
      අපිට ලැබුනෙ k.50.සිමෙන්ති කොට්ට රාත්තල් වලට .k .35.විතරවගෙ වෙන්න ඕනි ක්‍රමයට..
      පොඩ්ඩක් අඩුවැඩිවෙන්න පුළුවන්..
      ඒත් රාත්තල් 45.ට සිමෙන්ති කොට්ට තුනක් ..එකපාරටම කියනකොට අනික්වාත් එහෙමද දන්නැකියල හිතෙනවනේද..😢😮

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 17 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමන්හට බුදු සරණයි.

  • @dumindagunasena7652
    @dumindagunasena7652 19 ชั่วโมงที่ผ่านมา +6

    ඊ යා ඔයාලා කතා කරන්න රාජ් සෝමදේව ගැනද ෆියුරේට් වැඩිය රාජ් සෝමදේව හොරෙක් තක්කඩියෙක් පාවා දෙන්නෙක් 42:46 42:48

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 10 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ දෙපලට ස්තුතියි

  • @sumanarathnama6530
    @sumanarathnama6530 19 ชั่วโมงที่ผ่านมา +4

    Theruwan.sarani
    🙏🙏🙏🌻🌻🌻

  • @dapiyasena9904
    @dapiyasena9904 7 ชั่วโมงที่ผ่านมา +1

    Well explained sadu sadu sadu

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 9 ชั่วโมงที่ผ่านมา +1

    සැබෑ හෙළ ඉතිහාසය ,බුදුන් වහන්සේගෙ උපන් දේශය මෙිි පින්බිම බව හෙලිදරවිි කිරිමට උත්සාහ කරන ඔබතුමන්ලට නිදුක් නිරෝගී සුවය ලැබෙිිවා .බුදුසරණයි.

  • @NaliniDahanayake
    @NaliniDahanayake 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමන්ලාට සෙතක්ම වෙවා අපට සත්‍ය වටහාදීම ගැන. ඔබලා වගෙ උගතුන්ට මිස අන් අයෙකුට මෙවැනි පැහැදීමක් කිරීමට බැරි බවට ඔප්පුවී ඇත. සුවපත් වේවා.

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 10 ชั่วโมงที่ผ่านมา +3

    වර්තමාන තරුණ පරපුර දැනුවත්
    කිරීමෙන්ම ඔබ දෙපළ අගනා මේහේවරට අපගේ ගෞරවය

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 2 ชั่วโมงที่ผ่านมา

    Respect both of you ! No words to thank you 💛🌼

  • @PradeepKumara-f4w
    @PradeepKumara-f4w 8 ชั่วโมงที่ผ่านมา +2

    කතානායකගෙ එක වගේ මෙයාගෙ එකත් සොයලා බලමුද..

  • @smgnanaratna3092
    @smgnanaratna3092 22 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ දෙපලටම ඉස්තූතියී . රාජ්සෝමදේව මහත්මයාත් අනුර මනතුංග මහත්මයා වගේ මහාචාර්‍යවරයෙක් වීම ගැන කනගාටුයි මොකද රාජ් සෝමදේව මහත්මයා කල කැනීම් වලින් කල සේවයත් හෑල්ලුවිය හැකිනිසා ..ඔහු කියනවා අර මංජුසාව තුල තිබූ ධාතූන් නිසා බුදුහාමුරුවෝ ඉන්දියාවේ බව ඔප්පුවෙනවාලු ඉතින් මේ හෙලබිමේ තියන ග්‍රීවාධාතුව ලලාට ධාතුව වැනි විශාල ධාතුන් ද්‍රෝණයක් ධාතූන් රුවන්වැලි සෑයේත් සහ වෙහෙරවල්වල් වල ඇති ධාතූන් බුදුරජාණ්න් වහන්සේ හෙල බිමේ බවට ෂාක්ෂි ලෙස ගත නොහැක්කේ ඇයිද යන්න පැහැදිලි කලේ නැත,

    • @kanchanabandara7171
      @kanchanabandara7171 21 ชั่วโมงที่ผ่านมา

      සුද්දන්ට කඩේයන හොර මහාචාර්ය වරු

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 22 ชั่วโมงที่ผ่านมา +6

    මේකා අර පර සුද්දාට අනුව ලංකා ඉතිහාසය කිතුණු දහමට පෙරලපු සෙනරත් පරණවිතාන නම් එකාගේ පුරුක්

  • @dumindagunasena7652
    @dumindagunasena7652 20 ชั่วโมงที่ผ่านมา +6

    එතුමාගේ මහාචාර්යකම මේ රටේ යොදාගත හැකිද කොහෙත්ම බැහැ

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 19 นาทีที่ผ่านมา

    දීර්ගායුෂ ඔබ දෙපලටම! ආදරෙයි ගොඩක් අපේ රට ගොඩ ගන්න හදනවට 🥰🥰😘😘😘🥰🥰😘😘😘.

  • @sriyanibatuwita8614
    @sriyanibatuwita8614 9 ชั่วโมงที่ผ่านมา +1

    Suwapath wewa

  • @dggunarathne3399
    @dggunarathne3399 10 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ වාගේ අයත් අපට නැති උනොත් මුන් රටතුල පිනුම් ගහයි.ස්තූතියි .

    • @senawirathna6147
      @senawirathna6147 5 ชั่วโมงที่ผ่านมา

      මේ බුදුන්වහන්සෙගෙ ඉතිහාසය නැවත අපේ මව් බූමියෙ ඉස්තාපිතවෙන යුගය..
      ආරම්බයයි..❤🙏❤

  • @nalindagunawardana8574
    @nalindagunawardana8574 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤කෙලතොල්ලන් කෙසේ කෙල හලමින් නන් දෙඩවූවද අසන්නන් බුද්ධියෙන් සවන් දෙනු ඇත ඉතිහාසය යනු ඉති(මෙහි) ඉහ(මෙසේ)ආස(සිදුවිය) කියල අපිට ඉගැන්නුවට මෙහි මෙසේ සිදුවිය කියල කියන්නේ ලියන්නේ අධිපති බලයක් සහිත අයය.හැබැයි ඒ අධිපති බලය වෙනස් වෙන්න පටන් ගත්තු දා සිට අර කී ලියූ ඉතිහාසය වෙනස් වීම ඇරඹේ සත්‍ය කරුණු මත පදනම්ව එය සිදුවන්නේ නම් එය විකෘතියක් නොව කලින් කී ලියූ විකෘතිය ප්‍රකෘති කිරීමකි.සියල්ල වෙනස් වනවා සේම ඉතිහාසය ද වෙනස් වෙමින් පවතී සිහි නුවණින් විමසන ඔබටද මේ සත්‍ය පසක් වනු ඇත එසේ වෙවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

  • @gaminiambanpola2873
    @gaminiambanpola2873 19 ชั่วโมงที่ผ่านมา +3

    අයියෝ සාමි රාජ් 😮

  • @ishanmanju229
    @ishanmanju229 18 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤🙏🙏🙏

  • @musicsudda
    @musicsudda 21 ชั่วโมงที่ผ่านมา +3

    නියමයිනෙ... කාගෙද මේ චැනල් එක ❤

    • @senawirathna6147
      @senawirathna6147 5 ชั่วโมงที่ผ่านมา

      සිසිර මහතාගෙ..❤

  • @wasanthapriyadarshana7989
    @wasanthapriyadarshana7989 9 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👌👌🔥🔥

  • @pramithayapa6452
    @pramithayapa6452 22 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 19 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 19 ชั่วโมงที่ผ่านมา +2

    🙏🏼🙏🏼🙏🏼

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 21 ชั่วโมงที่ผ่านมา +3

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 14 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @thilaka1255
    @thilaka1255 4 ชั่วโมงที่ผ่านมา +1

    අනේ සිසිර මහත්තයා මහාචාර්ය වරු බොහෝවිට කරන විකාර දකිනකොට අපිට හිතෙනවා මේ සහතික ඔක්කොම සහතික විතරයි. කියල ඔබතුමාට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 16 ชั่วโมงที่ผ่านมา +1

    ❤🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 วันที่ผ่านมา +5

    💐💐💐🙏🙏🙏🙏💖💖💖💖🙏🙏🙏🙏💐💐💐

  • @AshikaPerera-z2l
    @AshikaPerera-z2l 21 ชั่วโมงที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PradeepKumara-f4w
    @PradeepKumara-f4w 8 ชั่วโมงที่ผ่านมา +3

    පතිරණ ආරච්චි මහතා ඔය දේවල් කිව්ව එතුමා නිල නොලත් පුරාව්ද්‍යාඤයෙක්

    • @JayasiriDeldeniya
      @JayasiriDeldeniya ชั่วโมงที่ผ่านมา

      ඇත්ත ඇත්ත .......

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 4 ชั่วโมงที่ผ่านมา +1

    Sooma.dewa.ya.kale.ape.ithihaasaya..mudalata.pawadeela.rate.daruwange.anaagatha.ithihaasaya.daruwangan.aath.karapu.eka.thamaa

  • @sudumalli4786
    @sudumalli4786 14 ชั่วโมงที่ผ่านมา +1

    🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏👍👍👍👍

  • @chandrakumara2138
    @chandrakumara2138 ชั่วโมงที่ผ่านมา

    Early life
    Delgahawaththage Raj Kumar Somadeva was born on 01 November 1960[2] in Wellawaya, Sri Lanka. He is the eldest among a family of six children born to a Tamil mother and a Sinhala father.[3] ( Wikipedia ) - රාජ් සෝමදේවයන් ගේ ඉතිහාස විකෘතියට හේතුව

  • @mahindagamage3644
    @mahindagamage3644 นาทีที่ผ่านมา

    So unfortunate to have these archeologists who try to down grade the own country for personal benefits. Highly appreciate and respect the effort made by you two.

  • @SanathPrasanna-h7k
    @SanathPrasanna-h7k 10 ชั่วโมงที่ผ่านมา +2

    මහත්තයෝ රාජ් සෝමදේව කියන්නේ පුරාවිද්‍යාඥයෙක් ,
    එතුමා බුදුන් ලාන්කීකයෙක් නොවේ කියන්නේ එය පුරාවිද්‍යාත්මකව තහවුරු වෙලා නැති හෙයිනි .
    නමුත් ඔහේල එවැන්නක් තහවුරුයි වී තිබෙන ආකාරයෙන් කතා කොරනවා .
    බුදුන් වහන්සේ ඉපදිලා නොවේ
    අඩුතරමින් මේ රටට තෙවරක් වැඩිය කියලවත් පුරාවිද්‍යාත්මකව තහවුරු වෙලා නෑ නොවැ ?
    ඒක පිළිනොගන්නා ඔහේල මහාචාර්ය තුමාගේ වචනයක් අල්ලගෙන මරාගෙන මැරෙන්න යනවා . 😘

    • @SamanthaKMS
      @SamanthaKMS 8 ชั่วโมงที่ผ่านมา +1

      Wasawarthi මාරයා lankawe බෞද්ධයන් wanasanta ewapu කණ්ඩායම.

  • @Weerasiriamaasha
    @Weerasiriamaasha 22 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @surangavithanage6820
    @surangavithanage6820 ชั่วโมงที่ผ่านมา

    මම හිතන්නේ ඌරු බුදධ වරුන් හා ඌරු ධාතු වදින ආගමික නිකායකට අපේ ස්වාමින්වහන්සේලා ඇතුළු ජනතාවගේ කොටසක් බැදිලද කොහෙද?

  • @gywijesuriya9443
    @gywijesuriya9443 22 ชั่วโมงที่ผ่านมา +1

    Accoding to Indian history like Basham,s idea there is no Asoka in Indian history. 35:15

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 4 ชั่วโมงที่ผ่านมา +1

    Soomadewa.yanu.mudalata.yata.una.sunakayek

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 4 ชั่วโมงที่ผ่านมา +1

    Oya.soomaya.karala.thiyena.paahara.wadeta.panuwo.gahala.apaayatama.pala

  • @chandanaherath9163
    @chandanaherath9163 16 ชั่วโมงที่ผ่านมา +2

    රාජ් සෝමදේවගේ අඩු පාඩ හොයන වෙලේ තමුනටත්රටටත් වැඩක් වෙන දෙයක් කලොත් මොකද කාලය කන්නෙ නැතිව

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 16 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි සෝමදේවගෙ ගෙදර හාල්් ගරනවද

    • @ranjanvitharana8426
      @ranjanvitharana8426 9 ชั่วโมงที่ผ่านมา

      ඔයා රාජ්සෝම දේවව දන්නව නම් කියන්න දැන් බොරු කියල මිනිසුන් ව අන්දන්න බෑ කියල...හරියටම කියනව නම් හොර දේශපාලුවන්ට මේ රටේ මිනිසුන්ව තවදුරටත් අන්දන්න බෑ වගේ....මේක පැහැදිලි කරල දෙන්න ඔය so call professor ට...

  • @SR-dz1ed
    @SR-dz1ed 20 ชั่วโมงที่ผ่านมา +4

    අපේ රටේ මහාචාර්ය ආචාර්ය හා මිලියක පනහකට අධික බෞද්ධයන් වෙසෙන මියන්මාරය තායිලන්ත විද්වතුන් ගේ සිදුහත් උපත ඉක්මවා යන පහලොස්වසරක ඉතිහාසයක් ඇති මවන පලාන කුඩා සෙට් එක.

  • @kanchanabandara7171
    @kanchanabandara7171 21 ชั่วโมงที่ผ่านมา +2

    ලලාට දාතු දන්තදාතු කේශදාතු නියදාතු පාත්‍රා දාතු රන්කඩුව බදපටිය මුතු මාලේ ඔක්කොම දාතු මෙහේ තියෙද්දි මේගොනාචාරියා ඉන්දියාවේ එකදාතුවක් ගැනකියනවා

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 17 ชั่วโมงที่ผ่านมา

      නුවර තියනවා පත්‍ර ධාතුව. නාථ දේවාලයේ podi chaiyaka ලියා තිබෙනවා මම දැක්කා .මට පුදුම හිතුණා

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา

      ​@@ZxZx-ih3nlමයිත්‍රිබුදුන් වෙන්න පෙරුම්පුරන බෝසත් ආර්‍ය මයිත්‍රිනාත දෙවිඳු ලඟ පරිස්සමට ආරක්සාකරනව ඒකයි එතන වැඩසිටින්නෙ..🙏🙏🙏

  • @erandiasena1910
    @erandiasena1910 10 ชั่วโมงที่ผ่านมา +1

    කරුණාකරල කියන්න පුළුවන් ද බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ ශ්‍රී ලංකාවේ බව ඔප්පු කිරීමෙන්, බුදුදහමට ලැබෙන විශේෂ ප්‍රතිලාභය කුමක්ද කියලා.

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 7 ชั่วโมงที่ผ่านมา

      MEEWANA KALLIYATA DOLLAR LABENAWA .......EPAMANAYI

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา

      ඔබ නොදැක්කද මංදා ..
      විග්නේස්වරන් කියන පුත්ගලයා කියනව බුදුන් ඉන්දියානුවෙක් බුදුන් ලංකාවට වඩිනකොට ලංකාවෙ හිටියෙ යක්කුළු නාගයොළු විජේකියන මැරය ලංකාවට ඉන්දියාවෙන් ආවටපස්සෙ තමයිළු ජනයා බිහිවුනෙ මේක දෙමල නිජබිමක් කියල..
      මේරට එයාලගෙ කියල..
      සිංහලය මේ මෑතකළු බිහිවුනෙ කියනව..
      මෙන්න මේ කතාව විග්නේස්වර ලෝකෙට කියනව අපි උන්ගෙ රට බලෙන් අල්ලගෙන ඉන්නවවගෙ කතාවක් ගොතල..
      මේකට උත්තරවසයෙන් බුදුන්ගෙ ඉතිහාසය හෙලිකර පෙන්වන්න ඕනි..
      මේවට විරුද්දවෙනවනම් සිංහල බෞද්දයෙක් වෙන්න බැ..
      අපේ උරුමයකියන්නෙ ඒකයි..
      ඩොලර්වලට තමයි බුදුන්වහන්සෙ ඉන්දියානු කියන්නෙ..
      බුදුමුත්තාව කියන්නෙ කටකහනවට නෙවෙයි.බුදු මුත්තා අපේ මුත්තාහින්දයි..
      බුදු මුත්ත ආව ගම ..බුදුමුත්තාව..🙏🙏🙏

    • @erandiasena1910
      @erandiasena1910 ชั่วโมงที่ผ่านมา

      පව් කියලා සිතෙනවා

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ชั่วโมงที่ผ่านมา

      Budu himi upanne lankawe nowe Buddha wachanaya itu kiriiiima misa prathilaba ganne soreki wanchanika kapatiyeki

  • @SamanthaKMS
    @SamanthaKMS 8 ชั่วโมงที่ผ่านมา

    Meewana nadaya kiyanne lankawe budu දහම wanaseemata wasawarthi මාරයා ewapu mara පාක්ෂික බලවේගයක්.

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา

      ඔව් මාර දූවරු පැරදිල හින්දා මාරපුත්තු එවල ක්මෙන්ට් දානව උන්ව වඳකරන්න ආයෙ උපදිනව ආයෙත් නිරයෙ උපදිනව දර්මචක්කරෙවගෙ සෙට් එකම එනව..
      අපි පිලිගන්න ඕනිද උන් මිත්‍යා දුස්ටිකවෙලා කියන ඒවට..
      ආව මෙතන..මට කොච්චර පුළුවන්ද ..මෙතන..පේරගහෙ එල්ලං තියනව පස්සෙ ...😂

  • @nalinekanayake760
    @nalinekanayake760 23 ชั่วโมงที่ผ่านมา +2

    මෙරය යනු මෞර්ය නොව මෝරිය වේ. අශෝක මෝරිය වංශයේ අයෙකි.

  • @chamilajaya9334
    @chamilajaya9334 16 ชั่วโมงที่ผ่านมา

    ඇත්තෙන්ම මේ වැඩසටහන බලපුවාම මට තේරුනේ පුරාවිද්‍යාවටත් ඉංජිනේරු විෂයට සම්බන්ධ කරොත් මීට වඩා තාර්කික විෂයයක් විය හැකියි රාජ් සෝම දේව වැනි පෞරාණික දැනුමක් ඇති පුද්ගලයින්ට මෙවැනි කාරණා තාර්කිකව
    ඉදිරිපත් කිරීමට ඇති නොහැකියාව
    යමක් දෙස විද්‍යාත්මකව විග්‍රහ කිරීමට ඇති නොහැකියාව

  • @samankanishka
    @samankanishka 18 ชั่วโมงที่ผ่านมา +1

    Othana thiyena TV channels genalla, hitiya hamuduruwaru tikath genalla, public Counter attack kalanam hondai. Raj somadeva public giya wagema.. TH-cam Audience Eka සීමිතයි

  • @kaluarachchi-h8p
    @kaluarachchi-h8p 16 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ලංකාවෙ මහාම පුරාවිද්‍යාඤ්ඤයෙක් නේද? ඇයි තමන්ගේම රටේ ඒවා හිතාමතාම වසන්කරන්න හදන්නේ.සියලුම බුදුනගේ ධාතූන් වහන්සේලා වැඩ සිටින බවවත් ඔය පුරාවිද්‍යාවට අමතකවෙලා මොකද? සද්දා කියපු කරපුදේම ඊටත් හොදින් කරගෙනම යනවා.ලැජ්ජ වෙන්න ඕන.ස්වභාවධර්මය සත්‍ය මතුකරාවි. ඒසදහා ඔබතුමන්ලා දෙපලට බොහොම පිං.

  • @KeerthiRajapaksha-m3i
    @KeerthiRajapaksha-m3i 20 ชั่วโมงที่ผ่านมา +1

    සෝමදේව කක්ක වෙවි දුවනවා දැක්කා.................??ඊයා..........ඊයා..මහා ආචිරියා.......!"
    දැන් හෙලුවෙන්.........!!

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy 12 ชั่วโมงที่ผ่านมา +1

    මිහිදුහාමුදුරුවො කොහේද ලංකාවෙද

    • @SuneethaRajapaksha-j3i
      @SuneethaRajapaksha-j3i 10 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ලංකාවේ නෙමේ.ජම්බුද් දීපයෙ.අපේ රට අතීතයේදී ලංකාව කියලා හැඳින්වූයේ නැහැ.

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา

      ඔව් ලංකාවෙ ..
      ජම්බුද්දීපය ලංකාවෙ තියෙන්නෙ අනුරාදපුර යුගයෙ ලංකා සිතියමෙත් සදහන්කර තිබෙනව..
      බුද්දනගර දෙකක් මැද ජම්බුද්දීපය සඳහන්කර තිබෙනව නාලන්දාගෙඩිගෙට උතුරින්.. රටේ මැද..
      නඩකාරයින් උත්තර බඳියි නැ කියල රැවටෙන්න එපා කියන්නෙ..අනෙක් අයගෙ ක්මෙන්ට් බලංන බුද්දිමත්ව සිතන්න..බලංන සත්‍ය මොකද්දකියල..❤

  • @SamanthaKMS
    @SamanthaKMS 8 ชั่วโมงที่ผ่านมา

    Me ඉතිහාසය vidyagnayan නොවන purawiyagnayan නොවන අයට lankawe ඉතා සුළු pirisak නොමඟ yawwata ජාත්‍යන්තර matha ya කවදාවත් wenas karanta බැරිය.

  • @dk4386
    @dk4386 57 นาทีที่ผ่านมา +1

    රාජ් සෝමදේව කළු සුද්දෙක්, පේන්නේ??????.

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 16 ชั่วโมงที่ผ่านมา

    මම සමරකෝන්, බයිබල /කුරණය තියන විදියට එයයි අවසන් නිගමනය එතින් එහා ප්‍රශ්න අහන්න බැහැ.ඒ වගේ තමයි මහාචාර්ය /කථිකාචාරය /ආචාර්ය කියලා පට්ටම් ගහ ගත් උගත් පොරවල් කියන ඒක තමයි සියට ලක්ෂයක්ම නිවැරදිව පිළිගන්න ඕනේ කියන උඩගු නියාය.

  • @DeepikaPriyanthi-g7v
    @DeepikaPriyanthi-g7v 18 ชั่วโมงที่ผ่านมา +1

    සී හෙල නාලිකාව

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 18 ชั่วโมงที่ผ่านมา +1

    addarei.... somadewa dan jatheee drohoyek....

  • @SdDuminda
    @SdDuminda 6 ชั่วโมงที่ผ่านมา

    Paragaththanta kadeyana somadewa aparade thamange watinakama therum nogena kriyakireema kanagatudayakai upanbime namayen hadawathata ekangawa wadakarannakiyala adaren. Illasitinawa

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 19 ชั่วโมงที่ผ่านมา +2

    Somadawa manasika rogiyak apya Dora aragana hati ai mama somadawa sudata kada yana budunage hama sadakyakma lankawa pitala tiyana oyapihtalq tiyana dawala hindiyawa naha

  • @gnanam715
    @gnanam715 6 ชั่วโมงที่ผ่านมา

    Rajaye yuthukama thamai munta nadu daala siragatha karana eka.Mahanayaka hamuduruwane menna me sakkili palugei walan bindinawa.Me balance benda danna pramada nethuwa.

  • @laljayasinghe6236
    @laljayasinghe6236 55 นาทีที่ผ่านมา

    වරදාන වරප්‍රසාද වලට දුවන්නේ මෙවුන් මිසක් වෙන කවුරුත් නෙවෙයි ඇත්තට බයයි.ලැජ්ජයි කියන්න

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 14 ชั่วโมงที่ผ่านมา

    කපටි මිනිස්සු තමයි රට කෑවෙ😪

  • @kumaricool4123
    @kumaricool4123 13 ชั่วโมงที่ผ่านมา

    Oya.somadeva.lankave.oya.sevayta.hariyannenaha

  • @gnanam715
    @gnanam715 6 ชั่วโมงที่ผ่านมา

    Munge baka panditha katha walin anagatha parapura nomaga arinnai me uthsahahaya Rajsomadewata abhiyoga karanna mun mona narida?

  • @ishanmanju229
    @ishanmanju229 18 ชั่วโมงที่ผ่านมา +2

    Raj kaaraya boruwa karanne

  • @angelonugara3125
    @angelonugara3125 18 ชั่วโมงที่ผ่านมา +1

    ආ මේ පාචින නැගෙනහිර පචින raju කරපූ රාජගහස්ස රජගෙදර කරපූ පච සිසිරනේ.බ්‍රහ්මජාල සූත්‍ර අට්වාවේ රාජගස්ස කියන්නේ රජගහනුවරටයි කියලම තියෙනවා. මහවංශයෙන් පෙන්විය හැකියි පාචින කියන්නේ නැගෙනහිරට බව.

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 19 ชั่วโมงที่ผ่านมา +1

    Somadawa apgata wanawa

    • @JayanathWijesooriya
      @JayanathWijesooriya 18 ชั่วโมงที่ผ่านมา

      මට දන් අවුරුදු 46

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 12 ชั่วโมงที่ผ่านมา

    රාජ් සෝමදේව් සාධාරණ නෑ ඔහුගේ කලින් කලට විවිධ ප්‍රකාශ ගැන සලකා බැලීමේදී කිසියම් බලපෑමකට අනුව මත ඉදිරිපත් කරන බවක් පැහැදිලියි. වැරදි වුනත් ඒ මතයම තහවුරු කරන්න තර්ක පදනම් කරන්නෙක්.

  • @lalpremarathna7713
    @lalpremarathna7713 19 ชั่วโมงที่ผ่านมา +1

    කාක පාද ම්ට අවුරැදු 2500 කට කලිනුත් තිබිල වගේ.

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา

      කාක කූට..කුක්කුට පර්වතය..කුක්කුටපාද..පාද පසුකාලිනව හදපුව කූටය කඳු..පර්වත..2500නෙවෙයි කල්පගානක ඉඳං තිබුනවෙන්න පුළුවන් කළුගල්නෙ..😂
      චූඩමෝන්කියන්නෙ මේවට..😂

  • @dudlyperera7244
    @dudlyperera7244 20 ชั่วโมงที่ผ่านมา +1

    රාජපක්ෂ සෝමදේව වෙදපන් මේ උගතුන් දෙපලට. උඹව පිචන්වෙලා නේද

  • @KosalaUpendra
    @KosalaUpendra 9 ชั่วโมงที่ผ่านมา

    මම නං කියන්නේ යූටියුබ් සමාජ මාධ්‍යවල විස්තර කර කර ඉන්නේ නැතිව
    ඒ මහාචාර්යවරුන්ටත් ආරාධනා කරලා ප්‍රසිද්ධ විවාදයකදී ඔබතුමාලගේ මේ මතය ඔප්පු කරලා පෙන්නන්න .
    නැත්නම් මේවා කවුරුත් පිළිගන්නේ නෑ කොච්චර සමාජ මාධ්‍යවල ගියත් මේවා පිළිගන්නේ කීප දෙනයි

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 14 ชั่วโมงที่ผ่านมา

    මණ්ඩුක බවනේ කටුමාරිස් මහත්තයා

  • @chamilajaya9334
    @chamilajaya9334 16 ชั่วโมงที่ผ่านมา

    ඉතාමත්ම සද්ධාරණිය විග්‍රහයක්
    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 10 ชั่วโมงที่ผ่านมา

    රටේ ඉන්න හරක් රැලට එඬේරුන් වෙච්ච ඔබට ජයවේවා

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 15 ชั่วโมงที่ผ่านมา

    මහාචාර්ය රාජ් සෝමදේව කියන නමම බවුද්ධ වෙන්න බැහැ

  • @m.gariyaratne450
    @m.gariyaratne450 28 นาทีที่ผ่านมา

    මහාචාර්ය සෝමදේවටත් අනුර වගේ ඇත්ත වගේ බොරු කියන්න පුලුවන් බලන්න වාග් විලාසය .
    සෝමදේව මහත්තයට පිළිතුරු ඔබතුමාල දුන්නෙ නැත්නම් අපි හිතන්නෙ සෝමදේව මහතා හරි කියල .

  • @wijayaranwala2812
    @wijayaranwala2812 27 นาทีที่ผ่านมา

    It seems that.professor too very similar in action to the hypocretes in the field of archeologists in world who run after moneyand fame.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 7 ชั่วโมงที่ผ่านมา

    ME SISIRA NAMATHI GON PANDITHAYA ...BUDDAGAMA WANASANAWA......MEEHARAK MEWA AHANAWA

  • @diwanadeshani6264
    @diwanadeshani6264 3 ชั่วโมงที่ผ่านมา

    Oya kiyana vidiyata dimbulagala sel lipiya soyagaththe ara lamayek dakka panividayak osse neda ethakota elamayage namada ithihasa gatha wenne? 😅😅😅😅