Api dinanawa,rawana sakvithi raja parapura enawa,a arambaya gena Maha balawatha Dan innawa,mathu budu wena bosathun ,Gamini abaya,kiuwath eyatamai,eya wenuwen ape uthukam Karan yamu,Nathan sewhelaya bauddhaya vinasai,budun bihiwena sakvithi rajawaru rawana me pin bime bawa oppu wenawa,sammathaye watinawa,
siyalu buduwaru pahalawana pin bima me ape hela bimai.....eyai parama sathya....me wage pawkara hamuduruwaru kiyana baha kawruwath pili gan ne......aho dedath nodutu mokpura.......satara apayata para hadagnna me nigantainta api sathya watahewa kiya adittana karamu.....sisira mahathata theruwan saranai
බුදුන්ගෙ කාලෙත් මේ වගේ මිසදුටුවන් හිටියා පව් කාරයෝ සිටියා ඒ නිසා සිරි සද්දර්මය අසා නිවැරැදි මාවතටම යොමු වේවා 🙏🙏🙏
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා. සුවපත් වේවා.
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ඉතා වටිනවා.සුවපත් වෙවා.
හෙළ අබෞද්ධ කල්ලිය ඔබ තුමා නිවැරදිම අර්ථ කථනය දුන්නා මම ඔබ තුමා හැර වෙනත් කිසිදු අයෙකුට මෙවැනි ආකාරයට පැහැදිලි කරදීමක් කළ නොහැක සුවපත් වේවා
සිසිර මහත්තයා මේ කියන දේ පරම සත්‍යයි,
මේ ස්වාමීන්වහන්සෙලා කතා විලාශය ගෙන හැර පාන්නෙ පලවෙනි ධර්ම සංඝායනාව සිදු කරන්න සිද්ද වුනු සුබද්‍රගේ අබඳ්‍ර වචනයයි,
නැවතත් සංඝායනාවක් අවශ්‍යය බව හැඟෙනවා. නිර්මල බුදු සසුන බැබලේවා! මාගේ එකම පැතුමයි.
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා!
මෙවැනි දේ අප වෙත පහදා දෙන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා!
තෙරැවන්සරණයි!
මේ සිසිරය බෞද්ධ නෙවි.කතෝලිකයෙක්.
@@aravinm7039මොකාවුනත කියනදෙ අැත්තනෙ එච්චරයි ඕනෙ කතාලික අයක කමෙන්ට් දාලාතියෙනවා
@@aravinm7039උබේ කිරි ආච්චිට සුද්දො අහවල් වැඩේ කරලා තියෙන්නේ කියලා තමයි ඔය පෙන්නුවේ 😂
ඔය සිවුරු කාරයො ටික තමයි බොල පල්ලියේ කොන්ත්‍රාත්තුව කරන්න සිවුරු දාගෙන ඔය ඉන්නේ .
උබත් ඉන්දියාවේ අශූචි බුදින නඩ වලින් ජීවත් වෙන එකෙක් නේද
@@aravinm7039Thamun bauddayekda?
කාලාකණ්ණිකම හරකුන් සාපයකි
සියළුම හෙළ බුදුවරු බිහිකළේ, හෙළ මව් වරුන්, හෙළ පිය වරුන් මය,, එය පරම සත්‍ය වේ!!!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ! 🙏🙏🙏
හරිම වැදගත් පනිවිඩයක් ❤තෙරැවන් සරනයි ඔබ සියලුම දෙනාට ❤
මේ සිව් හෙළය අපේ බුදුන් උපන් හෙළබිමයි. සිසිර මහත්මයාට නිදුක් නීරෝගී සුවපත් භාවය, අධිෂ්ඨාන කරමි.
😮😊😊😊
Api dinanawa,rawana sakvithi raja parapura enawa,a arambaya gena Maha balawatha Dan innawa,mathu budu wena bosathun ,Gamini abaya,kiuwath eyatamai,eya wenuwen ape uthukam Karan yamu,Nathan sewhelaya bauddhaya vinasai,budun bihiwena sakvithi rajawaru rawana me pin bime bawa oppu wenawa,sammathaye watinawa,
සිසිර මහත්තයා ඔබ තුමාට අපගේ ප්‍රනාමය.
සිසිරය බෞද්ධ නෙවි.
ඔබතුමා නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා සාදු සාදු සාදු !!!
අපිත් හෙළ බොදු කල්ලියේ.හරිම සතුටුයි .අපි ට සිරිසද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණා.
දැන් නිවරදි බුදු දහම ඉස්මතු වි ඇත චිවරදාරින්ගේ බහ මිනිසුන් පිලිනොගනි.මොකද ඔවුන් දැන් බන දන්නා බැවිනි .එනිසා සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවායි අධිෂ්ඨානය කරමු .🙏🌷🙏
අපොයි ඔව් ගොන් සිසිරගෙ පච මේන් පිලි ගත්ත.සිසිර බුදු හාමුදුරුවන්ගෙ කව්ද ?
@@anandawijesinghe217😂😂😂😂😂😊😊ඕච්චරද දන්නෙ බොරු බුදුධාගම්තාරයන්ට අබෞද්ධ කලලිය කිව්නිසාද
මීවන පලානේ හාමුදුරුවන්ගෙන් දහම දැනගත්තේ නැත්නම් මමත් ඔය ස්වාමීන් වහන්සේලාට කතාකරන්නේ මෙහෙම නෙවෙයි.පරම නිබ්බාන සුවයෙන් සැනසෙත්වා..
Un vahansege siri dahama nisa mamath godak hoda kenek una
සිසිර මහත්මයාණෙනි සත්‍යය ජය ගන්නවාමයි 🎉🎉🎉🎉🎉🎉අරහත් බුදුපියාණන් අපට අවබෝධ කළ ධර්මය අනුව අපි ඒ සියලු දෙනාටම මෛත්‍රිය පතුරුවමු එම සත්‍යය වටහා ගැනීමට නම් ඒ අයද මේ උතුම් සිරි සද්ධර්මය ශ්‍රවණය කළ යුතුමයි.පෙර පින් තිබේ නම් මේ කියන දේවල් පිළිගෙන ඒ මඟට යොමු වේවි.සියලු දෙනාටම යහපතක්ම වේවා සෙතක්ම වේවා ශාන්තියක්ම වේවා යි අධිට්ඨාන කරමු🎉🎉🎉🎉🙏🙏🙏
Paka. Arahath 🤪🤪🤪🤪🤮🤮🤮🤮oka hana. Badu karaya 🤪🤪🤪🤪🤮🤮🤮🤮🤮💩💩💩💩
අපෝ මෙහෙත් ඉන්නවා සිවුරු පොරෝ ගත්ත මුදලාලිලා .එක්කෙනාට ගෙවල් දෙක දෙක තියෙනවා.පව් ඉතින් අනුකම්පා කරනවා.සත්‍යය වැටහේවා කියා.ඔබතුමාගේ කතාව සහතික ඇත්ත .
සිව් හෙලයට ජයවේවා .
Siwu helaye sathya ithihasaya mathuweema oya prathirupakayanta walakwannata nohakiya..oba thumata apage pranamaya
!!!!!!!!!!!!!
ඔබ තුමා සුවපත් වේවා 🙏🙏🙏
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් විශිෂ්ටයි,! සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා
හාමුදුරුවෝ නෙවේ 😅පිටරටට කඩේ යන අය
ඇත්ත මතු වෙම එක නතර කරන්න කාටවත් බැ...
නිවැරදි දහම සහ නිවැරදි ඉතිහාසය ස්මතු වෙන එක නවත්වන්න බෑ..
ඔබ තුමාට දීර්ගායුවේවා🙏
උඩුගම්බලා පිහිනන ඔබතුමාට සියලු ශක්තිය ධර්‍යය ලැබේවා
මෙ රත්තරන් රන්දෙරණෙ සිව් හෙලයෙමයි ගොතම සමන තතාගතයන්වහන්සෙ ජන්මය ලැබුවෙ එකාන්තසතයයක්
ඉන්දීය සාදුලා.ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ඉතා වටිනවා.
අහෝ අකුසල....
නොදුටු මොක්පුර...
දැක්කෙ බිස්නස් විතරයි😂
පින්වත් සිසිර මහත්තයා ඇතුළු සිරිසද්ධර්මය සොයායන සැමට යහපතක්ම වේවා!!! ගොතම සම්මා සම්බුදන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයෙත් මෙවැනිම මිසදිටුවන් සාසනයේ සිව්වුරු පෙරවගත්ත. ඒ අය ගතින් මහන වුණාට සිතින් මහනවී නොමැති වීමයි. සතරකමටහන් වඩනවා තියා මොනවාද කිවාවත් නොදන්නා ප්‍රත්‍යලාභය පිනිසම සිවුර ඇඟලගෙත් අයයි.
සිසිර මහතා හෙලිදරවු කරන පරම සත්‍යය හෙලබොදු ඉතිහාසය සියලු ලෝවැසියන්ට අවබෝදවේවා. යහපතක්ම සෙතක්මවෙත්වා.
සිවිරු දාරින් ඛුදු දහමට ගරහනවා සිසිර මහතා නුඹලා ශක්තිමත් වෙන්න තෙරුවන් සරණයෘ
සිසිර මහත්මයා ඔබ තුමා විශ්වාසයෙන් හඩනගන සත්‍යයන් හා අභිප්‍රේරණය න් මතු මානව සමාජයේ ගමන් මග නිශ්චිතවම තිරණය කරනු ඇත......සත්‍ය නීති ගත වෙනවා.ස්තීරයි.
ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා යි අධිෂ්ඨාන කරමි 🙏🙏🙏
මම දැක්කා ස්වාමීන්වහන්සේ කෙනෙක් මේ සම්බන්ධව සාකච්ඡා කරන්න අවශ්‍ය නම් මීරිගමට එන්නම් කියනවා. ඔබලා ඒ ගැන දැනුවත්ද ?
සුවපත් වේවා .🙏
බෞද්ධයින්ට භාවනාව උගන්වන අසපු පඞිුවන් දෙපල බ.පාලි වි.විද්‍යාලයටත් නිගරැවක්...!
රටටම ශාපයක්....!!
කිරිබක්ගොඩ මැර ඵික්ෂුන් බෞද්ධ වෙහෙර විහාර සල්ලිබලෙන් අල්ලගන්නවා
ඔබතුමා සුවපත් වේවා.....
සුපිරි පැහැදිලි කිරීමක් සිසිර මහතාණෙනි, ඔබට නීරෝගී සුවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨානය කරමි.
ඔඹ තුමාට මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා🎉 තෙරුවන් සරණයි 🎉🎉🎉🎉
සැබවින්ම බුදුපරපුරේ ඔබ තුමන්ලා නිවනට යනවා ඒ සිවුරු ඇදගත් දෙව්දත් ලා හොර චීවරදාරියෝ මොනව කිව්වත්අපේ ගමන අපියමූ ඔබට දීර්ඝායුෂම වේවා සියලූම ඡය සුවපත් වේවා
ඒ අය හෙළබිම ඉපදුනාට හෙළ අබෞද්ධ කල්ලිය නෙමෙයි සිසිර මහත්තයා ඉන්දියන් අබෞද්ධ කල්ලියක්.
ඔබ තුමා සුවපත් වේවා….!!!
ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබෙවා තෙරුවන් සරනයි
🙏🙏🙏සුවපත් වේවා !!!
Excellent presentation Sisira. 100%..❤
🙏🙏🙏
මොලේ පොඩ්ඩක්හරි තියෙනවනම් හිතපල්ලා
මැයිමාසයට ඉනිදීය නඩ වන්දනාව නවත්වනවානේද හේතුව මොකක්ද මනස්සයකුටතබා සතෙකුටවත්එලියෙඉන්නබැ අදික තාපය බුදුරජුන් බුදුවුනේ ACඑකේද
අනෙක්කාරනය බුදුරජුන් ධර්ම දෙශනා කරමින් චාරිකාවෙ යෙදුනේ පාගමනින් සතුන් පිට වැඩියෙනැ එහෙනම් ඕතරම් අතිවිශාලරටක සතර ස්තාන අතර දුර සැතපුම් දහස්ගනන් කොහොමද වැඩයෙ කෝච්චියෙද ජෙට්එකේද හිතපල්ලා
Make Inna ewunta owa therenne neha.dambadiwa yana hora nadakarayinge Holman.
අනිවාර්යයෙන් මිත්‍රයා නමුත් ලෝක ධර්මය තාවයෙන් ස්ව්භාවධර්මය වසින් සියල්ල හෙළිකරන්නෙ අපි කලබල වුනත් වැඩක් නෑ මේ ඇත්ත දැන් ගොඩක් පිළිඅරන් ඉවරයි 😢😢😢😢
@@malkanthidesilva1490 ගොනෝ mayiමාසේ ඉන්දියාවේ රස්ස්නේ එක හරි ඒක නිසාද බුදුහාමුදුරුවෝ මෙහෙ ඉපදුනාකියන්නේ උන්වහන්සේවිතරද මේහේ කෝ අසූමහ ස්‍රාවක්‍යෝ මෙහෙහෙනි සස්න අන්ගුලුමාල් උබේ මහ එකාද චින්චිමානවිකව උබේ මහඑකීද දේවදත්ත නම් මීරිගම ඉන්නව ඔක වටරකින් එලෙව්වෙ මෙහෙනියක්ගේ කිහිල්ලේ මයිල් ගාලා අහුවෙලා පල් ඉන්දියාවට සල්ල් නති හිගන්නු මුන්ට ඒව බලන්න පිනක් කෝ තොපි උඩුගන් බල යන්න හදන්නෙ ලන්කාවේ මීහරක් තොපිට අහුවෙයි ලෝක ඉතිහාසයක් වෙනස් කරන්න පුලුවන්ද ලෝකේම අය එයි හිරිවඩුන්නට බබරගලට බලගෙන හිටපල්ලා
@@anandathilakasiri9813මුන්ට කතාකල්ලා වැඩක් නෑ බන් බලෙන් අල්ලලා මානසික බෙහෙත් දිලා පුනරුත්ථාපන කරන්න ඕනි ඒත් බුද්ධි මට්ටම අඩු ඇති හරියයිද දන් නෑ
මොල් වහන්සෙ දන්න තරම තමයි චිංචි මානවිකාවද😂😂😂 එහෙම හෙලනම් ඉනිදියාවෙද නේපාලයේද මොන භාෂාවෙද තියෙන්නෙ අහිංසක අං ගුලිමාල අනුලා 😊😊😊 පාලිද සංස්කෟතද දෙමලද හින්දිද ගුජරාටිද මරාටිද උර්දුද මහාකාෂයප අානන්ද
අං අ අකුරු තියෙන්නෙ හෙලබසේ විතරයි අපගේ තතාගතයන් වහන්සෙගෙනම ගොතම සමන තිපිඨකයෙ තිබෙනවා ගෞතම යනු සංස්කෟත ඉන්දෘය ශමනයෙ ක්
්උගුරට හොරා බේත්බොන්න බැ මේවා පර සුද්දන්ගෙත් නොමග ගිය අනගාරික ධර්ම පාලතුමාගෙත්වැඩ ඉතිහාසය අදයයනයකරන්න ගෙම්බොවගෙ ඉන්නඑපා
සුවපත් වේවා
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගැන ඉතාමත් ස්තුතියි බුදුසරණයි 💐
අහෝ කස්සප නොදුටු මොක්පුර.
පිරිසිදු බුදු දහම පලමුව සොයා ගන්න.එය අනුගමනය කරන්න .අඩු තරමින් අපාගත වීමෙන් වත් බේරෙන්න
සුවපත් වේවා !!!
😂😂😂😂😂😂😂😂😂😂හෙල අබෞද්ධ කල්ලිය එක මරු😂😂😂😂😂😂😂😂😂😂
පව්කාර මිනිස්සු ඉන්න තුරාවට .අපට හරියන්නේ නැත සිසිර මහත්තයා ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා .
ඔබ තුමාගේ පැහැදිලි කිරීම් අතිවිශිශ්ටයි ....සුවපත්වේවා ..
බුදුදහම රැකගන්න ඔබට දීර්ඝායුෂම වේවා
Obathumata budusaranai... samaharak awani aya sudda palakapu Benjamin wanna athi
Sagaya..akathukara..samuluwak..pawathwamu😮
Aeka tami hoda aetkota hamotam suwapatha wenapuluwan
Excellent explanation thanks sir
මෙගොල්ලො අනාගෙන තියාන්නෙ එක අතකට මෙ භින්ෂුන් නොවේ වගකිවයුතු පුරාවිදයා දෙපාර්තුමෙන්තුවත්
ඉතිහාසය විකෟතිකල පර සුද්දොත් වර්තමාන චක්කර වර්තීලාත්ය
සිසිර මහතාට නීරොගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏 තෙරුවන්සරන්‍යි. දෙවිපිහිටයි🙏🙏🙏
ඔබතුමා තිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏
Sisira mahathmaya oba thumata dheirgayu labewa thawath shakthhimah wewa siyalu budhuwaru me helabime upan. Budhuwaru mage ratata uthum dhladha samindhu pihitama labewa me hamudhuruwo kawadhahari apaye yanawa apith giya hiriwadunne ape aswalatath dhakka wajirasane bo Mul walin badhagena sitiya me hamudhuruwaru borumai Kiyanne ape uthum gothama lowthura budu piyanan wahansege patha. Namaskara karami siyaluma dhenata sathya watahethwa budu saranai
මහා සංඝ රත්නය නියෝජනය කරනවා කිය කිය අර වයසක සිල් මෑණියෝ කෙනෙක් එක්ක කුණු හරප කියවපු සෙට් එක මහා සංඝ රත්නයෙන් අවසර ගත්තා ද දන්නේ නෑ එවැනි කුණු චිත්‍ර පටි නිෂ්පාදන කරන්න ... හාමුදුරුවරුන්ගේ අඳන කඩෙත් කඩල ඉවරයි මේ මහා සංඝ රත්නයේ නියෝජිතයෝ සෙට් එක
සිසිර මහත්තයෝ ගලගම කසල ධම්ම මහනවුනේ බඩ ගින්නට නිවන් මාර්ගයේ යනව කියල සපත්තු කරල. නමුත් බඩ පිරුණම ඌ කරන්නේ දහම පැත්තක තියල ධනය හම්බ කරන එක.
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
බෝධි රුක්ෂය මැරෙන්න යන එකට එයාට හරි සතුටුයි වගේ නේද කතා කරන්නේ ඒ හාමුදුරුවෝ 🥺
ඉන්දියාවේ ම ගිහින් නතර උනා නම් හොඳයි නේද එයාලා.... නිවන් දකින්න ලොකු උපකාරයක් වේවි...
අටවිසි බෝධින් සියල්ලම තියෙන්නෙ හෙලයෙ ඉන්දියාවෙ තියෙන්නෙ කිහිපයකි
ඔබතුමන්ලා ගැන දකිනකොට හරිම දුකයි. මේ තරම් මහන්සි ගන්නවා ඇත්ත පෙන්වන්න. ඒත් මේ කාලකන්නි පහතටම ඇදල දාන්න තමයි බලන්නෙ. ඇත්ත ජය ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏🙏
සිසිර මහත්තයා අපේ සමහර ස්වාමීන් වහන්සේලා හිතාගෙන ඉන්නේ බුද්ධ චීවරය දාගත්තාම උන්වහන්සේලා බුදු වුණා කියලා මිනිස්සුන්ව රවට්ටලා දඹදිව වන්දනාවේ අරන් යන ඒජන්සිකාරීන්ගෙන් ජරාව කාපු උන්නාන්සේලා තමයි ඔය බුදුන් වහන්සේ ඉපදුනේ බුදු වුණේ ධර්ම සංගායනාව පැවැත්වුවේ පිරිනිවන් පෑවේ මේ හෙළබිමේමයි අප ජීවතුන් අතර නොසිටියත් කෙදිනක හෝ පරම සත්‍යය ජයගනු ඇත මිසදුටු භික්ෂූන් පරාජයට පත්වනු ඇත
නියමයි නියමයි යුග පුරුෂයානනි ඔබතුමන්ගේ යුග මෙහෙවරට හිස නමා ආචාර කරමි ඇත්තෙන්ම සිසිරි මහත්මයාණෙනි ඔබ වැන්නකු මෙවැනි පැහැදිලි කිරීම් නොකරන්නේ නම් එම චීවරධාරීන්ගේ බසට කොපමණ දෙනෙකු නොමග යයිද කෙසේ වුවත් මම නම් ඔවුන්ට අනුකම්පා කරමි ඔවුන්ටද මේ උතුම් ශ්‍රී සද්ධර්මාවබෝධය අවබෝධ වේවායි වේවායි කරුණා මෙත් සිතින් අධිෂ්ඨාන කරමි සිසිරි මහත්මයාණනි නොනවතින්න ඔබගේ මෙහෙවර දිගටම කරන්න ඔබට දීර්ඝායු වේවා
bududahama sathyay kawada ho minisun therum ganivi.obthumata pin.nigakarana ayata wipaka devi.
අපේ ගෙදර තියෙන්නෙ මේ ගලගමයග පංසල ලග මෙවුන් රෑට බීලා සිවුරු ගලවගෙන නටනවා
@@premathungapremathunga4497 😂😂
Muge hesiremen penawa
@@premathungapremathunga4497 වීශාකාවන් සමග යහන් කඩන්නේ නැතිද ?
අරිහත් කියමින් සිල් මෑණි වරැන්ගෙ කිහිලලේ මවීල් බාන්නේ නැතිද ?
කවුරු කොහොම උඩ තියාගෙන කෑ ගැහැව්වත් බුදධ සාසනය මේ හෙල බිමේ අදත් හෙටත් ඉදිරියටත් මේ රටේ බබළනවා යටපත් ව තිබෙන හෙල ඉතිහාසය වතුර යට තියෙන රබර් බෝලෙ අතින් අල්ලාගෙන නතර කරාට රදන්න බෑ වගේ උඩට එනවාමයි ඒවගේ බුදු හාමුදුරුවෝ ලංකාවේ කියන එක කවුරු යටයවන්න උත්සාහ කලත් තව තවත් ෂාක්ශි වලින් තහවුරු වෙනවා දැන් ඉන්න මිනිසුන් බුද්දිමත් සුද්දට ඒ කාලෙ ඇන්දුනාට දැන් අන්දන්න බැරි කොටසක් බිහිවෙලා ඉවරයි .ඒ පින් තියෙන පිරිසක් රහතන් වහන්සේලා පරපුර ලංකාවේ බුදුන් ගේ දාතූන් වහන්සේලා ලංකාවේ වෙහෙර විහාර ටික ලංකාවේ වස්කාලෙට අතීතයේ සිටම සිව් රු පධුපොවන්නේ ලංකාවෙ සිදුහත් කුමාර කාලෙ මගුල් කඩුව ලංකාවේ සෙල්ලිපි ටික ලංකාවේ තවත් මොන සාක්ෂි ද මහත්මයා බුදු හාමුදුරුවෝ විතරක් ඉන්දියාවේ එහෙම හරිද?
siyalu buduwaru pahalawana pin bima me ape hela bimai.....eyai parama sathya....me wage pawkara hamuduruwaru kiyana baha kawruwath pili gan ne......aho dedath nodutu mokpura.......satara apayata para hadagnna me nigantainta api sathya watahewa kiya adittana karamu.....sisira mahathata theruwan saranai
සියළු බෞද්ධයින් මහානායක ස්වාමින් වහන්සේලාට බලකල යුතුයි බුදුදහම පිලිඹදව අසත්‍ය හා බෞද්ධ මූලධර්මයන්ට පටහහැනි ප්‍රකාශ සිදු කරන මෙම අබෞද්ධ ස්වාමින් වහන්සේලා දෙනමගේ ක්‍රියාකලාපය සම්බන්ධව තදින් කටයුතු කරන ලෙසින්.
තම පටු මතවාදයන් තහවුරු කිරිම සදහා කිසිදු හිරිකිතයක් නොමැතිව බොරු බේගල් ඇදබාන මෙවැනි අබෞද්ධ ස්වාම්න් වහන්සේලා නිසා සාසනයට වන හානිය අති විශාලයි.
මොවුන් නිසා අනෙකුත් ස්වාමින් වහන්සේලා පිලිබදවත් ජනතාවගේ විස්වාසයද පළුදු වෙනවා.
Suwapath wewa yahapathakmawewa neduk neerogi suwa labawa deerga ausa labawa
මේ හෙළබිම බුද්ධ දේශය කියන්න හාමුදුරුවරු මැලිවෙන්නේ ඒ අයගේ කරුමෙට, අනාගතේ නිවැරදි වෙනව, එදාට කුණු සුද්ද වෙයි.
කරුමෙ නෙවෙයි කපටිකම . ඔය කරන්නේ කොන්ත්‍රාත්තුවක් . ඔය දගලන්නේ නඩ බිස්නස් එක ආරක්ශා කරන්න . ඒකෙන් හම්බ කරන එක නැති උනොත් මුන්ට ජීවත් වෙන්න මගක් නැතිවෙන හින්දා
මුන්ගෙ දානෙත් ඉන්දියාවේ න් යදින තත්වයක් ඇති කර යුතුයි ඇත්ත දැනදැනත් මේ චීවරදාරියො ඉන්දියාවට කඩේ යනවා
niyamai sisira mahatha... arun dennna pantasisiya kiala thyenne kauru hari kiyaladeepau deyakkk.. mun samawa gannna neme gahala pannnana one...sabe baudda nayakuge aduwa apita dannenewa neda.... nathathanam ae wage gonnnselta dadi daduwam dennewa raganna denne ne..... Hiriwadunna Sirima Bhodiya Pihitai ape Hela Bodu siyaludenata..
සිසිර මහත්මයාණෙනි මේ හෙල බිමේ බෞද්ධ ඉතිහාසය මතුකරමින් ඔබතුමා ඇතුලු සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය වේවා
තෙරුවන් සරණයි
සිසිල මහත්තයා ඔය සිවුරු දාගෙන කතා කරන වහන්සේලා දෙන්න ඔබතුමාගේ ලගින්වත් තියන්න බෑ.බුදු දහම ගැන ඒ අය අබමල් රේණුවක් වත් දන්නේ නෑ.
යහපතක් වේවා 🙏🏻🙏🏻🙏🏻
Suwapath weva. 🙏🙏🙏
බත්තරමුල්ල සීලරතන ජනපති කරමු...ගලගම නීතිපති කරමු ..බලංගොඩ කස්සප පොලිස්පති කරමු ❤❤❤
Aie ae😅
මඩ තිබ්බා කියලා ගහක් මැරෙන්නේ නැහැ හාමුදුරුවනේ.....සුවපත් වේවා සිසිර මහත්මයා 🙏
Budunge kalayeth me wage misadituwan pawkarayan sitiya sisira mahathmaya obatumata suwapath bahway diegasiri patami teruwan saranai
🛑🛑ඔය කර්ම නාලිකාව තව දුරටත් පවත්වාගෙන යාමට විරුද්ධව සියලු දෙනාම Report කරන්න. ඔවුන් සමාජය තුල වෛරය වපුරන නිසා මෙන්ම බුද්ධ ධර්මයේ හරය නැති කරන නිසා🙏🛑🛑
Wadak wenne na sapayak
ඔය කුමාර කාශ්‍යප හාමුදුරුවො සියුරක් දාන්න කරන්නේ මිනිස්සු නොමග හරින එකම තමයි සමහරවිට ගෙවල්වල දුප්පත්කමට සියුරක් දාගන්න ඇති සොයන්නේ අනුන්ගේ ඔපදුප මෙ හාමුදුරුවරුන්ට ධර්මය පැත්තෙන් කිසිම අවබොධයක් නැහැ කට ඇරියොත් ගහන්නේ අනුන්ගේ ඕපයක්මයි. සිසිර මහත්තය ඔබතුමාට දිර්ඝ ආයුෂම වේවා
❤️🙏🙏🙏❤️
මේ පව් කාරයෝ ඇත්ත ඉතිහාසය ඉස්මතුවෙනවට බයයි සිසිර මහත්තයට දීර්ගායුස ලැබේවා
අනේ හාමුදුරුවනේ බිස්නස් පාඩුද😂
බලන්න ට්‍රයි එකක් දෙන්න බිස්නස් ගොඩගන්න😂
දීර්ගායු වේවා...........
Suwapath weva mahathmayaneni 🙏
ඔබ වැනි ගෞරවණීය විද්වතුන් තව තවත් මේ භූමියට අවශ්‍යයයි.
දීර්ඝායුෂ ලැබේවා.
වටිනවා මේ දෙවදත්තලාට පිළිතුරු දීම.හැබැයි මේක කෙළවරක් නෑ.මොකද එකකට පිළිතුරු දෙනවිට තවත් ප්‍රශ්නයක් ඇතිකරන ප්‍රශ්න ඇතිකිරීමම වෘත්තීය කරගත් අයයි මේ.උසාවියකදිනම් මේ ඉවරයක් නැතිව අපහසුතාවක් ඇතිකරන අරමුණින් ප්‍රශ්න මතුකරන පිළිවෙතට දඬුවමක් ඇත.
මේ දෙවදත්ත ප්‍රතිපත්තිය තව බොහෝ කල් පවත්වාගනීවි.
👍
සිසිර මහත්මයා පෙන්වා කරුනු සත්‍යයයි මේ හාමුදුරුවරු බොරුකිවුවේ මෙතනදී පමනක් නොවේ පසුගිය කාලයේදී කොපමණ බොරුකියා සමාජය නොමගයැවුවාද ? මීරිගම මීමනපලානේ හාමුදුරුවන් මන්ත්‍ර කාරයෙක් මගුල්කපුකම් කරනවා එහේ යන්න නම් එපා කියා නොමග යැව්වා
බෝධිය මැරෙනවා කියා දුෂ්‍ට ලෙස සිනාසෙති අකුසල් පොදි
Oba thumata sakthiya dahirya darma awabodaya wadi wadiyen labeewa e wagema nalika wala boru dahamak pracharaya karana cheewara dari bikshuna hari darmaya kiyala denawa deergausa labeewa
දහම විවර වෙමින් පවතී.වසා දමන්නට ත්‍රිත්ව නිකායේම
අලජ්ජි මහනුන් පෙලගඑසේ,
මීලග අරගලය මෙතෙක්කල්
දහම නොමග යවන ,අප රවටා සිටින,සිවුරට මුවාවී
ගිහි සම්පත් වීදින මුන්ට
එරෙහිවයී......😂
සත්‍ය ඇත්තේ එකකි එය සැගවිය නොහැක.
ලබන අවුරුදු දෙක තුල එය ලොවට එළිවේවි.
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
සිසිර මහත්තයා සිංහලයගේ හිත හයියයි කණගාටු වෙන්න එපා අපි විශ්වයට ඉක්මනට පණිවිඩයක් මේදෙදෙනා මේ ලෝකෙන් තුරන් කර යවා යවා යවා ඈතින් ඈතට යවන්න කියා මේ වගේ අය අපිට අවශ්‍ය නැත . අපි යවමු ඉක්මනට කෝවිධ හාමුදුරුවෝ ගියා වගේ. එයත් කියන්නේ පුළුවන් තරම් බණ කියද්දි ඉන්දියාව ඉන්දියාව ඉන්දියාවේ අරවා තිබුණා මේ වගේම ඉන්දියාවඉන්දියාවේ කියනඔක්කොම ඉක්මනට ඉක්මනට යනවා මේ දෙන්නාවත් යවමු ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
Suwepathwewa.
මෙි හාමුදුරුවෝ නෙවෙයි..රස්තියාදු කාරයෝ..මෙලෝ වැඩක් නැ..අපිනමි දන්නවා බුද්ද ශාසනය පවතිනතාක් කල් බෝදින්වහන්සේ ජිවමානව වැඩ වාසය කරනවා..