බුද්ධ කෝලාහලයක් ඇති වෙලා | Siri Ariya Vimukthi Himi | History of Sri Lanka | Seehela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2024
  • බුද්ධ කෝලාහලයක් ඇති වෙලා | Siri Ariya Vimukthi Himi | History of Sri Lanka | Seehela
    ⭕💠Related video💠⭕
    බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • බුදු හාමුදුරුවෝ බුද්ධි...
    මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ රටේ සියලු භික්ෂූන් ...
    අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera
    • අපේ ඉතිහාසය වල දැම්මා ...
    මේ විදිහට System Change කරමු | How to change system in Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ විදිහට System Chang...
    බුද්ධ දේශනාව විද්‍යාවක් හෝ දර්ශනයක් නොවේ | History of Sri Lanka | Seehela
    • බුද්ධ දේශනාව විද්‍යාවක...
    🙏ආයුබෝවන්, 🙏
    සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
    අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
    අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
    වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114
    ස්තූතියි
    ⭕💠K words💠⭕
    Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka
    positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela
    සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama
    sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka
    Thinking positive marketing tool market Mahavamsa
    #seehela #sisiraperera #srilanka #lanka #champakabandaranayake
    ⭕💠Social Media💠⭕
    --------------------------------------
    Facebook - / seehela.lk
    TikTok - www.tiktok.com/@seehela?_t=8U...
    Special thanks to
    Infraction - No Copyright Music
    Track name Hero
    • Epic Action Cinematic ...

ความคิดเห็น • 589

  • @mahindapalarathnayake7808
    @mahindapalarathnayake7808 3 หลายเดือนก่อน +139

    ඔබ වහන්සේගේ නිව්ම දුටුවවම කස්සප උන්වහන්සේ මිත්‍ය දුශ්ඨියේ බව සත්‍යයි

    • @nilminihewa1106
      @nilminihewa1106 3 หลายเดือนก่อน +5

      කශ්‍යප විතරක් නෙවෙයි ඇයි අකුසලධම්ම

    • @sirdudeus
      @sirdudeus 3 หลายเดือนก่อน +4

      කිරිබත්ගොඩ ජූඩ්.. පාගොඩ ජනිත ... ඔය සෙට් එකම එහෙමයි

    • @numberone-nz2uq
      @numberone-nz2uq 3 หลายเดือนก่อน

      Kapati horuth onavata vada thenpath venava kiyala denan hitiyoth hodai.anika oya yana mavath harida veradida kiyala thamanuth herila beluvoth hodai.mokada oya karaganna paw gevannanan tikak amaru bavath mathaka thiyaganna.

    • @BogalaSawundiris
      @BogalaSawundiris 3 หลายเดือนก่อน

      THOPI WAGEI AMBARUVO

    • @thilaksamarasekara4516
      @thilaksamarasekara4516 3 หลายเดือนก่อน

      BUDUSARANAI

  • @sumindawa3068
    @sumindawa3068 3 หลายเดือนก่อน +64

    ඔබ වහන්සේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි සත්‍ය දහම ස්මතු වෙනවාමයි තෙරුවන් සරණයි🙏🙏🙏

  • @menikwelagedara1934
    @menikwelagedara1934 3 หลายเดือนก่อน +96

    🙏🙏🙏 ඉතාම පැහැදිලියි පොඩි ස්වාමීන්වහන්ස කලහකාරි නායක පණ්ඩිත සියලුම ස්වාමීන්වහන්සේලාට මේ පොඩි ස්වාමීන්වහන්සේගේ දේශනාව අවබෝධ වේවා…!!!ස්වාමීන්වහන්සේටත්. සිසිර මහත්මයාටත් දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමි.

    • @saskwijerathna4956
      @saskwijerathna4956 3 หลายเดือนก่อน

      Plonnaruwe podi namata deergau wewa

    • @user-qh3bm7cx7m
      @user-qh3bm7cx7m 2 หลายเดือนก่อน

      පොඩි හාමුදුරුවන්ටත් සිසිර මහතාටත් සුවපත් වෙවා

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 หลายเดือนก่อน +49

    අතිවිශිස්ටයි හිමියනී............මමද සියලුම ලෝක සියලුම සත්වයො සතර අපා දුකින් සදහ්ටම මිදී නිධස්ව පරම නිබ්බන සුවයෙන් සුවපත්ම වේවා ............

  • @dilkisiriwardana868
    @dilkisiriwardana868 3 หลายเดือนก่อน +56

    සිසිර සර් අපි ඔබ කන්ඩායමත් සමග මේ පරම සත්‍යත් සමග හැමදාමත් ඉන්නව.අපිට කිසිම දෙයක් කරන්න බැ..අපි රන්ඩු කරන්නෙ නැ.මේ දේට සම්බන්ධ උනු අයගෙ විනාශය බොහොම ලගයි.මෙහෙම වෙන්නෙම මේ සත්‍ය මතුවීමටයි

  • @carmenperera152
    @carmenperera152 3 หลายเดือนก่อน +82

    මෙවැනි ධර්ම දේශනා අසා දැන ගැනීමට නොහැකි ඔවුන් මිථ්‍යා දෘෂ්ටිකයි.ඔබවහන්සෙ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා.අදිෂ්ඨාන කරමි.

  • @user-nk8il4et7h
    @user-nk8il4et7h 3 หลายเดือนก่อน +111

    ඇත්තමයි සතරකමටහන් අමතක වුණා අරිහතුන් වහන්සේට අපහාස කරන විට.ඒවාත් මගේ කොට ගන්න හොද නැහැ.දුකට පත් වෙන්නේ අපිමයි.හොද පැහැදිලි කිරීමක්.උත්තමයන් වහන්සේට නිරෝගීසුවය ලැබේවා.

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 3 หลายเดือนก่อน +53

    පූජනීය ආර්යයන් වහන්සේ දේශනා කරන මේ ධර්මය රාජ්‍ය නායකයන් මහත්තුරුන්ට ඇසේවා අවබෝධ වේවා! හරි දේ තේරුම් ගනිත්වා පොතක්ම වේවා !!!!!

  • @urumayasl
    @urumayasl 3 หลายเดือนก่อน +173

    ගෞරවනීය සිරි අරිය විමුක්ති ස්වාමින් වහන්සේ සමග වැඩසටහනක් බලාපොරොත්තුවෙන් හිටියෙ, ස්වාමින් වහන්සේ ඉතා හොදින් කාටත් තේරෙන්න සරලව පැහැදිලි කිරීමක් කරනව, සුවපත් වේවා සිසිර මහත්මයා🙏🙏🙏

    • @user-nm8dr8rt5u
      @user-nm8dr8rt5u 3 หลายเดือนก่อน +17

      🙏🙏🙏

    • @InnocentNightSkyline-kv4co
      @InnocentNightSkyline-kv4co 3 หลายเดือนก่อน +23

      සාදු සාදු සාදු මතූ වූ මේ පිරිසිදු සිරි සද්ධර්මය දිනෙන් දින විවෘත වේවා.කිසිවෙකුටත් මෙය වලලා දමන්න ඉඩ නොලැබේවා.

    • @dangerous1504
      @dangerous1504 3 หลายเดือนก่อน +15

      🙏🙏🙏🙏🙏

    • @nilmini-tx1vg
      @nilmini-tx1vg 3 หลายเดือนก่อน +14

      Sadu sadu sadu 🙏🙏🙏

    • @nilmini-tx1vg
      @nilmini-tx1vg 3 หลายเดือนก่อน +19

      අපි බලාපොරොතු උනා ඔබවහන්සෙ අදහස් මේ දවස්වල ඇතිව තියෙන මේ තත්ත්වය ගැන පැහැදිලි කිරිමක් ......හරිම පැහැදිලි ස්වාමීන් වහන්සේගේ මේ දර්මාන කුල පැහැදිලි කිරිම ........ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවපත් බාවයම අදිටන් කරන්නෙමු 🙏🙏🙏

  • @sathya5296
    @sathya5296 3 หลายเดือนก่อน +81

    අරිය විමුත්ති පොඩි හාමුදුරුවන් වහන්සේගේ පරිණත බව ඉතා මැනවින් දිස්වෙනවා...පැහැදිලි කිරීම් අහන්නත් ආසයි... සිසිර මහතා ඇතුළු ගිහි භවතුනුන් මේ කරන සාසණික මෙහෙවරත් ඉතා අගේ කොට සලකනවා...🙏

  • @kanthigodage5348
    @kanthigodage5348 3 หลายเดือนก่อน +87

    ඔබ වහන්සේගෙ පැහැදිලි කිරීම ඉතාමත්ම අනර්ගයි.

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 3 หลายเดือนก่อน +71

    ගව්රවණීය පොඩිහාමුදුරුවන්ටත්, මේ සාකච්චාව ඉදිරිපත්කල සිසිර මහතාටත් මගේ ගව්රවය පිරිනමමි. සුවපත්වේවා෴

  • @Dayarathn92
    @Dayarathn92 3 หลายเดือนก่อน +86

    ලොව පහල වූ සියලු බුදු වරැන් දෙසූ දහම මෙයමයි.එය සනාතන ධර්ම තාවයයි.නුවනැත්තො අසා දැන ගනිත්වා..(සුනාථ ධාරෙච චරාත ධම්මං)
    සුවපත් වේවා 🙏🙏

    • @dangerous1504
      @dangerous1504 3 หลายเดือนก่อน +7

      🙏🙏🙏

  • @kosalakarasingha6838
    @kosalakarasingha6838 3 หลายเดือนก่อน +67

    අරිහතුන්වහන්සේ ඇතුළු සියලූම මගඵල ලාභී උත්තම උත්තමාවියන්ට මේ මතුකල පිවිතුරු සිරි සදධර්මය සියළු ලෝක සත්වයන්ට පහදා දේසනා කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
    නිවැරදි නිර්මල දහම ලොව බැබලේවා 🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      😅😮😢😂😊

    • @travelwithdil7073
      @travelwithdil7073 3 หลายเดือนก่อน +5

      ​@@Sandakathmini01ඔයා හිනා වෙන්නෙ ඔයාටමයි

    • @sudeshniranga3223
      @sudeshniranga3223 3 หลายเดือนก่อน

      Terum ganna taharam buddiyak nati kama ternwa ​@@Sandakathmini01

  • @malinivithana3780
    @malinivithana3780 3 หลายเดือนก่อน +70

    වැරදි මඟට වැටෙන්නට නොදී බොහෝ පිරිසක් නිවැරදි මඟට ගැනීම සඳහා පූජ්‍ය සිරි අරියවිමුක්ති ස්වාමින් වහන්සේ සමඟ ,සිසිර පෙරේරා මහත්මා කරන මේ සාකච්ඡාවට බොහෝම පින් 🙏. මේ සාකච්ඡාවම එවන් නොමඟ යන පිරිසට නිවැරදි මඟට පැමිණීමට හේතුවක් වේවා 🙏🙏🙏

    • @dangerous1504
      @dangerous1504 3 หลายเดือนก่อน +6

      🙏🙏🙏

    • @ajithagalboka6695
      @ajithagalboka6695 3 หลายเดือนก่อน +4

      ආර්ය්‍යන් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏සිසිර මහත්තයා ටත් නිදුක් නිරෝගී කායික සුවය ලැබෙවා!!!❤❤

  • @user-xb7ge1gk7k
    @user-xb7ge1gk7k 3 หลายเดือนก่อน +56

    අද සමාජයේ ගැටුම් ඇති වන්නේ මේ උතුම් ධර්මය නොදන්නා නිසයි. පින් ඇති ඇත්තෝ අසත්වා. නිවන අවබෝධ කර ත්වා.

  • @user-ud7is5mr9s
    @user-ud7is5mr9s 3 หลายเดือนก่อน +112

    නියම ධර්මය පැහැදිලි කිරීමක්. සුවපත් වේවා ස්වාමීන්වහන්ස.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 3 หลายเดือนก่อน +65

    අති ගෞරවනීය ආර්‍ය උත්තමයා නන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිට්ඨානය කරමි.ඔබ වහන්ස ඇතූළු සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

    • @anushkabandara6748
      @anushkabandara6748 3 หลายเดือนก่อน

      ඇයි එයා ලෙඩෙක්ද? මානසික රෝගයෙකුත් වෙනවා...සිරිසෙන සරන ගියාම..

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 2 หลายเดือนก่อน

      ​@anusඅප්පසන්නා උලාරා යකෙක් hkabandara6748

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 3 หลายเดือนก่อน +44

    සිසිර මහත්මයා සුවපත් වේවා !! අරිය විමුක්ති ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!!

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 3 หลายเดือนก่อน +103

    සිසිර මහත්මයාට දීර්ගායූවේවා ! අරිය උතුමන්, අරිය විමුක්ති උතුමානන්ගේ පාද නමස්කාර කරමි..!

  • @namodabuddini7747
    @namodabuddini7747 3 หลายเดือนก่อน +102

    නියම දර්ම පැහැදිලි කිරි මක් මෙපමණ සත්‍ය දර්මයක් කනඇති ඇත්තෝ අසත්වා

  • @user-qm8he7ss4s
    @user-qm8he7ss4s 3 หลายเดือนก่อน +86

    ඇත්තටම බුදු හාමුදුරුවො වැඩියාවගේ හරීම පුඤඤාවන්ත පැහැදිලි කිරීමක් හරිම සතුටුයි පින් සිද්ධ වේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @dr_lorax
      @dr_lorax 3 หลายเดือนก่อน +1

      නෙදකින් තියෙන ගොන්කම

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 3 หลายเดือนก่อน

      ඔව්.😊

    • @dr_lorax
      @dr_lorax 3 หลายเดือนก่อน

      උඹලගෙ ගොන් කතා නිසා බුදුරජාණන් වහන්සේ නමක්වත් දකින්න වෙන්නැ💔

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 2 หลายเดือนก่อน

      ගොනෙක්​@@dr_lorax

    • @gfw2095
      @gfw2095 2 หลายเดือนก่อน

      අනේ පව් බුදුහාමුදුරුවන්ට සමාන කරන්නෙ ඇයි මේ චීවරධාරියෙක්ව , බුදුහාමුදුරුවෝ කවුද කියල දන්නෙ නැතුව වගේ

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 3 หลายเดือนก่อน +31

    ආර්යන් වහන්ස ඔබගේ නිවීම දේශනාව තුලම ඉතා පැහැදිලියි.කලහකරින් යනු සත්‍ය ධර්මය නොදන්නා කෙළෙස් වලින් පිරැනු පෘතග්ජනයන්ය.අන්තිමට අපට කියන්න වෙන්නෙ අහෝ දෙව්දත් නොදිටි මොක් පුර යන්නය.ආර්යන් වහන්සේත් සිසිර මහතාත් දෙදෙ නාම සුවපත් වේවා.

  • @ranuranu1234
    @ranuranu1234 3 หลายเดือนก่อน +51

    නිවැරදි සිරි සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤ අපේ අරිය විමුක්ති ස්වාමීන් වහන්සේගේ ධර්මය අවබෝධයේ සියලු දෙනා සුව පත් වේ වා ❤❤

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 3 หลายเดือนก่อน +74

    ඔබ වහන්සේට හා ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණ ලැබේවා .උතුම් දහම නිවැරැදිව දකින්නට සැමට පෙර පින් පහල වේවා .

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 3 หลายเดือนก่อน +58

    මෙවැනිම උතුම් පින්වත් ස්වාමීන් වහන්සේලා මේ උතුම් පින් බිමේ පහල වේවා.සියලු මිනිසුන්ට නිවැරැදි දහම් මග වහ ව්හා අවබෝධ වේවා .උතුම් අරිහතුන් වහන්සේලාගේ නිවැරැදි දහම් මග අනුව ජීවත් වීමට සක්තිය ලැබේවා .

    • @user-mi7hc4gn5r
      @user-mi7hc4gn5r 3 หลายเดือนก่อน +1

      Oba wahnsata nidk nirogi suwaya aditan kara
      Me

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 3 หลายเดือนก่อน +13

    ඇත්තම කියනවනම් සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේ සමග ඔබතුමා මේ කළ සාකච්ඡාව ඉතාමත් කාලෝචිත වැදගත් වැඩසටහනක් .වේවි!!!"!" හෙළ ජාන කියන සිංහල බෞද්ධයින්ට නමුත් බෞද්ධයින් කියාගන්නා බෞද්ධයින්ට මේ සාකච්ඡාව මරු පහරක් සේ දැනේවි!!!!කෙසේ වුවත් කවදා හෝ සත්‍යය එළිවේවි කෙදිනෙක හෝ බුදු දහම ජයගනිත්වා.අපේ ලක් දෙරණේ බුදු සසුන චිරාත් කාලයක් බැබලේවා!!!!"සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 ගරු ස්වාමීන් වහන්සේටත් සිසිර මහත්මාටත් තුරුණුවන්ගේ සරණයි !!!!!

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y 3 หลายเดือนก่อน +23

    මේ ස්වාමින්වහන්සේ කියන දේවල් ඇහුවම ඇත්තටම නිකායට බෙදිලා දගලන මහාණායක කියන අය ලග දර්මය ඇත්තෙම නැ කියල හිතෙනවා මෙච්චර පොඩි වයසක ඔබ වහන්සේගේ දැනුම ගැන කියන්න වචන නැ. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගි වි දිර්ඝායුෂ ලැබි නැවත මේ හෙලදිපය දර්මය වැජඹෙන දීපයක් කරන්න ශක්තිය ලැබේවා .

    • @user-dc4dq3vg7y
      @user-dc4dq3vg7y 3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම තුන් නිකායෙම මහාණායක අණුණායක වරු ලැජ්ජා විය යුතුයි

    • @InnocentNightSkyline-kv4co
      @InnocentNightSkyline-kv4co 3 หลายเดือนก่อน +1

      එය එසේමයි අති ගෞරවනීය අපගේ ආරිය විමුක්ති ආර්යයන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @bhagyaneranjana1843
    @bhagyaneranjana1843 3 หลายเดือนก่อน +22

    එක පැත්තකින් හිත රත් කරනවන දේවල් ඇහෙනකොට කලාතුරකින් හිත නිවන දේවලුත් ඇහෙනවා..සියලු සත්වයන්ටම යහපතක් වේවා!!!

  • @buddhikawijesinghe5754
    @buddhikawijesinghe5754 3 หลายเดือนก่อน +16

    අරිය විමුක්ති අරියතුන්වහන්සේ මේරටට පහලවූ අාලෝකයක් සිසිර මහතා ඔබතුමාගේ වැඩසටහන් විශිශ්ටයි ඉදිරියටත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරන්න පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @laksmansenarathna615
    @laksmansenarathna615 3 หลายเดือนก่อน +92

    ආශ්චර්යයකි නික්කුඡ්ඡංවා විවරෙයිය 🙏🙏🙏ඇස් ඇත්තෝ දකිත්වා කන් ඇත්තෝ අසත්වා

  • @ranjanisamanlatha4346
    @ranjanisamanlatha4346 3 หลายเดือนก่อน +31

    මේ සාකච්චාව තුල පවතින නීවීමම නිර්මල බුදු දහම හදුනා ගැනීමට හේතුවක් නොවේද සියල්ලෝ මේ දහම අවබෝද කොට ගනිත්වා !!! සියලු බාදක ඉවත් වේවා!!! 🙏🙏🙏

  • @udulavithanage4314
    @udulavithanage4314 3 หลายเดือนก่อน +25

    මනා වූ පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තුතියි !අරිය විමුක්ති ස්වාමීන් වහන්සේට බොහෝ දිනකුගේ බොහෝ දෙනෙකුගේ විමුක්තිය පිණිස ම දහම දේශනා කිරීමට හැකි වේවා සියලු දෙනා සුවපත් වේවා !

  • @DeepaniHerath-mw7fq
    @DeepaniHerath-mw7fq 3 หลายเดือนก่อน +24

    ස්වාමින් වහන්සේටත්, සිසිර මහත්මයාටත්නිදුක් නිරෝගි සුවපත් බාවයම වේවා!!

  • @Dencil99
    @Dencil99 3 หลายเดือนก่อน +16

    සුවපත් වෙවා.........!!! මගෙ සිතින් කයෙන් වචනයෙන් අයහපතක් සිදු වුයෙනම්...එයට මට සමාව ලැබෙවා...ඔබ වහන්සේලා කරන උතුම් වු ශාසනික මෙහෙවර මගෙ මෙන්ම සියලුම සත්වයන්ගෙම සිත සුව පිනිසම වෙවා....!!!

  • @user-tz8dc9fw4i
    @user-tz8dc9fw4i 3 หลายเดือนก่อน +49

    සාදු සාදු සාදු ... සුවපත් වෙවා.

    • @iroshaseneviratne9467
      @iroshaseneviratne9467 3 หลายเดือนก่อน

      සිරි අරියවිමුක්ති ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඉතාම වටිනා පැහැදිලි කිරීමක් වගේම කාලෝචිතය. මන්ද තවමත් පෘථග්ජන පුද්ගලයකු ලෙස ඉවසා දරාගත නොහැකිව බලා සිටියා. මෙය නෙත ගැටුන තැන් සිට අසා සිත සංසුන් කරගෙන නැවත ධර්මය අසමින් පහන් සිතින් ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්න. ස්වාමීන්වහන්සේ, ඔබ වහන්සේටත්, සිසිර මහතාණන් ඔබතුමාට මේ පින අධ්‍යාත්මික සුවය සොයා යන ගමනට හේතු වේවා! තෙරුවන් සරණයි!

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 3 หลายเดือนก่อน +22

    මෙයයි නිවන දහම නෑසූ දෙසවන් කිම පොඩි හාමුදුරුවන්ටත් සිසිර මහතාටත් මගේ පාද නමස්කාරය🙏🙏🙏

  • @user-zu3no4zk1r
    @user-zu3no4zk1r 3 หลายเดือนก่อน +34

    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් suwapath😂 වේවා

  • @lakshman245
    @lakshman245 3 หลายเดือนก่อน +15

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ බණ අසා ඇත බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමට ගන්නා උත්සාහය දිහා බලාගෙන ඉන්නවා මෙච්චර හොඳට විග්‍රහ කරන ඕගොල්ලන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබට ජයෙන් ජය වේවා. සාදු සාදු සාදු.

  • @user-hk8wf8yo2s
    @user-hk8wf8yo2s 3 หลายเดือนก่อน +8

    මෙක නම් එසේ මෙසේ පුද්ගලයකුට කල හැකි පැහැදිලි කිරිමක් නොවේ. ඔබ වහන්සේට මගේ නම්ස්කරය වෙවා.

  • @iranipalwehera2726
    @iranipalwehera2726 3 หลายเดือนก่อน +54

    සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani3768 3 หลายเดือนก่อน +27

    සියලුම ලෝක සියලු සත්වයෝ පරම නිබ්භාන සුවයෙන් සුවපත් වේවා අරිය විමුක්ති උතුමන් වහන්ස නිදුක් නීරෝගි සුවපත් භාවය වේවා දීරඝයුශ වේවා සුවසේ ධර්මය දේශනා කරත්වා . මේ උතුම් බුදු සසුනතුල පරම නිබ්භාන සුවයෙන් සුවපත් වේවා .

  • @sirilee139
    @sirilee139 3 หลายเดือนก่อน +22

    සංඝ පරපුරේ ( කෙලෙස් කපමින් ඉදිරිරටයන )සහ සිව්පසය ට ණය නොවන හාමුදුරුවනේ ගේ වෙනස තේරුම් ගන්න පුලුවන් ඉතාම හොද වැඩසටහන ක් ය . ධර්මය නුවණින්ම දැකලා මහනදම් පුරන්න ආපු උත්තමයං වහන් සේ නමක් .
    අපේ රටේ ඉන්න කලහකාරී සවාමීන් වහන්සේලාට ආදර්ශයක්ම වේවා .
    ඉතාම ඉක්මනින්ම අරහත් භාවය පුර්ණය වේවා . සිසිර මහත්මයාට ත් සුවපත් භාවයම අපි අධිෂ්ඨාන කරමු . සියලු ලෝ සතුන් සුවපත් වේවා.

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 หลายเดือนก่อน +19

    අරිය උතුමන්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !

  • @kumarihami1864
    @kumarihami1864 3 หลายเดือนก่อน +45

    ඔබ වහන්සේලා දේශනා කළ ධර්මය සත්‍ය වගේම ,එම ධර්මය ඇසූ අප ද නිවැරදි අවබෝධයක් ලැබුවා සේම, කවදා කාට හෝ කිසිම තැනක,දී අප මියැදුනත්,අප සිතෙන් ඉවත් කළ නො හැකිය එවැනි උතුම් ධර්මයක් දේශනා කළ ඔබ වහන්සේලාට කිසියම් ම කරදරයක් නොවේවායි අධිෂ්ඨාන කරමු.

  • @gaminiwijesinghe8475
    @gaminiwijesinghe8475 3 หลายเดือนก่อน +49

    සුවපත් වෙත්වා 🙏

  • @ranuranu1234
    @ranuranu1234 3 หลายเดือนก่อน +29

    ඔබ වහන්සේ ගේ දේශනා තුල සත්‍යය ධර්මය අවබෝධකර ගතිමි ❤ ❤ ඔබ තුමාගේ නිවැරදි ඉතිහාසය ගවේෂණය කර සත්‍යය අවබෝධය ලැබීමද ධර්මය අවබෝධයේ මූලික අවශ්‍යතාවයකි❤❤ යතාර්ථය අවබෝධ කර ගැනීමට උපකාර කළ ඔබ සියලු දෙනාම සුව පතමු ❤❤

    • @SisiraKumara-dg2ib
      @SisiraKumara-dg2ib 3 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබේවා . සහ
      සිසිර මහාතාට ඥානය වැඩේවා!!

    • @hhhuji7295
      @hhhuji7295 3 หลายเดือนก่อน

      මීවනපලානෙ ස්වාමින් වහන්සේ පමණක් නොව දැනට ලංකාවේ සිටිනා 90%ක් පමණ දේශක ස්වාමීන් වහන්සේලා දේශනා කරණ ධර්මය ඉතා විශාල ලෙස අඩුපාඩු සහිත , විකුර්ති අදහස් දක්වන ඒවා.
      ඒවා බොහොමයක්ම නිවන් මග අවුරණ දේශනා .
      බොහෝ දේශනා සුගතිගාමී මග විවුර්ත කරණව කීවත් ඒ සෑම එකකින්ම වාගේ කෙරෙන්නේ දුගතිය විවුර්ත වීම පමණය්.
      එයට හේතුව හැම දෙනෙක් ම පිං කරන්නෙ මතු දිව්‍යෙ සම්පත් ලැනීමේ අධික තණ්හාවෙන් වීමය්.
      මෙසේ වන්නේ බුදුන් දේශනා කල සත්‍ය ධර්මය දේශනා නොකිරීමය්.
      බුදුන් වහන්සේ මුලින්ම දුරු කලේ අවිද්‍යාව ය්
      පටිච්චසමුප්පාද දේශනාවේත් දැක්වෙන්නෙ අවිද්‍යාව නිසා සත්වයා සසර සැරි සරණ ආකාරයය්.
      එනම් ලෝකයේ සත්‍ය ස්වභාවය වන අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අවබෝධ කිරීමය්.
      සම්මා දිට්ඨියට පත්වන්නෙ එවිටය්.
      ආත්ම දිඨ්ටිය නැති කල හැක්කේ එවිටය්.
      නිත්‍ය, සුඛ . අත්ථ බව දුරු කිරීමය් මුලින්ම කල යුත්තේ
      ඒ සඳහා නිත්‍ය සුඛ අත්ථ සේ අපට පෙනෙන්නෙ දැනෙන්නෙ ඇය්. ඒ බව ඇති වීමට හෙතුව බැලිය යුතුය්.
      බුදුන් දේශනා කල අනිච්ච තාවය අවබෝධ කලානම් නිත්‍ය දේවල්, නිත්‍ය අරමුණු, නිත්‍ය ලෝකයක් ඇතිවිය නොහැක.
      අනිච්ච යනු තියෙන දෙයක නැතිවීමක් වත්, තියන දේක වෙනස් වීමක් වත්, කැමැත්තට අනුව සිදු නොවීමක් වත් නොවේ.
      තිබෙන්නේවත් හටගන්නේමවත් නැති ධර්ම තාවයකි.
      අපි තියන ලෝකයක ජීවත් වනව නොවේ.
      පංච ඉන්ද්‍රියයන්ගේ ප්‍රසාධයන් තුලින් අපි ලෝකයක් උපදවා ගෙනය් බලන්නෙ, දකින්නෙ, විඳින්න්‍රෙ
      අපි දකින ,අපි ව්ඳින අපිට ඇහෙන ලෝකය කොහේවත් නැහැ,
      ශුද්ධාෂ්ඨකයන්ගේ කම්පන වේගයට අපිට විඥ්ඥාන මායාව නිසා අපිට දෙයක් මැවිල පේනව
      ගිනි බෝලෙ කරකවනකොට ගිනි වලල්ලක් පේනව වගේ.
      එක එක්කෙනාගෙ පංච ඉන්ද්‍රියයන්ගේ ප්‍රසාද එක එක්කෙනාට වෙන වෙනම ලෝක මැවිල තිබෙන්නෙ
      ඒ ලෝකයේ පේන දේවල් වලට මූලික වශයෙන් ශබ්ද
      වර්ණ දෙක ගැටගහල දෙයක් හදා ගන්නව.
      දෙයක් හැදු නොත් ඒ දේ දකින මම අනික් පැත්තෙ හැදෙනව.ඒ දේ අය්ති මම ඉන්නවා.ආත්ම දිඨ්ටිය ඇති වන්නෙ මෙහෙමය්.
      එය අවබෝධ කර ගත්තා නම් ආත්ම දිඨ්ටිය ඉබේම නැතිවනවා
      එසේ නම් ලෝභ ද්වේශ මෝහ කරන්න කෙනෙක් දෙයක් නැති වනවා.
      මේ සත්‍ය දර්ශනය සදහා බුද්දෝත්පාද දේශනා ශ්‍රවණය කරන්න
      තෙරුවන් සරණය් !

  • @Mawpiya_Mahaseya
    @Mawpiya_Mahaseya 3 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේ මධ්‍යස්ථ චින්තනය දියුනු කිරීම පිලිබද දරන උත්සාය ඉතාම වටිනවා හාමුදුරුවනේ .තෙරුවන්සරනයි !!!

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 3 หลายเดือนก่อน +17

    උතුම් වූ ආර්ය්‍යන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා,.,

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 3 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.....ඔබවහන්සේට ධර්මය පහදා දීමටතව තවත්ශක්තිය ලැබෙවා......!!!

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 3 หลายเดือนก่อน +22

    ගරු ස්වාමීන් වහන්ස සිසිර මහත්මයා අපෙන් කම්මාවරන යක් වෙන්න ඇති අමාරුවෙන් සතර කමටහන් වඩමින් ආවත් හරි ඉක්මනින් හිත ද්වේශ සහගතව වුනා අරිහතුන් වහන්සේට අපහාස කරන කොට හොඳ පැහැදිලි කිරීමක් ඔබවහන්සේ ට ත්, ඔබතුමා යත් දීර්ඝායු වේවා

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 3 หลายเดือนก่อน +14

    රජයෙ මාධ්‍යය මෙ දේශනාව අසත්වා ජනාධිපතිකාර්යාලය මහත්වරුනි මෙ දේශනාව අසත්වා

  • @user-eq2vy7fx9t
    @user-eq2vy7fx9t 3 หลายเดือนก่อน +22

    පරම පවිත්‍ර සිරි සද් දර්මය මැනවින් අර්ථ,දර්ම,නිරුක්ති, පටිසම්ඹිදා සහිතව දේෂණා කරන ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවය අදිෂ්ඨාණ කරමි .සිසිර පෙරේරා මහතාණෙනි ඔබ තුමාටද,කායික නිදුක් නිරෝගී සුවය අදිෂ්ඨාණ කරමි.

  • @richrat17
    @richrat17 3 หลายเดือนก่อน +8

    මෙය ඉතා වැදගත්, කාලෝචිත ධර්ම සාකච්ඡාවක්.... මෙවැනි ස්වාමින්වහන්සේලා ගෙ දේශනා අප ප්‍රඥාව දියුණු කරයි. සාධු, සාදු, සාදු 🙏🙏🙏

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 3 หลายเดือนก่อน +21

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඉතා පැහැදිලියි.ඉතා පිරිසිදුයි.අර්ථ පූර්ණයි.ඕනෑම අයෙකුට තේරුම් ගත හැකියි.කලහකාරී හාමුදුරුවන් වහා සමාව නොගත හොත් අවීචියට යෑම සිදුවේවි .සංඝ භේදය ආනන්තරීය අකුසල කර්මයක් වන බැවිනි .

  • @dharmakarawita6159
    @dharmakarawita6159 3 หลายเดือนก่อน +15

    අපගේ අරිය විමුක්ති සවාමීන් වහන්සේටත් සිසිර මහාතාටත් බුදුසරණයි 🙏🏻
    සියලුම සවාමීන් වහන්සේලාට මේ සත්‍ය දහම අවබෝධ වෙත්වා🙏🏻

  • @dasadesin5349
    @dasadesin5349 3 หลายเดือนก่อน +9

    ආර්යයන් වහන්සේට සහ සසිර මහතාට දීර්ඝායුෂ සහ නීරෝගි සම්පත් අධිෂ්ඨාන කරමි.

  • @samarappuligepriyantha6581
    @samarappuligepriyantha6581 3 หลายเดือนก่อน +10

    ගනින්නාන්සේලා බය වෙනන එක අහන්න දෙයක්ද මෙහෙම පැහැදිලි කරන කොට. ඔබ වහන්සේ තව ඉදිරියට සාසනය ගෙනයන්න. සුවපත් වේවා

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน +11

    බුදුහාමුදුරැවන්ටත් මෙවැනි දෙවල් වලට මුහුන පැවා.සත්‍ය එදා ජයගත්තා.අදත් එවැනි දෙයකට මුනදිමක්.සත්‍ය අනිවාර්ය්‍යයෙන් ස්භාව ධර්මය විසින් ඉස්මතුවෙිවි.ඵල ඇති රැකටනේ ගල් වදින්නේ.ඉවසිමෙන් සැනසිම උදාවෙිවි.නිවන අවබොද වෙනවිට සත්‍ය කොතනද කියා සැමට වැටහෙවි.ඔබවහන්සේට සත්‍යදහම දෙසනා කිරිමට ශක්තිය ලැබෙිවා.තෙරැවන්සරනයි.

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 3 หลายเดือนก่อน +22

    අති ගෞරවනීය පූජනීය සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේලා බිහිවෙන්නේ සියලුම බුදු පියාණන් වහන්සේලා සිරි සද්ධර්මය හෙළයන්ට තේරුම්ගන්න ආකාරයට පෙන්වීමට. සසර ගමන කෙළවර ගැනීමට කෙටිම මඟ පෙන්වීමට. මේ සාකච්ඡාව හෙළයන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත්
    ගින්න පැතිරෙන එක
    නවත්වන්න.
    සුවපත් වේවා

  • @user-mo6nr6hf7b
    @user-mo6nr6hf7b 3 หลายเดือนก่อน +14

    සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සෙට සහ සිසිර පෙරේරා මහත්මයාටත් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

  • @user-nc9wd4tv5u
    @user-nc9wd4tv5u 3 หลายเดือนก่อน +15

    බුදුදහම බේරා ගැනීමට වෙහෙසෙන සංඝයාවහන්සේලාත්, බුදුදහමේ හැසිරෙන සංඝයා වහන්සේලාත් අතර වෙනස හොඳින්ම පැහැදිලිව පෙනෙනවා. සත්‍ය කවදාවත් යටපත් කළ නොහැක

  • @amucadikari7120
    @amucadikari7120 3 หลายเดือนก่อน +15

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.සිසර මහතාටත් ,ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් තව තවත් මෙම යුග මෙහෙවර ඉදිරියටත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අධිෂ්ඨාන කරමි!

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 3 หลายเดือนก่อน +14

    ගෞරවණීය උත්තම ආර්‍යය බුද්ධ පුත්‍රයාණන් වහන්ස ,ඔබ වහන්සේ කරන මේ විග්‍රහය අවබෝධ කරගන්න ට පුණ්‍යමහිමය මේ රටේ ජනතාවට ලැබේවා 🙏🙏🙏 තමා ගේ නිවන තමා ම මිස තව කෙනෙක් ට හදාදෙන්න බැහැ .තමන්ගේ වළ තමාටම කපා ගැනීමට ත් පුලුවනි . ඒකත් ද්වතාවය නේද ආර්‍යයන් වහන්ස 🙏🙏🙏

  • @ranjanimanike8285
    @ranjanimanike8285 3 หลายเดือนก่อน +14

    බුද්ධශක්තිය වඩ වඩා වරධනය වනකාලය ලෝකය පුරා විශ්වයේ බැබලෙන ආලෝකය උදා වී ඔබ වහන්සේ ආරක්ෂාවේවා ඔබතුමා ඇතුලු ලෝකා සමස්තා සුඛීනෝ හෝතු ❤❤❤❤❤❤❤

  • @rasikalakshmipadmaperuma5348
    @rasikalakshmipadmaperuma5348 3 หลายเดือนก่อน +16

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @isurugamage7992
    @isurugamage7992 3 หลายเดือนก่อน +9

    පින්වත් සිරි අරියවිමුක්ති ස්වාමීන්වහන්සේ සහ සිසිර මහතාගේ මේ උතුම් සද්ක්‍රියාවෙන් හොදටම පැහැදිලි වෙනවා සිරි සද්ධර්මය කාතුලද ඇත්තේ කියල .සියලු ලෝවැසියන්ට උතුම් සිරිසද්ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sisildesilva9875
    @sisildesilva9875 3 หลายเดือนก่อน +4

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීම මට මිත්‍යාවෙන් මිදීමට ඉවහල් වුණා නමස්කාර වේවා

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 หลายเดือนก่อน +23

    දැනුත් කතාවට ත් ඇනයක් කියන්නේ ඒක තමයි!! සුද්දා හරියටම දැනගතගත්තනම් ඉන්දියාවට නොවේ එංගලන්තේ ගෙන යාවි, ගෝතම අපේ හෙළ බුදුන්, සුවපත් වේවා!!

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 3 หลายเดือนก่อน +26

    හරිම නිස්කලන්ක දේශනාවක් 🙏🙏🙏

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 3 หลายเดือนก่อน +8

    ධර්මය නොදත් මුදල සැප්සම්පත් පතා සිවුරු දරාසිටින ලදරුවන්ට අනුකම්පාවෙන් පරම මයිත්‍ර්‍රිය පතුරවමු..අපේපොඩි ස්වමීන් වහන්සේගන් ආදර්ශයක් ගෙන සම්බුද්ධ සාසනයට අනුගත වේවා

  • @kusalpieris1455
    @kusalpieris1455 3 หลายเดือนก่อน +17

    සුවපත්වේවා ඔබ දෙපලට 🙏🙏🙏

  • @bandhukakuruppu1021
    @bandhukakuruppu1021 3 หลายเดือนก่อน +9

    හරිම අර්ථවත් දේශනයක්. හැම වචනයක්ම, වැකියක්ම අර්ථවත්.

  • @ruvinipriyanjalie541
    @ruvinipriyanjalie541 3 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට තව තවත් ධර්මය දේශනා කිරීමට නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා .. 🙏🙏🙏

  • @SarathchandraJayasooriya
    @SarathchandraJayasooriya 3 หลายเดือนก่อน +37

    Suwapathwewa

  • @sandilvehiclecrafting
    @sandilvehiclecrafting 3 หลายเดือนก่อน +22

    ඔබ වහන්සේලාගේ වචනයක් වචනයක් පාසා තියෙන්නෙ නිවීමමයි. ඒත් කස්සපලා වගේ බක පණ්ඩිත⁣යන් නිසා අපේ සසර ගමන තව තවත් දික් වෙනවා පමණක් නෙමෙයි සතර මහා අපායෙ යන්නත් මග පෑදෙනවා. ඉතින් එහෙම බලද්දි සැබෑ බෞද්ධයන්ගේ හිත සුව පිණිස කස්සප ඇතුළු කෑගහන අනෙක් ගොයියො ටික සිවුරු ගලවලා තියලා ගෙවල්වලට යනවා නම් නිරි සතුන් අඩු වෙයි

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 3 หลายเดือนก่อน +5

    අනේ සාදු....මෙවන් බුද්ධ දේශනාවක් අහන්න අපිපිංකරලා තියෙනවා බික්ශු න් වහන්සේ කෙනෙක්ගේ බනක් අහන්න පිං කරලා තියෙනවා දීර්ඝායුවේවා ස්වාමීන් වහන්සේට .

  • @c.p.61
    @c.p.61 3 หลายเดือนก่อน +14

    යහපතක්ම වේවා ! සුවපත් වේවා !!! 🙏

  • @udenisamanthi283
    @udenisamanthi283 3 หลายเดือนก่อน +4

    මේ දෙශනාව අසන්නට ලබීම වාසනවක් පිනක් නිවන් අවබෝධ විමට මාර්ගය ,දිර්ගායුස බොහෝ වෙවා ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @sureshkumara4989
    @sureshkumara4989 3 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේද , ඔබ තුමාද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.....🙏🙏🙏

  • @sarathgamage6085
    @sarathgamage6085 3 หลายเดือนก่อน +45

    බුදු වරූන්ගෙ භාෂාව මාගදී භාෂාව බව මුලින්ම දැනගත යුතු වෙනවා ඊට අමතරව මේ නිවැරදි ඉතිහාසය සහ නිවැරදි සද්ධර්මය පෙන්වා දීමට මොන තරම් වෙහෙස මහන්සි වී කටයුතු කරනවාද මේ අරිය උත්තමයන් වහන්සේලා සහ මෙම සිසිර මහත්මා සියලු දෙනා සුවපත් වේවා

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 3 หลายเดือนก่อน +4

      100%✔️. එකඟවියහැකි.

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +2

      මාගධී භාෂාව යනු කුමක්ද යන්න සොයා නොබැලීම ඔබ විසින් නොකළ බව පෙනේ.

    • @user-dc4dq3vg7y
      @user-dc4dq3vg7y 3 หลายเดือนก่อน +2

      මගදි බාශාව ඉගෙන ගැනීමට මාර්ගයක් තතියෙනවා ද?

    • @sisildesilva9875
      @sisildesilva9875 3 หลายเดือนก่อน +5

      ඔව් රාග ද්වේශ මෝහ ප්‍රහීණ කරනකොට මාගධී භාෂාව තේරෙන්න ගන්නවා

    • @kelum304
      @kelum304 3 หลายเดือนก่อน +3

      ​​@@Sandakathmini01ඔයා හැමදේම වැරදියට බලන්න එපා ඔයාගේ උඩගු කම පැත්තකින් තියලා හරි මොකක්ද කියලා බලන්න. මාත් ඔයා වගේ ඔයා විදියටමයි හිතුවේ නමුත් හරිදේ වට හුනා මට මෙච්චර දේවල් පැහැදිලි කරනකොට මේවා වැරදි කියලා කියනවනම් එක ඔයාගේ තියෙන නුගත් කම මේ සුවාමින් වහන්සේලා දර්මය දෙසන කරනවානම් වැරදියට ඔයා කියන්න බලන්න මොකක්ද වරදවා දෙසන කරන්නේ කියලා

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 3 หลายเดือนก่อน +14

    Teruvan saranai 🙏 🙏🙏 api ඉතාමත්ම සතුටින් සවන් denawa suwamin වහන්සේගේ desanavan වලට

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 3 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ මේ දහම තේරුම් කරන ආකාරය ඉතා පැහැදිලියි.සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ 🙏🙏🙏

  • @dudlyperera7244
    @dudlyperera7244 3 หลายเดือนก่อน +29

    Suwapathwewa !!!

  • @chandradorabawila
    @chandradorabawila 3 หลายเดือนก่อน +22

    Both of you Suwapathwewa!

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 หลายเดือนก่อน +9

    සත්‍ය බුදුදහම කුමක්දැයි පැහැදිලිවම තේරුම් ගතිමි . ගෞරවනීය සිරි අරියවිමුක්ති උත්තමයානන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය අදිෂ්ඨාන කරමි .
    සාධු සාධු සාධු !!!

  • @samarappuligepriyantha6581
    @samarappuligepriyantha6581 3 หลายเดือนก่อน +7

    මීරිගම කල්ලිය කියා අපහාස කරන සියල්ලම මේ ධර්මය තේරැම් ගනිත්වා

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 3 หลายเดือนก่อน +7

    ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 පාරමිතා පුරා ආ ලෝකවාසීන්ට සත්‍ය වැටහේ. බුදුන් සමය තුල සුගතිගාමි වූයේ නියපිඩට ගත් පස්මෙනි. පොළවේ කොතරම් පස් ඇතිද? සියළු ලෝක සියලූම සත්වයන්ට නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තර වේවා🙏🙏🙏

  • @nandaaluthge
    @nandaaluthge 3 หลายเดือนก่อน +3

    ගෞරවනීය අපේ පුංචි හාමුදුරුවන්ට,,දීර්ඝායුෂ ම ලැබේවා,,හැදූ වැඩූ දෙමව්පියන්ටත් එසේම වේවා,,,සාකච්ඡාවට සම්බන්ධ වූ මහත්මයාටත්,,ස්තුති වේවා,,,,දවසක මට අපේ පුංචි හාමුදුරුවන් හම්බෙලා වචනයක් කතා කරන්න ලැබුනොත් ඒක මං ලබන ලොකුම භාග්‍යයක්. ඒ අවස්ථාව මට උදා වේවා,,,

  • @gayanmanathunga1611
    @gayanmanathunga1611 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගී බව අධිෂ්ඨාන කරමි. සුවපත් වේවා..!

  • @erandakarunarathne3545
    @erandakarunarathne3545 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏 ප්‍රඤ්ඥා වන්තයින්ට හොදින්ම වටහා ගැනීමට හැකි දේශනාවක් 🤩🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 3 หลายเดือนก่อน +8

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 3 หลายเดือนก่อน +4

    සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 අති ගෞරවනීය අපගේ අරිය විමුක්ති ආර්යයන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි.සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathakalugala3444
    @sujathakalugala3444 3 หลายเดือนก่อน +3

    සිසිර මහත්තයා ඔබ තුමා සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා

  • @Ariyamaga71
    @Ariyamaga71 3 หลายเดือนก่อน +12

    🎉🎉🎉 සුවපත් වේවා 🎉🎉🎉

  • @Buddhabhiwandana
    @Buddhabhiwandana 3 หลายเดือนก่อน +3

    කොහොම කෙසේ වෙතත් මගේ සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයට හානි නොවී ඒ පිරිසිදු ධහම රැකී සියලුම සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 3 หลายเดือนก่อน +4

    සිසිරමහත්මානෙණි ඔබතුමාට බොහොම පින් මේඋතුම් විග්‍රහයට

  • @hettigeperera3731
    @hettigeperera3731 3 หลายเดือนก่อน +10

    යහපතක්ම වෙිවා !🙏🙏🙏

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 3 หลายเดือนก่อน +9

    සිසර sir අපි පිට රට ඉදලා full support. මැර වරයන්ට රට පාලනය කරනින දෙන්නැ අර Haiti රට වගේ ඉඩ දෙන්නේ නැ. අපි ධර්මයෙන්ම දෙවදත්තලා සමත කරමු

  • @user-mw6sq1di6z
    @user-mw6sq1di6z 3 หลายเดือนก่อน +2

    සූත්‍රවල තියෙන දේ පෙන්වා දෙමින් ඔබ වහන්සේ සරලව මේ සත්‍ය පෙන්වා දුන්නට බොහෝම පින්.මේ මහත්මයාටද බොහෝම පින්