පර්යප්ති ශාසනය විකුණලා | History of Sri Lanka | Hiriwadunna | Sisira Perera | SeeHela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 134

  • @nishanthabandara2592
    @nishanthabandara2592 3 หลายเดือนก่อน +12

    ඔබ තුමාගේ මේ වෑයම ඉක්මනින් සපල කරගැනීමට හැකි වේවා. බුදුන් උපන් ජම්බුද්දීපය මේ ලංකාවමයි.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 3 หลายเดือนก่อน +11

    ඔබතුමන් ඇතුළු සියලුම දෙනාට නීරෝගිභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 3 หลายเดือนก่อน +21

    ඉතා පැහැදිලි වටිනා දේශනාවක්..

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 3 หลายเดือนก่อน +42

    බුදුපියාණන් වහන්සේ ඒකාන්ත වශයෙන් ම වෙන කොහේවත් නෙවෙයි ❤🙏💪😍 මේ සිරි ලංකාවෙමයි එයට දැන් සියල්අ සාක්ශි සැපයී අවසන් මෙයට විරුද්ද වන්නේ බටහිර කුමැන්ත්‍රණ කාරයින්ම මිසක වෙන අන් කිසිවකු නොවේ ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා ❤🙏😍😊

    • @Iranrj
      @Iranrj 3 หลายเดือนก่อน +1

      ඒක මෙකේ ඉන්න ඝනයේ ටික පිලිගන්නනේ නෑනේ

  • @priyanthakumara3
    @priyanthakumara3 3 หลายเดือนก่อน +20

    සිසිර මහත්තයා ඔබතුමාට බොහෝම ස්තූතියි ,වර්තමාන භික්ෂුවත් , නිවන් මග යනභික්ෂුවත් මොනවට පෙන්වා දුන්නාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindact2264
    @chamindact2264 3 หลายเดือนก่อน +3

    මේ සියළු කරැණු හෙළි කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 หลายเดือนก่อน +10

    සිසිර උතුමන්ට දීර්ඝායුවේවා තුනුරුවන් සරණයි 💪💪💪💪💪💪✌✋👍🌹❤️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💎👑️🙏❤️🙏👑️💎🌹

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 3 หลายเดือนก่อน +5

    ඔබ වැනි උගත් බුද්ධිමතුන් මේහෙලබිමට තවත් පහල වේවා යන්න අපේ එකම පැතුම වේ.

  • @Nbo8e
    @Nbo8e 3 หลายเดือนก่อน +6

    සිසිර මහත්තය ඔබ තුමා ගේ ශක්තිය අපිට මහමෙරක් සේ මයි. අපි හැමෝම ගේ එකම අධිෂ්ඨානය සිරි සද්ධර්මය යතාර්ථය සම්මත වාදීන්ට අවබෝධ වේවා.🙏 යන්නයි.
    යහපතක්ම. වේවා 🙏

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 3 หลายเดือนก่อน +21

    මොකා මොනව කිවුවත් බුදුපියානන්වහන්සේ හෙලබිමේමයි සිසිර මහත්මයා අනිවාරයෙන්ම නිවන්දකිමවාමයි 🙏🙏🙏

  • @sujathakalugala3444
    @sujathakalugala3444 3 หลายเดือนก่อน +18

    ඔබ තුමා සුවපත් වේවා

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 3 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු සිසිර මහාතා එදා සිට අද දක්වා කොතරම් උස්සාහයක් දරනවාද ජනතාවට සත්‍ය තෙරුම්කරදීමට ...බුදුගුණ අනුබාවයෙන් ඔබතුමාට නිදුක්නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි ...!!!

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 3 หลายเดือนก่อน +21

    ගොතම බුදුපියාණන් වහන්සේ මේ හෙළබිමේමයි එකාත්ත පරම සත්‍ය එයමයි ..අරහතුන් වහන්සේ ට කායික නීරෝගී සුවයෙන් සුවපත් වේවා ..සිසිර මහතාත් උතුම් චතු අරිය සච්චය දැන දැක පරම නබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා..

  • @samarasingheattigala7498
    @samarasingheattigala7498 3 หลายเดือนก่อน +6

    ඔබ යුග පුරුෂයෙකි. 🙏🏻🙏🏻🙏🏻

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 3 หลายเดือนก่อน +13

    ස්තුතියි ඔබට මැතිදුනි 🙏🏻💐

  • @nihalself327
    @nihalself327 3 หลายเดือนก่อน +6

    Niduk nirogi suwa adittana karami 🙏🙏🙏suwa ath wewa

  • @sureshkumara4989
    @sureshkumara4989 3 หลายเดือนก่อน +8

    සුවපත් වේවා...

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏Niduk Nirogi suwaya Adishtana karami🙏🙏

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 3 หลายเดือนก่อน +8

    සුවපත් වේවා ❤❤❤❤❤

  • @dilinihettiarachchi1182
    @dilinihettiarachchi1182 3 หลายเดือนก่อน +6

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹Oba thuma parama Nibbana suwayen Suwapth wethwa

  • @mjayaweera7954
    @mjayaweera7954 3 หลายเดือนก่อน +5

    දැනටත් හාමුදුරුවන්ට දානකට බණකට ආරාධනා කලොත් පිරිකරට අමතරව මුදල්ද දිය යුතුයි එයට අමතරව දැන් අටපිරිකර දොලොස් පිරිකරක් වීඇත තව ඉදිරියට තවත් වැඩිවන විට දුප්පත් අහිංසක ජනතාවට දානයක් වත් දීමට නොහැකි වෙනු ඇත ඔබ තුමාට තෙරුවන් සරණයි

    • @binulamethdinu9760
      @binulamethdinu9760 2 หลายเดือนก่อน

      සහතික ma අත්ත අපෙ පන්සලෙ කටින පින්කමට ඩනෙ list එක ඩෙන්නෙත් හමුඩුරුවන්ට ඔනෙ විඩියට fivestra hotel එකවත් නැ එවගෙ කඒම

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 3 หลายเดือนก่อน +10

    බුදුන් උපන් රටේ හෙළයෙක් ,සත්‍ය ඉතිහාසය ලොවට හෙලිකිරීමට වාසනාවන්ත වේවා!

  • @ukuk1581
    @ukuk1581 3 หลายเดือนก่อน +20

    හිරිවඩුන්න බෝධීන්වහන්සේ අවට බැකෝ කරන්නෙ කවුද මහත්මයා.
    ඇස්වලට කදුළු එනවා දැක්කම
    අපි හරිම අසරණ ජාතීයක්.

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 3 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 3 หลายเดือนก่อน +3

    Appreciate your dedication

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏👍

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 3 หลายเดือนก่อน +5

    🎉🎉🎉

  • @DeepaniHerath-mw7fq
    @DeepaniHerath-mw7fq 3 หลายเดือนก่อน +6

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 หลายเดือนก่อน +6

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @SomaAbeykoon
    @SomaAbeykoon 3 หลายเดือนก่อน +2

    Obathumata....
    Pin

  • @dhanushikajanani2682
    @dhanushikajanani2682 3 หลายเดือนก่อน +4

    පරම නිබ්බාන සුව යෙන් සුවපත් වේවා

  • @dangerous1504
    @dangerous1504 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 3 หลายเดือนก่อน +3

    සුවපත් වේවා සාදු 🙏🙏🙏 හිරිවඩුන්න බෝධීන්වහන්සේ ආරක්ෂා වෙත්වා.

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 3 หลายเดือนก่อน +4

    ඉතා හොද පැහැදිලි කිරීමක් ❤️🙏

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 3 หลายเดือนก่อน +3

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @pradeepkumara4439
    @pradeepkumara4439 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏සුවපත් වේවා සිසිර මහත්මයා... ❤

  • @dinutechvlogs
    @dinutechvlogs 3 หลายเดือนก่อน +2

    සුවපත් වෙවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +3

    සාහිතක් ඇත්ත ය් මුණ මොන මුණ සිංහල නෙවෙය් ජාන කලවන් උණ

  • @malkanthinanayakkara4574
    @malkanthinanayakkara4574 3 หลายเดือนก่อน +5

    Hiriwana bodiya araksha karaganna kumak ho piyawarak gannawanam itha watinawa.

  • @GaminiSuranimal
    @GaminiSuranimal 3 หลายเดือนก่อน +3

    දීර්ඝායු ⁣වේවා සිසිර මහත්තයො

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 3 หลายเดือนก่อน +6

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @Sumanarathnasumanarathna-f3p
    @Sumanarathnasumanarathna-f3p หลายเดือนก่อน

    Suwapath weva 🙏🙏🙏

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @Champa-f3r
    @Champa-f3r 3 หลายเดือนก่อน +2

    😢seser maya suwapath wreea

  • @nimsara9214
    @nimsara9214 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dumendrakumari7325
    @dumendrakumari7325 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 หลายเดือนก่อน

    Obathuma karana mehewarata . Niwansuwayen suwapathweathwa. Re SSP

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 3 หลายเดือนก่อน +7

    නමස්කාර වෙිව බුදු න් වහනසේ ට ගොතමසමනබුදුපියානන්වහනසේ ඉපදි ම බුදු විම පිරිනිවන් පැම මෙහෙ ඒ සත්‍ය වහන්න.දැන් බැ සැහෙන පිරිස් ජනතවක්සත්‍යබුදු දහම වටාගෙන ඉවරයි දහමඅවබොද කරගෙනසොිවාන් පලලබපු විසාල සිල්වතුන්ඉන්නව නිවන්මග ගමන් කරන සිලවතුන් දසදමස්ගනනින් කාටවත් දහමමතුවෙලා හේතුව මිරිග බාවනාවැඩසටහ

  • @acecoach623
    @acecoach623 3 หลายเดือนก่อน +1

    🏵🏵🏵🏵🌻🌻🌻🏵🏵🏵🏵

  • @dayanikulathunga5712
    @dayanikulathunga5712 3 หลายเดือนก่อน +5

    Budurajanan wahanse daham maga desana kalama emaga anuganayakaramin boho uthamayo niwana uda Kara gaththa Eth ada pali wishwa widdyalayen rakiyawak sadaha upadiyak labaganna maga salsa gannawa kohmada

  • @yasapalakulasekera8585
    @yasapalakulasekera8585 หลายเดือนก่อน

    We wish that all the people's who preach BANA to read Anantharika SINS and consequences.,to protect themselves.

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 หลายเดือนก่อน

    Gothama Budunwahanse Apemai

  • @DammikaWijesingha-h3u
    @DammikaWijesingha-h3u 3 หลายเดือนก่อน +4

    මේ බුදුන්ගේ දේශයයි!

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 2 หลายเดือนก่อน

    th-cam.com/video/8B2h3PKh7VU/w-d-xo.htmlsi=f8JOhLBjWrYvErJq
    ගිහියන්ට හා පැවිද්දන්ට බැන වදිමින් අපහාස උපහාස හා සාප කරන වර්තමාන පාපී දෙවුදත් තෙර ?

  • @ksw2700
    @ksw2700 3 หลายเดือนก่อน +6

    ඔබතුමාට මාගේ නමස්කාරය.

  • @AsokaDhanapala
    @AsokaDhanapala 3 หลายเดือนก่อน +7

    පර්යාප්ති සාසනය විතරක් නොවෙයි පංසල් වලට අයිති දේපල පවා විහාරාධිපති හිමි වරු හොරෙන් විකුණනවා .

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 3 หลายเดือนก่อน +1

    Siyalusathwayo suwapathweva

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 หลายเดือนก่อน +10

    අප මිසදිටු නෑ. අපට සැකනෑ. ගොතම සමණ නම්වූ බුදුන්වහන්සේ මෙ රටේම අතීතයේ කොටසක්වූ දඹදිව යි.
    ඊට සාක්ෂි සාධක මේ රට යටත්විජිත පාලනයට පෙර දේශීය හා විදේශීය විද්වතුන් විසින් ලියා ඇති පෙතපත හා සිතියම් ප්‍රකාෂන වලින් තහවුරුයි.

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน +6

    සිසිර මහත්මයා හදවතේ දහම තිබිය යුත්තේ චෛත්‍ය වලට මොනවා පෙරෙවිවත් පලතුරැ පිරෙවිවත් පිරිත් කිවිවත් චරිත හොද නැත්නමි ශිලයක් තියෙයිද.දැන් පන්සල් පිරිහිගෙන යන කාලේ .අපට අද අහන්න වෙලා නොයෙක් අවලාද පන්සල්වල කෙරෙනවා.ඒඅය නිවන් මගට අකමැතියි .නයාට අදුකොල වාගේ.මොඩ මිනිස්සු බන්සල් වලට කබුරනවා දෙශපාළුවො එහෙන් කනවා හාමුදුරැවරැ මෙහෙන් හුරගෙන කනවා.මෙක නිවන නොවෙි.වැරදි කරකර පිදුවාට ලැබෙන කුසලයක් නැත.රාග ද්වෙශ මොහ දුරැකර සිත පිරිසිදු කර ගතයුතුයි.ඇතුල කුනු තිබියදි පෙරලි පෙරලි වැන්දත් ඵලක් නැත.පන්සල් වලින් කෙරෙන යුතුකහ කෙරෙනවද.දරැවන් යහමගට යවනවද.දරැවෙක් මහන කරවන්න බයයි දෙමාපියන්ට.දුසනය.මෙිවා හදන්නනමි රටක නිවරැදි පාලනයක් ඇතිවිය යුතුයි.එහෙම දවසක් උදාවෙිවා කියලා පුර්ඵනා කරමු.

  • @srimalrathnayaka1585
    @srimalrathnayaka1585 3 หลายเดือนก่อน +1

    පන්සල් පාලුවා

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 3 หลายเดือนก่อน

    Arahatunwahansayta ninfa karana misadiituwanta hodak wenna nam epa mungay molagedi wala tyennay monawada

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน

    කවුද ලියල තියන බුරැවෝ චීවරය ගල්වල දාන්න ඔනා😅

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 3 หลายเดือนก่อน +2

    Bodeenwahansayta may karana day mokakda aswIata kadulu enawa maygana danuwath karanna harima hitata waydany ratata hodak wayeida matitumani daykayo danuwath karanna

  • @bodhuhela752
    @bodhuhela752 3 หลายเดือนก่อน +3

    “ ප්‍ර මුඛ සාතාගිරිගේ සහ බත කසබ ච ප්‍ර මුඛ හේමගිරිගේ ලෙන පැමිනි නොපැමිනි සංඝයාටයි”
    මේ පරනවිතාරන මහතාගේ සෙල්ලිපි සංග්‍ර හයේ 671 ලිපියේ දැක්වෙන අයුරුය.සිලාලිපි කාලීන ලියවිලිය, මෙය
    ත්‍රි පිටකයෙන් ද තහවුරු වේ. බුදුන් ජීවමාන සමය වනවිටත් හෙලයන්ට අකුරු තිබිඇත. යකඩ පමනක් නොව
    වානේ ද නිපදවන අයුරු දැනසිටි බවට මෙය නිදසුනකි.

  • @supunthenuwara4174
    @supunthenuwara4174 3 หลายเดือนก่อน

    th-cam.com/video/IfQmKXgo_I0/w-d-xo.html

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +1

    ඊයේ ඒක මෝඩ මන්ද මානසික හාමුදුරුවෙක් කිවේ උන්ගේ මහා යනේ නැතිනම් තෙර වාදියා ක් නැතිලු උණ නේ ගෙනත් තියෙන්නේ මුණ පස්සේ යන්නෙ පට්ට හරක් මිත්‍යා ය දුස්ටිකයෝ

  • @marysriyawathie4299
    @marysriyawathie4299 3 หลายเดือนก่อน +3

    Budunge temagula siduvima mehelabime saksi bohomai katadekaknaha meya sattyai

    • @anushkamalinda3400
      @anushkamalinda3400 3 หลายเดือนก่อน +1

      Me budun upam deshayai!!!suwapath wewa!!!

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 3 หลายเดือนก่อน +3

    මහත්තයෝ බුදු රජාණන්වහන්සේ උපන් තැනද දැන් වැදගත් වෙන්නෙ..? බැරිද සියල්ලන්ම එකතු වෙලා මේ රට ගොඩනගන්න? බලන්න වෙනත් කිසිම ආගමක මෙහෙම දෙපිලක් බෙදිලා තර්ක් විතර්ක කරන වැඩසටහන් තියෙනවාද? අපි අපි ගැනම ලැජ්ජාවෙන්න ඕනි..මම ඔබ තුමාට ගරු කරනවා...ස්තුතියි

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 3 หลายเดือนก่อน

      Apita budu himi ge siyalu de watinawa ayi

  • @ThusithaKumara-qm7zb
    @ThusithaKumara-qm7zb 3 หลายเดือนก่อน +3

    සිසිර මහත්මයා ඔබට පින් සිද්ද වෙනව මෙවා පැහැදිලි කරලා දෙනවට මේ මිනිස්සු පව් අතර මන් වෙලා ඉන්නෙ බුදුන්ගෙ දර්මය යනු නිර්වාන දර්මයමයි මේය උවමනාවක් තියෙන ඕනැම ගිහියෙක්ට නිවන් දකින්න පුලුවන් බව තේරුම් අරගෙන තියෙන්නෙ නිවන් මග කියලා නොදෙන කිසිම චිවරදරියෙක් ‍සංඝයා වහන්සේ නමක් වෙන්න බැ මේ බුද්ද කල්පයෙ පල නෙලා ගන්න අවස්තාව උදා කර දෙන්න මේ හාමුදුහොරු සමාජයෙන් ඇත් කරලා දර්මය රකින අයට අවස්තව සලසා දෙන්න සාස්තෘන් වහන්සේලට මෙලොව සැපත් ස්‍රාවකයන්ට පරලොව සැප යන සන්කල්පය වෙනස් කලයුතුමයි දනේ දෙන්නත් ලැජ්ජයි මිනිස්සුන්ව මොඩයෝ කරනවා කන්න දීලත් අකුසල් කර ගන්නේ අනිසන්ස වලට ආස විම තුලින් නිවන ඇත් වෙන බව තෙරුම් ගත යුතුමයි

  • @senarathbandara7723
    @senarathbandara7723 3 หลายเดือนก่อน +2

    වියාජ ස්තාන හා ටොන් පච පැතිරිමේ කලාව ,, යතිවරු කොහෙද බොල ,දැන් බත් ගොට්ටො පමණි සියල්ල අවෘදු 2600 ගනාක ප්‍රබන්දයක් පමණි

  • @upulfernando6238
    @upulfernando6238 3 หลายเดือนก่อน

    මානසික ලෙඩ්ඩු

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน +3

    ඔය පිස්සු චිවර දාරින්ට කුලප්පුවන්නේ.සත්‍ය බුදුදහම.වලසාන්න.ඔය තමයි වසලයො.සංසාරගත පුරැදු මෙිආත්මෙත් කරන්නෙ.කමිපා නොවි ඉමු.සත්‍ය බුදු දහම යටගහන්න කිසිම කෙනෙකුට බැහැ.

  • @neelikadesilva4064
    @neelikadesilva4064 3 หลายเดือนก่อน +2

    නියමයි සීයා. ලංකාව වටෙන්ම එන අහිංසක මිනිස්සු ටික එක මිටට අරන් brain wash කරල දාන්න. හාමුදුරුවරැන්ට විරුද්ධව වගේම පන්සල් වලට විරුද්ධවත් දමල අදින්න.මිනිස්සු ගම්වලට ගිහිල්ලා හාමුදුරුවන්ට සිව්රෙන් එල්ලල ගහන මට්ටමට ගේන්න. හාමුදුරුවන්ට දානෙ නොදී බඩගින්නේ තියල මරණ මට්ටමට ⁣ගේන්න. සීයා මේ කරන ජාතික මෙහෙවර අනභිභවනීයයි.
    ඒක නෙමෙයි. සීයා මේ දවස් ටිකට හොදටම වයසට ගිහිල්ලනේ. ඇයි මේ. මූණ ඇකිලිලා. හකු බැහැලා. ඇස් දෙක බැහැලා. සීයගෙ තාත්තා පෙරේත ලොකයේ ඉදන් සීයවත් ඒ ලෝකෙට ඉක්මනින්ම ගෙන්නගන්න හදනවද මන්දා.

    • @sujeewahettiarachchi425
      @sujeewahettiarachchi425 3 หลายเดือนก่อน +3

      එතුමා වියපත් වෙලා. ඒ දේ ඔබටත් මටත් සිදු වෙන දෙයක්. අනික එතුමා එතුමාගේ තාත්තා ලගට ගියත් නොගියත් එතුමත් ඔබත් මමත් මැරෙනවා. ඒක සොබාදහම.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 3 หลายเดือนก่อน

      Umba kawuda

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 3 หลายเดือนก่อน +2

      මෙතුමා කියන්නෙ එක්කෙනෙක් ගැන නොවෙයි රටක් දහමක් ගැන.....
      ඔබ කියන්නෙ මෙතුමා ගැන.....
      එහෙම නෙමෙයි..... කියන්න දහමට අයිති දේ......

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 3 หลายเดือนก่อน +2

    අර පච අරිහතාගේ ගිනුමේ කෝටි 85ක් සංසරණය වුනා , දරැවන්ගේ නමට පංසල් ඉඩමි ගොඩනැගිලි තිබුනා ,මංජුල නැමති කොලුවෙකුට ඉන්න නොදි කරදර කලා වීශාකාවන් ගෙනෙන රාතුියට වඩෙි සොසේජස් කෑවා සහ සයනයන් කැඩෙන තුරැ ණය විනය කලා පච අරිහතා රජයෙන් පැනෂන් පඩී ගත්තා කියලා චෝදනා රැසක් පැමීණියා නේද එවා පිළිඹදත් විඩියෝවක් කරන්න ?

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 หลายเดือนก่อน +2

      ඕක්කොම පට්ට බොරු පදනමක්නැ ද්වේශය පවු පරම මෙෙතියකරනවා විපාකයෙන්බේරෙන්න

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 3 หลายเดือนก่อน

      Pacha arihatha kawuda umbe ammata pissu ne

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 3 หลายเดือนก่อน

      ඔබ කීවට එහෙම දෙයක්නෑ...
      ගිනුම දන්නව නංබැංකුව ගැන හරි කියන්නකො😂

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 3 หลายเดือนก่อน +2

    ලාංකීය භික්ෂුව කොටස් දෙකයි
    1, ග්රන්ථ ධුරය (පංසල් භික්ෂුව)
    2, වීදර්ශණා ධුරය (අරණ්‍යය වාසී
    භික්ෂුව )
    පංසල් භික්ෂුව දේශපාලනය වෙදකම ජොතිෂ්‍යය දරැවන්ට අකුරැ කියවිම ශිල්ප ශාස්තර ඉගැන්වීමි දානයට මගුලට පාංසකූලයට සහභාගි විම ගමේ ගිහියන් සමග උරෙන් උර එකතුවෙමීන් ගමෙි පුජා වැඩ කිරිමි හා ගැමියන්ට දහමට වඩා අගම ඉගැන්නුවා තිුවිධ චෙත්‍යය රැක්කා බණ පොත් රැක ගත්තා රට ජාතිය අගම රැක ගත්තා මිනිසුනට සුගතියට පාර පෙන්නුවා
    ගමෙන් දුරස්ව කැලෑ වල සිටින භික්ෂුව ඔය සියල්ලෙන්ම ඉවත්වී අත්මාර්ථයම මුල් කරගෙන මගඵල සෙවුවා ඉන්පසු පින් තිබෙන අයට මාර්ගය කියලා දුන්නා
    පංසල් භික්ෂුව බෞද්ධ සංස්කෘතිය රැක්කා අරණ්‍යය භික්ෂුව මාර්ගය වැසෙන්නට නොදි රැක ගත්තා
    *අතීතයේද අද දවසේද මෙම භික්ෂු පරපුරවල් දෙක පවතිනවා
    *මේ පාහර බල්ලා සත්‍යය වීකෘති කරමින් මිනිසුන් මුලා කරනවා
    *මෙකා පංසල් ගැනම කියවනවා කවදාවත් සියලු සමිපත් අතහැර උසස් පුතිපදාවල සිටීන වන ගත භික්ෂුන් ගැන කථා කරන්නේ නෑ
    අප වනගත භික්ෂුන් ගැන කියන විට වන ගත වන්න ඔින නෑ නගරෙ ඉදන් කරන්න පුඵවන්ලු ?
    *පවුකාරයා වරෙන් වනගතව සිටින උසස් භික්ෂුන් පෙන්වන්න බොරැ කියලා මිනිසුන් අපාගත නොකර

  • @greenteltestingtechsas
    @greenteltestingtechsas 3 หลายเดือนก่อน

    ,💩👻

  • @gnanam715
    @gnanam715 3 หลายเดือนก่อน

    Pacha nogasa meriyan Nakiya

  • @Udumbara568
    @Udumbara568 3 หลายเดือนก่อน +1

    පව් නේද.... මේ තථාගත ශ්‍රී සද්ධර්මය හමුවෙලා තියෙන මොහොතේත් පිළිපදින්නේ නැති මිනිස්සු බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා මාර්ගය වඩයි මේං කියලා ඕන්නම් තවත් බිස්නස් ටිකක් පටන් ගනීවි.....මහත්තයෝ අනුන් නිවන් දකිනවද නැද්ද හොයන්න කලින් ඔබතුමා දහමේ යෙදෙන්න උත්සාහ ගන්න....
    බුදුරජාණන් වහන්සේ ඉන්දියාවට තල්ලු කරන්න හදන්නේ වෙන කිසිවක් නිසා නෙමේ උබලා වගේ හීනමානයෙන් පෙලෙන පිරිස නිසා

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน +2

      ඉන්දියාවට නඩ පටවන ගොන් වස්සෝ වැස්සියෝ කුලප්පු වෙලා. උඹලෑ ගලගමයා දවස තිස්සේ video upload කරනවා😂

    • @Udumbara568
      @Udumbara568 3 หลายเดือนก่อน

      @@Fgvvhhtfdfgghjkki අනේ ගොං මනුස්සයෝ සංචාරයක් සඳහා නඬයක් අරන් යනවා කියන එකයි බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන එකයි හරියට වැලිබත් උයන එකයි වැඩිහිටියන්ගේ වැඩකටයුතුයි වගේ වෙනසක්..
      ඒතරම් පටු මානසිකත්වයකට එහා ගිය කාරණාවක් මේක...ඔබලා ඔය කියන විදිහට නම් හිතන්නේ මේ නාඩගමේ අර්ථයත් කොයිවගේ ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ

    • @Udumbara568
      @Udumbara568 3 หลายเดือนก่อน

      කතාවෙන් තේරෙනවා කෙරුවාව.. වෛරය බේරෙනවා...
      ඔක්කොටම ඉස්සරවෙලා උඹලා හැදිලා ඉදිල්ලා රට ගිනිතියන්නැතිව

    • @SamanthaKMS
      @SamanthaKMS 3 หลายเดือนก่อน

      ​@@Fgvvhhtfdfgghjkkigona budun ipadune ඉන්දියාවේ kiyana eka ලෝකයේ පිළිගත් මතයක් . Budun ලංකාවේ කියන්නේ jathyanthara කුමන්ත්‍රණයක්.
      Umbalage බොරු api පිළිගන්නේ නැතිනම් ....

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 3 หลายเดือนก่อน

      සිසිලයා පච අරිහතාට දැන් වසර 7 ක් 8 ක් රෙදි නැතීව කඩෙි යනවා නමුත් තාමත් මෙිකා අමු පෘතජ්ජනයෙක්
      ගෑණියෙක් වගේ උදේ ඉදලා රෑ වෙනකන් පංසලට පංසල් භික්ෂුවට බැන බැන ඉදීමෙන් අපාගත වෙන එක නවත්තගෙන මනුස්සයෙක් වෙන්න බලපං බං

  • @SamanthaKMS
    @SamanthaKMS 3 หลายเดือนก่อน +1

    වැඩක් nathi ithihadayak passe yamin ලංකාවේ sinhala බෞද්ධයන් naththata nathikarana ඉතිහාසයත් නොදන්නා buddha dharmsyath නොදන්නා .....
    Kumanthrana කාරයෝ ....

  • @sanathjmallawa101
    @sanathjmallawa101 3 หลายเดือนก่อน

    නිශන්ත උබ කොහෙද බන් යන්න හදන්නෙ බුදු වදන් විහිලුවටවත් අහල නැහැ නේද?

  • @anandawijesinghe217
    @anandawijesinghe217 3 หลายเดือนก่อน +2

    උඹලාගෙ පච අහල බෞද්ධයින්ගෙ ඔලුව මඣ්ඣං වෙලා.හැමදාම මේ කැර මොර දෙන එකේ තෙරුම මොකක්ද ? කව්ද බං ඕව පිලිගන්නෙ

  • @achinthaYapa
    @achinthaYapa 3 หลายเดือนก่อน

    මෙවා බලපන් සින්හලඋනෙ මෙම ලෙන් කල්පනනා කරව්

  • @SamanthaKMS
    @SamanthaKMS 3 หลายเดือนก่อน

    සුද්දන්ට bannata me Sisira පෙරේරා මහත්තයා Jana kawalam awalam සුද්දෙක් තමයි.

  • @khp7425
    @khp7425 3 หลายเดือนก่อน

    බුදුරජාණන්වහන්සේ ඉපදුනේ ලංකාවේ නෙවෙයි ඉන්දියාවේ.ඒක මුලු ලෝකයේම බෞද්ධ අබෞද්ධ ජනතාවත් මහාසංඝරත්නය ත් අති බහුතරය දන්නවා.සිසිර කිවිවාට අසත්‍යක් පිලිගත යුතුද..සිසිර මහතාගේ මුලාව තේරුම් ගැනීම සඳහා පෙරදිග රෂ්මි නාලිකාව බලන්න.

    • @sanathjmallawa101
      @sanathjmallawa101 3 หลายเดือนก่อน +2

      අනේ මහත්තයෝ ඉස්සරලාම මොලේ හෝද ගත්තොත් නරකද තවත් සුද්දට නොදී.......

    • @SamanthaKMS
      @SamanthaKMS 3 หลายเดือนก่อน

      Mun මුදලට ලංකාවේ බෞද්ධයන් බෙදා වෙන්කොට sinhala බෞද්ධයන් දුර්වල කරපු kumanthrana කාරයෝ.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน

      😂😂😂

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 3 หลายเดือนก่อน

      මේකයි......
      හරියට හොයල බලල කියන්න......
      කාලාම සූත්‍රය කියවල බලන්න😂

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 3 หลายเดือนก่อน

    Meyage.banada.budunge.bana.da.hari..budun.budu.une.budds.gayawe. eka.aththa.habarana.kele.nowe

  • @03041945able
    @03041945able 3 หลายเดือนก่อน +6

    Super explanation. It is very clear Sir. Thank you very much for appearing bravely to safeguard our Lord Buddha's Budu Dahama. I presume the Bauddha Youth should stand with you . Theruwan Saranai and May you be blessed with Good Health and Strength to proceed with your Mission until we all succeed. Thank you very much Sir !

    • @SamanthaKMS
      @SamanthaKMS 3 หลายเดือนก่อน

      Baudda youth will not stand with u. Because they are not listening to this utube preachers.
      Youth can do a selfi study through google and find out the real birth place of loard buddha as India.

  • @WimalaweeraDolewaththa
    @WimalaweeraDolewaththa 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @HelaTwist
    @HelaTwist 3 หลายเดือนก่อน +7

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ndesilva1107
    @ndesilva1107 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @NDesilva-u8q
    @NDesilva-u8q 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏