සංස්කෘත පාලි දැනගන්න ඕනෙද බුදු දහම දැනගන්න? Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • සංස්කෘත පාලි දැනගන්න ඕනෙද බුදු දහම දැනගන්න? Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela
    ⭕💠Related video💠⭕
    💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history |
    History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala
    • ඔබ වහන්සේ දහම දැකගත් අ...
    💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou
    • ඔබ වහන්සේලාට පුළුවන් ව...
    ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou
    🙏ආයුබෝවන්, 🙏
    සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
    අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
    අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
    වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114
    ස්තූතියි
    Background music credit
    Composer: Whitesand (Martynas Lau)
    Year: 2023
    Title: Heroes
    ⭕💠K words💠⭕
    Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka
    positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela
    සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama
    sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka
    Thinking positive marketing tool market Mahavamsa
    #seehela #sisiraperera #srilanka #lanka #champakabandaranayake
    ⭕💠Social Media💠⭕
    --------------------------------------
    Facebook - / seehela.lk
    TikTok - www.tiktok.com/@seehela?_t=8U...
    walpola rahula,walpola rahula (author),sri lanka,heritage of the bhikkhu,තොටගමුවේ ශ්‍රී රාහුල හිමි,history of sri lanka,siduhath upatha - සිදුහත් උපත |,massanne vijitha thero kavi bana,walpola rahula himi,sri lankan history,sisira perera,buddhism in sri lanka,buddhism in sri lanka history,early history of sri lanka,buddhist history,සිසිර පෙරේරා,thilak kandegama,all about sri lanka,sri lanka history,balangoda kashyapa,neth fm balumgala

ความคิดเห็น • 356

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 หลายเดือนก่อน +18

    මේ හාමුදුරුවන්ලා මිනිසුන්ගෙ නිවන වහනවා...අපි ඔබ තුම කියන ලෙස දහම දකිනවා....ඔබ තුමා කරන මෙහෙය හරිම අගෙයි ..

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 หลายเดือนก่อน +13

    ඔබ තුමා ඉතා නිවරදියි .දැන් බොහෝ දෙනෙකුට සත්‍ය බුද්ධ දේංශනාව වැටහෙනවා .ඔවුන් හේතු එල දහමට බහාගලපා බලන්න දන්නවා .කෙසේ වෙතත් සිසිර මහතාට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .ඉදිරියටත් මෙවැනි අර්ථවත් වැඩ සටහන් කිරිමට ශක්තිය ලැබේවා .🙏🌷🙏

  • @madukamanohara7684
    @madukamanohara7684 หลายเดือนก่อน +45

    කෙසේ හෝ කුසලධම්ම හාමුදුරුවෝ නිසා තවත් බොහොමයක් මේ සද්ධර්මය ඇසිමට තේරැන් ගැනිමට හැකිවූනා. එ ගැන සතූටූවේමි

  • @indudissanayaka8829
    @indudissanayaka8829 หลายเดือนก่อน +5

    පිං ඇත්තෝ සත්‍ය දැනදක සසරින් එතර වේවා 🙏👍👍

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 หลายเดือนก่อน +12

    දිර්ගායු වෙිවා සිසිර මහත්තයට...🙏🙏🙏

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 หลายเดือนก่อน +13

    සිසිර මහත්තයා ඔබට නිබ්බාන සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබ නිදුක් නිරෝගී වේවා .. නිවන් අවබෝධ කරගන්න ලැබේවා ..

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 หลายเดือนก่อน +44

    සීසීර මහත්තයාට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @lakshmangunasena7794
    @lakshmangunasena7794 หลายเดือนก่อน +10

    💎💎💎💎🙏🙏🙏🙏 පරමනිබිබාන සුවයෙන්ම සුවපත් වෙිවා!!!

  • @wathsaladesilva7019
    @wathsaladesilva7019 หลายเดือนก่อน +7

    ඔබතුමා පුදුම වෙහෙසක් ගන්නවා මේ සුවාමින් වගන්සේලාට හැකි හැම අයුරකින්ම මේ නිවැරදි ධර්මය පෙන්වා දෙන්න. ඔබතුමා සුවපත් වේවා 🙏

  • @wathsaladesilva7019
    @wathsaladesilva7019 หลายเดือนก่อน +8

    ඔබ තුමාගේ දේශනා ඉතාමත් ශ්‍රේෂ්ටයි. සුවපත් වේවා 🙏

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z หลายเดือนก่อน +25

    සිසිර මහත්තයා ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි .

  • @warunafernando6787
    @warunafernando6787 หลายเดือนก่อน +20

    බුද්ධ දේසය සිරි ලංකාවයි

  • @yamunawettewa5309
    @yamunawettewa5309 หลายเดือนก่อน +7

    සීසීර මහත්තයාට නිදුක් නිරෝගී සුවපත් වෙත්වා ........සිසිර මහත්තයා ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි..........

  • @lalpremarathna7713
    @lalpremarathna7713 หลายเดือนก่อน +9

    ඔබතුමාගෙ දේශනා ඉතා තාත්විකයි ඒ වගේම සත්‍ය යි.

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f หลายเดือนก่อน +34

    අපිට අවශ්‍ය නිවීමයි....
    එය මීරිගම අරහතුන් වහන්සේ දේසනාකර අවසන්....
    ඒ පාරේ යන්න පුලුවන් අය එයි...
    බැරිඅය නතරවෙයි.... එදත් එහෙමයි
    අදත් එහෙමයි.....🙏🏻💐

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 หลายเดือนก่อน

      රහතන් වහන්සේලා තම සාස්තෘන් වහන්සේට සහ උන්වහන්සේගේ මවට බුද්ධ මාතාවට නින්දා කරනවද ... මවු මරා උපන් කුමරු කියලා ... මරු අරිහතුන් වහන්සේ නේද ...

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 หลายเดือนก่อน +14

    සියලු දෙනාටම යහපතක්ම වේවා සෙතක් ම වේවා යි අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏

  • @thilaka1255
    @thilaka1255 หลายเดือนก่อน +17

    ගෞරවණීය උතුම් ගුණ වපුරන ඒ සදහා මහා වෙහෙසක් දරන ඔබ තුමාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය ලබා පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා

  • @whindika9936
    @whindika9936 หลายเดือนก่อน +12

    ඇත්තටම ඔයා කියන්නේ ඇත්ත

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

      MEWA WISWASA KARALAA APAYATA YANNA EPA

    • @noymanoj
      @noymanoj หลายเดือนก่อน +1

      @@leslyjayawardhenaauckland6934😂 මහත්තයො මොඩයෙක් වගෙ ඔහොම කියන්න එපා ඔයාට යන්න අපායක් නැ මෙහෙම ගියොත්. බොරු නම් ඇත්ත කියන්න නැත්තම් පඩුවෙ පැත්තකටවෙලා ඉන්න

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน +15

    ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි🙏❤️

  • @namaliegunawardane449
    @namaliegunawardane449 หลายเดือนก่อน +7

    ඔබතුමාගේ මෙම කටයුතු අනර්ඝයි, අනගි්භාවනීයයි, විශිෂ්ටයි. නිවැරදි බුද්ධ ධර්මය නිවැරදිව පරිහරණය කරන්න හෙළපුත්‍රයකි. මෙම කරන්න පිං ඔබතුමාගේ සියළුම සංසාර ගත නෑදැයින්, හිත මිතුරන් ආදින්ට අනුමෝදන් වේවා. 🙏 සුජීවත්ව සිටින ඔබතුමාගේ දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම මෙම දහම් මාර්ගය අනුගමනය කොට මෙම සංසාර ගමන නිම කිරීමට මෙම පිං හේතුවේවා🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏💐💐💐

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +22

    තෙරුවන් සරණයි

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 หลายเดือนก่อน +14

    මටනම් තේරෙන විදියට ගලගම අකුසලධම්ම දැන් තමයි බුදු දහම මොකක්ද කියල තේරුම් ගන්නේ .මේ විදියට හරි කමක් නැහැ ධර්මය අවබෝධ කරගන්න පුලුවන් නම්.

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893 หลายเดือนก่อน +15

    ඔබ තුමා සුවපත් වෙිවා.🙏🙏🙏

  • @amaseekodo
    @amaseekodo หลายเดือนก่อน +9

    බුදු සරණයි !!!මහත්මයා

  • @sanathgoonetilleke3377
    @sanathgoonetilleke3377 หลายเดือนก่อน +10

    නිවන් මග නැවතත් විවර විම
    දර්මතාවයක්,නැවත ආපසු
    හැරවිය ෙනාහැක.
    සියලු සත නිවනින් සැනසිම
    ලබත්වා!
    සිසිර මහතාට නිෙරාගි සුව
    දිඝායු 🙏🏻

  • @pradeepkumara4439
    @pradeepkumara4439 หลายเดือนก่อน +31

    ❤ඔබතුමා කේන්ති ගන්නේ නැතුව මේ කරන ක‍ර්‍ය විශිෂ්ටයි... අවබෝධ කරගන්න අය අවබෝධ කරගනිත්වා... සුවපත් වේවා. 🙏🙏🙏

    • @sithijalakmal6174
      @sithijalakmal6174 2 วันที่ผ่านมา

      @@pradeepkumara4439 mam godk video wala dakapu loku adu padu do kiyla hitun .tawa pattk tiynawa hab .hari de aa walat penna tiyna kotta monti sorry yana daru wage .hasiren kot .budu dahan lankawen viya kiyna de % 100k dan minissu kanti yana eka sadara e una godk budu daham gan niward % 100k hari dewal samja gat karla tyn mahaty api me wage mahta aga kar one

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc หลายเดือนก่อน +14

    සිසිර මහත්මාම තුනුරුවන් සරණයි ඔය දෙපා සතාට තේරුම් තේරුම් ගන්න මොලයක් නැහැ අපි උෘට අනුකම්පා කරමු

  • @cyrilrandeniya566
    @cyrilrandeniya566 หลายเดือนก่อน +8

    සාදු සාදු

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 หลายเดือนก่อน +13

    sisira මහතා .ප්‍රන්ජයා වන්තයන්ට පමනයි දර්මය.

  • @KanthiRathnayaka-s6k
    @KanthiRathnayaka-s6k หลายเดือนก่อน +5

    Oba thuma parama nibbana suwayen suwapathwewa .

  • @user-li8pm9nz6p
    @user-li8pm9nz6p หลายเดือนก่อน +30

    සොක්‍රටීස් පඩි තුමා කිව්වා වගේ මේ ස්වාමීන් වහන්සේ තමන් නොදන්නා බව දන්නේ නැහැ.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co หลายเดือนก่อน +8

    සිසිර මහතා සුවපත් වේවා.ඔය දේව දත්ත භික්ෂූන් වහන්සේලාට අනුකම්පා කරමු.කම්මාවරන වලින් වැහිලා ඉන්නේ.ඔබ තුමාගේ නිමීම ඒ අයට නැහෑ.සුවපත් වේවා.

    • @pweerakoon5210
      @pweerakoon5210 28 วันที่ผ่านมา

      සුවපත් වේවා

  • @sunilwickramasinghe374
    @sunilwickramasinghe374 หลายเดือนก่อน +5

    අපව දහම් මගට ඇද දැමූ කුසල ධම්මෙහි මිට නිවන් සැප ලැබේවා

  • @kgskaushalya4898
    @kgskaushalya4898 29 วันที่ผ่านมา +2

    මේ සත්‍ය උදෙසා ගන්නා වෑයම ට බොහෝ පින් ඔබ තුමාට. දීර්ඝායුෂ ලැබේවා.🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 หลายเดือนก่อน +9

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව දේශනාකරමින් වටහා දෙන උතුම් අරහත් බුදුපියාණන් අභිමුව සද්ධර්මය ස්‍රවනය කරගන්න සිරි සද්ධර්මය වටහාගන්නටපුලුවන් වෙනවා සත්‍යය එයයි 🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthakumara3
    @priyanthakumara3 หลายเดือนก่อน +15

    11:53 සිසිර මහත්තයා ඔබ තුමාට බොහොම ස්තුතියි,සම්බෝලයෙනුත් ඔබතුමා බවඋද්ධ කරන හැටි පෙන්වා දුන්නා,මේ චීවරධාරීන්ට මේවා තේරුම් ගන්න බැරිනම් අපි කුමක් කරන්ද?

  • @mayurigamage3741
    @mayurigamage3741 หลายเดือนก่อน +18

    ඒකනං ඇත්ත මහත්තයා මේ ලෝකෙ තියනවනේ ජනාධිපති පදවිය අග්‍රාමාත්‍ය පදවිය ඒ වගේ තමයි මේ ලෝකෙ එහාට ගියවිට තියෙන ඉහළම පදවිය තමයි බුද්ධත්වය කියන පදවිය ඒක ගත්තු කෙනෙක් තමයි සිදුහත් කුමාරයා මේ කාම ලෝක ඉන්න අයට නං ඒව තේරෙන්නේ නෑ ඒවෙන් අයින් වෙලා අධ්‍යාත්මික ලෝකයට යන අයට තමයි ඒ පදවිය හම්බවෙන්නේ

  • @champikaleelarathne3095
    @champikaleelarathne3095 หลายเดือนก่อน +14

    උත්වහන්සේට අනුකම්පා කරන්න

  • @indi15
    @indi15 29 วันที่ผ่านมา +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා 🙏

  • @travelguide8485
    @travelguide8485 หลายเดือนก่อน +13

    ඔබ තුමා හරි,මං වෘත්තීයෙන් වෛද්‍යවරයෙක්.පොඩි කාලෙ ඉදලා මට තිබුණු ප්‍රශ්නයක් තමයි අපට අහන්න තියෙන උගන්වන බුදු දහම සහ ප්‍රායොගිකත්වය පිළිබඳ ලොකු අවුලක්.විව්ද අය එක එක විදියට කීවට මනුස්සයෙක් නිවන්න.එදිනෙදා ජීවිතයට යොදාගන්නෙ කොහොමද කියලා..බුදු දහම කියන්නෙ අමරුවෙන් නොතෙරෙන බාශා වචන එක්ක කට පාඩම් කරන්න ඔනි එකක් නොවේ..ඒක සරල දෙයක්..සරල දෙයක් කියදෙන්න නැතිව සමාජය බොහෝ දුරට නොමග යවලා තියෙන්නෙ..ආගම එපා කරලා තියෙන්නෙ

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 หลายเดือนก่อน

      සිසිර කියනා ලෙස බුදු දහම සරල නැත.ඇට්ටෙරියා කොල ටිකක් ගෙන බුදුන් වහන්සේ පවසන්නේ එම යතාර්තයයි.බව නිරොධය කල හැක්කෙ දැනුම විමසීමට ලක් කොට නුවන බවට හරවා එමගින් ප්‍රඥාව දියුණු කිරිමෙනි.

    • @travelguide8485
      @travelguide8485 หลายเดือนก่อน

      Saralawa kiyadenna puliwan pulul awabodhayak athi kemekta pamanai..

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 หลายเดือนก่อน +26

    සියළුම හෙළ බුදුවරුන් බිහිකළේ, හෙළ මව් වරුන් සහ පියවරුන්මය, එය පරම සත්‍ය එය වේ!!!🤍🤍🤍🤍🤍🤍

    • @SamanthaKMS
      @SamanthaKMS หลายเดือนก่อน +1

      Pacha තමයි ..........

    • @Viwidha
      @Viwidha หลายเดือนก่อน

      මෝඩ කථා කියන්න එපා

  • @ruwans.g4660
    @ruwans.g4660 29 วันที่ผ่านมา +3

    සිසිර මහතාගේ කටේ මසුරං දාන්න ඕන උදාහරණ ටිකක් දුන්නේ, මේ සාකච්ඡාව හරිම වටිනාකමක් තියෙනවා දහම නොදන්නා උපාධිදාරි භික්ෂූන් වහන්සේලාට ධර්මය හා දහම දැන දැක ගන්න ලැබීම ඔබ තුමාට පිං නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ පතමි.

  • @user-up4ho4ps9w
    @user-up4ho4ps9w หลายเดือนก่อน +9

    තව තවත් ගලගම වේදිකාව උඩ රගපාන්න රගපාන්න සත්‍ය වු ධර්මයේ අවබෝධය වඩාත් අපට නිවැරදිව දැනගන්න ලැබෙනවා

  • @Lilly76485
    @Lilly76485 หลายเดือนก่อน +9

    Obathumata tawathawath shakkthiya labewa👍

  • @chandanajayasekara8562
    @chandanajayasekara8562 หลายเดือนก่อน +3

    ධර්මාව බෝදයෙන් නිවන් අවබෝධ කරගෙන ජීවිතයට සැනසිල්ල උදාකරගන්න පිහිටවන මෙම කතිකාව තවතවත් කරුණාව මෛත්‍රිය දයාව අප සමාජගත කිරීමට ගන්නා වෙහෙසට ස්තුතිකරමු.

  • @TusitaKumarage
    @TusitaKumarage หลายเดือนก่อน +31

    සිසිර මහත්තයො සද්ධර්මය ප්‍රඤ්ඤාවන්තයින්ට පමණයි ගලගම ධර්මය ම්හරකුන්ට පමණයි ඔබතුමාට ජය වෙවා

    • @thilaka1255
      @thilaka1255 หลายเดือนก่อน

      😊

    • @RanjithSisira-ub4qc
      @RanjithSisira-ub4qc หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @sadeeshroshana3191
      @sadeeshroshana3191 หลายเดือนก่อน +2

      මිිවනයට බුදුපියානන්වහන්සේ කියන හොදම තනකෙල කන අපේ රටේ විශිෂ්ටතම හරක්. 😢😢😂😂

    • @aravindadissanayake1711
      @aravindadissanayake1711 หลายเดือนก่อน

      Same to you sisira..😁

    • @user-kw3qb9km4o
      @user-kw3qb9km4o หลายเดือนก่อน

      ​@@sadeeshroshana3191
      Arihath dha budhu weladha
      Kiyana eka pasekala
      Un wahanse dhesana karana dharmayen nivee sanasennata
      Puluwan bawa penawa.
      Eka dhesanawakata sawandhenna.
      Suwapathwethwa.

  • @miyurinweeraman715
    @miyurinweeraman715 หลายเดือนก่อน +8

    Oba thumatata nirogi suwaya..

  • @SarathWejenayaka
    @SarathWejenayaka หลายเดือนก่อน +9

    Sisira mahaththa oba karana weda ithamath hodai me hamuruwo darmaya wikurthi karanawa

  • @user-jv3dg7de9v
    @user-jv3dg7de9v หลายเดือนก่อน +11

    ලංකාවෙ මිනිස්සු දහම අහන්නන් වාලේ අහන එක කරන්නේ
    Science වගෙ විශයක් උගන්වන්නෙම තර්කය මත ඒනිසා වැරැද්දක් දැක්කම තර්ක කරන්න ඉගෙනගෙන තියෙනව
    දහම එහෙම ඉගෙන ගෙන නෑ ඒකයි හේතුව

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 หลายเดือนก่อน +5

    Suwapathwewa.

  • @WithanaarachchilageDamit-oq7pi
    @WithanaarachchilageDamit-oq7pi หลายเดือนก่อน +15

    ඔබවහන්සේලා මේ ධර්මය හොඳින් අහන්නඅවබෝධ කරගන්නමේ උතුම් නිවන් මාර්ගය යළිත් වසන්න එපා

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn หลายเดือนก่อน +3

    The whole Buddhist community obeisance to you sadu sadu sadu !!!!!!!!!!!!!!

  • @user-qh7vg9zy5g
    @user-qh7vg9zy5g หลายเดือนก่อน +9

    නියපිට අැතිපස්ටික වාෙග් තමයි ෙත්රැමි ගැනිමට බැහැ.

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v หลายเดือนก่อน +1

    ජය වේව සී හෙළ !!! ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe2294 หลายเดือนก่อน +8

    👏👏👏👏👏👏

  • @JayalathBandara-tr3zl
    @JayalathBandara-tr3zl หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම පින්🙏🏻🙏🏻🙏🏻

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 หลายเดือนก่อน +2

    ඔබේ ව්‍යායාමය අතිශයින් අයකරමි!🙏🏼

    • @nandasomarajapakse4055
      @nandasomarajapakse4055 หลายเดือนก่อน +1

      "ඔබේ ව්‍යායාමය අතිශයින් අගයකරමි"!🙏🏼

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน +3

    Aththa sisira mahaththayo me sangayo thamai kewe ape budu dahama . Oba thumata budusaranai 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilinihettiarachchi1182
    @dilinihettiarachchi1182 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏

  • @mangaladodangoda
    @mangaladodangoda หลายเดือนก่อน +7

    සිසර මහතා ඔහොම යං ❤

  • @SarathWejenayaka
    @SarathWejenayaka หลายเดือนก่อน +8

    Oba thumata thibena darma awabodaya ape hamuruwanta nethi eka gena kanagatui

  • @malinivithana3780
    @malinivithana3780 หลายเดือนก่อน +1

    බුද්ධ දේශනාව පිළිබඳ සත්‍ය විග්‍රහය නිරන්තරයෙන් කරන සහ ඒ ගැන ජනතාව දැනුවත් කරන ඔබතුමාට ඒ සද්කාර්‍යය තව දුරටත් කරගෙන යාම පිණිස නිරතුරු නීරෝගී සුවය සමඟ දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @prasannahandungoda5140
    @prasannahandungoda5140 หลายเดือนก่อน +3

    Crystal clear explanation. Keep up the good work.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน +13

    👉 පස්වග මහණුන් ,, උපතිස්ස (සැරියුත් ) කෝලිත (මුගලන්) ආදී සෝවාන් ආදී මාර්ග ඵල ලාභින් වුයේ , පාලි උගෙන ගෙනද 👉 ත්‍රිපිටක පොත් , සූත්‍ර අභිධර්ම උගෙන ගෙනද?👈

    • @anandawijesinghe217
      @anandawijesinghe217 หลายเดือนก่อน +2

      බුද්ධ දේශනාව් කරල තියෙන්නෙ පාලො භාෂාවෙන්.ඒ කාලෙ සංඝයා වහන්සේලා භාවිතා කලේ පාලි භාෂාව.

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz หลายเดือนก่อน

      @@anandawijesinghe217 නෑ පසුව පාලියට පරිවර්තනය කෙරුවෙ මාගදී බාශාව බුදුන් ගෙ කල බාශාව

    • @anandawijesinghe217
      @anandawijesinghe217 29 วันที่ผ่านมา

      @@sithimutucumarana2980 මාගධිඔ කියන්නෙ පාලි භාෂාව තමයි

  • @Plastic_experts
    @Plastic_experts หลายเดือนก่อน +2

    Sahathika aththa kathawa

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 หลายเดือนก่อน +4

    බෝසත් සිසිර මැතිතුමණි දේශනා කරන්න ඔය බමුනෝ හැදෙන්න දැන්වත් ඔබ උතුමන්ට තුනුරුවන් සරණයි දීර්ඝායු වේවා 🌹🙏🙏🌹👍✋💪💪💪💪💪🌹💎🌹👑️🌹🙏🙏🙏

  • @menikwelagedara1934
    @menikwelagedara1934 หลายเดือนก่อน +30

    සිසිර මහත්තයා දැන් නම් ඔබ තුමාගෙ බණ අහලම ගලගමගෙ මළකඩ තට්ටුව ගැලවිලා ඇති ඔබ තුමා සුවපත් වේවා….!!!

    • @ksw2700
      @ksw2700 หลายเดือนก่อน +6

      ගලගම කසල ධම්ම රග පෑමක් කරනව.

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 หลายเดือนก่อน +3

      මීවනපලාන හාමුදුරුවෝ අර්ථ ධර්ම නිරුක්ති පටිභාණ කියන සිවු පිලිසිබියා ලාභි රහතන් වහන්සේ නමක් කියලා .... එහි පටිභාණ කියන්නෙ භාෂා ඥානයට... මීවනපලාන හාමුදුරුවන්ට පුලුවන් ද චීන ජපන් බාසා වලින් බණ කියන්න ... පුලුවන් නම් කියන්ඩ කියන්න ... චීන ජපන් ඕන් නෑ පාලි භාෂාවෙන් බණක් කියන්ඩ කියන්න ... මොකද සිවු පිලිසිබියා ලාභි රහතන් වහන්සේලාට භාෂා 200කට වඩා කතා කරන්න පුලුවන් ...

    • @priyankawalikala1071
      @priyankawalikala1071 หลายเดือนก่อน

      Ube oluwa hoda nedda.meka visviya podu darmathawayak.minisunta podu basawak.magadee.ubalata therum ganna hethu ne

    • @neelikadesilva4064
      @neelikadesilva4064 หลายเดือนก่อน +1

      ඔබ නිවැරදියි. සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලාගේ ලක්ෂණය වන්නේ වර්තමානයේ ලෝකයේ ක්‍රියාත්මක වන ඕනෑම භාෂාවක් කතා කිරීමට තිබෙන හැකියාවයි. එය උන්වහන්සේලා ඉගෙන ගන්න දෙයක් නොවේ. එය උන්වහන්සේලාට ලැබෙන විශේෂ ශක්තියක්. ධර්මාශෝක රජතුමා රටවල් නමයකට ධර්මදූත පිරිස් පිටත් කරන යවන විට එහි නායකත්වයට පත් කළේ සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක්. එයට හේතුව වූයේ අදාල රටේ භාෂාවෙන් ධර්ම දේශනා කළ යුතු වීමයි. මිහිඳු මහත රහතන් වහන්සේ ලංකාවට පැමිණ සිංහලෙන් ධර්ම දේශනා කළා. සිසිර ලොක්කා කියන විදිහට ලංකාවට ඇවිත් සිංහල භාෂාව ඉගෙන ගත්තේ නැහැ. මීරිගම ගොන් රැල මීවනපලාන ලොක්කාව හඳුන්වන්නේ සිවු පිළිසිඹියාපත් යාපත් මහ රහතන් වහන්සේ කෙනෙක් හැටියටයි. ඒත් මීවනපලාන ලොක්කා භාෂාවන් දෙකකට වඩා දන්නේ නැහැ. තමුන් සිව් පිලි සිඹියාපත් මහ රහතන් වහන්සේ කෙනෙක් හැටියට හඳුන්වාදෙමින් වටේ ඉන්න මෝඩ මිනිසුන්ව රවට්ටනවා. සිසිර වගේ කොන්ද පණ නැති පෙන්දන් මීවනපලානගේ බොරු promote කරනවා.

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 หลายเดือนก่อน

      @@neelikadesilva4064 පැහැදිලිවම

  • @user-mu9gr4hj5p
    @user-mu9gr4hj5p หลายเดือนก่อน +8

    සිසිර මාහත්මයා ඔබමොන තරවිි පැහැදිලි කර දෙනවද අපෙ බුදුන් අපට නැතිකරන ඇත්තොඅපට ඉන්න කුසල දමිිම තෙරැන් ඉන්නෙවාද විවාදයට එහෙම වෙන්නඑපා ඔය විදිහට ලොකු තනතුරැගන්න බැහ සවාමින් වහන්ස

  • @user-up9cn2lv5w
    @user-up9cn2lv5w หลายเดือนก่อน +4

    Suwapath wewa yahapathakmawewa neduk neduk neerogi suwa labawa deerga ausa labawa sisira mahathmaya

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 หลายเดือนก่อน +1

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @SisiraLal
    @SisiraLal หลายเดือนก่อน +6

    චීවරය දරා බිස්නස් ගේම්ගහන අයගෙන් කොහමද දහම ගැන දැනගන්නෙ බ්ස්නස් වලට උපදෙස් ගන්නනම් පුලුවන් .

  • @DpRanasinghe
    @DpRanasinghe หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඉදිරියට ම යන්න 🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i หลายเดือนก่อน +21

    ඒක atta, mahattaya, ඔය 4ra නිකායේ හොරු හාමුදුරුවෝ, bauddayo ගොනාට😂😂😂😂 අන්දවා, බුදු දහම විකෘති කරලා, රටපුරා මාලිගා හදාගෙන මස් මාළු කරවල බිත්තර උම්බලකඩ ගිලිලා, දේශපාලකයන්ට ගොටු අල්ලමින් Buduntath netiසුද්දන්ගේහොරනායක😂😂pattam. අරගෙන, කෝටි ගනන් වල වාහන වල යමින් සුරසැප විදිනවා, රට,,දහම,,දෙකම කෑවා 😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @AnuraRathnayake-rk7pe
    @AnuraRathnayake-rk7pe หลายเดือนก่อน +2

    Swaminvahansa. Daksaya. Sambolaynuth. Nivana padagani oba thumata nirogi Suva adittana karami

  • @sashika3557
    @sashika3557 หลายเดือนก่อน +4

    🙏🙏🙏💐💐💐

  • @sirilee139
    @sirilee139 29 วันที่ผ่านมา +1

    සිසිර මහත්මයාට කෝවිඩ් හැදිලා හොද උනේ මේ සදහාමය . හොද පැහැදිලි කිරීමක් .වටිනා කථනයක් සහ දෑනුවත් කිරීමක් ය .මෙම හිමි යන්ට සහ දේවදත්ත නිකායේ සියලුදෙනාටම සද්ධර්මය මුන ගැසේවා .
    සියලුදෙනාටම යහපතක්ම වේවා .

  • @ksw2700
    @ksw2700 หลายเดือนก่อน +26

    මහත්තයෝ ඔය බඩ ගින්නට මහන වුන කසල ධම්ම ගැන කාලෙ යොදන එකත් අපරාධයක්.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 หลายเดือนก่อน +1

    Obathumaa kiyana dey sampoorna aththa 🙏🙏🙏👍🏻🇱🇰

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 หลายเดือนก่อน +7

    💐💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐💐

  • @chamarajeewantha8987
    @chamarajeewantha8987 14 วันที่ผ่านมา

    සුවපත් වේවා

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 27 วันที่ผ่านมา

    ගල කම හාමුදුරුවනේ ඔබ වහන්සේට අනුකම්පාවෙන් කියන්නේ තමා විසින් කරපු ආර්ය උපවාදයන්ට දැන් වත් සමාව ගන්න සංසාර දුකින් මිදී නිදහස් වෙන්න උත්සාහ ගන්න ඔබ වහන්සේ සුවපත් වේවා !!!!

  • @malikaekanayake8291
    @malikaekanayake8291 หลายเดือนก่อน +2

    Swaminwahanseta sathyadharmaya awaboda wewa

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 หลายเดือนก่อน +2

    දෙවසුවදෙසයෙසද්දහම අසා ගතසිත සුවපත්කරගමුනිර්මාංසවෙමු

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 หลายเดือนก่อน +3

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 หลายเดือนก่อน +10

    කුසල ධර්මට ඕන වෙලා තියෙන්නේ නිවන් දකින්න නෙමෙයි ප්‍රසිද්ධ වෙන්න නිවන් දකින්න නං යූටියුබ් චැනල් ඕනේ වෙන්නේ නෑනේ

    • @sithijalakmal6174
      @sithijalakmal6174 2 วันที่ผ่านมา

      @@k.a.rbandula7501 niwan daki ba kawa dawat hita piri sudu nattnm .hita pirisud nokar niwan awabod kar gan giyam wena wad .rajay kiu vitari lou pili ganne lankawe budu hamduru kiyal kiynaw eka hamdur nam .hodm de tam siur pora wan kalin hita piridu kar in on .kiyla nitiy hadu hari .A etako me wag passhn at wen ek na

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 หลายเดือนก่อน +4

    සිසිර මහත්තයා,
    (අංගුත්තර නිකාය චතුක්ක නිපාතය)
    අස්සාජානීය - පතෝද සූත්‍රය
    සහ
    සංවෙජනීය සූත්‍රය
    කියවන කොට යථාර්ථය තවත් අවබෝධ වෙයි.
    තෙරුවන් සරණයි 🙏

    • @sheenads
      @sheenads หลายเดือนก่อน

      සංවේග
      සංයෝග
      සංවෙිජ
      තිපිරිවට්ටය.❤

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg หลายเดือนก่อน

    Sisira mahathmayage kate masuran danna watinawa obe kathawata.suwapath wewa..!!!

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 หลายเดือนก่อน +2

    බුදුසමයෙ මකුල ග්‍රමයඅපෙගමයිඑයදැන් මකඅලෙමඩයි ගමේ‍කන්දේ උසමතැනටගොස්ලංකාවෙබගයක්මබරලුවැකි

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 หลายเดือนก่อน

    Thank you

  • @chamindakarunanayaka6973
    @chamindakarunanayaka6973 21 วันที่ผ่านมา

    🙏 🙏 🙏 🙏 🙏 thanks

  • @charletdealwis7937
    @charletdealwis7937 หลายเดือนก่อน +2

    නොතේරෙන කෙනෙකු,තේරැමි කරන්න මහන්සි වෙන්න එපා.ඔිනෑ නමි දහම දැන ගනියි.

  • @RoksheyFernandez
    @RoksheyFernandez หลายเดือนก่อน

    suwapathwewa🎉🎉🎉

  • @sepalikajayalath1470
    @sepalikajayalath1470 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Talkativerock
    @Talkativerock หลายเดือนก่อน +2

    Me ratata une ugathun buddimathun nathikama nemei ounge nihada bawa obathumata sthuthi❤

  • @welipillawasales7604
    @welipillawasales7604 27 วันที่ผ่านมา

    දිර්ගායු වෙිවා සිසිර මහත්තයට...

  • @chiranjeewak
    @chiranjeewak หลายเดือนก่อน

    This is very true , as a Buddhist we have been baffled ultimately we became conman’s in great nation.

  • @dinushadharmasena5465
    @dinushadharmasena5465 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉

  • @sunethradesilva1828
    @sunethradesilva1828 29 วันที่ผ่านมา

    👍 🙏🙏🙏🙏🙏

  • @nuwannuwann50
    @nuwannuwann50 หลายเดือนก่อน +6

    නිවන කියන්නේ මොකක් ද කියල වත් දන්නැ මේ කවුරැත් .
    එන්න මම කියල⁣ දෙන්නන් නිවන කියන්නේ මොකක් ද කියල