ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

බුදුන් ලංකාවේ බව තහවුරු වන නානක සාධක ලංකාවෙන් හමු වේ | History of Sri Lanka | Seehela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2024
  • බුදුන් ලංකාවේ බව තහවුරු වන නානක සාධක ලංකාවෙන් හමු වේ | History of Sri Lanka | Seehela
    ⭕💠Related video💠⭕
    බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • බුදු හාමුදුරුවෝ බුද්ධි...
    මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ රටේ සියලු භික්ෂූන් ...
    අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera
    • අපේ ඉතිහාසය වල දැම්මා ...
    මේ විදිහට System Change කරමු | How to change system in Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ විදිහට System Chang...
    බුද්ධ දේශනාව විද්‍යාවක් හෝ දර්ශනයක් නොවේ | History of Sri Lanka | Seehela
    • බුද්ධ දේශනාව විද්‍යාවක...
    🙏ආයුබෝවන්, 🙏
    සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
    අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
    අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
    වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114
    ස්තූතියි
    ⭕💠K words💠⭕
    Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka
    positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela
    සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama
    sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka
    Thinking positive marketing tool market Mahavamsa
    #seehela #sisiraperera #srilanka #lanka #champakabandaranayake
    ⭕💠Social Media💠⭕
    --------------------------------------
    Facebook - / seehela.lk
    TikTok - www.tiktok.com/@seehela?_t=8U...
    Special thanks to
    Infraction - No Copyright Music
    Track name Hero
    • Epic Action Cinematic ...

ความคิดเห็น • 599

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 4 หลายเดือนก่อน +156

    අපි අපේ හිත්වලින් බුදුන්වහන්සේ
    අප හෙලයට වඩම්මවා ඉවරයි....
    දැං ආපසු හරවන්න බැහැ හාමුදුරුවනේ . බුදු සරණයි .!!!

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +13

      යෝ ධම්මං පස්සති 🌹 සෝ මං පස්සති 🌹

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

      ඉන්දියාවේ බුදුන් ලංකාව කියන හාල් ඇටවල පහළ වෙනවද ගොන් හුත්තො ..ඉන්දියාවේ බුදුන් ඉන්දියාවේ බුදුන් මිසක් ලංකාව කියන හාල් ඇටේක බුදුන් තියා සිංහල ජාතිය වත් පහළ වුනාද

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 4 หลายเดือนก่อน +1

      ​@@Sandakathmini01OWA.කිව්ව කියලා WADAK.THIYEEDA

    • @user-ss3zj9qq3z
      @user-ss3zj9qq3z 4 หลายเดือนก่อน +3

      පිස්සු හොද එකෙන්ම පිහිටල ඔන්න

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 หลายเดือนก่อน +1

      අනේ මචං
      ඔය සිසිර අත් භූත ascharya සූත්‍රය කියවලා තියෙනවා ද ?
      කියවන්න එහෙම සූත්‍රය ක් තියෙනවා ද?

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 4 หลายเดือนก่อน +36

    බොහොම පිං.. සිසිර මහත්තයෝ.

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 4 หลายเดือนก่อน +38

    ආයු බොහෝ වේවා ඔබ තුමාට

  • @dhammikadissanayaka100
    @dhammikadissanayaka100 4 หลายเดือนก่อน +47

    පින්වත් සිසිර මහත්මයා ඔබතුමා මේ පැහැදිලි කරන පැහැදිලි කිරීම බොහෝම වැදගත් ඔබතුමා සුවපත් වේවා,,,,,,🙏🙏🙏🙏🙏🙏

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 4 หลายเดือนก่อน +17

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 4 หลายเดือนก่อน +77

    සිසිර මහතා ඇතුලු ,සත්‍ය නිවැරදිව තේරුම් අරන් සිටින ඔබ සැම පරම නිබිිබාන සුවයෙන් සුවපත් වෙිවා 🙏🙏

  • @user-xc4sr5gb9s
    @user-xc4sr5gb9s 4 หลายเดือนก่อน +81

    සාධක ඕනෑ තරම් තියනවා. සිසිර මහත්තයට තෙරුවන් සරණයි.

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 4 หลายเดือนก่อน +16

    බුදුරජානන් වහන්සෙගේ දර්මය අපගේ සිත්වලට වඩම්මා අවසානය. සිසිර මහතාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 අපට සිරි සත්දරමය ලබාදුන් අපගේ වහරක හිමි, වලස්මුල්ලේ අභය හිමි, මීවනපලානේ හිමි, තෙරනින් වහන්සේ ඇතුලු සියලුම භික්ශු භික්ශුනීන් උපාසක උපාසිල්කාවන්ට නීරෝගිබාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 4 หลายเดือนก่อน +79

    සිසිර පෙරේ රා මැතිතුමණි, ඔබතුමා ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨ යි. ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කල කරුණු මිථ්‍යා කරුණු බවත් බොරු ප්‍රකාශ බවත් ඔබතුමා ගේ කරුණු ඉදිරිපත් කිරීමෙන් 100% ක් ම සක්සුදක් සේ පැහැදිලි වූවා. ඔබතුමා බුදුන් වහන්සේ ට ත් බුදු දහම ටත් ථේරවාදි අරහතුන් වහන්සේ ලා ටත් මේ කරන සාධාරණය වෙනුවෙන් අති විශාල කුසල් සම්භාරයක් ලැබෙනවා . එය කරණකොට ඔබතුමා ට යහපතක් ම , සෙතක් ම වේවා ! දීර්ඝ ආයු වේවා ! මේ ජීවිතය තුලදිම අදිටන් පරිදි සියලු මගඵල පූරණය වේවා යි මා ද අදිටන් කරමි .සාධු සාධු සාධු

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 หลายเดือนก่อน

      මචං
      video එක බලන්නේ වත් නැතුව නේද ලියන්නේ?

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 3 หลายเดือนก่อน

      මීවනපලානේයා ළඟ වැටිලා උගෙන් කාලා බීලා උ දෙන කීයක් හරි අතේ ඌ තුත්තිරි ගහක් පෙන්නලා අන්න මහා පොල් වෘක්ෂයක් කියලා පෙන්නුවාමා උඹලත් එහෙයි කියන මීහරක්

  • @urumayasl
    @urumayasl 4 หลายเดือนก่อน +18

    ඉතා කාලෝචිත වැඩසටහනක් සිසිර මහත්මයා, මේ ස්වාමීන් වහන්සේලා ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ, එදා ඉදලා ඔළුව උඩ තියාගෙන යන්නේ බොරුවමයි, ඔබතුමාට බොහොම ස්තූතියි🙏❤️

  • @sparklesense7336
    @sparklesense7336 4 หลายเดือนก่อน +35

    සුවපත් වේවා ..

  • @mavgunasekara78
    @mavgunasekara78 4 หลายเดือนก่อน +37

    මේ හාමුදුරුවෝ හීන යක් දැකල බයවෙලා වගේ කියවන්න පටන්ගත්තා වගේ පේන්නෙ.!!!🌸🌸🌸

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 4 หลายเดือนก่อน +18

    හරිම වැදගත් කාරණා වගයක් පෙන්නුවා ඉතා ඉවසිලිවත් හා තර්කානුකුල ලෙස . බුදධිමත් අයට හොදටම තේරෙන්න ඇති බුදුන් ලංකාවේ බව.🙏🙏🙏

    • @user-ss3zj9qq3z
      @user-ss3zj9qq3z 4 หลายเดือนก่อน

      හිනෙන්ද

  • @senarathnalmc2368
    @senarathnalmc2368 4 หลายเดือนก่อน +13

    බලන්න මෙතුමා අදහස් ඉදිරිපත් කරන සංසූන්බව. ඕක තමයි අරිහතුන් වහන්සේ ගෙන් දහම ගන්න කෙනාගෙයි, රත්වෙලා මත්වෙලා අදහස් ඉදිරිපත් කරන කෙනාගෙයි වෙනසට මෙතුමා හොඳම උදාහරණයක්

  • @nilanperera884
    @nilanperera884 4 หลายเดือนก่อน +27

    සිසිර මහතතය සුවපත් වේවා.යහපතක්ම වේවා

    • @user-ku8vo7lb2j
      @user-ku8vo7lb2j 4 หลายเดือนก่อน

      Eya Nadudalath matthu une. Ne

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 4 หลายเดือนก่อน +25

    මේ දෙපාර්සවයම එකට එකතු වෙලා විමර්සනය කරනම් හරි මේ විදිහට තනි තනියම් කතා කලාට වැඩක් නැහැ විවාද වලට ආවනම් හරි සිසිර මහතා ඇතුළු සියළුම දෙනාට ජයවේවා

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 4 หลายเดือนก่อน +89

    සත්‍ය නොවැටහේන්නේ, ඒවා හොයලා විමසලා බලන්න තරම් අවබෝධයක් නොමැති කමයි.. සත්‍ය වැටහේවා කියා ප්‍රාර්ථනා කරමු.. ඔබ තුමාට තෙරුවන් සරණයි.. 🙏🏾🙏🏾🙏🏾

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී 💐

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 4 หลายเดือนก่อน +59

    සිසිර මහත්තයගෙ කැපවීම අගය කරමි.හාමුදුරුවෝ බයවෙලා ඉන්නෙ..

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      හොඳටම බය වෙලා හිරිවඩුන්න පැත්තේ ඇවිදිනවා ලු

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 หลายเดือนก่อน +1

      හිරි වැටුණු ගල....

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 4 หลายเดือนก่อน +31

    සාදු සාදු සාදු....සසිර මහත්මා දීර්ඝායු වෙවා...!!!

  • @BeastAsmr1
    @BeastAsmr1 4 หลายเดือนก่อน +8

    සුවපත් වේවා, මේ සියලු බුදුවරු ඌපදින ලෝකයෙන් උතුම් රටයි🙏 ❤

  • @user-ud7is5mr9s
    @user-ud7is5mr9s 4 หลายเดือนก่อน +14

    සිසිර මහත්තයා ඔබට තෙරුවන් සරණයි!!

  • @user-sf3ko8pb4y
    @user-sf3ko8pb4y 4 หลายเดือนก่อน +17

    සිසිර මහත්මයා දිගටම මේ වගේ වැඩසටහන් ගේන්න, ඹබතුමාට දීර්ඝායුශ🙏🙏🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 หลายเดือนก่อน +57

    හොරට සහ කපටිකමට නිදියන් ඉන්න අය කවදාවත් ඇහැරවන්න බෑ තෙරුවන් සරණයි

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 4 หลายเดือนก่อน +18

    ඔබතුමා අවංක හෙළ අඇදුරාණ කෙනෙක්... වන්දනා කරමි. සක්කරොන්තෝ. මානෙන්තො පුජෙන්තො.

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 4 หลายเดือนก่อน +8

    දළදා හාමුදුරුවනේ හෙළිදීපයේ ඇතුළු ලෝකවාසී ජනතාවට මේ සත්‍ය වටහා ගැනීමට ප්‍රඥාව පහළ කරත්වා.සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 ඔබ තුමාට තෙරුවන් සරණයි.....!!!

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 4 หลายเดือนก่อน +13

    ර නාදන් නා කමට අනුකම්පාකරමු සිසිර මහත්මයා සුව පන් වේවා

  • @lahirudissanayakatrader4824
    @lahirudissanayakatrader4824 4 หลายเดือนก่อน +8

    මේ චීවරධාරීන්ට කොයි විදිහට පැහැදිලි කරත් තේරුම් ගන්නෙ නෑ, එයාලට ඕන බුදුන් කියල දීපු මාර්ගයේ යන්න නෙමෙයි. එයාලගේ ආදායම් මාර්ග වැඩි කරගන තව තවත් මේ සංසාර ගමන යන්න

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 4 หลายเดือนก่อน +72

    ඔබතුමාලා මේ කරන සේවාවට ගොඩාක් පින්. අපි ඔබතුමාලා සමග ඉන්නවා

    • @user-nb5ft6ms7c
      @user-nb5ft6ms7c 4 หลายเดือนก่อน +1

      කිසිම දැනුමක් නැතිව ලියන්න එපා, පව් පුරව ගන්න.නිහඬ ව ඉන්නව හොදයි තෙරෙන්නේ නැත්නම්

    • @sumithroshanfernando8934
      @sumithroshanfernando8934 4 หลายเดือนก่อน

      @@user-nb5ft6ms7c මේකෙ තේරැම පොඩ්ඩක් කියන්න පුලුවන් ද

    • @titusdayarathne8876
      @titusdayarathne8876 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ​@@user-nb5ft6ms7c

  • @user-zo8ku6cz1b
    @user-zo8ku6cz1b 4 หลายเดือนก่อน +20

    මුදලාලිලට කෙලවේගෙන එන්නේ....ඒකයි ඔය දගලන්නේ....බුදුන් වහන්සේ දේසනා කරල තියන ආකාරයට බුදු දහම පවතින කාලය තියනවා ....බුදුන්වහන්සේ විකුනගෙන කැමට දැන් කෙලවේගෙන එන්නේ...හොරැ න්ට රිදිලා...සත්‍ය මතුවෙනවාමයි ......බුදුසරණයි ...මහතානෙනි ඔබතුමා හරි.....

    • @user-ss3zj9qq3z
      @user-ss3zj9qq3z 4 หลายเดือนก่อน

      😂

    • @user-zz9fm2yn2w
      @user-zz9fm2yn2w 4 หลายเดือนก่อน

      වි.වීරවංශ මැතිදුද අහුවෙලා.

  • @ranjithsayakkara2941
    @ranjithsayakkara2941 4 หลายเดือนก่อน +6

    සුවපත්වේව සිසිර මහත්මයා,ඔබතුමා මේකරන පැහැදිලි කිරීම් අතිවිශිස්ටයි.77ත් වසරක් වන මට බුදුන් දේසනා කල නිවන් මග හරියට පැහැදිලිව අවබෝද කරගැනීමට හැකිවුයෙ මීවනපලානෙ ස්වාමින් වහන්සේගෙ භාවනා වැඩ සටහන් වලට සහබාගිවීමෙන් පසුබවට මෙත්සිතින් පවසමි.කව්රුකෙසේ කිව්වත් අපි මීවනපලානේ අරිහතුන් වහන්සෙගෙ භාවනා වැඩසටහන් වලට සහබාගි වන්නෙමු.සියලු සත්වයන්ටම සෙතක්,සාන්තියක්,යහපතක් නිදුක්,නිරෝගි සුව අදිෂ්ටාන කරන අතර සියලු සත්වයන්ටම මෙත්තා,කරුණා,මුදිතා ගුනය ඇතිවේව ! සියලු සත්වයොම පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා ! 🙏🙏🙏

  • @user-qe2ur9lk1j
    @user-qe2ur9lk1j 4 หลายเดือนก่อน +43

    මම විශ්‍රාමික ගුරුවරියක්.පරම පවිත්‍ර සිරි සද්ධර්මය පලමුවරට අපි ශ්‍රවණය කලේ අරිහතුන් වහන්සේගෙනුයි. සිසිර මහත්මාත් උන්වහන්සේගේ අනුගාමිකයෙක් ලෙස අපට ධර්මායතනයේදී එදා විශිෂ්ට දේශනයක් කලා.

    • @SR-dz1ed
      @SR-dz1ed 4 หลายเดือนก่อน +5

      කොහෙද බොලේ අරිහතුන්ලා ඉන්නේ? රැල්ලට ගසාගෙන යන හරක් උඹලා. ඔය ගොන්නු රැලක්ම ඉන්නවා.

    • @user-hf7bz4zg3n
      @user-hf7bz4zg3n 4 หลายเดือนก่อน +8

      අරිහතුන් වහන්සේගේ ධර්ම දේශනයක් අහන්න

    • @anandahapuarachchi7368
      @anandahapuarachchi7368 4 หลายเดือนก่อน +4

      ඇයි එයාට අරිහතුන් වහන්සේ කියන්නෙ .ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න

    • @aravinm7039
      @aravinm7039 4 หลายเดือนก่อน +4

      මුංගෙ අරමුන රට කෑලිවලට කඩනඑක අාගමේ මුවාවෙන්. ඕන දහමක් පිළිගන්න. රටකඩන එකට දායක වෙන්න එපා. ලංකාව අැතුළු තවරටවල් තුනක් මෙහි තිබුන කියන්නෙ. සිතියමුත් හදල තියෙන්නෙ. කල්පනා කර බලන්න. අසේවනාචබාලානං. මේ බූරුව කියන විදියට ගුරුවරයෙකුට ගෝලයින්ට උගන්නන්න බැහැ.

    • @heratht3098
      @heratht3098 4 หลายเดือนก่อน +3

      @@aravinm7039 මෙන්ක බොලේ ශාසනමාමක අන්තවාදි දේශප්රේමියෙක්

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 4 หลายเดือนก่อน +4

    පිංවත් මහත්තයා ,,,අතිශය වැදගත් දේශනයක්....විකුර්තිය කුමක්ද ප්‍රකුර්තිය කුමක්ද කියා සොයා දැන දැක ගැනීමට නම් අප කල යුත්තේ තිරිසන් සතුන් මෙන් පොර කන එක නොවේ.......අප කල යුත්තේ උතුම් බුද්ධ දේශනාව ට අනුකූලවම ගැටලු ඇති තැන් නිරාකරනය කර ගැනීමයි......(විචිතා..පරිචිතා, මනසිකරෝතා) මෙන්න උතුම් බුද්ධ දේශනාව .......සුවපත්ම වේවා .....

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 4 หลายเดือนก่อน +64

    හැබොඩ විපක්ෂි හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඔය දසක තුනක් අධ්‍යනය කලේ කොහේ ඉදලද .... ?.
    ඔය පන්සල් කාමරය අස්සෙ ඉදලද ..?. දසක තුනක් ..... ?..!!!
    ඔබ වහන්සේ අඩුම ගනෙ රජගල රිටිගල, මිහින්තලේ හෝ සිරිමා බෝදිය අසලින් ඇති අභයගිරිය අසලවත් ඇවිදලා දැක බලාගෙන එක මාසයක් රැදිලා ඉදලා ගවේෂණයක යෙදුනාද ... ?
    පර්යේෂණයක යෙදුනාද .... ?
    සුවාමින් වහන්ස එසේ කලේනම් අපි කමතියි ඒ ගැන දැනගන්ට.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      හාමුදුරුවෝ කියන්නේ ඇත්ත.
      බුදු රජාණන් වහන්සේ ලංකාවේ කියන්න කිසිම සාධකයක් නෑ.
      හැකි නම් ඔප්පු කරන්න.

    • @user-zu3no4zk1r
      @user-zu3no4zk1r 4 หลายเดือนก่อน +4

      Me hamuduruwo motta molai buddagamen manasa motta wela

    • @sujathakalugala3444
      @sujathakalugala3444 4 หลายเดือนก่อน +10

      මෙතන තියෙන්නේ තනිකරම ඊර්ෂ්‍යාව එයාල ට ලැබෙන දේවල් අඩු වෙයි කියන බයට

    • @user-ss3zj9qq3z
      @user-ss3zj9qq3z 4 หลายเดือนก่อน +1

      පිස්සු නැත්නම් සෝක්

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      කැලේ තියෙන්නේ හොඳම එක කියලා හිතාගෙන ඉන්න අය

  • @premalalaluthgamage3496
    @premalalaluthgamage3496 4 หลายเดือนก่อน +105

    ගිරවි වගේ කියවෙනවා මිසක් පොත් පත් කියවෙලා නැ මහත්තයෝ ඔය හාමුදුරුවෝ

    • @paulkuruvita7447
      @paulkuruvita7447 4 หลายเดือนก่อน +6

      හතර කේන්දරේ පාළුයි කියලා පන්සලට දුන්න කොල්ලෙක් වෙන්ට ඇති.

    • @nihalseelawansha18
      @nihalseelawansha18 4 หลายเดือนก่อน +2

      ඔබ කියන්නෙ ත් බුදුන් වහන්සෙ ලංකාවෙ ඉපදුනා කියලාද

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 4 หลายเดือนก่อน +5

      @@nihalseelawansha18නැත්තං ඉංදියාවෙ කියලද හිතන්නෙ....
      ලංකාවෙඉතමා

    • @numberone-nz2uq
      @numberone-nz2uq 4 หลายเดือนก่อน

      Me danne nethi nisa ahanne den oyath rahath velada neththan sovahanvath velada.mokada oya kiyana thenvalatath gihin balanna ehemath athi neda.

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 4 หลายเดือนก่อน +45

    මේ හෑගොඩ බුදු දහම හානවා.මෙයා එදත් දහමට විරුද්ධ උනා.අදත් දහමට විරුද්ධයි.මිත්‍යාව වපුරන්නෙක්.

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 4 หลายเดือนก่อน

      Owe owe hamuduru waru hamadamath hanawa sasara puruddata nikaya bedaya apu dawase idalama oya hana purudda awith thiyenna api unwahanselata sathya watahewai pathanawa anukampawen

    • @chandimalsanjeewayou7737
      @chandimalsanjeewayou7737 4 หลายเดือนก่อน +1

      මුදලාලි හාමුදුරුවරු...

    • @HTJRrawana1
      @HTJRrawana1 4 หลายเดือนก่อน

      යම් යම් ප්‍රශ්ණ ඕනෑම භික්ෂුන් වනහන්සේ නමකගේ තිබිය හැක නමුත් සමස්තයක් ලෙස ඒවා විවිවෙචනය කිරීමට වෛරී සහගත ලෙස හෝ අපහාසාත්මක ලෙස වචන භාවිතා කිරීම සමස්ත බුද්ධ ශාසනයට කරන විශාල හානියක්..

  • @apkapk7454
    @apkapk7454 หลายเดือนก่อน +2

    සිසිර මහත්තයා ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ ආත්මෙදීම නිවන් දකිත්වා!!

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 หลายเดือนก่อน +69

    මට නම් සාක්ෂි සාදක ඕනෑවටත් වැඩිය පෙනෙනවා...

  • @sirilee139
    @sirilee139 4 หลายเดือนก่อน +5

    ඔබතුමාට බොහොම ස්තුතිය. හුගක්
    සවාමීන් වහන්සේලාට මිනිස්සු දැන් වැද වැද කන්න දෙන්නෙත් නැති ලු .
    නඩ ගෙනියන මුදලාලිලාට ත් ආදායමක් නැති ලු . පෝයදාට බස් පුරවලා මීරිගම යනවා ලු . පෝයදවසට
    පංසලට ඒන්නෙත් නැති ලු . ඉවසගන්න ම බැරි වෙලා දැන් . සංකල්ප සහ මිත්තයා
    මත කැඩී බිදී යන කාලයක් ය . අපි දක්ෂ විය යුත්තේ ඒ සියලුදෙනාටම සද්ධර්මය මුන ගැසී හේතු පල නුවණින් දැකීමට , අනුකම්පාවෙන්ම
    මෙත් සිත පැතිර විය යුතුය .සියලුදෙනාටම යහපත ක් වේවා .සුවපත් භාවයම ලැබේවා .

  • @sujathakalugala3444
    @sujathakalugala3444 4 หลายเดือนก่อน +15

    සිසිර මහත්තයා ඔබ තුමා සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා

    • @MaheshWickramarathna-ho9wm
      @MaheshWickramarathna-ho9wm 4 หลายเดือนก่อน +1

      මිත්‍යා මතදාරින් අපාගත වේවා.

  • @mdharmasiri4178
    @mdharmasiri4178 4 หลายเดือนก่อน +3

    මෙවුන්ට අනුව බුද්ධඉචරිතය නවකතවක් නිර්මාණ කරු අශ්චර්ය එකක්!

  • @malinivithana3780
    @malinivithana3780 4 หลายเดือนก่อน +4

    සිසිර මහත්මයා, ඔබතුමන්ලා මේ ඉටු කරන්නේ මුළු මහත් සමාජයේම පැණැස මතුකර දීම නම් වූ මහා යුතුකමයි. ඉදිරියටත් මේ යුතුකම කරගෙන යාමට ශක්තිය ලැබේවා.🙏🙏🙏

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 4 หลายเดือนก่อน +7

    ඉතාම පැහැදිලියි.සිසිර මහතාගේ පැහැදිලි කිරීම.

  • @shiromiganethige8996
    @shiromiganethige8996 4 หลายเดือนก่อน +11

    සුවපත් වේවා!🙏

  • @righthandle667
    @righthandle667 4 หลายเดือนก่อน +11

    සිසිර මහත්මයා ඔබට ස්තුතියි මේ හාමුදුරුවන්ට පිළිතුරු දෙන්න ඉදිරිපත් වුනාට. මේ හාමුදුරුවෝ පදනමක් නැති විදියට චෝදනා කරනවා. නමුත් කිසිම දෙයක් බොරු බව ඔප්පුකරන්න පැහැදිලි සාධක හෝ අදාළ දහම් කරුණක් ඉදිරිපත් කරන්නේ නැහැ නේද? ද්වේශ සහගතව තමන්ගේ හිතළු කියන බවයි මට නම් හිතෙන්නේ. අපොයි, මෙයා බෞද්ධ පර්යේෂණත් කරනවද?

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 4 หลายเดือนก่อน +52

    හෑගොඩ හාමුදුරුවන්ගෙ බිස්නස් අඩුවෙලා මොනව කරන්නද....

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      🐃 ක් සෙට් එක කුලප්පු වෙලා

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      🐃 රිගම පැත්තේ තියෙන පරම ගොන් බාන ආයතනයට රොක් වෙනවා ලු

    • @user-nk8il4et7h
      @user-nk8il4et7h 4 หลายเดือนก่อน +5

      උඹ ඊට වඩා කුලප්පු වෙලා මී හරකා.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 4 หลายเดือนก่อน

      ​@@user-nk8il4et7h
      💯💯👍👍👍🤣🤣🤣
      සදකත්මින කියල comment කරල තියන එකා
      උග්‍ර කතෝලික එකෙක්.
      මම එක තැනක දැක්කා....
      ඕකා
      උගේ සර්ව බලධාරී දෙයියන්නාන්සේලා ගැන ලොකු talk එකක් දාල තිබුණා.

    • @user-zu3no4zk1r
      @user-zu3no4zk1r 4 หลายเดือนก่อน

      😅

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 4 หลายเดือนก่อน +54

    වන්දනා නඩ වලට පාඩුයිදැන්

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 3 หลายเดือนก่อน

      අනේ බං උඹල මීවනපලානේයා ළඟ වැටිලා ඌ දෙන දෙයක් කාලා ඌ දෙන කීයක් හරි අතේ ගුලි කරගෙන ඌ අන්න මහා පොල් වෘක්ෂයක් කියලා තුත්තිරි ගහක් පෙන්නුවාම එහෙයින් කියන මීහරක් උඹල නිවන් නෙමේ පණ පිටින් අපායට යන්නෙ

  • @warunasenanayaka324
    @warunasenanayaka324 4 หลายเดือนก่อน +6

    නියමයි සිසිර මහත්මයා හොද පිළිතුරක්, පැවැත්ම වෙනුවෙන් සිව්ර දා ගත්ත ගනින්නාන්සේලා ඕන තුප්පහි වැඩක් කරයි

  • @sumanarathnama6530
    @sumanarathnama6530 4 หลายเดือนก่อน +23

    Suwapath weva 🌻🙏

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 4 หลายเดือนก่อน +29

    දඹදිව නඩ නැත්තටම නැතිවෙච්ච නිසා ඔය

    • @anushkamalinda3400
      @anushkamalinda3400 4 หลายเดือนก่อน +3

      Dan dambadiwa yanna tharam minissu moda naa. Me hamuduruwaru obathuma kiyana widiyatama podi podi kaali allagena kiyawanawa.aath minissu aa bawa dannawa.monawa kiwwath me helabime sathya mathuwenawamai!!! Me ape budda bhoomiyai!!!🙏🙏🙏!!!

  • @user-xx9rk6wj5k
    @user-xx9rk6wj5k 4 หลายเดือนก่อน +8

    Mr sisira you are correct very good

  • @manjusathya5745
    @manjusathya5745 4 หลายเดือนก่อน +14

    Suwapath wewa!!!

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 4 หลายเดือนก่อน +6

    මේ සං කල්ප, වෙනසක් වෙන කාලය බය නොවන්න, මෙය දර්ම නනියාමය ක්‍රියාත්මක මොහොතක්. ඔබ වහන්සේ කරන්නේ වක්‍රව හෝ ඍජුව නිබ්බාන වන්න ට අවස්ථාව ලබා දීම, අවසන ඔබ වහන්සේ ත් නිබ්බාන වේවි!!සුවපත්වෙවා!!

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 4 หลายเดือนก่อน +13

    Suwapath wewa sisiramahaththaya

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 4 หลายเดือนก่อน +18

    ම්‍රෙ ස්වම්න්වහසෙලා thripitka පොත් වහන්සේ මෙපමණ කාලයක් කියවලනැද්ද

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 หลายเดือนก่อน

      අත් භූත ascharya සූත්‍රය තාම හොයනවා....

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l 4 หลายเดือนก่อน +3

    පැහැදිලි කිරිම ඉතාඅගෙයි පිරිසිදුයි!ජයවෙිවා❤❤❤❤

  • @techwithjs1563
    @techwithjs1563 4 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේ නුවර බබරගලට අවොත් සෙල්ලිපි 6 පෙන්වීමට පුලුවන් ..

    • @user-ss3zj9qq3z
      @user-ss3zj9qq3z 4 หลายเดือนก่อน

      😂😂😂

    • @aniladithya3388
      @aniladithya3388 4 หลายเดือนก่อน

      පරණ විතාන විසින් කියවා inscription of ceylon පොතේ සඳහන් කොට ඇති බුදුන් මෙම ස්ථානයේ වසර තුනක් වැඩ හිඳ සක්ක පඤ්ඤග සූත්‍රය ⁣දේශනා කලා කියලා.තව සෙල්ලිපි රැසක් බුදුන් මෙහි සිටිබවට සාක්ෂි දරනවා.තවද බුදුන් ජීවමාන සමයේ ගැඹුරු බුදුදහම අඩංගු සෙල්ලිපි සහිත ගුහා පනස් දෙකක් ගැන මහාචාර්‍යය වරයා ප්‍රකාශ කලා.

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 4 หลายเดือนก่อน +4

    කහ සිවුරරැදාරියා හොදටම කලබල වෙලා.කොරහේ කිබුල්ලු දකිනවා.බඩගෝස්තරේට පහර වැදිලද කොහෙද .😄 කෙසේ වෙතත් සිසිර මහතානනි ඔබගේ පුන්‍ය උත්සාහය බොහෝ දේනාගේ හිතසුව පිනිස ම වන බැවින්ම වන්නේය.🙏පිස්සන්ට පුස්සන්ට පිලිතුර නොදි ඉන්න .අද බොහොමයක් දෙනාට සත්‍ය ඉතිහාසය සත්‍ය බුදුදහම .තේරුම් අරන් ඉන්නේ .යහපතක්ම වෙිවා සියලු ලෝක සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🌷🌷🙏🌷🌷

  • @dangerous1504
    @dangerous1504 4 หลายเดือนก่อน +36

    අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි🙏❤️

    • @user-ss3zj9qq3z
      @user-ss3zj9qq3z 4 หลายเดือนก่อน +1

      හිනෙන්ද

    • @dileepa123
      @dileepa123 4 หลายเดือนก่อน +2

      Hari ban ela

    • @user-ss3zj9qq3z
      @user-ss3zj9qq3z 4 หลายเดือนก่อน +4

      බුදුන් දකින්න නම් ඩර්මය දැකපල්ල උපන්න තැන හොය හොය ඉන්න වෙලවේ මිහරක් වගේ

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 4 หลายเดือนก่อน

      😀😛

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 4 หลายเดือนก่อน +12

    Thank you for your examplary behaviour

  • @artofthenature237
    @artofthenature237 4 หลายเดือนก่อน +24

    බුදුන් උපන්‍ රට මේ හෙලබිමයි එය සක් සුදක් සේ සත්‍යයි

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 3 หลายเดือนก่อน

      ඔය මනස්ගාත අද අදම ඔලුවෙන් අයින් කරන්න. ඔබ‍ට, අවශ්‍ය බුදුන් පෙන්වා දුන් පරම සත්‍ය දැක ගැනීමයි.

  • @FXmine.
    @FXmine. 4 หลายเดือนก่อน +9

    පරම නිබිබාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏, මේ ස්වාමින් වහන්සේලාට ප්‍රඤාව පෑදේවා🙏

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 3 หลายเดือนก่อน

      පරම පුකේ සුවය ගෑණුන්ගේ කිහිලිවල මයිල් බාන පිරිමි

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 4 หลายเดือนก่อน +18

    මෝඩ හාමුදුරුවනේ,,තමුන් හොයන්නෙ බුදුන් වහන්සේ දේශනා කරපු නිවන හොයන්නද නැත්නම් උන් වහන්සේ උපන්නෙ කොහෙද කියල හොයන්නද

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව.
      ජම්බුකයෝ ඔලුවෙන් හිටගෙන....
      බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා හිතාගෙන ඉන්නවා.

    • @leagueceylonSL
      @leagueceylonSL 4 หลายเดือนก่อน +2

      එය දැනුමට වැදගත් දෙයක්‌

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 4 หลายเดือนก่อน

      තමුන් ඒ නිවන හෙව්වද

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน +1

      මීවනයගෙ ගෝලයෙක්ද

  • @user-zz9zw3gg6l
    @user-zz9zw3gg6l 4 หลายเดือนก่อน +10

    apa upan helabima budun upan jambudd wepayai......theruwan saranai obathumata

  • @bodhuhela752
    @bodhuhela752 4 หลายเดือนก่อน +47

    ආටානාටිය සූත්‍රය කියවාඇති මොලේ කලඳක් හෝ ඇති කිසිම මනු ෂ්‍යකුට බුදුන් වහන්සේ
    ඉංදියාවේ උපන්නායයි කිව නොහැකිය

    • @chlfilms
      @chlfilms 4 หลายเดือนก่อน +2

      ආටානාටිය යනු පසුකලෙක ගෙතූ සූත්‍රයක් බව වත් දන්නෙ නැද්ද ?

    • @Janbuddeepa965
      @Janbuddeepa965 4 หลายเดือนก่อน

      TIPITAKAYE KOTHANATE THIYENNE@@chlfilms

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 4 หลายเดือนก่อน

      ​​@@chlfilmsබුදූන් වහන්සේ.....යක්ඛ හෙලයෙ මහා රාජාවරැ සතර දෙනා විසින් ඔවූන්ගෙ ගොත්‍රික සමාජයේ සිටි නිචා යක්ඛා යන ඉතාම අයහපත් ආකාරයටද බුද්ධ ශ්‍රාවකයන් ට සිදු වන අකටයූතූ නම් නිසා ඒ බව නැවත සිදූ නොවන්නට බූදූන් වහන්සෙට ඉදිරිපත් කල අටානාටා ප්‍රඤ්ඤප්තිය...එය බුදුන් වහන්සේට ඉදිරිපත්කර ඒ සදහා 40 වූ ප්‍රාදේශීය යක්ඛ නායකයින් හට බුද්ධ ශ්‍රාවකයන් ආරක්ෂාව සදහා ඔවූන් ඇපකැප වි ආරක්ෂා කරන බවට දූන් පොරොන්දු වයි....හොදට බලන්න සතර වරම් දෙයියො නෙමෙයි සතර යක්ඛ රජවරු......අනාගෙන ඉන්නෙ නුඹලා...

    • @aravinm7039
      @aravinm7039 4 หลายเดือนก่อน +3

      ​@@Janbuddeepa965 බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ සූත්‍ර කීපයයි. අනිත්වා බොහොමයක් පසුව පදබැඳපුව. ඒවයිත් සත්‍යයක් ගුණයක් තියෙනවා.

    • @bodhuhela752
      @bodhuhela752 4 หลายเดือนก่อน

      @@chlfilms
      අනේ දන්නේ නැත,ඔබගේ දැනුම රටටම සම්පතකි,අපි කරනලද මහත් කුසල කර්මයකි,
      1බුද්ධ භාශිතය නොවන තවත් සූත්‍ර පිරිවානා පොත් වහන්සේට ඇතුලක්නම් ඒවාත් මෙහි
      සඳහන් කරන්න.
      2අඩුතරමින් ඔබේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාටවත් කියන්න ඔය සජ්ජායනකරන කරන සූ ත්‍ර බුද්ධ භාශිතය නොවන බව.
      3එසේම එම වර්ගකිරීම් වලට ඔබ යොදාගත් සාධකත් අපිට පහදා දෙන්න.

  • @sitharageethmi7644
    @sitharageethmi7644 4 หลายเดือนก่อน +3

    😊👍👍👍👍👍 අනිවාර්යයෙන්ම !!! සත්‍යය ට ජය ,

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 4 หลายเดือนก่อน +4

    සුවපත්වේවා,සියලුම සත්වයන්ටම සත්‍ය් පසක්වේවා!!

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 4 หลายเดือนก่อน +10

    Suwapath wewa ape hela uthumanta thawa thawath shakthiya buddanubawayen labewa labewa labewa

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 4 หลายเดือนก่อน +6

    Excellent 😊😊😊

  • @lahiruprasanna6469
    @lahiruprasanna6469 4 หลายเดือนก่อน +6

    සත්‍ය ඉතිහාසයට බයයි මේ අය.

  • @artofthenature237
    @artofthenature237 4 หลายเดือนก่อน +4

    අපේ බුදුන් අපි වැන්දා

  • @sureshkumara4989
    @sureshkumara4989 4 หลายเดือนก่อน +9

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....

  • @user-qe2ur9lk1j
    @user-qe2ur9lk1j 4 หลายเดือนก่อน +23

    සිසිර මහත්මා ,ඔබතුමාට පින් සිදු වෙනව .අපේ ජනතාව බොහෝ දෙනෙකු අදහස් දක්වන්නේ
    කිසිදු ගවේෂණයකින් තොරවයි.අපි මීරිගම ධර්මායතනයේ බුද්ධ භාවනා වැඩ සටහනට කීප වරක් සහභාගි වී තිබෙනව .අපෙන් එක සතයක්වත් නොගෙන අපට ඉදුම්,හිටුම් දෙනවා.සෑම භාවනා යෝගියෙකුම ඉතාම සංයමයකින් එතන හැසිරෙනව.එයට හේතුවන අරහතුන් වහන්සේ ප්‍රමුඛ පාලන තන්ත්‍රයේ දක්ෂතාව අගය කළ යුතුයි .යම්කිසි රෝගය කින් පෙලෙන කෙනෙකු සිටී නම් ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් ද එතන සලස්වා තිබෙනවා.වයිද්‍යවරුන් පවා යොදවා තිබෙනවා. සමහර භාවනා මධ්‍යස්ථානවල වාගේ මුදල් එකතු කිරීමේ ක්‍රමයක් එතන නැහැ.අපි එතන සිටින්නෙත්,ආපසු පිටවී එන්නේත් ඉතාම නිවුනු සිත් ඇතිවයි.අපි හැම මොහොතකම අපට උපකාර කල අයට පින් අනුමෝදන් කරනවා.මේ විරසක වී ද්වේශයෙන් ක්‍රියා කරන හාමුදුරුවරු නිසා එම ස්ථානය තවත් ප්‍රසිද්ධ වුනා .එතනට යන පිරිස වැඩි වුනා.පුන් පෝදාට 3000ක් වගේ සෙනගක් එනව .මේ හේතුව නිසා අනෙකුත් පන්සල්වලට යන සෙනග අඩුවුනා.මේ විරෝධයට තවත් හේතුවක් ඒක .සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      එහෙනම් ඉතින් සොරි තමයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      🐃 රිගම පැත්තේ තියෙන පරම ගොන් බාන ආයතනයේ වෙසෙන 🐃 වන පලානේ 🐃 ගොන් වහන්සේගෙන් බණ අහන්නේ කවුද?
      ඌ පිස්සෙක්

    • @aravinm7039
      @aravinm7039 4 หลายเดือนก่อน

      මේවට සල්ලි කොහෙන්ද

    • @aravinm7039
      @aravinm7039 4 หลายเดือนก่อน

      මෙිවට සල්ලි කොහෙන්ද.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      පසුගිය දිනෙක චමුදිත සමරවික්‍රම සමග ස්වාමීන් වහන්සේලා දෙනමක් සිදු කරන ලද සාකච්ඡාව බලන්න.
      එහිදි පංසල්හේනේ ධම්මාලංකාර නමින් සිටින චීවරධාරියා පිළිබඳ ඔබ නොදන්නා බොහෝ දේ දැනගත හැකි වනු ඇත.

  • @paligan1234
    @paligan1234 4 หลายเดือนก่อน +3

    හැමදාම කටපාඩමින් කියවන බණ ටික මිස..ගවේෂණාත්මක අදහසක් ප්‍රකාශ කිරීමට දැනුමක් නොමැති වීම ගැන කණගාටුයි😢

  • @hard_talk1281
    @hard_talk1281 4 หลายเดือนก่อน +20

    සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
    දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
    ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
    උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
    මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
    රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
    වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින්, රටේ නීතිය සිවුර ඉදිරිපිට දණගස්වාගෙන සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, රටේ ව්‍යාවස්තාව ආගමේ ග්‍රහනයෙන් මුදාගෙන, පූජකයන් යැයි කියාගන්නා අයව පන්සලේ කර්තව්‍යයට යොමුකර, ඔවුන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, ජනතාවගේ බදුමුදලින් පන්සල් වලට දොලපිදේණි නොදෙන, නීතිගරුක ගිහි නායකයන් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදමින් ව්‍යාජ රංඟන පෙන්වන තක්කඩි සංඟ කල්ලියට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගෙන ඉන්න ගමන් අහමු... "ඈ බන්, මොකද අපේ සංඟ කල්ලියයි, දේශපාලුවනුයි මේ පෝලිමේ නැත්තේ?"
    (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)

    • @highereducation-xx1ot
      @highereducation-xx1ot 4 หลายเดือนก่อน

      Suvapaveva sisira mahaththyo o,ya ganin vahanselata. Sathya dahama penne naa keles valin vahilani

  • @dharmakarawita6159
    @dharmakarawita6159 4 หลายเดือนก่อน +3

    සිසිර මහතාට බුදුසරණයි 🙏🏻ඇත්ත තිත්තයි

  • @ranjanierajapaksha8989
    @ranjanierajapaksha8989 4 หลายเดือนก่อน +10

    🙏

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 4 หลายเดือนก่อน +4

    Obage uthshyata api garukaranava. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sathya lovata pasak veva.

  • @dayanfdo1
    @dayanfdo1 4 หลายเดือนก่อน +5

    මුන් තමයි NGO කාරයො. කොහොම හරි බලන්නේ බුදුන් වහන්සේ ඉන්දියාවේ කියන්න. නැත්නම් ඉන්දියාවට බලවත් පාඩුවක් සිද්ධ වෙනවා.

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 2 หลายเดือนก่อน +1

    නොදන්නා කම නිසා පිලිගෙන සිටි මිත්‍යාව, දැන් ඔවුන්ටම මනාව පැහැදිලි වන නමුත්, තම තමන්ගේ හීන මානය හෝ උද්දච්ඡ කම නිසා පිළිගැනීමට නොකැමැති වීමයි මෙයින් පෙනෙන්නේ. අප මිත්‍යාවෙන් මිදෙමින් සිටිමු. එයට උදවු කරන්නාවූ ඔබ සැමට පින් සිදු වේවා.

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 4 หลายเดือนก่อน +3

    ලංකාවේ ඉන්න සියලුම හාමුදුරුවන්ට Mobile phone, Tab, Laptop සහ අන්තර්ජාල පහසුකම් තහනම් කරල, බුදුදහමට අදාල පැරණි පොත් පත්, ලේඛන කියවල නිවැරදි දැනුමක් ලබාගන්න කියන්න ඕනෙ.

    • @anuraperera173
      @anuraperera173 4 หลายเดือนก่อน

      OBA 100% HARIYATAMA HARI

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 3 หลายเดือนก่อน +1

    අනේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා තවත් නම් මේ අහිංසක අපි අසරණ කරන්න එපා පව්

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බුද්ධ ඉතිහාසය ගැන දැනුම මදි ,

  • @ranjithdodandeniya5552
    @ranjithdodandeniya5552 4 หลายเดือนก่อน +3

    බික්ෂුන් කියන්නෙත් සිව්රු පෙරවගත් තවත් එක් මිනිසුන් කොටසකි, උන් වහන්සේලා සමහරක් දෙනා සත්‍ය කුමක්ද කියලා නිහඩව ඉන්නවා, හෑ ගොඩ වාගේ හමුදුරවෝ වාගේ අයට මිත්‍යාවෙන් ගොඩ එන්න බැරිව ඉන්නවා

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 4 หลายเดือนก่อน +5

    මෙි හැගොඩ ආචිරියා බෟද්ධයා ඉන්දියාවෙි පටවන මුදල් හමිබකරන මහා නිගන්ටයා.මෙයාගේ හොදම ගෝලයා අර නෙත්FM පරයෝ ටික.

  • @inishadilrukshiabeynayake8277
    @inishadilrukshiabeynayake8277 4 หลายเดือนก่อน +12

    ❤❤❤❤

  • @SpectroNaran
    @SpectroNaran 4 หลายเดือนก่อน

    ඔබතුමාට සියළු ශක්තිය ලැබේවා❤

  • @user-fb2ym1ob7n
    @user-fb2ym1ob7n 4 หลายเดือนก่อน

    සියලුම සත්වයො නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා....

  • @kps2957
    @kps2957 4 หลายเดือนก่อน +4

    මම මෙි කාරනයට මොනම පැත්තක් වත් ගන්නෙ නැහැ නමුත් යමිකිසි පාර්සවයක් අදහසක් ඉදිරිපත් කලහම පස්ස විකාගන්නේ නැතිව කවුරැත් එකතු පහතු වෙලා මෙහි ඇත්ත නැත්ත සොයා බලන්න ඔනා බික්සුවක් උනහම සන්වරසීලි වීම ඇහුම්කන් දීම ආවෙිග සීලී නොවිම වැදගත් බුද්ධිමතුන් ගේ ආගම ක මන්ද බුද්ධික ව නෙවන්න

  • @user-fb2ym1ob7n
    @user-fb2ym1ob7n 4 หลายเดือนก่อน

    සිසිර මහත්තයා ඔබ තුමාගේ කතාව අහගන ඉන්න පොඩි දරැවටත් තේරෙනවා මෙ දහමෙ සත්‍ය එලියට එනවාමයි බුදුපියාණන් ඉපදුනේ මෙි ලක්බිමෙි ඒක තමයි ඇත්ත

  • @ramanirathnayaka1475
    @ramanirathnayaka1475 4 หลายเดือนก่อน +6

    Suwapathwewa !!!!!!

  • @user-pj9po9fr8j
    @user-pj9po9fr8j 4 หลายเดือนก่อน +4

    අයන්නවත් කියවල නැති හාමුදුරු නමක් .අවුරුදු තිහක්මොනවද හොයල තියෙන්නෙ?

  • @hnk7652
    @hnk7652 4 หลายเดือนก่อน +3

    සිසිර මහත්තයා වැඩිය ගහන්න එපා හැගොඩ හැළෙයි

  • @normalinedesilva9781
    @normalinedesilva9781 3 หลายเดือนก่อน

    Excellent analysis Mr.Perera.Theruwan Saranai !

  • @GangasiripuracollegeGamp-uu3nz
    @GangasiripuracollegeGamp-uu3nz 4 หลายเดือนก่อน +1

    සුවපත් වේවා මහත්මයා..දිර්ඝායුෂ ලැබේවා...!!🙏🙏

    • @ravindralal3920
      @ravindralal3920 4 หลายเดือนก่อน

      Sisira Mahthaneni pagoda wipassima kiyanawa eaya Jinayo bawa Pasal Addiyapanayath kawa Daham pasal Seramath kawa Adika Kamala sukallikanu yoga sura spa visine aya Nigantanathage golayanta Budda Atapirikara kapadia.Boruwa kiyanne prathiharyatai .pathare Cheeware vikunankana Budu himi WADA siti Siddasthna vinyasa kala jainayo pinkham kiya minissu margenakanwa .Dupatha yanu Derpayai .Lakapura
      Ada kaliodayai.wenas kale Suddo .Thawthsa Diviyalokaya kalahari heath ada Thoppigali.Silumina Sayath Niganta minato kawa. Banana kiya Nayagewanwa.

    • @ravindralal3920
      @ravindralal3920 4 หลายเดือนก่อน

      50:4😊0

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 4 หลายเดือนก่อน +9

    🙏🙏🙏

  • @chandrikabandara2142
    @chandrikabandara2142 4 หลายเดือนก่อน +7

    Obawahanse tripitakaya kiyaala thiynawada

  • @nimeshalakshani2663
    @nimeshalakshani2663 3 หลายเดือนก่อน +1

    Sisira sir apata me sathya pehhedilikarna me weeyama harima watinawa oyasiwru daagenamithyawema inna ayathnmewa wetahewaai pathami

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 4 หลายเดือนก่อน +9

    🙏🏻🙏🏻🙏🏻

  • @nihalsenadeera4025
    @nihalsenadeera4025 4 หลายเดือนก่อน +1

    ඔබ තුමා විශිෂ්ට හෙලයෙක්.හෙලයන්ට මෙක තෙරැනාට පරයන්ට මෙක තෙරෙන්නෙ නැ.රටෙ කරැමෙට..හැබයි කාටත් මෙක විනාශ කරන්න බැ.මෙක බුදුන් උපන් රට.

  • @user-dl3gj3iz3h
    @user-dl3gj3iz3h 4 หลายเดือนก่อน +1

    සිසිර මහතාට පින් ඔබ වෙනි අය හෙලයන්ට සම්පතක්