කුසලධම්ම හාමුදුරුවෝ ත්‍රිපිටකය විකෘති කරනවා Kusaladhamma Thero | Tripitaka | Sisira Perera SeeHela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น •

  • @SarojiniWeerasingha
    @SarojiniWeerasingha 4 หลายเดือนก่อน +75

    අද දාපු කරුම වීඩියෝ එකත් බලන්න සිසිර මහත්තයෝ ....මමත් කිවුවෙම හරියන නම දාගෙන තියෙන්නෙ කියලා .... දහම පිලිගත් මිනිස්සු වෙනස් කරන්න මෙයාලට බෑ....එයාල අනුන්ගෙ ඒව හොයද්දි අපි අපේ ගමන යමු... දහම හැමෝටම ගන්නත් බැහැනේ.... අපේ අනු බුදු පියාණන් වහන්සේත් අනෙක් ස්වාමීන් වහන්සේලාටත් ඔබතුමා ඇතුළු දහම කියල දෙන සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවායි අධිෂ්ඨාන කරමි....🙏🙏🙏

    • @ruwansanjeewa706
      @ruwansanjeewa706 4 หลายเดือนก่อน +5

      මේ වගේ මිනිස්සු මහණ කරපු එවුන්ට ගහන්න ඕනෙ😅😅😅

    • @PREMAMADHURASINGHE
      @PREMAMADHURASINGHE 4 หลายเดือนก่อน +7

      දීර්ඝායු වේවා සිසිර මහත්මයා. තෙරුවන් සරණයි .

    • @karunabalawathbandara8992
      @karunabalawathbandara8992 4 หลายเดือนก่อน +3

      සුවපත්වේවා ස

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 4 หลายเดือนก่อน

      අනේ තමුන්ල වගේ මැටි හරක් 😂 බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන බුදුරජාණන් වහන්සේ සාමාන්‍යය කෙනෙකු විදියට අර්ථ නිරූපණය කරන මේ වගේ අමු මිත්‍යා දෘෂ්ටියෙක් සරණ යන්න තරම් ඔබේ බුද්ධි මට්ටම මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා නැවත සිතා බැලිය යුතු නොවේද?😢

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 4 หลายเดือนก่อน +4

      ​@@ruwansanjeewa706😂තමන්ල වගේ මැටි හරක් 😂 බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන මේ වගේ අමු මිත්‍යා දෘෂ්ටියෙක් සරණ යන්න තරම් ඔබේ බුද්ධි මට්ටම මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා නැවත සිතා බැලිය යුතු නොවේද?😢

  • @geethanganimallika8173
    @geethanganimallika8173 4 หลายเดือนก่อน +27

    කුසල ධම්ම හාමුදුරුවන්හට පරම පවිත්‍ර සිරි සද්දර්මය ශ්‍රවණය වේවා!!!🙏🏻🙏🏻🙏🏻 සියලු ලෝක සියලු සත්වයෝ ම සුවපත් වේවා!!! යහපතක්ම වේවා!!!🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

    • @amashadilrukshidissanayake5135
      @amashadilrukshidissanayake5135 4 หลายเดือนก่อน

      පරම පවිත්‍ර සද්ධර්මය කියල අදහස් කලේ මී වනයගේ විකුර්තිය වෙන්න ඇති... ඔහෙලා හෙන පව් ඕයි...

    • @wesamun1
      @wesamun1 4 หลายเดือนก่อน

      කියහං ගිහින් වාඩිවෙලා ලගින්.තොපේ හාමුදුරුවන්ට කොහෙන්ද සිවුර හම්බුනේ.බුදු හාමුදුරුවෝ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි කලාද ? මම තොපේ ගොංකන් වලට පාඩුවේ හිටියා.දිල්රුක්ෂි කියල ගොං බඩුවක් තොප් දැක්ක තැන වදකරන්න බනින තැනට පත්කලා

  • @shanikadilhani2013
    @shanikadilhani2013 3 หลายเดือนก่อน +1

    මට ගැටලුවක් තියෙනවා බුදුන්වහන්සේගේ සියළුම ධාතුන් තැන්පත් කරලා ලංකාවේ වෙහෙර විහාර හදල තියෙන්නෙ ඇයි ඒවා තියෙන්න ඕන ඉන්දියාවෙ නේද ඉන්දියාවෙන් එච්චර පරිත්‍යාගයක් කලේ ඇයි එහෙම දෙයක් වෙන්න බෑනේ
    මෙතන අපට වැරදිලා තියෙනවා කොහෙන් හරි අපේ ඉතිහාසයේ ගැටලු තියෙනවා මට හිතෙන විදිහට. රටම එකතු වෙන්න ඕනා. වෙන් වෙන්ව ගැටුම් ඇති කර නොගත යුතුයි.

  • @neelikadesilva4064
    @neelikadesilva4064 4 หลายเดือนก่อน +6

    සීයා හරියටම හරි. ධර්මය විකෘති කිරීම ආනන්තරිය පාප කර්මයක්නම් සීයටත් සිරසේනටත් ගයනි උත්තමාවියටත් අබ සරණයි.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน +1

      moko uba payen payata comment danne ubata ganak hambenawada😂

    • @neelikadesilva4064
      @neelikadesilva4064 4 หลายเดือนก่อน

      No. But I know to all of you are paid by Sirisena. Norway & Indian NGO's paid to Sirisena. We pay from our pocket. We are not rich people like Sirisena. Sirisena is a multy millioner. He can serve about 12000 people per month. He provide food & lodging for 12000 people without charging. How rich ? Most of temples in sri lanka poor temples. Poor monks. Poor villagers. But they never destroy buddhism. They protect the buddhism. Ultimately Sirisena & gan knee down front of the real buddhists.

    • @neelikadesilva4064
      @neelikadesilva4064 4 หลายเดือนก่อน +1

      No. I was not paid any one. But I know you are paid by Sirisena. Norway & Indian NGO's paid to Sirisena. Otherwise how Sirisena treat 12000 people per month. Sirisena provide food & lodging for 12000 people per month free of chaege. How rich ? Most of buddhist temples in sri lanka are poor. Poor monks, poor villagers. But they never destroy buddhism. They protect buddhism. One day Sirisena & his idiots will knee down front of the real buddhists

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน

      @@neelikadesilva4064 ubalata indian nadayangen salli hambenawane

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน

      @@neelikadesilva4064 ubalata indian nadayo gewanawane

  • @Wijewardhana-66
    @Wijewardhana-66 4 หลายเดือนก่อน +14

    දැන් දහම මතුවී හමාරයි..🌹🌹 අපි අපේ ගමන යමු👍

  • @NDesilva-u8q
    @NDesilva-u8q 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Chaviga515
    @Chaviga515 4 หลายเดือนก่อน +42

    ඔබතුමාට දීර්ඝායු වේවා මේවනි හාමුදුරුවන් ලොකු පාපයක් කරගන්නේ ස්වභාව ධර්මයේ නඩු අහන දවසට තේරෙයි

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 4 หลายเดือนก่อน +1

      😂 තමුන්ල වගේ මැටි හරක් 😂 බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන මේ වගේ අමු මිත්‍යා දෘෂ්ටියෙක් සරණ යන්න තරම් ඔබේ බුද්ධි මට්ටම මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා නැවත සිතා බැලිය යුතු නොවේද 😢

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fv 4 หลายเดือนก่อน +2

    පින්වත් මැතිතුමනි සංඝභේද සූත්‍රය කියා තවත් සූත්‍රයක් ඛුද්දක නිකායේද ඇත. එයත් කියවා බලනු මැනවි
    භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
    1. ‘‘එකධම‍්මො, භික‍්ඛවෙ, ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත‍්ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. කතමො එකධම‍්මො? සඞ‍්ඝභෙදො. සඞ‍්ඝෙ ඛො පන, භික‍්ඛවෙ, භින‍්නෙ අඤ‍්ඤමඤ‍්ඤං භණ‍්ඩනානි චෙව හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං පරිභාසා ච හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං පරික‍්ඛෙපා ච හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං පරිච‍්චජනා ච හොන‍්ති. තත‍්ථ අප‍්පසන‍්නා චෙව නප‍්පසීදන‍්ති, පසන‍්නානඤ‍්ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තං හොතී’’ති.
    1. “මහණෙනි, එක් (මහා සාවද්‍ය වූ) අකුශල ධර්‍මයෙක් සත්ත්‍ව ලොකයෙහි පහළ වනුයේ, බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්හට අහිත පිණිස දුක් පිණිස පහළ වෙයි. කවර එක් ධර්‍මයෙක් ද යත්: සඞ්ඝභෙදය යි. මහණෙනි, සඞ්ඝයා බිදුණු කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ තර්‍ජනයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද වෙත්, ඔවුනොවුන්ගේ අත්හැරීම්හු ද වෙත්. එහි නො පහන් වූවෝ ද නො පහදිත්. පැහැදුණු ඇතැමුන්ගේ වෙනස් බවෙක් ද වෙයි.
    එතමත‍්ථං භගවා අවොච. තත‍්ථෙතං ඉති වුච‍්චති -
    මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
    2.
    ‘‘ආපායිකො නෙරයිකො, කප‍්පට‍්ඨො සඞ‍්ඝභෙදකො;
    වග‍්ගාරාමො අධම‍්මට‍්ඨො, යොගක‍්ඛෙමා පධංසති [යොගක‍්ඛෙමතො ධංසති (ස්‍යා. පී.), යොගක‍්ඛෙමා විමංසති (සී. ක.)];
    සඞ‍්ඝං සමග‍්ගං භෙත‍්වාන [භිත‍්වාන (සී. ක.), භින‍්දිත‍්වා (චූළව. 354; අ. නි. 10.39)], කප‍්පං නිරයම‍්හි පච‍්චතී’’ති.
    2. “අපායෙහි ඉපැද්මට සුදුසු වූ අවීචි මහානරකයෙහි ඉපැත්ම පිණිස පවත්නා වූ, කපක් මුළුල්ලෙහි එහි සිටිමට කාරණ වූ ව්‍යග්‍රාරාම වූ (භෙදයෙහි ඇලුණු) අධර්‍මයෙහි පිහිටියා වූ, සඞ්ඝභෙද කර්‍මය කරන්නා වූ පුද්ගල තෙමේ නිවනින් වෙසෙසින් පිරිහෙයි. ( නිවන් නො ලබයි.) සමග වූ සඞ්ඝයා බිඳ කල්පයක් නරකයෙහි පැසෙයි.“
    අයම‍්පි අත‍්ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති. අට‍්ඨමං.
    මේ අර්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.

  • @thusarabandara8630
    @thusarabandara8630 4 หลายเดือนก่อน +6

    දහම දැන ගෙනයි දහම දකින්න ඕනෙ. දහම යනු බුද්ධ වචනයයි. බුද්ධ වචනයයි. බුද්ධ වචනය යනු ත්‍රිපිටකයයි.එසේ නම් එය පිලිපදින්න.

  • @dubaislapi3134
    @dubaislapi3134 4 หลายเดือนก่อน +17

    සිසිර මැතිතුමනි ඔබතුමාගෙ පැහදිලිකිරීම් ගොඩක් වටිනව ඔබතුමාලට නිරෝගි සුවය පතමි,බුදුසරණයි.

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 4 หลายเดือนก่อน +1

      😂තමුන්ල වගේ මැටි හරක් 😂 බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන මේ වගේ අමු මිත්‍යා දෘෂ්ටිකයෙක් සරණ යන්න තරම් ඔබේ බුද්ධි මට්ටම මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා නැවත සිතා බැලිය යුතු නොවේද 😢

    • @noymanoj
      @noymanoj 4 หลายเดือนก่อน

      @@OneCash-zj4bsගොනා

  • @Sheyy911
    @Sheyy911 4 หลายเดือนก่อน +8

    කවද මේ වයසක උන්දැ.අසරණකම පව් ඉක්මනින් සුවපත් වේවා සියලු මානසික අවපීඩන අඩු වේව

    • @WimalGunarathna-uu7vk
      @WimalGunarathna-uu7vk 4 หลายเดือนก่อน

      Mona satha unath vadak naha ,aen mulu samajaya beda binna venawanam. A pawa me arthmayema gewanna venbwa

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893 4 หลายเดือนก่อน +33

    ඔබතුමා ට යහපතක් ම වෙිවා.🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 หลายเดือนก่อน

    ස්තුති ඔබතුමා ට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේ වා. දැනුවත් කිරීම ගොඩ ක් වටිනවා 😊❤🙏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 4 หลายเดือนก่อน +16

    සිසීර මහතාට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සූවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @DpRanasinghe
    @DpRanasinghe 4 หลายเดือนก่อน +1

    සුවපත් වෙත්වා 🎉🎉🎉🎉🎉

  • @siripalagajanayaka380
    @siripalagajanayaka380 4 หลายเดือนก่อน +3

    Good job, Tharuwan saranai.

  • @sarathgamage6085
    @sarathgamage6085 4 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම මෙම අවස්ථාව වන විට අත්‍යවශ්‍ය වී තිබේ කුමක් නිසාද යත් මේ අයට මෙවැනි ආකාරයට හැර වෙනත් කිසිදු ආකාරයකින් තෙරුම් කර දිය නොහැකි බව වැටහේ (කර්ම) ඒ අයට හොඳම නාලිකාව තමයි ඔබ තුමාට මෙ මෙම කර්තව්‍ය කරගෙන යාමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි අධිෂ්ඨාන කරමි සුවපත් වේවා

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 4 หลายเดือนก่อน

      සම්පූර්ණයෙන් කියවන්නෙ නෑ . සංඝභේද සූත්‍රය අගටම බලන්න ඕනෙ. එතුමා ටිකයි කියවන්නෙ. අනික එක සූත්‍රයක් නෙවෙයි දෙකක් තියෙනවා සංඝ භේදය ගැන . ඛුද්දක නිකායෙත්

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 4 หลายเดือนก่อน +1

    ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 වහරකඅනුබුදු මීවනපලානේ අරියවතුන්වහන්ස වලස්මුල්ලේ අභය හිමි තෙරනින්වහන්ස නිවාතතාප හිමි, ඇතුළු අනිකුත් සිරිසත්දර්මය දේශකයන් වහන්සේලා ගේ දර්මය අසා මගවඩන අපි නැවත නොහැරෙනු ඇත. අප සෙවු නිවන්මග අපට ලැබී ඇත. කුසලදම්ම හිමි තියා මාරසේනාව ආවත් අප නොසෙල්වෙමින් පවති. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @nadundulshanudeshika6851
      @nadundulshanudeshika6851 4 หลายเดือนก่อน

      😂😂😂 අම්මො අම්මෝ 😂😂😂

  • @deepthijayaweera470
    @deepthijayaweera470 4 หลายเดือนก่อน +35

    සිසිර මැතිතුමාට නිදුක් නීරෝගි සුවපත් බව අදිටන් කරමි.

  • @SK-sf7gv
    @SK-sf7gv 4 หลายเดือนก่อน +11

    ⁣ගොඩක් හොඳයි . ස්භාව ධර්මය පිලිතුරැ ලැබේවා .. සියලුම දෙනාට හිරිවඩුන්න බෝ සමිදු පිහිටයි ..

    • @wasanthasamarajeewa1680
      @wasanthasamarajeewa1680 4 หลายเดือนก่อน

      😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน +1

      ඇඳන් කඩන මෙහෙනින්ගෙ කිහිල්ලෙ මවිල් ගාපු එකෙක් බුදු වෙලා කියල මොන්ගල් හිපාටුවො වගයක් පිස්සු කෙලිනවා

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 4 หลายเดือนก่อน +12

    සිසිර මහත්තය ගලගමගෙ කර්මය බලවත් ඒනියි තව තවත් කුනුඑකතු කරන්නෙ දැනටමත් එයාගෙ ස්වරැපය පවාවෙනස් වෙලා..අපියන ගමන අපියමු අපිඑයාලට මෛත් වඩමු.මෙිසියලුදෙනාටම සෙතක්වෙිවා..සාන්තියක්වෙිවා...යහපතක්වෙිවා..නිවන් සුවයෙන් සුවපත් වෙිවා...🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha 4 หลายเดือนก่อน +1

      ඇයි ගලගම ස්වාමීන් වහන්සේ කියන්නෙ නැත්තෙ?සුලු වශයෙන් හෝ ⁣ද්වේශයක් එකතුකර ගන්නවත්ද මිත්‍රයා ?🙏

  • @amalipaaris3964
    @amalipaaris3964 4 หลายเดือนก่อน +1

    කුසල ධම්ම හාමුදුරුවෝ කරන්නෙ විකෘති දහම අහලා දුගතියට යන්න පාර කපා ගත්තු අවාසනාවන්තයින්ටත්, ඒ පාරටම වැටෙන්න ඉඩ තියන අඥානයින්ටත් සත්‍යය කුමක්ද කියලා තේරුම් කරලා දෙන එකයි. ඒ වගේම උතුම් ථේරවාදී දහම අනාගතයටත් සුරක්ෂා කරලා තියන්න වෑයම් කරන එකයි. පින්වත් කුසල ධම්ම හිමියන්ටත් අනෙක් සියළුම සිල්වත්, ගුණවත්, උතුම් දහම ආරක්ෂා කරන සියළුම මහා සංඝරත්නයටත් නමස්කාර වේවා! දහම වනසන පවිටු දුස්සීලයින්ගේ කූඨ උපක්‍රම සියල්ල අසාර්ථක වේවා!!!!!!!

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน +1

      😂😂indiyan nadaya😂😂

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน +1

      indian nadaya

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน +1

      අසාර්තක නෙවෙයි කාලකන්නි නඩයම හැඳි ගෑවේවා කියන්න.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน +1

      indiyan nada wesa ballange buisness winasha wewa

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 4 หลายเดือนก่อน +16

    සිසිර මහත්මයා හරිම පැහැදිලි කරැනු ඉදිරිපත් කිරිමක් ❤ නොමග ගිය හැකි අහිංසක මිනිස්සු වෙනුවෙන් ඔබ තුමා ගේ පැහැදිලි කිරිම කැපවිම අති ශයින්ම අගේ කරමු ❤

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 4 หลายเดือนก่อน +2

      😂 තමුන්ල වගේ මැටි හරක් 😂 බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන මේ වගේ අමු මිත්‍යා දෘෂ්ටියෙක් සරණ යන්න තරම් ඔබේ බුද්ධි මට්ටම මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා නැවත සිතා බැලිය යුතු නොවේද 😢

    • @amashadilrukshidissanayake5135
      @amashadilrukshidissanayake5135 4 หลายเดือนก่อน +2

      මේක කොහෙද බූරුවෝ නියම පැහැදිලි කිරීමක් වෙන්නේ.. ඔහෙලා වගේ අපත මෝඩයින්ට නම් මේවා නියම පැහැදිලි කිරීම්.... පව් මේ හරක්...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      ​@@OneCash-zj4bsඅමු ගවයොනෙ මිත්‍රය

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      ​@@amashadilrukshidissanayake5135අමු ගවයන්ට තනකොල මිස වෙන මොනවද වටින්නෙ

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 4 หลายเดือนก่อน

      පැහැදිලි නැහැ. සම්පූර්ණයෙන් කියවන්නෙ නෑ . සංඝභේද සූත්‍රය අගටම බලන්න ඕනෙ. එතුමා ටිකයි කියවන්නෙ. අනික එක සූත්‍රයක් නෙවෙයි දෙකක් තියෙනවා සංඝ භේදය ගැන . ඛුද්දක නිකායෙත්

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 3 หลายเดือนก่อน

    සුද්දන් හදපු ඉතිහාසයට සුද්දන් හරිම ආදරෙයි . , මෝඩ කලුසුද්දන් පව් දීපු එක බදාගෙන හරි කියලා. නිවැරදි දේ අපේ ඇත්ත ඉතිහාසය සොයා යන්නේ බුද්ධිමතුන් පමණයි. සුද්දෝ හදාදුන් ඉතිහාසය ඉහළින් පිළිගෙන ඊට එහා දෙයක් බෑ පව් සදාකාලික අසරණයෝ ... යමක් සොයන් නැතුව ඇත්ත සොයන අයට විරුද්ධව යාම දුර්වල කමකි.ඇත්ත සොයන්න . කාලාම සූත්‍රය අනුවත් බලන්න.

  • @sunilrm1628
    @sunilrm1628 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ජයවෙිවා කර්ම චැනල් එකට දුන් කනේ පාරට

    • @wesamun1
      @wesamun1 4 หลายเดือนก่อน

      තව ගවයෙක්

  • @indikawijebandara9283
    @indikawijebandara9283 4 หลายเดือนก่อน +1

    ස්තුතියි.

  • @menikwelagedara1934
    @menikwelagedara1934 4 หลายเดือนก่อน +11

    සිසිර මහත්මයා ඔබ තුමා සුවපත් වේවා…….!!!

  • @bodhuhela752
    @bodhuhela752 3 หลายเดือนก่อน +1

    1.14.19 කාලය
    “සංවේජනීය = දැනගන්නවා (හැබයි පහුගිය අවුරුදු සීයේදී විතර භාවිතාවෙලා තියනවා මේ සංවේජනීය, සංවේග
    කියන වචනය මල ගෙවල්වල සෝකය ප්‍රකාශකිරීමට.ඒක විකෘති බාවිතාවක්. කමලසිරි සාදු)
    මගේ අදහස:-
    ඇයි එක හාමුදුරු කෙනෙක් වත් ඒ වචනය යොදන්නට එපා කියලා ගිහියන්ට උපදෙස් නොදුන්නේ. අඩුතරමින්
    පංඩිත උන්නාන්සේලාවත්.
    සංවේජනීය = දැනගන්නවා= පාපයට තියෙන බය .....= හාමුදුරුවරු මුණගැසීම (එකම දේශණයේ දී තේරුම් හතරයි.)

  • @neelikadesilva4064
    @neelikadesilva4064 4 หลายเดือนก่อน +3

    සිසිර නැවත වතාවක් රෙදි නැතුව සිරිසෙන්නට කඩේ ගිහිල්ලා. සිසර කියනවා දහම පොතෙන් ඉගෙන ගන්න බැහැ. එය අවබෝධ කරගන්න ඕන කියලා. එහෙම කියන සිසිර තම දේශනය පවත්වන්නේ පොත් වලින් බලාගෙන. සිසිර වැඩිපුරම කතා කරන්නේ මගඵල ගැන. සිසිරට නැත්තෙත් මගඵල. බුදු හාමුදුරුවෝ අනෙකුත් ආගමික නායකයන් සමග විවාද සීයකට වඩා පැවැත්තුවා. ධර්ම සාකච්ඡා දහස් ගණනින් පැවැත්තුවා. එතනදි බුදුහාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ මම සර්වඥතා ඥානය සහිත බුදුවරයෙක්. ඒ නිසා මම කවදාවත් සාමාන්‍ය මිනිස්සු සමඟ වාද කරන්නේ නැහැ කියලා. බුදුහාමුදුරුවෝ ඒ අන්‍යාගමිකයන්ට සත්‍ය පහදා දුන්නා. සමහර අය උන්වහන්සේලට මහණ වුණා.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      අන්ගොඩ හෝස්පිටල් එකේ පිස්සො දෙන්නෙක් හිටියා එකෙක් කියන්නෙ ඌ බුදු කියලා.අනික කියන්නෙ ඌ දෙබුදු කියලා.උන් දෙන්න එක්ක පිස්සන් කොටුවෙන් දවසක්දා පැනගත්තා.එකෙක් සිවුරක් හොරකම් කරල දාගත්තා.අනික් එකා ඌ පස්ස පාරෙ වැටුනා...😅😅😅😅😅

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 4 หลายเดือนก่อน +6

    Sisira mathithumata diirgau wewa theruwansaranai ...!

  • @hasanijayalath7332
    @hasanijayalath7332 4 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ පැහදිලිකිරීම් ගොඩක් වටිනව ඔබතුමාලට නිරෝගි සුවය පතමි,බුදුසරණයි.

    • @Tcj3131
      @Tcj3131 3 หลายเดือนก่อน

      වටිනවා ලබ්බක් 😂

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 4 หลายเดือนก่อน

    කුසල ධම්ම හාමුදුරැවෝ අමු අමුවේම විකුර්ති කරනව

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 หลายเดือนก่อน +12

    ඔබතුමා ඉතාම නිවැරදියි, කථාව සාධාරණයි. දීර්ඝායු වේවා. හාමුදුරුවෝ කතාකරන්නේම ද්වේශසහගතබවින් යුතුව ද්වේෂය වපුරමින් බව ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.

  • @Susila-je1fs
    @Susila-je1fs 4 หลายเดือนก่อน +19

    ඔබතුමා සත්භාවයෙන් කරන්නාාවු මෙි හෙලි කිරිමි තුලින් අපට දහමි මග විවර කර ගැනිමට ලැබෙන්නේ අතිමහත් පිටිවහලකි. ...

  • @janakaperera7936
    @janakaperera7936 4 หลายเดือนก่อน +9

    කුසලදමිම හාමුදුරැවො මිනිස්සුන්ගේ ගත්ත අත්සන් ටික කො

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน +2

      ඇත්තමයි ..අත් සං වෙලාද..

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน +1

      අත් සං වෙලා...
      දිඹුලාගල සෙල්ලිපියෙ හිල් වෙලා.ම්

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 4 หลายเดือนก่อน +2

    Obathumata teruvan saranai 🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 หลายเดือนก่อน +3

    පවුල් පසු බිම (මුළ) හොද වෙන්න ඕන 👉

  • @Sumant76Thissa
    @Sumant76Thissa 4 หลายเดือนก่อน +1

    අනුන්ට කියවන්නේ නැතිව උඹලා තමන්ට ධර්මයෙන් ගතහැකි යමක් වේනම් ගනිල්ලා.මේ පිසසෝ බව සියල්ලෝ අවබෝද කර ගනිත්වා.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      මේ සිසිර කියන එකා මානසික රෝගෙකට බෙහෙත් ගන්න එකෙක්ලු

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 4 หลายเดือนก่อน +2

    මේ මනුස්සයා කරගන්න වචී දුෂ්චරිත කන්දෙ තරමට අපායවල් කපන්න ව්ව්නවා.

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 4 หลายเดือนก่อน

    Immortal sermon

  • @nava-kit
    @nava-kit 4 หลายเดือนก่อน +2

    ගලගම හාමුදුරුවෝ කරන්නේ දේශපාලන නියායක් වැරැද්ද පෙන්වන කෙනාට ඒ අය කරන වැරැද්ද පටලෝලා ගැලවෙන්න හදන්නේ

  • @urumayasl
    @urumayasl 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @iqceylon
    @iqceylon 4 หลายเดือนก่อน +1

    අප්ප ආයුක සුත්‍රය - (මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
    ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ මවුතොමෝ මෙපමණ අඩු ආයුෂ ඇත්තීවූවාය. භාග්‍යවතුන් වහන්සේ ඉපිද සත්වෙනි දින භාග්‍යවතුන් වහන්සේගේ මවු කළුරිය කළාය. තුසීලොව උපන්නීය. ස්වාමීනි, මෙය ආශ්චර්‍ය්‍යයි. ස්වාමීනි, මෙය පුදුමයි.”
    “ආනන්‍දය, මෙය එසේමය. ” වදාළේය.
    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.
    “ඇතිවූ මේ කෙනෙක් වෙත්ද, ඒ සියල්ලෝ ශරීරය හැරයත්, ඒ සියලු හානිය දක්‍ෂයා දැන කෙලෙස් තවන වීර්ය ඇතිව බ්‍රහ්මචර්යයාවෙහි හැසිරෙන්නේය.” pitaka.lk/main/?n=39142

  • @samanthawijethunge505
    @samanthawijethunge505 4 หลายเดือนก่อน +8

    සංඝ භේදය යනු ආනන්තරිය පාප කර්ම ය කී.
    සියල්ලෝ සිහි එලවා ගනිත්වා.

    • @xtreme_lk
      @xtreme_lk 4 หลายเดือนก่อน

      හාමුදුරු දෙන්නෙක් කොටවන එකට නෙවෙයි බන් සඟ බේදය කියන්නේ...😊

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 3 หลายเดือนก่อน

      ​@@xtreme_lk මොකක්ද සංඝ භේදය

  • @thariduantony1858
    @thariduantony1858 4 หลายเดือนก่อน

    Good luck to all of you...

    • @ChandraLatha-kn3li
      @ChandraLatha-kn3li หลายเดือนก่อน +1

      ආනන්තරිය පාපය කරගන්නේ මිවනපලානෙගෙ දහමි විකුර්ති කරන එකයි ඒවාට කත් අදින අයයි.😅😅😅😅

    • @ChandraLatha-kn3li
      @ChandraLatha-kn3li หลายเดือนก่อน +1

      Bad luck to all of you.go to,apaya and. See there how nice 😊😢

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 4 หลายเดือนก่อน +3

    සුවපත් වේවා ❤❤❤❤

  • @JayanthaBandara-bl7my
    @JayanthaBandara-bl7my 4 หลายเดือนก่อน +4

    සුවපත් වේවා.

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 4 หลายเดือนก่อน +2

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය වටහාගන්නට සියලු දෙනාටම නුවණ පෑදේවා! අධිෂ්ඨාන කරමි.කරුණු වටහා දෙන සිසිර මහත්මයාට නිදුක් නිරෝගී සුවය අත්වේවා....🙏🙏🙏

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 4 หลายเดือนก่อน +3

    අනේ සිසිර අරියමග්ගගෙ සල්ලිවලට කහින්නඑපා උඔ මොනවද දන්නෙ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      අන්න හරි.දැන් මුන්ට කෙලවීගෙන යන නිසා ඩොලර් ගෙවනව අඩුයිලු.ඒකයි මූ වයිරයෙන් යටිගිරියෙන් කෑගහන්නෙ ඩොලර් තන්හාවෙ

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 4 หลายเดือนก่อน +2

    මේ චීවර දාරියා මෙතුමාගේ දැනුමත් එක්ක කොහොමද ගලපන්නේ.පිරිවෙන් ගියා කැම්පස් ගියා රැකියාවක් ගත්තා කාලීන දර්ම දේසනා කියලා අටමගලක් අටවගෙන ස්‍රාවකයා නොමග අරිනවා මෙයා ආනත්තරිය පාපකර්මයට හසුවී හමාරයී

  • @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ

    එතකොට ඔබතුමා හා මීවන පිරිසද ඇත්ත කියන්නේ

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 4 หลายเดือนก่อน +3

      ඔව්

    • @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ
      @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ 4 หลายเดือนก่อน

      ​@@වෙලඅද්දරමරු ඇත්ත නේද අරහත් බණ අහන අය කෙන්ති ගන්නවාද . යමි කෙනෙක් එහෙම කෙන්ති ගන්නවා නම් එයා අහන බණෙන් නමි ප්‍රයෝජන අර ගෙන නැහැ ඒකෙන්ම පේනවා කවුද බොරු කරන්නේ කියලා

    • @KeerthiAbe
      @KeerthiAbe 4 หลายเดือนก่อน

      Listen and check yourself please.

    • @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ
      @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ 4 หลายเดือนก่อน +1

      තනිකර බොරු කෙලිනවා

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      පිස්සන් කොටුවෙන් පැන්න එවුන් දෙන්නෙක්ගෙන් එකෙක් ඌ බුදු වෙලා කියනවා.අනික ඌට ජැක් ගහනවා.උන් දෙන්නට පස්සෙ පැන්න එවුන් මුන් දෙන්නට කඩේ යනවා

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 4 หลายเดือนก่อน +1

    ඕකුන් අපිට වැඩක් නැ මුලු රටම උන්ගෙ බයිල පිළිගත්තත් අපි ඉන්න ටික හරි මේ ගමන යමු.පරයගෙ ඉතිහාසය අධ්‍යාපනය ඉගනගත්ත කාලකන්ණි වෙනස් කරන්න බැ ජීවිතේට .😢තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @GaminiRanasinghe-o8v
    @GaminiRanasinghe-o8v 4 หลายเดือนก่อน +1

    සිසිර මහත්තයා ඔබ තුමා ඔය ගලගම අකුසලධම්මයට බණ කිව්වට වැඩක් නැහැ ඔය හාදය හදන්න බෑ කරපු පව් කන්දෙ විපාක දෙනකම් බලන් ඉමු

  • @mrbeen7968
    @mrbeen7968 หลายเดือนก่อน

    මේ තරුණ ස්වාමීන් වහන්සේලා හරි දහම කතා කරොත් ඒගොල්ලන්ව පන්සල් වලින් එළවනවාලු

  • @ganthuneassaji1266
    @ganthuneassaji1266 4 หลายเดือนก่อน +10

    සිසිර මහත්තයෝ ගලගම හාමුදුරුවන්ගේ හඩ තනි හඩක් නොවෙයි ,උන්වහන්සේ සමග ගිහි පැවිදි විශාල පිරිසක් සිටිනවා .

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 4 หลายเดือนก่อน +2

      R 7 y එහෙනම් කට්ටියම පාර තියෙනව අපායට යන්න

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      ​@@වෙලඅද්දරකාලකන්නි මිවනයයි උගෙ තිරිසන් ගෝලයො රොත්තයි තමයි අපායෙන් ගොඩ වෙලා දහම විකුර්ති කරන්නෙ

    • @wesamun1
      @wesamun1 4 หลายเดือนก่อน

      ඉන්නවා ඇයි සැකද ? මුල්ලෙ මරණාධාර සමිති වල ලබ්බක් කියෝ කියෝ ඉදල (වි විද්‍යාල , දෙපාර්තමේන්තු තියෙද්දි නිවැරදි වේදිකාවක හරියට ඔප්පු කරන්න අපිත් අනුමෝදන් වෙන්නම් කියල මහනායක හාමුදුරුවෝ ත් කියල තියෙද්දි ) කසිප්පු පොලවල් වල හරක්ට දේශනා කර කර ඉදල සංඝ සංස්තාව එක්ක හැප්පෙන්න එන්නේ දැන්

    • @wesamun1
      @wesamun1 4 หลายเดือนก่อน +2

      ​@@වෙලඅද්දරඇයි තොපේ කැනන්බෝල් ගහ සල් කියල පිලිනොගන්න හින්දද අපායෙ යන්නෙ.ගූ මැට්ට තොටත් ඕනි මුසාවාදයක් ඇත්ත.ඔය ලුම්බිණිය කියපු එකේ තියෙන්නේ සල්ද බූරුවො 😂😂

    • @Sathya-s3e
      @Sathya-s3e 4 หลายเดือนก่อน

      දැන් 2019 දී ගෝට පස්සෙන් 69 ලක්ෂයක් ගියානේ... ඒ බුද්ධිමත්ව යමක් තේරුම් ගන්න පුළුවන් අයද ? ඕනම කෙනෙක් කියන දෙයක් ගැන තමන්ගේ නුවණින් විමසා බලන්න අස්සජි නායක හාමුදුරුවනේ...

  • @bbmchandrasena5049
    @bbmchandrasena5049 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @GnanasiriKumarasinghe
    @GnanasiriKumarasinghe 4 หลายเดือนก่อน

    Suwapath wewa yahapathakmawewa neduk neerogi suwa labawa deerga ausa labawa sisra mahaththaya

  • @ventnarada5896
    @ventnarada5896 3 หลายเดือนก่อน +2

    කුසලධම්ම ස්වාමින්වහන්සේ නෙවෙයි උබලාතමයි බුදු සසුන වනසන්නේ. ගිරි නිගණ්ඨයාගෙ ජෛන බණකියකියා

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 4 หลายเดือนก่อน +47

    මට හිතෙන්නේ ගලගම අකුසල ධමිම නම ගැලපෙනවා.මෙි බුදුකාලේ අභද්‍ර භික්ෂුව වෙන්නැති.නැත්නම දෙවිදත් පරපුරේ කෙනෙක්.නැත්නමි බමුණු පරපුරේ වෙන්න ඔිනේ.මෙයාට වැඩිකල් නැත. කර්ම ඵල දේවි.

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 4 หลายเดือนก่อน

      😂 තමුන්ල වගේ මැටි හරක් 😂 බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන මේ වගේ අමු මිත්‍යා දෘෂ්ටියෙක් සරණ යන්න තරම් ඔබේ බුද්ධි මට්ටම මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා නැවත සිතා බැලිය යුතු නොවේද 😢

    • @chandrikabandara2142
      @chandrikabandara2142 4 หลายเดือนก่อน

      Aho kusaladamma thaman nodanna . Bawa nodani

    • @SisiraKumara-dg2ib
      @SisiraKumara-dg2ib 4 หลายเดือนก่อน

      සිසිර මහාතානෙනි ඔබ තුමාට පිං පැහැදිලි කිරිම් ඉදිරියටත් කරගෙන යන්න . බුදුසරණයි !!!

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      මිවනය තමයිඅපායෙන්ගොඩ වුන දෙවුදත්.ඌට කහින නිරිසත්තු ටික තමයි ඌත් ඒක්ක දහම ක්කන්න අපායෙන් ගොඩ වුනෙ.

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 4 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 4 หลายเดือนก่อน +10

    අකුසල ධම්ම ඉල්ලන් කනවා .නිකන් පල්වෙනවා
    .සිසිර මහත්තයා අපේ ගමන යමු..දේවදත්තලා අපායම මයි පතන්නේ ඔබතුමා ටත් අපේ අරහතුන් වහන්සේට ත් දීර්ඝායු වේවා
    ..

  • @srilankaelle
    @srilankaelle 4 หลายเดือนก่อน +17

    ලංකාවේ පුරාවස්තු හරියට නිරීක්ෂණය කරන්නේ නම් ...බුදු හිමියන් උපත බුදුවිම සහ පිරිනිවන් පෑම සිදු උනේ ලංකාවේ යන්න ඔප්පු වෙනවා...ලංකාවේ තියෙන පුරාවස්තු බොහෝ දේවල් විනාශ කරලා තියෙනවා ...එහෙම උනේ කොහොමද ....ඔබතුමා ඇතුලු සැමට ජයවේවා ....

    • @sarojinijayasinghe4986
      @sarojinijayasinghe4986 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน +1

      @@sarojinijayasinghe4986 🤣🤣pala wesi indiyawata.

    • @sarojinijayasinghe4986
      @sarojinijayasinghe4986 4 หลายเดือนก่อน +1

      @@Fgvvhhtfdfgghjkki කතා කරන විදිහෙන්ම හිතා ගන්න පුලුවන් මානසිකත්වයේ තරම.
      අශීලාචාර විදියට කතා නොකර ඇත්ත ශාක්ෂි ඉදිරිපත් කරන්න.

  • @neelikadesilva4064
    @neelikadesilva4064 4 หลายเดือนก่อน +3

    වෙන වැඩසටහනක් කරනවා නම් ඉක්මනින්ම කරන්න සීයේ. කොයි වෙලා⁣වේ පිලමන්ට් එක ගහලා යයිද දන්නෙ නැහැනේ.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      අපායෙන් මූට ලිවුම එවල මග එනවලු ඒක.

  • @xavatarx8635
    @xavatarx8635 4 หลายเดือนก่อน +4

    මහා මායා දේවියට සිදුහත් කුමාර උත්පත්තියෙන් පස්සේ ලිංග භේදයක් සිදු වෙලා සුද්ධෝදන රජතුමා විසින් සමාජයෙන් සඟවා තැබීමට ක්‍රියා කළා කියලා කියන කතාව ඇහුව ගමන්ම මට තේරුණා මේ දහමේ තරම.
    ලිංග භේදයක් සිද්ධ වෙන්න පුළුවන්නේ පව්කාරයෙකුට.
    සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්නේ පව්කාරයෙකුට.
    මතු බුදුවන උත්තමයෙකුට උප්පත්තිය ලබා දුන්න උත්තමාවියක් ඒ තත්වෙට දාලා කතා කරන එක මොනතරම් පාප කර්මයක්ද?
    මහාමායා දේවිය සිදුහත් කුමාර උත්පත්තියෙන් පස්සේ කාලක්‍රියා කරලා මාතෘ දිව්‍ය රාජයා නමින් දෙව්ලොව ඉපදුණු බව අපි දන්න කතාව. ඇයි මේ කතාව විකෘති කරන්නේ? මොකක්ද පරමාර්ථය?

    • @sumathipala1459
      @sumathipala1459 4 หลายเดือนก่อน

      පලමුව ශ්‍රී සද්ධර්මය දැන දැක ගන්න...එවිට මහා මායා දේවිය පිලිබද අරහතුන් වහන්සේ දේශනා කරන දේ පැහැදිලි වේවි....

    • @pasindusl
      @pasindusl 4 หลายเดือนก่อน +2

      ​@@sumathipala1459 මීයටද අරහත් කියන්නෙ ගිහින් මීයත් එක්කම එංගලන්තෙට යන්න 😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      මීවනය නම් ලින්ගික සැප ගන්නවලු හොඳට.ඊලඟ පාර ඌ නපුන්සකයෙක් වෙලයි ඉපදෙන්නෙ.ඒක තමයි මහාමායා උත්තමාවට ගරහන එකට ලැබෙන විපාකෙ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน +2

      ​@@pasinduslමීවන ඇරිහතාගෙන් පඩි ගන්න එවුන් බුරනවා .ගනන් ගන්න එපා

    • @pasindusl
      @pasindusl 4 หลายเดือนก่อน

      @@upulmanavadu5057 🙏

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro 3 หลายเดือนก่อน +1

    වර්තමානයේ ආනන්තර්ය පාපකර්ය සිදුකල චීවරධාරියා නම් ඒකීයව සිටි සගසසුන දෙකඩකල මීවනපලානේ චීවරධාරියාය
    දැන් සංඝභේදයයොට සංඝයා දෙකට බෙදා අවසන්.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 หลายเดือนก่อน +43

    කුසලධම්ම හාමුදුරුවෝ දැකපු දහමක් තියෙනවා නං ඒ ගැන නිතර කතා කරන්න ඕනේ දුටු දහමක් නැති නිසා අනුන්ගේ වැරදි හොය ඇවිදිනවා

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 4 หลายเดือนก่อน +2

      😂 තමන්ල වගේ මැටි හරක් 😂 බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන මේ වගේ අමු මිත්‍යා දෘෂ්ටියෙක් සරණ යන්න තරම් ඔබේ බුද්ධි මට්ටම මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා නැවත සිතා බැලිය යුතු නොවේද?😢

    • @nawatime_titha
      @nawatime_titha 4 หลายเดือนก่อน

      ​@@OneCash-zj4bsඅපරාදේ කියලා හිතෙන් නැද්ද ?සුවපත් වේවා...❤

    • @amashadilrukshidissanayake5135
      @amashadilrukshidissanayake5135 4 หลายเดือนก่อน

      අනුන්ගේ වැරදි හොයනවා නෙවේ.. බුදුන්වහන්සේ දේශනා කලා කියල මනස්ගාත විකුර්තියක් කියමින් අහිංසක මෝඩ මිනිස්සු රවට්ටනවා.. මිනිස්සු බෙදනව... අන්න ඒකට විරුද්ද්වයි කතා කරන්නේ

    • @wesamun1
      @wesamun1 4 หลายเดือนก่อน +2

      ඉතින් බූරුවො උබත් කුසලධම්ම හාමුවන්ගෙ නුවණ නුණුවන කිර කිර නොයිද උබ දන්න එකක් වඩපන් කො.අනුන්ට කියල කිය ඒකම කරන්නෙ බූරුවා

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน

      @@wesamun1 indian nadaya

  • @sanjubandara1556
    @sanjubandara1556 4 หลายเดือนก่อน +5

    මෙි බූරැ නාකියගේ කතා වලට හිනා නම් යනවා ඊටත් මෙිකේ දාලා තියෙන කොමෙින්ට ගනණ බලපුවාම මීවන පලානේ අංකල් කොච්චර පාප කර්මයක් කරගෙන තියේද දුකයි මෙි නාකි මහල්ලෝ තව ටික දවසකින් මැරෙනවා මුන් විශාල හානියක්

    • @aravinm7039
      @aravinm7039 4 หลายเดือนก่อน +2

      ඔව්, මේ රටෙපුදුම හරක් ටිකක් ඉන්නෙ. මීවනය,සිසිර වගේ හරක් පස්සෙ යන උන් ඉන්න රටක්.

    • @sisildesilva9875
      @sisildesilva9875 4 หลายเดือนก่อน +1

      අපි හිතන්නේ ඕගොල්ලෝ මී හරක් කියලා

    • @KamaniGuruge-oi9vg
      @KamaniGuruge-oi9vg 4 หลายเดือนก่อน

      Ubala hamadama innada awe .yana thanata para hadagannilla.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน +1

      Mooda ambaruwo athara buddimath ayayh innawa.mee naakiyath miwana naakiyath un dennage chakguddoth budu dahama kanda apaayen goda wuna nirisathun.

  • @nscreative5930
    @nscreative5930 4 หลายเดือนก่อน

    කුරුස අදහන්නන් කොච්චර උම්බෑ කීවත් දහම මතුවී හමාරයි😂😂😂

  • @gaminipushpakumara6088
    @gaminipushpakumara6088 4 หลายเดือนก่อน +2

    දර්මය ව්කුර්ති කිරීම ආනන්තර්‍ය පාපකර්මයක්බව කව්රුත් දන්නෙ නෑ .......

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน +1

      මිවන අම්බරුවයි උගෙ ගෝලයොයි කොහොමවත් දන්නෙ නැහැ

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 3 หลายเดือนก่อน +1

      නොදන්නව නෙවෙයි .... ඒක මේ අය බාගෙට කියන්නෙ. සංඝභේද සූත්‍රය අගට බලන්න . ධර්මය විකෘති කිරීම තුළින් කරන්නෙ සංඝයා භේද කිරීමයි. ඒ කොටස නොකියවා මුල ටික විතරයි කියන්නෙ

  • @srimadeepani2321
    @srimadeepani2321 4 หลายเดือนก่อน +2

    Meewanapalane set හැමෝම හරියට paw පුරවා ගන්නා ..
    .sathya කවදා ho අවබෝධ wevi ethakal කාලයට ඉඩදී බලන්න ...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      ගල්පාරවල් කන්න පටන් ගත්තම උන්ට නිවනම අවබෝද වෙයි

  • @WasanthaEkanayake-h1d
    @WasanthaEkanayake-h1d 4 หลายเดือนก่อน +5

    චීවරයක් දාගත් පමණින් මුංට හාමුදුරුවෝ කියන්න ඕනි නෑ. මුං සංඝ පරම්පරාවටත්, හෙල බෞද්ධයාටත්, කරන්නේ මහා නිහාවක්. මෙලෝදෙයක් නොදැන චීවරයට ඇති ගෞරවය බාවිතා කර පජාතිකම් කරණවා. මූ වසලයෙක්. අපේ බුදුන් අපි වදිනවා.

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 3 หลายเดือนก่อน

    saadu !!! saadu !!! saadu !!! theruwan saranayi , chiran jayathu !!! sathpurusha, uththama , garu Sisira Perera mathithumani.

  • @suhadayananda1204
    @suhadayananda1204 4 หลายเดือนก่อน +3

    මහත්තයො,ඔයා හරි කියල පිලිගන්නම්කො.මට තේරෙන්නෙ නෑ දවස් හතක් ඇතුලත ගැහැනියෙක් පිරිමියෙක් බවට පෙරලෙන්නෙ කොහොමද කියල.නියපොත්තක් හරි අගලක් දික්වෙන්න මාසයක්වත් යනවනෙ.අනිත් ඒව අතාරිමුකො.රැවුල නං දැං ඉන්න ගෑනු සමහර අයටත් තියනවනෙ.ඊලගට ඔබතුමා සෝවාන් වෙලානං ඔය කුසල ධම්ම හාමුරුවො හරි ඒ විකුර්ති කරන අයත් එක්ක ප්‍රසිද්ධ සාකච්ඡාවකට ගිහිල්ල ඇත්ත කියල දෙන්නකො.පව්නෙ.ඒ ගොල්ලන්ටත් නිවන් යන්න අතදෙන්න.ශාප කරන එකනම් හොද නෑ.බුදුන් වහන්සේත් සච්චකල,උපාලිල,නිඝන්ට අනුගාමිකයො වාද කලා නේද?

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 4 หลายเดือนก่อน +5

    සිසිර මහත්තයා ඔබතුමාට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයකට සුබ ප්‍රරාර්තනා කරනවා .....කුසලදම්ම හාමුදුරුවො හිතාගෙන ඉන්නෙ කතාවෙන්ම හැම දෙයක්ම නිවරදි කරන්න...අපේ රටේ හැම පන්සලකම බන පිරිත් උදේට හවසට ඇහෙනවා ගෙවල්වලත් බන ඇහෙනවා ඉන්දියාවේ ....වෙසක් ,පොසොන් ,ඇසල ,උත්සව මහ ඉහලින් රටපුරා පැවැවෙනවා....දලදා පෙරහැර තියෙනවා ....නියඟ කාලයක් ඇති උනහාම කුඹුරු මැද පිරිත් මන්ඩප්පයක් හදලා ගමේ ගිහියෝ එලිවෙනකම් පිරිත් කියනවා .....එලිවෙනකොට වැස්ස ඇ දහැලෙනවා එදා බුදුදහමත් එක්කයි මිනිස්සු ජීවත් උනේ අද බුදුදහම පිරිහෙලා තියෙන්නේ ඒවට වගකියන්න ඕන දේශපාලන කරන අය සහ බුදුන් වහන්සේගෙ අනුගාමිකයන් වන සමහර ස්වාමින් වන්සේලා ......වරදාන වරප්‍රසාද වලට හාමුදුරුවො එක එක දේශපාලන පක්ෂවලට කඩේ යනවා ....ඒකද හාමුදුරුවන්ගෙ වගකීම ?සාමාන්‍ය ජනතාවටත් දේශපාලනය කරන අයටත් එක හා සමානව දර්මය දේශනා කර නොමග යන අය නිවරදි මගට ගැනිමයි .....සියලුම ස්වාමින් වන්සේලා එකට සිටිය යුතුයි බෙදුනොත් දායකයෝ ස්වාමින් වන්සේලා කියන දේ අහයිද ?බුදුන් වහන්සේගෙ දන්ත දාතුන් වහන්සේ (දලදා වහන්සේ )ගිහි බාර කාරත්වයට ඡන්දයක් තියෙනවා ඉතිහාසයෙත් චන්දෙන්ද පත්කරලා තියෙන්නේ ..
    .සුදුසු තැනත්තාට එය ලබා දිය යුතුයි .....මේ රටේ සියලුම ස්වාමින් වන්සේලා එකට එකතු වෙලා එක මතයකට පැමිනියෙ නැත්නම් මේ රට ගොඩ ගන්න හැකියාවක් නැහැ ....ඉතිහාසයෙ හැම කටයුත්තක්ම බුදු දහමත් සමග බැදිලා තිබුනා ඒ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර අද නැහැ සියලුම ස්වාමින් වන්සේලා බුදු දහමට අනුගත වී ඉතිහාසයෙ සිදු වු දේවල් අනුසාසනා කල යුතුයි ...බුදුන් වහන්සේ උපන් ජම්බුද්දීපය මේ හෙළ දීපයයි.
    තෙරුවන් සරනයි ...

    • @wesamun1
      @wesamun1 4 หลายเดือนก่อน

      යටින් සමරිය දාපන්කො දිගවැඩී බං.උබ ජාතිය ඇමතුවද ඒ 😂 කොහෙද ගම කොසඹෑ නුවරද මේ උපාසක උන්නැහේ ගෙ.මම තොපිට බැන්නෙ නෑ.දිල්රුක්ෂි කියල මැන්ටලයක් මාත් එක්ක පැටලිලා පැටලිලා තොපි ගොං හැත්තගෙ ඔක්කොම ගොං කතා හෙලිදරව් කරන තැනට පෙළබෙව්වා.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 4 หลายเดือนก่อน +16

    කරුම චැනල් එකක්ම තමා

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 4 หลายเดือนก่อน +2

    ඕව් මහත්තයෝ! කුශල ධම්ම හිමි
    කුශල කර්ම කරගන්නව.නියම අර්ථය දාල😊....හරි ධර්මාවබෝධය ඇතිනම් ඒ අයයි මේ උතුම් ත්‍රිපිටකය රැකිය යුත්තෙ. එය නොතේරීමයි පුදුමෙ.
    ....විද්‍යාව උගන්නන ගුරුවරුන් නොහිටින්න වෛද්‍යවරැන් කොයින්ද?.....ඒවගේමයි ධර්ම ග්‍රන්ථ සහ එවා උගන්වන සංඝරත්නය.....සැමට පහසුවෙන් සත්‍ය අවබෝධ ලැබේවා කියා ආශිර්වාදය කරන්නම්!....

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 หลายเดือนก่อน +2

    Sadu..Sadu..Sadu
    ....🙏🏻💕🙏🏻💕🙏🏻💕🌷🌷🌷

  • @kumarawarnasooriya9523
    @kumarawarnasooriya9523 4 หลายเดือนก่อน +2

    ලගකදි කට්ටියක් රුවන් වැලි සෑයට පුලුටු පූජා කරා ,ඒවත් ගලගම දකින්නේ නෑ...

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 4 หลายเดือนก่อน +2

    බුදුන්වහන්සේ දර්මයදේසනා කලේ බුදුබව ලබල පහලඋන බුද්ද ඣානයෙන් අරහත්බුදු වරයෙක් දමිදෙසන්නේත් පහලඋඣානයෙන් කියලයි අපි අහලතියෙන්නෙ මෙිසිඋරැ දාගෙන මොනවද මෙිකරන්නේ මොනවද යිගෙනගෙන තියෙන්නෙ පවුලේ සුකවිහරනය සදහායි මුදල්හමිබකරන්ඩ. කෝඅර අත්සන් දසලක්ාස..ඒතමයි පරාජය...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      මීවන මොන්ගලයගෙ පොතේ කෝටි ගනන් තියෙන්නෙ ඌට බුදු වෙන්න උපකාර කරපු නිරිසතුන්ට ගෙවන්න වෙන්න ඇති.ඌ මෙහෙනින්ගෙ කිහිල්ලෙ මවිල් ගාල වෙන්න ඇති බුදු වුනෙ.බුදු වුන හයිය පෙන්වන්න වෙන්න ඇති ඇඳන් කැඩුවෙ... නෙද්දකු මෝඩ අම්බරුවො

  • @hmkodi
    @hmkodi 4 หลายเดือนก่อน

    Good explanation, keep doing this to answer those ' sivuru horu'

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fv 4 หลายเดือนก่อน

    පින්වත් මැතිතුමනි සංඝභේද සූත්‍රයේ අගටම කියවන්න. ඔබතුමා කියන දේ හරි.... ධර්මය වෙනස්ව දැක්වීම .... හැබැයි එහෙම කරලා සංඝයා බිඳවීම වෙනම විනයකර්ම කිරීම කියා සූත්‍රයේ අවසාන කොටසේ සඳහන් වෙනව. මැතිතුමනි අග දක්වා බලන්න

  • @upuljayalath5881
    @upuljayalath5881 4 หลายเดือนก่อน

    ඇත්තටම මිනිස්සු හැටියට අපි හරිම මෝඩයි බෞද්ධයා කියල හිතාන හිටියට උප්පැන්නෙට දාල තිබුන පලියට අපි ඇත්තටම බෞද්ධ නෙවෙයි. ඇයි අපි හැමදාම මේ තරම් මිනිස්සුන්ට රැවටෙන්නෙ. අපිම රැවටිලා ඇයි තව කෙනෙකුට වෛර කරන්නේ.මිනිස්සු අපේ හිත් බැදගන්න නොයෙක් දේ කියයි.ඒත් හිත ආසා කරන දේ අපිට ඕන දේ නෙවෙයි හැම වෙලාවෙම හරි දේ.ඒ හින්දා අඩුම තරමේ හරියට වැටහීමක් නැත්නම් කමෙන්ට් එකක් දාන්න කලින් දෙතුන් වතාවක් වත් හිතල බලන්න. මොකද ඔයාල ගොඩ ගහන්න දේවල් අරන් යන්න වෙන්නේ ඔයාලටමයි.එදාට ඒව බාර ගන්න කෙනෙක් නෑ. හැමෝම ඇත්ත කියන්නේ නෑ.ද්වේෂයෙන් ඈත් වෙන්න.වෛරයෙන් බේරිලා ජීවත් වෙන්න.කවුරු මොනවා කොහොම කිව්වත් ඔබට ඔබ විතරමයි. එනිසා ගොදුරක් වෙන්න එපා. හොද කල්පනාවෙන් අහල බලන්නකෝ අරමුණ මොකක්ද කියලා ඔයාලටම දැනගන්න පුලුවන් වෙයි. ඇත්තටම බෞද්ධ අය නිහඩව ඉන්නේ ඇයි කාටවත් වෛර කරන්න ඕන නෑ.මේ වගේ අයගෙන් සාසනය ආරක්ෂා කරගන්න ක්‍රමයක් සකසන්න ඒකෙන් කවදාවත් අයහපතක් වෙන්නේ නෑ.

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 หลายเดือนก่อน +5

    කර්මඵල දෙන්න යනකොට ධම්ම නියාමයෙන් සමාවක් නම් නැත

  • @NihalSenadeera-ms8ol
    @NihalSenadeera-ms8ol 4 หลายเดือนก่อน +6

    ඔබ තුමාට නිදුක් නිරෝගී බව ලැබේවා.

  • @ksw2700
    @ksw2700 4 หลายเดือนก่อน +32

    මහත්තයෝ ගලගම කසල ධම්ම මහන කලේම බඩ ගින්නට හතර වරිගෙම ගොඩ දාන්ඩ. මෑන් සිවුර දාගෙන උපාධිය ගත්තම තමා උපාධි සිවුරෙ රහ දැනුනේ. වැඩි හරියක් උපාධි ගත්තු අය දේශපාලකයො සරන ගිහින් රටම වල පල්ලට දැම්ම. මේ සිවුරු ඉලන්දාරි සෙට් එක සිහල බෞද්ධයා මූදටම දානව උන්ට මෙලොව සැපම විදින්න.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน +1

      okunta indiyan nada ballo salli gewanawa.okun thama ariyamagga hamuduruwo ltte gaga kiwwe

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน

      salli walata thamunge rata jathiya pawala dena un

    • @ksw2700
      @ksw2700 4 หลายเดือนก่อน +6

      @@NishanthaSenevirathna-nz5of තොපි, බඩ ගින්නට මහන වෙලා, හූල්ල හූල්ල ඉන්නවා.

    • @d.a.gaminikarunarathne953
      @d.a.gaminikarunarathne953 4 หลายเดือนก่อน +4

      @@NishanthaSenevirathna-nz5of නිශාන්ත සෙනවිරත්න මහත්තයෝ මීරිගම පැත්තේ ගියොත් ඔයාටත් කීයක් හරි ඉල්ලා ගන්ඩ පුලුවන් වෙයි . ලැජ්ජා නැතුව යන්න.

    • @chamaraambawatte852
      @chamaraambawatte852 4 หลายเดือนก่อน +1

      ​@@NishanthaSenevirathna-nz5of🐃🐃🐃🐃🐃🐄🐄🐄🐄🐄

  • @sashika3557
    @sashika3557 4 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 4 หลายเดือนก่อน

    dittadammawedaniya karmaya wadi athaka nowewa dewdath parapure akusala dammta..sathya dahama mathuwe hamarai...obathumata theruwan saranai devi pihitai

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 4 หลายเดือนก่อน

    සුවපත් වේවා දීර්ඝායු වේවා

  • @ramani4012
    @ramani4012 4 หลายเดือนก่อน

    ඔබ තුමා හරි.මේ අයට දෙන්න ඕනෙ උත්තර කරන අභියෝග වලට ඔහොම තමයි. එතකොට තේරෙනව ඌරගෙ මාලු කතාව ගැලපෙන්නේ කාටද කියල.

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe2294 4 หลายเดือนก่อน

    👏👏👏👏

  • @nishshankabandara3157
    @nishshankabandara3157 4 หลายเดือนก่อน +5

    🙏👍

  • @SuneethaRajapaksha-j3i
    @SuneethaRajapaksha-j3i 4 หลายเดือนก่อน +19

    ගලගම කියන පුද්ගලයා හිතාගෙන ඉන්නෙ ඔහු තරම් උගත් කෙනෙක් මේරටේ නෑ කියලා.

    • @ksw2700
      @ksw2700 4 หลายเดือนก่อน +4

      සිවුරු උපාධි කාරයෝ වැඩි හරියක්ම එහෙමමයි.

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน +3

      ​@@ksw2700වැඩිකාලයක් නැ ..උපා දියවෙලා යනව...

    • @ksw2700
      @ksw2700 4 หลายเดือนก่อน +2

      @@senawirathna6147 මුංගේ තියෙන්නේ බෞද්ධයා මූදටම තල්ලු කරල ඉන්දියාවට කත් අදින කල්ලතෝනි උපාධි.

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน +2

      ගලගම අකුසලදම්ම හිමියනේ ..ඔය කියන ඉස්තාන ඉන්දියාවෙ තියනවනම් ..ඉන්දියාවෙ මොකේද ලියල තියෙන්නෙ ..
      මම එදත් ඇහැව්ව අදත් අහනව ..අපේ පොත්වලින් ඉන්දියාවෙ ඉස්තාන පෙන්වන්න ලෑස්තිවෙන්න එපා..
      අපේ ඉතිහාසය ලිව්වෙ අපේ රටේ දේවල්.ගැන විතරයි..ඉන්දියාවක විස්තර ලියන්න පිස්සුවක් තිබුනෙ නැ අපේ අයට.
      දැන් ඉන්න අයට පිස්සු තිබුනට...මුදලට කෑදරකමට..
      අපේ හිස නැමෙන්නෙත්නැ හිමිවරු ඉදිරිය් බුදුන්වහන්සෙ හෙලබිමෙකියනතුරු..😮😢

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน

      @@senawirathna6147 lankawe dane ka indiyawata awadanna wage.

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 4 หลายเดือนก่อน

    ගුරුතුමනි ඔබව සම්බන්ද කරගන්න නොම්මරයක් දෙන්න

  • @ramani4012
    @ramani4012 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 4 หลายเดือนก่อน +15

    ඔව් ඉතින් අපිත් කියමු අර කසල දම්ම කියන පුද්ගලය කියල කීවාම .... කොහොමද?😂
    වීදුරු ගෙවල්වල ඉදං ගල් ගහන්න එපා කුසලෙ😂

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 4 หลายเดือนก่อน +2

    Bravo

  • @iceice5753
    @iceice5753 3 หลายเดือนก่อน

    සසර පැවැත්මට කියන බන ප්‍රකෘති යද? සසර පැවැත්මෙන් මිදීමට කියන බන විකෘති යද? බුද්ධ දේසනාවෙ මුලික ඉගැන්වීම කුමක්ද?

  • @SilankaFernando
    @SilankaFernando 4 หลายเดือนก่อน +7

    සිවුර දාගත්තු ගමන් සමහරක් හාමුදුරැවරැ හැම දන්නවා කියලා