ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දීර්ඝායු වේවා ඔබ තුමාට
DEVADATTA terun twinsla vela ipadila kiyala hitenne matavitarada? Teruwan saranai oba tumata
@@KarateDoKenseikandevadaththa kahakada galagamaya 😂
ධහම රකින ඔබව ස්වභාදහම රකීවා දීර්ඝායුෂම වේවා සුවපත්වේවා
සිසිර මහත්මයාට, වටිනා විස්තර කිරීමක් ය. බලු වල්ගේ ඇද අරින්න 7 අවුරැද්දකටත් වඩා උත්සාහ ගත්තත් බැරි ලු නේ . විශ්ව ය අවදියෙන් නිසා අපි අනුකම්පාවෙන්ම මෙත්සිත පතුරවමු . සද්ධර්මය මුන ගැසී සංසාරය නැමති කලුදිය පොකුනෙන් ඒතෙර වේවා කියලා අපි හිතමු .ඔබතුමාට යහපතක්ම වේවා .සියලු ලෝසතුන් සුවපත් වේවා .
ඉතා පැහැදිලි දේශනාවක් .🙏🙏🙏බොහෝ කුසල් අත්වේවා ❤️💙💜️
ඔය පාපතරයන් යහමගට ගන්න බැ, ඔබ තුමාගේ විස්තරය ඉතාමත් වටිනවා, තෙරුවන් සරණයි
ඔබ තුමා සුවපත් වෙවා.
ඉතාමත් අර්ථවත් ධර්ම විග්‍රහයක්,ඔබතුමාට බොහොම ස්තුති වන්ත වෙනවා මේ සමාජය අධර්මයෙන් ගලවා ගන්නා නිසාවෙන්.......🙏🙏🙏.....
නිවන් මග කියන කොට නින්ද යන්නෙ පාපතරයන්ට ඒ නිසා නින්දෙන් ලබන ආස්වාදයට එරෙන්න පවම තමයි.ඔබතුමාට උතුම් අරිහත්පලයම අධිෂ්ඨාන කරමි.සාදු සාදු සාදු
Ehenam mama pawukarayek Mata ninda giya ammooooooo mehema ratak
බුදුදහමයි බුදුදහමයි දෙකක් හොදේ අපිරජයට කියමු බුදුදහම ස්තාපිත කරන්න කියලා ඔබතුමාගේ පැහැදිලි කිරීම විසිස්ටයි සුවපත් වේවා
ඔඹ තුමා ට දීර්ඝ ආයුෂ ලැබේ වා 🎉🎉🎉🎉
බුදුදහමයි,බුද්ධාගමයි නෙ.
ඇත්තටම සිසිර මහස්ත්මය මුන් නන්සේව ව පුනරුත්තාපනය කරන්න ඕනා.වෙන නම් මාර්ගයක් නැහැ.. තේරුම් නොගෙන ඉන්නේ මාරම කපටි කම නිසා..දන්නවා හොඳටම බොරු කියන්නේ කියලා..සුවපත් වේවා ඔබතුමා. ❤🙏
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ...🙏
සුවපත් වේවා සිසිර මහත්මයාට !!!
ඒ හාමුදුරුවරුන්ට තමන්ගේ මාන්‍ය බිමින් තියලා මේ දුර්ලභ අවස්ථාවේ මේ නිවැරදි දහම තෝරබේර කර තේරුම් අරගෙන මේ ජාතියෙම සියළු දුකෙන් නිදහස් වෙන්න හේතු සැකසේවා...
❤👍
❤❤obthuma suwapath wewa
Thank you for your explanation .🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
❤
🙏🙏🌻
අමාරුනැ හරි පිලිවෙල දැනගත්තම බොපිටිය සදහම් පාසැල බැලුවම සිිරිද්ධර්මය හොඳට තේරෙනවා
😂😂😂😂😂😂 ද්වතානුස්සතිය දේවතානුස්සතිව කරලා ෙදාලා 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@@malkanthidesilva1490 අනුන් කියන ඒව ආවට ගියාට ගිරව් වගේ කියවන්නෙ නැතිව ඒ වැරද්ද තියෙන තැන පෙන්වන්න පුළුවන්ද?
❤3😂¹@@malkanthidesilva1490
@@logicalexpertsඑයා නොකීවට තව කෙනෙක් හෝ කියයි මිත්‍රයා. තේරුම් ගන්න උත්සහකරමු.
@@nawatime_titha සාක්ෂි ඇතිව පෙන්වා දෙන්නද "ද්වතාවත්" "දේවතානුස්සතියක්"කියන්නෙ කාරණා දෙකක් බව සහ බුදුන් වහන්සේ විසින් ඔය කාරණා දෙක වෙන වෙනම පැහැදිළි කරදී ඇතිබව?
❤❤❤❤❤❤❤❤budu saranai
.............. රුහුනේ තියනවා ගල්ගුහාවක වේළුසුමනගේ නම තියන සෙල්ලිපි..... මම ගියා එක සෙල්ලිපියකට දෙකුන්දරාවැව කියන සිතුල්පව්වේ මහකැලෑවේ ඇතුලේ .......... ඔහු ලියා තියනව “පරුමක වේළුසුමනස ලෙනේ” මම පරුමකයෙක් ඒ ප්‍ර ධානියාවු වේළුසුමනගේ ලෙන, ඒ ප්‍රධානියාගේ තවත් තැනක තියනවා ඔහු කරවපු ලෙනක්, ඒකේ තියනවා “පරුමක සෙනපති වෙළුසුමනක ලෙනේ” එතකොට ඉස්සෙල්ල තියනවා පරුමක වෙළුසුමනගේ ලෙන,දෙවනි අවස්ථාවේ ඔහු සේනාපති වෙළුසුමන කියලා ,.........................මහාචාර්ය රාජ් සෝමදේව මහතා. එම සෙල්ලිපි ගැන විද්වතුන්ට ගැටළු නැත. එහෙත් මෙම සෙල්ලිපිවල ගැටළු ඇත.“ ප්‍රමු ඛ සාතාගිරිගේ සහ බත කසබ ච ප්‍ර මුඛ හේමගිරිගේ ලෙන පැමිනි නොපැමිනි සංඝයාටයි” මේ පරනවිතාරන මහතාගේ සෙල්ලිපි සංග්‍ර හයේ 671 ලිපියේ දැක්වෙන අයුරුය.සිලාලිපි කාලීන ලියවිලිය, මෙය ත්‍රි පිටකයෙන් ද තහවුරු වේ. බුදුන් ජීවමාන සමය වනවිටත් හෙලයන්ට අකුරු තිබිඇත. යකඩ පමනක් නොව වානේ ද නිපදවන අයුරු දැන සිටි බවට මෙය නිදසුනකි. එහෙත් මිහිඳු හිමිගේ ගිනුමට බැරකල නොහැකිය.බුදුන්ට පිදූ ලෙනක “ගොතම සමනේ” කියා ලියා තිබුනොත් එය පසු කාලයක සිටි හාමුදුරු කෙනෙකි. අපේ උගතුන්ට කවදා නුවන පහලවේවිද?.
සු යනු දීර්ග, සාරාංශ වශයෙන්, විශාල වශයෙයන් අසු යනු කෙටිව, සරලව, අඩු වශයෙන් යන අර්තයයි. අපේ වළ්යවහරයෙ දැනටත් භාවිතා වෙනව සු ගාල සෙනඟ, සු ගාල වතුර වගේ වාක්‍යන් එතෙනදි පෙන්වන්නෙ ගොඩක්, බොහෝ , විශාල වශයෙන් යන අර්ථය සදහා සු යන වචනය භාවිතා කරන බවයි. අසු යනු එහි විරැද්දාර්ථයයි. බුදු රඡානන් වහන්සේගේ ධර්මය සු අසු ද හ ස ක ලෙස දක්වන්නෙ දීර්ග සහ කෙටි වශයෙන් සිත හරහා ක්‍රියාවලිය හේතු කොට ගෙන හා වීම එනම් තන්හාව දක්වන ආකාරයයි. ද හ ස ක යනු මඝධ බසයි. මේවා සාමාන්‍ය මිනිසුන්ට ගෝචර නොවේ. විදර්ශනා කර නිවන පිනිස ක්‍රියාත්මක වන්නන්ට අවබෝධය පිනිස දක්වමි.
යහපත්කම වේවා....
සිසිර මහත්තයා, ඔබ ප්‍රසාද් මහත්තයා සමඟ කරන ලද සාකච්ඡාවේදී ඔබගේ අදහසක් යොමු කලා මේ රටේ වෙහෙර විහාරවල තියෙන විනාශ වෙමින් යන පුස්කොල පොත් අාදී ඉපැරණි ග්රන්ථ එකතු කර එක් ස්ථානයක තබා එහි සංරක්ෂණය කර තැබීමට කටයුතු කළයුතු බවට. එවැනි ඉපැරණි පුස්කොල පොත් අාරක්ෂා කිරීම අනිවාර්යෙන්ම කළයුතු අතර එ්වා එ් එ් තැන්වලම සුරක්ෂිතව සංරක්ෂණය කිරීම කළ යුතුය. මට මතක හැටියට බුද්ධගෝෂ හිමි සමයෙහි හේා ඊට පෙර නව මහල් ප්‍රාසාදයක තැන්පත් කර තිබූ ඉපැරණි පොත් පත් අාදිය මුලුමනින්ම ගිණිබත් කොට තිබුණි. එම පොත් පත් මුලින් තිබූ වෙහෙර විහාරවල තිබුණිනම් අදටත් සත්්ය බුදු දහම සහිත එක් පොතක් හෝ ඉතිරිවන්නට ඉඩ තිබුණි. එම නිසා මෙම කරුණ ගැන දෙවරක් නොව ඊට වැඩි වාර ගණනක් සිතා බැලිය යුතු බව මට දැනේ. මොකද මම හෝ ඔබ මේවා අාරක්ෂා කිරීමට දිගුකල් ජීවත් වන්නේ නැත.
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
🙏🙏🙏
බලංගොඩ කස්සප ...( කෝපිකඩේ අබිලින් ) ගලගම මෝඩ ජෝඩුව youtube එකේ වස් වසයි..සියල්ල දත් කස්සප හා ගලගම.පොලිස්පති හා නීතිපති කරමු...❤❤❤
මුං ඔක්කොම අපිට නිවන් එපා අපි තුන් සරණෙ කියල ජිම් ගංජා ගෑණු සරණ යන්නේ.
😂😂😂
බලංගොඩ ගොන් කස්සප තනිකරම u tube හිගන්නෙක් 😂😂😂😂😂
@@dhananjayadissanayake3135 මුං බඩ ගින්නට මහන කරපු උන්. උපාධිය ගන්නකොට කරන්න තියෙන කෙලි සේරම කරල. රගනව මහදැනමුත්තා වගේ.
මුං නිවන් යන්න කියලා මහණ වෙලා දැන් youtube වල පොරවල් වෙන්න දඟලනවා.😂😂
උන්වහන්සේ අසා දැනගත් හෝ කියවා දැනගත්තේ විශ්වාස කරනවා. අවබෝධ කරගන්න යන්නේ නෑ. අවබෝධ කරගන්න යනවා නම් බැරි බව දැනගෙන එය නතර කරනවා
මෙක බලන ජනතාව සිහියෙන් ඉන්න.මෙයාල බාවනාවක් වත් නොනරපු කෙනාගෙන් උපදෙස් නොගන්න
ස
නිබ්බානයෙ යතුර සතරකමෙටහන්
හරියටම හරි.
මේ දක්වා සුවසූ දහසක් ධර්මස්කන්ධය සහ ත්‍රිපිටකය හෝ වෙනත් පොත්වල ලියා ඇති එකම වචනයක් හෝ බුදුන්වහන්සේ පෑවසූවක් නොවේ. මේ සියල්ල බුද්ධාගම නැමති ආගම පවත්වාගෙන යාම සඳහා ථෙරවාදී භික්ෂූන් විසින් කරන ලද නිර්මාණයන් ය. බුදුන්වහන්සේ පැහැදිලි කලේ සිත එනම් මනස පිලිබඳ වූ "පටිච්චසමුප්පාදය" පමණයි. පටිච්චසමුප්පාදය කියන්නේ මිනිසා තුල සිදුවන කාලයට යටත් නොවී එනම් " අකාලිකව" සිදුවන සංසිද්ධියක්. මිනිසාගේ අනුදැනුමක් නැතිව "අකාලිකව" ක්‍රියා කරන සිතක් ඇති මිනිසා හට කවදාවත් නිවන්දකින්න බැහැ.
මහත්තයෝ මේ කසල ධම්ම හාමුදුරුවෝ අපට නිවන් එපා, අපිට තුන් සරණ ඇති කියල කරන්නේ ජිම් ගංජා ගෑණු සරණ යන එක. මේ පොඩි කාලෙම බඩ ගින්නට මහන වුන එකෙක, ලැජ්ජා නහරෙ කපල උපාධියක් අරන් දොඩවනව.
@@ksw2700 කුසලධම්ම හාමුදුරුවෝ බඩගින්නට මහණවුණ හිමිනමක් නොවේ.උතුම්වූ තුණුරුන් අදහන ගෞරවණීය ලෙස ත්‍රිපිඨකාචාර්ය උපාධිය සහ අධ්‍යාපනවේදී උපාධිය ලබාගත් ශික්ෂාකාමි ආදර්ශවත් ගරුකටයුතු ස්වාමින්වහන්සේ නමක් බව හොඳින් මතක තබා ගන්න
sathya sebe bududahama mathuwee ethi mei mohothe,seima athinma desapalana wasayen wageima sathya awaboda kara ganimin innawaa. sathya budu dahama thawa thawath minisunta sameepa kireemata oba thumanlaata sakthiya dahiriya lebewaa.kisiwakin adahiriyata path nowanna. sathya jayagannawaa.
ගලගම හාමුදුරුවො පවසන අයුරු බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ හාමුදුරුවරු බුද්ධ ධර්ම ග්රන්ථ පරිශීලනය කළබවක් නම් මීට පෙර අසා නැත
Niwan maga wadanna nam koheth puluwan..eth niwan dakinda ma nam gihi parisaraya boho durata wenas kara gatha yuthui
බලාගෙන ගියාම මේ වහන්සේලා දන්න දහමන් නැත. සිසිර මහත්මයො මේ අය චීවරය දමාගෙන මිනිසුන් අපාගත කරණ බව පේනෙවා෴
Galagama kiyanne hamudur namakda? Waachalayek chiwarayatath nindakaranne
@@RathnapalaSilwa එහෙමද හිතන් ඉන්නෙ කෙලින් ඇත්තබ්කියනකොට රිදිල වගේ
මොනවද ඔබ වහන්සේ මේ කියන්නේ.ඔයිට වැඩිය ගිහි අය ධර්මය දන්නවා පව් ඔබ වහන්සේ දැන් ගිහි පිරිස් ඕවා පිළි ගන්නේ නැහැ.සිසිර මහත්තයා සුවපත් වේවා.ඔය භික්ෂූන් වහන්සේලාට සත්‍ය ධර්මය පෙන්වා දෙන්න සිසිර මහත්තයා.
Suwameen wanse obawaha sela oya pajadayant mona wanselada ban
කැස්සපා 02
Ane.meyage.bana.hamadeyakma.kanapita.
අනිවාර්යයෙන්ම එය කල යුතුමයි.යාපනෙ පන්සලද සැදිය යුතුයි.
ගලගමගේ ගෙ මූන බැලුවම පේනව කියන්නෙ කාල ඉන්න බන කියල.
Paswaga mahanun tharuna ayawenna ethi neda?? Mulinma darmaawabhodaya labu koddanngna rahanwahanseth tharuna kenek wenna ethi.
මේ කවුරැත් දන්නැ නිවන කියන්නේ මොකක් ද කියල .එය විග්රහ කරගන්න නන් මේ මම කියන්නේ කවුද ? කියල පලමුව විග්රහ කරගන්න ඕනේ .එය කාටවත්ම විග්රහ කරන්න බැ එහෙම නන් කවුරැත් දන්නැ මේ නිවන කියන්නේ මොකක් ද කියල එය නියතයක් .මේ කවුරැත් කතා කරන්නේ නියමයන් පිලිබදව
අද මාලිමාවේ කියන අය ඔයාගෙත් පතුරැ අරිනවා😢බුදුහාමුදුරුවෝ කොහේ හිටියහම මොකද නිවන්මගක් නොවෙයි ඔනේ ජිවත්වෙන්න කියලා😮
සිසිර මහත්තයෝ ඔය හාමුදුරුවෝ බණ කියපු තැන දේශණාව අහගෙන හිටපු එක්කෙනෙක්ටවත් නැගිටලා කියන්න බැරිඋනාද හාමුදුරුවනේ අනුං විවේචනය කිරීම නවත්වලා ඔබ වහන්සේ එහෙනම් හරි බණ කියන්න කියලා.
Me galagama issara hama dama video danawa meewanapalana himita banala. Dan hathi watila😂. Meewanapalana himi niwila nisa kisima deyak ganan gaththeth na uththara denna giyeth na. Sisira mahathmayo...me galayata kochchara kiuwath wadak naaaa😅😅. Man samanyen hamuduruwarunta mehema katha karan na. Namuth mata meyawa thiththa wela thiyenne
Me harak dannena pina sasarata kiyala bana niwanata kiyala dewadattala thwamat innawa manussathaw patilabaya pagawata poliyata gatta wage
Oya thawama niwan dakke nadda? Kalaya seemithayi neda?
Na ane oya ennako miirigamata
Ane nawathagannawa thamunge andahere.appiriyai oya athapaya dikkarakara sandarshana karanaeka.dahama hariyata pilipadinawako.thamanuth potapata balalane oya dodawanne nikan mudunawenna dangalanawa.katin katakranawako atapayen nethuwa.wedasatahana awasan wenakota kalisama hodanna une nethnam athi
New rulers ' knowledge of damma is not satisfactory...if majority of them work according to lord Buddha's teaching country will prosper in a short time...
Me nakiyata pissu
Umbe amma naki balli
අනේ නාකියා තොට යන්න අපායක් නෑ
apaya kiyanne mokakda
කොහොමද සිසිර මහත්තයෝ " ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛා....." ගාථාවක් වුනේ? ඔබ ගාථාවක් කියන්නෙ ඔය දහම් කාරණු උපුටා ගත්තෙ " ධම්ම පදයෙන් හරි ථේර ගාථා, ථේරි ගාථා... වලින්ද? ඉහත දහම් කරණු, බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් අරබයා දේශනා කල " ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ" සදහන් කරුණක්නෙ..බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුඛ පිලිබඳ කරණලද දේශනාව තේරෙන්නෙ නැත්නම්, සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ විසින් "ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ" එන අදාල දහම් කරුණු විභංග කර, විවරණය කර, පැහැදිළි කර, සරල කර පසුව දේශනා කර ඇති " සච්ච විභංග සූත්‍රය" කියවන්න. සිසිර මහත්තයා, ඔබ තුමා අදාල දේශනා දෙකම කියවා නැති බවයි පේන්නෙ.(ඔබතුමන්ලා ත්‍රිපිටක දේශනාවල සිංහල පරිවර්තනය වැරදි බවට නිර්දය ලෙස විවේචනය කරණ නිසා එම දේශනාවලපාලියෙන් ලියවී ඇති එන්ගලන්ත මුල් පිටපතම කියවන ලෙස විශේෂයෙන්ම මතක් කරමි.අනෙක් කාරණය තමයි " දුතියමපි බුද්ධං...... තතියමපි බුද්ධං....වල එන "පි" යන්නෙන් කියවෙන්නෙත් ප්‍රිය, අප්‍රිය දෙකද?මහත්තයෝ, "පි" යන්නෙන් කියවෙන්නෙ ජාතියද, ජරාවද, දෝමනස්සයද, මරණයද දුකකි, යන්නයි. දුතියමපි යනු දෙවනුවද,තතියමපි යනු තෙවනුවද යන තේරුමයි.මෙම කාරණා පැහැදිළි කිරීමට කාලය මිඩංගු කලේ ඔබ වැනි අති පණ්ඩිත මෝහාධිකයකුගේ අවබෝධය සදහා නොව නොමග ගොස් ඇති අහිංසක ශ්‍රාවකයන්ගේ දැනගැනීම සදහාය.අවශ්‍යනම් "ද්වතා" සහ "දේවතා" අතර වෙනසත් උදාහරණ සහිතව පෙන්වා දෙන්නම්. ඒ වගේම,ප්‍රිය සහ අප්රියදෙක ත්‍රිපිටකයේ සදහන් වන්නේ "පිය, අප්පිය" කියලයි. තෙරුවන් සරණයි🙏
@@logicalexperts මෙයාල කරන මේ ක්‍රියාවලිය නිසා ඇත්තටම හෑල්ලුවට පත්වන්නේ උතුම් බුදු දහමයි ලංකාවේ ඉතිහාසයයි මෙයාලගේ මතය පිළිගන්න බොහෝම ටික දෙනයි ඉන්නේ. එයාලව නම් තේරුම් කරන්න කවදාවත් බැහැ. නමුත් අලුතින් බලන කෙනෙක්ට හිතන්නවත් පුළුවන් වෙන විදිහට කමෙන්ට් එකක් දාපුවහම ඒගොල්ලෝ හිතලා බලයි .ඔබට තෙරුවන් සරණයි බොහොමත්ම පින්
Jathi pi dukka kiyana eka danaganna mechchara wisthara kiwuwe ayi
@@dilrukshijayalath877ඔය ධර්ම විකෘතික පාපතරයන්ට නම් මොන විදියකට පැහැදිළි කලත් නිහතමානීව කරුණු කාරණා විශ්ලේෂණය කරන්න තරම් හික්මීමක් නැත. නමුත් අනුකම්පා කලේ නොමගයන අහිංසක අනුගාමිකයන් ගැනයි.
@@dilrukshijayalath877 විස්තර කරල කිව්වෙ නැත්නම් මේ මැට්ටන්ට තේරෙන්නෙ නැහැනෙ.ඒ වගේම ඔබ මොන විදියට කිව්වත් නිහතමානීව වැරැද් නිවරැද්ද තෝරගන්නෙත් නෑ.
me wage podi deyak Allan loku karagena dagalanna epa oya gihiyek kamsapa vidimin jeewathe wenne hisa buu gagena siurak da gena tharuna kale budu dahama wenuwen megema mehewarak karana ekama loku deyak oyage wayasata ena kota podi sadula godak parinatha wei oya darmaya awa boda karanna uthsaha wenna api jeewathe wenne tika kalayai 😮😮😮😮😮
Munge boru ahanna epa.
Halo nottige putha thamun methenta awe ayi
මේව හොඳ වැඩ නෙවෙයි භික්ෂුන් වහන්සේලා සමඟ මේවිදියට ප්රසිිද්ධියේ වාද කිරීම අනුමත කළ නොහැකිය.ඔබතුමාල බුද්ධ ඉතිහාසය නිවැරදි කරගන්නට කටයුතු කල යුතුයි. මේවිදියට කියවල නං වැඩක් නැහැ.
සිවුරු දාගෙන උන්නු පලියට භික්ෂූන් වෙන්නේ නැහැ . එයාල වපුරපු විදිහට තමයි දැන් ඔය නෙලන්නේ
Methana bikshuwa kawuda umbe amma gana balaganin
අවස්ථාව දෙකක් කණායම් දෙකකට බුදුන් කල දේශනා දෙකක් ඒ නානත්ථ😊 කයා නානත්ථ සංඥා යන්න පදනම් කරගෙන ඒ ඒ චරිතයට ගැලපෙන ලෙස කමටහන් ලබා දුන් බවවත් නොදන්නා ඔබ අපේ හාමුදුරුවන් වහන්සේට භික්ෂු ප්‍රතිරූපයක යන් යැයි කිමට ඔබ වැනි බුදුදහම විකෘති කරන්නෙකුට කිසිදු අයිතියක් නැත.ඔබ මේ ශික්ෂාකාමි භික්ෂූන් වහන්සේගෙන් සමාව ගතයුතුයි.ඔබට් දැක්මක් නැතුවාට උන්වහන්සේ දෙනමට ධර්මය පිළිබඳ දැක්මක් ඇත.අනෙ ඔය දේශනා සිදුකරන ඔබ අර්හත්ද?දහමට නිගා නොකර සිටිටිනවා නම් හොඳයි
Galagamayata raharth wenna welawak na.tou tube Salli passe yanna welawak thiyenawa 😂
@@Fgvvhhtfdfgghjkki හරි ඒක අපි බලාගන්නම් කොහෙවත් ඉන්න මිත්‍යාදෘෂ්ටිකයන්ට කිසිම අයිතියක් නෑ ඒ ගැන කතා කරන්න
@@PadmalalPiyawansathamun thama mithyadrutika.
Akusaladammayath ekka😂
@@Fgvvhhtfdfgghjkki හ්ම් ඒක අපි බලා ගන්නම්
ඔයාලගේ හිතලු නිසා බුදු දහමත් ලංකාවේ ඉතිහාසයත් හෑල්ලුවට පත්වෙලයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හිරිවඩුන්නේ බෝධිය ළඟ බුදු බව ලැබූවයි කියා පවසමින් ධර්මය විකෘති කරමින් මිනිසුන්ව මුලා කලාට සුළු පිරිසක් මුලා වෙනවා මිසා බුද්ධියක් ඇති කෙනෙක් මේවාට නං අහුවෙන්නේ නෑ. අනුරාධපුරයට ගිහිල්ලා බලන්න මොනතරම් දේවල් රජවරුන් අනුරාධපුරේ ගොඩනගල තිබෙනවාද කියලා .අඩුම ගණනේ හිරිවඩුන්න බෝධිය ළඟ කිසිම පුරාවිද්‍යා සාක්කියක් සාධකයක් තියෙනවාද .බුදුරජාණන් වහන්සේ හිරිවඩුන්න බෝධිය ළඟ බුදු වුණා නම් පුරාණ රජවරු ඒ අවට මොනතරම් දේවල් කරලා තියයිද අඩුම ගණනේ කිසිම දෙයක් කරපු සාක්ෂියක් නැහැ.අපේ රටේ තමා මේ වගේ මෝඩ නූගත් මිනිසුන් සිටින්නේ. බුදු දහම තිබෙන වෙනත් කිසිදු රටක් මේ වගේ ධර්මය විකෘති කරන්නෙවත් බුදුරජාණන් වහන්සේ තමුන්ගේ කියාවත් කියන්න දඟලන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාම ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියා පිළිගන්නා අතර ලංකාවේ ඉපදුනා කීවාම අපිව සමච්චලයට පත්වීමක් පමණයි වෙන්නේ.කවුරුන් කෙසේ කොහොම කිව්වත් බුදු දහමට නම් කිසිම හානියක් වෙන්නේ නෑ ඔවුන්ටමයි හානිය කරගන්නේ .බුද්ධියක් නැති මෝඩ පිරිසක් පමණක් මේවා පිළිගන්නා අතර කවුරු කොහොම කිව්වත් බොරුව බොරුවමයි ඇත්ත ඇත්තමයි
😂😂
Buduwaru,pase buduwaru okkoma helayo thamai.thopi ,thope kahakadayo set eka piligaththathath naththath.api hamadama piligannawa.
Unta digatama indiyawa posoth karanna kiyapiyaw.kalakanni kahakada haththata.thopith karanne business ekakne.
Topi thope maththeth jiwitheta wenas karanna ba wage.methana inna ayth thamunge mathe wenas karganne na.e hinda thopi meththana comments dala thopita kisima wasiyak wenne na.
ඇත්තටම උඹල වගේ කිසිම බුද්ධියක් නැති මෝඩ හරක්ගේ මතය කොහොම නං වෙනස් කරන්නද. උඹල වගේ ටික දෙනයි නේ මේකේ ඉන්නේ. මට නං කිසිම ප්‍රශ්නයක් නෑ. මම මෙහෙම හරි කමෙන්ට් එකක් දාන්නේ අලුතෙන් ආපු කෙනෙක්ට චුට්ටක් හිතන්න
Thamusela ekathuwela karanna yanne mokakda kiyala apata therenawa. Thamuselage vadibana apata awasya nehaLankawe budun ipaduna kiyala samaja gathakaranna haduwa. Harigiye neha.
Harigiya.thopi thope sinhayek ganiyekta hukala ena paramparawen ena awajathak haththa harenna.
Thamuse kawuda
දීර්ඝායු වේවා ඔබ තුමාට
DEVADATTA terun twinsla vela ipadila kiyala hitenne matavitarada? Teruwan saranai oba tumata
@@KarateDoKenseikandevadaththa kahakada galagamaya 😂
ධහම රකින ඔබව ස්වභාදහම රකීවා දීර්ඝායුෂම වේවා සුවපත්වේවා
සිසිර මහත්මයාට, වටිනා විස්තර කිරීමක් ය. බලු වල්ගේ ඇද අරින්න 7 අවුරැද්දකටත් වඩා උත්සාහ ගත්තත් බැරි ලු නේ . විශ්ව ය අවදියෙන් නිසා අපි අනුකම්පාවෙන්ම මෙත්සිත පතුරවමු . සද්ධර්මය මුන ගැසී සංසාරය නැමති කලුදිය පොකුනෙන්
ඒතෙර වේවා කියලා අපි හිතමු .
ඔබතුමාට යහපතක්ම වේවා .
සියලු ලෝසතුන් සුවපත් වේවා .
ඉතා පැහැදිලි දේශනාවක් .🙏🙏🙏
බොහෝ කුසල් අත්වේවා ❤️💙💜️
ඔය පාපතරයන් යහමගට ගන්න බැ, ඔබ තුමාගේ විස්තරය ඉතාමත් වටිනවා, තෙරුවන් සරණයි
ඔබ තුමා සුවපත් වෙවා.
ඉතාමත් අර්ථවත් ධර්ම විග්‍රහයක්,ඔබතුමාට බොහොම ස්තුති වන්ත වෙනවා මේ සමාජය අධර්මයෙන් ගලවා ගන්නා නිසාවෙන්.......🙏🙏🙏.....
නිවන් මග කියන කොට නින්ද යන්නෙ පාපතරයන්ට ඒ නිසා නින්දෙන් ලබන ආස්වාදයට එරෙන්න පවම තමයි.ඔබතුමාට උතුම් අරිහත්පලයම අධිෂ්ඨාන කරමි.සාදු සාදු සාදු
Ehenam mama pawukarayek Mata ninda giya ammooooooo mehema ratak
බුදුදහමයි බුදුදහමයි දෙකක් හොදේ අපිරජයට කියමු බුදුදහම ස්තාපිත කරන්න කියලා ඔබතුමාගේ පැහැදිලි කිරීම විසිස්ටයි සුවපත් වේවා
ඔඹ තුමා ට දීර්ඝ ආයුෂ ලැබේ වා 🎉🎉🎉🎉
බුදුදහමයි,බුද්ධාගමයි නෙ.
ඇත්තටම සිසිර මහස්ත්මය මුන් නන්සේව ව පුනරුත්තාපනය කරන්න ඕනා.වෙන නම් මාර්ගයක් නැහැ.. තේරුම් නොගෙන ඉන්නේ මාරම කපටි කම නිසා..දන්නවා හොඳටම බොරු කියන්නේ කියලා..
සුවපත් වේවා ඔබතුමා. ❤🙏
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ...🙏
සුවපත් වේවා සිසිර මහත්මයාට !!!
ඒ හාමුදුරුවරුන්ට තමන්ගේ මාන්‍ය බිමින් තියලා මේ දුර්ලභ අවස්ථාවේ මේ නිවැරදි දහම තෝරබේර කර තේරුම් අරගෙන මේ ජාතියෙම සියළු දුකෙන් නිදහස් වෙන්න හේතු සැකසේවා...
❤👍
❤❤obthuma suwapath wewa
Thank you for your explanation .🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
❤
🙏🙏🌻
අමාරුනැ හරි පිලිවෙල දැනගත්තම බොපිටිය සදහම් පාසැල බැලුවම සිිරිද්ධර්මය හොඳට තේරෙනවා
😂😂😂😂😂😂 ද්වතානුස්සතිය දේවතානුස්සතිව කරලා ෙදාලා 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@@malkanthidesilva1490
අනුන් කියන ඒව ආවට ගියාට ගිරව් වගේ කියවන්නෙ නැතිව ඒ වැරද්ද තියෙන තැන පෙන්වන්න පුළුවන්ද?
❤3😂
¹@@malkanthidesilva1490
@@logicalexpertsඑයා නොකීවට තව කෙනෙක් හෝ කියයි මිත්‍රයා. තේරුම් ගන්න උත්සහකරමු.
@@nawatime_titha
සාක්ෂි ඇතිව පෙන්වා දෙන්නද "ද්වතාවත්"
"දේවතානුස්සතියක්"
කියන්නෙ කාරණා දෙකක් බව සහ
බුදුන් වහන්සේ විසින් ඔය කාරණා දෙක වෙන වෙනම පැහැදිළි කරදී ඇතිබව?
❤❤❤❤❤❤❤❤budu saranai
.............. රුහුනේ තියනවා ගල්ගුහාවක වේළුසුමනගේ නම තියන සෙල්ලිපි..... මම ගියා එක සෙල්ලිපියකට
දෙකුන්දරාවැව කියන සිතුල්පව්වේ මහකැලෑවේ ඇතුලේ .......... ඔහු ලියා තියනව “පරුමක වේළුසුමනස
ලෙනේ” මම පරුමකයෙක් ඒ ප්‍ර ධානියාවු වේළුසුමනගේ ලෙන, ඒ ප්‍රධානියාගේ තවත් තැනක තියනවා ඔහු
කරවපු ලෙනක්, ඒකේ තියනවා “පරුමක සෙනපති වෙළුසුමනක ලෙනේ” එතකොට ඉස්සෙල්ල තියනවා
පරුමක වෙළුසුමනගේ ලෙන,දෙවනි අවස්ථාවේ ඔහු සේනාපති වෙළුසුමන කියලා ,.........................
මහාචාර්ය රාජ් සෝමදේව මහතා.
එම සෙල්ලිපි ගැන විද්වතුන්ට ගැටළු නැත. එහෙත් මෙම සෙල්ලිපිවල ගැටළු ඇත.
“ ප්‍රමු ඛ සාතාගිරිගේ සහ බත කසබ ච ප්‍ර මුඛ හේමගිරිගේ ලෙන පැමිනි නොපැමිනි සංඝයාටයි”
මේ පරනවිතාරන මහතාගේ සෙල්ලිපි සංග්‍ර හයේ 671 ලිපියේ දැක්වෙන අයුරුය.සිලාලිපි කාලීන ලියවිලිය, මෙය
ත්‍රි පිටකයෙන් ද තහවුරු වේ. බුදුන් ජීවමාන සමය වනවිටත් හෙලයන්ට අකුරු තිබිඇත. යකඩ පමනක් නොව
වානේ ද නිපදවන අයුරු දැන සිටි බවට මෙය නිදසුනකි. එහෙත් මිහිඳු හිමිගේ ගිනුමට බැරකල නොහැකිය.
බුදුන්ට පිදූ ලෙනක “ගොතම සමනේ” කියා ලියා තිබුනොත් එය පසු කාලයක සිටි හාමුදුරු කෙනෙකි. අපේ
උගතුන්ට කවදා නුවන පහලවේවිද?.
සු යනු දීර්ග, සාරාංශ වශයෙන්, විශාල වශයෙයන් අසු යනු කෙටිව, සරලව, අඩු වශයෙන් යන අර්තයයි. අපේ වළ්යවහරයෙ දැනටත් භාවිතා වෙනව සු ගාල සෙනඟ, සු ගාල වතුර වගේ වාක්‍යන් එතෙනදි පෙන්වන්නෙ ගොඩක්, බොහෝ , විශාල වශයෙන් යන අර්ථය සදහා සු යන වචනය භාවිතා කරන බවයි. අසු යනු එහි විරැද්දාර්ථයයි. බුදු රඡානන් වහන්සේගේ ධර්මය සු අසු ද හ ස ක ලෙස දක්වන්නෙ දීර්ග සහ කෙටි වශයෙන් සිත හරහා ක්‍රියාවලිය හේතු කොට ගෙන හා වීම එනම් තන්හාව දක්වන ආකාරයයි. ද හ ස ක යනු මඝධ බසයි. මේවා සාමාන්‍ය මිනිසුන්ට ගෝචර නොවේ. විදර්ශනා කර නිවන පිනිස ක්‍රියාත්මක වන්නන්ට අවබෝධය පිනිස දක්වමි.
යහපත්කම වේවා....
සිසිර මහත්තයා, ඔබ ප්‍රසාද් මහත්තයා සමඟ කරන ලද සාකච්ඡාවේදී ඔබගේ අදහසක් යොමු කලා මේ රටේ වෙහෙර විහාරවල තියෙන විනාශ වෙමින් යන පුස්කොල පොත් අාදී ඉපැරණි ග්රන්ථ එකතු කර එක් ස්ථානයක තබා එහි සංරක්ෂණය කර තැබීමට කටයුතු කළයුතු බවට. එවැනි ඉපැරණි පුස්කොල පොත් අාරක්ෂා කිරීම අනිවාර්යෙන්ම කළයුතු අතර එ්වා එ් එ් තැන්වලම සුරක්ෂිතව සංරක්ෂණය කිරීම කළ යුතුය. මට මතක හැටියට බුද්ධගෝෂ හිමි සමයෙහි හේා ඊට පෙර නව මහල් ප්‍රාසාදයක තැන්පත් කර තිබූ ඉපැරණි පොත් පත් අාදිය මුලුමනින්ම ගිණිබත් කොට තිබුණි. එම පොත් පත් මුලින් තිබූ වෙහෙර විහාරවල තිබුණිනම් අදටත් සත්්ය බුදු දහම සහිත එක් පොතක් හෝ ඉතිරිවන්නට ඉඩ තිබුණි. එම නිසා මෙම කරුණ ගැන දෙවරක් නොව ඊට වැඩි වාර ගණනක් සිතා බැලිය යුතු බව මට දැනේ. මොකද මම හෝ ඔබ මේවා අාරක්ෂා කිරීමට දිගුකල් ජීවත් වන්නේ නැත.
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
🙏🙏🙏
බලංගොඩ කස්සප ...( කෝපිකඩේ අබිලින් ) ගලගම මෝඩ ජෝඩුව youtube එකේ වස් වසයි..සියල්ල දත් කස්සප හා ගලගම.පොලිස්පති හා නීතිපති කරමු...❤❤❤
මුං ඔක්කොම අපිට නිවන් එපා අපි තුන් සරණෙ කියල ජිම් ගංජා ගෑණු සරණ යන්නේ.
😂😂😂
බලංගොඩ ගොන් කස්සප තනිකරම u tube හිගන්නෙක් 😂😂😂😂😂
@@dhananjayadissanayake3135 මුං බඩ ගින්නට මහන කරපු උන්. උපාධිය ගන්නකොට කරන්න තියෙන කෙලි සේරම කරල. රගනව මහදැනමුත්තා වගේ.
මුං නිවන් යන්න කියලා මහණ වෙලා දැන් youtube වල පොරවල් වෙන්න දඟලනවා.😂😂
උන්වහන්සේ අසා දැනගත් හෝ කියවා දැනගත්තේ විශ්වාස කරනවා. අවබෝධ කරගන්න යන්නේ නෑ. අවබෝධ කරගන්න යනවා නම් බැරි බව දැනගෙන එය නතර කරනවා
මෙක බලන ජනතාව සිහියෙන් ඉන්න.මෙයාල බාවනාවක් වත් නොනරපු කෙනාගෙන් උපදෙස් නොගන්න
ස
නිබ්බානයෙ යතුර සතරකමෙටහන්
හරියටම හරි.
මේ දක්වා සුවසූ දහසක් ධර්මස්කන්ධය සහ ත්‍රිපිටකය හෝ වෙනත් පොත්වල ලියා ඇති එකම වචනයක් හෝ බුදුන්වහන්සේ පෑවසූවක් නොවේ. මේ සියල්ල බුද්ධාගම නැමති ආගම පවත්වාගෙන යාම සඳහා ථෙරවාදී භික්ෂූන් විසින් කරන ලද නිර්මාණයන් ය. බුදුන්වහන්සේ පැහැදිලි කලේ සිත එනම් මනස පිලිබඳ වූ "පටිච්චසමුප්පාදය" පමණයි. පටිච්චසමුප්පාදය කියන්නේ මිනිසා තුල සිදුවන කාලයට යටත් නොවී එනම් " අකාලිකව" සිදුවන සංසිද්ධියක්. මිනිසාගේ අනුදැනුමක් නැතිව "අකාලිකව" ක්‍රියා කරන සිතක් ඇති මිනිසා හට කවදාවත් නිවන්දකින්න බැහැ.
මහත්තයෝ මේ කසල ධම්ම හාමුදුරුවෝ අපට නිවන් එපා, අපිට තුන් සරණ ඇති කියල කරන්නේ ජිම් ගංජා ගෑණු සරණ යන එක. මේ පොඩි කාලෙම බඩ ගින්නට මහන වුන එකෙක, ලැජ්ජා නහරෙ කපල උපාධියක් අරන් දොඩවනව.
@@ksw2700 කුසලධම්ම හාමුදුරුවෝ බඩගින්නට මහණවුණ හිමිනමක් නොවේ.උතුම්වූ තුණුරුන් අදහන ගෞරවණීය ලෙස ත්‍රිපිඨකාචාර්ය උපාධිය සහ අධ්‍යාපනවේදී උපාධිය ලබාගත් ශික්ෂාකාමි ආදර්ශවත් ගරුකටයුතු ස්වාමින්වහන්සේ නමක් බව හොඳින් මතක තබා ගන්න
sathya sebe bududahama mathuwee ethi mei mohothe,seima athinma desapalana wasayen wageima sathya awaboda kara ganimin innawaa.
sathya budu dahama thawa thawath minisunta sameepa kireemata oba thumanlaata sakthiya dahiriya lebewaa.
kisiwakin adahiriyata path nowanna. sathya jayagannawaa.
ගලගම හාමුදුරුවො පවසන අයුරු බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ හාමුදුරුවරු බුද්ධ ධර්ම ග්රන්ථ පරිශීලනය කළබවක් නම් මීට පෙර අසා නැත
Niwan maga wadanna nam koheth puluwan..eth niwan dakinda ma nam gihi parisaraya boho durata wenas kara gatha yuthui
බලාගෙන ගියාම මේ වහන්සේලා දන්න දහමන් නැත. සිසිර මහත්මයො මේ අය චීවරය දමාගෙන මිනිසුන් අපාගත කරණ බව පේනෙවා෴
Galagama kiyanne hamudur namakda? Waachalayek chiwarayatath nindakaranne
@@RathnapalaSilwa එහෙමද හිතන් ඉන්නෙ කෙලින් ඇත්තබ්කියනකොට රිදිල වගේ
මොනවද ඔබ වහන්සේ මේ කියන්නේ.ඔයිට වැඩිය ගිහි අය ධර්මය දන්නවා පව් ඔබ වහන්සේ දැන් ගිහි පිරිස් ඕවා පිළි ගන්නේ නැහැ.සිසිර මහත්තයා සුවපත් වේවා.ඔය භික්ෂූන් වහන්සේලාට සත්‍ය ධර්මය පෙන්වා දෙන්න සිසිර මහත්තයා.
Suwameen wanse obawaha sela oya pajadayant mona wanselada ban
කැස්සපා 02
Ane.meyage.bana.hamadeyakma.kanapita.
අනිවාර්යයෙන්ම එය කල යුතුමයි.යාපනෙ පන්සලද සැදිය යුතුයි.
ගලගමගේ ගෙ මූන බැලුවම පේනව කියන්නෙ කාල ඉන්න බන කියල.
Paswaga mahanun tharuna ayawenna ethi neda?? Mulinma darmaawabhodaya labu koddanngna rahanwahanseth tharuna kenek wenna ethi.
මේ කවුරැත් දන්නැ නිවන කියන්නේ මොකක් ද කියල .එය විග්රහ කරගන්න නන් මේ මම කියන්නේ කවුද ? කියල පලමුව විග්රහ කරගන්න ඕනේ .එය කාටවත්ම විග්රහ කරන්න බැ එහෙම නන් කවුරැත් දන්නැ මේ නිවන කියන්නේ මොකක් ද කියල එය නියතයක් .මේ කවුරැත් කතා කරන්නේ නියමයන් පිලිබදව
අද මාලිමාවේ කියන අය ඔයාගෙත් පතුරැ අරිනවා😢බුදුහාමුදුරුවෝ කොහේ හිටියහම මොකද නිවන්මගක් නොවෙයි ඔනේ ජිවත්වෙන්න කියලා😮
සිසිර මහත්තයෝ ඔය හාමුදුරුවෝ බණ කියපු තැන දේශණාව අහගෙන හිටපු එක්කෙනෙක්ටවත් නැගිටලා කියන්න බැරිඋනාද හාමුදුරුවනේ අනුං විවේචනය කිරීම නවත්වලා ඔබ වහන්සේ එහෙනම් හරි බණ කියන්න කියලා.
Me galagama issara hama dama video danawa meewanapalana himita banala. Dan hathi watila😂. Meewanapalana himi niwila nisa kisima deyak ganan gaththeth na uththara denna giyeth na. Sisira mahathmayo...me galayata kochchara kiuwath wadak naaaa😅😅. Man samanyen hamuduruwarunta mehema katha karan na. Namuth mata meyawa thiththa wela thiyenne
Me harak dannena pina sasarata kiyala bana niwanata kiyala dewadattala thwamat innawa manussathaw patilabaya pagawata poliyata gatta wage
Oya thawama niwan dakke nadda? Kalaya seemithayi neda?
Na ane oya ennako miirigamata
Ane nawathagannawa thamunge andahere.appiriyai oya athapaya dikkarakara sandarshana karanaeka.dahama hariyata pilipadinawako.thamanuth potapata balalane oya dodawanne nikan mudunawenna dangalanawa.katin katakranawako atapayen nethuwa.wedasatahana awasan wenakota kalisama hodanna une nethnam athi
New rulers ' knowledge of damma is not satisfactory...if majority of them work according to lord Buddha's teaching country will prosper in a short time...
Me nakiyata pissu
Umbe amma naki balli
අනේ නාකියා තොට යන්න අපායක් නෑ
apaya kiyanne mokakda
කොහොමද සිසිර මහත්තයෝ
" ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛා....." ගාථාවක් වුනේ? ඔබ ගාථාවක් කියන්නෙ ඔය දහම් කාරණු උපුටා ගත්තෙ " ධම්ම පදයෙන් හරි ථේර ගාථා, ථේරි ගාථා... වලින්ද? ඉහත දහම් කරණු, බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් අරබයා දේශනා කල " ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ" සදහන් කරුණක්නෙ..
බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුඛ පිලිබඳ කරණලද දේශනාව තේරෙන්නෙ නැත්නම්, සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ විසින් "ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ" එන අදාල දහම් කරුණු විභංග කර, විවරණය කර, පැහැදිළි කර, සරල කර පසුව දේශනා කර ඇති " සච්ච විභංග සූත්‍රය" කියවන්න. සිසිර මහත්තයා, ඔබ තුමා අදාල දේශනා දෙකම කියවා නැති බවයි පේන්නෙ.(ඔබතුමන්ලා ත්‍රිපිටක දේශනාවල සිංහල පරිවර්තනය වැරදි බවට නිර්දය ලෙස විවේචනය කරණ නිසා එම දේශනාවල
පාලියෙන් ලියවී ඇති එන්ගලන්ත මුල් පිටපතම කියවන ලෙස විශේෂයෙන්ම මතක් කරමි.
අනෙක් කාරණය තමයි " දුතියමපි බුද්ධං...... තතියමපි බුද්ධං....වල එන "පි" යන්නෙන් කියවෙන්නෙත් ප්‍රිය, අප්‍රිය දෙකද?
මහත්තයෝ, "පි" යන්නෙන් කියවෙන්නෙ ජාතියද, ජරාවද, දෝමනස්සයද, මරණයද දුකකි, යන්නයි. දුතියමපි යනු දෙවනුවද,තතියමපි යනු තෙවනුවද යන තේරුමයි.
මෙම කාරණා පැහැදිළි කිරීමට කාලය මිඩංගු කලේ ඔබ වැනි අති පණ්ඩිත මෝහාධිකයකුගේ අවබෝධය සදහා නොව නොමග ගොස් ඇති අහිංසක ශ්‍රාවකයන්ගේ දැනගැනීම සදහාය.
අවශ්‍යනම් "ද්වතා" සහ "දේවතා" අතර වෙනසත් උදාහරණ සහිතව පෙන්වා දෙන්නම්.
ඒ වගේම,
ප්‍රිය සහ අප්‍රිය
දෙක ත්‍රිපිටකයේ සදහන් වන්නේ "පිය, අප්පිය" කියලයි.
තෙරුවන් සරණයි🙏
@@logicalexperts මෙයාල කරන මේ ක්‍රියාවලිය නිසා ඇත්තටම හෑල්ලුවට පත්වන්නේ උතුම් බුදු දහමයි ලංකාවේ ඉතිහාසයයි මෙයාලගේ මතය පිළිගන්න බොහෝම ටික දෙනයි ඉන්නේ. එයාලව නම් තේරුම් කරන්න කවදාවත් බැහැ. නමුත් අලුතින් බලන කෙනෙක්ට හිතන්නවත් පුළුවන් වෙන විදිහට කමෙන්ට් එකක් දාපුවහම ඒගොල්ලෝ හිතලා බලයි .
ඔබට තෙරුවන් සරණයි බොහොමත්ම පින්
Jathi pi dukka kiyana eka danaganna mechchara wisthara kiwuwe ayi
@@dilrukshijayalath877
ඔය ධර්ම විකෘතික පාපතරයන්ට නම් මොන විදියකට පැහැදිළි කලත් නිහතමානීව කරුණු කාරණා විශ්ලේෂණය කරන්න තරම් හික්මීමක් නැත. නමුත් අනුකම්පා කලේ නොමගයන අහිංසක අනුගාමිකයන් ගැනයි.
@@dilrukshijayalath877 විස්තර කරල කිව්වෙ නැත්නම් මේ මැට්ටන්ට තේරෙන්නෙ නැහැනෙ.
ඒ වගේම ඔබ මොන විදියට කිව්වත් නිහතමානීව වැරැද් නිවරැද්ද තෝරගන්නෙත් නෑ.
me wage podi deyak Allan loku karagena dagalanna epa oya gihiyek kamsapa vidimin jeewathe wenne hisa buu gagena siurak da gena tharuna kale budu dahama wenuwen megema mehewarak karana ekama loku deyak oyage wayasata ena kota podi sadula godak parinatha wei oya darmaya awa boda karanna uthsaha wenna api jeewathe wenne tika kalayai 😮😮😮😮😮
Munge boru ahanna epa.
Halo nottige putha thamun methenta awe ayi
මේව හොඳ වැඩ නෙවෙයි භික්ෂුන් වහන්සේලා සමඟ මේවිදියට ප්රසිිද්ධියේ වාද කිරීම අනුමත කළ නොහැකිය.
ඔබතුමාල බුද්ධ ඉතිහාසය නිවැරදි කරගන්නට කටයුතු කල යුතුයි. මේවිදියට කියවල නං වැඩක් නැහැ.
සිවුරු දාගෙන උන්නු පලියට භික්ෂූන් වෙන්නේ නැහැ .
එයාල වපුරපු විදිහට තමයි දැන් ඔය නෙලන්නේ
Methana bikshuwa kawuda umbe amma gana balaganin
අවස්ථාව දෙකක් කණායම් දෙකකට බුදුන් කල දේශනා දෙකක් ඒ නානත්ථ😊 කයා නානත්ථ සංඥා යන්න පදනම් කරගෙන ඒ ඒ චරිතයට ගැලපෙන ලෙස කමටහන් ලබා දුන් බවවත් නොදන්නා ඔබ අපේ හාමුදුරුවන් වහන්සේට භික්ෂු ප්‍රතිරූපයක යන් යැයි කිමට ඔබ වැනි බුදුදහම විකෘති කරන්නෙකුට කිසිදු අයිතියක් නැත.ඔබ මේ ශික්ෂාකාමි භික්ෂූන් වහන්සේගෙන් සමාව ගතයුතුයි.ඔබට් දැක්මක් නැතුවාට උන්වහන්සේ දෙනමට ධර්මය පිළිබඳ දැක්මක් ඇත.අනෙ ඔය දේශනා සිදුකරන ඔබ අර්හත්ද?දහමට නිගා නොකර සිටිටිනවා නම් හොඳයි
Galagamayata raharth wenna welawak na.tou tube Salli passe yanna welawak thiyenawa 😂
@@Fgvvhhtfdfgghjkki හරි ඒක අපි බලාගන්නම් කොහෙවත් ඉන්න මිත්‍යාදෘෂ්ටිකයන්ට කිසිම අයිතියක් නෑ ඒ ගැන කතා කරන්න
@@PadmalalPiyawansathamun thama mithyadrutika.
Akusaladammayath ekka😂
@@Fgvvhhtfdfgghjkki හ්ම් ඒක අපි බලා ගන්නම්
ඔයාලගේ හිතලු නිසා බුදු දහමත් ලංකාවේ ඉතිහාසයත් හෑල්ලුවට පත්වෙලයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හිරිවඩුන්නේ බෝධිය ළඟ බුදු බව ලැබූවයි කියා පවසමින් ධර්මය විකෘති කරමින් මිනිසුන්ව මුලා කලාට සුළු පිරිසක් මුලා වෙනවා මිසා බුද්ධියක් ඇති කෙනෙක් මේවාට නං අහුවෙන්නේ නෑ. අනුරාධපුරයට ගිහිල්ලා බලන්න මොනතරම් දේවල් රජවරුන් අනුරාධපුරේ ගොඩනගල තිබෙනවාද කියලා .
අඩුම ගණනේ හිරිවඩුන්න බෝධිය ළඟ කිසිම පුරාවිද්‍යා සාක්කියක් සාධකයක් තියෙනවාද .
බුදුරජාණන් වහන්සේ හිරිවඩුන්න බෝධිය ළඟ බුදු වුණා නම් පුරාණ රජවරු ඒ අවට මොනතරම් දේවල් කරලා තියයිද අඩුම ගණනේ කිසිම දෙයක් කරපු සාක්ෂියක් නැහැ.
අපේ රටේ තමා මේ වගේ මෝඩ නූගත් මිනිසුන් සිටින්නේ. බුදු දහම තිබෙන වෙනත් කිසිදු රටක් මේ වගේ ධර්මය විකෘති කරන්නෙවත් බුදුරජාණන් වහන්සේ තමුන්ගේ කියාවත් කියන්න දඟලන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාම ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියා පිළිගන්නා අතර ලංකාවේ ඉපදුනා කීවාම අපිව සමච්චලයට පත්වීමක් පමණයි වෙන්නේ.
කවුරුන් කෙසේ කොහොම කිව්වත් බුදු දහමට නම් කිසිම හානියක් වෙන්නේ නෑ ඔවුන්ටමයි හානිය කරගන්නේ .බුද්ධියක් නැති මෝඩ පිරිසක් පමණක් මේවා පිළිගන්නා අතර කවුරු කොහොම කිව්වත් බොරුව බොරුවමයි ඇත්ත ඇත්තමයි
😂😂
Buduwaru,pase buduwaru okkoma helayo thamai.thopi ,thope kahakadayo set eka piligaththathath naththath.api hamadama piligannawa.
Unta digatama indiyawa posoth karanna kiyapiyaw.kalakanni kahakada haththata.thopith karanne business ekakne.
Topi thope maththeth jiwitheta wenas karanna ba wage.methana inna ayth thamunge mathe wenas karganne na.e hinda thopi meththana comments dala thopita kisima wasiyak wenne na.
ඇත්තටම උඹල වගේ කිසිම බුද්ධියක් නැති මෝඩ හරක්ගේ මතය කොහොම නං වෙනස් කරන්නද. උඹල වගේ ටික දෙනයි නේ මේකේ ඉන්නේ. මට නං කිසිම ප්‍රශ්නයක් නෑ. මම මෙහෙම හරි කමෙන්ට් එකක් දාන්නේ අලුතෙන් ආපු කෙනෙක්ට චුට්ටක් හිතන්න
Thamusela ekathuwela karanna yanne mokakda kiyala apata therenawa. Thamuselage vadibana apata awasya neha
Lankawe budun ipaduna kiyala samaja gathakaranna haduwa. Harigiye neha.
Harigiya.thopi thope sinhayek ganiyekta hukala ena paramparawen ena awajathak haththa harenna.
Thamuse kawuda
🙏🙏🙏
🙏🙏🙏