Meyai sathya oba thumata samma sambudu budu sarnama labenwami budu saranai mahatmayanani niyama pahadili kerimak maka sathyai budu saranai nawatha warayak warayak pasa methumata 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🪷
Both the lecture and the topic of the lecture are excellent. It is essential to talk to the people's hearts. Well done Mr. Sisira. මිනිස්සුන්ට දැනෙන්න කතා කරන කොට තම්යි, ඒ අය හිතන්නෙ. සිසිර මැතිතුමගේ මෙම සාකච්ඡාව ඒ අතින් අතිවිශ්ඨයි.
ඔබතුමාට බොහොම පින් පැහැදිළි කිරීම විශිෂ්ටයි ❤
ඔබතුමාට මෙම සත්‍ය වටහා දීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.සුවපත්ම වේවා
Sisira mahathma kalyana mithraya ganath aa ayata kiyala denna..🙏🙏🙏🙏🙏!!!!!
සිසිර මැතිතුමණි ඔබ තුමාට දීඝායු වේවා!!!! නීරෝගී වේවා!!!
බොහොම ස්තුතියි මහත්තයා නෙනි
මෙම පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට බොහොම පිං. සුවපත් වේවා
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට මේ සත්‍ය වෙනුවෙන් පෙනීසිටිනවාට.🙏
අප ඔය චිවර දාරින්ටද සත්ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමුු. මෙය පැහැදිලි කර දෙන ඔබතුමා සුවපත් වේවා තෙරුවන් සරණයි .
බුදුන් මොහම්මත් තුමාට කීව බනද තේරෙන්න ඕනෙ😂😂
100% ක්ම සත්‍ය යි . උන්වහන්සේ ඇතුලු සම්බන්ධවුන සියලුදෙනාටම මෙම ගාම්භීර සද්ධර්මය මුන ගැසේවා . අපි අධිෂ්ඨාන යෙන් ඉන්න වා ඉතාම ඉක්මනින්ම වැරදි මග යන සියලුදෙනාටම සත්‍ය නුවණින් දැකීමට හැකි වේවායි කියා . ඔබතුමාට යහපතක්ම වේවා . සුවපත් වේවා .
සිසිර මහත්මයෝ මුන් හදන්න බෑ. අපි අපේ ගමන යමු. සුවපත් වේවා !
මේවා හොදින් පැහැදිලි කර පෙන්වා දුන් ඹබ වැනි උත්තම යනට නිදුක් නිරෝගි සුවපත්භාවයම ලැබේවා යි ඉත සිතින් පතමි
ඔබ තුමාට බොහොම පින්.මෙව තෙරැම් කරල දෙනවට.
සිසිර මැතිතුමාට දීර්ඝායූවේවා 🙏🙏🙏
ඉතා වටිනා වැඩසටහනක් සියලුම දෙනාට යහපතක්ම වෙිවා
100 % එකඟවිය හැකිය. කස්සප වහන්සේලා නිවන පිණිස සිරි සද්ධර්මය දේශනා කරනවා නම් බොහෝ ප්‍රශ්ණ නිමයි. පිරිසිදු බුදු දහම වෙනුවෙන් වටිනා මෙහෙයක් ඉටු කරන සිසිර මහතා ට දීර්ඝායු වේවා.
සිසිර මහත්මයාණෙනි ඔබතුමාටබොහෝම ස්තූතියි මේවා වටහා දෙන්න ඒ හැමෝටම අවබෝධ වන ලෙසට....🎉🎉🎉
මුලින්ම බත්බැල චීවරධාරීන් බෞද්ධ වේවා.....ඔබ වැන්නවුන් අපට ,රටට වාසනා......!!
❤ ජයවේවා! සුවපත් වේවා!
ඔබ තුමා සුවපත් වේවා.අපගේ අති ගෞරවනීය අරහතුන් වහන්සට දීර්ඝායු වේවා.
ඔබතුමාලා හරි ...රටේ බහුතරයක් මහජනතාව ලෝකයේ බටහිර ගැත්තන් වෙලා ඉන්නේ ..පාලකයන් ..බහුතරයක් ස්වාමින් වහන්සේලා පවා එහෙමයි ...ලංකාවේ පුරාවස්තු තියෙනවා ඒවා තියෙනවා මහා වනයේ...ඔක්කොම විනාශ කරලා දමනවා ....මම කතෝලික අගමේ උනත් බුදු හිමියන් උපත බුදුවිම සහ පිරිනිවන් සිදු උනේ ලංකාවේ කියලා මම විශ්වාස කරන්නේ මම යුද්ධ හමුදාවේ ඉන්න කාලය තුළ පුරාවස්තු අද්‍යනය කල නිසාය ..එවිට තේරුම් ගන්න පුලුවන් ...ඒත් බහුතරයක් බෞද්ධයන් මේක දන්නේ නෑ....ඉන්දියාවේ තියෙන්නේ මොනවාද .ලංකාවේ සියලුම දේවල් මහා කැලයට යට කරලා දැම්මේ ඉන්ග්‍රිසි ජාතිකයෝ ...මේ බොරුව පෙන්වා දෙන්න ඔනේ ..මමත් ඔබතුමාගේ උත්සාහ වෙනුවෙන් සහය දෙන්න සූදානම් ..ඔබතුමා අතුලු සියලුම දෙනාට දෙවි පිහිටයි ...තෙරුවන් සරනයි
පිරිසුදු සිරිසද්දර්මය වෙනුවෙන් පෙනීසිටින ඔබතුමා බුදුන්වහන්සේගේ ලගසිටි සමීපථම ශ්‍රාවකයකු ලෙස මටහැගෙනවා
😂😂😂😂
පුක සුදුද 😂😂😂
@@KalumPrasanna-o3tඋබට හිනාවෙන්න වෙන්නෙ පුකෙන්😂😂😂 තව ඉස්සරහාට
@@NishanDushmantha-j6y 🐂
අපි කියන්නෙත් ඒකයි....
මහා මංගල සූත්‍රය වත් දේසනාකරන්නකො
ඔබ වහන්සේලා......
ඒකෙත් තියෙනව නිවන්දකින මාවත.....
මීවනපලාන අරහතුක් එය දේශනා කලා🙏🏻💐
හරි හොටුන් 😂😂😂😂
නතාෂා ටත් වඩා අපහාස නෙ මීහරක් පලානේ බුදුන් ට කලේ 🤪🤪🤪
ඔබ ඉතාම නිවැරැදි යි.
කල්යාන මිත්‍ර සිසිර මහත්මා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා අද්ධ්‍යාත්මික මෙහෙවර දිනෙන් දින සාර්ථකත්වයට ලඟා වෙත්වා නිරෝගී වෙත්වා
පැහැදිලි කිරීමක් අවශ්‍යයි මහත්තයා,බුදු රජානන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය සිදුවන්නේ අප රටේද?🙏🙏
Excellent explanation thanks brother
හොඳ විග්‍රහයක් ..ලෝකවාසී සියල්ලන්ටම දහම් අවබෝධය ලැබේවා ..තෙරුවන් සරණයි ..
Sisirs mahaththa oba thumata sthuthi
බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාවයි
බුද්ද කෝලහලය බාහිරින් සොයන අපිට තම සිත් තුල ඇති වන ස්බාවය තේරුම් කරදුන් කල්‍යාණ මිත්‍රයෙක් වන ඔබතුමා නීරෝගි වේවා.
ඔබතුමාලා.සියලු දෙනාටම.තව.තවත් ශක්තිය ලැබේවා
නියමයි සිසිර මහත්තයා ..හොදට තේරුම් කරලා දෙනව..අර කසල දම්ම ඊට හපන්..දැන් කියනව බුදුන් වහන්සේ ට වඩා දේවදත්ත හාමුදුරුවෝ ට මහා...දැනුමක් තිබුනාලූ...ඒක තමයි ලූ හරිම දහම....😊 අපි අනුකම්පා කරමූ....🙏🙏🙏
Meewanapalane puke arina ekekda ?
@@thinkerdemetri2326puke arahanko methane comment dada inne
Very good and truthful explanation, thank you.
Well done sir
සිසිර මහත්මා ඔබට ස්තුතියි. 🙏🙏🙏
ඉතා වටිනා අදහස් දැක්වීමක්.
Theruwan saranai 🙏🙏🙏
Gold truth sadu sadu sadu!!!!!!!!!
සුවපත් වේවා දීර්ඝායුවේවා!!!
සිසිර මැතිතුමාට දීර්ගායූවේවා !
මෙ හොර චිවරදාරින් පුදුම විදිහට වයිරය වපුරනවා ඔබතුමා නිර්භයව මෙ කරන සමාජ සෙවයට මෙ ආත්මයෙදිම පරම නිබ්බාන සුවය ලැබෙවා
ඔබ තුමාට ස්තූතියි❤
නියම පැහැදිිලි කිරීමක් ඔබ තුමාට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏
ඉතාම වැදගත් පැහැදිලි කිරිමකි
සිසිර මහත්තයා තෙරුවන් සරණයි .
සුවපත් වේවා සිසිර මහත්තයා🙏🙏🙏
කවුරැහරි කමක්නැ සිසිරමහත්තය මෙිඋන්දැලාට සත්‍ය වටහා දෙන්න මෙිඅය නොමග ගිහින් යිවරයි මෙිඅයට යිදිරියේදි මිනිස්සු දානෙවත් දෙනඑකක්නැ ඒතරමට මිනිස්සුන්ට එපාවෙලා ඒකයි ඇත්ත ඔබතුමාට දිර්ගායු වෙිවා......සුවපත් වෙිවා.....
Meyai sathya oba thumata samma sambudu budu sarnama labenwami budu saranai mahatmayanani niyama pahadili kerimak maka sathyai budu saranai nawatha warayak warayak pasa methumata 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🪷
ඔබතුමා ට බොහෝ ම පිං මේ කරන සේවයට. අද බුද්ධ චීවරය දා ගත්ත "ගිහි පැවිද්දො" වැඩියි. පාපය කියලා කියන්නෙ ඒකයි. මම මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන්වහන්සේ ට දස දහස් වාරයක් නමස්කාරය කරනවා මේ සිරි සද්ධර්මය නැවත වරක් අපට ලබා දුන්නාට. උන්වහන්සේ ඇතූළු සත්‍ය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ලා , මෙහෙණින් වහන්සේ ලා අද මේ හෙළ භූමිය තුල බිහි වී සිටීම අප සැමගේ මහත්ම භාග්‍ය යක්. සත්‍ය බුද්ධ ධර්මය සැමට අවබෝධ වේවා! දෙමවිපියනි, ඔබලාගේ දරු පරම්පරාව සත්‍ය ධර්මය ට යොමූ කිරීමට බුද්ධිමත් වෙන්න. සිවුර දා ගත්ත හැමෝම බුදු පුතුන් නෙවෙයි. තම තමාගේ ලාභ ප්‍රයෝජන පතා සිවුර දරන අය වැඩි යි. ඒ අය ව අපට පහසුවෙන්ම ඔවූන් ගේ අශීලාචාර හැසිරීම තුලින් හදුනා ගන්න පූළුවන්. මේ අයට පුළුවන් ඔබේ දරුවාව සම්පුර්ණයෙන්ම නොමග යවන්න. මේ චීවරධාරීන් කරන්නෙ අපා මාර්ගය මිනිසුන් ට විවර කරන්නයි. අපි බුද්ධිමත් වෙමු. දැන් නිවන්මග විවර වී ඇත. සම්මාසමිබුදු රජාණන්වහන්සේ ගේ සත්‍ය බුද්ධ ධර්මය අපේ පෙර පිනකට අරහතුන්වහනසේ විසින් මතු කර පෙන්වා දී ඇත.මෙතෙක් කල් අප සෙවු දෙය අපට දැන් ලැබී ඇත. මේ කරන දැනුවත් කිරීම ට ඔබතුමා ට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමි. සැම සුවපත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
අද ඉන්නා බහුතරයක් චීවර දාරීන්ට නිවන ගැන අබමල් රොනක හැඟීමක් නෑ. එකම අරමුණ ,හැඟීම, අභිලාෂය, පස්කම් සැපම විඳිමින් සුරාලෝලී, ස්ත්‍රීලෝලී කාමභෝගී ජීවිතයක් ගතකිරීමයි.
කියලා වැඩක් නෑඒක අවබෝධ වෙනවනම් ලොකු දෙයක්..ඒ අයගේ දහම් ඇසම පෑදේවා කියා අපි අධිෂ්ඨාන කරමු.....🙏🙏🙏
අම්මප, හයක් හතරක් නොදන්න කොලු ගැටවු අල්ලං මහන කරලා, උං ලොකු වෙනකොට විච්චුරන ලෝකෙ අතරමං වෙලා
💯💯ඇත්ත අනිවාර්යයෙන්
අසව් අසව් අසව්
මෙම සක්වළේ (තිස් එක් තලයේ) ලෝක පාලකයින් (බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය) විසින් දෙන දැනුම් දීමයි.
සුදුස්සාට සුදුසු තැන නොදෙන
වංචනික හෙලයින් කියාගන්නා
හොර පර නායකයින් සියලු දෙනාට,
මෙම යුගයේ බිහිවන අධ්‍යාත්මික බෝධිසත්ව නායකයාගේ පැමිණීමේ කාලය පමා කරන,
බාධා කරන කාලකණ්ණින් හට දෙන රාජ දඩුවමයි.
දසරාජ ධර්මයෙන් රට පාලනය කරන සමයේ දී...
සුදුස්සාට සුදුසු තැන නොදීමේ වරදට ඇතුලත් වෙන පිරිස,
අධාර්මික නායකයන්, දියසෙන්, රාවණා, හෙල රජවරු, සෘෂිවරුන්, මුණිවරුන්, රහතන් වහන්සේලා, මාර්ගඵල ලාබීන්, දිවැසිවරු, වෙදදුරන්,
පරිසරවේදීන්, ජනමාධ්‍යවේදීන්, යෝගීවරුන්, ගුරුන්නාන්සේලා, නක්ෂත්‍ර කරුවෝ...
ඇතුළු හෙළයින් කියාගන්නා සියලුම පරයින්ව.
මෙම ලංකා භූමියේ පුරවැසි භාවය තහනම් කොට
රටින් පිටුවහල් කර ඩෙල්ෆ් දූපතේ ජීවිතාන්තය
දක්වාම පුනරුත්ථාපනය කරනු ලැබේ.
දේව දඬුවම සතර වරම් දෙවිවරුන් විසින් තීරණය කරනු ලැබේ.
මතු සංසාරයේ නැවතත් මෙම පාපකර්මය නොකිරීම සඳහා, මෙම ආත්මයේ දැඩි දඬුවම් දෙනු ලැබේ.
කරුණාවෙන් දැනුම් දෙමි.
සුවපත් වේවා!!!
සාධූ සාධූ සාධූ
ඇත්තටම ඈත්තයි මහත්තයා.ඔය කස්සප භික්ෂුවට හිමි සතර අපායයි.
Sisira mathiduni oba thuma kalyana mitra kawda yanwaga ganada oya padaparam ayata pahadili karadenna obathumata parama nibbanayen suwapat wewa.
Very good
අද සම්මත හාමුදුරුවරු බයවෙලා ඉන්නේ දායකයන් ඔවුන් අභිබවා ඉදිරියට යන එක ගැන
ඉන්ද්‍රිය ගෝචරද,සියල්ල සංකත හා,සම්මත දේ වලට අයත්,
වර්තමානයේ සම්මතය සකස් වී ඇත්තේ තව කෙකු අනුගමනය කිරීම තුළින්
Hariyata hari oba tuma
👌👌👌👌👌...... 👍...... !
සහතික අැත්ත.... මෙි රටෙි මෑත කාලයේ භික්ෂූන් තමන්ගේ වගකීම ඉටුකළා නමි අද වනවිට මෙි රටෙි අඩුම වශයෙන් පලමු මාර්ග ඵලයයටවත් පත්වූ භික්ෂුවක් ගැනවත් අසන්නට ලැබියයුතුය... !
එහෙවි රටෙි ගිහියන්ට නිවන් අවබෝධ කරවන්නට පැය විසි හතරේ බන දෙසන.... බොහෝ තැන්වල යකඩ කටවල් යොදාගෙන බලෙන් පන්සිල් සමාදන් කරවන බන අස්සවන අාගමික ස්ථානවලින් නමි අඩුවක් නැත... !
කෝවිල්වල මෙන් පුද පූජා පවත්වමින් තොරන් දේවාල අටවාගෙන යාඥා කරමින් අාමිස පූජාවලට මුල් තැන දෙමින් උපභෝග පරිභෝග වස්තු මිල මුදල් පරිහරණය කරමින් බුද්ධ දේශනාව විකෘති කරමින් කරගෙන යන මෙි විකාරය මිථ්‍යා දෘෂ්ඨිකයන් තුල පවා මෙපමණ මුල් බැස ගෙන නැත... !
යමිතමින් හෝ බන පදයක් අැසෙන බුද්ධ දේශනාවෙි මූලික හරයන් සාමාන්‍ය ජනයාට නොවැටහෙන තැන් සරළ බසින් පැහැදිලි කරදෙමින් නිවන් මග පැහැදිලි කරදෙන මීවනපලානේ හිමියන් වැනි තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා නිහඩව කරන මෙහෙවරට එරෙහිව වෙෙරයෙන් කටයුතු කරන සමහර චීවරධාරීන් බෙෘද්ධ ජනයාට කරන්නේ බලවත් අකටයුත්තකි... !
හරියට හරි..
සිසිර මහත්මයාට බුදුසරණයි ඔය අපතයන්ගෙන් බන ඇහුවොත් යන්න වෙන්නෙ නරකාදියටමයි
ඔබතුමාට ස්තූතියි. සුවපත්වේවා!!!
👍👍👍👍👍👍 ඇත්ත . ස්තූතියි ඔබට සමාජය දැනුවත් කිරීම පිළිබඳව !!!
බුදුපියාණන් වහන්සේ දුක නැති කරන දහම දේශනා කළා අනුන් කියන බණ වල වැරදි කිය කිය ගියේ නැහැ ඒව බුදු බණ නෙමේ දේවදත්තගේ බණ තෙරුවන් සරණයි
සිසිර මහතා 🎉 සුවපත් වේවා 🎉 නිරෝගී වේවා 🎉
දුකින් මිදෙත්වා 🎉
ඉතාමත් වටිනා දේශනාවක් ඔබ තුමා අප සැමට කියා දෙන්නේ
ඉතාමත්වටිනාදේසනයකිඔබතුමාසුවපත්වේවා
ඔබගේ අභීත උත්සාහයට අපගේ හද බැඳි උපහාරය.
සිසිර මහතාණනි ...ඔබතුමාගේ ප්‍රකාශයන් විශ්වය පිලි ගන්න සත්‍යයක් ... මේ සත්‍යයේ සත්‍යානුභාවයෙන් ඔබට තව , තවත් සත්‍යය ප්‍රකාශ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා .
සිසිල් මහත්තය ඔබතුමා මේ ඉදිරිපත් කරන විලාසය ඉතාමත් හොඳයි නමුත් ධර්මයේ නොදන්නා ගිහි පැවිදි සියල්ලන්ටම මෙම සිරි සද්ධර්මය අසා දැනගන්නවා නම් ඉතාමත් වටිනවා සුවපත් වේවා!
සම්පූර්ණ අැත්ත සිසිර මහත්යා. මේ හරකුන්ට තේරෙන්නෙ නෑ
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ඔව් දැන්නම් පන්සල්වලට මිනිස්සු යන්නෙ නෑ.නඩත්තු කලාට නිවනක් නෑ කියලා ගොඩක් අයට වැටහිලා තියෙන්නේ.
Ow api dannawa thopila Pansalen minissu eth karanna godak wehesena bawa. thopilage e aramunu ishta wenna denne ne api
ඔබ තුමා කියන්නෙ සහතික ඇත්ත,මේ ඉරිසියාකාර හිස් පුද්ගලයන් සාසනය ඔවුන් යයි සිතාගෙන බුරති, ඔවුන්ට සත්‍ය පහදා දීමට හැකියාව ලැබේවා.
ඔබතුමාට ස්තුතියි,
සුපිරිම කතාවක්.
OBa thma suwapath wewa
Sisira mahathmayaneni obathumata niduk nirogi Suva. Adittana karami
ස්තුතියි ,
නිවැරදි , ගැලපෙන පැහැදිලි කිරීමක් .
ගිහි හෝ පැවිදි හෝ වේවා ...ඒ අය විසින් කරන , කියන ,, සිතන දේ තුලින් තමන් ගේ හෝ අනුන් ගේ ද්වේශය , වෛරය , කුරිරුකම් නම් එතනම බුදු දහම කෝ ... ලේ රත් කර ගෙන කෑ මොර දෙනවා . කෝ සංවර කම ,.... කෝ හැදිච්ච කම .....කෝ උගත් කම .... අනුන්ව ආන්ඩු මට්ටු කරන්න නීතියේ සරණ පතනවා ... පොලිසිය , හිර ගෙවල් , උසාවි පිහිට පතනවා .... දහමින් සංවර උනානම් , සං සිඳුනා නම් ...... අපි නොදන්නා කාලෙ බුද්ධා ගමේ සිටියා ... ඉන් ඉදිරියට යන්න අපට ඕනෑ උනා ..ඒ අනුව ධර්මතාවයෙන් ම පිරිසිදු දහම ලැබුණා ... එදා අපට තිබුන සිතුවිලි ...අද දහම තුලින් පිරිසිදු කර ගන්න පුළුවන් උනා ....අපේ බොහෝ අය අද සංවර වෙමින් , සං සිඳවමින් වැදගත් ගමනක් යනවා ...
ඔබ වහන්සේලාත් අප හා එක් වන්න ... බොරුවට කෑ ගැහුවට ලකුණු ලැබෙන්නේ නැ .., තවත් පිරිහෙනවා මයි .
සිසිර මහතා කරන me වැඩපිළිවෙළට කොහොමද pin දෙන්නේ ❤ oba tumata derga auyu ලැබේවා sadu sadu sadu
ඉතා වටිනා අදහස් දැක්‌වීමක්. ඔබ තුමා සුවපත් වේවා 🙏
සමාජයේ කුණු ගඳ ගහන හැත්ත පන්සල්වලත් ඉන්නවා.
මුන්ට උදැල්ලක් දීලා
කුඹුරකට දක්කන එක
ගොඩාක් හො..ඳා ...යි..
Hat off
Sadu sadu sadu.oba thumata theruwan saranai
අනිවාර්යයෙන් ඇත්ත...
Sisira mahatata deergausa labewa
Well said........
සුවපත් වේවා සිසිර මහත්තයා
සිසිර මහතා ට තෙරැවන් සරණයි
දැන් ඉන්න ගොඩක් හාමුදුරැවරැන්ට ඔන කාමභොගි ජිවිතයක් ගෙවන්ඩ
දැන් අර මීයා මොනවාද කියන්නේ බල්ලෝ අර පංසලක් අටවගෙන..ඌ කියපන් කැලේට යන්න කියලා. නිවට.බල්ලෝ වගේ හැංගිලා ඉන්නේ
@@kathamandirayasinhalaaudiobook පල හුත්තිගේ පුතෝ
@@kathamandirayasinhalaaudiobookබුදුන් වහන්සේ දේශනා කල දර්ම මාර්ගය ඔස්සේ ගමන් කරන කෙනෙක්ද ඔබ ???
මීමනය,සිසිර මුං කොටි සල්ලිවලට වැඩකරන උන්. අැරිමග්ගය මහ කොටියෙක්. ජනිත් හා ගයනි අනිත් උන්.
@@aravinm7039arimagga hamuduruwo kotiyek toge galagama kusaladamma dambadiwa nadayayage karma kiyana higana you tube channel ekeda kiwwe😂
Thank you so much for educating people. Theruwansarani to you and all of you for your hard work!🙏🏼🙏🙏🏾
Oba thuma vishishtai.niduk nirogi bawaya labewa.
Me wage watina minissu thawath thawath jeewath wewa kisima laedak dukak nohadee deega kalayak jeewath wenna ma karana pin methumata anumodan wewa dergausa labewa samma sambudu budu sarana labewa 🙏🏾
ඔය ඇදක් කැඩුවකියාපු පොඩි හාමුදුරැවෝ කාටත් හොරා ඇදන් කියක් කඩලඇද්ද ආයෙ පේන්ඩ කඩනවඇයි ඔිවකියන්නෙ ඇදන්කඩපුඑවුන්.❤❤❤❤❤
බුදුන් වහන්සේ වැඩ සිටිද්දීම දෙව්දත් තෙරුන් පස්සේ ගිය පිරිසක් ඒ කාලෙත් හිටිය එකේ අද ඉන්න දේවදත්ත පිරිස ගැන තව මොන කතාද.
Meewanapalane pakaya wage unda ?
@@thinkerdemetri2326 නෑ මිනිසුන්ට කතා කරන්න වචන පාවිච්චි කරන්න දන්නේ නැති ඔබ තුමා වගේ අය
@@1234nbnbnb
Meewanapalane pakayage paiya naginne ne neda den ?
Sisira mahatmaya oba, me karana meheya athi wishishyai.parama nibbana suwayen supath wewa.
සුවපත් වෙත්වා ,....
එදා බුදුපියාණන් වහන්සේ බුද්දත්වයට පත්වන විට ආගම් 62 කම සිටියෙ මහන බමුනො අදත් ඒ මහන බමුනෝම තමයි වසර 1800 කට පමන පසුව මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ අරහත් ඵලයට පත්ව අර්ථ ධම්ම නිරුක්ති පටිබාන යන සිව්පිලිසිඹියා විග්‍රහයන් සහිතව එතෙක් යටපත්ව පැවති උතුම් බුද්ධ ධර්මය දේශනාකලේ මඟඵල ලබා නිවන්මඟ දැන දැක සසර දුකින් මිදීම සඳහා පමනමයි...ගරු අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් බාවයම වෙත්වායි අධිෂ්ඨාන කරමු ...
Highly appreciated 🙏
හාමුදුරුවරුන්ට බෞද්ධ දර්ශණය නෙමේ වැදගත් පට්ටනුයි මුදලුයි තාන්න මාන්නයි, භික්ෂූන්වහන්සේ මේ රටේ බෞද්ධයන්ව ධර්මයෙන් ඈත් කරන විදියට වැඩ සිද්ධ කලා, අන්තිමට හාමුදුරුවරු ලෞකික බණ බෞද්ධයන්ට කියලා දෙගොල්ලොම නරකයට යන විදියට වැඩ සිද්ධ කරගන්නවා, කවමදාකවත් භික්ෂුවකට ගැලවෙන්න බැරිය, මේ ලෝකෙ ඇති උතුම් දර්ශණය බෞද්ධ දර්ශණයමයි, එය විනාශ කිරීමට කාටවත්ම බැරිය. සත්‍ය ජයගන්නවාමයි,
අද ඉන්න චීවර දාරින් නිවන් යන්න නෙමේ ඉන්නෙ.පත්තුකරගෙන යන්නෙ.
ඇත්ත වශයෙන්ම මටත් තියෙන ලොකුම ප්‍රශ්නය වැරදි හොය හොය පහර ගහන පිරිස නිවැරදිව දහම දේශනා කරන්නේ නැත්තේ ඇයි ?
චීවරධාරීන් මෙන්ම විවිධ කණ්‌ඩායම් මෙම විවේචනය කරමින් සිටිනවා.
මේ සිසිර ට අැති අමාරුව මිනිස්සු නිවන් යන්නෙ නෑ කියල. මූට ලඟදිම පිස්සන්කොටුව තමයි. අනික මු කතෝලිකයෙක්.
@@aravinm7039ගලගමද කිවුවේ .
@@aravinm7039 සිසිර මහත්තයා බණ කියන්නේ නෑ.
දහම අවබෝධ කර ගැනීමෙන් තම තමන්ට යහපතක්ම නම් වෙනවා.මම කතෝලික පාසලක සේවය කල බෞද්ධ අයෙක්.මම නම් ඒ ගැන ගැටීමක් ඇතිකරගෙන නෑ. තරහා ඇතිකර ගන්න එපා .සිත හරීම ප්‍රබලයි..
දහම දනී නම් එවන් පහර ගසාවිද?
Both the lecture and the topic of the lecture are excellent. It is essential to talk to the people's hearts. Well done Mr. Sisira. මිනිස්සුන්ට දැනෙන්න කතා කරන කොට තම්යි, ඒ අය හිතන්නෙ. සිසිර මැතිතුමගේ මෙම සාකච්ඡාව ඒ අතින් අතිවිශ්ඨයි.
දේවදත්තගේ පරපුරේ අයට ඇත්ත තිත්තයි ඔවුන්ට දර්මය තේරෙන් නැහැ 🙏🙏🙏
Aekane sisira mahaththyo..ape sngaya koheda niwana kiyala denne .kihomath .pennedda chiware dagana karannema nosamdala wedan mesangayo... Akko hire akko pikatin karanawa akko desa paluwanta kade yanawa ethin koheda niwan tanna bana kiyanne...ibathumala ta godak pin mewa minissunta awaboda karala denawata.ape rate 100,/50gakma enne siwra daagana . Hambakarana aya thamai enne..budunwahanseta th agawrawaya karanawa...obathumata budusaranai 🙏🙏🙏🙏❤️❤️❤️❤
නිවන කෙසේ වෙතත්. ගමම කකා උන් නිවන දන්නවාද