අපේ භික්ෂූන් වහන්සේලා උගුලකට හසු වෙලා | History of Sri Lanka | Seehela | M A B Prashantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2024
  • අපේ භික්ෂූන් වහන්සේලා උගුලකට හසු වෙලා | History of Sri Lanka | Seehela
    ⭕💠Related video💠⭕
    බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • බුදු හාමුදුරුවෝ බුද්ධි...
    මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ රටේ සියලු භික්ෂූන් ...
    අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera
    • අපේ ඉතිහාසය වල දැම්මා ...
    මේ විදිහට System Change කරමු | How to change system in Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ විදිහට System Chang...
    බුද්ධ දේශනාව විද්‍යාවක් හෝ දර්ශනයක් නොවේ | History of Sri Lanka | Seehela
    • බුද්ධ දේශනාව විද්‍යාවක...
    🙏ආයුබෝවන්, 🙏
    සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
    අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
    අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
    වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114
    ස්තූතියි
    ⭕💠K words💠⭕
    Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka
    positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela
    සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama
    sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka
    Thinking positive marketing tool market Mahavamsa
    #seehela #sisiraperera #srilanka #lanka #champakabandaranayake
    ⭕💠Social Media💠⭕
    --------------------------------------
    Facebook - / seehela.lk
    TikTok - www.tiktok.com/@seehela?_t=8U...
    Special thanks to
    Infraction - No Copyright Music
    Track name Hero
    • Epic Action Cinematic ...

ความคิดเห็น • 227

  • @ranuranu1234

    කිසිදු දිනෙක අරහත් අනුබුදු මාහිමියන් නොදුටු මා හට සත්‍යය ධර්මය අවබෝධය ලැබීමට හැකිවිය අන්තර්ජාලයේ දකින ධර්ම දේශනය තුලින් ❤❤

  • @user-qe2ur9lk1j

    මුලාවී සිටින සියලු දෙනාට සත්‍යය වැටහේවා !ධර්මතාවයකින් සත්‍යය නිරාවරණය වේවා!සියලු සත්වයෝ සුවපත් වෙත්වා !

  • @kgskaushalya4898

    ඔබ දෙපල ඇතුලු මේ වැඩසටහන සදහා දායක වූ සැමට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. මගේ අවුරුදු තුනක පමණ සිට දරුවකුගේ තිබූ පට්ටිකා සීඝ්‍රයෙන් වැඩිවීම, ලිම්පොසය්ට්,නියොට්‍රිප්‍රිල අඩු වැඩි වීම් රෝගයට ඔබතුමාගේ ප්‍රතිකාර මගින් සුවපත් වූවා. 2018 පමණ උතුම් මීවනපලානේ අනුබුදු පියාණන් වහන්සේගේ ධර්මය අසා දැන දැක, උන්වහන්සේ ද කර්මරෝගයන්ට ණය ගනුදෙනු කමා කිරීම පිළිබදව තව දුරටත් දරුවන් සම්බන්ධව දදැනුවත් කළ අතර ,ඒ අතරෙදි ඔබතුමා හමුවට පැමිණීමට තරම් හේතුද සකස් වුණා.ඔබතුමා තව දුරටත් හෙළ වෙදකම සමග ධර්ම මාර්ගයම තව තවත් අපට පහදා කළ ඔසු වලින් වසර ගණනක බෙහෙත් නොමැතිව සිටි දරුවාට ඔසු දෙමින් දරුවා සුවපත් වූවා. කිසිදු ලාභයක් නොලබා දුර පළාතක සිටි අපට යම් දිනවල ආහාර වලින් පවා සංග්‍රහ කිරීමට තරම් වෙදගෙදර සියලු දෙනා කාරුණික වූවා. සද්පුරුෂ ඔබ සැමට නීරෝගී සුවය දීර්ඝායුෂ ම පිණිස මා කළ පුන්‍ය ශක්තියක් වේ නම් එය උපකාර වේවා. උතුම් මීවනපලානේ සිරි ධම්මාලංකාර අරිහත් බුද්ධ පියාණන් වහන්සේට අප කළ සියලු පින් ශක්තිය කායික සුවය, බොහෝකල් වැඩසිටීම පිණිස උපකාරයක්ම වේවා.වචන වලට පෙරලීමේදී යම් වරදක් මෙහි වි නම් කමාකරන්න.❤🙏🙏🙏

  • @chandanimirihagalla9312

    බුද්දාස පරපුරේ, විසිස්ට වැඩසටහන ක්‌, සියළුම සත්වයෝ සුවපත් වේවා!!

  • @mgaminisilvabs8668

    අනුබුදුහිමි මීවනපලානේ සිරිධම්මාලංකාර අරිහතුන්වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරමි...!!! සාදූ සාදු සාදූ !!!

  • @thamarabasnayake8950

    ඔබතුමන්ලා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා නිරෝගී වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @user-cm4ws8kz9k

    ලෝක ධර්මතාවය සත්‍යයයි. පූජණීයයි ඒ සත්‍යයේ ආනුභාවයෙන් සත්‍යවූ ධර්මයම ලොව තුල පවතීවා, සාධූ සාධූ සාධූ

  • @user-xg2vt5gr5r

    ඔබ තුමන් ලා දෙපලත් අරිහතුන් වහන්සේටත් නිදුක් නීරෝගි සුවය සහ දීර්ඝායුෂ අධිශ්ඨාන කරමි .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @wijerathnabanda2231

    ඔබ තුමන්ලා මේ විධියට නිර්මල දහම එළි දැක්වීම මහා පුන්‍ය කර්මයක්.සුවපත් වේවා.

  • @user-tw4dn4km5v

    ඔබතුමන් ලා ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 මීවනපලානේ අරියතුන්වහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @sirilee139

    උත්තරීතර වු පුන් පොහෝදින අසන්නට ලැබුන මෙම වැඩසටහන ඉතාමත්ම වටිනා කතිකාවත ක් ය .

  • @nawaratnesemasinha8689

    තෙරුවන් ගේ අපමණ ගුණ බලයෙන් දැහැමි දෙවියන්ගේ ආශි‍ර්වාදයෙන් ඔබ දෙපලටත් සහ සම්බන්ධ වු සැමටත් නීරෝගී සැප හා දීර්ඝායු ලැබේවා .

  • @sandyakumaratunge3107

    සියළු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @MaheshaDisna

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා! දීර්ඝායුෂ නිරෝගි සුවය ලැබේවා!

  • @priyanthakumara3

    ඉතාම හරවත් සාකච්ඡාවක් ඔබ දෙපළට බොහෝම ස්තුතියි සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා,අදිටන් කරමි

  • @asuramunikarunasena4884

    බොහෝම වැදගත් සාකච්ඡාවක්.

  • @bandulakariyawasam2141

    රට වැසියන්ට මොන තරම් ප්‍රයෝජනවත් දැනුම් සම්භාරයක් පරම සත්‍යය හෙලි කිරීමට

  • @jayasumanakannangara335

    පරම පවිත වු බුදු දහම ඇස් ඇත්තේ බලන්ව කන් ඇත්තෝ අසත්ව සියලු සත්වයෝ තිබ්බාන පරම සුඛ යෙන් සුඛිතතර පෙන්වා

  • @jinadasabangamuwage3980

    සියළු ලෝක සියළු සත්වයාටම මෙම සත්‍ය අවබෝධ වේවා ..... සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා

  • @user-hh9uf4dm7t

    පරමනිබ්බාන සුවයෙන් සුවපත් වෙවා.