@@nisalaarana7033oba tuma kiyn bala hari niwan maga yana vidiy .meka wad godk minissu monhri deya wadagt dewa tika penu waham .okm danaw wage me wag common liy liya yanaw
Oba thumalata puluwannam ape samajaya thawa thawa denuwath karanna budu desana karela ne hamba karan kanna ada banak kiyanna yanne ganan kiyala mewa nethi karanna oni ape budun pahalata dana weda piliwalak meyanne ...obathumala mevidihata ..mewa pehe dili karana aka loku pinak ... Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
උන්දැලාගේ කර්මය උන්දලාටම තියාගන්න කියලා සත්භාවයෙන් අපි අපේ ගමන යමු...ඔබතුමන්ට බොහොම පින් අපිට වල දමා තිබුන සත්‍යය එලි පෙහෙළි කර දෙනවාට 🙏🙏🙏
සිසිර මම ඔබට එකක් කියමි ම්ප්ල කලදක් තියනවනම් මේක පිලිගන්න
අපි කාලය තිස්සේ පිලිගත් දෙයක් අනුව මේ බුදුදහම සහ ඊට සමගමී සන්ස්ක්‍රුතික දේවල අපි කරගෙන ආවා . කිසි පැටලිලිලක් තිබුනේ නැහැ ගිහි පැවිදි සියල්ලෝම එකටහිටියා නමුත් ඔබලා ගෙනාවා මතයක් බුදුහාමුදුරුවෝ ලන්කාවෙ උපන්නා ත්‍රිපිටයෙත් වැර්දි තියනවා කියලා අන්න පටන් ගත්ත්තා අසමගිය ඔයගොල්ලො මේවා පුලුවන්තරම් කරුනු කාරනා සොයාගෙන රජය ශ අනෙකුත් ගිහිපැවිදි පාර්සවයන් ට ඔප්පු කරල පෙන්වන්න ඔබලා ගේ ඇත්ත එතකොට රජය විසින් මේක රාජය අනුග්‍රහ්‍යෙන් රටට දන්වනවා අපිත් ඒක පිලිගන්න වා නැතුව මේ නිදාගෙන ඉදලා ඇහැරිලා කියවනවා වාගේ මේ මාද්‍ය ජාලයේ රගන්නෙ නැතුව අනෙ ක මම දැකලා තියනවා පුදුම විදියට සන් ග රත්නයට සැරකරනවා ඔබ කව්ද නිකන් පව් පුරවා ගන්න එපා හිස් මිනිහෙක් වාගෙ රඟලා. ඒකෙන් තේරෙන්නෙ ඔබ මොනතරම් පහත් මානසික කෙනෙක්ද කියලා ඔබ ආචාර්‍ය කෙනෙක්ලු නේද අනේ මේ ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් දැන්ම මේ අවලන් පව්කාර වැඩය නව්ත්තලා රජයට ඔබගේ මතය් කියලා පිලිගත හැකි සාක්ශි තියනවානම් පිලිගනීවි තවත් බුද්දි මතුන් ඉන්න වානේ ගිහිපැවිදි මට පේන්නෙ ඔබලා බුද්ද දර්සනය සින්හලයා කියන නාමය විනාස කරන්න ආපු මිසදිටුවන් ලෙස. ප්‍රබා කරන් තව හොදයි ඔබලා අගේ ඉදන්නේ කන කන්නේ
@@piyaratnegajanayake491ඉස්සෙල්ලම ඔබ හෙළ ඉතිහාසය ඉගෙනගන්න.
@@piyaratnegajanayake491කාලාම සූත්‍රය බලන්න....
ඔබට වැටහේවි 😂
@@piyaratnegajanayake491කාලයක් තිස්සේ පිලිගත් පමනින් යමක් සත්‍ය නොවේ.
පොලොව වටා හිරු ගමන් කරන බව කාලයක් තිස්සේ පිලිගත්තා.
ඒක සත්‍යයක්ද?.
@@piyaratnegajanayake491සිසිර මහතා විතරක් නෙවෙයි ඉන්නෙ ඉතිහාසය මතුකරල තියෙන්නෙ..රජයට කියන්න ගිහින්..ජයරත්න පතිර ආරච්චි මහතා..පූජ්‍ය අම්පාරෙ දම්ම ගවේසි සුවාමින් වහන්ස..අරියමග්ග සුවාමින් වහන්ස..මකුලාන රජමහ විහාරාදිපති.බෝපිටියෙ සුමංගල හිමි..යතාර්තය නාලිකා ජනිත් මහතා..ඉපැරනි පුස්තකයෙන් මහා ඉතිහාසයක් මතුකර තිබෙනව..සිව්හෙල වංසය..සම්පත් බංඩාර මහතා..මෙන්න සාක්සි..
පුළුවන්නම් රජයට දැනුම් දෙන්න බලංන..
බුද්ද සාසන ඇමති විදුර වික්‍රමනායක මහතා එන්නකියාත් පැවසුව..
ප්‍රසාද් කුමාර මහතාගෙ චැනල් එකෙන් පෙන්නුව.
අද්‍යාපන අමාත්‍යන්ස්‍යටත් කතාකරා ලිකිතව දැනුම් දෙන්න කිව්වා..
මේව පොඩියට නෙවෙයි මහ ලොකුවට ප්‍රකාසයටපත්කර තිබෙනව ..
සිසිර මහතාගෙ හෙලිකිරීම පමනක් නොවෙයි...
ඔව් දැන් පුළුවන්නම් රජයට කියන්නකො..
සාක්සි සාදක ඇතිපදන් දෙන්න ලෑස්තියි..
ඉන්දියාවෙ නැතිවුනාට ...
බුදුන්වහන්සෙගෙ රෝම දාතුවක්වත්..
ඔබතුමාට බොහොම පින් හරිම පැහැදිලි කරලා දෙනවාට ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ausa පතමි සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏
හරිම ගරැ ගාමිභිරයි ඔබ තුමාගේ අදහස් ඉදිරිපත් කිරිම .🙏 ආගම සහ දහම තෙරැමි ගන්න හැමෝටම බැ.දවසක සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .සිසිර මහතානනි ඔබට ජය .❤
ඉතාමත් හොද සහ අනර්ඝ පැහැදිලි කිරීමකි.ගවේෂණය ගිණිසිලු අසිපත සක්වල පවුර යතාර්ථ ..... මෙන්ම ඉහලම ප්‍රමිතියේ කරුණු ඉදිරිපත් කිරීමකි. කරුණු මෙතරම්ව පැහැදිලිව තිබියදී ඒවාට සාධනීය ලෙස කරුණු වශයෙන් පිළිතුරු නොදී, සාවද්‍ය විවේචන ඉදිරිපත් කරන පිරිසක් සිටීම ජාතියේ අවාසනාවකි. ඔබතුමාට අපගේ ප්‍රණාමය.
බුදු සරණයි දෙවි පිහිටයි ...සත්‍ය සොයායන හෙළ ව්රුවට ජාතියේ ප්‍රනාමය ..ස්තුතියි
අකුසල ධම්ම නම් වූ අධර්මවාදියා නිසා සිසිල මහත්මයාට මේ ශාසනය නැවත පණ පොවන්න අවස්ථාවක් ලැබුණා අපි ඔය මිනිසුන්ට අනුකම්පා කරමු කරමු කරමු සුවපත් වේවා
සිසිර මම ඔබට එකක් කියමි ම්ප්ල කලදක් තියනවනම් මේක පිලිගන්න
අපි කාලය තිස්සේ පිලිගත් දෙයක් අනුව මේ බුදුදහම සහ ඊට සමගමී සන්ස්ක්‍රුතික දේවල අපි කරගෙන ආවා . කිසි පැටලිලිලක් තිබුනේ නැහැ ගිහි පැවිදි සියල්ලෝම එකටහිටියා නමුත් ඔබලා ගෙනාවා මතයක් බුදුහාමුදුරුවෝ ලන්කාවෙ උපන්නා ත්‍රිපිටයෙත් වැර්දි තියනවා කියලා අන්න පටන් ගත්ත්තා අසමගිය ඔයගොල්ලො මේවා පුලුවන්තරම් කරුනු කාරනා සොයාගෙන රජය ශ අනෙකුත් ගිහිපැවිදි පාර්සවයන් ට ඔප්පු කරල පෙන්වන්න ඔබලා ගේ ඇත්ත එතකොට රජය විසින් මේක රාජය අනුග්‍රහ්‍යෙන් රටට දන්වනවා අපිත් ඒක පිලිගන්න වා නැතුව මේ නිදාගෙන ඉදලා ඇහැරිලා කියවනවා වාගේ මේ මාද්‍ය ජාලයේ රගන්නෙ නැතුව අනෙ ක මම දැකලා තියනවා පුදුම විදියට සන් ග රත්නයට සැරකරනවා ඔබ කව්ද නිකන් පව් පුරවා ගන්න එපා හිස් මිනිහෙක් වාගෙ රඟලා. ඒකෙන් තේරෙන්නෙ ඔබ මොනතරම් පහත් මානසික කෙනෙක්ද කියලා ඔබ ආචාර්‍ය කෙනෙක්ලු නේද අනේ මේ ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් දැන්ම මේ අවලන් පව්කාර වැඩය නව්ත්තලා රජයට ඔබගේ මතය් කියලා පිලිගත හැකි සාක්ශි තියනවානම් පිලිගනීවි තවත් බුද්දි මතුන් ඉන්න වානේ ගිහිපැවිදි මට පේන්නෙ ඔබලා බුද්ද දර්සනය සින්හලයා කියන නාමය විනාස කරන්න ආපු මිසදිටුවන් ලෙස. ප්‍රබා කරන් තව හොදයි ඔබලා අගේ ඉදන්නේ කන කන්නේ
@@nandhawadimunna5040 ඔයාලට තමා අපි අනුකම්පා කරන්නේ. ඒ වගේම අපිට අයිති මේ ශාසනය ඉතිහාසය නැති කරන ඔයාලා වගේ සීයලා නිසා හිතන්න එපා ඔයාලගේ චුති සිත හොද වෙයි කියලා. මොකද අපිට නැති කරන දේට විපාක ලැබෙනවාමයි
ගන හොරු😂😂😂
ඉන්දියාවට හම්බ කරන කහකඩ comment බලකාය අද කලින්ම comment දානවා😂😂😂
මමත් හාමුදුරුවෝ නමක් ඔබතුමා කියන කතාව සහතික ඇත්ත මේ ශාසනය විනාශ කරන්නේ හාමුදුරුවන්ම තමයි
@@magampuratv4277 මේකට බැන බැන මේකෙම ලගින්නේ ඇයි. ඒවා ඇතුලේ කතා කරලා විසඳගන්නෙ නැතුව මේ වගේ හරක්ට දැලි පිහි දෙන වට වඩා.
ඔබතුමා හරියටම හරි ඔහොමමයං🙏🏻🙏🏻🙏🏻
ඉතා හොද පිළිතුරු විග්‍රහයක්. ඒ අයට මේව තේරුණත් ඒ අයගෙ මතය වෙනස් කරන්නේ නැත. හැමදාම වගේ ඔබට ස්තුතියි මේ දරණ වෑයමට 🙏
ඔබ තුමාට බොහොමයක් පින්
සිසිර මම ඔබට එකක් කියමි ම්ප්ල කලදක් තියනවනම් මේක පිලිගන්න
අපි කාලය තිස්සේ පිලිගත් දෙයක් අනුව මේ බුදුදහම සහ ඊට සමගමී සන්ස්ක්‍රුතික දේවල අපි කරගෙන ආවා . කිසි පැටලිලිලක් තිබුනේ නැහැ ගිහි පැවිදි සියල්ලෝම එකටහිටියා නමුත් ඔබලා ගෙනාවා මතයක් බුදුහාමුදුරුවෝ ලන්කාවෙ උපන්නා ත්‍රිපිටයෙත් වැර්දි තියනවා කියලා අන්න පටන් ගත්ත්තා අසමගිය ඔයගොල්ලො මේවා පුලුවන්තරම් කරුනු කාරනා සොයාගෙන රජය ශ අනෙකුත් ගිහිපැවිදි පාර්සවයන් ට ඔප්පු කරල පෙන්වන්න ඔබලා ගේ ඇත්ත එතකොට රජය විසින් මේක රාජය අනුග්‍රහ්‍යෙන් රටට දන්වනවා අපිත් ඒක පිලිගන්න වා නැතුව මේ නිදාගෙන ඉදලා ඇහැරිලා කියවනවා වාගේ මේ මාද්‍ය ජාලයේ රගන්නෙ නැතුව අනෙ ක මම දැකලා තියනවා පුදුම විදියට සන් ග රත්නයට සැරකරනවා ඔබ කව්ද නිකන් පව් පුරවා ගන්න එපා හිස් මිනිහෙක් වාගෙ රඟලා. ඒකෙන් තේරෙන්නෙ ඔබ මොනතරම් පහත් මානසික කෙනෙක්ද කියලා ඔබ ආචාර්‍ය කෙනෙක්ලු නේද අනේ මේ ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් දැන්ම මේ අවලන් පව්කාර වැඩය නව්ත්තලා රජයට ඔබගේ මතය් කියලා පිලිගත හැකි සාක්ශි තියනවානම් පිලිගනීවි තවත් බුද්දි මතුන් ඉන්න වානේ ගිහිපැවිදි මට පේන්නෙ ඔබලා බුද්ද දර්සනය සින්හලයා කියන නාමය විනාස කරන්න ආපු මිසදිටුවන් ලෙස. ප්‍රබා කරන් තව හොදයි ඔබලා අගේ ඉදන්නේ කන කන්නේ
ඔවුන් කවදාවත් තේරුම්ගන්නෙනැහැ ඔබතුමාට නිදුක් නිරෝගී සුවාත්වේවා 🙏🙏🙏
නියමයි සිසිර මහත්මයා. මෙ විදියට කියා දෙන්නේ නැතිව මොට වෙලා තියෙන මනස යථා තත්ත්වයට පත් කරන්න අමාරුයි. ඒ අය හරි හරිම කුහකයි මොකද ඒ අයට බැරිවුනා සත්‍යය මතුකර මිනිසුන්ට කියාදෙන්න. මහා තෙරුන්වහන්සේ මේ සත්‍යය මතු කල නිසා ඔවුන් ඉරිසියයි.
සුවපත් වේවා!
සිසිර මම ඔබට එකක් කියමි ම්ප්ල කලදක් තියනවනම් මේක පිලිගන්න
අපි කාලය තිස්සේ පිලිගත් දෙයක් අනුව මේ බුදුදහම සහ ඊට සමගමී සන්ස්ක්‍රුතික දේවල අපි කරගෙන ආවා . කිසි පැටලිලිලක් තිබුනේ නැහැ ගිහි පැවිදි සියල්ලෝම එකටහිටියා නමුත් ඔබලා ගෙනාවා මතයක් බුදුහාමුදුරුවෝ ලන්කාවෙ උපන්නා ත්‍රිපිටයෙත් වැර්දි තියනවා කියලා අන්න පටන් ගත්ත්තා අසමගිය ඔයගොල්ලො මේවා පුලුවන්තරම් කරුනු කාරනා සොයාගෙන රජය ශ අනෙකුත් ගිහිපැවිදි පාර්සවයන් ට ඔප්පු කරල පෙන්වන්න ඔබලා ගේ ඇත්ත එතකොට රජය විසින් මේක රාජය අනුග්‍රහ්‍යෙන් රටට දන්වනවා අපිත් ඒක පිලිගන්න වා නැතුව මේ නිදාගෙන ඉදලා ඇහැරිලා කියවනවා වාගේ මේ මාද්‍ය ජාලයේ රගන්නෙ නැතුව අනෙ ක මම දැකලා තියනවා පුදුම විදියට සන් ග රත්නයට සැරකරනවා ඔබ කව්ද නිකන් පව් පුරවා ගන්න එපා හිස් මිනිහෙක් වාගෙ රඟලා. ඒකෙන් තේරෙන්නෙ ඔබ මොනතරම් පහත් මානසික කෙනෙක්ද කියලා ඔබ ආචාර්‍ය කෙනෙක්ලු නේද අනේ මේ ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් දැන්ම මේ අවලන් පව්කාර වැඩය නව්ත්තලා රජයට ඔබගේ මතය් කියලා පිලිගත හැකි සාක්ශි තියනවානම් පිලිගනීවි තවත් බුද්දි මතුන් ඉන්න වානේ ගිහිපැවිදි මට පේන්නෙ ඔබලා බුද්ද දර්සනය සින්හලයා කියන නාමය විනාස කරන්න ආපු මිසදිටුවන් ලෙස. ප්‍රබා කරන් තව හොදයි ඔබලා අගේ ඉදන්නේ කන කන්නේ
@@piyaratnegajanayake491 ඔබ හරි මේ නාසි බෞද්ධයෝ, ජාතිය ට එරෙහි දීර්ග කාලීන කුමන්ත්‍රණයක.
නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි
සිව්හෙලට නැවත පන දෙමු...ඔබතුමාට නීරෝගී සුව අධිෂ්ඨාන කරමි...
🙏👍❤
ඔබතුමාට ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට ....බිය නොවන්න....ඔබතුමාට නිවන...අනික් උන්ට අපාගත වීමට බලපාන කරුණක් ..හේතුව මුසාවාදා වේරමනී කඩන නිසා ...ඒ කියන්නේ කවුරුද ඔවුන්ගේ මනස විකුර්ති වෙලා .....උන් අපිට කියන්නේ අපේ මනස විකුර්ති වෙලා කියලා ....ඔවුන්ගේ මනස විකුර්ති වෙලා පමණක් නොවේ මොලේ තියෙනවා ඉස්සන් තිබෙන දේ....ඔබතුමාට 🙏 ස්තුතිය
Perfect speach
..truth is truth...⭐
සිසිර මහත්මයා පෙර සංසාර වල බුදුන්වහන්සේටත් අපහස කරපු අය අදටත් ඉපදිලා අකුසල් පුරවන්නේ.එයාලාම ඒ කරැම ගෙනයයි.අපිසැමොම සිරිසද්ධර්මය අනුගමනය කරගෙන යමු.කවදා හො මොහොතක වැටහෙයි.නිවන් මග පහදාදෙන මිවනපලානේ ස්වාමින්වහන්සේට දිර්ඝායුවෙිවා ජනතාවට තවතවත් නිර්මලදහම දෙශනාකර සිරිසද්ධර්මය අවබොද කරවිමට.
ඔව් ඔව් දැනටම කරගහගෙන ඉන්නෙ.තමුන්ගෙකර පොඩ්ඩක් අත ගාල බලමුද????
❤
@@nisalaarana7033oba tuma kiyn bala hari niwan maga yana vidiy .meka wad godk minissu monhri deya wadagt dewa tika penu waham .okm danaw wage me wag common liy liya yanaw
@@nisalaarana7033truth connect tv බලන්න
සුවපත් වේවා., සිසිර මහතා.
ඔබ තුමාට නිදුක් නිරොගි සුවය ලබෙවා.🙏
මන් බලන හිටියේ ඔබතුමා වීඩියෝ එකක් දානකම් ඇත්ත දැනගන්න මහත්තයෝ. යහපයහක් වේවා 🙏🙏🙏
ජය ජය
Thank you Mr. Sisira perera 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
deergauhsa oba thumata...
කවදාවත් තේරුම්ගන්නෙනැහැ ඔබතුමාට නිදුක් නිරෝගී සුවාත්වේවා
Niduk nirogi...weewa..🎉🎉
සිසිර මහතාණෙනි තව දුරටත් මෙවැනි නිවැරදි දේ සතහට කියා දීමට ධෛර්ය ශක්තිය ලැබේවා!!!! දීර්ඝායු ලැබේවා!!!
😂😂😂හිහ් හී,,,,,
Suwapathwewa.
Suwapath wewa. ..!!!
Oba thuta teruwan saranai
Yes good
Oba wani mihipita dewiwaru thawa thawath bihiwewa, chirath kalayak nirogi suwa adishtana karami 🙏🙏🙏💐💐💐
සුවපත් වේවා❤
සත්‍යය කවදාහො ජයගන්නවා ඔබතුමාට දීර්ඝායුෂ පතමි 🎉🎉🎉🎉
චීවරය දාගන සල්ලි හොයාගන්න උත්සාහ ගන්න අය නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
සිසිර මම ඔබට එකක් කියමි ම්ප්ල කලදක් තියනවනම් මේක පිලිගන්න
අපි කාලය තිස්සේ පිලිගත් දෙයක් අනුව මේ බුදුදහම සහ ඊට සමගමී සන්ස්ක්‍රුතික දේවල අපි කරගෙන ආවා . කිසි පැටලිලිලක් තිබුනේ නැහැ ගිහි පැවිදි සියල්ලෝම එකටහිටියා නමුත් ඔබලා ගෙනාවා මතයක් බුදුහාමුදුරුවෝ ලන්කාවෙ උපන්නා ත්‍රිපිටයෙත් වැර්දි තියනවා කියලා අන්න පටන් ගත්ත්තා අසමගිය ඔයගොල්ලො මේවා පුලුවන්තරම් කරුනු කාරනා සොයාගෙන රජය ශ අනෙකුත් ගිහිපැවිදි පාර්සවයන් ට ඔප්පු කරල පෙන්වන්න ඔබලා ගේ ඇත්ත එතකොට රජය විසින් මේක රාජය අනුග්‍රහ්‍යෙන් රටට දන්වනවා අපිත් ඒක පිලිගන්න වා නැතුව මේ නිදාගෙන ඉදලා ඇහැරිලා කියවනවා වාගේ මේ මාද්‍ය ජාලයේ රගන්නෙ නැතුව අනෙ ක මම දැකලා තියනවා පුදුම විදියට සන් ග රත්නයට සැරකරනවා ඔබ කව්ද නිකන් පව් පුරවා ගන්න එපා හිස් මිනිහෙක් වාගෙ රඟලා. ඒකෙන් තේරෙන්නෙ ඔබ මොනතරම් පහත් මානසික කෙනෙක්ද කියලා ඔබ ආචාර්‍ය කෙනෙක්ලු නේද අනේ මේ ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් දැන්ම මේ අවලන් පව්කාර වැඩය නව්ත්තලා රජයට ඔබගේ මතය් කියලා පිලිගත හැකි සාක්ශි තියනවානම් පිලිගනීවි තවත් බුද්දි මතුන් ඉන්න වානේ ගිහිපැවිදි මට පේන්නෙ ඔබලා බුද්ද දර්සනය සින්හලයා කියන නාමය විනාස කරන්න ආපු මිසදිටුවන් ලෙස. ප්‍රබා කරන් තව හොදයි ඔබලා අගේ ඉදන්නේ කන කන්නේ
තෙරුවන් සරණයි යහපත ක් වේවා ඔබ තුමා ට
විශ්ව විද්‍යාලය ඔහේ තිබුණාවෙ. රජය වහාම කූමන ආගමකවත් පූජකයන්ට රජයේ රැකියා දීම වහාම අත් හිටවිය යුතුය. එතකොට ඔය උපාධි රස්සාව නෑ කියල දැනගත්ත ගමන් මහණ අය චීවර පිණ්ඩපාතය වලින් යැපෙන ධාර්මික අය වේවි.
Mona pissuda wishwa widyala neme okkoma cansal kala yuthuyi
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ කරනා සේවයට!
Budu saranayi deve phitayi obalata ❤❤❤
බුදු සරණයි ඔබ තුමාට
Oba thumata apage pranamaya!!!!mewa therum ganna pera pin ooni. A ayata kawadawath therum gannA bari tharam mulawaka ovun inne. Ane aa asarana ayatath mr sayhya watahewa!!!api editiyatama yamu mahathma!!!!!!
Suwapath ❤weva obathumata
You are correct. My respect to you
සමහර උන්ට් පිස්සු ද මන්ද තුනුරුවනේ සරණයි ඔබ තුමාට
සිසිර මම ඔබට එකක් කියමි ම්ප්ල කලදක් තියනවනම් මේක පිලිගන්න
අපි කාලය තිස්සේ පිලිගත් දෙයක් අනුව මේ බුදුදහම සහ ඊට සමගමී සන්ස්ක්‍රුතික දේවල අපි කරගෙන ආවා . කිසි පැටලිලිලක් තිබුනේ නැහැ ගිහි පැවිදි සියල්ලෝම එකටහිටියා නමුත් ඔබලා ගෙනාවා මතයක් බුදුහාමුදුරුවෝ ලන්කාවෙ උපන්නා ත්‍රිපිටයෙත් වැර්දි තියනවා කියලා අන්න පටන් ගත්ත්තා අසමගිය ඔයගොල්ලො මේවා පුලුවන්තරම් කරුනු කාරනා සොයාගෙන රජය ශ අනෙකුත් ගිහිපැවිදි පාර්සවයන් ට ඔප්පු කරල පෙන්වන්න ඔබලා ගේ ඇත්ත එතකොට රජය විසින් මේක රාජය අනුග්‍රහ්‍යෙන් රටට දන්වනවා අපිත් ඒක පිලිගන්න වා නැතුව මේ නිදාගෙන ඉදලා ඇහැරිලා කියවනවා වාගේ මේ මාද්‍ය ජාලයේ රගන්නෙ නැතුව අනෙ ක මම දැකලා තියනවා පුදුම විදියට සන් ග රත්නයට සැරකරනවා ඔබ කව්ද නිකන් පව් පුරවා ගන්න එපා හිස් මිනිහෙක් වාගෙ රඟලා. ඒකෙන් තේරෙන්නෙ ඔබ මොනතරම් පහත් මානසික කෙනෙක්ද කියලා ඔබ ආචාර්‍ය කෙනෙක්ලු නේද අනේ මේ ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් දැන්ම මේ අවලන් පව්කාර වැඩය නව්ත්තලා රජයට ඔබගේ මතය් කියලා පිලිගත හැකි සාක්ශි තියනවානම් පිලිගනීවි තවත් බුද්දි මතුන් ඉන්න වානේ ගිහිපැවිදි මට පේන්නෙ ඔබලා බුද්ද දර්සනය සින්හලයා කියන නාමය විනාස කරන්න ආපු මිසදිටුවන් ලෙස. ප්‍රබා කරන් තව හොදයි ඔබලා අගේ ඉදන්නේ කන කන්නේ
@@piyaratnegajanayake491 තව comment එකක් දාපන් ගනන් ගත්තද😂
@@piyaratnegajanayake491මේ ඉහත එක කොපි කර සැමතැනම පේස් කරනව😂.....
සිසිර මහත්තය නිවැරදියි🙏🏻💐
ඔය තුනුරුවනින් එංගලන්තෙන් ගෙනා සිංහල දර්ම රත්නය නේද හරි එක මැනිකෝ😂මීයට කියන්න ඒක රෙද්ද අස්සෙ හංගං ඉන්නෙ නැතුව එලියට දාන්න කියල. කියනව නේද මැනික්😂😂
එහෙම වුනොත් ඔයාට පිස්සු නෑ කියල පිලිගන්නම්😂😂 එතකං පිස්සි
අපේ හාමුදුරුවන් මැදිහත් ලෙසින් බැලුවොත් හරිදෙ පෙනෙයි නැතහොත් ඔවුන්ගේ ඇලිමෙන් ගලවාගැලිමට නොහැකියි .ඇයි අපි මෙතරම් අසරණ වුනේ ???
සිසිර මම ඔබට එකක් කියමි ම්ප්ල කලදක් තියනවනම් මේක පිලිගන්න
අපි කාලය තිස්සේ පිලිගත් දෙයක් අනුව මේ බුදුදහම සහ ඊට සමගමී සන්ස්ක්‍රුතික දේවල අපි කරගෙන ආවා . කිසි පැටලිලිලක් තිබුනේ නැහැ ගිහි පැවිදි සියල්ලෝම එකටහිටියා නමුත් ඔබලා ගෙනාවා මතයක් බුදුහාමුදුරුවෝ ලන්කාවෙ උපන්නා ත්‍රිපිටයෙත් වැර්දි තියනවා කියලා අන්න පටන් ගත්ත්තා අසමගිය ඔයගොල්ලො මේවා පුලුවන්තරම් කරුනු කාරනා සොයාගෙන රජය ශ අනෙකුත් ගිහිපැවිදි පාර්සවයන් ට ඔප්පු කරල පෙන්වන්න ඔබලා ගේ ඇත්ත එතකොට රජය විසින් මේක රාජය අනුග්‍රහ්‍යෙන් රටට දන්වනවා අපිත් ඒක පිලිගන්න වා නැතුව මේ නිදාගෙන ඉදලා ඇහැරිලා කියවනවා වාගේ මේ මාද්‍ය ජාලයේ රගන්නෙ නැතුව අනෙ ක මම දැකලා තියනවා පුදුම විදියට සන් ග රත්නයට සැරකරනවා ඔබ කව්ද නිකන් පව් පුරවා ගන්න එපා හිස් මිනිහෙක් වාගෙ රඟලා. ඒකෙන් තේරෙන්නෙ ඔබ මොනතරම් පහත් මානසික කෙනෙක්ද කියලා ඔබ ආචාර්‍ය කෙනෙක්ලු නේද අනේ මේ ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් දැන්ම මේ අවලන් පව්කාර වැඩය නව්ත්තලා රජයට ඔබගේ මතය් කියලා පිලිගත හැකි සාක්ශි තියනවානම් පිලිගනීවි තවත් බුද්දි මතුන් ඉන්න වානේ ගිහිපැවිදි මට පේන්නෙ ඔබලා බුද්ද දර්සනය සින්හලයා කියන නාමය විනාස කරන්න ආපු මිසදිටුවන් ලෙස. ප්‍රබා කරන් තව හොදයි ඔබලා අගේ ඉදන්නේ කන කන්නේ
කුසලදම්ම හිමියනි නමස්කාර පූර්වකව ඉල්ලා සිටින්නේ මේ ගැන වැඩි අවදානයෙන් බලන්න අපේ බුදු පියානන් අපට නැති කරන්න එපා,,,,, ඔබ ව්හන්සේ සුවපත් වේවා.
@@U.kGarnasiriමෝඩයොත් වයසට යනවා. හරියට මේ සීයා වගේ. අපි පොඩි වුනාට අපිට ඔයලට වඩා මොලයක් තියනවා සාක්ෂි ඇතුව දෙයක් තෙරුන් ගන්න. ඒ නිසා ඔයාලත් පුළුවන් නම් ඔය අදුරෙන් නැගිටින්න 🙏🏻
@@piyaratnegajanayake491රජාට කිව්වට වැඩක් නෑ ජනාධිපතිගෙ හිටන් දන්නව ලංකාවෙ ඉපදුනෙ කියල ,,ඉංදියාවෙ ආදායම අඩු වෙනව ලංකාවෙ කියල ඔප්පු කරාම ,එ නිස මෙ වගෙ අමාරු ආර්තිකයක් තියෙන කාලෙක ඔය වගෙ තීරන ගන්න ර්ජයට හයියක් නැ,,,,අනික ඕක ඔප්පු කරන්න දෙන්නෙත් නෑ ඔයාල වගෙ කලු සුද්දො ,,,මොනා උනත් ඔයාටම තේරෙයි මීට අවෘදු ගානකට කලින් හිමින් හිමින් මේ බුදුන් වහන්සෙ ලංකාවෙ කියන මතක මිනිස්සු පිලිගන්නව මෙ මතා වර්ධනය වෙනව දැන් ගොඩක් අය මේක පිලිගන්නව මෙ පොඩි අවෘදු ගානට මෙ තරම් වර්ධනයක්නම් තව අවෘදු 5ක් තුල ලංකාවෙ බෞද්ධයන්ගෙන් බාගයකට වඩා මෙ මතේට එලබෙනව කලු සුද්දො මොනා කරත් ඒක වෙනස් කරන්න බැ,,,,ඉංදියාවෙ සාක්ශි නැ බුදු හාමුදුරුවො ඉංදියාවෙ කිඅන්න ,,,අඩුම ගානෙ බුද්ධ ගායාව කියන ඉංදියාවෙ තැනවත් බෞද්ධයන අයිති නැ ඒක දැන් නීතියෙන් අයිති ඉංදියාවෙ ඉන්න ශාස්තෘ කෙනෙක්ට ,බුදුන් වහන්සේට අයිති නැ
@piyaratnegajanayake491 රජයේ තමයි ඔයා ලොකු ලොකු මහා නායක ස්වාමීන් වහන්සේලා ඉන්නේ. එයාලා තමයි ඇත්ත එළිවෙනවට බය. සුවපත් වේවා
🙏🙏🙏🙏🙏🙏
වටිනා වැඩසටහනක් සිසිර මහත්මයා, සුවපත් වේවා!
සිසර මහත්තයෝ කවුද හරි කියන හාමුදුරුවෝ කවදාවත් මොකක්ද හරි කියන්න දන්නෙ නැ. හොයන්නෙත් නැ.
🙏suwapath wewa
Oba thumta dirgau wewa..
Sahathika aththaaa😢
බුදු දහම කේසේ වෙතත් අපේ ජාතියටත් මොන තරමි නින්දා කරලාද මහාවංස හොර විජයගෙන් පැවෙත එන ජාතියක්ය අයියාටයි නංගිටය ජතක උණ ජාතියක්ය රාවණාධි මුතුන්මිත්තෝ අපේ නොවෙිය හොර නඩෙි පැටවුන්ය කියලා වංසයක් ලියලා සිංහලයාට අපහස කරපු මහාවංසයට සමිපුර්ණයෙන්ම අකමැතියි
කතාව සම්පූර්ණ සත්‍යයයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා 🙏❤
🎉🎉🎉
ධර්මපාල හොරකම් කරපු හින්දුන්ගේ සිද්ධස්ථාන නැවත හින්දුන්ට දෙන්න මොකක්හරි කරන්න ඕන
Obathumaa hari unta bududahama sathapahakatawath wadak Naha unta uwamana bududahama wikunageana kannai ouna obathumaa meweani deashanaawalin samaajaya danuwath kireema yahapathak obathumaata deergaausha labewaa .!!! .
ඔබතුමා හරියටම හරි
ඉතාමත් පැහැදිලි ලෙස සත්‍යය කරුණු ඉදිරිපත් කිරීම අගය කරමි.ස්තුතිය ඔබතුමාගේ කැපවීමට.තෙරුවන් සරණයි!🙏
ඔබ වහන්ෙස්ෙග් ෙද්ශනයනමි ඉතා හරවත් සුවපත් ෙවිවා දිර්ඝායු ෙවිවා
❤❤❤❤❤❤🎉
Sattya pahadadena obatumata dirgausa labewa
ඉදුරාගාරෙ අපේ හාමුදුරුවනේ කතෝලික ක්‍රිස්තියානි මුස්ලිම් බලවේග වලින් පරිස්සම් වෙන්න
Induragare patta wal miniha
කොපමන උගත්වුනත් බුද්ධිමත්වුවත් මේ සත්‍ය ධර්මය පිළිනොගන්නා පිරිසක් ඉන්නවා.ඔබතුමාට යහපතක්ම වේවා!
🙏🏻🙏🏻🙏🏻
Suwapath wewa! Nirogi wewa! Obathumata.
පර දෙසවලට ආවඩන අය කවදාකවත් අපි කියන අපෙදේ අගේ කරන්න තරමි පිනක් ලබන්න බෑ
Theruwn sarani obathumata
සුවපත් වේවා
🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
1803-18150 කාලය තුළ ඉංග්‍රීසින් ගේ විෂිශ්ඨම ඔත්තුකරු වන ජෝන් ඩොයිලි
විසිනි. හේමචන්ද්‍ර.
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
මමත් බුදුරජාණන් වහන්සේ මේ හොල දීපයේ උපන් බවට දැඩිව තර්කානුකූලව සහ සාධක සහිතව අවබොධය කොටගත් අයෙකි.
නමුත් මෙතුමා ඉදිරිපත් කරන කරුණු කාරණා පිලිබදව ඇති පහත සදහා පරස්පරතා ගැන පෙන්වා දිය යුතුයි.
අන්‍ය ලබ්ධිකයින් විසින් ලියන ලද හෙල ඉතිහාසය වැරදි බව සැබෑවකි.
නමුත් බෞද්ධයින් විසින් ලියන ලද ත්‍රිපිටකය නිවැරිදි ද?
එසේම සුද්දන් මෙරට පැමිණිමට පෙර අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය අනුව හැඩගැසුණු අයම නොවේද රට පාවා දිම් සිදුකර ඇත්තෙ.
ඉංග්‍රීසි ජාතිකයින් විසින් අපට ලබා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රමය නිසා නොයෙකුත් ව්‍යාකූලතා පැන නැගී ඇති බව සැබෑවකි.
නමුත් පෙර පැවති දස රාජ ධර්මයෙන් රට කෙරවූ රජුන්ගේ පාලන කාලය තුළ ව්‍යාකුලතා ගැටළු පැන නැගී නොමැතිද?
බුදුන්ගෙන්, අරහතුන්ගෙන්, අට්ටවරුන්ගෙන් බණ අසා ගත් අයම නේද ඉංග්‍රීසින් පැමිණීමට පෙර සිටම ධර්මය විකෘති කර ඇත්තෙ.
ධ්‍යාන වැඩු, ඉර්ධි බල ලැබු, දැක්මෙන් හා හෙල දැණුමෙන් පෝෂණය වු විද්වතන් සිටි රටක මිනිසුන් කෙසේද සුද්දන් ගේ ගැට වලට අසු වෙන්නේ කියල පෙන්වා දෙන්නට පුළුවන්ද?
සුද්දන් ඔය කියන තරම් උපක්‍රම ශීලී, අති සැලසුම් සහගතව ක්‍රියාත්මක වුයේ නම්, උන්ව අදහන්න වටිනවා, මොකද අරහතුන්ටවත් නොමැති හැකියාවෙන් අනූන දේවත්වයෙන් පිදිය හැකි දස්සකම්නෙ තියෙන්නෙ මොවුන්ට.
හෙල ද්වීපයේ පැරණි අධ්‍යාපනය, දැණුම සංස්කෘතිය අගයන මෙතුමාත් තවමත් අදින්නෙ සුද්දගෙන් ආපු කලිසම් කමිසය නොවේද?
දහම තරකයෙන් දැනගත නොහැකියි කියමින් ඔබතුමා සිදු කරන්නේ ඔබගේ මතය තාර්කිකව සාධනය කිරීම නොවෙයි ද? (මගේ මතය නම් අවංකව කටයුතු කරන්නේ නම් බුදු දහම විද්‍යානුකූල, හෞතිකව සාධනය කල හැකි, ඉතාමත් තාර්කික ලොව පවතින පරමාර්ථ සත්‍යයක් පෙන්වා දෙන දහමක් බවයි.
තව පෙන්වා දිය හැකි බොහෝ පරස්පරතා ඇති නමත් මේවා සැමගේ ඇස් ඇරලීමට ප්‍රමාණවත් යැයි සිතමි.
මෙම කරුණු පෙන්වා දුන්නෙ අප අතරම පවතින පරස්පරතා පෙන්වා දිම සදහා පමණි.
Huooo
ඔබතුමා කොටි ලොකේද හිටියේ මේක අහනකම්
ඔවුන්ට නිවැරැදිව හෙල ඉතිහාසය සහ දහම තොරවීම අපහසුය
මන්ද බොරුවට නිදාගෙන සිටින අයට හැරවීම ඉතාම දුෂ්කර කටයුත්තකි.
🙏👍❤
Api asarana wela wage hithata dhanenawa.....buduhamuduruwane.....🙏🙏🙏.....obathumata diirgau wewa!mahathmaya...
🙏👍❤
ගලගම ඉන්න පන්සල ලග අපේ ගෙදර තියෙන්නෙ මං දන්නවා රෑට මුන් බිත්තර බදිනවා, අරක්කු ගහනවා සිංදු කියනවා 😢😢
@@premathungapremathunga4497 🤣🤣
❤❤❤❤🎉🎉
Oba thumalata puluwannam ape samajaya thawa thawa denuwath karanna budu desana karela ne hamba karan kanna ada banak kiyanna yanne ganan kiyala mewa nethi karanna oni ape budun pahalata dana weda piliwalak meyanne ...obathumala mevidihata ..mewa pehe dili karana aka loku pinak ... Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏👍❤
Siyalusathwayo suwapathweva
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
May the triple gem bless you.
ඔබතුමා මේ සටන ගෙනියන්නෙ අපෙ නියම සත්‍ය ,අපෙ හෙළ ද්වීපයෙ සත්‍ය, අපෙ බුදුපියාණන්වහන්සේගෙ සත්‍ය උප්පත්ති භූමිය පිලිබද සත්‍ය , ඉංග්‍රිසී න් විසින් අපේ අනන්‍යතාවය විනාශ කල සත්‍ය අපට, ලොවට පෙන්වා දීමටයි. කර්ම නාලිකාව කරුමයක්මයි. චීවරය මුවාවෙන් සුර සැප විදින චීවරධාරීන් විශාල පිරිසක් සිටිනවා. මේ අය භික්ෂු ශාසනය විනාශ කරනවා. විශ්ව මෑණියනි ඔබවහන්සේට භාරයි මේ පිරිස. ඔබතුමා කියන්න අවශ්‍ය හැම දෙයක්ම අපුරුවට පෙන්වා දෙනවා. කර්ම නාලිකාව සහ එයට සහය දෙන සැමට සත්‍ය වැටහේවා. ඒ නාලිකාවට සමිබන්ධ අය සත්‍ය බුද්ධ ධර්මයට කරන විනාශය ඔහූන්ට අවබෝධ වේවා! මිනිසුන්ට සත්‍ය අවබෝධ වේවා! සැම සුවපත් වේවා!
🙏👍❤
🙏🙏🙏💐💐💐
🙏👍
Suwapath webs🙏🙏🙏
නමෝ බුද්ධාය සුභ උදෑසන අනේ මහත්තයෝ ඔබව ඔබතුමාලා හොයන බුදු හාමුදුරුවන්ව ඔබලා හොයල කාලයක් රාවණා හෙව්ව හෙව්වා හොයාගන්න ගල් තිබුකාව ඉන්නවා කිව්වා මේ දුගානි මයිල් ගහකත් හොයාගන්න බැර දැන් බුදුහාමුදුරුවන්ගේ පස්සේ යනවා දැන් බුදුහාමුදුරුවෝ කොයිද උපන්නේ කියලා බුදුහාමුදුරුවොම කියනවා මා යන පසුපස හොයන්න එපා ඉස්සර ධර්මය දකින්න ධර්මය දක්වා මා දකින්න පුළුවන් ගොල්ලෝ නිකන් පව් පුරවගන්න එපා මේ එක එකා ඇනකොටාගෙන හරිද බුදුහාමුදුරුවෝ කොහු පණ්ඩක් කමක් නෑ ඉපදුනත් අපිට මොකද අප්‍රිකාවේ කොහේ රටක ඉපදෙන්නේ අපිට මොකද ඔබතුමාලා පව් පුරවා ගන්න එකාට බැනගෙන ඒ පාපයක් ඉතින් හින්දා බුදුහාමුදුරුවන්ගේ ඇමෙරිකාවට අරන් ගියත් අපිට ප්‍රශ්නයක් නෑ මහත්තයෝ නැතුව බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනත් ලංකාවේ උනත් ඇත්තට වැඩක් නෑ මොන තරම් පව් පුරෝ ගන්නවද සංසාරේ කෙටි කරගන්න බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මා පසුපස ගිහිල්ලා මා හොයා මිනිස්සු බුදු දහමෙන් ඈත් කරලා එක එක විකල්ප ගන්නවා මේ රටේ බුද්ධාගම නැති කරලා දාලා මේ රට නුද්‍රාකර ඇතිකර දාලා ඕගොල්ලොත් පරලොව යයි කවදාවත්
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔය කර්ම නාලිකාවට මමත් කොමත් දැම්මා ඔවුන් කරන බොරු ප්‍රශ්න ගතකර මගේ දැනුම හැටියට එම කොමත් කර්ම නාලිකා ව දිලිප් කර එයාලට වාසි එහෙයි කියන කොමත් විතරයි නාලිකාවේ පෙන්වන්නේ එයින් තේරුම් ගන්න පුළුවන් කරම නාලිකා ව වෙනම උවමනාවක් පස්සේ දුවන බව
🙏🙏🙏
මේ රට තමා බුද්ධ බුමිය
Aaaaa yako meka wal horunge bhooomiya
@@dilrukshijayalath877එ ඔයාටනෙ අපිට බුද්ධ භූමිය
Karma channel1 adarmawaadin kiyanne
Meewanataiy sisiratai thawa kihipa denekutaiy.oba veradiy
mr sisira.
Your rereferance up to you.
Obathumata theruban saranai .Budun davasath meveni piris sitibava asaetha. Sivuhelaya ,budda dashanaya vinasa kala noheka. Buddimathun sathya dakithva. Sebe bodunuvan rekethva.
Oya karumua wenuwen obatumage watinakalya wenakramu obatuma suwapathwewa
🙏👍❤
බලංගොඩ කස්සප පොලිස්පති කරමු 🙏 🙏 🙏
කර්ම නාලිකාවේ ස්වාමීන්වහන්ස ලා සෙට් එක කරන්නේ වියාපාරයක් ,බුදු දහම කියලා හින්දු ආගමේ චාරිත්‍ර වාරිත්‍ර ගැන දේශනා කරලා ප්‍රාථමික සැදැහැවතුන් ව නොමග යවලා තියෙන්නේ .
නියම බෞද්ධ දර්ශනය ඉදිරියට එනවාට එයාලා බයයි.
එවිට ලැබෙන ලාභ-සත්කාර ,සැප සම්පත් නොලැබේ යැයි බියෙන් ඉන්නේ.
ඔය මැරුන මහානාම ලා (නයන වාසුල ) ගේ පැවිදි ජීවිත වල ඇතුලාන්තය තමයි අද ඉන්න හාමුදුරුවෝ බහුතරයක ගේ හරස් කඩක් ලෙස පෙන්නුම් කරන්නේ.
එයාලා දේශනා කරන්නේම දන් දෙන්න ,පිං කම් කරන්න(.ගිහියන් ට පමනක් ) තන්හාවෙන් පොදි බදින්න නැතිව අත් හැරීමට පුරුදු වෙන්න.
එවිටයි මරණින් පසු දිව්‍ය ලෝකයේ යන්නේ.වැඩි වැඩියෙන් ලැබෙන්නේ කියා ගිහියන්ට දේශනා කරන්නේම "කන්ට " සූත්‍රය මයි.ඕවා ඉන්දියාවේ බමුණු ආගමික මත.
ගිහි දායක දායිකාවෝ න්ට අත් හරින්න කියලා එයාලා ට සැප වාහන ,සුපෝකබෝගී නිවාස ,සැප මන්දීර ,කෝටි ගනනින් එකවුන්ට් පුරෝගන්න වා.
ඊට පස්සේ ඉතිං මොන " නිවන් " ද පත්තුවෙලා දගලන වා.
නියම දහම ත් ,සත්‍ය හෙළ ඉතිහාසය නැවත ඉස්මතු උනොත් මෙයාලා බණ කියලා කල ප්‍රෝඩාව හෙලිදරව් වෙනවාට බයයි .
🙏👍❤
👍👍
සිංහල හාලේ බත පිසිනා සුවදින්.ගෙපලක් ගානේ විලවුන් ගල්වන දා .අප වසනා මේ සිංහල දීපය.කේතුමතී නම් රාජධානියි.
ඉතා අගනා විග්‍රහයක්. සිසිර මහත්මයා මේ මිනිස්සු එදා බුදුහාමුදුරුවො මේ රටේ වැඩවාසය කරණ කාලෙ උන්වහන්සේට ගරහපු පව්කාරයින්ගෙන් පැවත එන සොම්බියෝය. ඔවුන්ට පිලිතුරුදීම කලයුතුය. අපි දිගටම එය කරමු. සුවපත්වේවා෴
❤
පිරිවෙන් වලින් ඔළුව kaala තියෙන්නේ
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
🧡🧡🧡🧡🙏
කහ සිවුරු දාගත්ත කට්ටිය රට සංවර්ධනය කිරීමේ නාමෙන් රට බංකොලොත් වෙන්න සෑහෙන්න දායක වුනා. දැන් කහ කඩයෝ සාසනේ රකිනවා කියල කරන්නේත් සාසන විනාශයයි.
සංඝ රත්නයට කහකඩය කියලා ඔයා කවදා නිවන් දකින්නද සීයේ.පුදුම රිදිල්ලක් නේද තියන්නේ ඔයාලා තමා පිටරට උන්ට දාව ජාත වුණ පර ගැති සිංහලයෝ. ඒ කාලෙදිත් කහ සියුර ප්‍රශ්නයක් නේ ඔයාලට. දැනුත් එහෙමයි. වෙනසක් නෑ. ඔහොම යන්නකෝ සීයේ හොදේ. බලන්න මොකද වෙන්නේ කියලා 😂
සිසිර මම ඔබට එකක් කියමි ම්ප්ල කලදක් තියනවනම් මේක පිලිගන්න
අපි කාලය තිස්සේ පිලිගත් දෙයක් අනුව මේ බුදුදහම සහ ඊට සමගමී සන්ස්ක්‍රුතික දේවල අපි කරගෙන ආවා . කිසි පැටලිලිලක් තිබුනේ නැහැ ගිහි පැවිදි සියල්ලෝම එකටහිටියා නමුත් ඔබලා ගෙනාවා මතයක් බුදුහාමුදුරුවෝ ලන්කාවෙ උපන්නා ත්‍රිපිටයෙත් වැර්දි තියනවා කියලා අන්න පටන් ගත්ත්තා අසමගිය ඔයගොල්ලො මේවා පුලුවන්තරම් කරුනු කාරනා සොයාගෙන රජය ශ අනෙකුත් ගිහිපැවිදි පාර්සවයන් ට ඔප්පු කරල පෙන්වන්න ඔබලා ගේ ඇත්ත එතකොට රජය විසින් මේක රාජය අනුග්‍රහ්‍යෙන් රටට දන්වනවා අපිත් ඒක පිලිගන්න වා නැතුව මේ නිදාගෙන ඉදලා ඇහැරිලා කියවනවා වාගේ මේ මාද්‍ය ජාලයේ රගන්නෙ නැතුව අනෙ ක මම දැකලා තියනවා පුදුම විදියට සන් ග රත්නයට සැරකරනවා ඔබ කව්ද නිකන් පව් පුරවා ගන්න එපා හිස් මිනිහෙක් වාගෙ රඟලා. ඒකෙන් තේරෙන්නෙ ඔබ මොනතරම් පහත් මානසික කෙනෙක්ද කියලා ඔබ ආචාර්‍ය කෙනෙක්ලු නේද අනේ මේ ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් දැන්ම මේ අවලන් පව්කාර වැඩය නව්ත්තලා රජයට ඔබගේ මතය් කියලා පිලිගත හැකි සාක්ශි තියනවානම් පිලිගනීවි තවත් බුද්දි මතුන් ඉන්න වානේ ගිහිපැවිදි මට පේන්නෙ ඔබලා බුද්ද දර්සනය සින්හලයා කියන නාමය විනාස කරන්න ආපු මිසදිටුවන් ලෙස. ප්‍රබා කරන් තව හොදයි ඔබලා අගේ ඉදන්නේ කන කන්නේ
@@Tcj3131..... 😂 ඒ ඔයාල පිට රටට අදින අය
මු, සිසිරය කතෝලික පරංගියෙක්, දන්න දහමක්නෑ, ඒක විකුනං කනඑක කරන්නෙ පරය. බුදුන් කොහේ උපන්නම මොකෝ ඒක පිලිපදින එකාට. එහෙනං අනිත් අාගම්කාරයොත් යන්න එපාය ජේසු මහමත්වගේ අය ඉපදිචිච රටවලට. මිථ්‍යාව වපුරන ඔළුවනරක්වෙච්ච පිස්සෙක්,
@@Sumanapalamedawatta පිට රට සල්ලි උඩ දාන් මේ කරන විකුර්ති හොදයිද.ඇත්තටම රටට ආදරෙ නිසයි මේවට reply කරන්නේ. නැත්නම් අපිටත් තව වැඩ තියනවා.
❤❤❤❤❤❤❤
කාලයක් තිස්සේ පිලිගත් පමනින් යමක් සත්‍ය නොවේ.
පොලොව වටා හිරු ගමන් කරන බව කාලයක් තිස්සේ පිලිගත්තා.
එය සත්‍යයක්ද? 3:51 .
Obatumata niduk nirogi bava Lebeva