මේ අය හරි දක්ෂයි නැති බිල්ලන් මවන්න | kottmale kumara kassapa | Balangoda Kashyapa | Sisira Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 388

  • @sarathgamage6085
    @sarathgamage6085 6 หลายเดือนก่อน +47

    අපායේ දොරටුව විවෘත කරගන්න හදනවා මෙම චීවර ධාරීන් ඉලන්ධාරින් ගෑන ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබෙවා සුවපත් වේවා

  • @rohinimendis1489
    @rohinimendis1489 6 หลายเดือนก่อน +31

    සිසිර මහත්තමයාණෙනි ඔබතුමාගේ මෙම සමාජ සත්කාරය සාර්ථක වෙිිවා !
    පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිිවා !

  • @dangerous1504
    @dangerous1504 6 หลายเดือนก่อน +50

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් සිසිර මහත්මයා, ඹබ තුමාට බොහොම ස්තූතියි❤

  • @kgskaushalya4898
    @kgskaushalya4898 6 หลายเดือนก่อน +107

    සත්‍ය උදෙසා සිසිර මහතා කරන මෙහෙයට ආචාර කරනවා.🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @badalgedarajayasinghe4816
    @badalgedarajayasinghe4816 6 หลายเดือนก่อน +39

    විදුලි ඉන්ජිනේරු මහත්මයෙකු වශයෙන් ඔබ තුමාගේ බෞද්ධ ධර්මය ගැන ජනතාව දැනුවත් කිරීමට ගන්නාවූ උත්සාය ඉතාම වටිනවා,ඔබට පරම නිවන් සුවය ප්‍රාර්ථනා කරමි .

    • @NuwanSamarawickrama-h2g
      @NuwanSamarawickrama-h2g 2 หลายเดือนก่อน

      විදුලි ඉංජිනේරුවෙක් නම් ඒ විදියට ඉන්න ඔය බුදු දහම විනාශ කරන්නේ නැතුව

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893 6 หลายเดือนก่อน +45

    ඔබ තුමාගේ පහදිලි කිරිම හරිම වටිනවා.

    • @bisomenike
      @bisomenike 6 หลายเดือนก่อน

      Ane mona boruda

    • @nandasiriweerasinghe2893
      @nandasiriweerasinghe2893 6 หลายเดือนก่อน +6

      @@bisomenike ඔබලට බොරු වෙන්න අති අපිට හරි අත්ත

    • @bisomenike
      @bisomenike 6 หลายเดือนก่อน +1

      @@nandasiriweerasinghe2893 Athths තමයි BUDU HIMI SRILANKAN..WHAT Do you say.Its clear as cristle

    • @noymanoj
      @noymanoj 6 หลายเดือนก่อน

      @@bisomenikeඈත්තද හෑ

    • @bisomenike
      @bisomenike 6 หลายเดือนก่อน

      @@noymanoj Aththama aththai

  • @RITAPERERA-d6y
    @RITAPERERA-d6y 6 หลายเดือนก่อน +34

    ඔබතුමාට දීර්ඝායුෂ,

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 6 หลายเดือนก่อน +40

    ඉතාමත්ම කාලෝචිත පුරවැසින් දැනුවත් කිරීමක්. මම අද මේ මොහොතේ ආගම් 4ක ජන කොටස් සමඟ
    වැඩ කරනවා.
    මේ අය මේ හෙළබිමට පිළිලයක් බව ඉතාමත්ම පැහැදිලිය.
    අඩුම වශයෙන් දරුවන්ට රාහුලෝවාද සූත්‍ර දේශනා පැහැදිලි කරන්න මේ බුද්ධ චීවරය දරාගෙන ඉන්න ස්වාමින් වහන්සේලා අපොහොසත් උනා.

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 6 หลายเดือนก่อน +18

    නිවන් දකින දහම දැනගත් දැකගත් සිසිර මැතිතුමනි , ඔබ තුමාගේ මෙහෙවර අපි අගය කරමු. අපි ඔබ තුමාට ශක්තිය සපයන්නෙමු.

  • @narthscienceacademy7029
    @narthscienceacademy7029 6 หลายเดือนก่อน +38

    ඔබතුමා කරන මෙහෙය මෙපමණයි කියා අගය කළ නොහැක ඔබතුමා ට අපේ ප්‍රනාමය 🙏

  • @sirilee139
    @sirilee139 6 หลายเดือนก่อน +55

    සිසිර මහත්මයාට බොහොම ස්තුතිය. අක්කනෝ , අසමයෝ සුත්‍ර ය ට හොදම උදාහරණය මේ හිමි වරැන්ය. මහානායක හාමුදුරුවන් ගේ වගකීම විය යුත්තේ කන්න බොන්න නැති පවුල් වල ඉන්න දඩබ්බර ලමයින්😢 සාසනයට ඇතුලත් නොකර ගන්න යි.
    මේ තමයි ඒදා මහා විහාරය අලු කරපු බුද්ධ ගෝසගේ අලුගෝසු පරපුරේ බුද්ධ ගෝස නිකායේ පිරිස.
    ඉතාම ඉක්මනින්ම සද්ධර්මය මුන ගැසී චතුඅරිය සත්‍ය සහ හේතු පල ධර්මය නුවණින් දැකීමට හැකි වේවා . ඔබතුමාට යහපතක්ම වේවා .

    • @sirilee139
      @sirilee139 6 หลายเดือนก่อน +1

      සිසිර මහත්මයාට බොහොම ස්තුතිය. අපේ මහා ප්‍රාඥ යන් වහන්සේට මඩ ගහන අයට විශ්ව මාතාව බෙදන්න ට සුදානම් .
      th-cam.com/video/HKgEvN4ci6U/w-d-xo.htmlsi=S47jePVKZcAMrNX6
      අරිය මග්ග සංවිධානය ටත් අපි ස්තුතිවන්ත වෙමු .මේ සියලුදෙනාටම සද්ධර්මය මුන ගැසේවා .හේතු පල ධර්මතාවය නුවණින් දකිත්වා .සුවපත් වේවා .

  • @deepthijayaweera470
    @deepthijayaweera470 6 หลายเดือนก่อน +15

    ඔබතුමා කරන පැහැදිලි කිරීම විශිෂ්ඨ යි සුවපත් වේවා දීර්ඝායු වේවා.

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 6 หลายเดือนก่อน +34

    මොන මොන චීවරධාරින් උඩ පැන පැන කෑ ගැහුවත් කවද හරි සත්‍ය ඉතිහාසය මතු වෙනවා.....මයි බුදුරජාණන් වහන්සේ හෙළදීපයේ කියලා හැමෝටම පිළිගන්න සිද්ධ වෙන දවස වැඩි ඈතක නැහැ. ඔබ තුමාට තෙරුවන් සරණයි හෙළ දීපියට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @MalkanthiKAC
      @MalkanthiKAC 5 หลายเดือนก่อน

      ඔබ තුමා නිවන් ස්‍ර ව යෙන් සුව පත් වේවා🎉🎉🎉🎉🎉🎉

  • @ksw2700
    @ksw2700 6 หลายเดือนก่อน +17

    ඔබතුමා මේ කරන්නේ අපේ මතු පරපුර වෙනුවෙන් කරන සත්කාරයක්. එයට අපේ මතු පරපුර වෙනුවෙන් මාගේ නමස්කාරය. තෙරුවන් සරණයි.

    • @ksw2700
      @ksw2700 5 หลายเดือนก่อน +1

      තම ගුරුවරයටවත් ගරු නොකරන මේ තක්කඩි සිවුරු ඉලන්දාරි මතු පරපුර කොහෙ හදන්නද. මුංගේ සිවුර අස්සේ තියෙන්නේ, හතර වරිගෙ ගොඩ දැමීම, අරගල, සිවුරු ගැලවා නිවන බැලීම, පෙත්සම්, ඉන්දියා සරණයෑම, තක්කඩි රඟපෑම්......

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน

      ​@@ksw2700munta adayama nathi wei kiyala

  • @RAMaithreepala
    @RAMaithreepala 6 หลายเดือนก่อน +14

    Very good explanation. Thank you Eng. Sisira Perera

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan 6 หลายเดือนก่อน +65

    ධර්මය නොදන් උන්ගෙන් තමා විශාලතම හානිය තමාගේ සිත නිවෙනවමිි එතන සත්‍ය ඇතැයි මා විශ්වාස කරමි....
    සිසිර මහතාට දීර්ගායුෂ ලැබෙිිවා ..

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 6 หลายเดือนก่อน +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 6 หลายเดือนก่อน +20

    බුද්ධාගමේ මහණවුන බහුතරයක් හාමුදුරුවන්ට නිර්මල බුද්ධ ධර්මය තේරුම් ගන්න තරම් ප්‍රඤ්ඤාවක් නැතිබව මුන්වහන්සේලාගේ ක්‍රියාකලාපය අනුව ඉතාමත් පැහැදිලියි. මේ වගේ දුක්පඤ්ඤස්ස චීවරධාරීන්ගේ ශ්‍රාවකයින්ට දෙයියන්ගෙම පිහිටයි.

    • @HTJRrawana1
      @HTJRrawana1 6 หลายเดือนก่อน

      ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 6 หลายเดือนก่อน +37

    කස්සපට ඕන වන්නේ නිවැරදි දේ පෙනි පෙනී තිබියදී ඔවුන්ගේ මතය ජයග්‍රහණය කරවීමටයි

    • @HTJRrawana1
      @HTJRrawana1 6 หลายเดือนก่อน

      ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..

    • @sisildesilva9875
      @sisildesilva9875 4 หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේ කියන්නේ එක පුද්ගලයෙක් නේද

  • @uthsarafl3685
    @uthsarafl3685 6 หลายเดือนก่อน +48

    මේ පරගැත්තන්ට සුද්දෝ මොනවා කිව්වත් ඇත්ත,අපේ රටේ අපේ හෙළයෙක් ඇත්ත කියනකොට හොයන්නේ බලන්නේ නැතුව විරුද්ධ වෙනවා.

    • @HTJRrawana1
      @HTJRrawana1 6 หลายเดือนก่อน

      ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..

  • @manikerathnayake9951
    @manikerathnayake9951 6 หลายเดือนก่อน +21

    සිසිර උත්තමයාට දීර්ඝායූස ලැබෙවා මෙ හාමුදූරැ යයි කියන අයට දහම වැටහෙවා.එ අය පවි.අනුකමිපා කරමු.

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි දෙවි පිහිටයි මැතිඳුනි ..සත්‍ය දහම ප්‍රඥාවෙන් අවබෝධ වේවා ..ස්තුතියි

  • @Chandrajsh
    @Chandrajsh 6 หลายเดือนก่อน +7

    හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට යහපතක්ම වේවා!!

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 หลายเดือนก่อน +11

    ඇත්තමයි සිසිර මහත්මයා මෙඋන්දලා කියවන්නේ අපි කියවන ත්‍රිපිටකය මහාවංසය පුජවලිය අටුව ටීකා නෙමෙයිද අපි බැලුව පොත් වල හොදට පේනවා ගොතම බුදුන් ඉපදුනේ අපේ මේ සිවු හෙළ යේ කියලා මහත්මයා මෙවට පිලිතුරු දෙන්නම ඔනනේද. ඔබතුමා නිදුක් නිරොගි වේවා 🙏🙏🙏

  • @oswaldnandadasa3114
    @oswaldnandadasa3114 6 หลายเดือนก่อน +7

    සිසිර මහත්තයා ඔබ තුමා උතුම් මිනිසෙක්.සූවපත් වෙත්වා.

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 6 หลายเดือนก่อน +31

    සිසිර මහත්මයා ඔබ තුමා කුමාර කස්සප හාමුදුරැවන්ගෙත් කට වහනව සුවපත් වේවා

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 6 หลายเดือนก่อน +16

    Yes very good reading. Open for anyone

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 6 หลายเดือนก่อน +30

    මුන් ජාන කලවම් උන උන් හමුදුරුවෝ කියන්නත් බැ නිකන් අපි පව් පුරෝගන්නව කවදා හො ව්දවාව් ඔබ තුමාට දලදා සමිදු පිහිටයි

    • @HTJRrawana1
      @HTJRrawana1 6 หลายเดือนก่อน

      ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 6 หลายเดือนก่อน +49

    මේ අය දැක්කෙ නැද්ද පසුගිය කාලෙ කරපු දේවල්......
    අනේ මංද මේ සාදුල....
    බුදුන් අංතිමට කී දේවල් වත් දන්නේ නැති. අය.....
    මං මේ දැනුත් කියන්නම්....
    1.සල්ලිවලට බන කීම
    2.සල්ලි එකතු කිරීම්
    3.සාත්තර කීම්
    4.හූනියං කිරීම්
    5.අට පිරිකර විකිනීම්
    6.දේසපාලනය තිරීම්
    යන මේව දැක්කෙ නැද්ද ඔය හාමුදුරුවෝ.....
    දැන් වත් මහන වෙන්න ..... හාමුදුරුවනේ😂

    • @sewwandiranaweera5766
      @sewwandiranaweera5766 6 หลายเดือนก่อน

      ඕක කියන්න මීවනපලානේ ට. දවසකට ලක්ෂ සීයක් හොයන්නේ කොටි සල්ලි. ගෑණු එක්ක හෝටල් ගානෙ ගිහින් ඇඳන් කඩනවා නේද? හිරිවඩුන්නෙන් ගහල එලෙව්වෙ ඇයි? 😂😂

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 6 หลายเดือนก่อน +1

      ​@@sewwandiranaweera5766හිරිවඩුන්නෙ සංඝ පාතාලයද .

    • @ChanakaSilva-u5p
      @ChanakaSilva-u5p 6 หลายเดือนก่อน

      ​@@sewwandiranaweera576652:48

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 6 หลายเดือนก่อน

      @@sewwandiranaweera5766සාක්ෂි සහිතව කියන්න පිලිගන්නම්

  • @methmaduattanayaka2567
    @methmaduattanayaka2567 6 หลายเดือนก่อน +15

    මේ හාමුදුරුවරු:
    1.අනාසනේ නිසින්න0
    2.අගෝචරේ චරන්න0
    3.පාපකේ මිත්තේ භජන්න0
    බුදුහාමුදුරුවන්ගේ නමට සිවුරු පොරවගෙන සිව්පසය වැරදියට ලබාගෙන නිරය ගාමීවීමට නියමිත අය.

  • @sujathakalugala3444
    @sujathakalugala3444 6 หลายเดือนก่อน +5

    ඔබ තුමා සුවපත් වේවා

  • @mangalaariyarathne9685
    @mangalaariyarathne9685 6 หลายเดือนก่อน +28

    කස්සප හාමුදුරුවනේ තමන්ගේ වැඩක් බලාගෙන සත්‍ය දහම හරියට ඉගෙන ගෙන අවබෝදයෙන් කටයුතු කරන ලෙස මහත් කරැනාවෙන් ඉල්ලා සිටිමි

  • @milanperera4940
    @milanperera4940 6 หลายเดือนก่อน +19

    නොදන්නා කමට මොනවා කරන්නද , අපි අනුකම්පාවෙන් ඔවුන් දෙස බලමු ....සියලු සත්වයො සුවපත් වෙත්වා ....

    • @senu5554
      @senu5554 6 หลายเดือนก่อน

      නොදන්නා කම විය නොහැකියි . හොදින්ම සියල්ල දන්නවා. නමුත් තමන්ගේ වාසිය, බඩ ගැන පමනක් සිතනවා.. සත්‍ය මතුවුනොත් මිනිසුන්ට සත්‍ය වැටහුණොත් ඔවුන්ගේ සැප නැතිවීම සම්බන්දව බය නිසා තමයි ඔය නටන්නේ.😔

  • @RuwanWickramasinghe-t7w
    @RuwanWickramasinghe-t7w 6 หลายเดือนก่อน +18

    ඉතාම වටිනව සිසිර මහතානෙනි.. ඔබගේ පැහැදිලි කිරීම... මේ ළමයි ඉස්සෙල්ලාම මහන වෙන්න ඕන😂😂😂

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 6 หลายเดือนก่อน +14

    Highly appreciated 🙏

  • @rukmagodamunne1019
    @rukmagodamunne1019 6 หลายเดือนก่อน +3

    සිසිර මහතාණෙනි ඔබ ඇතුළු සියලු දෙනාට ම දීර්ඝායුෂ පතමී!!!

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 6 หลายเดือนก่อน +3

    සුපිරි විග්‍රහයක්.ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 6 หลายเดือนก่อน +3

    මහත්මයාණනී.
    ඔබතුමා සමග උරෙන් උර ගැටී අපිත් එක පෙළට සිට ගන්නවා.අපිත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් සත්‍යය වෙනුවෙන්.එයයි අපේ ඒකායන ප්‍රාර්ථනය❤❤❤

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 6 หลายเดือนก่อน +92

    ඇත්ත නෙබෝ දිනකින් ඔප්පු වේවි. ලංකාවේ මිනිස්සුන්ට මොනවා කිව්වත් ලෝකයා පිලිගන්නේ සත්‍යයයි.
    දැන් ජිනීවා වල නඩුව අසනවා.
    අපි ඉවසගෙන ඉමු.

    • @sewwandiranaweera5766
      @sewwandiranaweera5766 6 หลายเดือนก่อน

      ජිනීවා වල ක්‍රියාත්මක වෙන්නේ අපේ රට බෙදා ඊළම නීත්‍යානුකූල කිරීමේ සැලසුමක්. හොඳට සොයා බලන්න.

    • @poojawanigasinghapoojawani6388
      @poojawanigasinghapoojawani6388 6 หลายเดือนก่อน

      සමහරක් චීවරධාරීන්ට වෙන්න යන දේ.
      th-cam.com/video/HRHW0X_3RQk/w-d-xo.htmlsi=XXZOIgz1kq8Zrxr7

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 6 หลายเดือนก่อน

      ​@@sewwandiranaweera5766ඊලම 😂😂😂😂

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน

      ​@@sewwandiranaweera5766karma channel eka karana ekada kiwwe ubalage

    • @keethiwickramasinghe1342
      @keethiwickramasinghe1342 5 หลายเดือนก่อน

      හිටගෙනමද ,දවල් ද නිකම්ම වහල්ලු දොඩවනවා

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 5 หลายเดือนก่อน +1

    නියම පැහදිලි කිරීමක්. සිසිර මහත්මයා අපි ඔබ සමගයි෴

  • @NandaRathnayake-s9j
    @NandaRathnayake-s9j 6 หลายเดือนก่อน +11

    Very good sir

  • @rj999sl
    @rj999sl 6 หลายเดือนก่อน +16

    බොරු බිල්ලො මවලා රටේ ප්‍රශ්න අමතක කරන්න කරන කුමන්ත්‍රණයක්.
    සත්‍ය පෙන්වා දීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා!

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 6 หลายเดือนก่อน +11

    බුදුහාමුදුරුවෝ ඉංදියාවේ කියන එක දැන් අත ඇරලා බුදුන් ලංකාවේ කිව්වම කමක් නෑලු😅😅 තෙරුවන් සරණයි සිසිර මහතා

  • @anushakumari9099
    @anushakumari9099 6 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏 පුලුල් දැක්මක් ඔස්සේ කරුණු කාරණා විග්‍රහ කිරීම පරම සත්‍ය තව තවත් ලෝකෙට විවර වීමට හේතු පාදක වේ. පඤ්ඤාව යනු සත්‍යට ලං වීමයි.දැනුම යනු සත්‍ය වගේ දෙයකට ලං වීමයි.හරියට රත්තරං වගේ දෙයක් බිහි වීම තුළ රත්තරන් කියා රැවටීමයි.මුලාවයි.

  • @SriyaniBatuwita
    @SriyaniBatuwita 6 หลายเดือนก่อน +15

    Suwapath wewa

  • @kumudinicolonne6745
    @kumudinicolonne6745 6 หลายเดือนก่อน +2

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි. 🙏

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 6 หลายเดือนก่อน +53

    සිවුරු දාගෙන බොරු කියනව.මුං හෙළයො නෙමේ.

    • @HTJRrawana1
      @HTJRrawana1 6 หลายเดือนก่อน +1

      ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..

    • @banduladias6954
      @banduladias6954 6 หลายเดือนก่อน

      හෙලයො නොවෙයි ,ගහලයෝ

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 6 หลายเดือนก่อน +2

    මේ චීවර ඉලංදාරීන්ට ලැජ්ජාවක් නැත සිසිරි මහත්තයා මේ ගනින්නාන්සේලාට අපි අනුකම්පා කරමු ඔබතුමාට මේවාට පිළිතුරු දීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා සුවපත් වේවා

  • @IreshaniPushpalatha
    @IreshaniPushpalatha 6 หลายเดือนก่อน +4

    බඔ තුමා ඡන්බුද්වීපයට මහගු වස්තුවකි සාදු සාදු

  • @nihalself327
    @nihalself327 6 หลายเดือนก่อน +5

    Oba thumata niduk nirogi suwa adittana karana athara..bikku bikkuni upasaka upasika yana siuwanak pirisatama me dahama awaboda weea....meya mage adittanayak 🙏🙏🙏samata suwa ath wewa🙏🙏🙏

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 6 หลายเดือนก่อน +3

    Grrat Mr Sisira....Budusaranai obathumata

  • @shamikaegodawela1804
    @shamikaegodawela1804 6 หลายเดือนก่อน +3

    සුවපත්වේවා!!!!!!!!!!!!!

  • @SuneethaRajapaksha-j3i
    @SuneethaRajapaksha-j3i 6 หลายเดือนก่อน +56

    අපේ නොවන බුදු හාමුදුරු වෝ ළඟ මුන් මොකටද මහන උනේ.

    • @acecoach623
      @acecoach623 6 หลายเดือนก่อน +3

      👍👍👍

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 6 หลายเดือนก่อน +5

      කියලා වැඩක් නැ ...මෙ නිගණ්ඨ නිකාය..😂

    • @poojawanigasinghapoojawani6388
      @poojawanigasinghapoojawani6388 6 หลายเดือนก่อน +1

      සමහරක් චීවරධාරීන්ට වෙන්න යන දේ.
      th-cam.com/video/HRHW0X_3RQk/w-d-xo.htmlsi=XXZOIgz1kq8Zrxr7

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 6 หลายเดือนก่อน +2

    ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා ❤❤❤🙏🙏🙏

  • @dasadesin5349
    @dasadesin5349 6 หลายเดือนก่อน +31

    දිනක් කොටියෙක් සහ බූරුවෙක් අතර වාදයක් පටන් ගත්තා. බූරුවා කියනවා තනකොල නිල් පාටයිලු, කොටියා කිව්වා නෑ තනකොල කොල පාටයි කියලා. වාදය දිගටම ගියා. පසුව ප්‍රස්නය විසඳාගන්න කැලේ රජා සිංහයා ලඟට ගියා.
    බූරැවා කියනවා රජතුමනි තනකොල නිල් පාටයි නේද,
    සිංහයා උත්තර දෙනවා ඔව් නිල් පාටයි තමයි,
    ඒකනෙ රජතුමනි මේ මෝඩ කොටියට තේරෙන්නෑනෙ කොච්චර කිව්වත්, මූට හොඳ දඬුවමක් දෙන්න.
    සිංහයා කොටියට අවුරුදු පහක් අච්චු කරා.
    බූරුවා උඩ පැන පැන සතුටින් ගියා.
    කොටියා අහනවා රජතුමනි තනකොල කොලපාටයිනෙ ඉතිං ඇයි මට දඬුවම් කරේ කියලා.
    තනකොල කොල පාටයි තමයි උඹට දඬුවම් කරේ උඹ වගේ එඩිතර නිර්භීත බුද්ධිමත් එකෙක් මේ වගේ මෝඩයෙක් එක්ක වාද කර කර කාලෙ නාස්ති කරපු නිසයි කියලා.
    මේකෙන් ගම්‍ය වන්නේ සත්‍යය හෝ යථාර්තය නොසලකන මෝඩයන් සහ උන්මත්තකයන් සමඟ වාදයට යාම නරකම දෙයක් බවයි.
    ඔවුනට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මතයන් සහ මිථ්‍යාවන් ජයග්‍රහණය කරවීම පමනක් නිසා ය.
    අපි කොතරම් කරුණු සහිතව පැහැදිලි කරත් ඒවා පිළිගන්න බැරි මිනිසුන් ඉන්නවා.
    අනික තමයි ඔවුන් මමත්වය, වෛරය සහ අමනාපයෙන් අන්ධ වෙලා ඉන්නේ.
    ඔවුනට ඕනෑ වන්නේ ඔවුන්ගේ මතය ජයග්‍රහණය කරවීම පමනක් මයි.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 6 หลายเดือนก่อน +3

      Niwaradiyi

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 6 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත. මේ බූරු වහන්සේලාට දැන් සත්‍ය පිළිගන්න බැරිව ලැජ්ජා වෙන්න ඇරඹෙනවා.

  • @prasannawickrama
    @prasannawickrama 6 หลายเดือนก่อน +2

    මේ තමයි අපේ බුදුන්ගේ පුත්තු තෙරුවන් සරනයි

  • @deepaperera4595
    @deepaperera4595 6 หลายเดือนก่อน +1

    Great explanation Mr.Sisira Perera..
    Suwapath wewa 🙏🙏🙏

  • @PunchiKumari-m3r
    @PunchiKumari-m3r 6 หลายเดือนก่อน +9

    සිසිර මහත්තය" අපි සතුටු වන්න ඕන කාරණාවක්. අවුරුදු 20 තිස්සේ හිම්න් හිමින් බුදු දහම රටපුරා දුවනවා. දැන් තියෙන්නේ තව ටිකයි කියන එකනේ මේ වෙනදේවල් වල තේරුම

  • @sathya5296
    @sathya5296 6 หลายเดือนก่อน +6

    හාමුදුරුවනේ උන්වහන්සේලා , ත්‍රිපිටකයේ ඇති නිර්මල බුදුදහමේ සමහර වචන නියම පරිවර්තනයකට අනුව අපේ ජීවිතවලට ගලපගන්න පුළුවන් විදිහක් කියා දෙනවා මිසක් වෙන මගුලක් කරන්නෙ නැහැ.... බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහොම පැහැදිලි , නිර්වද්‍ය , ලොකු පොඩි , දුප්පත් පොහොසත් හැමෝටම පොදු , තව අවුරුදු 5000 කට හෝ වලංගු පිරිසිදු ධර්මයක් මිස , ඔබ වහන්සේලා මෙතුවක් කල් දෙසපු අධර්මයක් විකෘතියක් නෙවෙයි කියන එකවත් තේරුම් ගන්න...
    මහානායක ස්වාමින් වහන්සේලාටවත් , මේ ටික තේරුම් ගන්න හැකියාවක් තියෙනවද කියලා සැකයි...

  • @nimalwijewardhana9913
    @nimalwijewardhana9913 6 หลายเดือนก่อน +11

    සිසිර මහත්මා අපි මේඅයට අනුකම්පා කලයුතුයි.මේ අය හරි අසරනයි දුප්පචස්සයි.අපි මෙත් වෙඩිය යුතුයි.

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 6 หลายเดือนก่อน +31

    කස්සපට පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන්නෙ.බවුද්දය බන අහල මගපලලබා නිවන්දකියිකියල ඊර්ෂ්‍යාවක්.ඔයගොල්ලො යනලෝකෙක යන්න.කස්සපල ගලගමල අපහාස කරමින් ඉන්නව.වෙනවැඩක්නෑ

    • @HTJRrawana1
      @HTJRrawana1 6 หลายเดือนก่อน

      ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 6 หลายเดือนก่อน

      ​@@HTJRrawana1ඉන්දියන් නඩකාරයෙක් වගේ.

    • @HTJRrawana1
      @HTJRrawana1 6 หลายเดือนก่อน

      @@nimalwijekoon5211 එහෙම දැනෙනවද මගේ comment එකෙන්.. එහෙනම් ඔබේ ඇස් පෙනෙන්නෙ නෑ. නතිනම් මොලේ අවුල් වෙලා ඇති ඔබේ

  • @pushparuchirani8350
    @pushparuchirani8350 5 หลายเดือนก่อน +1

    කොහෙ පහලඋවත් කමක් නැහැ කියන්නේ ....
    එහෙනම් මොකටද ඉන්දියාවේ යන්නෙන් ...........හෙලයින්ට ජය ජය ...ජය බුදුන් උපන් දේශය මේ හෙල බිමයි ......🙏🙏🙏🙏

  • @upalisenanayake9136
    @upalisenanayake9136 6 หลายเดือนก่อน +2

    සිසිර මහතාණෙනි ඔබට ජය ❤❤❤❤❤❤❤

  • @susanthakumara2307
    @susanthakumara2307 6 หลายเดือนก่อน +1

    ඉදිරියේදී ඔබ වහන්සේටත් සත්‍ය හෙලිවේවී...මේ බුදුහාමුදුරුවන් ඉපදුමේ මේ හෙලදීපෙමයි

  • @Indrani-S2022
    @Indrani-S2022 6 หลายเดือนก่อน +3

    It was great. You nailed it to the point. I am glad you took the extremly difficult task of convincing these 'people'. They have already gone on a wrong path. And now they are maliciously convincing the other innocent victims to follow them and their downtrodden paths, instead of finding the True Path for themselves and for others.

  • @anunarendra397
    @anunarendra397 6 หลายเดือนก่อน +12

    පඩෂෝ හාමුදුරුවන් සෙට්එකක්..ඹක්කොමට කලින් ඔබලා සෝවාන්වෙලා ඉන්න..ඔබලා සෝවාන්වෙලා වත් නැතිබව සමාජයට මනාව පේනව

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 6 หลายเดือนก่อน +2

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @rathnaileperuma7006
    @rathnaileperuma7006 6 หลายเดือนก่อน +2

    සුවපත් වේවා යහපතක් ම වේවා

  • @kamalliyanage8205
    @kamalliyanage8205 6 หลายเดือนก่อน +2

    Excellent program Mr Sisira Perera. All points brilliantly explained.🙏🙏

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha8689 6 หลายเดือนก่อน +2

    මීවනපලානේ හිමියණි කඩිනමින් අග්ගිකඛන්දෝපම සුත්‍රය දේශනා කරන්න.

  • @truth-z9t
    @truth-z9t 6 หลายเดือนก่อน +4

    සුද්ධා ලියු ඉතිහාසය කරපින්නාගෙන ගිහියන් නොමග යවන පිරිසේ දෑස් පැදේවා .

  • @anushakumari9099
    @anushakumari9099 6 หลายเดือนก่อน +8

    සත්‍ය කිසිදා විකෘති නොවේ.එය කිසිවෙකුට කිසිදා විකෘති කළ නොහැක.සත්‍ය ගවේෂණයට සෑම පුද්ගලයෙකුටම නිදහස තිබිය යුතුය.ඒක තමා තුළින්ම සොයාගත යුතු දෙයක් හා නිදහසේ සෙවිය යුතු දෙයක් නිසාම තමයි බුදුරජානන් වහන්සේ තමා ලොවට දේශනා කළ පරම සත්‍ය ගවේෂණයට සිව්වනක් පිරිසටම පූර්ණ නිදහස දී ඇත්තේ.එය සීමා කරන්න අනපනත් ගෙනාවොත් සත්‍ය යටපත් වනවා විනා සත්‍ය මතු නොවේ.මට දැනෙන විදිය.

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 6 หลายเดือนก่อน +98

    මේ හාමුදුරුවන්ගේ කාශ්‍යප කියන නම වෙනස් කල යුතුයි .උතුම් කාශ්‍යප මහරහතන් වහන්සේගේ නම භාවිතා කිරීමට ඔවුන් සුදුසු නැහැ .

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 6 หลายเดือนก่อน +1

      😂😂😂😂 එතකොට සෝවාන්වත් වෙලා නැති මීවන ලොක්කට අරිහතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අනුබුදු පියාණන් වහන්සේ කියල කියන එක හරිද 😂😂😂😂😂

    • @sudeshniranga3223
      @sudeshniranga3223 6 หลายเดือนก่อน

      Un wahansege hasirima balnnna me siwru porwan inne un wageda un wahanse minissunta dahama kiyla denwa kisima gatimk na​@@pagodajantawamsathero4473

    • @nilminihewa1106
      @nilminihewa1106 6 หลายเดือนก่อน +10

      ​@@pagodajantawamsathero4473උබ කොහොමද බන් දන්නේ සෝවාහන් වෙලා වත් නැහැ කියලා කියන්නේ 😂
      උබ පන්සිල් පද පහවත් ආරක්ශා කරගෙන ඉන්න එකෙක්ද බන් 😂

    • @pjsamarasekara8580
      @pjsamarasekara8580 6 หลายเดือนก่อน +7

      ​පාගොඩ ​හාමුදුරුවනේ,යමෙක් මගඵල ලාභියෙක් ද නැද්ද කියා තේරෙන්නේ ඔහුගෙන් දහම අහන විටයි.එදා පිදුරු මඩුවෙදි පුක්කුසාති රජු බුදුන් වහන්සේ අඳුරාගත්තේ උන්වහන්සේ කියලා නොවේ. ඔහු බුදුන් වහන්සේ හඳුනා ගත්තෙ බන අහලා.අවුරුදු 60 ක් ඔබලාගේ දහම ඇසුව මට කිසිදිනෙක දැනුනේ නෑ ඒ කිසිවෙක් මගඵල ලාභී අය කියා.මීවනපලානේ අරිහතුන් වහන්සේ අරිහත් බව මට වැටහුනේ උන්වහන්සේගේ දහම් ඇසීමෙන්. උන්වහන්සේ දේශනා කරන්නේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මයක්. ඔබලා අපෙන් සැඟවූ දහම උන්වහන්සේ අපට හෙලිකලා.
      ඔබ හිතන්න එපා දහම දන්නේ සිවුරු දැරුවෝ විතරයි කියලා. සිවුරු දැරුවන්ට වඩා ආගම ඉගෙන ගත්ත ගිහියෝ ඉන්නවා.මහාචාර්ය ඩබ්ලිව් .එස්.කරුණාරත්න , චන්දිම විජයබන්ඩාර සුමනපාල ගල්මන්ගොඩ මහත්වරු එහෙම අයයි. අද ඉන්න බොහෝ ආචාර්ය මහාචාර්යවරු ඒ දෙන්නාගේ ගෝලයෝ. සමහර විට ඔබත් ඒ ගිහියෙක්ගෙ ගෝලයෙක් වෙන්න ඇති. ​@@pagodajantawamsathero4473

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 6 หลายเดือนก่อน

      @@pjsamarasekara8580 ඔයාට ඔය උම්මත්තක⁣යකුගේ මනෝ විකාර ධර්මය කියලා හිතුනට අපි එච්චර පව් කරලා නැහැ .අපට නිවැරදි පිරිසිදු ධර්මය මීටවසර 40 කට කලින් පවා නොමඳව ලැබුනා.

  • @IndranieIndranie
    @IndranieIndranie 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි අචර්ය තුමනි සත්‍ය ඍජුව ඉදිරිපත් කරනවා තෙරුවන් සරණයි
    19:03

  • @ksw2700
    @ksw2700 6 หลายเดือนก่อน +83

    මුං ඒකාලේ ඉන්දියාවෙන් ආව කල්ලතෝනි ජාන කලවන් උන්, පොඩි කාලේ කන්න නැති හින්දා සිවුරු දාගෙන. දැන් පිං බත් කෙලල ඉලන්දාරි වෙලා උන්ට පිස්සු.

    • @SuneethaRajapaksha-j3i
      @SuneethaRajapaksha-j3i 6 หลายเดือนก่อน +13

      අනිවාර්‍ය්යි.සත්තකින්ම ඇත්තක්.

    • @RanjithSisira-ub4qc
      @RanjithSisira-ub4qc 6 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම සාසනේ කන්නම ආපු හිවලෙක්

    • @HTJRrawana1
      @HTJRrawana1 6 หลายเดือนก่อน

      ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..

  • @JayarathnamanjuRankothgedara
    @JayarathnamanjuRankothgedara 6 หลายเดือนก่อน +4

    ඔබ තුමා උත්තමයෙක් නිදුක් නිරෝගී පතම්

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 6 หลายเดือนก่อน +1

    Hareyatama Hari sisera mathmaya Dan Tami okkoma Ahuwe suwapath wethwa sadu sadu sadu

  • @laliththusitha29
    @laliththusitha29 6 หลายเดือนก่อน +3

    ගලගමල වගේ ගෙදරටත්, ගමටත් එපා උන, කන්න බොන්න දෙන්න විදිහක් නැතුව මහණ කරලා මදැයි කරගත්තු හරියක්. මේ සෙට් ඒක නම් මේ රටට සාපයක්. හරියට ධර්මය අදහන අපේ කාලේ වීරයෝ වගේ media ඉස්සරහ රඟපාන්නේ.

  • @udarajayasanka9377
    @udarajayasanka9377 6 หลายเดือนก่อน +1

    Ithama wedagath kathawak.therun saranai mahaththaya❤❤❤❤

  • @smgnanaratna3092
    @smgnanaratna3092 6 หลายเดือนก่อน +53

    බුදුහාමුදුරුවෝ ඉපදුනු තැන ප්‍රශ්නයක් නැත්නම් මොන කෙහෙම්මලකටද බුදුහාමුදුරුවෝ ඉපදුනු තැන හොයන අයට පහර ගහන්නේ? මේ කාශ්‍යප හාමුදුරුවෝ මිනිසුන්ගෙන් සල්ලි එකතු කරගෙන එංගලන්තයට ගියා මීමනපලානේ හිමියන් කියන්නේ බොරුවක් බව පෙන්වන්න හරිගියේනෑ ඊලගට පෝන් පෑඩ් බෙදුවා අල්ලසක් දී මඩගහන්න හරිගියේ නෑ ඊලගට ත්‍රිපිටක සං රක්ශණ පනත ගෙනාවා ලස්සන පිටකවරයක් දාලා ඇයි වැඩි දෙනා පිටකවරය පමනක් බලන නිසා ඒකේ විනාශය සිසිර මහත්තයා පෙන්නා දුන්නා ඊලගට මේ බලන්ගොඩ කාශ්‍යප හාමුදුරුවන්ගේ නායකත්වය යටතේ ගෙනයන වැඩ පිලිවෙලට එකතුවී සිටී මේ සියල්ල යම් දහමකට අනුව සිදු වේ ඒ අනාගතයේදී මිමන පලානේ හිමියන්ගේ කිතුගොස දසත පැතිරීම සදහායි

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 6 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම.. ගරු අරිහතූන් වහන්සේට තවත් සමාජ සත්කාරයක්

    • @sewwandiranaweera5766
      @sewwandiranaweera5766 6 หลายเดือนก่อน

      මීවනපලානේ කියන්නේ සිවුරක් පොරවාගත් පවු කාරයෙක්

  • @samanthasampath660
    @samanthasampath660 6 หลายเดือนก่อน +35

    ඔය හාමුදුරු වරු නෙවෙයි අරගල කාරයො මේ රට විනාශ කරපු මිනිස්සු අද රට මෙච්චර පහලට වැට්ටුවෙ ඔය මිනිස්සු තමයි ඕවත් කරපු අපරාධ කියල මතක තියාගත්තොත් හොදයි

    • @HTJRrawana1
      @HTJRrawana1 6 หลายเดือนก่อน +1

      ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 6 หลายเดือนก่อน +1

      @@HTJRrawana1 බුදුන් එක පුද්ගලයෙක්නෙ......

    • @HTJRrawana1
      @HTJRrawana1 6 หลายเดือนก่อน

      @@Sumanapalamedawatta බුදුරජාණන් වහන්සේව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසද ඔබ දකින්නේ...අනික බුදුරජානන් වහන්සේ වුවත් පැවසු දහම සත්‍ය කියා සාමාන්‍ය කෙනෙකුට පැවසිය නොහැක.. එනිසා තමයි ධර්ම මාර්ගයන් නිසි ලෙස අනුගමනය කර තමා විසින්ම බුදුරජාණන් වහන්සේ දෙසු දහම සත්‍ය බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සනාථ කරගැනීම කලයුත්තේ..

    • @SumedhaManabaranaKandy
      @SumedhaManabaranaKandy 6 หลายเดือนก่อน

      @@HTJRrawana1 ❤💥👍

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 6 หลายเดือนก่อน

    සිසිර මහතානෙනි. ඔබට ස්තුතියි.
    කොත්මලේ තුමාරකස්සප ඇතුලු මේ කුලකයට අයත් පිරිස දැන් මේ කරන්නේ බොදුනුවන් අතර බියක් සහ ගැටුමක් ඇතිකර එළඹෙන මැතිවරණ වලදී කිසියම් අපේක්ෂකයෙකුට වාසිසහගතවන අන්දමේ වාතාවරනයක් ඇති කිරීමේ වංචනික ව්යාපාරයකි. ඒබව කලුබෝවිල නායක ස්වාමීන් වහන්සේ නමක් මීට පෙර ප්රතසිද්ධියේම කීවා මතකයි.
    යම් හෙයකින් බුදුන්වහන්සේ පෙන්වාදුන් මෙම සතර ස්ථාන රජයට පවරාගෙන මේ සෙට් එකට ඔප්පුවකින් ලියාදුන්නත් ඔවුන් එම ස්තානවල වස් දහපහලොවක් පුදපූජා කරමින් වැඩ සිටියත් ඔවුන්ට නිවන් අවබෝධ කරගතනොහැකි බව අප දන්නෙමු. මන්ද ඔවුන් මිත්යාසදෘෂ්ටිකයන් නිසාය. ඔවුන් සද්දස්කෙුලපුතුන් නෙවෙන නිසාය. සැම සුවපත් වේා!!!

  • @smkerandith7200
    @smkerandith7200 6 หลายเดือนก่อน +7

    Sisira mhtmaya kiyanna ugaya ativisista srhta pudgalayak❤❤❤❤❤❤😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉

  • @indranisamarakoon4008
    @indranisamarakoon4008 6 หลายเดือนก่อน +4

    Oba tumata budusaranai ❤❤❤❤❤❤❤

  • @NDesilva-u8q
    @NDesilva-u8q 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 6 หลายเดือนก่อน +2

    පාරමිතාවන් පුරන් ආ ජනතාවට අවබෝදවේ. නියපිඩට ගස් පස්මිටක් සේය. 🙏🙏🙏🙏ත්‍රිපිටික සංරක්ශනයට කරතැබු සියලුම දෙනා පිරිහිමින් පවති. 🙏🙏🙏🙏🙏🙏

  • @Populartiktox
    @Populartiktox 6 หลายเดือนก่อน +3

    පච ගෝනියක් දෙසාබාලා, අන්ධ මිනිසුන් නිරයට යන ගමන ඉක්මන් කරවන තවත් මී නාකියෙක් මූ නම්...

    • @samanpadmakumara48
      @samanpadmakumara48 5 หลายเดือนก่อน +2

      තොපි පාහර බල්ලො බලු කථා නොකියා සිටු.සිසිර මහතා කියන දෙය සත්‍ය බව තොපි ට වෙනස් කරන්න බෑ .

  • @wasanthasenarath9504
    @wasanthasenarath9504 6 หลายเดือนก่อน +10

    ජීවත්වන්නෙ බිල්ලො මවල
    නැත්නම් බඩගෝස්තරේ නැත

  • @Kumudu-h3r
    @Kumudu-h3r 6 หลายเดือนก่อน

    දිර්ඝායු වේවා ඔබ තුමන්ට🙏

  • @Tcj3131
    @Tcj3131 3 หลายเดือนก่อน

    අපේ ඉතිහාසය අපේ බෞද්ධ ශාසනය, ධර්මය අපිට නැති කරන ඔබ වැනි වයසක සීයා අපායටම යන්න ඕන. අපිට අපේ දේ නැති කරන මහල්ලෝ පිං සිද්ද වෙයි කට පියා ගන්න. නැත්නම් අපායට ගියාම අපිට අපේ දේ නැති කරපු පව මතක් කර කර ලෝ දිය පොවයි 🙏🏻🙏🏻🙏🏻

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 6 หลายเดือนก่อน +1

    මොන තරම් ගාම්භිර ඇදූමක්ද මේ අරිහත් ධජය ....අපි අද නියම ධර්මය දැනගත්තා..නමූත් බූද්ධ චිවරය දරන්න..සසර නිවන් මග වඩන්න ගිහියන් වශයෙන් ද අපි අද සපත කරනවා බූද්ධ වචනය....නියම ආකාරයට...යම් අයෙක් හො පිරිසක් මේ පවිත්‍ර ධර්මතාවයට නොහොත් ලොව පවතින එකම සත්‍යය ධර්මයට විකෘතියක් ලෙස දැකිම දැන හො නොදැන මහා බරපතල කල්ප කාලාන්තරයක් අනාත වන වරදකි...එ නිසා මේ ස්වාමීන් වහන්සේලා ගැන කලයූතූ එකම දෙය හා කලහැකි එකම දෙය පරම මෛත්‍රීය පමනයි..
    කරැණාකර සොවාන් පලය වත් ලබා සතර අපායෙන් නිදහස් විමට කටයූතූ කරන්න උත්සාහ කරන්න ගරැ ස්වාමීන් වහන්සේලා.... සිසිර මහතා ඔබතූමාට යහපත්කම වේවා...මෙ විශ්ව ධර්මයක් මේ මානවකයාගෙ ධර්මයක්... මේ ධර්මය ලොවටම අයිති දහමක්.... යහපත්කම වේවා

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏Suwapath weva Sisira Mahatha neni

  • @lasangachameera2514
    @lasangachameera2514 6 หลายเดือนก่อน +1

    නිවන් යන්න ඔනේ කොහොම හරි..නැත්තන් අපිට මේ සංසාරේ දුක් විද විද ඉන්න වෙනවා..😔😭🙏

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 6 หลายเดือนก่อน +4

    අරහතුන් වහන්සේගේ දේශනා අහලා අපි නිව්නා,

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 6 หลายเดือนก่อน +11

    These people should study the Indian history before 1850. They are afraid about their degrees. It is a matter of our heritage.

  • @dharmapalam6989
    @dharmapalam6989 6 หลายเดือนก่อน +1

    බුදුහාමුදුරුවෝ ඉපදුන තැන ගැන කාශ්‍යපට හාමුදුරුවන්ට නෑලු . එහෙනම් තමන්ගේ වැඩක් බලාගෙන හිටපුවම ඉවරනෙ,

  • @ajithagalboka6695
    @ajithagalboka6695 6 หลายเดือนก่อน

    ඔබ තුමාට යහපත්කම වේවා සුවපත් වේවා 🙏🌹🌹🙏

  • @mdissanayaka-qr1gx
    @mdissanayaka-qr1gx 6 หลายเดือนก่อน +2

    නාකි මී රැළේ මන්ද මානසික සල්ලි කෑදරයෙක්. අපේ රටේ ඉතිහාසය තනිකරම හම ගහනවා මේ මී රැළ එකතුවෙලා.. මුන්ව අතුගාලා දාන්න ඕන මේ වගේ පාපතර වැඩ කරනවට.....

  • @casiusclay7774
    @casiusclay7774 6 หลายเดือนก่อน +6

    අවුරුදු ගානකට පෙර මිනිස්සු විද්‍යාව ගැන දන්නෙම නැත. ලෝකය කල්ප අසන්කෙය්යකටත් වඩා පැරණිය, බුදුවරු 28ක් හිට්යය, ඔවුන්ගේ භාෂාව එකක්මයි, නාම ඔක්කොම ඉන්දියානු නම් ආදී වශයෙන්.
    නමුත් ලෝකය, විශ්වය කාල නිර්ණය අනුව අවුරුදු කල්පෙට අඩුයි.
    පින් කොරපු බෝසතා, බල්ලෙක්, උරෙක්, සිංහයෙක්, කකුළුවෙක් උනාලු. එතකොට් සතුන් මරාගෙන කාපු පවට, බුදුවෙන්න පුලුවන්ද?.
    මේ පච කියන මෝඩ සාධුලා, අපි පන්සල් ගියහම, පැය ගානක් පුජා කොරල, පහන් පත්තු කොරොල, හින්දු කාලකන්නි දෙය්යන්ට පින් දෙවොන්ව. මුස්පේන්තු විෂ්ණු, කතෙරෙඅතරමගට, අලිඔලුවට,
    පින් පමුනුවොනවා.
    නිවනට මග වහල, මෛත්‍රීපාල බුදුවෙනකන් කල්ප ගානක් ඉන්නලු.
    මේ ගනයෝ බුදුන්ට විරුද්ධව බිස්නස් එකක් කොරන්නේ. මුන් යන්නේ අපායට.

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 6 หลายเดือนก่อน +1

    Ayeth rate lewagireem karana salesmank. Obathumata theruwan saranai. Suwapathwewa.