Thaman thaman gana bàla gaththma athi galagama sadu obe danuma buddiya hasirema criyakarakam oya karyata pramanawath Naha oba wairee .pudgalayek pamanayi
Mun tama raganawa oba tuma may karana. Daywal tawath samaja gatha karanna oya minihagay kata tama wahila naha munta swabadahama pilituru denawa oba tumata niduk nirogi bawaya labayea
This man who is wearing a robe is not at all a Buddhist monk. He clearly shows that he is on contract for money. His face clearly shows that he can betray his own cause.
Sir, you have proved your point beyond doubt. No need to waste your valuable time any more. ඇත්තටම නිදා සිටින්නෙකු නම් පහසුවෙන් අවධිකල හැකිය. නමුත් බොරැවට නිදාසිටින මෙවන් තැනැත්තන් වතුරගසා පයින් ගැසුවත් කෙඳරි ගාමින් නැවත නිදියනු ඇත. මිසදිටු බන කියා පුහුදුනන් සසරෙහි දිගටම දක්කාගෙන යනු ඇත. “අනිස්සිතොචවිහරති. නචකිංචිලොකෙඋපාදියති.“ අරිය උත්තමයාණෙනි. මෙම බුදුවදන සිහිකොට අනිච්චතාව බුදු දහමටද සාධාරනබව සිහිකොට අපි අපේ ගමන යමු. ඔවුන් ඔවුන්ගේ ගමන යාවි. අරහතුන් වහන්සේටද ඔබටද දීඝායු අදිටන් කරමි. මිසදිටුගත් අය යහමගට පැමිණේවා!!! සැම සුවපත් වේවා!!!
සමාජයේ හැමදේටම හොට දාන ගලගම නීතිපති කරමු ...මෝඩ බලංගොඩ කස්සප පොලිස්පති කරමු ..සැවොම එක්වෙමු ...❤
😂
ඔබතුමා ඔය මිත්‍යා දිට්ඨික අය ගේ ප්‍රකාශ මොහොතකටවත් හිතට ගන්න එපා .ඒඅය නිවැරැදි කරන්න කොහෙත්ම කල නොහැකියි.දෙව්දත් හිටියත් බුදුන් වහන්සේ බන කියන්න නොගියේ උන්වහන්සේ ගේ තාදි ගුනය නිසයි. අපි ඒමග යන්න උත්සාහ කරමු.
අරගෙන නෑ.
ඔබ තුමාට යහපතක් ම වෙවා.
සිසිර මහත්තයා ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම් අවබෝධ වනුයේ,කත පුඤ්ඤතා ශක්තියක් තියෙන ඇත්තන් හටයි,ලෞකික පැත්තේ ඉනිපෙත්තේ ඉහළටම නැග්ග මෙවැනි චීවරධාරින් හට මේවා නොතේරෙයි,ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම හරවත් ඉතාම ධර්මානුකූලයි ඔවුන් පැටලී ඇති පැටලිල්ලෙන් ගැල වෙන එක ලේසි නෑ,අපි කුමක් කරන්නද?මෙම පැහැදිලි කිරීම් බොහෝ පිරිසකට අවබෝධ වේවා, අධිෂ්ඨාන කරමි
සුවපත් වෙත්වා 🎉🎉🎉
ඔබතුමාට.තෙරුවන්සරණයි.දීර්ඝායුෂ.ලැබේවා.ඉක්මනින්.සත්‍යයඅවබෝධය.ලැබේවා
උන්වහන්සේට අපි අනුකම්පා කල යුත්තේ සත්‍ය වාදී ව මය .ගමේ මිනිස්සුන්ට වදයක් වුන නිසා සහ අහිංසක දෙමව්පියන් ගේ තිබුන දරිද්‍රතාවය මත උන්වහන්සේ සාසනයට භාරදී ඇතිබව අපි දුටු වේ You tube ඔස්සේය .නිවන් මග නොයමින්
" බුද්ධ චීවරයට"
සිදුකරන අගවුරවය සහ සිව්පසයෙන් උපකාර කරන ජනී ජනයාට සිදුවන සසර පුරාවටම ගෙවන්න වෙන ණය ගනුදෙනුව සිදුවන අයුරැ උන්වහන්සේට ඉතාම ඉක්මනින්ම නුවණින් දැකීමට හැකි වේවා . මරනෙන් පසු කොහේ යයිදැයි දැම්ම හිතන්න හැකි වුනොත් දෙලොවම ජය ගත හැක. ඔබ තුමාට යහපතක්ම වේවා. සුවපත් වේවා .
ඔබ තුමාට යහපතක්ම වේවා.
Upan mithyadittika ayata darmaya awaboda noway ඔබතුමට දිර්ගායු අදිස්ටාන කරමි සුවපත්වෙවා .
ඔබතුමා මොනතරම් පහදිලිකරත් අනුන්ගෙ කුනුහාරන අයට මෙය තෙරුම් ගන්න තරම් මනසක් නොමත. සුවපත්වෙවා!!!
දෙවි දත්ත පැටියෙක්
නිවන පමණක් නොදන්න ...අනිත් හැමදේම දන්න youtube එකේ සහ cID එකේ වස් වසන ගලගම හා මෝඩ බලංගොඩ කස්සප ට අවවාද දෙන්න වියත් යතිවරු නැද්ද 🎉🎉🎉❤
Ayi, thawa innawa, Rotumba Sumeda, Kumara Kassapa athulu Labunoruwe Clan eka, Kiribathgoda set eka,😅😅😅😅
Thaman thaman gana bàla gaththma athi galagama sadu obe danuma buddiya hasirema criyakarakam oya karyata pramanawath Naha oba wairee .pudgalayek pamanayi
අකුසල ධම්ම ඔබට කියන්නේ ඔබ ආගම රැකගන්න අපට ප්‍රශ්නයක් නෑ නෑ හැබැයි බුදු දහමට අත තියන්න එපා.නිවන් දැක්කත් එකයි නැතත් එකයි නිවන් දකින්න යන අයට මග අහුරන්න එපා
මෙවැනි අධර්මවාදී අවස්ථා මතුකර හෙළිකිරීමට ඔබතුමා ගන්නා පියවර පිළබඳ බොහෝදෙනාගේ ප්‍රශංසාව හිමිවේ 🙏!
සාසනය කියන්නේ තමාගේ අධ්‍යාත්මය තුළම බව මේ අකුසල ධම්ම කවදාවත්හඳුනා ගනීවිද අපි අනුපම්පා කරමු මහත්මයෝ
අනේ ගලගම ඔබ මහන වෙන්න
ඔබට මොනවද ඕනෙ ගලේ
ප්‍රසිද්දිය විතරද😂
කුසල ද්ම්ම කිව්වට කුසලුත් නෑ දම්මත් ගෑව්ලත් නෑ............
ඒ දෙව්දත්ලා පස්සේ නොගිහින් අපි අපේ ගමන යමූ
පාරමිතා පුරන් ආ ජනතාව අවබෝද කරගෙන ඇත. නිය පිඩට ගත් පස් මෙනි. ඔබතුමන්ට නීරෝගීභාවය හා දිර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏
මුන් කාලකන්නි කමට මහණ වෙච්ච උන් . මුන්ගෙ කල්ලියෙ උන් බුදුන්ට අපහාස කරන comments දානවා😢
සිසිර මහතා සුවපත් වේවා.ඔය භික්ෂුව කියන කිසිම හරයක් නැති කථා වලට ඔබ තුමා පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් ගනන් ගන්නේ එපා
එයාලා යන්නේ හතර අපායටමයි.පව් සුවපත් වේවා කියමු.
ඒ හාමුදුරුවන් සසරපුරා එන දෙව්දත්ලා තමයි බුදුන්වහන්සේටත් ගල් පෙරලපු අය මෙදා නැතිවෙන්න බැහැනෙ ඒඅයට ඕන ධර්මයක් නැහැ
I salute Eng. Sisira Perera for his brave effort to protect Pure Buddha Sasana from so called BAMUNU monks.
Sisira mahathma oya mithyadushtikayan ekka kstha karala wadak naha. Aa ayata.dahama therum ganna pinak naha.api. pin atji aya danuwath karamu.suwapath wewa!!!!
ඔබ තුමාට බොහො පිං,කුසල් ඇත්තො දුකින් මිදේවා!
💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐
❤❤❤❤❤❤ sadu sadu sadu❤❤
siwurak othagena darmayata garahan thawth deewadaththayek thamayi oya sanga gana..obathumata theruwansarani sisira mahathaneni;
මහත්තයෝ ගලගම කසල ධම්ම කියන්නේ බඩ ගින්නට මහන වෙලා වග කීමක් නැතිව පවුල් පෝසත් කරන එකෙක්.
🎉🎉🎉excellent 👌
ඇත්තටම මේ හාමුදුරුවරු ගැන පුදුම හිතෙනවා ඇයි මේ සත්‍යය තෙරුම් ගන්න බැරි
අපි 2017 මිරිගම වැඩසිටින තෙරුන්වහන්සේගෙන් දහම අහන්නට යන විට පංසලේ හාමුදුරුවෝ කියලා තිබුනා මගේ යාලුවෙකුට මම වැරදි පාරේ යනවා කියලා
සමහරු අපි සමග කතා කිරීම පවා අත්හැරියා නමුත් අපි එවාට නොසැලී දහම ඇසුවා
මම අධ්‍යාපනයෙන් ඉහළම තැනට ගියත් බුදුදහම ගැන අ ආ දැනසිටියේ නැත නමුත් අද වන විට බුදු හිම් දෙසු දහම පිළිබඳ බොහෝ දේ අවබෝධ කර ගැනීමට හැකි විය
අපේ මෑණියන්ගේ ලොකු අයියා හෝමාගම හිටපු ප්‍රධාන සංඝනායක ස්වාමින්වහන්සේ නමක් නමුත් මේ දහම මතුවන්නට පෙර උන්වහන්සේ අපවත්විය
අද බොහෝ පිරිසකට මේ දහම අසන්නට නොලැබෙන්නේ තම දායකයන් බිය ගන්වන නිසා යැයි මට හැඟේ
සිසිර මහත්තයෝ , ඔය ගලගම හාමුදුරුවෝ දැන් JVP නිකායේ හාමුදුරුවරු න්ට බයවෙලා ඉන්නෙ .
සිවුර දාන්නේම නිවන් පතාගෙන. ඕන වෙලාවට නිවන්දකින්න නම් ඒ ඕන වෙලාව බලලා සිවුර දා ගන්න නැත්නම් නයවීමක් නේද වෙන්නේ?
අයියෝ සිසිර මහත්තයෝ මෙයාට කියන්න දේවල් තියනවනං කියන්න ඕනෙ දහමෙ නොපිහිටා .මෙයා දන්න දහම .ලැජ්ජයි මේ අය සසුනෙ කියල කියන්නත්
යන එන මං නැති උන්ගේ නවාතැන සාසනය නොවේද?
ඔබතුමා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ඔය ගලගම කුසල ධම්ම කියන පිං බතාට වෙන වැඩ නෑ ඕකගෙ වැඩේ අනුන්ගෙ කුණු හොයන ඒක
ඔය හාමුදුරුවන්ගෙ මුහුනදැක්කම තේරෙනවා නේද කවුද කියලා ඔයවගේ අය එක්ක ගැටෙන්න යන්න එපා දෙව්දත්ට වෙච්ච දේ එයාට ලගදීම වෙයී ඔබ තුමා මේ රටේ වටිනා උගෙතෙක්. නුගතුන් එක්ක කතා එපා
සිවුරු ගලවලා ගහන්න ඕනෙ මුන්ට
🙏🙏🙏
බුදු න් ලංකාවේ තමා ඔය පර සුද්දා ංග් පුත්තු ට කතා වාඩක්ද ඔබ තුමා ට මාගේ නමස්කාර වේවා
කසලදම්ම ට කවුරුහරි මේකෙ කමෙන්ට් ටික පෙන්නන
Obatumata yahapathakmawewa
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
🌼🙏🙏🙏🙏🙏🌼
ගලගම හිමි හිතන් ඉන්නෙ එයා නිවරදියි කියල 😂😂😂
අපේ සිසිර මහත්තයා මුන් පින්බත් ගිල ගිල ඉන්න කොට මුන්ට කරන්න දෙයක් නැහැනේ .කරන්නේ ඕවා තමයි . ඇයි මුන්ට දැන් කැපිලා පෙනෙන කරන්න. තව ටික දහසකින් පන්සලට ගෑණු ගෙනල්ල පවුල්කයි
Nayata..saha
.horata
.nokaa.awasseya.welawata.pamanak.porawagattot.hodai😢😢😢
indiyawata kade yana ara wage gonnansela hariyata mahana karawanna one..obathumata deergausha...
අර විසජ්ජනා කියල සූම් වැඩසටහනක් කරනව එයාලට සම්බන්ධ නැති කෙනෙක් සූම් එකට ආවොත් අන්න අන්න එකෙක් ආව ඕකව බ්ලොක් කරල දාන්න කියල කියනව මේකද ධර්ම සාකච්ඡා
කොච්චර කිව්වත් වැඩක් නැහැ සිසිර මහත්මයා ඒ අයට යථාර්තය තේරුම් ගන්න ශක්තියක් සහ ඒ සදහා පින් නැහැ
ඒ හාමුදුර්වන්ගෙ channel එකෙ දාන විඩියො ගනන් නොගෙන හිටියනම් හරි ,එ හාමුදුරුවොන්ට ඕක තේරුම් කරල තේරුමක් නැ,,එ හාමුදුර්වො ඕක නවත්තන්නෙ නැ කොච්චර විවේචන කරත් ගනන් නොගෙන හිටියනම් හරි
අනේ සිසිර මහත්තයෝ මේ වගේ පිස්සන් ට උත්තර දෙන්න යන්න එපා
Ane me ayata apaya dora vivurthai.unta "wahanse" keema sudusu natha.sisira mahathma. Munta soba dahamen pala vipaka nobo dinakin labenu atha. Budu dahama me oopadupa kara cheewaradarinta nothere. Anukampa karamu. Un yapeema sandaha sivuru damagath asaranayoya?
පාර වරදත්තගත් දෙව්දත්ලා කුඩා කන්ඩායම බිහිවී වසර පහලොවක් නැ. ඇරඹීමට යටින් දුවන්නේ ඩොලර් ද? හාමුදුරුවනේ.
ඔය සිවුර දාගත්ත මහණ බමුණෝ 90% කියන්නේ ඔහොම තමා. නිබ්බානයට පත්වීම හරි Simple වැඩක්, දැන් ඒගොල්ල කරන්නේ අනික් අයට කරන්න බැරි අමාරුම වැඩේ කියල 😂😂😂😂
ඔය පොඩිනම සිවුරට අගෞරව කරමින් අර බුද්ධ භාවනාවට සහබාගී වූ මවකට අපහාස කළා ඒ මවගේ පුද්ගලික දේවල් you tube දාලා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිසිර මහත්තය මුන්ගේ කාලකණ්නි පන්සලෙන් එලවලා දාන්න ඕන පරබල්ලෝ
ගලගම ගොනාට යන්නේ කොහෙද මල්ලේ ඉන්දීය පොල්
Apeagama hoyanta deyakna oyachiwaraya galawa gannawada api annada galawanta
අපිලගේ ගලගම සාමි කොහේ නිවන් යන්න ද ඌ v 8 අරන් යන්න ට්‍රයි
කුසලධමිම නමින් අකුසල් කරගන්නා අය ගැන කතා කිරිම තේරුමක් නැ.ඔවුන් යන තැන පැහැදිලියි.සිසිර මහතානනි ඔබට මගඑල ලැබිමට හැකි අයෙක් .ංඒ ගැන උනන්දු වන්න .ඔබට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .
බෞද්ධයෝ එකතු වෙලා මුන් පන්සල් වලින් එලවන්න ඕන
අනේ මහත්මයා සිව්‍රට කරන ලැජ්ජාව බලන්නකො මේ හාමුදුරුවෝ
ඇත්තටම මේ හාමුදුරුවරු ගැන පුදුම හිතෙනවා.
ඔය කසල ධම්ම, කන්න ඕනැ වෙලාවට කබරගොයත් තලගොයා කරන කබරයෙක්.
Galagama himi dwesaya wapurana wairaya athikarana pirisak.
මේ ගනයො ආගම රකින්නෙ ෆේසි බුක්,යූ ටියුබ් හරහා.
🪔💎🪔 🙏
ඔය පිස්සන්ට උත්තර දෙන්න යන්න එපා ඔබතුමා... කොහොම කිව්වත් එයාලට තේරෙන්නෙ නෑ කම්මාවරන නිසා... උතතර නොදී දහම වපුරන්න.. සත්‍ය ඉතිහාසය කියන්න.. මෙතෙක් කල් මිනිස්සු ඒ දේවල් තේරුම් ගත්ත.... නැත්නම් නිකන් රන්ඩුවක් විතරයි..
උතුම් කෙනෙක් සිවුරක් දාගත්තාම ගැටළුවක් නැහැ .
මෙම අය හාමුදුරුවන් වහන්සේ ද....?
චීවරයක් ඇග ලා ගැනීමේ අර්තය කුමක්දැයි නොදැන මහනකමේ සිටිනා භික්ෂූන් වහන්සේ ලා නොදැන සිටිනවා විය නොහැකිය .
බෞද්ධ දායක දායිකාවෝ ස්වාමීන් වහන්සේ නමකට චීවර ,පින්ඩපාත්,ගිලානෝපස්ථානය,ආදී ඇප උපස්ථාන ආදියෙන් සැලකුම් ලැබෙන්නේ සසරින් එතෙර වීමේ තිර අදිටන ඇති හේතු වෙනි. ඉතිං මෙවැනි ස්වාමීන්වහන්ස ලා කොහොමද කියන්නෙ මට ඕනෙ නම් බණ කියනවා ඕනෙනම් නිවන් දකිනවා.. අකමැති නම් නිකාන් ඉන්නවා කියලා කියන්න කිසිම් අයිතියක් නෑ.
මිනිස්සු වැද නමස්කාර කරන්නේ භික්ෂු වකගේ සිල්වත් බව ,හා භව ගමන නිමවා සසරින් එතර වෙන් දරනා උත්සාහ යට රුකුලක් ව 😮ශයෙනි .
නැත් නම් රටේ ඕනේ තරම් මනුෂ්‍ය යෝ ඉන්නවානේ ඒකිසිවෙකුටවත් මිනිස්සු වදින්නේ නෑනේ.
මිනිස්සු න්ගේ න් වැදුම් පිදුම් ලබන්න නම් එයාලග සිල්වත් බව හා නිවනින් සැනසෙන්න ගන්න උත්සාහයක් තිබිය යුතුයි .
නැත්නම් මරණින් පසු ගිනිබෝල වළදින්නයි වෙන්නේ
parama nibbana suwayen suwapathwewa
Akusala damma adutharamin. Agama Darmaye wenasawath nodanee.
අකුසල ධම්ම කීශ
සිසිර මහත්මා ඔය ගොබිලා සමග පායරු පසනම් එපා මෝඩ මන්ද බුද්දිකයෙක්.
අනේ සිසිර මහතානනි ඔය චිවරදාරින් කරන පවි ගැන විගුහ කරන්න එපා.අපට පවි පිරෙන එකයි වෙන්නේ .උන් අපාගත වුනාවෙි.අපට මෙි පව පටවන්න එපා.
ඔයාල දෙන්න ගැටෙනව ගැටෙනව ඉවරයක් නෑනෙ අයියෝ.
ඔවුන් ඔවුන්ගේ මග යයි. අපිට දැන් පරම සත්‍ය දහම මතුවී හමාරයි. ඔවුන් ගැන වද විය යුතු නෑ. සිසිර මහත්මයා
අනේ මහත්තයෝ බොරුවට යූටියුබ් වල කියවන්නෙ නැතුව ප්‍රසිද්ධ විවාදයකට ඇවිල්ලා ඔබලාගේ කරුණු ඔප්පු කරන්න .
මොකද තවත් ඕන තරම් ලංකාවේ විද්වත් බෞද්ධ පිරිසක් ඉන්නවානේ අපි හොඳ තැනකට ගෙනල්ලා එකතුවෙලා මේක සාකච්ඡා කරලා බලමු. නිකං බොරුවට හිතලු කියන්නේ නැතිව එන්න ප්‍රසිද්ධ විවාදයකට
Ayi api wiwada walata yanna one
ගලගම දන්නෙ නෑ , මාර්ග ඵල ලාභීයකු ගෙන් බණ ශ්‍රවණය නොකර මාර්ග ඵල ලැබීමට නොහැකි බව.
ඔය මහන බමුණන් කියනදේවල් ගන්නම දෙයක් ඇත්තේම නැත
ඔබ වහන්සේ මහන උනේ youtube නාලිකා හදාගෙන ඒවා අප්කරගෙන සල්ලි හම්බකරන්න ද...දර්මය රකින්නද.. වෛරයෙන් මිදෙන්න හාමුදුරුවනේ
උන්මත්තකයෙක්ට මොනවා කියන්නද
Galagama himi nodanna bawa nodaneema a ayage abagya. Apaya gamee bawa penwanawa. Agama raka ganna. Dharmaye Rakinna awasya neha.
Hamuduruwane. Harahata. Yamen. Apeta. Kelenysnnalu.... 😂😂😂😂😂😂😂
මෝඩ ගලගම කසල ධම්ම comment ටික කියවපන් 😂😂😂😂😂 මීවනපලානේ හාමුදුරුවන් වහන්සේ සිවුරෙන් පන්නන්න අත්සන් එකතු කරලා ඉවරයි ද 😜😜😜😜
Ape saduge siura newi redit na neda
රට නිරාගමික කලයුතුයි,රාජ්‍ය ආගමින් වෙනස් කලයුතුයි කියන දේශපාලනික නායකයින් සහ නතාෂල පාදර් ජෙරම්ල නතාෂල ගැනත් පොඩ්ඩක් කියන්න කො
Osupath nirayata yana ekava avichiyata yavanda epa budu himi chundasukara
Meeta passe galagamata kiyanne... "kelamaaa"😅😅😅
Haya hathara no danna cheevara dariyaku kiyana katha evasa sitimu nomaga Yana ayata harimaga penvana obathuma suvapth weva niduk nirogi weva
උන්වහන්සේ බෞද්ධයාට හයියක්. නිරාගමිකයන්ගෙන් සාසනයට එල්ලවීමට නියමිත අනතුරු වලින් සාසනය ආරක්ෂා කිරීමට එවන් යතිවර වහසේ මහත් ශක්තියක්
😂😂 පකේ ශක්තිය😂
මොලයක් තියනවනෙ හිතල බලන්න බුරන්න කලින්
දැන් නම් අප්පිරියයි
Mun tama raganawa oba tuma may karana. Daywal tawath samaja gatha karanna oya minihagay kata tama wahila naha munta swabadahama pilituru denawa oba tumata niduk nirogi bawaya labayea
Me kudaladamma himi tmsngsns Bala ganna palamuea .Buduhimi maga yanawa kiyanne ekata anunge kunu nosiya
දානයෙන් උතුම් දානය ධර්ම දානයයි.ඹබවහත්සේලා කරන්නේ එම කාර්යයි . සිිසර නමැති මෙම පුද්ගලයාට ප්‍රඥාව නැත .ව්‍යාජ පොතේ දැනුමක් ඇත .ඹබවහත්සේලා ගල් මුල් අපහාස නොතකා මෙම සද්ධර්මය දේශනා කරන්න .දෙවියන්ගෙ ආරක්ශාව ලැබෙිවා .මොහු මාරයා විසින් ධර්මය විකෘති කර විනාශ කිරීමට එවා ඇත
This man who is wearing a robe is not at all a Buddhist monk.
He clearly shows that he is on contract for money.
His face clearly shows that he can betray his own cause.
ඒක පට්ටම බොරුවක් මුහුනවහගෙන පල් හොරෙක්
සිසිරට පිස්සු
ගලගමයට පිස්සු
Umbe ammata pissu neda