Hitha athara (හිත අතර ) FT Naviya CMB (පැරදුනු තැන් ජීවිතෙ බොහොමයි) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2021
  • ♪ Artist - Naviya CMB
    ♪ Music Resample By - Chubby Beats @ Chubby Records
    ♪ Mixed & Mastered - Chubby Beats @ Chubby Records
    ♪ Rap Lyrics - Naviya CMB
    Available On iTunes & Spotify
    Spotify - spoti.fi/3iyk2B5
    iTunes - apple.co/3yDvjFU
    DOP - Suvin Chandula
    Editor & Colorist - Suvin Chandula
    Photography - Sahan Anjana
    Makeup Artist - Rangi Apsara
    Transport - Thushara Srilal
    Video Production - Z Films
    Starring - Janith Srilal
    Social Media Partners
    Moon Music , Club Music ,boom music, Chill music , Boom Status , Doom Music , Uo Creation , Kavi & chanu , Tharusha Status , Event Music , Soon_Status ,SSV_GANG , All Tiktok Creators
    Special Thank's
    Chaminda Srilal
    Kanchana Gunasekara
    Thushara Srilal
    Ramindu lakika
    Sahan Anjana
    Kavindu punsara
    Niroda Sampath
    Rashmika jayalath
    J.A.Y Zee
    Lil Lucifer
    Sachith fernando
    Rangi Apsara
    Levin (SL RAP GOSTHIYA)
    Freaky Mob
    Gihan Dineth
    Dinidu Dilshan
    Shanaka sumanasekara
    Avishka Amarasinghe
    Akila
    Ravindu Widanage (JOKER)
    All My Friends
  • เพลง

ความคิดเห็น • 1.1K

  • @naviyacmb4511
    @naviyacmb4511  2 ปีที่แล้ว +638

    Lyrics
    පැරදුනු තැන් ජීවිතෙ බොහොමයි
    ඉර නම සැමට අත් වෙන්නෙ ඔහොමයි
    බෑ කියා නැගු වාර මට බොහො තිබ්බත්
    නැති කාලෙ බැබලෙ නමයි මගෙ සොහොනයි
    සිතුවිලි පොර බදි හිත අතර
    දුක උරුම වෙයී ලග්නෙ නිසා මගෙ මකර
    වල කපන බොහෝ දෙන මගෙ වටෙ හිටියට
    යමි බාදක බිදන් මගෙ මෙ ගමන
    දවසක කියයි නවියා මාර පොරක්
    ඒත් දැන් කියයි මූනම් වෙන්න යන්නෙ චොරක්
    ආහ්
    කෙසේ කිව්වත් මගෙ හිතට මන් එකගයි
    වෙන්න ඕනේ නෑ මට කටින් ලොකු පොරක්
    සහය දෙන්නෙ කාටත් මම හදවතින්
    මගෙ ගැනයි වචන කිව්වෙ අද මන් ඉතින්
    අහන දේට කෙලින් දෙන්නෙ යාලු මම උත්තර
    මාතෘකාවට ආස නෑ යන්න මන් පිටින්
    පොඩි දේ වැරදුන ගමන් වටෙන් තලයි
    වටෙ උන් හිනා උනෙ මම පැරදුනු කලයි
    ලග ඉදන් අගාදෙට දැමිමට සැරසුන උබලට මගෙ වදන් අද වෙන්නෙ නියගලයී
    හිතු හැටි නෙමේ ගොඩක් වටෙ හිටි මිතුරන්
    අපි උනෙ ගොදුරු උනුයි උනෙ පිබුරන්
    ඉන්නෙ යාලු දැන් ඔය කාවත් අදුරන්
    යන්නෙ අලුත් ගමනක් වැරදි දේ අදුරන්
    කොතනද මට පෙර මුල වැරදුනේ
    පන දෙන ගොඩක් උන් යටින් මට ගැරහුවෙ
    හිතෙ නැ තරහක් මගෙ කොහෙවත් ඒහ්
    බොලා කැපු වලයි මට පාර අද සැරසුවෙ
    Hook
    දන්න උන් දනි යලු මමයි මගෙ ගැනයි
    නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
    මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
    හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි
    දන්න උන් දනි යලු මමයි මගෙ ගැනයි
    නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
    මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
    හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි
    rap
    සතුට ඈත නිසා දුක මන් වින්දා
    බෑ කියපු උන්ගෙ තර්කේ අද මන් බින්දා
    වෙන්නේ මෙයයි කියා දැනන් හිටි මම අද
    වදනක් නෑර පාස ගෙන උන්ගෙ ගෙල සින්දා
    කාට කාටත් වෙන්නෙපා හිතින් හතුරෙක්
    රැප අහන උබ සිසු මම වෙන්නෙ ඇදුරෙක්
    මෙ දේ මරන උදා වනකම් විතරයි ඒ නිසා
    යාලු ජීවිතේ හිතපම් ගැබුරෙන්
    අදුරෙන් අදුරට පලක් නැ ඇවිදලා
    අදුරෙන් එලියට ආ යුතුයි ඇවිදලා
    කුහක කම් හිතේ තියන් ඉන්න උන්
    අන්තිම හුස්ම හෙලන්නෙත් ලොව තුල විදවලා
    මනුස්ස කම අතින් යාලු මම වෙන්නෙ පෝසත්
    වටේ පිටේ ගොඩක් උන් කටින් වෙන්නෙ බෝසත්
    මෙය හරි මෙය වැරදී දේ කියා කිව්වට
    වැරදි කලේ හිත යටින් දැන ගෙන ඔය කෝකත්
    යාලු මගෙ හිත තුල නෑ ලොඋකම්
    ඉටු විය යුතු තැන ඉටු කලා යුතුකම්
    බොරු ගරු සරු එපා යාලු මට ආ
    කවුද හරි වැරදි කියා අදුරන් ඉන්නෙ අද මං
    මම යන ගමනනෙ ආවා වටෙන් බාදක
    උත්සහයයි ලග හිටියෙ මගෙ සහයට
    කවුරු කෝම කිව්වත් තමන්ට තමන් විතරයි
    බෙහෙත් දුන්න අද මන් කුහකයන්ගෙ ගායට
    Hook
    දන්න උන් දනි යලු මමයි මගෙ ගැනයි
    නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
    මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
    හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි
    දන්න උන් දන්නවා යලු මමයි මගෙ ගැනයි
    නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
    මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
    හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි

    • @4ZOOZ
      @4ZOOZ 2 ปีที่แล้ว +12

      සැප වදන්😌🔥

    • @blackvoice3421
      @blackvoice3421 2 ปีที่แล้ว +4

      Aka paharak ❤️‍🔥

    • @banukakarunarathna8772
      @banukakarunarathna8772 2 ปีที่แล้ว +8

      නවියා මාර පොරක් 🔥😈

    • @dinubeats
      @dinubeats 2 ปีที่แล้ว +4

      nidahas vachana

    • @dinubeats
      @dinubeats 2 ปีที่แล้ว +3

      😈

  • @Kelwiz
    @Kelwiz 2 ปีที่แล้ว +790

    Good job bro🔥 Lyrics👏

  • @chinthakakavinda7033
    @chinthakakavinda7033 2 ปีที่แล้ว +171

    කුනුහරප නෑ , බොරුවට වැලපෙන වචන නෑ , නිදහස් වචන තියෙන ජීවිතෙ ගැන කෙටියෙන් කියවෙන හිතට දැනෙන රැප් එකක් ... good job නවියා උඩටම යන්න පුලුවන් ❤

  • @lillucifer3653
    @lillucifer3653 2 ปีที่แล้ว +321

    මුල ඉදන් ම ප්‍රශ්න ගොඩක් මැද්දෙන් මේ ගමන එන්න ගොඩක් අය මහන්සි උනා ඒ හැමෝටම ආදරෙයි එකෙන්ම හදවතේ ඉන්නෙ උබලා ඔක්කොම🖤💥

    • @naviyacmb4511
      @naviyacmb4511  2 ปีที่แล้ว +12

      Bro

    • @Swagiz555
      @Swagiz555 2 ปีที่แล้ว +7

      ඔක්තෝම්බර් මාසේ releas උන අලුත් රැප් එක ඇහුවද
      th-cam.com/video/lRMCDxYRj8k/w-d-xo.html
      🥰👌
      අනිවා බලන්න 1M වලට

  • @deletedaccount7896
    @deletedaccount7896 2 ปีที่แล้ว +17

    4:42 Smokio ගේ voice එක වගේමයි 😍😍😍😍🤟🤟🤟🤟

  • @Akash-iv2fu
    @Akash-iv2fu 2 ปีที่แล้ว +53

    යකෝ මෙච්චර කල් හිටියා එනකම් ස්ටේටස් බල බල.මේ ටික එනකම් ඉන්න බැරි එව්න් කෝ..😢♥️🔥

  • @ranasankadissanayaka5669
    @ranasankadissanayaka5669 2 ปีที่แล้ว +131

    ආදරෙයි ඇහ් ගැහුවනේ අන්තිමට ගේම❤️ උඩටම යමන් ඕම ❤️😻

  • @pathumshanuka6746
    @pathumshanuka6746 2 ปีที่แล้ว +72

    විසි පාරකට වැඩිය ඇහුවා..මේ රැප් එක..💪💪💗💗💗💗

  • @kavishanathsara2094
    @kavishanathsara2094 2 ปีที่แล้ว +22

    නවියා කොච්චර හැව්වත් එපා වෙන්නැති පට්ට රැප් එකක් තමයි බන් 😚

  • @akashft8599
    @akashft8599 2 ปีที่แล้ว +56

    අඩේ මරැ බං උබේ rap එක අනිවාරෙන් මේක trending rap එක වෙනවා ඔට්ටුයි නියමයි කොල්ලෝ☝️❤️😁 ආදරේයි හැමදාමත්

  • @ruchiradeshan8279
    @ruchiradeshan8279 2 ปีที่แล้ว +5

    එකහ් දිගට දවස් ගනන් අහන සෙට් එකහ් මේ කොනට ❤️🥰🥰🥰🥰😊

  • @4ZOOZ
    @4ZOOZ 2 ปีที่แล้ว +115

    This is 🔥 brow | Lyriczzzz♥️

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 2 ปีที่แล้ว +58

    meee de wenakn kochchrakal api baln hitiyda ne NAVIYA AIYAA😈🖤ගැම්මක් ❤පටන් ගැම්ම මේක සුපිරියටම ගේම ගහමු අයියා ආදරෙයි

  • @shamilashiryal290
    @shamilashiryal290 2 ปีที่แล้ว +27

    කොචිිචර ඇහුවාත් එපා වෙිින්නේ නැ නවියා සුපිරි බොක්ක ජයම ❤️❤️

  • @ruwanwitharana2930
    @ruwanwitharana2930 2 ปีที่แล้ว +21

    අහම්බේන් දැක්කේ song එක.. එක වේනමම ගැම්මක් brother ❤️🎧

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara 2 ปีที่แล้ว +61

    දැන් නම් ෆීල්ඩ් එක පට්ට මචන්ලා..... ඔහොම කරගෙන යමු. ශාන් පුතා, කෙල්විස්, ඕසෙවන්, නවිය කට්ටියම සුපිරි.ගහමු සුපිරිම ගේම් ටිකක්. Keep it up Broh ❤💪 අනිව trending කරවනව මේක. ❤

    • @wordkillerofficial4003
      @wordkillerofficial4003 2 ปีที่แล้ว +6

      Smokio 😍

    • @nilushiprasangika802
      @nilushiprasangika802 2 ปีที่แล้ว +4

      Zany,Pridy,Leo

    • @Swagiz555
      @Swagiz555 2 ปีที่แล้ว +1

      ඔක්තෝම්බර් මාසේ releas උන අලුත් රැප් එක ඇහුවද
      th-cam.com/video/lRMCDxYRj8k/w-d-xo.html
      🥰👌
      අනිවා බලන්න 1M වලට

  • @badkiller8578
    @badkiller8578 2 ปีที่แล้ว +16

    නවියා 😍........ඒක වාසී ❤.......දැන් ඉදන් play list එකේ උඩින්ම තියෙයි❤

  • @HADDOCKFF.
    @HADDOCKFF. 2 ปีที่แล้ว +20

    අදරෙයි නවියා පට්ට මම මෙක දැන් 20 පාරට වැඩිය අහුවා එත් මෙක අහලා එපා වෙන්නැ 🥰🥰🥰🥰 පට්ටම පට්ට

  • @shehan5432
    @shehan5432 2 ปีที่แล้ว +22

    නවියා තමා හොදටම කරේ 🙂💞

  • @tradesh
    @tradesh 2 ปีที่แล้ว +13

    අහපු පලවෙනි පාර බොක්කටම වැදුනා🔥👌❤
    Trending list එකට යන්නම ඔන එකක්🔥🔥

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +8

    කවුරු කිව්වත් නැතත් නවියා පොරක් තමයි ❤❤

  • @Benuka728
    @Benuka728 2 ปีที่แล้ว +38

    10 පාරටත් වඩා අහන අය සිටීද කොච්චර ඇහුවත් මදි.. කන හරහා මොලයට වදිනවා.. 😍😌✌️

    • @kanjilife3199
      @kanjilife3199 2 ปีที่แล้ว

      machan subscribe parak dapanko

    • @vihaga_yt9999
      @vihaga_yt9999 2 ปีที่แล้ว

      Inno

    • @Swagiz555
      @Swagiz555 2 ปีที่แล้ว

      ඔක්තෝම්බර් මාසේ releas උන අලුත් රැප් එක ඇහුවද
      th-cam.com/video/lRMCDxYRj8k/w-d-xo.html
      🥰👌
      අනිවා බලන්න 1M වලට

  • @ninetynine9165
    @ninetynine9165 2 ปีที่แล้ว +35

    "දවසක කියයි නවියා මාර පොරක්"
    සුභ සුභ ජය එකෙන්ම ❤️🙏

  • @drgunff1508
    @drgunff1508 2 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එකනම් පහරක් brother congratulations

  • @tharukadilshan3726
    @tharukadilshan3726 2 ปีที่แล้ว +6

    කව්රු කොහොම කියුවත් තමන්ට තමන් විතරයි 🙂❤️

  • @riegerchanuwamxmusic3712
    @riegerchanuwamxmusic3712 2 ปีที่แล้ว +38

    අඩෝ නවියා පට්ට බන්... මූල් සීන් එක ගැම්මටම තියෙනව මැනික... සුබ පතනවා මැණික.... කරන දෙයක් සාර්ථකව ඉශ්ට වෙන්න කියාලා පාර්තනා කරනවා මැනික... Good luck හොද ගමනක් පලයන් කොල්ලෝ උබට ජය... බුදුසරණයි නවියා 💟

  • @sithijashashimal5426
    @sithijashashimal5426 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😎🤟

  • @pathumshanuka6746
    @pathumshanuka6746 2 ปีที่แล้ว +7

    නවියා මාර පොරක්නෙ..tranding එන්න ඔනෙම රැප් එකක් ගෙමක් ගහපං කොම හරි අයියා.....💗💗💗👍👍💪💪

  • @reverbhaven2000
    @reverbhaven2000 2 ปีที่แล้ว +3

    Lyrics ToP ❤️‍🔥
    Music ❤🤘
    Naviya CMB Gammak Brother ❤️✔️
    GOOD LUCK 🤝

  • @isurukaushalyarajapaksha7057
    @isurukaushalyarajapaksha7057 2 ปีที่แล้ว +3

    ගෙදරින් බයිනවා 😌 තොට ඕක අහලා එපාවෙන්නෙ නැද්ද කියලා 😍😍 නවියා තවත් ඕන

  • @luwizshen
    @luwizshen 2 ปีที่แล้ว +2

    "Nᴀᴠɪʏᴀ ᴄᴍʙ ( හිත අතර ) ɢᴏᴏᴅ ʟᴏᴄᴋ ʙʀᴏ 🖤

  • @nimmikokila3437
    @nimmikokila3437 2 ปีที่แล้ว +3

    වචන ටික මරු අය්යේ කටහඩත් කියන්න දෙයක් නෑ සුපිරිය් ,,,,,,,, ඒ වචන ටිකෙන් ජිවිතේ මොකද්ද කියලා දෙනවා,,,,,, කොහොම උනත් සුපිරිම රැප් එකක්❤️ බුදු සරනය්🙏✨️

  • @mrlorenzoff8202
    @mrlorenzoff8202 2 ปีที่แล้ว +24

    නවියා තමා හොදට කරේ

    • @kanjilife3199
      @kanjilife3199 2 ปีที่แล้ว

      bro mawa subscribe karannako

  • @lillucifer3653
    @lillucifer3653 2 ปีที่แล้ว +26

    ලොකු ගමනක් යමු පුතා ආදරෙයි එකෙන්ම🖤

  • @rehan_max1536
    @rehan_max1536 2 ปีที่แล้ว +18

    Lyrics එක පිස්සෙක් කලා 🌝😌❤

  • @dumindaekanayakaduminda5857
    @dumindaekanayakaduminda5857 2 ปีที่แล้ว +1

    💯 sure.මගෙන් තමයි වැඩිම විව්ස්🤟❤💥💪

  • @user-qh6ds2zm4u
    @user-qh6ds2zm4u 2 ปีที่แล้ว +9

    වාසි වාසි අයියෙ ලස්සනයි ආදරෙයි ගොඩක් තව සින්දු ඕනේ 👍❤

  • @darkeysg
    @darkeysg 2 ปีที่แล้ว +4

    සුපිරියක් ma brother ❤️ ❤️ ❤️

  • @yasiruchathumina5931
    @yasiruchathumina5931 2 ปีที่แล้ว +1

    S.C.V kollek aaa congratulations 🎉🎉❤️❤️

  • @ssvgang
    @ssvgang 2 ปีที่แล้ว +6

    මෙන්න රැප් නම් රැප්.පට්ටට හදල තියෙනව.අර්තෙත් එක්කම .වදින උන්ට ලොකුවට වදින්න.ලොකුකම නැති ඕනෙ දේකට උත්තර දෙන අයිය කෙනෙක්.නවිය පට්ට අයියෙ❤💫😈

  • @redixmusic32
    @redixmusic32 2 ปีที่แล้ว +5

    Good job navi aiyya ❤️❤️😎🥰

  • @naduntharaka3316
    @naduntharaka3316 2 ปีที่แล้ว +8

    ට්‍රැක් එකත් මරු
    රැපත් වාසී 💫
    සුපිරියක්
    ❤️🔥

  • @kasunmsanka2682
    @kasunmsanka2682 2 ปีที่แล้ว +4

    පැරදුන තැන් ජිවතෙ බොහොමයි ❤️😍 වසියක් බ්‍රෝ ❤️🌍

  • @udara_rajapaksha
    @udara_rajapaksha 2 ปีที่แล้ว +5

    මේක 🔥🔥🔥🔥💯💯💯ජය ජය

  • @stayfocus3469
    @stayfocus3469 2 ปีที่แล้ว +27

    This makes a difference. I really like this music. The verses are superb. Let's do trending, right? Looks like I'm addicted to this. 8 hours: How can I stay? Can't wait. I will share this.
    So
    Spiritual Healing @ 7.30
    💝

  • @lasiththeekshana6321
    @lasiththeekshana6321 2 ปีที่แล้ว +9

    Rap කලාව ඉහලටම🔥

  • @dilanchanaka2307
    @dilanchanaka2307 2 ปีที่แล้ว +1

    කනට ගැහුව වගේ බන්..... ආදරෙයි මගෙ කොල්ලනේ....😍😍

  • @HADDOCKFF.
    @HADDOCKFF. 2 ปีที่แล้ว +5

    ඉක්මන තව rap එකක් ඉක්මනට ඔනි නවියා අම්මො පට්ට

  • @RedSkyMusick05
    @RedSkyMusick05 2 ปีที่แล้ว +7

    😃අඩෝ නවියා Good Job Bro
    එකනම් පට්ට බං 🤘💪
    නියමයි Lyrics 🤫 එක දිගටම කරගන් මේවගේ තව සින්දු අපි ඒවත් Share කරලා සප් එකක් දෙන්නම් ❤️🔥
    අනිවා අපි ඉන්නවා සපෝර්ට් එකට 👊👏

  • @sachinthadilshan9839
    @sachinthadilshan9839 2 ปีที่แล้ว

    ඒකන්ම් ගැම්මක්..lyrics and music නියමයි.. ❤️🤟💪

  • @Adithya_ishan
    @Adithya_ishan 2 ปีที่แล้ว +2

    ආදරෙයි නවියා ලොකුකම් නෑ එකෙම්ම අපි වගේ කොල්ලෝ 😉❤️

  • @oshadhaV
    @oshadhaV 2 ปีที่แล้ว +4

    Trailor එක දැකපු දවසෙ ඉදන් සින්දුව හොය හොය හිටියෙ 🤤 හොද ගමනක් යන් අයියෙ 😌🖤

  • @rizinavod
    @rizinavod 2 ปีที่แล้ว +5

    Yo මගේ සහෝදරයා වැඩේ පට්ට.. 💪❤️

  • @alpha3758
    @alpha3758 2 ปีที่แล้ว

    Pahara Brother keep going 👌🤘❤❤❤😍😍😍

  • @warsl3458
    @warsl3458 2 ปีที่แล้ว +2

    මේක ඇහුවාම ඇගට එන ගැම්ම ✌️😎❤️‍🔥🙏

    • @warsl3458
      @warsl3458 2 ปีที่แล้ว +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👊👊👊

  • @Kalhara_sarod
    @Kalhara_sarod 2 ปีที่แล้ว +3

    Chill doh❤️Keep it up mah boy💥👀

  • @Gg-fs6ew
    @Gg-fs6ew 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑහ් සුපිරිම
    වැඩක්🥺❤️🌹👍

  • @thealonedevil5054
    @thealonedevil5054 2 ปีที่แล้ว +1

    patta machan supiri thava oni patta bn patta kiyanna vachana na patta niyamai pattabn ela

  • @dhanushkawijerathne6769
    @dhanushkawijerathne6769 2 ปีที่แล้ว

    Superb one.🤟❤️ best of luck

  • @ukabarney4781
    @ukabarney4781 2 ปีที่แล้ว +4

    Meka fire brother 🖤 🔥

  • @r-rex
    @r-rex 2 ปีที่แล้ว +5

    ගැම්මක් අයියා ..ඔන්න 4 වෙනි පාරත් බලන්න ආවා.✌😛

  • @chamuu2658
    @chamuu2658 2 ปีที่แล้ว +2

    වචන ටික පට්ට 😍❤

  • @chamodrandika2
    @chamodrandika2 2 ปีที่แล้ว +1

    පට්ට තේරුමක් තියන සින්දුවක්.❤️😘

  • @DKashan14
    @DKashan14 2 ปีที่แล้ว +3

    That's cool rap bro ✌️😎🤟.. thank you so much. I love this rap😍❤️.. good luck naviya...

  • @pradeepbanti3420
    @pradeepbanti3420 2 ปีที่แล้ว +3

    ගැම්මක්❤👈

  • @ashelsanjana262
    @ashelsanjana262 2 ปีที่แล้ว

    Okkoma prashna amathaka veno bro eka ahuvama supiri jya vevaa ♥️♥️

  • @viralvideobss3324
    @viralvideobss3324 2 ปีที่แล้ว +22

    නවිදු මල්ලී,
    කියන්න දෙවල් නම් ගොඩක් තියෙනවා..! ☝️
    Song එක නම් සුපිරි කියන්නෙ සුපිරිම.තමයි.. 🔥
    Video එකත් පට්ට..❤
    ඉටත් එහා ගිය Lyrics ටික..💯
    Lyrics හදවත හරහා මොලෙට ගියා.
    එක පටන්👉🔥
    ගත්ත ගමන් බැලුවෙ කවුද Lyrics ලියලා තියෙන්නෙ කියලා.උබම තමා නෙද.
    පිස්සුවක් එක..👊
    මන් දැක්ක උබ ගොඩ කාලෙක ඉදන් රැප් වලට ආසවෙන් ඉන්නවා.රැප් කැලි කිය කිය හිටියා.එ උබෙ ආසාව.. ❣
    එ ආසාව අද උබෙ හැකියාවක් කියලා පෙන්නුවා. සිරාවටම පට්ටම ගිදරක් වගෙ එක.. 🤘
    උබ ලොකු කට්ටක් කන්නැති. 😣මෙ තැනට එන්න.හැම කට්ටෙම කැපවිමෙම ප්‍රතිපල අද අපිට පෙනවා එකෙන්ම.💪උබට මෙ එක එක හදදි උදව් කරපු හැම එකාවම මතකා තියන්න උන් තමයි බොක්කෙ යාලුවො. 👈
    එ වගෙම සොන්ග් එක බලල උබට සප් එක දෙන එවුන්වත්.🙂
    උබට ඉරිසියා කරන එවුන් අදුම ගානෙ මෙ song එක බලන්නවත් එන්නෙ නැතිවෙයි.උබ මෙක share කරාම එකට ලයික් එකක් වත් දාන්නෙ නැති වෙයි.උන්වත් මිටරෙ තියගනින් අනිවා✌
    අද පටන් ගත්ත තැන තව තවත් ඉදිරියටම යන්න සාර්තක වෙන්න කියලා හදවතින්ම සුබ පතනව.❤ලන්කවෙ විතරක් නෙමෙයි මුලු ලොකෙන්ම හොදම Rapper Sibger වෙන්න සුබ පතනවා💯
    උබට වරදින්නෙ නැ මල්ලි.උබට තියෙන්නෙ සුපිරි අවන්ක හදවතක්.. ජයෙන් ජයම වෙවා❤🔥

    • @naviyacmb4511
      @naviyacmb4511  2 ปีที่แล้ว +7

      E vvhnata tikata ❤️

    • @viralvideobss3324
      @viralvideobss3324 2 ปีที่แล้ว +3

      @@naviyacmb4511 ekenma adarei...jaya wewa. Mula idan uba gana meeteren hitiye.ada thamai kiyanna ona kiyala hithichcha harima dawasa.. ela❣🔥❤

    • @r-rex
      @r-rex 2 ปีที่แล้ว +3

      ඒ වචන ටික ගැම්මක්..✌😈

    • @viralvideobss3324
      @viralvideobss3324 2 ปีที่แล้ว +2

      @@r-rex bohoma sthuthi😊

    • @oshinipabasra7588
      @oshinipabasra7588 2 ปีที่แล้ว

      👍😍

  • @mayum9642
    @mayum9642 2 ปีที่แล้ว +3

    ආදරෙයි බොක්ක ඔමම යමන් බොක්ක❤🔥

  • @udirasika4359
    @udirasika4359 2 ปีที่แล้ว +1

    එහ් වචන ටික♥😉ගැම්මක් නෙතෙ✌😉

  • @nuurajazzy7306
    @nuurajazzy7306 2 ปีที่แล้ว +1

    අම්මෝහ් අයියාහ්🥺❤වොයිස් එකහ්❤❤❤රැප් තමා ඕනේ ...තව අලුත් වැඩක් ඕනේ...👍👍👍

  • @sandilubrabhash8544
    @sandilubrabhash8544 2 ปีที่แล้ว +4

    මේ රැප් එක එනකන්ම් බලහිටිය.....අය...මේ පැත්තට.............🙃🙃😊💖💖💖

  • @lil_wrexnadeera6915
    @lil_wrexnadeera6915 2 ปีที่แล้ว +10

    Waiting Ma homie 😍🖤

    • @xxxtentacio8256
      @xxxtentacio8256 2 ปีที่แล้ว

      නවියා නවියා උබ ෆට්ට 🌏

  • @anjanaphotography3530
    @anjanaphotography3530 2 ปีที่แล้ว

    Supirima ek aiy congratulations ❤

  • @Ishuu_213
    @Ishuu_213 2 ปีที่แล้ว

    ගැම්මක් අයියා තව ඉස්සරහට යමු😍💫

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 ปีที่แล้ว +4

    මේක මරු❤️

  • @chamodjayasanka6509
    @chamodjayasanka6509 2 ปีที่แล้ว +3

    ගැම්මක් 😍🖤

  • @rashindatheekshana3979
    @rashindatheekshana3979 2 ปีที่แล้ว

    අඩේ මාර වදන් ටික..❤️❤️
    නියමයි අයියා❤️😃

  • @chathunkapraveen2241
    @chathunkapraveen2241 ปีที่แล้ว

    සුපිරියක් ...එලම ❤️

  • @hankyotutorials
    @hankyotutorials 2 ปีที่แล้ว +11

    lyrics+video+music+naviya=❤️, ලොකු තේරුමක් තියෙන රැප් එකක්,

  • @mrmathiya
    @mrmathiya 2 ปีที่แล้ว +4

    ඒකනම් සුපිරි සහෝදරයා ❤️❤️10m එන්න ඕන සින්දුවක් ❤️

  • @heshan2255
    @heshan2255 2 ปีที่แล้ว +1

    එක ගැම්මක් ආ සුපිරියක් දිගටම ඔය වගේ එවා ඔනි🙂♥

  • @hemalsiwantha2441
    @hemalsiwantha2441 2 ปีที่แล้ว

    Cmb connection උඩටම😊😊 ගැම්මක් තමා👊💪💪

  • @avishkalahiru9752
    @avishkalahiru9752 2 ปีที่แล้ว +3

    පට්ට කොල්ලො ගැම්මක් 💗🎼🌍

  • @ghostfire3722
    @ghostfire3722 2 ปีที่แล้ว +3

    ඒක පට්ට 🖤🌼

  • @gimsara8708
    @gimsara8708 2 ปีที่แล้ว

    Lassanaii ayye song eka, congratulations ❤

  • @roshanmadhusanka1297
    @roshanmadhusanka1297 2 ปีที่แล้ว +2

    එල කොල්ලෝ... 👍👍 ලස්සන වදන් ටිකක්.

  • @oshansasankadanapala5808
    @oshansasankadanapala5808 2 ปีที่แล้ว +3

    ගැම්මක් ඕනේ නවියෝ😊🤧

  • @senjiudawela6767
    @senjiudawela6767 2 ปีที่แล้ว +3

    Lyrics මරු😍❤️🤘

  • @shehan5432
    @shehan5432 2 ปีที่แล้ว +1

    සුපිරියක් නවියා අයියා 🙂💖 ගැම්මක් 😍

  • @gtrb2972
    @gtrb2972 2 ปีที่แล้ว

    බොක්ක ,ජය වේවා.! පට්ට

  • @Benuka728
    @Benuka728 2 ปีที่แล้ว +5

    සුභ වෙවා කොම්ලෝ ❤️😍

  • @kavindulakshan8128
    @kavindulakshan8128 2 ปีที่แล้ว +3

    අඩෝ කොච්චර දවස් නම් බලන් හිටියද බන් ඕක එනකල්.නවිය කියන්නෙ සුපිරියක් තමයි ඉතින් ❤️✌️

  • @dhanukahimal5071
    @dhanukahimal5071 2 ปีที่แล้ว

    ලස්සනයි කොච්චර අහැවුවත් එපා වෙන්නේ නෑ good luck

  • @allone2005
    @allone2005 2 ปีที่แล้ว

    Ado Naviya supiriyak bn ekh✌️✌️✌️✌️

  • @sithumininawodya1849
    @sithumininawodya1849 2 ปีที่แล้ว +4

    ගැම්මක් නවියෝ😈 ආදරෙයි❤

  • @Thewalkingman.359
    @Thewalkingman.359 2 ปีที่แล้ว +6

    කියන්න ලොකුදෙයක් නෑ ..ආදරෙයි ..

  • @user-dl1uc4ke7i
    @user-dl1uc4ke7i 2 ปีที่แล้ว

    Good job nawiya broooooo🔥🔥🔥ekanam pattama paharak 👍jaya wewa adarey❤️🔥

  • @senurasesitha2875
    @senurasesitha2875 2 ปีที่แล้ว

    සුපිරි අැහුන විදිහටනම් කුනුහරපනම් නැ සතුටුයි සුපිරියක්

  • @denethvishmitha8127
    @denethvishmitha8127 2 ปีที่แล้ว +3

    අහන්න අහන්න ආස හිතෙනවා මිසක් එපා වෙන්නෙ නම් නෑ ❤️

  • @cyberdevil4863
    @cyberdevil4863 2 ปีที่แล้ว +3

    ලගදි අහපු පට්ටම රැප් එකක්💞🥀