Thani Sithuwillaka / තනි සිතුවිල්ලක | AKIIEY x USHEY Sinhala Rap Twol Productions Milano

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2020
  • Hello guys!
    Welcome to our youtube channel. Thank you for watching our videos.
    We work hard to make sure you keep coming back for the content we produce.
    If you're not a subscriber yet, please subscribe our channel and don’t forget to click the bell icon so you'll be notified whenever a new video goes public.
    තනි සිතුවිල්ලක
    vocals : AKIIEY x USHEY
    Female vocals : Genove Angelee
    Mix and mastered by : l.e fam
    Actors : senesh minol & lushani nathaliya
    Special thanks to : supun sanjaya , kaushika madushanka , eranga max , chathuka (young money) , mishara silva , sheno yohan , nisal kanchana , nimesh chathuranga
    Follow us on :
    instagram Page: AKI : / akii.ey
    USHEY : / ushey_21
    Senesh minol : / senesh_1999
    Lushani nathaliya : / lushani_nathaliya
    LS Filmmaker : / lahirushehan
    #thanisithuwillaka #sinhalarap #srilankanmusicvideos

ความคิดเห็น • 2.1K

  • @subashsandaruwan2450
    @subashsandaruwan2450 3 ปีที่แล้ว +1382

    කුණුහරප 0%යි
    හෙලුව 0%යි
    බී⁣ට් එක 100%
    රැප 100%
    🔥 🔥 පහරක් ඇ

  • @sancharakayah
    @sancharakayah 2 หลายเดือนก่อน +52

    2024 anyone ❤

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 ปีที่แล้ว +119

    2023 තාමත් අහනවා 🥺❤️ මේ rap එකට මීට වඩා තැනක් ලැබිය යුතුයි ⚠️️

  • @ravindujayalath1021
    @ravindujayalath1021 3 ปีที่แล้ว +153

    ලොකු ලොකු හෑලි ලියන්න ඕනී නෑ වචන හතරකින් කියන්නම්...✊❤
    "දැකපු පට්ටම රැප් එකක්"😍😎

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y 3 ปีที่แล้ว +381

    විව්ස් ටිකක් අඩු උනාට දැන් trendin list එකෙ තියෙන මල් සින්දු වලට වඩා උඩින් තියෙන්නෙ මෙක😍💟

    • @twolproductions4927
      @twolproductions4927  3 ปีที่แล้ว +13

      ආදරෙයි ❤️

    • @nehanamalsha1152
      @nehanamalsha1152 3 ปีที่แล้ว +4

      Aniwa 👍👍🔥🔥

    • @isharajanith1989
      @isharajanith1989 3 ปีที่แล้ว +4

      😍😍😍

    • @isiradilshan8071
      @isiradilshan8071 3 ปีที่แล้ว +4

      ade sirawata bn

    • @ZPREWSART
      @ZPREWSART 3 ปีที่แล้ว +4

      Views අඩුයි කියල මේ වගේ ගැම්ම songs අපි නොඅහා ඉන්නෑ Yooo

  • @idurangadilshan6710
    @idurangadilshan6710 3 ปีที่แล้ว +279

    පට්ට කට්ටක් කලා අන්තිමෙදි හොයා ගත්තා😘...මාරම ෆිල් එකක් එන්නෙ අහද්දි ❤️🖤

    • @lawrencegabrieal3259
      @lawrencegabrieal3259 3 ปีที่แล้ว +5

      athhatama bn ...ptta

    • @mrdilzzz
      @mrdilzzz 3 ปีที่แล้ว +6

      සිරාවටම බන්

    • @champikadilan9193
      @champikadilan9193 3 ปีที่แล้ว +6

      මාරම ලස්සන song එකක් මාර feeling එකක් දැනේනේ

    • @twolproductions4927
      @twolproductions4927  3 ปีที่แล้ว +8

      Thanks brothers ❤️

    • @drkboom9309
      @drkboom9309 2 ปีที่แล้ว +1

      Math bn

  • @rklorem648
    @rklorem648 3 ปีที่แล้ว +521

    අඩෝ ඇයි බන් මෙච්චර හොද සින්දුවට 1M නැත්තේ 😥😥❤️

    • @kasunmalayasiya2616
      @kasunmalayasiya2616 3 ปีที่แล้ว +10

      😓 පහරක් නෙද බ්න් මෙ song එක ❤

    • @hasindu6057
      @hasindu6057 3 ปีที่แล้ว +6

      ඒකනෙ බන් 🤧

    • @madurangakaushal898
      @madurangakaushal898 2 ปีที่แล้ว +5

      සිරාවට

    • @ashanmr8182
      @ashanmr8182 2 ปีที่แล้ว +3

      Akane bn

    • @poornasandeepa7803
      @poornasandeepa7803 2 ปีที่แล้ว +5

      Hodata ahpn bomka sinduwata thawa views enwa sounds wala lyrics ema gdk welwata double wela thynne, habai supiri sinduwa🍾

  • @sasiyar6609
    @sasiyar6609 3 ปีที่แล้ว +35

    මාස 5ක් ගිහිල්ලත් අහන මම😍😍😍

  • @dmaheshana
    @dmaheshana 3 ปีที่แล้ว +592

    දවසකට දහා පාරකට වඩා අහනවා.😍 ඒත් එපා වෙන්නෙ නෑ. මේකනම් පිස්සුවක් ❤️

  • @dilshansampath7471
    @dilshansampath7471 3 ปีที่แล้ว +294

    හැමදාම අහන්නේ මන් විතරද😍

  • @thilinimanawickrama2226
    @thilinimanawickrama2226 ปีที่แล้ว +86

    2023ත් බලන අය මේ කොනට..💖good luck

  • @user-gs6pv2hr9w
    @user-gs6pv2hr9w 4 หลายเดือนก่อน +3

    අනිත් රැප් වගේ නෙමේ කුනුහරප නෑ ,නිරුවත නෑ , බීට් එක තමා නියම හරිම චාම් නියමයි මෙන්න රැප් ❤❤

  • @gamingwithshenu9213
    @gamingwithshenu9213 3 ปีที่แล้ว +49

    මගේ කන්ටෙන්ට් එකකට මේක යූස් කරන්න ආස හිතුන අහපු ගමන්....පුලුවන්ද බන්???🤭🤭🤭☺️☺️☺️❤️❤️

    • @vihagakawya3854
      @vihagakawya3854 3 ปีที่แล้ว +2

      ශෙනුවො දැන් දැක්කේ ♥️♥️😘

    • @Chanaboy_1
      @Chanaboy_1 3 ปีที่แล้ว

      සෙනූ

    • @gamingalvin8513
      @gamingalvin8513 2 ปีที่แล้ว

      shenu koluwane mee🤭🤭

  • @2Killer2g
    @2Killer2g 3 ปีที่แล้ว +253

    අඩෝ සියපාරකට වඩා ඇහුවා පිස්සු වැටිලා ඉන්නේ . සුපිරියක් මචං . Keep it bro 💥🖤

  • @lisindudananjaya1221
    @lisindudananjaya1221 3 ปีที่แล้ว +57

    මේ සින්දුව එක්ක දැං සැහෙන කාලයක්😍 මේක නං පිස්සුවක්😍😍

  • @balamanikewalisundara448
    @balamanikewalisundara448 3 ปีที่แล้ว +14

    කොහෙද අඩේ මේකේ visual එක ගැහුවේ....පට්ට ලස්සන තැනක්

  • @kavindurandika7432
    @kavindurandika7432 3 ปีที่แล้ว +176

    කුනුහරප නැති එක නම් නියමයි කොල්ලො ....හයියෙන් දාන්ඩ පුලුවන් 😊🤟♥️

  • @shewanff7621
    @shewanff7621 3 ปีที่แล้ว +113

    මේක ඇහුවෙ නැත්නම් නින්දෙ යන්නෙ නෑ කියාම්කො😘😁☺️

  • @1ul830
    @1ul830 3 ปีที่แล้ว +18

    තාමත් අහනෝ..එපා වෙන්නේ නෑ..❤️❤️..ඒ වචන ටිකනම්..❤️😎respect boys.

  • @sameerajayaruwan338
    @sameerajayaruwan338 3 ปีที่แล้ว +23

    ඇස්බැන්දුම් track එකයි මේකයි දෙකම එකයි ❤️🔥

  • @SM-eq3pj
    @SM-eq3pj 3 ปีที่แล้ว +31

    එක නං FUCK අැ❤ සුපිරික්🎶
    මෙකට පිස්සු වැටුනු පිස්සො ටික ලයික් එකක් දාපාල්ලා😘🎶🎶🎶

  • @lawrencegabrieal3259
    @lawrencegabrieal3259 3 ปีที่แล้ว +85

    I'm in America. when I heard this song i downloaded and showed to my Forigen Brothers......Good song Brothers...

  • @yashodadil7124
    @yashodadil7124 3 ปีที่แล้ว +73

    Beat එක නම් භාවනාවක්😍🍃🌍
    වොයිස් එක නම් ඇබ්බැහි විමක්❤😘🍂🎶

  • @dhanukasandeepa8528
    @dhanukasandeepa8528 3 ปีที่แล้ว +14

    අඩේ අද දවසට කී වෙනි වතාවටද මේ අහන්නේ..මලක් ගහල අහද්දි පට්ටයි මේක ❤️

  • @user-oq7kz7lr3u
    @user-oq7kz7lr3u 3 ปีที่แล้ว +101

    බොරුවට නටව නටව ඉන්න ටික් ගෙ ටොක් රන්ගනාවියක් ගෙනාවනම් වීව්ස් එනවා 😐බොරු රැගිලි නැති කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා ෆට්ට ,හිතන්නෙපා 💟💟🖤💛

  • @CrazyCinema1
    @CrazyCinema1 3 ปีที่แล้ว +54

    පිස්සුවක් ඕයි😍 ස්මෝකියෝ වගේ

  • @saida4646
    @saida4646 3 ปีที่แล้ว +19

    දැනට මං 500 වතාවක් විතර අහලා තියනවා❤️🥺

  • @jagathchamara9649
    @jagathchamara9649 6 หลายเดือนก่อน +5

    මිලියන වතාවක් අහලා ඇති තාමත් අහනවා...❤

  • @iammyash4554
    @iammyash4554 3 ปีที่แล้ว +63

    පට්ට 😍❤️ අද හොයා ගත්තෙ හෙන ගේමක් දීල

  • @soul.borner
    @soul.borner 3 ปีที่แล้ว +156

    ඔබෙ ලස්සන හිනාවට කෙල්ලෙ මම යා වුණෙ මගෙ හිත පා වුණෙ
    රතු වුණු ඇස් මගෙ කඳුලයි තනි මැකුවේ හැම රෑකම කෙල්ලෙ
    තනි සිතුවිල්ලක පැටලි මං රහසෙ ආදරෙ කළෙ නුඹෙ ඇස් දිහා බල බල
    නුඹෙ හිත ගන්නට දැඟලුවෙ පැටලුවෙ ඔබ මා තනි ලෝකෙක Shawty
    ආදරෙ තමයි තාමත් ආදරෙයි කෙල්ලෙ නුඹ ගැන සිහිවෙන හැම මොහොතක් ගානේ
    දුකින් හිනා වුණා මගේ තනි හිත මම තනි කරන් නුඹ නැතුවම ජීවත් වුණා
    ලස්සන නුඹෙ දෙතොල් සිප ගන්න කෙල්ලෙ ආසයි මම තාමත් රෑ හීනෙන්
    නුඹ නැතුවම මම තනියම සැනසෙන්නම් කෙල්ලෙ මම සිහින ලෝකෙන්
    ශෝකෙන් වැලපුණා මමත් ආලෙන්
    නුඹ නැති බව මට දැනුණෙම කාලෙන්
    කවදද අපි හමුවෙන්නෙ ආයෙත්
    ඕනෙ නෑ කෙල්ලෙ මට හිතක් නම් මුලාවෙන්
    ගැස්සුනු හිත හෙව්වෙම ඔබෙ රුව
    මගෙ හදෙ කෝලම් රටා මවන්නෙම ඔය මුව
    හිනැහුනු මම දුක් වුණෙ රහසෙම
    ළං වෙන්න ඇයි මට බැරි නුඹෙ පහසෙම
    හිතුවක්කාර තනි සිතුවිල්ලක මායම් කළා මට හඟවලා ඔයා
    ආඩම්බර හිතින් ඔබෙන් මට කීවා ළං වෙලා කෙල්ලෙ රහසක් පවා
    ආලෙක කෙල්ලෙ මම පැටලුනේ
    පාලුවෙන් හිත මගෙ නැවතුනේ
    හිතලද ඔබ මගහැර යන්නෙ මා
    ළං වෙන තරමට ඇයි ඔබ ගන්නෙ තරහා
    ඔබෙ ලස්සන හිනාවට කෙල්ලෙ මම යා වුණෙ මගෙ හිත පා වුණෙ
    රතු වුණු ඇස් මගෙ කඳුලයි තනි මැකුවේ හැම රෑකම කෙල්ලෙ
    තනි සිතුවිල්ලක පැටලි මං රහසෙ ආදරෙ කළෙ නුඹෙ ඇස් දිහා බල බල
    නුඹෙ හිත ගන්නට දැඟලුවෙ පැටලුවෙ ඔබ මා තනි ලෝකෙක Shawty
    නුඹ ළඟ නැත්තම් මම කොහොම ඉවසන්නම් පිනි බිඳු වැටෙන හැම රැයම මට අඳුරුයි දැන් නම්
    මල සිප ගන්නම් පෙති වල හාදු දෙන්නම් ඔය රුවයි මැවෙන්නෙ කෙල්ලෙ හිතෙ හැමවෙලෙ මට නම්
    හාදු වැස්සෙ මං නම් තනිවම ගෙන යන්නම් ඔය රුවෙ හිත බැන්දෙ පාට කරන්නයි මං සිත්තම්
    පිළිගන්නෙ නැත්තම් නුඹ මාව අතින් කැන්දන් යන්නෙ නෑ කෙල්ලෙ නුඹෙ හිතෙ අහංකාර කෝලම්
    සිතලා පතලා නුඹෙ හිතෙ ආදරේ මට හැමදාමත් හිමි වෙන්න කිව්වා
    ලියලා කියලා කඩදාසි කොලයක මගෙ ඇමතුම නුඹ වෙත එව්වා
    හිතලා මතලා ඇයිද නුඹ මාව මගහැර යන්නෙ මම හැම තැන හෙව්වා
    හඬලා කරලා වැඩක් නෑ නෙ කෙල්ලෙ මම නැති දාට නුඹ පිලිතුරක් මැව්වා
    සින්ඩරෙල්ලා ඔයා මගෙ හද සිර කළා රෝස හාදු තොල් පෙති වලින් මම මත් වුණා
    සඳකෙමි මත පා අඩි නැති වෙලා හිතින් ඉන්නෙ අද හොඳටම මම බය වෙලා
    නුඹ මත් වුණා ඔයා මගෙන් වහන් කළා
    හිත පිච්චුණා ඔය රුව බල බලා
    මාව ගැස්සුනා සිහිනයකින් පවා
    ඇයි කෙල්ලෙ දෙන්න කැමැත්ත මෙච්චර පමා
    ඔබෙ ලස්සන හිනාවට කෙල්ලෙ මම යා වුණෙ මගෙ හිත පා වුණෙ
    රතු වුණු ඇස් මගෙ කඳුලයි තනි මැකුවේ හැම රෑකම කෙල්ලෙ
    තනි සිතුවිල්ලක පැටලි මං රහසෙ ආදරෙ කළෙ නුඹෙ ඇස් දිහා බල බල
    නුඹෙ හිත ගන්නට දැඟලුවෙ පැටලුවෙ ඔබ මා තනි ලෝකෙක Shawty

  • @lashmanjayakodi5740
    @lashmanjayakodi5740 3 ปีที่แล้ว +11

    පට්ට ගේමක් දීල හොයගත්තේ 🥰🥰🥰 තනි සිතුවිල්ලක පිස්සුවක් තමා 🥰 ෆට්ට ඉස්සරහටත් කරන්න මේවගෙ එව මරු

  • @thinethkulathilaka3711
    @thinethkulathilaka3711 3 ปีที่แล้ว +13

    මම හිතුවේ මේ සින්දුව කියන්නෙ smokio කියලා,
    Wow ,කියලා වැඩක් නෑ එච්චරට සුපිරි ,💓👍👌

  • @alokanipunweerasinghe6315
    @alokanipunweerasinghe6315 3 ปีที่แล้ว +83

    ඇති වෙන් නැ යකූ..සුපිරි ...හෙලුව පෙන්නලා ප්‍රොමෝට් කරන් නැතිව කුනුහරප නැතිව සුපිරිටම කරලා තියනවා එකට පට්ටම ආසයි.❤️😍

  • @KaktoNails
    @KaktoNails 3 ปีที่แล้ว +89

    Super 🇮🇹🇱🇰 🔥 Keep it Up Guys 💪❤️

  • @mithunnisansala3360
    @mithunnisansala3360 3 ปีที่แล้ว +9

    108 වෙනි පාරට අහන්නෙ❤❤❤✌️ පිස්සුවක් ඒක

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +444

    කෝ බලන්න හැමදාම rap අහන කෙල්ලෝ 😍

  • @koruls4967
    @koruls4967 3 ปีที่แล้ว +48

    දවසට අනිවාර්යයෙන් විසිපාරක් විතර අහනවා .පට්ට බ්‍රෝ මේ වගේ එවා තමා ලංකාවට ඔනේ❤️

  • @Wepidea
    @Wepidea 3 ปีที่แล้ว +12

    අඩෝ ටික්ටොක් එකෙන් අහල හොයාගෙන ආවෙ... උබල ඉන්න ඕනේ ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එකේ ❤ ගේම අතාරින්න එපා .... දිගටම ගහපන් නවතින්නේ වෙනම තැනක උබල ✌🔥

  • @pandakolla3873
    @pandakolla3873 3 ปีที่แล้ว +16

    පිස්සුවෙන් වගේ අහන සුපිරිම රැපක්😚💞good luck brothers💎💗

  • @rushytgameplay313
    @rushytgameplay313 3 ปีที่แล้ว +8

    සිංදුවක් අහන්න ගත්තොත් මේකම විතරයි අහන්නේ සුපිරියක්🤟♥️

  • @tadashe696
    @tadashe696 3 ปีที่แล้ว +102

    දහපාරකට වඩා ඇහුවා 😍පට්ටම සතුටුයි ❤️ සුපිරි අර්ථයක් තියෙන ❤️ මාර විදිහට ෆීල් වෙනව ❤️ කියන්න වචන නෑ බං සුපිරි වැඩක් ❤️ Keep it up and This background Track killed me ❤️😍🍃

    • @twolproductions4927
      @twolproductions4927  3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි යාලුවා ♥️

    • @mayuraandrew
      @mayuraandrew 3 ปีที่แล้ว +1

      Background 🎶 😍

    • @buvii3582
      @buvii3582 3 ปีที่แล้ว +2

      Background track ek onid......souhila kiyn track ek ahpn❤️

    • @user-xx5nq3hw4b
      @user-xx5nq3hw4b 3 ปีที่แล้ว +1

      lit❤️🇱🇰

  • @worry999
    @worry999 3 ปีที่แล้ว +18

    අඩෝ ඒ රැප් එක නම් සුපිරි ආ ♥️♥️ හොයලා හොයලා හම්බවුණේ තව මේ වගේ ඒවා ඕනේ සිරාවටම පට්ටම ලස්සනයි ♥️🌹

  • @vihagapahasara8486
    @vihagapahasara8486 3 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💓🤘

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +5

    ටික් ටොක් එකට සිංදුව හිට් උනේ මන් නිකන් දාපු වීඩියෝ කෑල්ලක් නිසා..😍😍 ඇත්තටම පට්ට සිංදුව

  • @sachindunimsara4772
    @sachindunimsara4772 3 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඕයි 😢❤️❤️❤️🤟😘

  • @aminthabandara1246
    @aminthabandara1246 3 ปีที่แล้ว +22

    Beat එකට තමා ආසම ❤️😍

    • @wrcreation4981
      @wrcreation4981 3 ปีที่แล้ว

      Me too

    • @sagittariusa5642
      @sagittariusa5642 2 ปีที่แล้ว

      Bujaa beats nm gemmk thama
      th-cam.com/video/501E53gJh5Q/w-d-xo.html

  • @chamodhayaprabodani5581
    @chamodhayaprabodani5581 3 ปีที่แล้ว +2

    Kiprk ehuwth ep wennee aiye...සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි elama kollo

  • @thilakfernando1401
    @thilakfernando1401 3 ปีที่แล้ว +2

    Hena gemak dila hoya gaththe. Patta ♥️

  • @avishkakavindu3727
    @avishkakavindu3727 3 ปีที่แล้ว +7

    *අම්මෝ මේක අහපුවහම දැනෙන fiealing එක කියල වැඩක් නෑ❤️❤️😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️*

  • @sankamahesh9745
    @sankamahesh9745 3 ปีที่แล้ว +14

    හොදම ලස්සන song එකක් වගෙම කියන්න බැරි අමුතුම දෙයක් තියනවා ❤️

  • @user-gj9tk1gu2k
    @user-gj9tk1gu2k 8 หลายเดือนก่อน +4

    සුපිරියක්❤❤

  • @user-rs9kf2bs8k
    @user-rs9kf2bs8k 3 ปีที่แล้ว +13

    මෙවුවා තමයි made in sri lankan best rap පට්ට පහර බ්න් .

    • @sagittariusa5642
      @sagittariusa5642 2 ปีที่แล้ว +1

      Beat ekk copyright bn
      th-cam.com/video/501E53gJh5Q/w-d-xo.html

  • @Ra88it
    @Ra88it 3 ปีที่แล้ว +9

    අඩෝ ස්මෝකියොගෙ අලුත් එකක් කියලා හිතන් හෙව්වෙ😸✋සුපිරියක්😻 ...හෙන වෙලාවක් හෙව්වා 😘

  • @tikkamax7381
    @tikkamax7381 3 ปีที่แล้ว +7

    ඒකට නම් ඇඩුන ඕයී ,සුපිරියක් තමා❤❤❤

  • @shaluu5675
    @shaluu5675 2 ปีที่แล้ว +5

    පරන උනත් රැප් එක ඇහුවේ අද පට්ට ලස්සනයි බං 🥺❤️🤧 බොක්කට වදිනවා 😢😞😭😞

  • @neranjanrajakaruna49
    @neranjanrajakaruna49 3 ปีที่แล้ว +14

    අඩෝ ඒකහ්❤️ Beat 1 superb😍 කාලෙකින් ඇහුව සුපිරි රැපක්. තව මේ වගේ සුපිරියක් ඕනේ ⚠️️

  • @sujithjayananda7763
    @sujithjayananda7763 3 ปีที่แล้ว +7

    කුනුහරප රැප් ඉවරයි පට්ට බන්❤️❤️❤️❤️❤️❤️

  • @mihirarandunu9136
    @mihirarandunu9136 3 ปีที่แล้ว +5

    ඒ MUSIC එකෙ ගැම්ම 💪❤

  • @pahansithumina1790
    @pahansithumina1790 3 ปีที่แล้ว +12

    🎧+තනි සිතුවිල්ලක+🔉🔊 = 💆🎶🥺

  • @gdsupermotostore5172
    @gdsupermotostore5172 3 ปีที่แล้ว +20

    ජය වේවා මචන් උබේ ගමනට...
    මන් ඕකේ පොඩි කෑල්ලල් ටික්ටොක් එකේ ඇහිලා සර්ච් කලේ Smokio කියලා ගහලා මන් හිතුවේ එයාගෙ කියලා වොයිස් එකනම් ජාතී සුද්දා ... ❤️

    • @shaluu5675
      @shaluu5675 2 ปีที่แล้ว

      මාත් හොයාගත්තේ උඹ හොයාගත්ත විදිහට තමයි🤩🌹💕

  • @sithijaanantha9231
    @sithijaanantha9231 3 ปีที่แล้ว +6

    මෙකනම් පිස්සුවක් හැමදාම අහනවා මේ සොන්ග් එක 😍😍😍😍😍

  • @___d_zy___
    @___d_zy___ 3 ปีที่แล้ว +5

    Mona nathath, AMAZING MELODY 👏🙌😍

  • @vihangadimalka7840
    @vihangadimalka7840 3 ปีที่แล้ว +3

    ඒකනම් පට්ට ආ 💪👌🤟🤟🤟🤟🤙🤘

  • @sanakolla2292
    @sanakolla2292 3 ปีที่แล้ว +6

    ආදරෙයි යකෝ මේ කටමම් හිත ගායා අහ් සුපිරි... තව ඕනී 👋❤❤🤘🤟😄

  • @ruviyawastatus2210
    @ruviyawastatus2210 3 ปีที่แล้ว +32

    මනස යනවා බන් අමුතු ගමනක් මේක අහද්දි 😓❤

  • @dhanukasandeepa8528
    @dhanukasandeepa8528 3 ปีที่แล้ว +2

    අඩේ මේක ඇහුවට එපා වෙන්නෑනේ හැමදාම අහනවා

  • @isharasahan-cs6rw
    @isharasahan-cs6rw ปีที่แล้ว +1

    🔥 පහරක් ඇ
    Beat එක නම් භාවනාවක්😍 2023 ahana un me patthata

  • @PGLK-vx9ru
    @PGLK-vx9ru 3 ปีที่แล้ว +508

    smokio type ekak thino bn

  • @mrdilzzz
    @mrdilzzz 3 ปีที่แล้ว +5

    11 වෙනි පාර දැන්...ඒත් එපා වෙන්නෑ 🤩✌️

  • @themiyanethminda4272
    @themiyanethminda4272 3 ปีที่แล้ว +62

    බුදූ අම්මේහ් මේක හොයා ගන්න දවසක් කට්ට කෑවා😍 පට්ට bruh♥ Keep it up🥰

    • @mseriesLK
      @mseriesLK 2 ปีที่แล้ว

      අනිවා බ්‍රෝ😍 දවස් ගානක් හෙව්ව

    • @lishubae5198
      @lishubae5198 2 ปีที่แล้ว

      Math

  • @k.sandul8331
    @k.sandul8331 3 ปีที่แล้ว +4

    අහපු සුපිරිම රැප් එක..බීට් එකත් ඒකටම..හිතට වදින සුපිරියක්..❤️😍

  • @samanpalitha6444
    @samanpalitha6444 3 ปีที่แล้ว +18

    views අඩු උනාට, කුනුහරප නැති පට්ට track එකක්

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 2 ปีที่แล้ว

      th-cam.com/video/vmh-Lpg3ltU/w-d-xo.html track එකත් අනුන්ගේ

  • @angelshashi3400
    @angelshashi3400 3 ปีที่แล้ว +4

    ප්ලීස් මේවා ට්‍රෙන්ඩින් යවන්න හලො පට්ට පහර . මේක අයියෝ

  • @malshanmadhawa1348
    @malshanmadhawa1348 3 ปีที่แล้ว +5

    අම්බෝ ඒ beat එක.❤️😘

  • @thilakfernando1401
    @thilakfernando1401 3 ปีที่แล้ว +22

    මේක තාමත් අහන උන් කෝ

  • @nimeshravishka684
    @nimeshravishka684 3 ปีที่แล้ว +29

    This song is so underated. Deserves more than a million views. ❤️

  • @Tharusha
    @Tharusha 3 ปีที่แล้ว +14

    beat eka hoyanner ayyeta -
    " SOUHILA " | Trap | Oriental | Balkan | Hip Hop | Beat | Instrumental | Produced by BuJaa BEATS

  • @arunadharmapriya9929
    @arunadharmapriya9929 3 ปีที่แล้ว +9

    Bujaa beats❤️🥺

  • @bonyfirst5665
    @bonyfirst5665 3 ปีที่แล้ว +2

    Meka nam පිස්සුවක් bn hamadama ahanawa

  • @shanakapathum903
    @shanakapathum903 3 ปีที่แล้ว +3

    පට්ට ගේමක් දීල හොයා ගත්තෙ යකෝ...
    සුපිරියක් තමයි...❤️❤️❤️

  • @chamidugunawardana9821
    @chamidugunawardana9821 3 ปีที่แล้ว +4

    හදවදට දැනුන රැපක් ❤☘️❤☘️❤☘️❤☘️❤☘️❤☘️❤☘️❤☘️❤☘️❤☘️❤☘️❤☘️❤☘️❤

  • @dhanushkapiyumal3604
    @dhanushkapiyumal3604 3 ปีที่แล้ว +11

    Love buja beat❤

  • @shanukamadushan4203
    @shanukamadushan4203 2 ปีที่แล้ว +2

    Smoka kiyala hithuwe.. keep doing good things ❤️

  • @ashikanavod7588
    @ashikanavod7588 3 ปีที่แล้ว +3

    Keeparak ahuwada bn mekah supiri bn patta 😊🥰❤🖤

    • @ronikasuba5601
      @ronikasuba5601 3 ปีที่แล้ว +1

      Eka aththa bro😍 Already addict this track😍💕

  • @ashanrodrigo05
    @ashanrodrigo05 3 ปีที่แล้ว +6

    Patta lassana rap ekak 😍

  • @SL-VEHICLE-PISSO.
    @SL-VEHICLE-PISSO. 8 หลายเดือนก่อน +1

    20 පාරක් ඇහුවක් එපා වෙන්නෑ❤❤දැකපු ලස්සන ම රැප් එක..❤❤❤❤

  • @gihankavindu4786
    @gihankavindu4786 3 ปีที่แล้ว +8

    අදටත් හැමදාම අහන ආසම එකක් bujaa beats ඒකත් පහරක් රැපත් පහරක් ❤️🥵😍

  • @Shonsimone
    @Shonsimone 3 ปีที่แล้ว +7

    100පාරකට වඩා ඇහුවා❤️🔥ගැම්මක් කොල්ලෝ❤️🔥

  • @yenuka5854
    @yenuka5854 3 ปีที่แล้ว +5

    ආසම රැප් එකක් තාමත් අහනවා 😍

  • @WAIDKITCHRN.
    @WAIDKITCHRN. ปีที่แล้ว +4

    තාමත් ආසාවෙන් අහන එකක් ❤️ කොච්චර ඇහුවත් එපා නොවෙන

  • @lakshithadulanjana9465
    @lakshithadulanjana9465 3 ปีที่แล้ว +4

    මම ඩවුන්ලෝඩ් කරලා ආපහු ඩිලීට් කරත් අහන්න ඕනේ සින්දුවක් ❤❤😍😍😘

  • @kasundharmadasa2547
    @kasundharmadasa2547 3 ปีที่แล้ว +4

    මේ වගේ නිර්මාණාත්මක සිංදු අහන්නේ genuine audience එකක්..❤️

  • @chamdimachathuranga5939
    @chamdimachathuranga5939 3 ปีที่แล้ว +14

    Background sound eka maru hoyagena awe fatta ❤
    Tikk smokio th wage

  • @MotivationHubSL
    @MotivationHubSL ปีที่แล้ว +2

    2023/6 අදටත් මාර feel එකක් එන්නෙ අහද්දි මේ සිංදුව දාගෙන කොහේ හරි යද්දි තමා එ feel එක 100% එන්නෙ

  • @pramothchaturanga3622
    @pramothchaturanga3622 3 ปีที่แล้ว +4

    කියන්න වචන නම් නෑ එල කිරි කොල්ලො 👌👌👌

  • @sajithalakmal306
    @sajithalakmal306 3 ปีที่แล้ว +3

    Tik tok එකක් බලලා ආවෙ💪🏻 keep it up brothers😍❤️

  • @chanodlakshan1538
    @chanodlakshan1538 2 ปีที่แล้ว +5

    Rap කියන්නේ කුණුහරුපම නෙවෙයි බං 😍😍

  • @julangakaveendias5595
    @julangakaveendias5595 3 ปีที่แล้ว +3

    තනි සිතුවිල්ලක....Addicted🥺🤤

  • @tyvekwristbandsrilanka.2114
    @tyvekwristbandsrilanka.2114 3 ปีที่แล้ว +24

    I have heard this song more than 100 times so far till love it!!! ❤️ This is Magic!!!

  • @kasunbro9093
    @kasunbro9093 3 ปีที่แล้ว +3

    මේක අහලම දැන් පාඩම් වෙලා ඒතරම් හිතට වදිනව 😌❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💪💪🙏🙏🙏