MasterD - Samaharak Budi ( සමහරක් බුදී ) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2020
  • #masterd #rap #hiphop
    MasterD - Samaharak Budi ( සමහරක් බුදී ) Official Music Video
    Itunes
    music.apple.com/us/album/sama...
    MERCHANDISE - my-store-d7d135.creator-sprin...
    Master by David Luchow
    www.davidluchow.com
    / davidluchowstudio
    / 719973994806958
    Cast
    Mudith Amarasinghe
    profile.php?...
    Janaka Pradeep
    / janaka.pradeep.96742
    DOP
    Chathu Dayarathna
    profile.php?...
    Link - • MasterD - Samaharak B...
  • เพลง

ความคิดเห็น • 1.7K

  • @PoddaMV
    @PoddaMV 4 ปีที่แล้ว +1976

    අනෙ මන්දා බන් හැමදාම මම comment එකක් ගහන්නෙ දෙයක් අහලා බලලා... හැමදාම උඹෙ රැප අහලා මට ගහන්න හිතෙන්නෙ මෙක තමයි උබෙ හොදම එක කියලා... එච්චරට උඹෙ හැම එකම ගති බන්... .. .. 🙏🙏🔥🔥

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +9

      පොඩ්ඩා කොයි video

    • @isaradisanayaka6630
      @isaradisanayaka6630 4 ปีที่แล้ว +4

      Poddo ai saddanaththee

    • @chanakajacki
      @chanakajacki 4 ปีที่แล้ว +4

      Podda ah me hukanna australia we thiye lankawe kada walata gihilla hariyata complain karanawaluu anee huthooo mula amtha karanna apa bn . Apu thana mathak karagena jiwath weyan kota pakayaaa 🖕🏾🖕🏾🖕🏾

    • @NK_ONLINE
      @NK_ONLINE 4 ปีที่แล้ว +4

      පොඩ්ඩත් නිදි නිසාද වීඩියෝ නැත්තේ😊😊

    • @SudarshanaManamendra
      @SudarshanaManamendra 4 ปีที่แล้ว +2

      Patta podda

  • @gappiya
    @gappiya 4 ปีที่แล้ว +3085

    ඔලුව හෙල්ලෙන එක නවත්තන්න ගන්න බැරුව ඉන්නේ! 🔥

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +79

      කෝ බන් ගප්පියෝ විඩියෝ උබටත් කියන්න වෙන්නෙ බුදී කියල තමා

    • @udithajayawardhane4470
      @udithajayawardhane4470 4 ปีที่แล้ว +16

      Gappiya❤❤❤

    • @slspyder3102
      @slspyder3102 4 ปีที่แล้ว +12

      @@hitsremixsrilanka8064 balapan ekak dala athi

    • @sandrosamarasinghe3536
      @sandrosamarasinghe3536 4 ปีที่แล้ว +9

      Gappiya monaada ban gahuwe

    • @kanishkamaduranga9036
      @kanishkamaduranga9036 4 ปีที่แล้ว +9

      ගප්පිය ස්ටයිල්

  • @charithsamarasinghe7482
    @charithsamarasinghe7482 4 ปีที่แล้ว +673

    ඉතින් උස ඇති
    පරගැති ගති
    මට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ඉතින් උස ඇති
    පරගැති ගති
    මට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ආ මාස්ටර්
    අතට ගන්න පුන්සදක්
    සබද දබ රත්තරන්
    මල්ලී මම පින් කදක්
    වෙලා සබද තිබිරි ගෙය මැද හින්සලක්
    සුමුදු මල් කදක්
    දාගෙන පිල් එකක්
    සැපට පිල් දෙකක්
    සැපත කොලොප්පම් කලා
    එනෝ යනෝ රවනෝ
    හිත් වල පළුද්දක් තියන්
    කනෝ බොනෝ කවනෝ
    රත්වෙලා කවිනම් ලියා ගන්නෝ
    මවනෝ
    මත් වෙලා පාවෙලා මල් සරා
    හැරී හැරී විදිනෝ
    කූල් වෙලා ගිය හිත කූල දාලා
    දැන් නම් බෑ
    හිත හිරිවැටෙන්න ඔන්න මෙන්න
    මට අල්ලන්නෑ
    මගේ රැප හෝද හෝද දාන
    උඹේ මොලේන් පලක් නෑ
    උඹේ පස්ස හොදගන්න වතුර තියන රටේ
    ගහේ මගේ දලත් නෑ
    බෝස් කියන විදිහට නැවෙන්නේ නෑ
    මම තනි සෙබලා
    උබ ලස්සනට පෙලට හිටියට බලන්නෙ නෑ මගෙ සෙබලා
    රට පස්සට යනකොට ඇදෙයි මගෙ හිත
    නගින්න ලේසි වෙන්න රැපේ තිබ්බා දෙබලක්
    කාගෙද ලියවෙන්නෙ නැත්තේ පෑන උඹලගෙ පොට්ටයි
    විසි කරත්
    අල්ලන්න ආවේ ගොට්ටයි
    කාමර වල ඔක්කොම පැන්නේ එක තනි කොට්ටයි
    පානුයි ලුණු මිරිසයි එක්ක
    යන්නෙම පොල් රොට්ටයි
    මට ඉස්සර මුනුච්චො උන
    හැම මූනම ගුප්තයි
    සීතල හරි පුටු කඩන් ආවට
    තාමත් මල පුප්පයි
    රට යන එන හැටි
    ඒවා දැන් ගුප්තයි
    මගේ රැප තියෙන තැන ගැන මම ත්ෘප්තයි
    උඹලා මට පුප්පයි
    යකුන්ට පුච්චලා දෙන්නෙ පුලුටු
    මූනෙ ලප යන්නෙ නෑ ඇන්දට බොලටු
    හැම වත්තෙම තියනවා දැන් මහ කොරටු
    උනට තෝරල දෙන්න ඕනෙ මුලේ රැපේ අරටු
    පතුරු යනකල් කිව්ව මම රැප කටේ
    ඇට හදන බැහැ පුතු එකාගේ රටේ
    කොල පාරක් හරි කමක් නෑ ඔතලා ගත්තා වටේ
    කොල්ලෙක් ඇවිත් තට්ටු කරලා ඇහුවා
    අයියේ කොකේන්?
    මේක ගමනක්
    කවුරුත් නැතුවත්
    තමන් සතු වත්කම
    තමන් සතු වත්කම
    නිකන් බොරු සත්තම
    කටින් සරුවත් බොන
    කටින් යන ඔක්කොම
    මේක ගමනක් මේක
    උත්තර බැදන් නිදි ගමන් ඉන්න වදන් උන්ඩා
    බිත්තර හන්දා කිකිලි තනියෙන්ම උන්නා
    තනි අලියා වැඩක් නැ ඇහෙන් නැත්නම් කුංචා
    මගේ රැප දෙන්නම් කඩන් යන්න ඔලු පුංචා
    කිරි සප්පා කිරි කිහිල් කුකුල් අන්ඩා
    උඹේ පනපිටි මොලේ කැඩුවා වගේ මම දන්ඩා
    ගිහින් වරෙන් කොල්ලො මගේ රැප උඩ කන්දක්
    ඔතනින් වාඩිවෙලා බලං ඉදපං නගින හැටි කන්දක්
    දුර ගමනක් යද්දී මම හිතන්නෙ කුළු කුළු
    බය ගැටි රිදුම් බෙරයට උනානෙ මුලු මුලු
    මැද්දට හම්බෙන හැම එකාගෙම හිතේ විස කුරු
    උඹේ කැලේ ගිනි තැබුවා මගේ රැපෙන්
    පුරු පුරු
    අතුගෑවුනා වැටෙද්දී හීනෙන් දැක්ක
    කිරි කිරි
    කට්ටියක් නොකා ඉද්දි
    කට්ටියක් කැපුවා ඉරි ඉරි
    ගිලෙන්න ඕනෙ හදේ හැම රැයෙම ගිලුනා
    දිලී දිලී
    මගේ රැප වටේ ගිහින් හරි වැටුන
    මිනි මිනි
    මේක ගමනක්
    කවුරුත් නැතුවත්
    තමන් සතු වත්කම
    තමන් සතු වත්කම
    නිකන් බොරු සත්තම
    කටින් සරුවත් බොන
    කටින් යන ඔක්කොම
    මේක ගමනක් මේක
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී

  • @hippoplanka9132
    @hippoplanka9132 4 ปีที่แล้ว +151

    Lyrics ❤☝
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ආ මාස්ටර්
    අතට ගන්න පුන්සදක්
    සබද තබ රත්තරන්
    මල්ලී මම පින් කදක්
    සබද තිබිරි ගෙය මැද පින්සලක්
    සුමුදු මල් කදක්
    දාගෙන පිල් එකක්
    සැපට පිල් දෙකක්
    සැපත කොලොප්පම් කලා
    එනෝ යනෝ රවනෝ
    හිත් වල පළුද්දක් තියන්
    කනෝ බොනෝ කවනෝ
    රත්වෙලා කවිනම් ලියා ගන්නෝ
    තියාගන්නෝ
    මත් වෙලා පාවෙලා මල් සරා
    හැරී හැරී විදිනෝ
    කූල් වෙලා ගිය හිත කූල දාලා
    දැන් නම් බෑ
    හිත හිරිවැටෙන්න ඔන්න මෙන්න
    මට අල්ලන්නෑ
    මගේ රැප හෝද හෝද දාන
    උඹේ ඔලුවෙන් පලක් නෑ
    උඹේ පස්ස හොදගන්න වතුර තියනව
    එහෙ මගේ දලත් නෑ
    බෝස්ති කියන විදිහට නැවෙන්නේ නෑ
    මම තනි සෙබලා
    උබ ලස්සනට පෙලට හිටියට බලන්නෙ නෑ මගෙ සෙබලා
    පස්සට යනකොට ඇදෙයි මගෙ හිත
    නගින්න ලේසි වෙන්න රැපේ තිබ්බා දෙබලක්
    කාගෙද ලියවෙන්නෙ නැත්තේ පෑන උඹලගෙ පොට්ටයි
    විසි කරත්
    අල්ලන්න ආවේ ගොට්ටයි
    කාමර වල ඔක්කොම පැන්නේ එක තනි කොට්ටයි
    පානුයි ලුණු මිරිසයි එක්ක
    යන්නෙම පොල් රොට්ටයි
    මට ඉස්සර මුනුච්චො උන
    හැම මූනම ගුප්තයි
    සීතල හරි පුටු කඩන් ආවට
    තාමත් මල පුප්පයි
    රට යන එන හැටි
    ඒවා දැන් ගුප්තයි
    මගේ රැප තියෙන තැන ගැන මම ත්ෘප්තයි
    උඹලා මට පුප්පයි
    යකුන්ට බය වෙලා
    දෙන්නෙ පුලුටු
    මූනෙ යන ඇහෙන හැම පොලටු
    තියනවා දැන් මහ කොරටු
    තෝරල දෙන්න ඕනෙ
    රැපේ අරටු
    පතුරු යනකල් කිව්ව මම රැප කටේ
    ඇට හදන දහ පුතු එකාගේ රතේ
    කොල පාරක් හරි කමක් නෑ ඔතලා ගත්තා වටේ
    කොල්ලෙක් ඇවිත් තට්ටු කරලා ඇහුවා
    අයියේ කොකේන්?
    මේක ගමනක්
    කවුරුත් නැතුවත්
    තමන් සතු වත්කම
    තමන් සතු වත්කම
    නිකන් බොරු සත්තම
    කටින් සරුවත් බොන
    කටින් යන ඔක්කොම
    මේක ගමනක් මේක
    උත්තර බැදන් ගමන් ඉන්න ගමන් උන්ඩා
    බිත්තර හන්දා කිකිලි තනියෙන්ම උන්නා
    තනි අලියා වැඩක් නෑ
    ඇහෙන්නැත්නම් කුංචා
    මගේ රැප දෙන්නම් කඩන් යන්න
    ඔලු පුංචා
    කිරි සප්පා කිරි කිහිල් කුකුල් අන්ඩා
    උඹේ පනපිටි මොලේ කැඩුවා වගේ මම දන්ඩා
    ගිහින් වරෙන් කොල්ලො
    මගේ රැප උඩ කන්දක්
    ඔතනින් වාඩිවෙලා බලං ඉදපං
    නගින හැටි කන්දක්
    දුර ගමනක් යද්දී මම
    හිතන්නෙ කුළු කුළු බය ගැන
    රිදුම් දෙන ගැටයට දෙන
    හම්බෙන හැම එකාගෙම හිතේ
    විස කුරු
    උඹේ කැලේ ගිනි තැබුවා මගේ රැපෙන්
    පුරු පුරු
    අතුගෑවුනා වැටෙද්දී හීනෙන් දැක්ක
    කිරි කිරි
    කට්ටියක් ටික්කක් අනිද්දී
    කට්ටියක් කැපුවා ඉරි ඉරි
    ගිලෙන්න ඕනෙ හදේ හැම රැයෙම ගිලුනා
    දිලී දිලී
    මගේ රැප වටේ ගිහින් හරි වැටුන
    මිනි මිනි
    මේක ගමනක්
    කවුරුත් නැතුවත්
    තමන් සතු වත්කම
    තමන් සතු වත්කම
    නිකන් බොරු සත්තම
    කටින් සරුවත් බොන
    කටින් යන ඔක්කොම
    මේක ගමනක් මේක
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී

    • @rucheeification4945
      @rucheeification4945 4 ปีที่แล้ว +3

      Boru danna epa bn

    • @hippoplanka9132
      @hippoplanka9132 4 ปีที่แล้ว +1

      @@rucheeification4945
      හා බන් 😌

    • @lahiruiniyage45
      @lahiruiniyage45 4 ปีที่แล้ว +1

      මේක edit කරල වැරදි තැන් හදල හරියට දාන්න 👍

    • @wracademy8665
      @wracademy8665 3 ปีที่แล้ว +1

      Supiri rapa..

    • @janithnishan21
      @janithnishan21 4 หลายเดือนก่อน

      Ftt

  • @thivirucooray1553
    @thivirucooray1553 4 ปีที่แล้ว +1466

    ලංකාවේ උගත් Rapper💯❤️💫🥺

  • @ASTROTRIP_officialL
    @ASTROTRIP_officialL 4 ปีที่แล้ว +1989

    1:01 ට සින්දුව පටන් ගත්තා!!!
    කුණු හරුප - 0.02%
    අසභ්‍ය දර්ශන- 0.01%
    නිර්මාණශීලී බව - 100%
    දක්ෂතාවය- 100%
    Master D අයියට කැමති අය ඉන්නවනම් like කරන්න 👇 බලන්න

    • @redzone8914
      @redzone8914 4 ปีที่แล้ว +18

      02:58

    • @kevinx2951
      @kevinx2951 4 ปีที่แล้ว +41

      හැම එකකටම මේ මගුල කොපි කර කර දාන්න එපා යකො

    • @ASTROTRIP_officialL
      @ASTROTRIP_officialL 4 ปีที่แล้ว +20

      @@kevinx2951 අඩෙ උබ අනිත් ඒවත් දැක්කද!??😆

    • @uvinkarunasena277
      @uvinkarunasena277 4 ปีที่แล้ว +7

      Ado uba hama sinduwakama comment section eke innawane😅😅

    • @uvinkarunasena277
      @uvinkarunasena277 4 ปีที่แล้ว +7

      @@kevinx2951 mu tama mehema lankawe video walata comment karanna patan gatte. U eka nawattanne na😅

  • @DavidLuchow
    @DavidLuchow 4 ปีที่แล้ว +565

    Master 🔥
    Master කියන සිංහල 💥 මට තේරුම් ගිය දවසට මං ගොඩ 🙌🏿🙏🏿❤

    • @hasaruwanranasinghe5241
      @hasaruwanranasinghe5241 4 ปีที่แล้ว +8

      David Luchow 😂🙌🏻❤️ sahathika aththa. E unata depara thun para ahaddi set wenwa

    • @anusithhelmaala8868
      @anusithhelmaala8868 4 ปีที่แล้ว +2

      Oyage mastering walata gahanna puluwan mastering nam mata danata hambela nah bro! Superb!

    • @DavidLuchow
      @DavidLuchow 4 ปีที่แล้ว +4

      @@anusithhelmaala8868 🙌🙌🙏 thank you bro 🙌🙏♥️🔥

    • @m3gam1nd007
      @m3gam1nd007 3 ปีที่แล้ว +1

      have to say you've done a great job with mixing and mastering but why cant we match the smoothness in a us or uk music track in terms of mixing and mastering? (especially vocals)

    • @DavidLuchow
      @DavidLuchow 3 ปีที่แล้ว +9

      @@m3gam1nd007 I have only done the Mastering of this track. the mixing was done by Master D himself. we have a come along way with what we have.
      we can do it but the to get equipment to SL and how to use it the issue but we will get there. we have made a new sound in the hip hop scene and we plan to make it better.

  • @MAXRUCHIRA
    @MAXRUCHIRA 4 ปีที่แล้ว +194

    මෙහි ඇති රැප් දරා ගත නොහැක!! හිත හිරි වැටෙනවා ආදරේයි මාස්ටර් D

  • @randive771
    @randive771 ปีที่แล้ว +37

    කවදහරි ගන්න වාහනේ මුලින්ම දාන්නේ මේක Addicted Masterpiece 💯❤

  • @slstats7948
    @slstats7948 4 ปีที่แล้ว +175

    මාස්ටර් උඹ ගතී
    හිතින් නිති එඩී
    රැප දෙයි නිතී
    කළඹයි අපී
    😂😂😂👍

  • @ravindranimalawansha652
    @ravindranimalawansha652 4 ปีที่แล้ว +74

    කවුරු කොහොම කිව්වත් ලංකාවේ හොඳම රැපර් උඹ තමයි බ්‍රෝ ...❤️❤️❤️
    ගැන්ග්ස්ටර් ගොං ආතල් දෙන එවුන්ට හරවත් රැප් කලාව පෙන්නන උඹට ආචාර 🙏🏾🙏🏾🙏🏾

    • @kalanatube
      @kalanatube 3 ปีที่แล้ว +1

      හ රි ය ට ම හරි!

    • @denurimewanya73
      @denurimewanya73 2 ปีที่แล้ว +3

      අතට ගන්න පුන්සදක් තැන ඉදන් මල්සරා හැරි හැරි විදිනෝ කියන තැනට එනකන් තේරුම කියන්නකො 😐

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@denurimewanya73 sinhala lit karanna wei ekata

    • @chathurangathiranagamage8934
      @chathurangathiranagamage8934 ปีที่แล้ว

      Meka gamanak

  • @lakinduperera7099
    @lakinduperera7099 4 ปีที่แล้ว +69

    සිංහල වචන ළඟ ළඟ කඩන විදිහනම් පට්ට🤘😍 .

  • @maheshrastha9218
    @maheshrastha9218 4 ปีที่แล้ว +88

    සිංදුව අහන්න කලින් දාන like එක comment එක.ගැන.විස්වාසයි උට්ටො ආදරේයි Master D ❤️🤘🏿

  • @sameesadarujayaz7690
    @sameesadarujayaz7690 4 ปีที่แล้ว +319

    Master ඩීට ආදරේ අයේ කෝ 😍😍😍

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka 4 ปีที่แล้ว +35

    දවසට 5 වරක් අහනවා බ්‍රෝ ♥️

  • @dilshankumara5074
    @dilshankumara5074 2 ปีที่แล้ว +33

    ලංකාවේ වැඩකට ඇති රැප් කරන ඔයානම් රටටම ගැම්මක් අයියේ 😍✨️💓

  • @pramesh_D
    @pramesh_D 4 ปีที่แล้ว +33

    Rhymes,flows,lyrics ගිණි ගින්දර 🔥 ⚡

  • @himashahimandi6386
    @himashahimandi6386 4 ปีที่แล้ว +235

    2021 අහන අය කෝ🙈🙈
    (2020.6.23)🤭♥️

    • @natashamalki1331
      @natashamalki1331 3 ปีที่แล้ว +4

      Me ahanne 2020 ahala ahal dn 2021th ahanawaaa

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว +1

      2021.02.19 12.30 am
      from south korea

    • @matheeshaaponsu2577
      @matheeshaaponsu2577 3 ปีที่แล้ว +2

      2021 ahanawa pake

    • @ishanrashmika6046
      @ishanrashmika6046 3 ปีที่แล้ว

      මාසෙකට සැරයක් වත් අහනවා මන්

    • @gayan33gm
      @gayan33gm 3 ปีที่แล้ว

      2021/08

  • @dinithinavodya_
    @dinithinavodya_ 3 ปีที่แล้ว +92

    කෙල්ලො කොල්ලො වෙනසක් නෑ රැප් වලට 🤘

  • @pasinduumesh5222
    @pasinduumesh5222 2 ปีที่แล้ว +5

    ආපු දවසෙ ඉදන් මේ වෙනකන් පාරක් ගැහුවම අහන්නෙ මේක ඉස්සෙල්ලම.... මාස්ට ගින්නක් ❤

  • @bruzzwaynez1120
    @bruzzwaynez1120 4 ปีที่แล้ว +77

    2020 රැප් වැඩි වැඩියෙන් කරන්න ලැබේවා🙂🖤

  • @ausvibes1665
    @ausvibes1665 4 ปีที่แล้ว +35

    අහන්න ටික දවසක් ගියා අද තමා හරියට ඇහුවෙ.කියන්න වචන නෑ Master D 🖤💥

  • @anonymoussl9298
    @anonymoussl9298 4 ปีที่แล้ว +276

    ඉරාජ් ෆිල්ට් වගේ ගෝතයො නිසා එපා උන සිංහල රැප් අහන්⁣න ගත්තෙ master D නිසා💓 අාදරෙයි දවසක රටම හොල්ලමු ජය ✌

    • @isharadulshan584
      @isharadulshan584 3 ปีที่แล้ว +16

      Iraj tama bro master d wath genawe

    • @v.b.a.s.senarathna3151
      @v.b.a.s.senarathna3151 3 ปีที่แล้ว +5

      @@isharadulshan584 එක නම් athata මට okka jvp එකට 3% කිව්වට passe එපා උනා මහින්ද ට kadeyana එකක්

    • @tishankavishka283
      @tishankavishka283 3 ปีที่แล้ว +36

      ඉරාජ්,ෆිල්ට්,කේ මැක්,බිග් ඩොගී,ප්‍රසා කේජී,බෝර්න් ලෝර්ඩ්ලා තාමා බන් ලංකාවේ රැප් සීන් එකේ ලෙජන්ඩ්ලා අද ඊයේ සීන් එකට බැස්ස අයට මාස්ටර් ඩීලා ලොකු ඇති මාසටර් ඩී,කොස්‍තා,ස්මෝකියෝලා කියන්නෙත් පට්ට වැඩ්ඩෝ තමා.ඒත් ෆීල්ඩ් එකට නවකයෝ ආ...පවුර උඩ ඉදන් රගන්න ලේසි පවුර හදන්නයි අමාරු.

    • @akashpeiris655
      @akashpeiris655 3 ปีที่แล้ว +15

      ලංකාවෙ මේ කලාවෙ මූලාරම්භයට ගරහන්න කලින් ඉතිහාසෙ හොයලා බලහං බූරුවා😂

    • @deshanmaduranga3027
      @deshanmaduranga3027 3 ปีที่แล้ว +4

      Iraj tmi rap seen ekata serama genawe rap president iraj 💯 et political seen eka nisa epa wela inne boislata itajwa.. fillath ehemamai.. 6 lane eken awa paranama west rapper knk 🩸

  • @udithanamali9454
    @udithanamali9454 3 หลายเดือนก่อน +6

    අහලා තිබුන මාස්ට ඩී කියල කෙනෙක් ගැන ශානා program එක බලලම අවේ බලන්න සුපිරියක් ඇයි මම මෙච්චර පරක්කු වෙලා බැලුවේ කියල හිතුන ❤❤❤❤

    • @user-mx5jr8wq6o
      @user-mx5jr8wq6o หลายเดือนก่อน +1

      මාත් ෆ්රීකි මොබීලා ගැන දැනගත්තෙත් ශානා හින්දා උ පට්ට නිහතමානී කොල්ලෙක් උ ගෙ හිතෙ කුහක කම නැ ඔන කෙනෙක් අගයනවා ❤

  • @AsithMusick
    @AsithMusick 4 ปีที่แล้ว +185

    දකුණේ ගැම්මක් . ජය මාස්ටර් D ❤🔥🎧

    • @Suddagaming.
      @Suddagaming. 2 ปีที่แล้ว +2

      ❣️❣️❣️

    • @lakmallakmal9938
      @lakmallakmal9938 ปีที่แล้ว +1

      @@Suddagaming. master kohda

    • @CYANIDEBRO
      @CYANIDEBRO ปีที่แล้ว

      Master D dakuneda

    • @itzFirecat
      @itzFirecat ปีที่แล้ว +2

      ​​@@CYANIDEBRO මේ අපේ ගෙමේ මිරිස්සෙ ❤

  • @asankahadirampela8104
    @asankahadirampela8104 4 ปีที่แล้ว +355

    මේත් කැම්පස් වලින් ආපු කොල්ලො තමයි. උන් වැඩ. හරක් බුදි.

    • @sinhakolla1280
      @sinhakolla1280 4 ปีที่แล้ว +5

      කැම්පස් යන අය විතරද බ්‍රො වැඩ....??

    • @asankahadirampela8104
      @asankahadirampela8104 4 ปีที่แล้ว +1

      @@sinhakolla1280 නෑ

    • @dumii_ya
      @dumii_ya 4 ปีที่แล้ว +1

      සිරා😹

    • @goosipcom
      @goosipcom 3 ปีที่แล้ว +2

      මාස්ටර් ඩී කැම්පස් ද

    • @asankahadirampela8104
      @asankahadirampela8104 3 ปีที่แล้ว

      @@goosipcom Ow lu.

  • @LasithAmendra
    @LasithAmendra หลายเดือนก่อน +1

    දහම් අයියා (D Master) Gammak Bro❤️🤘

  • @dplkumara
    @dplkumara 2 ปีที่แล้ว +22

    මේ සිංදුවට view මීට වඩා ලැබෙන්න ඕන super hit එකක්,costa ගෙ නයිකි වගේ super bass ,super quality rap එකක්,මට පුදුම views මදි වීමයි.

  • @thiransasanka5485
    @thiransasanka5485 4 ปีที่แล้ว +24

    අඩෝව් ❤❤❤❤
    බෝම්බයක් මේක 🤯🤯

  • @DILA_STATUS
    @DILA_STATUS 4 หลายเดือนก่อน +23

    2024 සෙට් එක මේ පැත්තට

  • @dilupasalinda2997
    @dilupasalinda2997 4 ปีที่แล้ว +9

    "සමහරක් බුදි" අනිව ගහන්නෝනෙ ආටා එකෙ, MasterD ආදරෙයි 👌👌❤️❤️

  • @chaniduanuhas8509
    @chaniduanuhas8509 3 ปีที่แล้ว +91

    Views වැඩි කරන්න මේක අහන කොල්ලො ලයික් කරන්න...👍👍👍🔥🔥🔥🔥

  • @hankyotutorials
    @hankyotutorials 4 ปีที่แล้ว +28

    ආදරෙයි Master

  • @nirodhzee2292
    @nirodhzee2292 4 ปีที่แล้ว +47

    Ⓜ️D ඇයි බන් මෙහෙම් අපිව මරවන්නේ ?? 🖤🖤💊💊 එ beat එක 🔊💉💉

  • @youngsd136
    @youngsd136 4 ปีที่แล้ว +79

    ලංකාවේ ගොඩක් උන් එන්නේ රැප් එකේ විඩියෝ එකේ ඉන්න කෙල්ල පුක කරකෝනවා බලන්න ඒත් Master D ගේ රැප් එකකට එන්නේ ඒ Voice එකයි Beat එකයි ජාති වදන් ටිකයි අහන්න 🖤🙌

    • @crp54saudi6
      @crp54saudi6 3 ปีที่แล้ว

      මාස්☝️💨💨💨

  • @lakshithadilshan9318
    @lakshithadilshan9318 3 ปีที่แล้ว +5

    දහම් අයියා සුපිරියක් මේක...❤️❤️😍

  • @disalwickramanayake1584
    @disalwickramanayake1584 4 ปีที่แล้ว +17

    Everybody gangsta untill Master D starts killing flows :-o !!

  • @chethanahut7241
    @chethanahut7241 4 ปีที่แล้ว +14

    හැමෝගෙම ලොක්කා මස්ටර් ඩී..👌😍

  • @user-xc8wf1cm4k
    @user-xc8wf1cm4k 3 ปีที่แล้ว +7

    ඉතින් මුසා ඇති
    පරගැති ගති
    මට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතින් හරි එඩී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ඉතින් මුසා ඇති
    පරගැති ගති
    මට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් හරි එඩී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    මාස්ටර්
    අතට ගන්න පුන්සදක්
    සබද දඹ රත්තරන්
    මල්ලී මම පින් කදක්
    වෙලා සබද තිබිරි ගෙය මැද පින්සලක්
    සුමුදු මල් කදක්
    දාගෙන පිල් එකක්
    සැපට පිල් දෙකක්
    සැපත කොලොප්පම් කලා
    එනෝ යනෝ රවනෝ
    හිත් වල පළුද්දක් තියන්
    කනෝ බොනෝ කවනෝ
    රත්වෙලා කවිනම් තියා ගන්නෝ ලන්නෝ
    මවනෝ
    මත් වෙලා පවින් මල් සරා
    හැරී හැරී විදිනෝ
    කන් බෙර කූල් වෙලා ගිය හිත කූල් දාලා
    දැන් නම් බෑ මට
    හිත හිරිවැටෙන්න ඔන්න මෙන්න
    මට අල්ලන්නෑ
    මගේ රැප හෝද හෝද දාන
    උඹේ මොලෙන් පලක් නෑ
    උඹේ පස්ස හොදගන්න වතුර තියනව
    එහෙ මගේ දලත් නෑ
    උබෙ බෝස් කියන විදිහට නැවෙන්නේ නෑ
    මන් නම් තනි සෙබලා
    උබ ලස්සනට පෙලට හිටියට බලන්නෙ නෑ බන් මගෙ සෙබලා
    රට පස්සට යනකොටත් හිත ඇදේ ඇදේ ගෙවලා
    මට නගින්න ලේසි වෙන්න රැපෙන් තිබ්බා දෙබලක්
    කාගෙද ලියවෙන්නෙ නැත්තේ පෑන උඹෙ පොට්ටයි
    පොඩි විසිල් එකටත්
    අල්ලන්න ආවේ ගොට්ටයි
    හොද කාපර්ලා ඔක්කොම පැන්නේ එක තනි කොට්ටයි
    පානුයි ලුණු මිරිසයි එක්ක
    යන්නෙම පොල් රොට්ටයි
    මට ඉස්සර මුලිච්චි උන
    හැම මූනම ගුප්තයි
    සීතල හරි පුටු කඩන් ආවට
    තාම මල පුප්පයි
    රට යන එන තැන් වැඩි දැන්
    ඒවා ගුප්තයි
    මගේ රැප තියෙන තැන ගැන මම
    තෘප්තයි
    උඹට හුප්පයි
    යකුන්ට පුච්චලා
    දෙන්නෙ පුලුටු
    මූනෙ ලප යන්න වැහෙන්න ඇගට
    බොලටූ
    හැම වත්තෙම තියනවා දැන්මහ කොරටු
    උන්ට තෝරල දෙන්න ඕනෙ
    මූලෙ රැපේ අරටු
    පතුරු යනකල් කිව්ව රැප මම කටෙන්
    ඇට හදන්න බෑ වාහේ පුත්තු එකාගේ රටේ
    කොල පාරක් හරි කමක් නෑ ඔතලා ගත්තා වටේන්
    කොල්ලෙක් ඇවිත් තට්ටු කරලා ඇහුවා
    අයියේ කොකේන්?
    මේක ගමනක්
    කවුරුත් නැතුවත්
    තමන් සතු වත්කම
    තමන් සතු වත්කම
    නිකන් බොරු සත්තම
    කටින් සරුවත් බොන
    රටින් යන ඔක්කොම
    මේක ගමනක් මේක
    උත්තර වැද නිදි ගැම්ම වදන් උණ්ඩා
    බිත්තර හන්දා කිකිලි තනියෙන්ම උන්නා
    තනි අලියත් වැඩක් නෑ
    ඇහෙන්නැත්නම් කුංචා
    මගේ රැප දෙන්නම් කඩන් යන්න
    ඔලු පුච්චාන්
    කිරි සප්පා කිරි කිහිල් කුකුල් අන්ඩා
    උඹේ පනපිටින් මොලේ කැඩුවා වගේ මම දන්ඩා
    හිමින් වරෙන් කොල්ලො
    මගේ රැප උඩ කන්දක්
    ඔතනින් වාඩිවෙලා බලං ඉදපං
    නගින හැටි කන්දක්
    දුර ගමනක් යද්දී
    හිතන්නෙ මම කුළු කුළු
    පය ගැටී
    රිදුම් දෙන රැයට උනාම මුලු මුලු
    මැද්දට හම්බෙන හැම එකාගෙම හිතේ
    විස කුරු
    උඹේ කැලේ ගිනි තැබුවා මගේ රැපෙන්
    බුරු බුරු
    අතුගෑවුනා වැටෙද්දී ගින්නෙන් දැන් විද්දෙ
    කිරි කිරි
    කට්ටියක් නොකපා ඉද්දී
    කට්ටියක් කැපුවා ඉරි ඉරි
    දිලෙන්න ඕනෙ හ හැම රැයෙම දිලුනා
    දිලී දිලී
    මගේ රැප වටේ ගිහින් හරි වැටුන
    මිනි මිනි
    මේක ගමනක්
    කවුරුත් නැතුවත්
    තමන් සතු වත්කම
    තමන් සතු වත්කම
    නිකන් බොරු සත්තම
    කටින් සරුවත් බොන
    රටින් යන ඔක්කොම
    මේක ගමනක්
    මේක.
    ඉතින් මුසා ඇති
    පරගැති ගති
    මට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් හරි එඩී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ඉතින් මුසා ඇති
    පරගැති ගති
    මට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් හරි එඩී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී

  • @nirmalchanu2176
    @nirmalchanu2176 4 ปีที่แล้ว +12

    ඔනෙ තැනක සද්දෙන් දන්න පුලුවන් රැපක් ආදෙර්යි මාස්ටර් ❤️❤️ D

  • @macmadushan177
    @macmadushan177 4 ปีที่แล้ว +8

    සෙස්සී ෆොලෝ එක මාස්ටර් ❤️🔥💪🇱🇰

  • @chandeepalakshan2489
    @chandeepalakshan2489 4 ปีที่แล้ว +66

    මේක බං ගතී..
    නෑනෙ හිස් වැකී...
    කන් දෙකෙන් අහල විතරක් නම් මදී...
    පදවැල් වල තේරුම් දැනගන්නට තව බොහෝ වතාවක් මෙය අසනෙමි...

  • @nimeshshaminda2299
    @nimeshshaminda2299 3 ปีที่แล้ว +12

    වචන මාස්ටර් කරපු එකෙක්🤟❤️🔥

  • @hasithasurajwijesinghe170
    @hasithasurajwijesinghe170 4 ปีที่แล้ว +1

    Ammmmoooooh.පට්ටම oi.aka.😘😘😘😘❤️❤️❤️master d.

  • @sahanyasantha3620
    @sahanyasantha3620 4 ปีที่แล้ว +26

    යුනියේ රැපා❤️

  • @tevin420
    @tevin420 4 ปีที่แล้ว +155

    අපි නං නෑ නිදී
    අහමින් මාස්ටර් රැප්ස් පට්ට ගතී!
    හුත්තෝ ඒවා රටක් වටී!
    සමහරු කට හින්දා නහී!
    අහපන් මුගේ රැප් එතකොට හරී!
    නැත්තං උබල දන්නෙම නෑ නරි උබලට අරී!Niga!!!$$$$

  • @Sandeepanhv2000
    @Sandeepanhv2000 9 หลายเดือนก่อน +3

    සිංහල රැප කා වැද්දුවානම් ඒ මාස්ටර් තමයි...😘😍❤️‍🔥 ඉදිරි වැඩ් සාර්තක වේවා මාස්ටර්...🌹🌹🌹 එදත් අදත් මදි නොකිය අහනවා...😘😘😘

  • @kaweeshathilakshi7056
    @kaweeshathilakshi7056 2 ปีที่แล้ว +6

    පට්ටම රැප් එකක්. හැම වෙලාවෙම කියවෙනවා 🥰🥰

  • @tharinduyou
    @tharinduyou 4 ปีที่แล้ว +13

    Damn! What a great beat! Can't stop listening to this 🤩🤩🤩 this is on fire. Well done MasterD .we need more like this ⭐⭐⭐⭐⭐

  • @ovind7921
    @ovind7921 3 ปีที่แล้ว +7

    තාම අහනවා :|👌

  • @asankamadhushan710
    @asankamadhushan710 3 ปีที่แล้ว

    asama eka thama.master d ❤❤❤ sirama sepak tibbe..thawa oni.👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lakshanpathiraja6431
    @lakshanpathiraja6431 3 ปีที่แล้ว +2

    ඔලුවටම වැදෙන්න දීලා තියනවා❤️ ආදරෙයි master.😍

  • @priyanrandil4670
    @priyanrandil4670 4 ปีที่แล้ว +4

    Nailed it man this is awesome. 🔥
    Love you Master D ❤️❤️

  • @rajithwanniarachchi2474
    @rajithwanniarachchi2474 4 ปีที่แล้ว +7

    අබ සෙවනට පස්සේ අහපු උබේ තදම එක🤘 මාස්ට යුනියෙ රැපා🤘😘

  • @raveensandaruwan7420
    @raveensandaruwan7420 2 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥 හොඳයි ගොඩක්

  • @deshannayanajith6998
    @deshannayanajith6998 4 ปีที่แล้ว +1

    සුපිරි ම වැඩක්..♥️♥️♥️

  • @absama100
    @absama100 4 ปีที่แล้ว +11

    Man i started loving sri lankan rap after i listen to Ko adare rap ( the best rap from u so far) from that day to today i have been following you. legit stuff man!! keep it up

  • @geenadiyapa8807
    @geenadiyapa8807 4 ปีที่แล้ว +6

    Ooh nooh it's amazing 😍💯🔥

  • @hirushanirmal84
    @hirushanirmal84 3 ปีที่แล้ว +2

    ආසම එකක්😍

  • @kalanachandrsiri2343
    @kalanachandrsiri2343 3 ปีที่แล้ว

    Patta🤘🤘

  • @isururambandarage1421
    @isururambandarage1421 ปีที่แล้ว +3

    ආදරෙයි මාස්ටෝ ❤️💛💚

  • @creativemind9565
    @creativemind9565 3 ปีที่แล้ว +3

    Master D රැප් master ම තමයි මේක තාමත් අහන්නෙ ඒකනෙ 😍😈♥️

  • @ashancharith8710
    @ashancharith8710 4 ปีที่แล้ว +1

    සුපිරියක් බන්...අයියේ...රැප් number 1...master d..😍

  • @dimuthutheekshana589
    @dimuthutheekshana589 2 หลายเดือนก่อน

    සුපිරිම වැඩ්ඩෙක් ❤️ මොන මොන අලුත් රැප් ආවත් තාමත් ආසාවෙන් අහනවා ❤️ අලුත් එකක් ඕනෙ සුපිරියක් ඕනෙ ❤️🫶

  • @dposhz
    @dposhz 4 ปีที่แล้ว +45

    තද ප්‍රහාරයක් මාස්ටරයෝ ! 💓👆🤘😼🏆
    උබෙ ගැලපිල්ල වෙන එකෙක්ටවත් බෑ ගලපන්න..
    ඒකයි උන් ඇලපිල්ල වෙද්දි
    උබ ඉස්පිල්ල වෙන්නෙ !

    • @kalanidishanthi567
      @kalanidishanthi567 3 ปีที่แล้ว

      තේරුම් ගන්න අමාරුයි 🙄

  • @deepeyes7785
    @deepeyes7785 4 ปีที่แล้ว +31

    වචන වලට කො තැනක්..??
    මෙක වෙනස් වෙන්න ඔනි,වෙනස් කරනකම් මෙ වගෙ සිංදු වලට විවුස් අඩු වෙයි..හැබැයි දවසක මෙ වගෙ සිංදු වලට විවුස් එයි.. එ දවසට මෙ උත්සාහයන් අමතක කරන්න එපා.

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 4 ปีที่แล้ว +1

    සුපර් Master D ...ඒකහ් පට්ට

  • @janakapushpakumara473
    @janakapushpakumara473 4 ปีที่แล้ว +1

    Supiriyak daham bro 🔥🔥🔥

  • @damithamarasinghe8202
    @damithamarasinghe8202 4 ปีที่แล้ว +46

    ලිරික්ස් දීපන් වස්තූ❤️❤️😘😘

  • @sachinthajayasri9404
    @sachinthajayasri9404 4 ปีที่แล้ว +7

    යකෝ මඩිහේ අඩෝ maaster උබද එදා ආවෙ 😃👊🏻❤️💪

  • @mrtentertainment2979
    @mrtentertainment2979 ปีที่แล้ว +2

    ගැම්මක් බොසා💖

  • @lahirumalshan2225
    @lahirumalshan2225 3 ปีที่แล้ว +1

    පට්ට වැඩ්ඩෙක්..ආදරෙයි..මාස්ටර්...

  • @Hloo_the_fearless
    @Hloo_the_fearless ปีที่แล้ว +4

    1:58 Fire

  • @chathulamadusanka9112
    @chathulamadusanka9112 4 ปีที่แล้ว +4

    මේක ගමනක්........❤️♾

  • @shashinipremarathne9630
    @shashinipremarathne9630 3 ปีที่แล้ว

    Superb superb superb and favorite....😍❤️🤘

  • @chandimaabeykoon5887
    @chandimaabeykoon5887 2 ปีที่แล้ว +1

    ආදරෙයි 💥💣 ඝන අදුරෙ ඉදන්ම

  • @sunerasamarasinghe272
    @sunerasamarasinghe272 4 ปีที่แล้ว +3

    samaharak budi❤
    masterd

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 4 ปีที่แล้ว +5

    This is sickk mann 🔥🤙

  • @darkknightstatus2969
    @darkknightstatus2969 4 ปีที่แล้ว +2

    Maru sindu aaa super

  • @madavnish2773
    @madavnish2773 3 ปีที่แล้ว +1

    Seriously ඒක සුපිරී...❤️❤️❤️

  • @SPEEDDEMONS
    @SPEEDDEMONS 3 ปีที่แล้ว +3

    Lagadima 100k subs🔥🔥🔥❤️❤️❤️❤️good luck bro

  • @sadeepanadunn
    @sadeepanadunn 4 ปีที่แล้ว +8

    ඒ වචන සෙට් එක ❤️

  • @gayan33gm
    @gayan33gm 3 ปีที่แล้ว +2

    සමහරක් බුදී🔥🔥🔥

  • @shehanmalisha4086
    @shehanmalisha4086 4 ปีที่แล้ว

    Eka සුපිරි අයියේ

  • @casseem0774
    @casseem0774 4 ปีที่แล้ว +15

    Lucky to be first 😍🤩

  • @kolithagintota2822
    @kolithagintota2822 3 ปีที่แล้ว +3

    Still listening that’s great bro❤️😍. Superm

  • @respectkawee4260
    @respectkawee4260 3 ปีที่แล้ว

    Patta padiri ammo meka nam trend eka kanapalan yannawa rastha gamma elama ayye 😙😍😍😍 ko D ayyata kamathi aya niyam kita ayye rastha pennanna

  • @charukasangeeth5155
    @charukasangeeth5155 4 ปีที่แล้ว

    Ammo patta repa master

  • @chamodimasha4503
    @chamodimasha4503 3 ปีที่แล้ว +3

    master d supirima rapek ..ආදරෙයි බ්‍රො 😍

  • @shenalmaduwantha5230
    @shenalmaduwantha5230 4 ปีที่แล้ว +5

    International level එකට තියෙනවා❤️🙂 වස්තුවෙ

  • @kavindahirushan2063
    @kavindahirushan2063 2 ปีที่แล้ว +2

    රැපට තියන ඇම්මට දෙන්න ඔයා ගැම්ම... සද්දෙට කියන වචන වදින්නෙ හිතට 🖤👀... මාස්ටෙ ඩී respect broo

  • @Sasiya_Bro..
    @Sasiya_Bro.. 3 ปีที่แล้ว +1

    gammak thama master d legendary rapper 😍😍😍

  • @MRBEAT-dw3so
    @MRBEAT-dw3so 4 ปีที่แล้ว +4

    great work bro.. proud of our producers

  • @nuwansiriwardana3407
    @nuwansiriwardana3407 ปีที่แล้ว +3

    2021 09 20 ❤

  • @oshefdo231
    @oshefdo231 3 ปีที่แล้ว

    Ohoma Yan kollo

  • @sandaruwanpriyadarshana7659
    @sandaruwanpriyadarshana7659 4 ปีที่แล้ว

    සුපිරි මල්ලි බොක්කෙන්ම කියන්නේ

  • @ThisuraWithanage
    @ThisuraWithanage 4 ปีที่แล้ว +3

    2:06 - 2:20 ❤️ sapata pill, malsara math wela widino, hithwala paludak thiya kawano. Supiriii ! Master D Ayubo Jaya✊🏽

  • @virajjayasinghe3434
    @virajjayasinghe3434 4 ปีที่แล้ว +5

    🔥🔥🔥🔥🔥 lyrics + beat 🔥🔥🔥🔥🔥

  • @dineshkeerthi4510
    @dineshkeerthi4510 4 ปีที่แล้ว

    Ammo pattai bro . Paddena eka nawatgin na thama. Apita mewa beth.😘

  • @tradinglife99
    @tradinglife99 3 ปีที่แล้ว

    thamath ahanawa bn meka😍❤