Mathaka Makala (මතක මකාලා ) Naviya CMB , Breezy (Lamba) FT Chubby Official Music Video 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2022
  • ♪ Artist - Naviya CMB , Breezy (Lamba) FT Chubby
    ♪ Produce - Naigel Forrel
    ♪ Mixed & Mastered - Chubby Beats @ Chubby Records
    ♪ Rap Lyrics - Naviya CMB , Breezy (Lamba)
    ♪ Hook Lyrics - Chubby
    Available On iTunes & Spotify
    Soon....
    Directed By - Ash Pramo
    DOP - Suvin Chandula
    Script by - Ash Pramo
    Editor & Colorist - Suvin Chandula
    Photography - Suvin Chandula
    Starring - Samadhi Wandana , Janith Srilal
    Make Up artist - Princy Fernando , Rangi Apsara
    Video Production - Z Films
    Transport - Thushara Srilal
    Social Media Partners
    KING STATUS , Moon Music , Club Music , Chill music , Boom Status , Doom Music , Uo Creation , Zoom Music , Tharusha Status , Event Music , All Tiktok Creators
    Special Thank's
    Ash Pramo
    Chaminda Srilal
    Kanchana gunasekara
    thushara srilal
    sanjeewa srilal
    Princy fernando
    rangi apsara
    Vimu
    Keefa
    lamba
    kaumi
    ramindu
    sudeesha
    anjana (walle)
    kavindu
    Sithum
    Sampath
    Rashmika
    benuka
    gihan
    Anol
    Naigel Forrel
    Chubby
    #Mathakamakala #Chubbybeats #naviyacmb #breezy
    ℗ 2022 Chubby Records, a division of Ceylonic Music Group, Pvt Ltd.
    © 2022 Chubby Records, Publishing on behalf of Chubby Records, Pvt Ltd.
    Music video by Naviya CMB , Breezy (Lamba) FT Chubby performing Mathaka Makala . ℗ 2022 Chubby Records Pvt Ltd, Licensed by Chubby Records (on behalf of Chubby Records Publishing) under exclusive license to Naviya CMB .
  • เพลง

ความคิดเห็น • 1.8K

  • @CHU_BBY
    @CHU_BBY 2 ปีที่แล้ว +1678

    Lyrics 🎶
    Verse
    ලෙන්ගතු කමට මම උනා කුලුදුල්
    උබ ගැන නොබලා හිතෙ ඉඩ්නම මුලුදුන්
    සිහි වෙද්දි අද උබව පිලිකුල්
    මම බලලෙක්නම් ගතිය උබේ කිනිතුල්
    දුන්නද එදා මෙන් ආදරේ ඉල්ලපු
    පන පිටින් මෙමා දුක් ගගුලක ගිල්ලපු
    ආයේ එන්නේ නෑ දනී මා මින් මතු
    සිතුවිලි තබා ගොස් උබ උනා අන් සතු
    මවා පාපු ප්‍ර්‍රේමේ උබේ ඇස්වලින් නො පාපු
    මට වඩාම උබේ කුරිරු හිතින් සතුට වෙන ප තාපු
    මම හොයාපු ආලේ නොලැබුනු කල තනිව මා හ ඩාපු
    උබෙම සතුට හොයන් රිදවා යන්න ජීවිතේට ආපු
    හිත ගිනි ගනි ජාලා එදා උබ මට බොරු පාලා
    මෙමා තනි කර ගියා දාලා උබම තනි හිත පාරා
    මා විසින්ම උබට රැවටි එදා අවංක පෙමක් පාලා ඒයි
    ඇවිත් ලගට උබනම් ගියේ ජීවිතේම කාලා
    Hook
    පෑ සෙනෙහේ මග අද දාලා
    ඔබ යාවී මට බොරු පාලා
    අතර මංවූ ලෝකෙක හිර උනු මම අද
    සතුටින් මතක මකාලා
    Verse
    මතක මකා ගන්න මන්තරේවත් මට කියන්න
    ඈ විද්ද දුන්න ඊ තලේ විලාපෙ හඩ අහන්න
    මුල්ම කාලෙ වැන්ද හින්දා ආදරේද බැරිනම් එන්න
    වැන්ද හින්දාමද මන්දා බින්දා හදවතට රිදෙන්න
    මේ මාලිගාවෙ වාසනාව කැන්දු කුමරි කෝ කියන්න
    කෝ කියන්න දේවල් නැත්තම් මේ අහන්නකො
    ආවදෝ එහෙනම් මං කියන්නම් මෙ අහන්නකෝ
    ඒ මතක රූප මකන පින්සලක් හොයන්නකො
    ඇත්ත නැත්ත මං හොයන්න ආස නෑ මේ කතාවෙ
    ලැජ්ජ වෙන්නැ මං කියන්න පදිරි කල ඇගෙ ලතාවෙ
    මං අත්තඩංගුවෙ ඉන්නෙ ඈ තමා වලානෙ
    නෑ කියාම යන්නෙ අවුලං ගින්න ඈ තුරං වෙලානේ
    එන්න යං දුවන්න කියලා කිව්වා පාරෙ තනි වෙලා මං
    කදට ඔපෙම් කලානම් අදටත් ඇදක සැපට ගුලිවෙලා මං
    බෑ අපතෙ යවන්න මට නෑ තවත් වෙලානං
    උබට ඇපත් නෑ බං රහසෙ වෙච්ච දේවල් එකි කලානම්
    Hook
    පෑ සෙනෙහේ මග අද දාලා
    ඔබ යාවී මට බොරු පාලා
    අතර මංවූ ලෝකෙක හිර උනු මම අද
    සතුටින් මතක මකාලා

    • @ravindulakshan2808
      @ravindulakshan2808 2 ปีที่แล้ว +14

      Naviya 😍❤️

    • @bowtodeadgaming5301
      @bowtodeadgaming5301 2 ปีที่แล้ว +8

      ගැම්ම සගෝ 🥺♥️

    • @saamesg5845
      @saamesg5845 2 ปีที่แล้ว +4

      Bars 32 varse 2k ghnn thibuna sgo.😒

    • @madhusankapriyamal6425
      @madhusankapriyamal6425 2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @tharidubro6033
      @tharidubro6033 2 ปีที่แล้ว +5

      ඒ lyrics කියන්න වචන නෑ සුපිරි සුපිරි

  • @gihaninduwayt6437
    @gihaninduwayt6437 2 ปีที่แล้ว +447

    පපු කුඩු වෙන වදන් මෙව්වා❤️🌎🥺 වදින එවුන්ට වදී රිදෙන්න 🌎❤️🥺ආදරෙයි මහන්සී උන හැමෝටම😘

  • @gamingwithshenu9213
    @gamingwithshenu9213 2 ปีที่แล้ว +931

    වචන 🔥🤘

  • @ghostpasiya-nj2gw
    @ghostpasiya-nj2gw ปีที่แล้ว +77

    Brezzy නිසා සින්දුව අහන්න ආපු එවුන් මෙ කොනට😚💞♥️

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka ปีที่แล้ว +33

    "පෑ සෙනෙහෙ මග ඇද දාලා ඔබ යාවී මට බොරු පාලා" 🥺❤
    I felt it

  • @chathurvimukthi3169
    @chathurvimukthi3169 2 ปีที่แล้ว +132

    Breezy ගේ විනාඩියේ රැප් එක අහන්න බලන් හිටපු කාලයක් 😁❤️

    • @shuwethafernando5324
      @shuwethafernando5324 2 ปีที่แล้ว +4

      Ow appa 🤭🙂❤️

    • @sheleshamal7981
      @sheleshamal7981 2 ปีที่แล้ว

      ehema kiyanna epa bn kattiyama karanavane

    • @shuwethafernando5324
      @shuwethafernando5324 2 ปีที่แล้ว +3

      @@sheleshamal7981 asawen unne rap eka ahanna ne 🙂♥️

    • @sheleshamal7981
      @sheleshamal7981 2 ปีที่แล้ว

      @@shuwethafernando5324 ow math eka thama asa eth ehema kiyaddi aithi karayata duka hithenavane

    • @shuwethafernando5324
      @shuwethafernando5324 2 ปีที่แล้ว +1

      @@sheleshamal7981 enm kooma coment thiyanawada ane meeke 🙂♥️ awlk naa okkoma el 😊♥️

  • @irckgboy9644
    @irckgboy9644 2 ปีที่แล้ว +112

    1M ලැබෙන්ඩ කියලා සුබ පතනවා ගැම්මට තියන සුපිරි රැපක්❤🍁🎭❄

  • @kaveengayantha4190
    @kaveengayantha4190 2 ปีที่แล้ว +56

    පිළියන්දල ❤😈
    Rap city ❤

  • @oshada_bagya3977
    @oshada_bagya3977 2 ปีที่แล้ว +42

    රිලීස් වෙච්ච වෙලාවේ ඉදන් දවසට එක පාරකට වැඩිය අහනවා........Breezy💖chubby💖

  • @AdithyaC__
    @AdithyaC__ 2 ปีที่แล้ว +417

    Naviya × Breezy × Chubby ....
    මේකනම් පිස්සුවක් බන්ග් 🔥🇱🇰
    Trending ගේමූ ❤️

    • @tharushavidusara9024
      @tharushavidusara9024 2 ปีที่แล้ว +3

      😇

    • @oshamusic9341
      @oshamusic9341 2 ปีที่แล้ว +3

      th-cam.com/video/tYmh0wZFPoE/w-d-xo.html

    • @pachoris
      @pachoris 2 ปีที่แล้ว +1

      කොලඹ කොල්ලො එහෙම තමයි 💪

    • @isharamalshan1030
      @isharamalshan1030 2 ปีที่แล้ว +1

      @@pachoris 😣

  • @nawodmusic
    @nawodmusic 2 ปีที่แล้ว +43

    වැලන්ටයින් නැති අපිට පිස්සුවක් බන් මේක 🥰😅💖

    • @ytapii2382
      @ytapii2382 9 หลายเดือนก่อน

      😂

  • @user-go4ll3ni1q
    @user-go4ll3ni1q 2 ปีที่แล้ว +23

    Breezy හදවතේ ගායකයා...😍

  • @gihan2197
    @gihan2197 2 ปีที่แล้ว +25

    B R E E Z Y යගෙ හඩේ මොරාල් එකට ගහන්න රැපෙක් නෑ... මේකේ... 👌

    • @RushaRaper
      @RushaRaper 22 วันที่ผ่านมา

      Breezy hodai thama eth eyata ghnn kenek na kiynwnm oya hriyt rap ahala na

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 2 ปีที่แล้ว +69

    😍🖤naviya,breezy and chubby 🔥🖤 ගින්නක්

  • @kanishkalakshan2943
    @kanishkalakshan2943 2 ปีที่แล้ว +277

    අද තරම් සතුටු උනු දවසක් නෑ මෙච්චර හදවතටම වදින කටහඩක්‌ තියෙන්නේ naviyh aiya &breezy & chbiyh❤️❤️

    • @xyt1985
      @xyt1985 2 ปีที่แล้ว +4

      මමත් ❤❤🌏🌏🔥😈

    • @macwolf8216
      @macwolf8216 2 ปีที่แล้ว +1

      😂

  • @sadaruwansenarathna6830
    @sadaruwansenarathna6830 2 ปีที่แล้ว +20

    කොහොමත් හොද සින්දු Trending යන්නෙ නෑ .යනවනම් යන්නේ නාහෙන් අඩන ඒවා විතරයි .මේ වගේ පිස්සු වට්ටන රැපක් ට්‍රෙන්ඩින් නොගිය එකට දුකක් නෑ .අපේ හිතේ හැමදාම උඩින්ම........🥺♥️🔥😎

  • @podda2537
    @podda2537 2 ปีที่แล้ว +9

    Breezy අගමක් ...රත්තරන් .. 💜️❤️‍🔥

  • @isiboi6595
    @isiboi6595 2 ปีที่แล้ว +165

    chubby said ,
    පෑ සෙනෙහේ මග අද දාලා
    ඔබ යාවී මට බොරු පාලා
    අතරමං වූ ලෝකෙක හිර වුනු මන් අද
    සතුටින් මතක මකාලා ..
    I felt it.❤️

  • @Himansadivyanjali
    @Himansadivyanjali 2 ปีที่แล้ว +44

    Breezy ,chuby 😍🔥🥵 fav one

    • @ds_vishu
      @ds_vishu 16 วันที่ผ่านมา

      🥰

  • @nadee4972
    @nadee4972 2 ปีที่แล้ว +12

    හොය හොයා හිටියේ දෙයියනේ මාරම ලස්සනයි තව ඕනී😍😍

  • @hawatechsecondchannel3789
    @hawatechsecondchannel3789 2 ปีที่แล้ว +8

    ඉයෙ දැම්මට අදයි බලන්න හම්බුනෙ වැඩෙ සුපිරි💙

  • @Savii_xx
    @Savii_xx 2 ปีที่แล้ว +32

    රිලීස් වෙනකන් පිස්සුවෙන් හිටියෙ 🥺❤❤❤🤘🤘🤘🤘🤘

  • @_KIzU_
    @_KIzU_ 2 ปีที่แล้ว +25

    *ගොඩක් කල් එනකම් බලම් හිටියේ අයියෙ well done* 😘💛💪

  • @muthujayarathna8535
    @muthujayarathna8535 2 ปีที่แล้ว +168

    පෑ සෙනෙහේ මග අද දාලා...ඔබ යාවී මට බොරු පාලා...අතරමන් වූ ලෝකෙක හිරවූ මම අද සතුටින් මතක මකාලා....🙂
    ඒ වචන ටිකනම් සුපිරි 🔥❤️

  • @PasaNaaa
    @PasaNaaa 2 ปีที่แล้ว +41

    Addicted ❤️ Boot කාපු කොච්චර නම් කොල්ලො සින්දුව අහලා හිත හදා ගන්නවා ඇතිද 🙂💔 ඒ හැමෝම දුක් නොවී හිටපල්ල ❤️ සහෝදරයො එකතු කරපල්ල ❤️

    • @ChathuraPrasad-vm8oh
      @ChathuraPrasad-vm8oh 2 ปีที่แล้ว

      mage kathawamai

    • @PasaNaaa
      @PasaNaaa 2 ปีที่แล้ว

      @@ChathuraPrasad-vm8oh 🥰❤️

    • @pasidudeshan9163
      @pasidudeshan9163 8 หลายเดือนก่อน

      Me rap eka kiyana 3n denama sahodarayo unama🫣

    • @user-dr9ll2by4c
      @user-dr9ll2by4c 5 หลายเดือนก่อน

      🙂

  • @Solution____283
    @Solution____283 2 ปีที่แล้ว +14

    🙂🙂🙂🙂 ලැම්බ කියන්නෙ මගෙ dream එක 😍

  • @pcrideryt3482
    @pcrideryt3482 2 ปีที่แล้ว +44

    breezy මගේ ලෝකේ රැප් අටිස්ලාගේ රජා තමයි breezy ❤️‍🔥🌏

  • @dogslover1342
    @dogslover1342 2 ปีที่แล้ว +8

    මතක මකාගන්න මන්තරේවත් මට කියන්න❤️
    ලැම්බා වදන් වැදුනා සැරට❤️ 💥

  • @bee3999
    @bee3999 2 ปีที่แล้ว +5

    උඹට ඇපත් නැ බං රහසේ වෙච්ච දේවල් එලි කලා නම්❤❤❤❤ ft වදන් ❤❤

  • @blackzee7810
    @blackzee7810 2 ปีที่แล้ว +57

    නවිදු අයියා .
    චබී අයියා
    බ්‍රීසි අයියා
    ගැම්මක් තමා...❤️🎧
    #tresnding 1st

  • @Oshy_x
    @Oshy_x 2 ปีที่แล้ว +13

    ගැම්මක් තමා නවී අයියා breezy අයියා චබී අයියා ආදරෙයි ❤️☝. සෝන්ග් එක පට්ට ලස්සන යි ❤️❤️❤️❤️ බුදුසරණ යි .

  • @sahannuwarawewa9102
    @sahannuwarawewa9102 2 ปีที่แล้ว +77

    " මන් අත්තඩංගුවේ ඉන්නේ ඈ තාම වලානේ
    නෑ කියාම යන්නේ අවුලං ගින්න ඈ තුරං වෙලානේ"
    I felt it💫❤️💥🎶

  • @chuckyff1545
    @chuckyff1545 2 ปีที่แล้ว +17

    Song එක නම් පට්ට හැබයි visual edit eka poddak aul තව poddak hodata karanm ඔය song එකට සාධාරණයක් කරන්න තිබ්බ ❤️එහෙත් වචන හොඳ හින්දා කමක් නෑ ❤️🥺well done brother ❤️nice job

  • @sachiyasachiya3096
    @sachiyasachiya3096 2 ปีที่แล้ว +27

    මාස ගානක් බලන් හිටියා ❤️😊 විදවන් උන්ට සැනසෙන්න පුලුවන් සිංදුවක් ❤️❤️

  • @MRDRUG-yj1iq
    @MRDRUG-yj1iq 2 ปีที่แล้ว +51

    වචන නැ කියන්න සුපිරියි බන් ❤️great job brothers 😇

  • @lakshancovers776
    @lakshancovers776 2 ปีที่แล้ว +44

    Chubby ගෙ කටහඩ පට්ට කියන උන් කෝ😍🤟

  • @mandini7908
    @mandini7908 2 ปีที่แล้ว +10

    පෑ සෙනෙහේ මග අද දාලා ඔබ යාවි මට බොරු පාලා🍁 අතරමං වූ ලෝකෙක හිර උනු මම අද සතුටින් මතක මකාලා🌼🌹🌚🌺

  • @pcrideryt3482
    @pcrideryt3482 2 ปีที่แล้ว +20

    අත්තඩංගුවේ බං ඉන්නේ ඈ තමයි වලානේ . සීරාම වචනයක් ❤️‍🔥😍

    • @pcrideryt3482
      @pcrideryt3482 2 ปีที่แล้ว +1

      වලානේ පොලිසිය

  • @sasinduyehan4236
    @sasinduyehan4236 2 ปีที่แล้ว +24

    ගොඩ කාලෙකින් සුපිරිම බුලට් තුනක් දාල ගින්දර වගෙ රැපක් හදල කියන්න ඕන දේවල් රැපට දාල රැප හැදුව කියන්නෙ අයියෙ වෙන කතා nothing❤️ ලොවෙත් trending#1💓🥳 ජය අයියෙ

  • @manuthkithnal7753
    @manuthkithnal7753 ปีที่แล้ว +1

    සුපිරියක්...😼❤💫💯

  • @nirmalanirmala7266
    @nirmalanirmala7266 2 ปีที่แล้ว +3

    Danata meka 100 sarayak ahala thiye 💯💥

  • @viralvideobss3324
    @viralvideobss3324 2 ปีที่แล้ว +29

    Woooooow BRO...🏆
    මෙකත් සුපිරීම නවියා මල්ලී..🔥
    ජයම වෙවා .. ආදරෙයි 🔥❤🤟🎶

    • @oshamusic9341
      @oshamusic9341 2 ปีที่แล้ว +1

      th-cam.com/video/tYmh0wZFPoE/w-d-xo.html

    • @kaveeeditz
      @kaveeeditz 2 ปีที่แล้ว

      Supiriyk 😍❤️

    • @vihangasathsara2933
      @vihangasathsara2933 2 ปีที่แล้ว +1

      ආදරෙයි බොක්ක

  • @thanukanuwan530
    @thanukanuwan530 2 ปีที่แล้ว +18

    valentine දවස එනකල් අපි බලන් හිටියෙ මෙක අහන්න 😎Chubby x naviya ft breezy 🤘Fire homiez🔥

  • @wasudewaprasantha6935
    @wasudewaprasantha6935 2 ปีที่แล้ว +6

    ™️ලැම්බ ×නවියා ×චබියා ආසම චරිත තුනක් තමයි ඉතිම් ❤

  • @rbkcreations517
    @rbkcreations517 2 ปีที่แล้ว +22

    එන්න යං දුවන්න කියලා කිව්වා පාරෙ තනි වෙලා මං
    කදට පෙම් කලානම් අදටත් ඇදක සැපට ගුලිවෙලා මං
    බෑ වැටෙන්න අපතෙ යවන්න මට නෑ තවත් වෙලානං
    උබට ඇපත් නෑ බං රහසෙ වෙච්ච දේවල් එලි කලානම්

  • @nirmaldileepa9038
    @nirmaldileepa9038 2 ปีที่แล้ว +13

    Naigel උබ සිරාම වැඩ්ඩෙක් බන්. 🥺❤️💪

  • @chamodadewmini9772
    @chamodadewmini9772 2 ปีที่แล้ว +14

    පිස්සුවක් මේකන්ම්..ආසම ටික
    පෑ සෙනෙහේ අද මග දාලා...
    ඔබ යාවි මට බොරු පාලා...අතරමන් වූ ලෝකෙක මම අද සතුටින් මතක මකාලා.....💔❤️🌹🥺😥😍

  • @tamaduwantha1638
    @tamaduwantha1638 2 ปีที่แล้ว +3

    පිලියන්දල බස් ස්ටෑන්ඩ් එක 😍😍.රැප් නම් පිලියන්දල තමා😍

    • @shaluu5675
      @shaluu5675 2 ปีที่แล้ว

      පිළියන්දල තමයි🤩🌹💕 ගැම්ම 🌺💪❤️

    • @sanduwa620
      @sanduwa620 2 ปีที่แล้ว

      Ekema

  • @_dulnethmitharinsa
    @_dulnethmitharinsa ปีที่แล้ว +4

    සුපිරියක්...❤🔥

  • @kingnowtiya5946
    @kingnowtiya5946 2 ปีที่แล้ว +21

    අම්බොහ් මෙච්චර දවස් පිස්සුවෙං වගේ බලං හිටිය මේක රිලීස් කරනකම්❤️❤️❤️😍
    ගැම්මක් බන් සුපිරියක් තමා ඉතිම්❤️❤️
    ජයෙන් ජය❤️

  • @vimukthidananjaya9618
    @vimukthidananjaya9618 2 ปีที่แล้ว +132

    එන්න යං දුවන්න කියලා කිව්වා පාරෙ තනි වෙලා මං
    කදට පෙම් කලානම් අදටත් ඇදක සැපට ගුලිවෙලා මං
    බෑ වැටෙන්න අපතෙ යවන්න මට නෑ තවත් වෙලානං
    උබට ඇපත් නෑ බං රහසෙ වෙච්ච දේවල් එලි කලානම්🙂

    • @user-zx3ns9ed9e
      @user-zx3ns9ed9e 2 ปีที่แล้ว +7

      ඒකනම් වැදෙනවා බන් 🥺❤️

    • @avee_san_0
      @avee_san_0 11 หลายเดือนก่อน

      එන්න යං දුවන්න කියලා කිව්වා පාරෙ තනි වෙලා මං...
      කදට පෙම් කලා නම් අදටත් ඇදක සැපට ගුලිවෙලා මං...
      බෑ වැටෙන්න අපතේ යවන්න මට නෑ තව වෙලානං...
      උබට ඇපත් නෑ බං රහසෙ වෙව්ච දේවල් එලි කලානම්...🙇💔

  • @mb___7805
    @mb___7805 2 ปีที่แล้ว +7

    •~අතරමංවූ ලෝකෙක හිර උනු මම අද සතුටින් මතක මකාලා🙃💔𝐅𝐚𝐡𝐚𝐫𝐤 𝐓𝐡𝐦 𝐋𝐚𝐦𝐛𝐚 𝐀𝐢𝐲𝐡💦✨❤️

  • @sasirudewhan9366
    @sasirudewhan9366 2 ปีที่แล้ว +4

    පිලියන්දල බෝඩරේ 🔥🔥

  • @iduwaradilshan778
    @iduwaradilshan778 2 ปีที่แล้ว +14

    Breezy (ලැම්බා) පිස්සුවක් මේකනම්.මටම වදින සිංදුවක්.......ලැම්බා ඔයා දැන් ආගමක් වගේ........❤🌍💪🤟👌

  • @endyouff4299
    @endyouff4299 2 ปีที่แล้ว +7

    Rap එනො අම්මො මම ආසම රැප් එක naviya,breezy,chabby ❣️❣️💕💕💕

  • @chaminduddx8857
    @chaminduddx8857 11 หลายเดือนก่อน +1

    අදටත් ආසම රැප් එකක් ඇගේ මයිල් කෙලින් වෙන ❤❤❤❤

  • @user-bz4xq3et2x
    @user-bz4xq3et2x 10 หลายเดือนก่อน +2

    හිත හොද කොල්ලන්ට වරදින්නෙ නෑ ජයම වේවා❤❤❤❤

  • @thusheenmaleeksha9849
    @thusheenmaleeksha9849 2 ปีที่แล้ว +34

    කියන්න ඕන පරිච්චේදයක් මනසට වදින විදියට ආසම විදියට රැපෙන් ❤️🙂🎧

  • @lasikasanjeewani1615
    @lasikasanjeewani1615 2 ปีที่แล้ว +22

    පිස්සුවක් බන් මේක 😌 ආදරෙයි බන් උබලට 😇 තව එක දිගට ඕනේහ් ☝

  • @isurudayananda2166
    @isurudayananda2166 2 ปีที่แล้ว +4

    Breezy🔥🔥🔥🔥

  • @akila3657
    @akila3657 2 ปีที่แล้ว +1

    මරු පාරක් නේ🥺✌️

  • @Frenzy_ReMix
    @Frenzy_ReMix 2 ปีที่แล้ว +6

    Naviya cmb අයියා,Breezy (lamba)අයියා,chubby අයියා පට්ට වැඩක් සුපිරි♥️😍

  • @devilishuuisurupraboda1186
    @devilishuuisurupraboda1186 2 ปีที่แล้ว +28

    ගැම්මක්..නවියා අයියා❤️‍🔥ලැම්බා අයියා❤️‍🔥චබී අයියා....ගින්දර..අද දවසටම මරුවටම 💥❤️👋

  • @sandunthejan5337
    @sandunthejan5337 2 ปีที่แล้ว +3

    සෑහෙන අවුල් ගොඩක ඉදියේ නවියා උබලෑ සෙට් එකේ රැප් ටික මසුරං තවත් මේ වගේ ඒවා ඕනී ❤️🇱🇰💪

  • @sadaruwanjayashantha7621
    @sadaruwanjayashantha7621 2 ปีที่แล้ว +2

    Eka paarai ahuwee .ඇබ්බැහි උනා..❤️❤️‍🔥....සුපිරියක්❤️‍🔥...

  • @lashanmadusara1330
    @lashanmadusara1330 2 ปีที่แล้ว +7

    ඒකනම් සුපිරියක්❤️🎧🎵

  • @eshandemindademinda5556
    @eshandemindademinda5556 2 ปีที่แล้ว +3

    මාස 3 විතර බලන් හිටියා යකු එනකන් 🥺🥺🥺🙈🖤🔥 ගැම්මක් තමයි 😎🍃✋

  • @madumax8213
    @madumax8213 2 ปีที่แล้ว +1

    පට්ට බන් ✌🏻👌🏻 ජයවේවා ✊🏻

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +3

    ගැම්මට තියන සුපිරි රැපක්❤🍁🎭❄

  • @kaveesharatnayake7302
    @kaveesharatnayake7302 2 ปีที่แล้ว +66

    Breezy & Chubby කියන්නෙ ඉතිම් සුපිරියක් තමයි❤️‍🔥

  • @dilhara.2000
    @dilhara.2000 2 ปีที่แล้ว +6

    ඇබ්බැහි වන සුලුයි.........😌🎧
    ගැම්මක්...❤️‍🩹

  • @ishanshenal9379
    @ishanshenal9379 ปีที่แล้ว +1

    ඒ මතක රූපෙ මකන පින්සලක් හොයන්නකො......🍃✨️

  • @PasinduDil2003
    @PasinduDil2003 2 ปีที่แล้ว +25

    මුල්ම කාලේ වැද්ද හින්දා ආදරෙද බැරිනම් එන්න ..
    වැද්ද හින්දාමද මන්දා බින්දා හදවතට රිදෙන්න 🔥☄️
    #supiriyk track ekmh

  • @sudeerasathsara4953
    @sudeerasathsara4953 2 ปีที่แล้ว +5

    Breezy 🌚 පිස්සුවක් ❤️👍

  • @Dj_music670
    @Dj_music670 2 ปีที่แล้ว +9

    සුපිරියක්♥🔥

  • @dasunlakshan3864
    @dasunlakshan3864 ปีที่แล้ว +1

    අඩෙ ගැම්මක් බොසා 😵‍💫🕸️

  • @jmh2199
    @jmh2199 2 ปีที่แล้ว +1

    පිස්සුවෙන් වගෙ අහපු සින්දුවක් 😍😍🤗

  • @shavindushavantha5496
    @shavindushavantha5496 2 ปีที่แล้ว +4

    ඒක නම් මරු... පිස්සුවක් තමයි 😍

  • @nethulisahasna1290
    @nethulisahasna1290 2 ปีที่แล้ว +5

    Breezy පිස්සුවක් වෙලා ඉවරයි..🥺❤️පිස්සුවක්❤️‍🔥ඒ කටහඩ🥺❤️

  • @dilshansenarathna1599
    @dilshansenarathna1599 2 ปีที่แล้ว +1

    ඒකනම් බොක්කටනම් වදිනවා...❤️🥺...පහරක් ආ...❤️❤️❤️❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +1

    Aadarei මැණිකෙලා
    දිගටම ඕනා බොලං😍☸😍

  • @yoo.wethryn
    @yoo.wethryn 2 ปีที่แล้ว +6

    මේක නම් සුපිරිම වැඩක්❤️🔥

  • @sksirisena859
    @sksirisena859 2 ปีที่แล้ว +4

    අමෝ 𝒃𝒓𝒆𝒆𝒛𝒚 ඇබ්බහිවෙලා🤤🤤🤤🤯 සුපිරියක් 🔥

  • @kiriya7285
    @kiriya7285 2 ปีที่แล้ว +2

    WEll DONE....
    Naviya X Breezy X Chubby

  • @sajithnishantha6615
    @sajithnishantha6615 2 ปีที่แล้ว +2

    ගැම්මටම තියන සින්දුවක් මේක 😎✨️❤️‍🔥

  • @gimhankavishka4413
    @gimhankavishka4413 2 ปีที่แล้ว +4

    පිස්සුවක් බන් මේ Song එක ❤️‍🔥

  • @briefgang3891
    @briefgang3891 2 ปีที่แล้ว +5

    Naviya x Chubby x Breezy(Lamba) fire..homies.❤️🍸

  • @menurakushan1589
    @menurakushan1589 2 ปีที่แล้ว +2

    අම්මො මතක මකා ♥️♥️😘පට්ට බන් මෙක සුපිරිබන් අයෙ ඉතින් කියන්න දෙයක් නැ බන් ♥️♥️

  • @danidudanidu6463
    @danidudanidu6463 2 ปีที่แล้ว +1

    පිස්සු හැදුනා බන්...... ❤️❤️❤️❤️😘😘💯💯💯💯💯💯

  • @rocky_kofficial8992
    @rocky_kofficial8992 2 ปีที่แล้ว +5

    ඒකනම් පිස්සුවක් බං 😍🔥❤️

  • @gamingbadzenco8211
    @gamingbadzenco8211 2 ปีที่แล้ว +2

    එක පාරයි දෙපාරයි ඇහුවේ වචන හිත පතුලටම වැදුනා 😔💔
    හරි කට්ටිය එක පාරක් බැලුවත් ඇති වැදෙන්න පපුවටම 😔🤍

  • @sathsaranitharuki5898
    @sathsaranitharuki5898 2 ปีที่แล้ว +1

    ගිය මාසෙ ඉදන් බලන් හිටියෙ මෙක එනකන්❤

  • @pathumlakshan9280
    @pathumlakshan9280 2 ปีที่แล้ว +4

    ඒක සුපිරි ♥️🤘

  • @luminidisara452
    @luminidisara452 2 ปีที่แล้ว +6

    Release වෙනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉදියේ මං විතරද 🥺♥️

  • @kshshortsclips
    @kshshortsclips 2 ปีที่แล้ว +1

    මටම ලියපු එකක්දෝ🥺❤️ breezy much love brothers🤘💪

  • @hhko3015
    @hhko3015 2 ปีที่แล้ว +1

    රැප නම් සුපිරියක් ලැම්බා

  • @hasidubanuka126
    @hasidubanuka126 2 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නෑ ඉතින් ගැම්මක් තමයි 💫🌈️😎🍂👀

  • @Ashen__13
    @Ashen__13 2 ปีที่แล้ว +12

    1 පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙනවා අනිවාරෙන්🥺😍💯💖

    • @_chami_8091
      @_chami_8091 2 ปีที่แล้ว +3

      Hm 🥺❤️👊

    • @dlshofficial2526
      @dlshofficial2526 2 ปีที่แล้ว +3

      ඔව්

    • @Dj_RaNa_JeY
      @Dj_RaNa_JeY 2 ปีที่แล้ว +3

      ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍

  • @ravijawijesekara5280
    @ravijawijesekara5280 2 ปีที่แล้ว +3

    කියන්න වචන නැ සුපිරිම රැපක් ❤❤💪👀

  • @user-sc9ne5ge6x
    @user-sc9ne5ge6x 9 หลายเดือนก่อน +1

    Lassanaii ekanam pattaiia ❤❤❤