Skoopy Dopper x Catcher - CMB Karattuwa | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2023
  • ♪ Artist - Skoopy Dopper x Catcher
    ♪ Produce By - Dilla Done beats (catcher) @ Bouncing Records
    ♪ Mixed & Mastered - Bouncing Records
    ♪ Rap Lyrics - Skoopy Dopper x Catcher
    Available On iTunes & Spotify
    DOP - Future One Music
    Assistant Director - Rushan Erwin
    Editor & Colorist - Chamuditha Santhush
    #skoopydopper #Catcher #cmbkarattuwa
    🎵 Follow Catcher on Social Media
    ✘ Follow Catcher on Facebook - / diluksha.madusanka .
    ✘ Follow Catcher on Instagram - / dilukshahewamadduma
    🎵 Follow Skoopy Dopper on Social Media
    ✘ Follow Skoopy Dopper on Facebook - / sanju.malees. .
    ✘ Follow Skoopy Dopper on Instagram - / skoopydopper
    ℗2023 bouncing Records, a division Music Group, Pvt Ltd.
    © 2023 Skoopy Dopper Publishing on behalf of Skoopy Music, Pvt Ltd.
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @skoopydoppermusic
    @skoopydoppermusic  ปีที่แล้ว +1239

    Mokada hithanne video eka homies 💙

    • @nethsararathnayake4527
      @nethsararathnayake4527 ปีที่แล้ว +10

      Fhrk 😍❤️

    • @DilanDanushka-xg5zk
      @DilanDanushka-xg5zk ปีที่แล้ว +8

      Meka pahark skoopa ❤🎉

    • @user-dh6lr3vb2y
      @user-dh6lr3vb2y ปีที่แล้ว +7

      Patta kisima pasnayak na...🖤👐🇱🇰 gammak kunu harpa na පිලියන්දල ගැම්ම

    • @vishmikasithum
      @vishmikasithum ปีที่แล้ว +7

      Song eka paharak video eka hithuwa tharam set na 🙁

    • @user-gc9uk2is4e
      @user-gc9uk2is4e ปีที่แล้ว +2

      ඒක ෆට්ටම රැප් එකක් ආතල්ම දවස් එකෙන් පස්සෙ ආව පට්ටම රැප් එකක් 😚

  • @chanuihalawaththa
    @chanuihalawaththa ปีที่แล้ว +283

    Lyrics ✍🏼
    Scoopy verse
    මුලින් ආතල් පණ දීලා පස්සෙ ගහනව මස්තේ
    ආයුබෝවන් වනක්කම් කොළොම් පුර නමස්තේ
    ගොඩක් දන්නෙ කව්ද දැක්ක මාව කව්ද දැක්කෙ මගෙ අන්තේ
    ගල්කිස්සෙ මරාලෙ බඩු ආතල් සති අන්තේ
    අබුද්දස්ස කාලෙ ගෙව්නා මේ පටන් ගත්තෙ වස්
    කැරකෙන්නයි වදින්නෙ ඇදපන් මෙතන රිවස්
    ඇස් බර වෙන්නෙ දුමට මේ සීතල හවස්
    Maca දෙන්නෙ කවද්ද කොල්ලොන්ට ඒ කිව්ව දවස්
    ආතල්ම දවල් මොකද රත්වෙනවා තහඩු
    විල්බට් ලොක්කා බිස්නස් කරනවා එකයි බොසා පාඩු
    ජරාව CMB කැලෑවෙ නෑ අඩු පාඩු
    Lamba පලයන් සෙනින් එද්දි සුද්දා මාරු කන්දකාඩු
    පන්නද්දි රතේ අපි යන්නෙ හැටයි හැටෙ
    හැංගිමුත්තං සෙල්ලං බත් කනව කොල්ලො 58
    කොච්චර වැඩ දැම්මත් කළුසල්ලි නෑඩෝ සතේ
    බටයි තැටියයි ඇත්තෙ කිරුලපන අනාතයි වනේ
    අපි බැස්සම මූණට මූණ බලාගන්නවලු
    හද ගාව ආතල් හින්දයි මරාගන්නෙ කට කළු
    මෙව්වා සෙල්ලමෙ උඩටම මෝරපු දළු
    ____ නෙමෙයි මාරු වෙන්නෙ වදන් 14 කණු
    මේ කාලෙ හොදනෑ පාරෙ පෙරලගන්නෙ බස්
    දැන් කියන්නෙ කතාවක් මං ගලපන් දෙබස්
    හොරු මූණු පැත්තක හොද එකා යන්නෙ ගස්
    CMB නයි PILIYANDALA හුබස්
    Catcher hook
    පස්සෙන් OIC දැන් වෙන්නෙ මං missing
    මාරු වෙමු scoopa පාරෙන් නැත්තන් magazine
    දිරවන්නෑ ලොකු සීන්
    කරගනින් ඔලු ග්‍රීස් චීස්
    කඩන්න එපා ආතල් බං please
    පස්සෙන් OIC......
    Dopper verse
    වචන පතුරං කටවල් වෙන්න machine gun
    පිටින් බැහැල රගන ගොඩක් ඉන්නෙ නරි ගැන්ග්
    සීතල දවස් ගෙවිලා ඇරබෙයි මස්ත මගල්
    තාම ටිකයි වැඩ දැම්මෙ 7ක් බහින්නෙ රගන්
    සැප අඩුපාඩු නෑ කොළඹ රස්තියාදු කාර
    මනාලි ඩබල් සයිඩ් කොල විශුවල් විකාර
    දිලා උන්ට දෙන්ට මුන්ට දාලා නෑනෙ රස කාර
    බක්කිය ඇතුලේ දගදානවා වෙන්නා විසේ කාර
    මන්තර දාපු ගොදුර කව්ද මේ කොටියා නැගිට්ටුව
    මූණට එන්ට බැරිඋන් දානව තට්ටුව
    පිලියන්දල open site සුවදයි බඩේ තට්ටුව
    විස්තර දන්නො දනිති මෙ CMB කැරැට්ටුව
    පිටිපස්ස හැරිලා බලද්දි ගොඩක් උන් දුරෙන්
    ඉලුම නාටි කලාව බලන වෙන්නෙ සිදුරෙන්
    සැපයි ගෙන්දගම් පොළව ආතල් ඉන් පානදුරේ
    අයියලා හතරදෙනාගෙන් එකෙක් මාකදුරෙ
    බලන් ඉද්දි කපුටො පොරකයි ගද කුණට
    කෙලින්න වරෙන් නූලට
    ආසම කිව්වෙ මූණට
    කාලයක් දෙකේ කටුකා දැම්මෙ ජියර් තුනට
    CMB කැලෑවෙ කෙල්ලො ගොඩක් බරයිලු දුමට
    දගලන අයියලා උඩින් ගියාට නෑ ආයු කෙටි
    තැනක් නෑර හැමතැනම කලාවෙ දාන් බෙටි
    O M G ගාගනින් ඔය ගාලම මෙඩි
    දිලා ආයුදේ පතුරං අතේ තිබ්බා වෙඩී..
    Hook
    පස්සෙන් OIC.....
    (ලොවෙත් අඩුපාඩු ඇති සොරි අහන ගමන් ටයිප් කරේ)
    #CMB

    • @LELANDKOLLOKELLOlk
      @LELANDKOLLOKELLOlk ปีที่แล้ว +1

      Awulak na😁❤️

    • @OXEEY_000
      @OXEEY_000 ปีที่แล้ว +2

      ❤❤

    • @kolonnawaapi9588
      @kolonnawaapi9588 11 หลายเดือนก่อน +1

      Manthara daapu godura kawda me kotiya nagittuwa

    • @chanuihalawaththa
      @chanuihalawaththa 11 หลายเดือนก่อน

      @@kolonnawaapi9588 ❤️

    • @Chem_Zzy
      @Chem_Zzy 11 หลายเดือนก่อน +1

      Thank uu so much 🖤

  • @dilohiphop
    @dilohiphop ปีที่แล้ว +47

    Dope 🔥

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +123

    කවුද හුත්තෝ දැන් රැප් මැරිලා කියලා කියන්නේ උන්ට කොළඹ අලුත් බුලට් ටික පෙන්නපන්. 💥✊

    • @dopesasa8695
      @dopesasa8695 ปีที่แล้ว +1

      Bro

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว +2

      @@dopesasa8695 😚💔

    • @chamzzYY..
      @chamzzYY.. ปีที่แล้ว +2

      skoopy zeon kotzi Catcher 🗿💔

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว +1

      ​@@chamzzYY..❤🎉

    • @sajithdilshan6761
      @sajithdilshan6761 ปีที่แล้ว

      Cmb නයි Piliyandala හුබස්..!PILIYANDALA අපේ එවුන් අල්ලන්නේ ගැම්ම රැප් සෙල්ලමේ..!💪

  • @CostaMaarley
    @CostaMaarley ปีที่แล้ว +66

    🥶🥶🥶

  • @chanuihalawaththa
    @chanuihalawaththa ปีที่แล้ว +303

    CMB 🐍
    පිලියන්දල හුබස් 🖤🔥
    "සිංහල රැපේ තද ආර්ටිස්ට් ල බිහිඋනේ එකෙන්ම පිලියන්දලින් තමා"🔥😁

    • @bushanharshajith2680
      @bushanharshajith2680 ปีที่แล้ว +4

      💗💪 ekenma

    • @amodyanipun5324
      @amodyanipun5324 ปีที่แล้ว +6

      Piliyandala neve moratuwa moratu colomba raganne piliyandala

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว +4

      ​@@amodyanipun5324රගන්නේ පිලියන්දල😊

    • @GvishTV
      @GvishTV ปีที่แล้ว +5

      Smokio's fam❤️

    • @cnpixelvibes
      @cnpixelvibes ปีที่แล้ว +3

      අනිවාඅ

  • @Dexter_Skrupa
    @Dexter_Skrupa ปีที่แล้ว +44

    skoopy ඔයා මෙක බලනවද දන්නෙ නෑ.හැබයි lyrics ටිකත් දැම්මානම් තවත් හොදයි.එක වටිනවා කටපාඩම් කරන්න. Plzz පුලුවන් නම් එක කරන්නෙ අයියෙ . Much love skoopy 💗🙌💗🙌💗

  • @rttunesrttunes
    @rttunesrttunes ปีที่แล้ว +28

    මුලින් ආතල් පණ දිලා පස්සෙ ගහනවා මස්තේ....🔥✌️💯 CMB ගැම්මක් 🔥💯✌️

  • @Crazyboy-gn9yv
    @Crazyboy-gn9yv ปีที่แล้ว +83

    CMB කැලැවේ කෙල්ලෝ ගොඩක් බරයිලු දුමට.......🖤🕊🔥

    • @xkingff2346
      @xkingff2346 8 หลายเดือนก่อน

      Cmb kiynne koid?

    • @SadunTharusha-01
      @SadunTharusha-01 6 หลายเดือนก่อน

      ​@@xkingff2346colmbo

    • @Nadun-ry1dc
      @Nadun-ry1dc 5 หลายเดือนก่อน

      ​@@xkingff2346Colombo

    • @nipunimadhushika6988
      @nipunimadhushika6988 3 หลายเดือนก่อน

      ​@@xkingff2346 colombo 😊

  • @mr_thiwa_boy
    @mr_thiwa_boy ปีที่แล้ว +40

    ඇස් බර වෙන්නෙ දුමට මේ සීතල හවස්! Bars nm phrk 😾🔥

  • @hashirukavishan576
    @hashirukavishan576 ปีที่แล้ว +29

    ඉදලා ඉදලා ගැහුවනේ සුපිරිම මැච් එකක්🗣🔥 Eka wasiy @Skoopy 😍🖤✍🏻

  • @bkboys1043
    @bkboys1043 ปีที่แล้ว +64

    ඇති යාන්තම් ලක්ෂෙ ඇල්ලුවා සිය පාරකට වැඩිය ඇහුවා ගිනි 🔥 වදන් skoopy තව ඕනේ ඔයි වගෙම බීෂනෙට S L rap walate 🌾❤️🍃

  • @cnpixelvibes
    @cnpixelvibes ปีที่แล้ว +25

    CMB නයි පිළියන්දල හුබස් 💞💞
    Catcher x Skoppa එක වෙනම එකක්
    E.C.G එක ඕනේ... 🤟❤️

  • @user-co6qb4pj9k
    @user-co6qb4pj9k ปีที่แล้ว +27

    කොළඹ උණේ ඔලුවටම වද්දපන් skooper ❤️🥵💊.
    👅👑old vibe එක නැවතත් කරළියේ.
    මේක තමා ඕනේ🧊💉🥶

  • @The_world_of_cricket
    @The_world_of_cricket ปีที่แล้ว +104

    රැප් චාටර් වෙලා ඉන්නෙ බන් උබලා ඒක ගොඩගන්න දාපු සැපක් Cmb,pmg❤

    • @bmusic1418
      @bmusic1418 11 หลายเดือนก่อน +2

      ranchuwa

  • @005XK
    @005XK ปีที่แล้ว +15

    B O U N C I N G! 🖤💯

  • @CaNNaBiS___HUB
    @CaNNaBiS___HUB ปีที่แล้ว +14

    සුපිරියක් ❤❤❤💥💥☝️

  • @praveenyt2649
    @praveenyt2649 ปีที่แล้ว +15

    Cmb පිළියන්දල ❤💥🎉

  • @nishobgm4637
    @nishobgm4637 ปีที่แล้ว +10

    පිළියන්දල open side සුවදයි බඩේ තට්ටු ව 💥💗

  • @evildk-2884
    @evildk-2884 ปีที่แล้ว +56

    තව අවුරුදු ගානක් යනකම් හෙළ රැප් පොතේ උඩින්ම❤️🔥

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +14

    කොළඹ නයි පිළියන්දල හුබස්. ❤❤✊

  • @OskaD999
    @OskaD999 ปีที่แล้ว +13

    ස්කූපා....🖤🤘

  • @TharushaAnuhas-fh7jk
    @TharushaAnuhas-fh7jk 11 วันที่ผ่านมา +1

    Yow yow 🙌🏼💗

  • @VibhaviEkanayake
    @VibhaviEkanayake ปีที่แล้ว +12

    Old Vibe ❤

  • @ThimilaChanilka
    @ThimilaChanilka ปีที่แล้ว +75

    Track eka maruu! Waiting 🚨💫⚡❤️ 🔥

  • @sinhalatina
    @sinhalatina ปีที่แล้ว +3

    TH-cam recommended me and Im glad of it

    Greetings from Paraguay ❤

  • @sajithdilshan6761
    @sajithdilshan6761 ปีที่แล้ว +13

    රැප් සෙල්ලම හොල්ලන් ඉන්නේ ඒ කාලේ ඉදන්ම #PILIYANDALA කොල්ලෝ තමයි එකෙන්ම..!✊

  • @prabhathwanninayake9182
    @prabhathwanninayake9182 ปีที่แล้ว +11

    ඉස්සර දාපු ආතල් මතකයි හැමෝම ගැන.🖤 ආදරෙයි Skoopa🖤😈

  • @paradiseofficial01
    @paradiseofficial01 ปีที่แล้ว +8

    අයියලා හතර දෙනාගෙන් එකෙක් මාකඳුරේ 😉
    මුලින් ආතල් පණ දිලා පස්සෙ ගහනව මස්තේ SKOOPY ON FIRE ❤🤘🏻😜💊

  • @nehakasumi5378
    @nehakasumi5378 ปีที่แล้ว +10

    පිස්සු පීකදු තමා.....අවුරුදු ගානකට පස්සෙ ආසම විදියෙ රැප් එකක් ආවෙ❤

  • @prasannadilshan9327
    @prasannadilshan9327 4 หลายเดือนก่อน +1

    Sanjuva adarei huttto♥️💥

  • @RealKotziBoy
    @RealKotziBoy ปีที่แล้ว +7

    B O U N C I N G 🔥

  • @BOYKALakshan-mt3pb
    @BOYKALakshan-mt3pb ปีที่แล้ว +4

    Wasi wasi mayeh eka🔥 scoopy 💯🔥

  • @sameera1992
    @sameera1992 ปีที่แล้ว +9

    ශානා share කරල තිබිලා දැකලා ආවෙ, මේක සුපිරි හොඳේ.. Subscribed ❤

    • @PipunDinesh
      @PipunDinesh ปีที่แล้ว +2

      මාත් ආවෙ ශානා රෙගමන්ඩ් කරපු නිසා, සිරාම පාරක් 💯

    • @wishwa1234
      @wishwa1234 ปีที่แล้ว +1

      ශානට hukanna kiyapan

    • @yasithnethmika
      @yasithnethmika ปีที่แล้ว +1

      ​@@PipunDineshpw itin ubala wage dathu bindu 😂😂

  • @kasungayan847
    @kasungayan847 ปีที่แล้ว +1

    Man Asama ekaa💜🖤💉💊🍁🎙️📷skoopy doper🎤

  • @bunnymusic6479
    @bunnymusic6479 ปีที่แล้ว

    Bouncing x Skoopy dopaaaaa💗 wenama Vibessss

  • @sandun_chinthaka
    @sandun_chinthaka ปีที่แล้ว +18

    මෙව්වා තමා නියම track යාලූ.....//

  • @AchinthaLakshan-m5m
    @AchinthaLakshan-m5m 19 วันที่ผ่านมา +3

    Dope skainගෙ නැති උනු සහෝදරයෙක්ද මන්දා කියන උන් මේ කොනට🖤🔥

  • @NimsaraMalshan-zz8qj
    @NimsaraMalshan-zz8qj ปีที่แล้ว +12

    ගොඩ කාලෙකට පස්සේ සුපිරියක් ❤ 🔥

  • @RosyFenando
    @RosyFenando 11 หลายเดือนก่อน +6

    බීට් එක ලිරික්ස් නම් සුපිරි විශුවල් එක අව්ලක්ම නෑ...මරු මචන්..Good Luck !!

  • @KeshiHimesh
    @KeshiHimesh ปีที่แล้ว +6

    Fire bars 🖤✨️

  • @l.warunashamal5707
    @l.warunashamal5707 11 หลายเดือนก่อน +3

    අඩේ මං eminem ගේ සෙට් එක්ක අහන ගමන් මේක සෙට් වෙල ඇහැව්වා අඩේ නතර නොකර 4 පාරල් ඇහැව්වා brother. පට්ට බන් (🇯🇵🇱🇰 මෙහෙ ජප්පොයි ලතින් එවුනුයි ඔක්කෝම අහනවා අපේ ලංකාවේ සිංදු සතුටුයි ඕයී. )

    • @chathuxvibesofficial
      @chathuxvibesofficial หลายเดือนก่อน

      දැනුවත් වුනා ජපනෙක්😂

  • @manoshademinda3837
    @manoshademinda3837 ปีที่แล้ว +4

    රැප් සෙල්ලමේ ආසම චරිතයක් #scoopy_dopper ❤️🫂 එකනම් පිස්සුවක් අහ් ❤️

  • @Ck74007
    @Ck74007 ปีที่แล้ว +86

    අයියලා හතර දෙනාගෙන් එකෙක් මාකදුරේ ❤ 💊
    (Skoopy X cather)🔥

    • @wishwa1234
      @wishwa1234 ปีที่แล้ว

      kuda kiuwe pmg eke kiyala skoopy dopper trackda ubata

  • @lilah3146
    @lilah3146 ปีที่แล้ว +11

    Scoopah × Dillah ❤️

  • @DenethAdeeshe-gy6vf
    @DenethAdeeshe-gy6vf ปีที่แล้ว +3

    කාලෙකින් ඇහුව සුපිරියක්....💝

  • @feelthevibe5673
    @feelthevibe5673 ปีที่แล้ว +10

    බෑන්ග් බෑන්ග් බෑන්ග්💥 ඒක වාසි අම්මාහ්....තව ඕනේ💕

  • @nadunnissanka7386
    @nadunnissanka7386 ปีที่แล้ว +6

    Skoopy dopper ❤🎉🎉🎉 වෙනම level එකක් 🫶🥵

  • @dinukadishen3516
    @dinukadishen3516 ปีที่แล้ว +6

    ඇස් බර වෙන්නෙ දුමට මෙ සීතල හවස්.. 🔥♥️💫

  • @nadunranchagoda5494
    @nadunranchagoda5494 ปีที่แล้ว +2

    Skoopy On Fire...!💥❤️💥❤️💥❤️

  • @Motivation.TV_0.001
    @Motivation.TV_0.001 5 หลายเดือนก่อน +6

    1m gahuva ❤

  • @Demizzzz
    @Demizzzz ปีที่แล้ว +4

    Fire🔥❤️

  • @madushandemel5510
    @madushandemel5510 ปีที่แล้ว +4

    පහරක් කොල්ලො..❤️😍👌 ඊලග එක හෙල්ලිල යන්න දෙමු එක පදේකින් මොරටුව ගැනත් ඕනි..❤️👌

  • @ody.polaya1094
    @ody.polaya1094 ปีที่แล้ว +2

    Huththo meka sira dope oi

  • @jkartwork555
    @jkartwork555 5 หลายเดือนก่อน +3

    1M ❤️

  • @sandunpriyadarshana643
    @sandunpriyadarshana643 ปีที่แล้ว +20

    Billiondala 🗣️

  • @itzxristos
    @itzxristos ปีที่แล้ว +6

    Hook , punchlines lit doh !!! 🔥

  • @mrruwa-bu9jf
    @mrruwa-bu9jf 9 หลายเดือนก่อน +2

    Gamak bouncing kiyanna❤💯🔥👻

  • @user-ez5lk1wu3t
    @user-ez5lk1wu3t ปีที่แล้ว

    Elakiri bn patta ape ekah❤❤ jaya💪💪

  • @ALFHA44
    @ALFHA44 11 หลายเดือนก่อน +5

    "CMB නයි පිලියන්දල හුබස්"
    SKOOPY DOPPER 🖤🥵

  • @ishuyash123
    @ishuyash123 11 หลายเดือนก่อน +7

    අයියලා හතර දෙනාගෙන් එකෙක් මාකඳුරේ ❤️🔥

  • @thimirasadanuwan9403
    @thimirasadanuwan9403 ปีที่แล้ว +1

    Gemmak bn 💙🌼🥵

  • @user-kb7vh9xc1o
    @user-kb7vh9xc1o ปีที่แล้ว

    Gangester vibe ✌️❤

  • @kavinduramesh241
    @kavinduramesh241 ปีที่แล้ว +4

    Fire bro 🔥

  • @travelgears
    @travelgears ปีที่แล้ว +3

    Adooo we love this machaan! 🗣

  • @NTHUN_ff
    @NTHUN_ff หลายเดือนก่อน +2

    Ayubowan wanakkam kolompur namasthe ✎___

  • @Sisiya
    @Sisiya ปีที่แล้ว +2

    yooo this hit af ❤‍🔥❤‍🔥❤‍🔥

  • @mrdilieepa8032
    @mrdilieepa8032 ปีที่แล้ว +6

    🎧👌අපිත් මාකදුරෙ එයි යි යි. යේ
    කලාවට කලාවම දිලා අරින්නේ පේස් අහ් හාඅ 🎤😳😁 ඉස්කුපා ඇවිත් දෙන්නේ. කොල්ලන්ට මොල් 😊😊 අහ් හා❤ ජය වේවා

  • @REDDEAD1617
    @REDDEAD1617 ปีที่แล้ว +6

    Scoopy ගෙ 2pac vibe එකක් එන්නෙ මට විතරද 😍🔥... Miracle එකක් බොසා ඔයාගෙ talent එක waste වෙන්න නම් දෙන්න එපා 🥺🌹

  • @HuttoHutti
    @HuttoHutti 10 วันที่ผ่านมา +1

    Wazii🥵💗

  • @thanukanuwan530
    @thanukanuwan530 ปีที่แล้ว +2

    Fire 🔥💥

  • @bobiya8937
    @bobiya8937 ปีที่แล้ว +11

    Skoopa fire bars 💥🧨❤️‍🩹

  • @Chem_Zzy
    @Chem_Zzy ปีที่แล้ว +41

    විස්තර දන්නො දනිති මේ CMB කැරැට්ටුව..!
    Skoopa
    Dila 💯🔗🤘

  • @sehanhansaka8704
    @sehanhansaka8704 ปีที่แล้ว

    Scoopy Dopper you have a bright future ❤️‍🔥 keep it up brother 🛸❤️‍🔥

  • @itz_ZimA
    @itz_ZimA ปีที่แล้ว +4

    @skoopa on the beat ❤️

  • @RaseefMarikkar-op5lu
    @RaseefMarikkar-op5lu ปีที่แล้ว +1

    Paharak ❤ kara gena yan

  • @HC_Raptor01
    @HC_Raptor01 ปีที่แล้ว +4

    Fire G 🖤🔥

  • @ashanpriyadarshana3512
    @ashanpriyadarshana3512 ปีที่แล้ว +33

    Smokio ගෙන් පස්සෙ අහපු හොදම ganster rap එක

    • @deathdragon2842
      @deathdragon2842 ปีที่แล้ว

      සුපිරියක් ❤️

    • @shahdanulhaq5597
      @shahdanulhaq5597 ปีที่แล้ว +1

      Maliyage ahala ndd

    • @JeizerRoys
      @JeizerRoys ปีที่แล้ว

      Maiyage maliyage ahala nethi ekek😂😂

  • @MacXL.
    @MacXL. 24 วันที่ผ่านมา +2

    🖤

  • @user-qb5hj5iz6y
    @user-qb5hj5iz6y ปีที่แล้ว +1

    Pissu bn el supirima ekk skoopydooper thawa gemak ghpn issarahata 🔥🔥🔥

  • @manjurukman872
    @manjurukman872 ปีที่แล้ว +8

    Nice vibe brother❤️. Thats lyrics gave me a heart attack.

  • @chamiya11.11
    @chamiya11.11 ปีที่แล้ว +6

    On fire 💀🖤

  • @user-dh6lr3vb2y
    @user-dh6lr3vb2y ปีที่แล้ว +1

    අම්මො රැප එනකල් හිටියෙ ගැම්මක් ගැම්මක් 🖤🇱🇰👐

  • @dopelaka2795
    @dopelaka2795 ปีที่แล้ว +1

    Godak barai dumata. 🍁💚

  • @kavindu2003
    @kavindu2003 ปีที่แล้ว +4

    පරන බීසනේ ආයෙත් 🖤💣

  • @suduaraliya5031
    @suduaraliya5031 ปีที่แล้ว +4

    Dope words
    Scoopy ❤

  • @user-vc5ss8to2i
    @user-vc5ss8to2i 26 วันที่ผ่านมา +2

    උබේ rap පට්ට දිගටම කරන් පලයන් ❤🔥

  • @gamingachala8809
    @gamingachala8809 ปีที่แล้ว +1

    gAmmak dopa❤

  • @Mrs_SenuZ
    @Mrs_SenuZ ปีที่แล้ว +4

    Nice beat🥵💥💯

  • @GodAlfaMusic
    @GodAlfaMusic ปีที่แล้ว +5

    සැප අඩුපාඩු නෑ කොළඹ රස්තියාදුකාර
    මනාලි ඩබල් සයිට් කොල ඉශූ වෙයි විකාර 📌
    Nxt Lvl Doh..! 🔥

  • @GAMINGsenuwa-qx4cx
    @GAMINGsenuwa-qx4cx ปีที่แล้ว

    gammak thamai kollo

  • @malith_x
    @malith_x ปีที่แล้ว +2

    Wazi 💕

  • @sachindexmalha6888
    @sachindexmalha6888 ปีที่แล้ว +4

    Skoopy සින්දුව මරු අර පොඩි එකෙක්ගෙ බයිසිකල් එකෙ එන එක අවුල් BGL එකේ ආවනම් මරු ❤❤❤❤😊

  • @shanukapubudu5682
    @shanukapubudu5682 ปีที่แล้ว +3

    ❤ enakal balan hitapu track ekak🤩🤩

  • @D_L_AUTO967
    @D_L_AUTO967 6 หลายเดือนก่อน +1

    Scoopy on fire 💥

  • @RealPodibanti
    @RealPodibanti ปีที่แล้ว +2

    Vibe 🔥

  • @LakshithaDulanjana-cz4gh
    @LakshithaDulanjana-cz4gh ปีที่แล้ว +2

    මේවා තමයි අපිටත් ඕනේහ්⚡🔥

  • @rangafernando1751
    @rangafernando1751 3 หลายเดือนก่อน +3

    Arrawwala ❤️

  • @THRILOD
    @THRILOD ปีที่แล้ว +1

    Skoopah | 🖤Bouncyyyy....

  • @savindudamsara
    @savindudamsara ปีที่แล้ว +2

    Fire🔥