Niyou Ganz ft.Naviyah × Navin - E Mathakayan (ඒ මතකයන්) [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • Stream & Download : vyd.co/Emathakayan
    Spotify : spoti.fi/3ZQjAlE
    Apple Music : apple.co/3ktCBtT
    ♪ Performed By Niyou Ganz ft.Naviyah × Navin
    ♪ Written By Niyou Ganz ft.Naviyah × Navin
    ♪ Produced By JTSP Beats
    ♪ Core - Produced By Chubby Beats
    ♪ Mixed By Chubby Beats
    ♪ Mastered By Chubby Beats
    ♪ Directed By - Malsitha Karunarathna
    ♪ A Video Production of Pasindu Rawishan @60fpsproduction
    ♪ Editor/Colorist By - Malsitha Karunarathna
    ♪ Artwork By - Gihara
    Short Sample Use - Himi Nowunu
    Music Production | Sandaruwan Jayasinghe
    Special Thanks Goes to : Bachi Susan & Sandaruwan Jayasinghe
    Cast: Supun Dilshan & Devindi Hewage
    ⦁ Social Media Partners
    𝐒𝐌𝐀𝐒𝐇 𝐌𝐔𝐒𝐈𝐂, CLOUD MUSIC, Comsume music, Voom music, Alone Music, Zero Music, club_music, Relax Music, Beast Music, SL MUSIC, CHILL MUSIC, TS MUSIC, nirwan post, Dana music, Neezy Records,
    Batta Music,FRENZY Music,Cloud Music ‪@RoyalMusicLK‬
    Subscribe to Niyou Ganz For More Updates : / @niyouganz
    Follow Niyou Ganz on Social Media
    Instagram : bit.ly/NiyouGanzInstagram
    Facebook : bit.ly/NiyouGanzFacebook
    TikTok : bit.ly/NiyouGanzTikTok
    Spotify : spoti.fi/3IU2cWQ
    Follow Naviyah CMB on Social Media
    Facebook - navin.gunasi...
    Tik Tok - www.tiktok.com/@navin_dee?_t=...
    Channel Network : TR TUNES LIFE STUDIO trtunes.com
    Official Music video by Niyou Ganz ft.Naviyah × Navin performing "E Mathakayan".
    (C) 2023 Vibe Records, under exclusive license to TR TUNES.
    #EMathakayan #NiyouGanz #Naviya #Navin #chubbybeats
  • เพลง

ความคิดเห็น • 451

  • @naviyacmb4511
    @naviyacmb4511 ปีที่แล้ว +268

    සිහි වේවි මතක එදා..
    නෙතු මාගෙ අදුරු වෙලා..
    පැතු හීන මිලින වෙලා...
    මගෙ හීනෙ නුබම වෙලා...
    වෙද්දි හවස් ගලයී සිතුවිලි ගංගා
    පිටින් නොපෙනුනත් දුකනම් හිතේ හංගා
    උබෙ නාමේ තිබුනෙ හිතෙ රන්දා
    හොදින් ඉදි අපට ඇස්වහද මන්දා
    වසා ගත් කල නෙත් නුබ පෙනේ හීනෙන්
    හැමටම මුල උබෙ හිත එදා දීමෙන්
    දුක ඇසුනද හඩ නගා කීමෙන්
    නුබ විත් ඇන්නා ඇසට මගේ කීරෙන්
    විරහවයි කලේ නුඹ මා සතු
    ලග හිටි කල මගෙ නුබ බැද දැම්මා තටු
    නැවත ලැබෙන බවයකවත් මා නොසිතන්නෙමෙ
    නුඹ වෙන්න මා සතු
    අන්තෙට ගියෙ නුබ වෙත ඇලුමෙන්
    පෑරුන හිතට මන්ද තව තැලුමෙන්
    තනි හිතට උබගෙ විස ඇනුමෙන්
    මම නිවටයෙකි උබගෙ පෙර වැයුමෙන්
    මම කොලයක් ඔයයි උනෙ පන්හිද
    නුබ ගොස් ඈත අද තනිව මන් හිද
    ලග හිටි කල ලගින් මගෙ උන්නද
    මම දුන් ආලෙ උබත් මට දුන්නද
    බෑ කිසිදා හිත හදන්න උන සිදුවිම් ක්සෙ කීවත් පහදා
    නුබෙ මිතුරන් බැලුවෙම පෙම කඩන්න ඔය කුලුදුල් හිතකට වහදා
    සිහි වේවි මතක එදා..
    නෙතු මාගෙ අදුරු වෙලා..
    පැතු හීන මිලින වෙලා...
    මගෙ හීනෙ නුබම වෙලා...
    අතීතෙ සිද්දි මා හදවත පාරයි.
    නුබගෙ මතක අදින් පසු අතිතෙට බාරයි.
    නුබතමයි ගෙනව මට අදරෙයි යන රෝගේයී....
    (හිතෙනෑ මට ශෝකේයි.)
    ගැබුරක් නොදැනයි බැස්සෙ මහ සයුරට.
    දැනුනෙ පසුවයි මට උබෙ බොරු සෙනහස.
    මම උනා තවත් නැවියෙක් උබෙ මුහුදේ.
    සුන්දර මලක් එදා මගේ හිතේ පිපුනා
    අකාලේ ආව ගින්නකින් මුලු හිතම දැවුනා
    මතකද එදා ඔයත් මමත් හැඩුවා.
    මට හොරෙන් ඔයා හීන නොවෙන බවක් දැනුනා..
    බෙහෙතක්ලු ආදරේ පිස්සෙක් විසින් මවාගත්ත.
    බුදුවෙන්න යද්දි මම උබ උනා දේව දත්ත.
    සුර ලොව අසුර ලොවට යා කලා.
    අපෙ පෙම මැතැන් පටන් හදින් නිමා විය.

    • @samapthgayan6814
      @samapthgayan6814 ปีที่แล้ว +5

      Lyrics ලියපු දෑතට කියන්න් වචන නෑ 🥺💗

    • @nirmalnm
      @nirmalnm ปีที่แล้ว +4

      E liriks marama vidihata waduna🥹

    • @manukaranhinda1694
      @manukaranhinda1694 ปีที่แล้ว +2

      සුපිරියක් බොසා

    • @dulaboy9043
      @dulaboy9043 ปีที่แล้ว +2

      Liric niyamai ❤️

    • @dmvlog21
      @dmvlog21 ปีที่แล้ว +3

      Supiri NAVIYA. Supiri wedak❤️‍🔥

  • @navingunasinghe9145
    @navingunasinghe9145 ปีที่แล้ว +60

    Thanku for joining me as a part of this amazing task 🤝🏼💐

  • @naviyacmb4511
    @naviyacmb4511 ปีที่แล้ว +20

    විරහවයි කලෙ නුඹ මා සතු🙂

    • @NiyouGanz
      @NiyouGanz  ปีที่แล้ว +7

      Cuduu.🥹💝

  • @CHIRA_BOY_
    @CHIRA_BOY_ ปีที่แล้ว +18

    Supiri 😍❤️

  • @Skel1234
    @Skel1234 ปีที่แล้ว +11

    Navin aiya 😍👊💯

  • @nirmalnm
    @nirmalnm ปีที่แล้ว +11

    Enakam hitiye😍

  • @nethmibaggaya2483
    @nethmibaggaya2483 ปีที่แล้ว +10

    Ammo athi yantham dala😍

  • @MOVIEPRIMEHUB
    @MOVIEPRIMEHUB ปีที่แล้ว +19

    Brithday එක දවසෙම පහරක් 😍💗 ft

    • @NiyouGanz
      @NiyouGanz  ปีที่แล้ว +9

      Happy birthday machn.💝

  • @_nima
    @_nima ปีที่แล้ว +10

    Bomb🖤💣🎗

  • @Gimaa611
    @Gimaa611 ปีที่แล้ว +7

    හිතෙ දුකටම ගොඩාක් පාරක් විතර ඇහුවා 💔😖

  • @chandikashiroman9189
    @chandikashiroman9189 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 🙂😙😘😙🙂😉😍

  • @sajanagunasekara4484
    @sajanagunasekara4484 ปีที่แล้ว +3

    Supiri .. Naviya & Niyou🤜🤜

  • @Izzey
    @Izzey ปีที่แล้ว +27

    Waiting🖤🔥

  • @chamodlakshitha4960
    @chamodlakshitha4960 ปีที่แล้ว +13

    අතිතෙ සිද්දි මා හදවත පාරයි .😍😵

  • @Sahan_Hasarel
    @Sahan_Hasarel ปีที่แล้ว +6

    Waiting... ♥️

  • @MrDj__
    @MrDj__ ปีที่แล้ว +3

    Niyou brdh ❤️👈

  • @DeVon870
    @DeVon870 ปีที่แล้ว +17

    හදවතට දැනෙනවා බන් සුපිරියක් 💔👍

  • @ksmusic6609
    @ksmusic6609 ปีที่แล้ว +2

    සුපිරි brothers... Lest go...💫💫❤️✨️💫❤️💫💫❤️💫👍💫👍💫❤️💫👍

  • @panchayt7950
    @panchayt7950 ปีที่แล้ว +8

    මගෙ හිනෙ නුබම වෙලා.. කියන කොටසෙන් පස්සෙ ලස්සනට රැප් එක යනවා ♥️ සුපිරියක් 🤟❤️‍🔥

  • @Izzey
    @Izzey ปีที่แล้ว +10

    Naviya × Niyou 🖤🔥

  • @samsunmobil8934
    @samsunmobil8934 ปีที่แล้ว +4

    නවියා තමා ආසම😊

  • @ruchithalakshan9523
    @ruchithalakshan9523 ปีที่แล้ว +8

    අඩො සින්දුව කියන එකාගෙ voice එක 🔥 ☝ අඩෙ උගෙ තව සින්දු නැද්ද බ්න්

  • @malsithakarunarathna
    @malsithakarunarathna ปีที่แล้ว +3

    Yo yo🔥

  • @Shen___boy
    @Shen___boy ปีที่แล้ว +5

    _අපේ පෙම මැතැන් පටන් හදින් නිමා විය....🙂🥀_

  • @ThE_UnHoLy_GaNg
    @ThE_UnHoLy_GaNg ปีที่แล้ว +6

    Noize boys ❤️

  • @simc687
    @simc687 ปีที่แล้ว +5

    Ekanam wasi wage ❤❤❤naviyh niyon

  • @anuradhamunasinghe658
    @anuradhamunasinghe658 ปีที่แล้ว +6

    සුපිරියක් 😎
    ගින්දර❤️‍🔥

  • @slbejiya9302
    @slbejiya9302 ปีที่แล้ว +7

    ❤️✌️

  • @susitharavidu5628
    @susitharavidu5628 ปีที่แล้ว +6

    Well done boyz😘

  • @bawanthadevinda1342
    @bawanthadevinda1342 ปีที่แล้ว +6

    Naviya 💗, keep it up brother 💎

  • @hashandilakshana1973
    @hashandilakshana1973 ปีที่แล้ว +5

    සුපිරියක් ❤️🤟

  • @VoomMusicOfficial1
    @VoomMusicOfficial1 ปีที่แล้ว +32

    හැමදාම niyou ganz ගෙ රැප් මරු.ආදරෙයි..ඉක්මනට trending ගහමු..keep it up brothers ❤️‍🔥👊

    • @Dilshan402
      @Dilshan402 ปีที่แล้ว +2

      මේ පැත්තටත් එන්ඩ කැමති අය 😔

    • @VoomMusicOfficial1
      @VoomMusicOfficial1 ปีที่แล้ว +1

      @@Dilshan402 hri koll...ape pthth enn

  • @Skel1234
    @Skel1234 ปีที่แล้ว +6

    Suporiyak navin aiya ❤️‍🩹 niyon ❤️‍🩹naviya

  • @teexy
    @teexy ปีที่แล้ว +13

    Waiting homie ❤️🔥

    • @Dilshan402
      @Dilshan402 ปีที่แล้ว +1

      මේ පැත්තටත් එන්ඩ කැමති අය 😔

  • @darkeysg
    @darkeysg ปีที่แล้ว +14

    Well done boyz❤🔥

  • @shaveeofficial6788
    @shaveeofficial6788 ปีที่แล้ว +24

    මේක trending hit වෙනව ශුවර් well done boyss😾🖤🌏

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 ปีที่แล้ว +3

    ගැම්ම්ක් තාමා අයියේ❤️❤️

  • @laka_200
    @laka_200 ปีที่แล้ว +3

    #next_hit🖤🙌#nawiya_cmb

  • @Livingnz-
    @Livingnz- ปีที่แล้ว +10

    Niyou Ganz on the fire ✍️🔥🇱🇰 #Trending

  • @BAXTER__Music
    @BAXTER__Music ปีที่แล้ว +3

    Niyou Ganz❤️ Next Hit

  • @kavinduyomal4738
    @kavinduyomal4738 ปีที่แล้ว +7

    පහරක් කොල්ලා ❤️❤️❤️

  • @yt_Theekshana_sl
    @yt_Theekshana_sl ปีที่แล้ว +3

    රිදවලා හැර ගියත්, හිත තව ඇත්තෙ, ඔබගේ නමින්....! "😩💗✨" .....𝓝🌻

  • @avickzz
    @avickzz ปีที่แล้ว +11

    Well done boyss!! 🔥🔥

  • @Benuka728
    @Benuka728 ปีที่แล้ว +11

    Next level homies Good stuff my brothers ❤☮️

  • @ElevatedHorizonz
    @ElevatedHorizonz ปีที่แล้ว +5

    Another great job.. I love it 🌺❤️ let's go up 😁💓

  • @dabliproductions
    @dabliproductions ปีที่แล้ว +2

    🤟💖

  • @chathuubaggaya3780
    @chathuubaggaya3780 ปีที่แล้ว +2

    Eka supiri😍💝

  • @yohanofficial451
    @yohanofficial451 ปีที่แล้ว +4

    සුපිරියක් ❤️🔥

  • @UXSOER999
    @UXSOER999 ปีที่แล้ว +9

    😍😍😍😍😍

  • @smashmusic
    @smashmusic ปีที่แล้ว +16

    සුපිරියක් තමා ඉතිම් 🥺♥️🔥

    • @Maliya_official_2k24
      @Maliya_official_2k24 ปีที่แล้ว +1

      Mah❤️

    • @Dilshan402
      @Dilshan402 ปีที่แล้ว +1

      මේ පැත්තටත් එන්ඩ කැමති අය 😔

  • @nethmibaggaya2483
    @nethmibaggaya2483 ปีที่แล้ว +18

    ඒ ලිරික්ස් ලියපු අත් වලට ඇස්වක් වදින්න එපා.🙂අහනව අහනව ඉවරයක් නෑ.... 💝🙂

  • @rlbasa3973
    @rlbasa3973 ปีที่แล้ว +2

    Yowwww.... Naviya mage eka

  • @THARI_X_YEZZER
    @THARI_X_YEZZER ปีที่แล้ว +2

    Supiri sudda 👌 adarai naviya💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sishortshow
    @sishortshow ปีที่แล้ว +3

    සුපිරියක්👀🌟😍❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +7

    😘❤️👌

  • @nimeshshehan5643
    @nimeshshehan5643 ปีที่แล้ว +3

    Supiriyak brothers 💯🖤

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 ปีที่แล้ว +2

    මගෙ හීනෙ නුබම වෙලා 💓🙁

  • @asankapathum3826
    @asankapathum3826 ปีที่แล้ว +3

    පට්ට පට්ට ❤️❤️

  • @Maliya_official_2k24
    @Maliya_official_2k24 ปีที่แล้ว +1

    Eka ela bosa❤️✨

  • @sindiwoody6886
    @sindiwoody6886 ปีที่แล้ว +2

    great work ..... 𝔟𝔬𝔶𝔰🤙❤️

  • @ngbrow
    @ngbrow ปีที่แล้ว +1

    Naviya මගෙ එකා ඒක ගින්දරක් සුපිරි

  • @the_saiya7031
    @the_saiya7031 ปีที่แล้ว +6

    සුපිරියක් තමා හදවතට වදිනවා oii🙂❤️‍🩹✊

  • @user-wu7ju9mq9v
    @user-wu7ju9mq9v ปีที่แล้ว +2

    _වෙද්දි හවස් ගලයි සිතුවිලි ගංගා_✨🤍🍂

  • @senarathbandara2095
    @senarathbandara2095 ปีที่แล้ว +1

    Wooooowww....😘 niyou...ptt❤

  • @faizanfazmin8008
    @faizanfazmin8008 ปีที่แล้ว +3

    ගින්නක් Naviyah💞🔥⚡❤️

  • @nimmiashinsani1267
    @nimmiashinsani1267 ปีที่แล้ว +1

    Patta eknm ❤️

  • @MrDj__
    @MrDj__ ปีที่แล้ว +3

    Keep up it brother ❤️🎤

  • @Travalwith__duo__
    @Travalwith__duo__ ปีที่แล้ว +3

    වාසියක් මගෙ එකෝ❤️‍🔥

  • @slboydinu9662
    @slboydinu9662 ปีที่แล้ว +7

    Good job brothers ❤️ සුපිරියක් මෙ සින්දුවෙන් ජිවිතයට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ❤️😁🥺❤️

  • @dzay2889
    @dzay2889 ปีที่แล้ว +2

    ❤️ mage ewn

  • @nadunidushshara1448
    @nadunidushshara1448 ปีที่แล้ว +1

    Ekh nam maru 🥺❤️

  • @dssongs9170
    @dssongs9170 ปีที่แล้ว +2

    paharak patta a...

  • @shakilaudeshika8516
    @shakilaudeshika8516 ปีที่แล้ว +1

    Marama lassanai💖

  • @chandikashiroman9189
    @chandikashiroman9189 ปีที่แล้ว +1

    සුපිරි 🤘🤘

  • @kavinduyomal4738
    @kavinduyomal4738 ปีที่แล้ว +1

    Eka nam godak hithata danuna ❤️

  • @jayasanks6073
    @jayasanks6073 ปีที่แล้ว +1

    මෙක හිට් තාමයි කොල්ලෝ අදරෙයි බාවනාවක් වාගේ මේක..

  • @sandyakumari2922
    @sandyakumari2922 ปีที่แล้ว +2

    මගෙ හීන නුඹම වෙලා... 🥺💔

  • @mr.shehansl5081
    @mr.shehansl5081 ปีที่แล้ว +2

    Enakam hitiyah...
    ❤️🥰well done aiye... 🥰🥰🥰🥰

  • @nolimite1090
    @nolimite1090 ปีที่แล้ว +7

    මෙච්චර හොද වෙලත් විවුස් යන්නැති එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මට විතරද 😅

  • @yasintha_oshan
    @yasintha_oshan ปีที่แล้ว +2

    Fire❤️😍

  • @avishkasandaruwan3623
    @avishkasandaruwan3623 ปีที่แล้ว +1

    E lyricsnm maru.❤

  • @tuktuk7665
    @tuktuk7665 ปีที่แล้ว +1

    ආසම rap එකක් 😍❤️

  • @SPGBoy_Official
    @SPGBoy_Official ปีที่แล้ว +2

    ♥️🎧😎

  • @menakagunarathna2899
    @menakagunarathna2899 ปีที่แล้ว +2

    Supiriyak❤️‍🔥🌍

  • @TroubleMaker527
    @TroubleMaker527 ปีที่แล้ว +4

    Niyouge verse එක භාවනාවක් වගේ 👤🤍🔒

  • @Sahan_Hasarel
    @Sahan_Hasarel ปีที่แล้ว +3

    supiriyk ♥️💥

  • @chathuubaggaya3780
    @chathuubaggaya3780 ปีที่แล้ว +5

    Kochchara kal idn balam inne😵😒

  • @Chem_Zzy
    @Chem_Zzy ปีที่แล้ว +1

    Eeka set 💥📝

  • @shimal2704
    @shimal2704 ปีที่แล้ว +1

    My one ♥️🌏

  • @kumarainduwara8634
    @kumarainduwara8634 ปีที่แล้ว +2

    Niyou ganz🥺❤️🎧

  • @princemusic1049
    @princemusic1049 ปีที่แล้ว +1

    Supiriyk thamai 😙❤️🔥

  • @supun_dilshan0
    @supun_dilshan0 ปีที่แล้ว +4

    Yow❤️ e sory එක අමතක නොවෙන එකක්🙂❤️

  • @ayeshjey4258
    @ayeshjey4258 ปีที่แล้ว +1

    Maru ❤️🙌

  • @lakmali1255
    @lakmali1255 ปีที่แล้ว +1

    Gammak

  • @Tharaka7707
    @Tharaka7707 ปีที่แล้ว +1

    Eknm ptta

  • @chathushkalashen4889
    @chathushkalashen4889 ปีที่แล้ว +1

    Gammk mage ekh ❤👀

  • @rlbasa3973
    @rlbasa3973 ปีที่แล้ว +1

    🤟🏼🤟🏼🤟🏼🤟🏼🤟🏼🤟🏼🤟🏼🤟🏼🤟🏼🤟🏼

  • @kanushikasonali
    @kanushikasonali ปีที่แล้ว +3

    අතිතෙ සිද්දි මා හදවත පාරයි.🤟 වෙනම ලෝකෙම අතරමන් කරා මාව💖

  • @dasithsankalpa2452
    @dasithsankalpa2452 ปีที่แล้ว +3

    පිස්සුවක් තමයි
    එනකම් බලන් ඉදියේ 🥺❤️😚

  • @Noty-tharu..
    @Noty-tharu.. 4 หลายเดือนก่อน +2

    ඊලග හිට් එක ❤🤞