NAVIYA CMB - Motivation X
ฝัง
- เผยแพร่เมื่อ 10 ส.ค. 2023
- The show will be available to stream on Spotify and partner networks from Now
Stream/Download:
Spotify :
Apple Music :
♪ Performed By Naviya cmb X Chubby X Chira Boy
♪ Produce By CHU BBY Beats (Chubby Records)
♪ Mixed & Mastered By CHU BBY Beats (Chubby Records)
♪ Rap Written By Naviya cmb X Chira Boy
♪ Hook Written By CHU BBY
Directed By - Malshitha
A Video Production of 60 fps
DOP By 60 fps
Concept By Sandun
Editor By 60 fps
Colorist By 60 fps
Aerial Photography By malshitha
Lightings & Behind The Scenes - Lakshan Iranga
Make Up Artist By Princy Fernando
Official Costume Partner By Pubudu Blazes (+94 77 721 9539)
Official Hair design By YK Saloon (+94 76 065 9358)
Dressed By Nalika (Bridal Fashion) Bokundara (+94 77 408 3831)
Main Sponsor : Act React Area Academy
Cast : Naviya cmb Chubby Chira Boy Sandun Ramidu stefa genuka
Official Transportation Partner : Kota Transport
Locations an main sponser _ Billiards Pool Parlour 🎱& Game cafe🎮
📞Contact - 076 454 8572
- 071 244 9189
📍Location - NC Lounge
maps.app.goo.gl/SkK4UgbvGUL62... / nclounge
🛑Instergram - nc_lounge_?igsh...
🛑Whatsapp - chat.whatsapp.com/HRrd6Z69oTE...
Special Thanks
Sandun Ramidu stefa genuka
Social Media Partners
Queen Music, Club Music, Dj Music, Bunny Music, Beast Music, All TikTok Creators, All TikTok Creators
♪ Follow CHU BBY on Social Media & Listen to chu bby's new Songs
Facebook - bit.ly/3O5jxLN
Instagram - bit.ly/3dNNBio
Spotify - spoti.fi/3rZy7f4
Apple Music - apple.co/3EJcy9X
Channel Network : TR TUNES LIFE STUDIO ( trtunes.com
)
Music video by NAVIYA CMB X CHUBBY × Chira Boy performing MOTIIVATION.
(C) Hello Colombo , a Division of Hello Colombo (PVT)LTD
#Chubbybeats #naviya#motivation #Chiraboy - เพลง
Rap
හැබ කරගන්න හීන කලෙ සිත්තම්
වචන වලින් පිනවු හදවත් මගෙ වත්කම්
වැටුන වාර අනන්තයි දිරිය හිතෙ නැත්තම්
වෙන්නෙ හැබැ හැමදෙ කුහක කම නැත්නම්
පොර බදිති හිත ඇතුලෙ දේවල්
පාවා නොදෙමි චරිතෙ කියා බේගල්
ගත්තෙ නැ කනකටවත් යාලු කේලං
යන්නෙ දුකෙන් තෙත්වු හදවත් මං වේලං
දැවුන ගෙවුන කාලෙ මං හිතට ගත්තෙ පාඩමක්
දැන් අදුර ගත්ත මිනිසා ඒත් ලැබුන තැනින් පාඩමක්
ඇස් පාදං යං මං මටම කිව්වෙ ගමන දැක්ක කෝනෙන්
මෙ අදුරගත්තා විශම කාරි හදවත් මම ලෝකෙන්
හැබැ කරගන්න හීන යාලු කැප උනෙ නැත්තං හීනමයි
එකදෙයක් මත්තෙ කැපවුනෙ මං විශ්වාසෙ මටම දීලමයි යාලු මගෙ ලෝකෙ කාටත් වඩා මටම මාව ප්‍රියතයි
මා නැති කල මගෙ නම බැබලෙ එයනම් මට නියතයි
Hook
තනි උනා මම මාවතෙ
විසදුමක් හෙව්වා හාමතේ
වෙමි මානම් නොවෙනස්නම් හිටියත් මම සාගතේ
ප්‍රේලිකාවක් උන ජීවිතේ
සැනසුනෙ හොයන් මීවිතේ
වෙන්නෑ කටත් සම තනි උනත් මම තරුවක් මම සීමිතේ
Rap
තනිවුනේ නෑ සෙනෙහසක් කවදත් දැනුනේ
වැරදුනේ හැමතැනකදි මම තැවුනේ
හැමදේම සල්ලිත් නැති නිසා මග හැරුනේ
අදිෂ්ටානෙ දිනන්නමයි වැටුනත් නෑ සැලුනේ
තේරුම් ගත්තා මම කාගෙ කාගෙත් හැටි
මවයි පියයි ඉන්නවා බං මට ඒ විතරක් ඇති
කොනට තල්ලු වෙන්නෙ හැමදාමත් තමයි එකා නැති
නෑ නවත්තන්නෙ ගමන වැටුනත් මට හතී
ගින්දර ගොඩක් මැදින් සුන්දර නැති ලෝකෙ ඇවිද මං
විස්තර ගොඩක් දැනගත්තෙ මිනිස් ගති විවිදයි බං
ලස්සන නැති පාරෙ මල් පිපෙන්නෙ නෑ අවාරේ
ඉස්සර දරාගත්ත නිසයි නැගිට්ටෙ මං වෙනස්කම්
නැති දාට හිටි නැති කවුරු කවුරුත් ඇති දාට වටවුනේ
එක නරකක් කලොතින් ඒකම ඇදං යයි තිබ්බත් හොද ගති ගුනේ
තමන් උඩට නගිද්දි දුර උන් මිසක් නෑ ලග උන් සතුටු වුනේ
තමං තනිව ගනිං මෙ තැනම ජීවන ගමනක පෙරමුනේ
Hook
තනි උනා මම මාවතෙ
විසදුමක් හෙව්වා හාමතේ
වෙමි මානම් නොවෙනස්නම් හිටියත් මම සාගතේ
ප්‍රේලිකාවක් උන ජීවිතේ
සැනසුනෙ හොයන් මීවිතේ
වෙන්නෑ කටත් සම තනි උනත් මම තරුවක් මම සීමිතේ
Chira X Naviya X Chubby Superb Music Video 🎵 💎
(Stefage ඇක්ටින් පාරත් මරු ආ) ❤🌸
Panthers❤
Ayya 🖤🥹 ade mehem sathutak naaaaa sirwtama❤️🥹 jaya wewa my blood homie
Naviya .chira .chabiya gammak bros adari ❤
Gammak naivi aiya MN THARINDU malli ❤❤❤❤
Chabbyge hook ekath maru
Chubby Aiya & Naviya Aiya Supiriyak Brothers ❤🔥
eka nm paharak😘
supiri ❤😍 සදුන් අයියාගෙ ඇක්ටින් සුපිරි❤
ආදරෙයි සදුන් මල්ලි❤💐
නවිය මන් ආසම චරිතයක් ❤️🙂
Mh boys.😍💖
උඩටම Mh Boiz❤🔥
❤
Great work brows 🎉❤
කැරි කොල්ලාහ්
ගැම්මක් අයියලා ටික ❤️🙂❤️
Chira ❤️
Chubby aiya verse👌👌
Naviya aiya❤️👌
Chira boy🤚👌
next level doh❤️😍
Tranding නැති උනාට nawiyata ආදරෙයි හැමදාමත් ❤️
Ekemm ❤
සදු අයියා ගැම්මක් අඩෙ රැපත් සුපිරිම🥺❤️
Niviyah aiya 💥
Wade quality bozaa💗
ඒක සුපිරියක් 🥰🎧😌❤🔥
Naviyah ❤
Chira maruu😌🖐️ kawadahri top rappersla athre inna oneekek❤️
සුපිරි ❤
Chira kiyanne ithim gennam thama
@chira. Fv rapr ❤️😚
E voice eknam pissuwak ❤️😚
Chira ❤
Chira eka maru🖤
Adoo රමිදුගේ කැත 😂සින්දුව නම් සුපිරි 😍
Chira..❤❤❤❤🤟✨
Good stuff homies ❤🎉
Fire homies...❤️🔥
Fire 😾🖤
Huga dawasak balan hitiya meka enkan.. ada e dawasa. Thank you and all the best. 🎧❤️
Lyrics tika danna ko Naviya ❤❤ rap nam සුපිරි yak enakan hitiya ❤❤adarai jayawewa ❤
Superb Brothers❤
අඩො ඒක වාසියක් බන් 🥺💖✌️ CHira මගේ එකා කුපිරි බන් 🤗😍
Lyrics one naviya😮❤
Gammak sudda supiri ❤❤❤❤
ට්‍ය්
NAVIYAH × CHIRA 💖💯
පට්ට සුපිරියක්
He he naviya fair on
supiriyak
💗🤩
adooooooo chira ubanam maarama gammak aaa
ඒක නම් දැනුනා බම්
Chira niymi oiiii ♥️😍📌️
Supiriyk thamayi broo😊💗🌏
Mage ekah🥺💗
Maru bn hamadama ubalanan❤🎉
❤❤ supiri ❤❤
❤❤❤
ගැම්මක් නවියා සුපිරියක්🥺❤
වාසියක් naviya ❤🎉
සුපිරියක්❤🎉
Wasiyak
Maru
පහාරක් ❤️✌️
Boy chira❤
Maru ❤
Wazy 🖤
ඒකහ් වසී අහ් chira,naviya,chubby
Stefage actin maru ❤️
Chira ayya supiriyk thamai ❤
Mage un tika gammak one 😈💗
Super ❤
Cmb On Fire 🔥.
Ft ❤
Woo ❤
Navidu aiye gemmak ♥️
supiriyak❤️🔥
💣🎗
chubby fire🌱
Gammk kollo😊😊😊
සුපිරි
🔥❤
🖤🌼
This 💥🖤
මාරම ලස්සනයි මේකට ගහන්න රැප් එකක නෑ තව නම් ❤❤ තවත් මේ වගේ රැප් ගහන්න ශක්තිය ලැබේවා !! ❤❤
Lyrics ඕනේ ඉක්මනට ❤️🙂
Chira vithry mtnm set..❤
❤️❤️
Maru❤ 😍
Supiriyak Naviya ❤️🤩🤩
😊❤
❤️😍
Me wage thawa ona raththran ❤
ඒක නම් සුපිරියක්🤓💛👻
Supiriyak tama ❤❤
Naviya Fire Do Homie 🖤
congratulation
chubby fire-😮😮😮😮😯
❤❤❤❤❤ 0:47 0:48
Weel eka dedaranava
😍Naviyah
Naviyah❤️🔥