Dilo - Andakare Man (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Stream / Download : ffm.to/andakar...
    Stay tuned with Dilo's latest releases: ffm.bio/dilohi...
    Join Dilo WhatsApp Channel: whatsapp.com/c...
    Dilo - Andakare Man (Official Music Video)
    Performed by Dilo
    Produced by ‪@DILUBeats‬
    Written by Dilochana Perera (Dilo)
    Vision By ‪@ViyathDeelaka‬
    Lightings by R.D Media Solutions
    Sponsored by CameraLK
    Licensed to TH-cam by ‪@tseries‬
    Social Media Partners:
    Boom Music
    Club Music
    Base Music
    Zoom Music
    SL Visualizer
    Soon Status
    SM Status
    Boom Status
    Special Thanks:
    Janitha Perera
    Niroshani Wickramasinghe
    Vidura Amarasekara (Vidda)
    Sumeera Abeywardane
    Kavindu Gunawardane
    Chamathka Nimsara
    Shevon de Soyza
    Chirantha Ambepitiya
    Dananjani Vijaya
    Sadew Weerasinghe (Sadda Wee)
    Anuja Silva
    Tharaka Senevirathne
    Thanuka Madumadawa
    Rukshan Jeewajith
    Dilo - Andakare Man (Official Music Video)
    🎵 Follow Dilo on Social Media
    ✘ Follow Dilo on Instagram - / dilohiphop
    ✘ Follow Dilo on Facebook - / dilohiphop
    #dilo #andakaareman #අන්ධකාරේමන්

ความคิดเห็น • 32K

  • @dilohiphop
    @dilohiphop  ปีที่แล้ว +1471

    Andakare Man - Lyric Video
    th-cam.com/video/g9TYdbmYpiA/w-d-xo.html

  • @dilohiphop
    @dilohiphop  2 ปีที่แล้ว +16057

    (Lyrics)
    අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
    මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
    මෙසේ ගෙවෙයි දැන් ජීවිතේ උදවු කරා මන් කාටත් ඒ
    කෙසේ හලන්නේ මීවිතේ එපා වෙලා මන් ආතතියෙන් දැන්
    මට මම විතරයිනෙ හැඟෙන්නේ තාමත් අන්ධකාරේ මන් (අන්ධකාරේ මන්)
    කාවත් සම්බන්ධ කරගත්තේ නෑ ළඟ හිටි අය වෙනස් වෙද්දී මං පාඩුවේ කැපුනේ යාලුවෙක්වත් නැත
    ළඟ රඟපාලා යන්න ගියා ගානට
    ඔළු අතගාලා බන් (අතගාලා බං)
    විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මන්
    ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා
    කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මන්
    ළඟ හිටි අය ගියා හිත පාරා
    මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
    විසඳුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්ණෙට
    දිනක ඔබද මමද මේ පොළොවට
    පස් වෙලා යයි ඩො
    අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
    මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
    එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
    කළකිරිනම් අවසානේ නිහඬව විද දරා ගනින් Bro (දරාගනින් Yo)
    වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
    ගණන් ගන්න එපා කවදත් විසයි හොඳ මූණ පෙන්නා කරයි නොහොබිනා දේවල් වැඩි පාරක්
    ළඟ හිටි යාළුවෝ දැන් කෝ (යාළුවෝ දැන් කෝ)
    මලක් අරගෙන යද්දී මන් පාරේ
    විසටමයි ඇදුනේ තාලෙන්
    පිට පිට ආවත් ප්‍රශ්න දැන් මටම හද ගාවම ගෙවේ මේ කාලේ
    එක එකා ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
    දුන්නා පාවා මාව කාලා ඔළු පාගා තව පිස්සෙක් කලේ මන්
    මතක් වෙයි ඒ කාලේ උන සිද්දි
    ආතතියෙන් මම ඇන්දේ රූප බිත්ති වල
    මගේ විත්ති බලන්න කවුරුත් එද්දී
    දොර වැහුවා මම ඩෝ
    අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
    මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

    • @deshanvishmika5730
      @deshanvishmika5730 2 ปีที่แล้ว +192

      Patta aiya

    • @dewonhansaka579
      @dewonhansaka579 2 ปีที่แล้ว +263

      Amoo ඩිලෝ අයියේ තෑන්ක්ස් ආදරෙයී ... my loving rapper ❤❤❤❤

    • @Blazefury1
      @Blazefury1 2 ปีที่แล้ว +263

      ටයිප් කරන් එද්දි දැම්ම නේ boza 🤧❤

    • @prabarshamethdiya6600
      @prabarshamethdiya6600 2 ปีที่แล้ว +127

      ආදරෙයි ඩිලෝ අයියා....♥🍂

    • @perera8229
      @perera8229 2 ปีที่แล้ว +147

      Dilo කියන්නේ පිස්සුවක් 💯💪

  • @Vnesh
    @Vnesh 2 ปีที่แล้ว +7386

    Pure vibes bro 😍🔥 Much Love from INDIA 🇮🇳

  • @ChanukaMora
    @ChanukaMora 2 ปีที่แล้ว +1701

    Pissu 🔥🖤
    DILO | DILU | DEELAKA

    • @Lakiyacreation2
      @Lakiyacreation2 2 ปีที่แล้ว +17

      මොරා 🥺✌️

    • @abbc5225
      @abbc5225 2 ปีที่แล้ว +13

      මොරා🥵

    • @DILUBeats
      @DILUBeats 2 ปีที่แล้ว +43

      Thank you Aiya 🥰❤️🔥

    • @sajanayasas5
      @sajanayasas5 2 ปีที่แล้ว +16

      ඔයා වගේම තමා අයියා සුපිරියක් ........😍😍😍😍

    • @kaveendilanka
      @kaveendilanka 2 ปีที่แล้ว +8

      Moරා 😍

  • @dhanudck
    @dhanudck 8 หลายเดือนก่อน +1197

    2024 anyone ❤

  • @UziSenadeera
    @UziSenadeera 2 ปีที่แล้ว +4262

    Meka pissuwaak. Good job dilo brother 🔥😻😻

  • @ZanyInzane
    @ZanyInzane 2 ปีที่แล้ว +647

    When DILO said ,
    " අංධකාරේ මං..ගෙවෙයි කාලේ දැන්"
    I felt it. 💜️

    • @methika0007
      @methika0007 2 ปีที่แล้ว +5

      😹♥️

    • @lazeeluiz
      @lazeeluiz 2 ปีที่แล้ว +9

      Dilo x Zany 🖤 Nxt😋 Deviyge Dumaree 🤭

    • @chandivperera
      @chandivperera 2 ปีที่แล้ว +2

      Zany

    • @hatones8804
      @hatones8804 2 ปีที่แล้ว

      th-cam.com/video/QMZgW6jGWXI/w-d-xo.html -

    • @dilohiphop
      @dilohiphop  2 ปีที่แล้ว +40

      Zanyaaaa ❤️🔥

  • @NAWRANVEVO
    @NAWRANVEVO 2 ปีที่แล้ว +5100

    සුපිරියක් තමයි බොස 👏🏼❤️

  • @Yummytown2
    @Yummytown2 10 หลายเดือนก่อน +422

    අදටත් ඒපා නොවී අහන අය කෝ...... 😍

  • @sachinbro5636
    @sachinbro5636 2 ปีที่แล้ว +353

    දුකක් හිතෙන හැමතිස්සෙම ඔලුවට එන්නේ මැවෙන්නේ ඔයාගේ මේ රැප් එක Dilo...අන්තිමේදි ඉතුරුවෙන්නේ අන්ධකාරයම තමා...තමන්ට තමන් පමණයි.ඔය එක යාලුවෙක්වත් නෑ අන්තිමේදි අපි ලග...සතුටට පමණයි.දුකට නෑ......හැමෝමව තේරුන් අරන් ජීවත් වෙන්න....මගේ Life එක 100%ක් මේ රැප් එක සමග සම්බන්ධයි....
    අද මන් හොද තැනක ඉන්නේ මාව වට්ටපු අය නිසා,ප්‍රතික්ෂේප කරපු අය නිසා,කොන් කරපු අය නිසා, ....එකක් මතක තියා ගන්න....හැමතැනකින්ම ඔයා වැටෙයි..ඒත් තව අවස්ථාවක් ඔයා වෙනුවෙන්ම තියෙයි.....අන්තිමට කියන්න තියෙන්නේ මේ රැප් එක අනෙක් songs වලට වඩා පට්ටයි..................දවසට උපරිම මේක 20ක් වගේ අහනවා..............Dilo 😎🔥🔥
    තව මේ වගේ Rap එක ගේමු....

  • @JPromo
    @JPromo 2 ปีที่แล้ว +1047

    ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මෙහෙම හිතට වදින විදිහට දේවල් කරද්දි හරි ආඩම්බර කමක් දැනෙනවා..

  • @sumedhalakmal6143
    @sumedhalakmal6143 2 ปีที่แล้ว +194

    මෙච්චර කාලෙකට මේ තරම් වාරයක් රැප් එකක් අහලා නෑ...❤️😍
    ඒත් ඔයා ඒ තත්ත්වෙට මාව පත් කළා බ්‍රදර්..ඒක නම් පිස්සුවක්...වාව්...💪👑

    • @Herath_
      @Herath_ 2 ปีที่แล้ว

      𝙼𝚎 𝚝𝚘😍

    • @smrmusic2081
      @smrmusic2081 2 ปีที่แล้ว

      th-cam.com/video/uBZRRzAwVxE/w-d-xo.html

    • @hatones8804
      @hatones8804 2 ปีที่แล้ว

      th-cam.com/video/QMZgW6jGWXI/w-d-xo.html -

  • @විනෝදෙ-ර7ට
    @විනෝදෙ-ර7ට 10 หลายเดือนก่อน +385

    අවුරුදු 2කින් පස්සෙ අදත් අහනවා.මේක තව අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් සිංදුවක් ❤❤❤❤

    • @morin6681
      @morin6681 10 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @musthakishak4866
      @musthakishak4866 9 หลายเดือนก่อน +1

    • @redheart2807
      @redheart2807 7 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

    • @ArachigeSarathchandra
      @ArachigeSarathchandra 6 หลายเดือนก่อน +1

      Akanam Aththa ❤❤❤❤❤❤❤❤godak lassanai ❤❤❤hadhawathatama dhenenava ❤❤❤maru DiLo❤❤❤Adharei godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I Love you song❤❤❤❤

    • @King_dah51
      @King_dah51 6 หลายเดือนก่อน +1

      එනෝ ආයි පාරක් අහමු🙌

  • @KONARAVLOG
    @KONARAVLOG 2 ปีที่แล้ว +15516

    හැමොගේම හිත්වල හිරවුණ කතාව වෙනස්ම වචන සෙට් එකකින්.. පට්ට මචං ❤️❤️

    • @frezyk9456
      @frezyk9456 2 ปีที่แล้ว +193

      කෝනාර අයියා

    • @Professor_
      @Professor_ 2 ปีที่แล้ว +134

      කොනාර අයියා👻🖤

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +95

      konara aiya mage song ekatath comment ekak dhanakoooth-cam.com/video/n3ZDZwYVEd0/w-d-xo.html

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +110

      සිරාවටම 👍

    • @sudarakadiwasindu348
      @sudarakadiwasindu348 2 ปีที่แล้ว +62

      අඩ්ඩෙ

  • @vihangadesilva1054
    @vihangadesilva1054 2 ปีที่แล้ว +457

    කවදාවත් රැප් අහන්නේ තැති මම 100 පාරකට වඩා ඇහුවා.හිතේ හැගීම් වචන වලින් එලියට ආව සුපිරි වැඩක්.ජය💙

    • @dilinicharunika6501
      @dilinicharunika6501 2 ปีที่แล้ว +1

      Eka aethta mama asa ne,eth me ainduwa mama කොච්චර aehuwath epa wenne ne ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +2

      මමත් ☺

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +1

      kattiya mage song ekath ahalama blannakoo.th-cam.com/video/5o_Bu56Zbns/w-d-xo.html

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว

      math godak ahanawa adui.meka ahuwa

    • @yohanff5386
      @yohanff5386 2 ปีที่แล้ว +1

      🙏මටත් පොඩි සප් එකක් දෙන්කෝ🙏

  • @AsithMusick
    @AsithMusick 2 ปีที่แล้ว +145

    සිංහල රැප් කියන දේ අනිත් සිංදු වලට වඩා වෙනස් වෙන්නෙ රැප් එකක් ඇතුලෙ හිතන්න දෙයක් ඉතිරි උනා .අනිත් සිංදු කියන්න ඕන දේ මූනටම කියනවා .රැප් කියන්නෙ පට්ටම motivation එකක් .ලංකාවෙ සමහරැ රැප් කන්න දගලද්දි ඒ වෙනුවෙන් වැඩක් කරලා රැකගන්න උබලා වගේ එවුන් ඉන්න ඕන බන් .ජයබෝ♥️

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว

      kattiya mage rap ekath ahala blankoo.th-cam.com/video/n3ZDZwYVEd0/w-d-xo.html

  • @namaladikari2649
    @namaladikari2649 9 หลายเดือนก่อน +967

    2024 අහන කට්ටිය කෝ🧡🧡

  • @fernando-et1wl
    @fernando-et1wl 2 ปีที่แล้ว +469

    තව අවුරුදු 10කින් ඇවිල්ලා උනත් අහන්න පුලුවන් සින්දුවක්. This is really masterpiece

  • @ishanmadushanka8814
    @ishanmadushanka8814 2 ปีที่แล้ว +1107

    තරුණ කොල්ලෝ අපායට යවන රැප් අතරේ මේ වගේ රැප් ඒකක් අහන්න ලැබීම සතුටුක්. පිං ❤

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว +4

      🥳 මේක නම් පිසසුවක් Faded sinhala Mashup 😍🎼🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍🥰'j9s8d

    • @shengamen2229
      @shengamen2229 2 ปีที่แล้ว +2

      Goof

    • @gaminiperera1034
      @gaminiperera1034 2 ปีที่แล้ว +2

      Pala

    • @dayarathnaranasingha3273
      @dayarathnaranasingha3273 2 ปีที่แล้ว

      7ilolp

    • @podisada9553
      @podisada9553 2 ปีที่แล้ว +1

      🤗🤗

  • @kopattu3012
    @kopattu3012 2 ปีที่แล้ว +1396

    I’m from 🇮🇳 india , i think sri lankan rap culture now spred to entire world . Good luck my brother dilo

    • @pasindumalinda6197
      @pasindumalinda6197 2 ปีที่แล้ว +55

      Pala pala boru nokiya tho lankawene😁😅

    • @kopattu3012
      @kopattu3012 2 ปีที่แล้ว +15

      @@pasindumalinda6197 😁

    • @podda3233
      @podda3233 2 ปีที่แล้ว +17

      අතල් දෙනව 😹

    • @gobbashanu315
      @gobbashanu315 2 ปีที่แล้ว +5

      @@kopattu3012 hhkdh

    • @viniomix
      @viniomix 2 ปีที่แล้ว +3

      @@pasindumalinda6197 kohomadha ban e lankaawe kiyanne

  • @mean6028
    @mean6028 3 หลายเดือนก่อน +28

    තාවමත් මේක අහන්න අය කෝ.. 34 M පන්නමු නේ බන් ❤️

  • @maduabeykoon5831
    @maduabeykoon5831 2 ปีที่แล้ว +242

    ඔනැම වයස් කාණ්ඩක් එක්ක එකතු වෙලා අහන්න පුලුවන් වගෙම ආදර්ශ ගොඩක් දෙන සුපිරිම සිංදුවක්.ආදරෙයි කොල්ලො❤️🤟

    • @yohanff5386
      @yohanff5386 2 ปีที่แล้ว +2

      🙏මටත් පොඩි සප් එකක් දෙන්කෝ🙏

    • @Theensuvai
      @Theensuvai 2 ปีที่แล้ว +1

      th-cam.com/video/vGlY4UIULow/w-d-xo.html

  • @cutegirl6272
    @cutegirl6272 2 ปีที่แล้ว +106

    මිනිස්සු දැන් ආසම සංස්කෘතියට එහා ගිය මේ වගේ රැප් වලට.....මම නම් මාරම ආසයි රැප් වලට 🤗🤗🤗🤗🤗🤗🤗❤

  • @___HASIYAH___
    @___HASIYAH___ 8 หลายเดือนก่อน +12

    සින්දුව ආව ගමනුත් ඇහුවා... 💝 2024 ත් අහනවා...... මැරෙනකන්ම අහනවා 🤗💝

  • @dilipdilshan7087
    @dilipdilshan7087 2 ปีที่แล้ว +513

    රැප් අහන්නෙ නැති මං මේකට ඇබ්බැහි වුනා Thank you @Dilo ❤️❤️

  • @malshadilangani6717
    @malshadilangani6717 2 ปีที่แล้ว +134

    දිනක ඔබද මමද මේ පොලොවට පස් වෙලා යයි ඩෝ..
    එතකල් අහනවා අපි මේක DILO
    Masterpiece 🥀❤️🔥

  • @krishandenuwan1260
    @krishandenuwan1260 2 ปีที่แล้ว +1676

    දවසට 100 පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 💙💙💙💙💙

    • @chamindak.a2099
      @chamindak.a2099 2 ปีที่แล้ว +8

      Hm.ekanam aththa.kochchara ahuwath epawenne nathi supirima sinduwak

    • @isaranugith
      @isaranugith 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් ❤

    • @Angela43607
      @Angela43607 2 ปีที่แล้ว +5

      Ow☺️

    • @malupissa
      @malupissa 2 ปีที่แล้ว +4

      HM🤗🤗🥰

    • @gishanchanaka8106
      @gishanchanaka8106 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @skmaster1780
    @skmaster1780 2 ปีที่แล้ว +758

    Beautiful song sri lanka.....love from brazil 🇧🇷❤️❤️

    • @izzy9543
      @izzy9543 2 ปีที่แล้ว +8

      Thnx a lot bro ❤️🇱🇰 love from sri lanka 🇱🇰🔥❤️

    • @g.keitisigora4702
      @g.keitisigora4702 2 ปีที่แล้ว +7

      Thank brazil ...❤️❤️❤️❤️

    • @saduwagaming3616
      @saduwagaming3616 2 ปีที่แล้ว +2

      🥺🥺

    • @sport_1-st.
      @sport_1-st. 2 ปีที่แล้ว +3

      😂😂 මරු හැබැයි

    • @auror8762
      @auror8762 2 ปีที่แล้ว +9

      මච් ලව් ෆ්‍රොම් ඇෆ්ගනිස්තාන්🙂

  • @leabaltazar4682
    @leabaltazar4682 2 ปีที่แล้ว +2892

    I'm not srilankan but i can relate this song♥️🇱🇰👏

    • @alokanipunweerasinghe6315
      @alokanipunweerasinghe6315 2 ปีที่แล้ว +72

      උබ ලන්කාවෙ එකෙක් බොරු කමෙන්ට් දාන්න එඔආ

    • @sithum123
      @sithum123 2 ปีที่แล้ว +20

      ❤️

    • @pushpikaliyanage8588
      @pushpikaliyanage8588 2 ปีที่แล้ว

      @@alokanipunweerasinghe6315 UBER KOHOMERDER DANER PAKO

    • @alokanipunweerasinghe6315
      @alokanipunweerasinghe6315 2 ปีที่แล้ว +42

      @@pushpikaliyanage8588 තො වගෙ ඒසියොන්ට එව තෙරෙන් නැ..ඔන එකෙක්ට තේරෙනව අන්තිමට දාලා තිය emoji වලින් මු ලන්කාවෙ එකෙක් කියල.අවදානෙ ගන්න දාන කමෙන්ට් කියල..අනික ලන්කාවෙ මිනිස්සු තමා හැම කමෙන්ට් එක්කටම ලන්කාඒ කොඩිය ඉස්සරහට දදා පුප දෙන්නෙ බලපන් පිටරට සින්දු වල එම තියනවද කියල.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +20

      @@alokanipunweerasinghe6315 ow bn ape un patta naguuth set ekk inne😂. Ada iye phone ekk hambaweccha un wage hasirenne

  • @OverLord-gf6gd
    @OverLord-gf6gd 2 ปีที่แล้ว +430

    Bro this is a master piece how are people sleeping on such master piece
    Love from Pakistan 🇵🇰🇵🇰🇵🇰

  • @nalinedirisinghe9065
    @nalinedirisinghe9065 28 วันที่ผ่านมา +2

    I have listened to this song hundreds of times and I still can't stop listening to ❤

  • @thimuthula7662
    @thimuthula7662 2 ปีที่แล้ว +195

    රැප් කලාවේ ඇති ගෞරවය රකින හොඳ නිර්මාණයක්.....ඇත්ත කතාව ලස්සනට කියනවා... ස්තුතියි සහෝ.....✌️💓🤗

    • @hansiniwithana6516
      @hansiniwithana6516 2 ปีที่แล้ว +2

      ❤ දූවිලි මාවතේ Mashup💯💌 🙊💞 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🖤💯hfduy7

    • @dinethnimsrahearth6829
      @dinethnimsrahearth6829 2 ปีที่แล้ว

      Rap song Ei

  • @binaramanuradha633
    @binaramanuradha633 2 ปีที่แล้ว +381

    දවස් 3න් 1M ගැහුව. සුපිරි ගැම්මක් තමා Dilo❤️❤️‍🔥

    • @thanuproduction
      @thanuproduction 2 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.......

    • @svphotos6900
      @svphotos6900 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +1

      kattiya mage rap ekath ahala blankoo.th-cam.com/video/n3ZDZwYVEd0/w-d-xo.html

    • @Tomorrow-w2m
      @Tomorrow-w2m ปีที่แล้ว +2

      දැන් 30 M වෙලා❤ 🥺

    • @DjSahanremix-yh8wd
      @DjSahanremix-yh8wd 11 หลายเดือนก่อน +1

      Pita kavare 1day1.5million

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 2 ปีที่แล้ว +308

    1M ගහද්දි 500පාරක් විතර අහල ඉවරයි.....පට්ට...දිගටම ඕනෙ....❤️‍🔥❤️‍🔥❤️‍🔥🤘🇱🇰

    • @thanuproduction
      @thanuproduction 2 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.......

    • @lahirumadushan680
      @lahirumadushan680 2 ปีที่แล้ว +1

      Niyamai machan eala

    • @Dewinda811
      @Dewinda811 2 ปีที่แล้ว

      @@lahirumadushan680 me too ❤️

    • @hiruniaaadii1389
      @hiruniaaadii1389 2 ปีที่แล้ว

      patta

    • @ashenvideo9463
      @ashenvideo9463 2 ปีที่แล้ว

      Ow eka aththa bro

  • @Kusal_gimhan
    @Kusal_gimhan 8 หลายเดือนก่อน +9

    මගේ ජීවිත කතාව හා සමානයි මේ සිංදුව.. කොච්චර බැලුවත් එපාවෙන්නෑ❤

  • @සඳරුවන්සම්පත්
    @සඳරුවන්සම්පත් 2 ปีที่แล้ว +508

    කුනු හරප රැප් වලට වැඩිය කොච්චර ලස්සනද❤️❤️❤️නියමයි සහෝදරයා❤️🙏

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 2 ปีที่แล้ว +447

    මගේ කතාව අයියා හරියටම කිව්වා...❤️ ස්තූතියි අයියේ ⭐💯 මේ වගේ වටින සිංදු තවත් කරන්න අයියට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️💯

    • @hiramyakeshari8962
      @hiramyakeshari8962 2 ปีที่แล้ว +6

      aeththama kiuwoyh mama asama sinduva thamai me sinduw
      🥰🥰🥰🥰🥰🥰❤❤💯💯

  • @UshanDevindatopsybur
    @UshanDevindatopsybur 10 หลายเดือนก่อน +7

    I spend my time in the darkness,feeling depressed
    And i,m still on the lane leaving love behind
    Journeying in this deserted world
    Am i late cause i am exhausted
    There is no happiness anywhere in this life
    I,m just living but i have helped everyone
    How do i let go off these drugs,because i,m stressed
    Feel like there is only for me in this darkness
    Didnt hang with anyone who was with me
    I left due to thier change
    They acted they cared and left me
    Gradually i would get rid of this toxic life
    By crushing down all my problem
    Never bowed in front of anyone
    So-called friends left me by hurting
    Keep humanity infact
    There will be a solution for every problem
    One day all of us will be rotten

  • @swzn3586
    @swzn3586 2 ปีที่แล้ว +54

    පුර හඳ කොච්චර ලස්සනට පෑව්වත් ඒකට බුරන බල්ලො ඉන්නවා. ඒ වගේ අය කරන වැඩ ගැන වැඩිය හිතන්නැතුව තවත් ඉදිරියටම යන්න අයියේ...❤❤❤

  • @janiyanethmaweerasinghe512
    @janiyanethmaweerasinghe512 2 ปีที่แล้ว +110

    Nudity - 0%
    Showing Off - 0%
    After Effect and Voice Effects - 0%
    Pure Talent with Great Melody & Lyrics - 10000000000%

    • @ayeshyasiru2621
      @ayeshyasiru2621 2 ปีที่แล้ว +1

      Copiedd

    • @gossipnetlk2780
      @gossipnetlk2780 2 ปีที่แล้ว +1

      @@ayeshyasiru2621 මන් දාන්න හිතුව විතරය් 😂

    • @gossipnetlk2780
      @gossipnetlk2780 2 ปีที่แล้ว +4

      පකක් pure talent.music track එකම hindi song එකක copy එකක්.😂

    • @janiyanethmaweerasinghe512
      @janiyanethmaweerasinghe512 2 ปีที่แล้ว

      @@gossipnetlk2780 copy ekak wenna athi bn eth rasawidinna sinduwak duplicate da original da kiyala wadak na jothipala mahathmaya gaththath hindi copies tyenawa api eh copies rasawidimu 🤩🙈

    • @ayeshyasiru2621
      @ayeshyasiru2621 2 ปีที่แล้ว +1

      @@janiyanethmaweerasinghe512 ekane

  • @DILUBeats
    @DILUBeats ปีที่แล้ว +143

    Yaay 30M+ 🥹❤️‍🔥

    • @dilohiphop
      @dilohiphop  ปีที่แล้ว +16

      Lesgoo Homiee ❤️🥹🔥

  • @kzi6730
    @kzi6730 2 ปีที่แล้ว +92

    Dilo අයියේ මේ සින්දුව ඔයාගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වෙනවා අනිවාර්යයෙන්. ජය වේවා අයියේ 🖤🔥

    • @ishananusha80
      @ishananusha80 2 ปีที่แล้ว +3

      Ammo ..me ape hashan kollo neda..සුපිරි nee

    • @kzi6730
      @kzi6730 2 ปีที่แล้ว +2

      @@ishananusha80 😘🔥👍

    • @dmusic7145
      @dmusic7145 2 ปีที่แล้ว +3

      @@ishananusha80 🤒

  • @mrpositive1159
    @mrpositive1159 2 ปีที่แล้ว +246

    කාලෙකට පස්සෙ අහපු,
    හොඳටම feel වුණ rap එකක් ❤️🎊😋
    Good Stuff Dilo 😍

  • @PasanHarshana
    @PasanHarshana 2 ปีที่แล้ว +61

    මේක එන්නෙ කවද්ද කිය කිය ඇගිලි ගැන ගැන හිටපු සෙට් එක😊❤😂
    සුපරි පරි ඉතිරියක් තමයි ඉතිම් @Dilo😎❤💪

  • @IreshaMayanthi
    @IreshaMayanthi 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤ම්ම්ම්ම්❤❤❤❤

  • @sahanpalihakkara8090
    @sahanpalihakkara8090 2 ปีที่แล้ว +225

    අපිට ඕන මේ වගේ Supirii Rap මිසක් කුණුහර්ප Rap නෙවේයි. 💪💪💯💯❤❤

  • @Duava
    @Duava 2 ปีที่แล้ว +87

    Bro this is amazing, proud of you ❤️🇱🇰

    • @rflx8968
      @rflx8968 2 ปีที่แล้ว +3

      🙃❤️🇱🇰🔥✨BIG FAN

    • @dilohiphop
      @dilohiphop  2 ปีที่แล้ว +5

      ❤️🔥

  • @hanashafa
    @hanashafa 2 ปีที่แล้ว +110

    soo good ❤️✨

    • @dilohiphop
      @dilohiphop  2 ปีที่แล้ว +14

      Hanaa ❤️🔥

    • @Biznade
      @Biznade 2 ปีที่แล้ว +4

      අප්ප ඔයත් ඉන්නව නේ කොහෙන්හරි,good

    • @zakundil735
      @zakundil735 2 ปีที่แล้ว +2

      🥺🥺

  • @shimulmirdha7806
    @shimulmirdha7806 2 ปีที่แล้ว +243

    I'm From Bangladesh I love so much Sri Lanka
    And I Love This song. Srilanka all song ❤️❤️

  • @bhanu7457
    @bhanu7457 2 ปีที่แล้ว +96

    අම්මෝ කී පාරක් ඇහුවමද කියලා මතක නෑ ඒ තරම් පට්ට...බ්‍රෝ...🔥🔥🔥🔥 අහන්න අහන්න ආසයි...🔥

    • @hatones8804
      @hatones8804 2 ปีที่แล้ว

      th-cam.com/video/QMZgW6jGWXI/w-d-xo.html

  • @rasikaniroshan9975
    @rasikaniroshan9975 8 หลายเดือนก่อน +5

    2024 දිත් මේ සිංදුව අහනවා ❤️❤️❤️❤️❤️

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +377

    LYRICS ලියපු දෑතට සම්මා සම්බුදු සරනයි 🥵❤️

    • @janakamnakandala7909
      @janakamnakandala7909 6 หลายเดือนก่อน +3

      Lyrics by Dilo

    • @KumariKumari-en5os
      @KumariKumari-en5os 4 หลายเดือนก่อน

      😢❤

    • @thilakarathna-pb6mn
      @thilakarathna-pb6mn 4 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @sahenliyanage3688
      @sahenliyanage3688 หลายเดือนก่อน

      Hena anatha lyrics tikakne. Lokema ekathu wela arala wage feel wena eka. Oka female unta naturaly ena mindset eka. dan inna kollontath sehenna thiyenawa. ekai patta wage feel wenne. Personoly ganna epa a unata oka testostrone adu unama wena deyak.

  • @dc6_official
    @dc6_official 2 ปีที่แล้ว +134

    මේ සින්දුවත් හිතටම වැදුනු සින්දුවක්❤️😘
    තව මේ වගේ සින්දු ඕනෙ DILO❤️

    • @hatones8804
      @hatones8804 2 ปีที่แล้ว

      th-cam.com/video/QMZgW6jGWXI-/w-d-xo.html dj ahala bln

  • @musicfavours3695
    @musicfavours3695 2 ปีที่แล้ว +120

    මම රැප් අහන්නේ නෑ.... ඒත් ඔයාගේ සිංදුව මාරම ලස්සනයි අයියේ.. ඒකේ ලස්සන තේරුමක් තියෙනවා.. තවත් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🤗 🌸

  • @IsuruDananjaya-xx6if
    @IsuruDananjaya-xx6if 2 หลายเดือนก่อน +2

    දෙන එකනම් දීලා තියෙනවා වචනෙට පෙරලන්න බෑ බොක්කටම වදිනවා රැප් එක . කොච්චර ඇහුවත් එපා වෙන් නෑ පට්ට ජේසු පිහිටයි ❤❤❤❤

  • @Dila12388
    @Dila12388 2 ปีที่แล้ว +89

    හැමදාම ඇවිත් විවිස් ගාන බලලා යනව 🥺😍

  • @hinsaa6785
    @hinsaa6785 2 ปีที่แล้ว +147

    Full එක එනකම් Trailer එකක් හොයන් අහපු වාර ගණන මතක නැ .. ඒ තරම් ආසයි. 🥺❤️

    • @denethnimsara9598
      @denethnimsara9598 2 ปีที่แล้ว

      😂

    • @slmusictone7890
      @slmusictone7890 2 ปีที่แล้ว

      Aththa kathawa trailer eka nam 100 paraka withara aththatama mama nam ahuwa youtube ekenma download karala ita wada ahuwa 🌝😎💟😋😋😋😋😋😋

    • @Pariwarthana
      @Pariwarthana 2 ปีที่แล้ว

      මේක ඇහූවේ නැද්ද :- th-cam.com/video/JrX4n65J0dM/w-d-xo.html සම්පූර්ණ සින්දුව audio

    • @slmusictone7890
      @slmusictone7890 2 ปีที่แล้ว

      @@Pariwarthana හරි බන් එල 🌚

    • @Pariwarthana
      @Pariwarthana 2 ปีที่แล้ว

      @@slmusictone7890 ඒක ඔරිජිනල් ඒක නේ. ඊයේ රිලීස් වෙලා තිබ්බ. 😂

  • @kawyalakmali5571
    @kawyalakmali5571 2 ปีที่แล้ว +140

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සිංදුව එතරම් ලස්සනයි 💔💔💔

  • @SahiSaji
    @SahiSaji หลายเดือนก่อน +2

    Thama ahana un ko ❤🎉

  • @TruthTVlanka
    @TruthTVlanka 2 ปีที่แล้ว +345

    අන්දකාරේ මන්
    නියමයි ජය වේවා *Saho* ❤️

    • @NishSlowed
      @NishSlowed 2 ปีที่แล้ว

      මේකෙනුත් dj remix එකක් ඕනි කොම්ලෝ ❤️‍🔥

    • @smrmusic2081
      @smrmusic2081 2 ปีที่แล้ว

      th-cam.com/video/uBZRRzAwVxE/w-d-xo.html

    • @thanuproduction
      @thanuproduction 2 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.....

    • @sureshaakurugoda2737
      @sureshaakurugoda2737 2 ปีที่แล้ว

      අන්දකාරෙ මන්
      ජය වේවා🙏🙏🙏 💖💖🥰

  • @_1248H
    @_1248H 2 ปีที่แล้ว +417

    Fact: This is not your first time listening to this ❤

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 2 ปีที่แล้ว +95

    පුරුද්දක් විදිහට රැප් අහන්නෑ. මේ වගේ ලස්සන ඒවනම් අත අරින්නෙ නෑ❤️

    • @yohanff5386
      @yohanff5386 2 ปีที่แล้ว +2

      🙏මටත් පොඩි සප් එකක් දෙන්කෝ🙏

  • @SNVIDU
    @SNVIDU 3 หลายเดือนก่อน +3

    Sinduwa awa dawase idan Sindu ahaddi aniwarenma Dana sinduwak meka ❤❤

  • @BikeNest000
    @BikeNest000 2 ปีที่แล้ว +95

    ශානයි උබයි තමයි ලන්කාවෙ සුපිරිම රැප් 😍❤️ ජය ඉස්සරහට සුපිරි වැඩ ටිකක් ඕනි 🌚❤️🇱🇰

    • @saveesharamanayaka3345
      @saveesharamanayaka3345 2 ปีที่แล้ว +2

      Costa

    • @shanakajeewantha581
      @shanakajeewantha581 2 ปีที่แล้ว +4

      Master d ge ahnn 😑

    • @huntermax1949
      @huntermax1949 2 ปีที่แล้ว +2

      Costha master d mora 🙂??

    • @TheCricketShow-i7j
      @TheCricketShow-i7j 2 ปีที่แล้ว +5

      Smoki 🤟

    • @nateyushi2475
      @nateyushi2475 2 ปีที่แล้ว

      😹😹😹😹😹😹😹😹😹😹😹 අම්මො මෙන්න goks nam goks 😹😹😹 ටිපර් වැලි ටිපර් ටිපර් 😹😹😹😹

  • @saragitv2691
    @saragitv2691 2 ปีที่แล้ว +89

    ලංකාවේ ගොඩක් #trending1 වෙන්නෙ කෙල්ලොන්ට වදින ගාථාවල් වගේ සිංදු ඒත් මේ වගේ සික් ට්‍රැක් එකක් #trending1 උන එක ගැන නම් පට්ට සතුටුයි ❤️ Dilo මචං උබ සුපිරියක් ❤️😘

    • @kavishairushan7578
      @kavishairushan7578 2 ปีที่แล้ว +1

      තිත්ත ඇත්ත niyameta dila good luck dilo❤️👌👌👌

  • @slgaming7710
    @slgaming7710 13 วันที่ผ่านมา +1

    Dilo meka nm pissuwak eda idala thama ahanawa.jiwithe aththa ewidihatama rap ekakin kiyanawa.gammak dilo😍

  • @kaveesharukshan
    @kaveesharukshan 2 ปีที่แล้ว +416

    Im from india 🇮🇳 but i love srilankan music song video

    • @hdgroup2380
      @hdgroup2380 2 ปีที่แล้ว +6

      Respect ❤🙏

    • @dcreationscovers2901
      @dcreationscovers2901 2 ปีที่แล้ว +2

      මා අහසේ ලියු දේ...මියුරු සෝමරත්නගෙ ලස්සනම ලස්සන cover song එක අහන්න එන්න අපේ පැත්තට.තවත් ලස්සනම ලස්සන cover අහන්න channel එක subscribe කරන්න th-cam.com/video/N9v7uRsQa0c/w-d-xo.html

    • @GodsDaughter2214
      @GodsDaughter2214 2 ปีที่แล้ว +2

      Me too

    • @pereraakash2261
      @pereraakash2261 2 ปีที่แล้ว +3

      muu lankawe ekek

    • @sachininipunika6516
      @sachininipunika6516 2 ปีที่แล้ว +3

      Thnx india

  • @mayurimayuri427
    @mayurimayuri427 2 ปีที่แล้ว +106

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ අහපු සින්දුවලින් පට්ටම පහරක්💪❤️🤟

  • @BILLASTREAMING
    @BILLASTREAMING 2 ปีที่แล้ว +783

    🖤💪

  • @anjanasuresh2627
    @anjanasuresh2627 7 หลายเดือนก่อน

    අාව දවසෙ ඉදල සතියට දෙතුන් පාරක් අහනවා....💕
    එපා වෙන්නෙම නෑ....❤
    මාරම සින්දුවක්..💞

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu ปีที่แล้ว +668

    27M Views 😍 2023දිත් අහන අය කෝ❤🤙

  • @thisaaloch7895
    @thisaaloch7895 2 ปีที่แล้ว +63

    මගේ සම්පූර්ණ ජීවිතේ 🎶 සින්දුවකින් අහනකොට ඇහැන් කදුලක් වැටෙනවා හැබැයි😢 , ඒත් නිහඩව දරා ගන්නවා bro😶 , පට්ටම සිංදු wak dilo br 😌

  • @d.s.academy5282
    @d.s.academy5282 2 ปีที่แล้ว +53

    මේක තමා Diloගෙ හොදම එක.මාර විදිහට හිතට වදිනවා ✌️🔥❤️🌼💕
    03:09🎶🎼🔥

  • @azamiqbal7579
    @azamiqbal7579 8 หลายเดือนก่อน +1

    I love my sl❤❤❤🇱🇰🇱🇰

  • @traditionaltasteslofficial
    @traditionaltasteslofficial 2 ปีที่แล้ว +53

    Rap එකක් ජීවිතේට අහන්නෙ නැති මමත් දෙතුන්පාරක් ඇහුවා. ♥️👍👍

  • @techpoddalk
    @techpoddalk 2 ปีที่แล้ว +341

    ඒකනම් පිස්සුවක් බන් 🔥🔥

    • @chandivperera
      @chandivperera 2 ปีที่แล้ว +3

      Ado tech poddq

    • @smrmusic2081
      @smrmusic2081 2 ปีที่แล้ว +3

      lyrics th-cam.com/video/uBZRRzAwVxE/w-d-xo.html 😍✌️

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +1

      kattiya mage rap ekath ahala blankoo.th-cam.com/video/n3ZDZwYVEd0/w-d-xo.html

    • @thanuproduction
      @thanuproduction 2 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.....

  • @sithumioshani8449
    @sithumioshani8449 2 ปีที่แล้ว +245

    දැන් මන් මේ සිංදුව අහන 20 වෙනි පාර.පට්ට වැඩක් අය්යේ😍😍

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +1

      kattiya mage song ekath ahalama blannakoo.th-cam.com/video/5o_Bu56Zbns/w-d-xo.html

    • @dagakarayaa8398
      @dagakarayaa8398 2 ปีที่แล้ว

      මන් මේ සින්දුව අහපු 15නි පාර
      පට්ට ලස්සනයි රැප් එකනම්
      ජය වේවා 😊

    • @yohanff5386
      @yohanff5386 2 ปีที่แล้ว

      🙏මටත් පොඩි සප් එකක් දෙන්කෝ🙏

    • @sithumgimhan5848
      @sithumgimhan5848 2 ปีที่แล้ว

  • @Manasha995
    @Manasha995 8 หลายเดือนก่อน +1

    2024 අහනවා 🥺❤️

  • @vikramshaw7971
    @vikramshaw7971 2 ปีที่แล้ว +69

    I'm from India, one my friend suggested this song and am already vibing, groovy track really enjoyed 📌🥳

    • @UshanDevindatopsybur
      @UshanDevindatopsybur 10 หลายเดือนก่อน

      I spend my time in the darkness,feeling depressed
      And i,m still on the lane leaving love behind
      Journeying in this deserted world
      Am i late cause i am exhausted
      There is no happiness anywhere in this life
      I,m just living but i have helped everyone
      How do i let go off these drugs,because i,m stressed
      Feel like there is only for me in this darkness
      Didnt hang with anyone who was with me
      I left due to thier change
      They acted they cared and left me
      Gradually i would get rid of this toxic life
      By crushing down all my problem
      Never bowed in front of anyone
      So-called friends left me by hurting
      Keep humanity infact
      There will be a solution for every problem
      One day all of us will be rotten

  • @_KIzU_
    @_KIzU_ 2 ปีที่แล้ว +155

    *අංගම්මන සුමන වගේ*
    *මෙකත් 1M ගහන්න ඔනා* 💖🔥

    • @dilipchandrakumara2
      @dilipchandrakumara2 2 ปีที่แล้ว +1

      අන්නෙකයි මරු මේක 👌

    • @mali_yez
      @mali_yez 2 ปีที่แล้ว +2

      මේක 2 M 😼

    • @_KIzU_
      @_KIzU_ 2 ปีที่แล้ว +2

      @@mali_yez gg 🔥

    • @pathumkaveesha1982
      @pathumkaveesha1982 2 ปีที่แล้ว

      Aniwa

    • @smrmusic2081
      @smrmusic2081 2 ปีที่แล้ว

      lyrics th-cam.com/video/uBZRRzAwVxE/w-d-xo.html 😍✌️

  • @chathurangajayatilleka234
    @chathurangajayatilleka234 ปีที่แล้ว +65

    I'm a social anxiety patient. Begin housebound for years. This song tells my story. I would listen this song in every possible time sicne this song was released. Such a great song.❤️

  • @SlMemory
    @SlMemory 2 ปีที่แล้ว +97

    දැන් සතියක් විතර trending 1 ❤️
    සුපිරියක් DILO 🔥

    • @hansiniwithana6516
      @hansiniwithana6516 2 ปีที่แล้ว

      ❤ දූවිලි මාවතේ Mashup💯💌 🙊💞 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🖤💯6

    • @smrmusic2081
      @smrmusic2081 2 ปีที่แล้ว +1

      Lyrics : th-cam.com/video/uBZRRzAwVxE/w-d-xo.html 😍✌️🔥

  • @sanunilaweera7371
    @sanunilaweera7371 2 ปีที่แล้ว +122

    ඒ feeling එක
    කාලෙකින් අහපු සුපිරිම රැප් එකක්
    Congratulations Dilo ❤️

    • @thilini1251
      @thilini1251 2 ปีที่แล้ว

      👍

    • @hatones8804
      @hatones8804 2 ปีที่แล้ว

      th-cam.com/video/QMZgW6jGWXI/w-d-xo.html

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +542

    ඇත්තටම මරු බන්. 💪💪💪 පට්ට. බම් ඔරිජිනල් එක එනකල් බලන් උන්නෙ.

  • @SasithNirodha-oq5jc
    @SasithNirodha-oq5jc 9 หลายเดือนก่อน +8

    පිස්සුවක් 2023 අවසානෙත් අහනවා ❤

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa 2 ปีที่แล้ว +793

    අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ
    ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
    ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ
    උදව් කරා මං කාටත් ඒ කෙසේ
    හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්
    මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්
    අන්ධකාරේ මං
    අන්ධකාරේ මං
    කාවත් සම්බන්ධ කරගත්තේ නෑ
    ළඟ හිටි අය වෙනස් වෙද්දී
    මං පාඩුවෙ කැපුනෙ
    යාලුවෙක් වත් නැත ළඟ
    රඟපාල යන්න ගියා ගානට
    ඔළු අතගාලා බං
    අතගාලා බං
    විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං
    ප්රශ්න තිබ්බත් අඩියට මම පාගා
    කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං
    ළඟ හිටි අය ගියා හිත පාරා
    මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
    විසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙට
    දිනෙක ඔබද මමද මේ පොලොවට
    පස් වෙලා යයි ඩෝ
    අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ
    ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
    එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ
    සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
    කලකිරිලනම් අවසානේ නිහඬව විද
    දරා ගනින් බ්රෝ
    දරා ගනින් බ්රෝ
    වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
    ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නා
    කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි
    යාළුවො දැන් කෝ
    යාළුවො දැන් කෝ
    මලක් අරගෙන යද්දී මං පාරේ
    විසටමයි ඇදුනේ තාලෙන්
    පිට පිට ආවත් ප්රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙ
    එක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
    දුන්නා පාවා මාව කාලා ඔළු පාගා
    තව පිස්සෙක් කලේ මං
    මතක් වෙයි ඒ කාලේ උන සිද්දි
    ආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වල
    මගේ විත්ති බලන්න කවුරුත් එද්දි
    දොර වැහුවා මම ඩෝ
    අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ
    ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

    • @oooooo5799
      @oooooo5799 2 ปีที่แล้ว +13

      පට්ට

    • @k.tharinduprasadmadusankap5565
      @k.tharinduprasadmadusankap5565 2 ปีที่แล้ว +10

      ෆtta...🎧😎👍👍

    • @nalakaudayakumara1658
      @nalakaudayakumara1658 2 ปีที่แล้ว +6

      I
      Lassanaiii😁

    • @sureshadinushmi7145
      @sureshadinushmi7145 2 ปีที่แล้ว +15

      කොච්චර ඇහුවත් මටනන් එපාවෙන්නේ නැහැ . මම ආසම සිංදුවක් මේ . THANKS You SO MUCH .!!!!!!!!

    • @horizon2542
      @horizon2542 2 ปีที่แล้ว +2

      Thanks

  • @Moniyo_
    @Moniyo_ 2 ปีที่แล้ว +106

    Dilo ඒක මාරයි❤🔥

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +1

      aiye mage song ekatath comment ekak dhannakooth-cam.com/video/n3ZDZwYVEd0/w-d-xo.html

    • @kavindyagimhani8803
      @kavindyagimhani8803 2 ปีที่แล้ว +1

      Moniyoo ❤️❤️❤️❤️❤️

  • @janakawijesuriya259
    @janakawijesuriya259 5 หลายเดือนก่อน +3

    ඒක පට්ට බ්‍රෝ ..👍👍👍❤❤❤🔥🔥

  • @user-xq8bj3sm1b
    @user-xq8bj3sm1b 2 ปีที่แล้ว +64

    Jiivitheta දැනිල නැති හැගීමක් දැනෙනවා මේක අහද්දි 💗🍂එක කියන්න තේරෙන්නෑ 🍃. මාරම විදිහට හිතට වැදිච්ච සින්දුවක් ❤️❤️

    • @thanuproduction
      @thanuproduction 2 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.......

  • @hirunibhagya6314
    @hirunibhagya6314 10 หลายเดือนก่อน +2

    හැමදාම සිය පාරක්වත් අහනවා මම ....පුදුම ලස්සනයි ....❤ඒ වචනටික පපුවටම දැනෙනවා...
    මම ආදරෙයි මේ සිංදුවට ..හිතට සමීප බවක් දැනෙනවා....❤❤❤❤❤

  • @shenukaabeykoon4944
    @shenukaabeykoon4944 2 ปีที่แล้ว +84

    හැමෝටම වෙලා තියන දේවල් හැමෝටම ගැලපෙන කතාවක් 🤔♥️ මේක පිස්සුවක් Dilo & Dilu ✨

    • @chamlichamli1569
      @chamlichamli1569 2 ปีที่แล้ว +1

      පට්ට ආහ්

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/mbumP_LFD4Y/w-d-xo.html

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +80

    2 මිලියන් ගැහුවට පස්සේ බලන අය කෝ මම වගේ.😍🤟
    👇

  • @SNVIDU
    @SNVIDU 3 หลายเดือนก่อน

    Awa dawase idan Sindu ahaddi aniwarenma Dana sinduwak meka❤❤

  • @kenzo-n9b
    @kenzo-n9b 2 ปีที่แล้ว +65

    Full song එක එනකම් හිටියේ ....... මාරම ලස්සනයි song එක ❤️‍🔥කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😊❤️ හදවතට වැදුනා 🥺❤️🌸

  • @Shamsudarshana
    @Shamsudarshana 5 หลายเดือนก่อน +2

    මම ජීවිතේට සින්දු අහන්නේ නෑ මම සින්දුවලට කැමතිත් නෑ හැබැයි මම පිස්සුවෙන් වගේ ආදරේ කරන සින්දුවක් මේක

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa7200 2 ปีที่แล้ว +49

    ස්ටේටස් එකකින් ඇහිලා හොයාගෙන ආවා.. දැන් ඉතින් හැමදාම අහනවා.. 🥺❤️🙊❤️👌👌❤️🔥🔥❤️

    • @ama20050
      @ama20050 2 ปีที่แล้ว +1

      Math ehemayi 🙂

    • @sanjunishshanka2862
      @sanjunishshanka2862 2 ปีที่แล้ว

      🤑🤑🤑🤑🤑💔❤️‍🩹❣️💚💚💜️💔💗🧡💛❣️💙💚💜️💔💛🤑

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว

      🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤;asd-=

    • @ama20050
      @ama20050 2 ปีที่แล้ว

      @@kazzai_Ent mashup eka lassnyi 🙂

  • @kaveeGirl
    @kaveeGirl 2 ปีที่แล้ว +93

    මම නම් 100 පාරකට වඩා බැලුවා
    මරු
    සුපිරියක් තමයි ආයේ

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว +2

      🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤msd09

  • @dhananjayalakshan3618
    @dhananjayalakshan3618 2 ปีที่แล้ว +59

    Ambo...අනු පරක් විතර ඇහුව...එකනම් පාරක්❤😢

  • @AsankaNilakshi
    @AsankaNilakshi 8 หลายเดือนก่อน +3

    මේවගේ තව සින්දු හදන්න පුළුවන් වේවා❤❤❤🎉

  • @dinushasandamali7730
    @dinushasandamali7730 2 ปีที่แล้ว +167

    මම ගොඩක් ආසයි මේ සිංදුවට ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ... ❤️❤️❤️😍😍😍😘😘😘

    • @pasindurasanga5092
      @pasindurasanga5092 2 ปีที่แล้ว

      Niyamai

    • @pasindurasanga5092
      @pasindurasanga5092 2 ปีที่แล้ว

      Adarai

    • @zenura99
      @zenura99 2 ปีที่แล้ว +2

      matath bn, dawasata 10 parak withara ahanawa. 😍🔥

    • @thanuproduction
      @thanuproduction 2 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.....