@@Zeussenanayaka anton fernando....big doggy ekk mulinma sindhu kiyapu kenek. 2013 dhi nathi una bike accident ekk wela. TH-cam eke hari spotify eke hari search krla blnn anton fernandoge sindhu thiyenwa
@@pasindurangana427 anton fernando....big doggy ekk mulinma sindhu kiyapu kenek. 2013 dhi nathi una bike accident ekk wela. TH-cam eke hari spotify eke hari search krla blnn anton fernandoge sindhu thiyenwa
පෙරීයමුල්ලට to නුවර මචං
හැම පාරක්ම එක වගේ
Hook: Costa
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු
කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று
ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු
නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)
1st Verse: Big Doggy
මචං පෙරීයමුල්ල හංදීයෙන් මාව බස්සන්න
ගෙදර යන්න කලීන් වෙරී ටීක හීන්දන්න
කොස්තා වැඩී කරලා ගනීන් මුන්ව පද්දන්න
රැපට බනීන උන්ව පොලීමට දක්කන්න
මරු වැල් බැදලා මාන කරලා තුවක්කුව
එලීයට අවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව
මේ රැප තමයී උඩට නගීන තරප්පුව
අව්වේ කට්ට කැවා ගෙවනකම්ම සෙරප්පුව
උබලා ලෙජ්නඩ් කරපු චරීත එතන පල් වෙලා
පැකෙජ් වලට සීන්දු ගහලා අවතැන් වෙලා
බොට්ටුවේ ඉතාලී පැනලා යාලුවො ගල් වෙලා
ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හදත් අල්ලලා
කල් ඉකුත් නෑ තාමත් නෑ සැර බාල
Auto pilot mode එකේ දන්න නිසා පාර
Over doze hip hop බලපං නහර
ගහපු ගේම අනුව තමයී මෙකේ ප්‍රතිචාර
Hook:Costa
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු
කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று
ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු
නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)
2nd Verse: Shan Putha
අඩු පාඩු මොනවගින්ද බැස්සම සිහි විකල්,
හිරිඟඩු වලි දැක්කොත් ශුවර් පාර නකල්,
සුප්පිරියට දෙන්නං ඕං ටැප් ඇරියා මල්ලේ,
මාත් බැස්සා එහෙනම් හංදියෙන් පෙරියමුල්ලේ,
මෙහෙට බැහැපු නැති උන්ට තලන්නෝන කසවලින්,
එලියෙ වගෙම ඇතුලෙ traffic නෑ වස විස වලින්,
වෙල්පැන්ටා අඩිකෝඩ ගල් බ්‍රැන්ඩි විස්කී
ChoI Bhai Fly එකේ කලපුවෙ පැද්දා ජෙස්කි,
ඉස්සො වඩ, මත්ස්‍ය කඩ, මස් කඩ
දුශ්කර, නෑ 24hoursම bus වැඩ,
Browns beach බහින සුප්පා කෑලි දැක්කද,
සැප කනේ කොල්ලො හිනා වෙන්නෙ දාලා කොක් හඬ,
මෙපිට සුරලෝකෙ, අතමිට සරුයි යහමෙන්,
පොරකුකුල් සැම්පල නමුත් අවංකයට දහමෙන්,
රැපේ සූදු පලේ මෙහෙන් තමයි දැම්මෙ, තෝමෙ,
උඹලට මීගමුව මට කියවෙන්නෙ, lil Rome,
කියමි වගකීමෙන් කරුණක් හොයලා බලපං බොරුනම්,
හිතලා මැරුවා නෙමෙයි ඉබේටම වදන් මැරුනා,
ඉතිහාසයට එක්වූ වගයි, මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑ වගයි අද මීගමු වරුණා,..
Hook:Costa
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු
කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று
ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු
නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)
3rd Verse :Big Doggy
රැප කොතන එතන තීබ්බේ සැප
වාට්ටුව ආස්‍රමයක්, ගොතයෝ නෑ කැප
පච්ච කොටලා, දීස්නෙට දලා කැප
ඇස් ඇරලා තීයෙන්නේ මුං ගහලා ජැක
Hattersලා වැඩී?වරෙන් කීයන්න රහසක්
වකුටු වෙලා ඉන්නවා දකීන්න තම උන් ආස
තීරසන් ගතී හංගං. අපීත් බොසත්
තටු ගහන දවසට මදී මේ අහසත්
හම්බ කරපු දේට වඩා නැතී කරපු දෙවල් වැඩී
තනීයමම දුවලා සෙල්ලමේ මටත් දැන් හතී
ඉල්ලුවේ එකම දෙයයී සුරවමක් ලග වැටී
දීනන දවසට, අම්මා ලග උන්නා නම් ඇතී
පන ගීයත් මහ පාරේ කද මීගමුවට
හීත තීබ්බේ ගෙදර ලොක වටේ රැගුවට
රැවටෙන්න එපා සුර දුතයො අත වැනුවට
මේ හුලගත් සැපැයී මට ඇගට රස්නේ දැනුනට
Hook:Costa
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු
කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று
ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු
නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)
Pin keranna boza ❤
Shan pucawa ganna epa bosa oka package walata sindu gahana gobbayek
ගමේ එකා 🙌❤💥💣
lol
❤
සුපිරියක් ගැහුවා එකතු වෙලා කොල්ලො තුන් දෙනෙක්..
ඇහුවම නලියනවා අත පයත් මගේ.
එබුවට උඩ පැනලා ලයික් බට්න් මලේ....
මදි නිසයි හිතට එකෙන්ම කොමෙන්ට් කලේ...❤❤ KIT bros
eka maru
🎵 0:25
Costa තමයි බීට් එක...
Shana දැම්මා ආතල් එක...
Doggy දුන්නා රැප් එක...
ඔන්න මගෙන් සැලියුට් එක...🫡❤🩹
"දිනන දවසට අම්මා ලඟ උන්න නම් ඇති" what a bar❤️❤️❤️❤️
Bro this verse❤❤❤ how lovely
ෙතුදචඑ❤❤🎉🎉🎉🎉🎉
හනවෙකතනක්ර්යටකඉිනටතෙනටවතයඩකවවස
🌌🌌🌌🌌🌠🌠🌠🌠🌠🌠🌠🌠🌋🌋🌋🌋🌋🌋🌏🌏🌏🌏🌏🌎🌎🌎🌎🌎🌛🌛🌛🌜🌜🌜🌜🌙🌛🌜🌙🌙🌛🌜🌜🌛🌗🌗🌗🌗🌘🌘🌘🌘🌕🌕🌕🌕🌖🌖🌖🌖🎈🎈🎈🎌🎌🎌🎅🎅🎅🎅🎄🎄🎄🎓🎓🎒🎊🎊📟🎊📟📟📹📟🎉📟🎉📟
sending you love from Nepal south Asia hip-hop on rise
Much love ❤️
Thanks ma bro ❤
Love from my country ❤❤❤🇱🇰
මේ දවස්වල අහන සිංදු list එකේ උඩම තියෙන්නෙ පෙරියමුල්ල Album එක. ජය වේවා Brothers ❤
❤ 🎶 ප්‍රියතම රැපාගේ ප්රියතමයා ❤️🩹....... ❤️🔥 මාගම්පුර x මිගමුව x නුවර........ 🎧..... 🤯NEXT LEVEL....... 🔊
❤
නුවර ගැම්මත් එක්ක සුපිරියක් ආයේ ඔක්කොම 😱❤
@@PAWAN_RADEESHANA_ 🤩 සිරා
😂Sijfkc❤❤❤❤❤@@PAWAN_RADEESHANA_
ඉල්ලුවෙ එකම දෙයයි සුරුවමක් ලග වැටී.දින්න දවසට අම්ම ලග උන්නනම් ඇති ❤..one month and 20 days without her.😥😔 i felt it..😞♥️
😢
🥺
Amma honda thanaka uba diha baln athi saho 😊❤. Gemak gahapn ammage balporoththu itu wenna 😊❤
Rest in peace 😢
If You Interested In Music,Visit Us ❤️🥺
මීගමුව කියන්නෙම රටක් ඇතුලෙ රටක්.....මීගමුවෙ එකෙක්ට ලෝකෙ වෙන කොහෙවත් රහ නෑ මේක ඇතුලෙ තරම්...පුදුම vibe එකක් තියෙන්නෙ....දුක වුනත් සතුටෙන් විදින සෙට් එකක් ඉන්නෙ. සිංදුවයි, visual එකයි අපිව මීගමුවෙ tour එකක් ගෙනිච්චා ඒ ටිකට. අපේ ගම🥰
Big Doggy said : 😈
ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර .❤️🔥
I Felt it ❤🤘
Yrrjgfrry😂🎉❤
Ane palayn http yanna
@@gavirusenavirathna5207 ado ado😂😂😂
Amo amo 🙃
@@gavirusenavirathna5207 කවුද යකෝ මේ?
මීගමු වරුනා කිව්වා ඉතිං නැගලා
අම්මෝ!! ඇහුවායින් ඇහුවේ නෑ මේ වගේ වදනක්
Bigg Doggy × Shan Putha × Costa
දුන්නා ඉතිං රැප් ඉතිහාසෙට වැඩිල්ලක්
ජය වේවා!! ආදරෙයි මීගමුව ♥️ Lil Rome ♥️♥️
හම්බකරපු දේවල් වලට වඩා නැති කරපු දේවල් වැඩි තනියම දුවලා සෙල්ලමේ මටත් දැන් හති ඉල්ලුවෙත් එකම දෙයයි සුරුවමක් ලග වැටි දිනන දවසට අම්ම ලග උන්නනම් ඇති .....❤✨💥 Respect Big D / Costha / Shan putha 🔥
'' දිනන දවසට අම්මා ලඟ උන්නනම් ඇති '' 😌❤️🔥
I felt it ❤
මුන් තුන්දෙනා රැපක් ගැහුවොත් ඉතින් trending තමා 😈✌
When he said,
"ඉල්ලුවේ එකම දෙයයී සුරවමක් ලග වැටී
දීනන දවසට, අම්මා ලග උන්නා නම් ඇතී"
I felt it! ❤️
මීගමු අපේ ගමට ගැම්මක් 👍ආදරෙයි ❤❤❤ Costa ජය වෙවා 🔥🔥🔥 Good Luck ❤❤
මස් මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ
පට්ට ඈ
Hmm 😌❤
Sithum rap😊😀
Math asama nagarayak tamayi ekata hethu thiyenawa💪
කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤️❤️❤️🙏🙏🙏👍👍👍
sira
2023 අහපු සුපිරියක් ප්‍රියතම රැපර්ස්ලගෙ පිරියතමයෝ ❤ big doggy much love brother ❤️old school හැමදාම පට්ට🤟
මීගමුවෙන් කොළඹ ට මාරු කරපු රැප් සෙල්ලමෙ වත්මන් තත්වය
උඹලට මීගමුව මට කියවෙන්නෙම lil rome ❤❤🔥
❤
😍
Danna paka thama ithin😂😂
@@achiniroshika3940
@@achiniroshika3940
ඉල්ලුවෙත් එකම දෙයයි සුරුවමක් ලග වැටි
දින්න දවසට, අම්ම ලග උන්නනම් ඇති😢❤
#bigdoggy #Costa #Shanputha
පට්ටම rap eka neee
නියමෙට හදල තියෙනවා
Big Doggy අයියේ
මීගමුව, මාගම්පුර & නුවර! Another super collaboration!
Cheers! 👍👍
මීගමුව ❤
@@Noname_PODDA_
Big Doggy - මීගමුව
Shan Putha - මාගම්පුර (වීරකැටිය)
Costa - නුවර
ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර .❤🔥
මේක නම් සුපිරියක් 🔥
කවුරුත් කාතා කරන් නැ DILU beats කරපු හරිය එයා තමයි හොදටම කරලා තියෙන්නෙ ❤️😍
Hodatama copy krala thyenwa😅🤏
@@tidicars291sirawata 😂😂
😂🎉
@@SLMusic-fg7mx
@@tidicars291 kagenda bn
@@tidicars291e kiuwe original track eka mokkd
මම ආසම කෑල්ල තමයි(ගහපු ගේමට අනුව තමයි මේකේ ප්‍රතිචාර❤❤❤❤
සිරාවටම සුපිරියක්...❤
තිරිසන් ගති හංගං අපි බෝසත්.....🕊️🖤
Big Doggy & Shan putha, Costa මුන් තුන් දෙනා එකතු උනාම Rap වෙනම රහක් ❤😊
Eka sira hode❣️❣️
Ai filt❤
සිරා බන්❤😊😊❤
@@NimajDushshanka filti eeeya
@@shamafarnando5661T
ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර..!❤️
“Big doggy x Costa x shan putha”
සුපිරියක්..!💥✨👌
Shan putha ubage rap eka thama supiri ...... jaya wewa shana 🤘👌
𝚂𝚄𝙿𝙴𝚃😊😊😊😊😊😊🛩️🤑🤑🤑🤙🤙⚓
මනලෝල ඉදන් පෙරියමුල්ල වෙනකම් ඒ කියන්නේ ලංකාවේ රැප් ඉන්ඩස්ට්‍රී එකේ පටන් ගැන්මේ ඉදන් අද වෙනකම් දකින චරිතේ #bigdoggy ❤️
රැල්ලට හැදෙන මල ලතෝනි දීලා ගෑනු පිරිමි අඬාවැලපෙන කුණුහරුප බයිලා වගේද මේක.....
Rap වෙනම රහක් ❤
Puka sududa
@@drofexඋබ මගෙ එකා මේකත් මාසයයි😂
Pamka thama mewa rapda yako😂😂😆
@@drofexඋබල අමිමා සනීපෙන්ද 😂😂😂
@@tharushadilshan-wx2xsඋබ දන්න රැප් පල මල් පොන්නයා යන්ට 😂😂
අඩෝ ඒක සුපිරියක් 🔥🎧 Big Doggy × Costa × Shan Putha 💉❗🤞
❤👌💉
Periyamulla set eka me paththata ❤
මුතු ඇටේ තමයි අපිත් හැබැයි ඕනි ආගමකට රෙස්පෙක්ට් ආ❤❤🙏
පෙරියමුල්ලනම් පහරක් 🖤🖤🤟
Big Doggyyගෙ voice එකේ තියෙන්නෙ අමුතුම ගැම්මක් ❤
USA Jay-Z අපිට BIG Doggy
Love from India 🇮🇳⚡💀🔥🔥🔥🔥
Nice😅! Who's the best rapper in your country?💞
❤
Hanumahn kind 😂
Wht ?🤔 this sri lankan song
@@Manchanayaka-r2w yea
මෙච්චර කල් ගිහිල්ලත් තාම යාලුවා මතකයි කියන්නෙ උබ නියම යාලුවෙක් Big Doggy❤❤❤
Visual එකත් එක්ක බලද්දී මාරම feeling එකක් එන්නේ .Doggy x Costa x Shanaaa❤🔥
ehemada kollo xD HI
Ehemada chandare😂
Ammo Ammo😅🥰
💝💝💝
Wet unada
ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර 10M😍❤️
දාපු දවසේ ඉදන් අහනවා..ජිවිතේග එපා වෙන්නේ නම් නැති එකක් ❤.big doggy.shana.costha ❤️
"තටු ගහන දවසට මදි මේ අහසත්"
BIG DOGGY X SHAN PUTHA X KOSTA 🥵🖤
Shan putha පට්ට ගේමක් ගහලා තියෙන්නෙ හැමපැත්තටම❤
අඩෝ හුග කාලේකින් අහපු සුපිරිම රූප මේකයි...bigdoggy.costha.shanputha.💕❤️💥🔥🔥🖤🖤🖤💞..වදන් කනට මී පැනි වගේ.😱🥰
Lankawe music industry eke අනාගතය❤❤❤❤❤❤
උබලට මිගමුව මට කියවෙන්නේ . lil rome. love you
negombo boys 💙👍
Big doggy/ shan putha/ costha කියන්න වචන නැහැ ..හිරිගඩු පිපෙන්න දුන්නා rap එක 🥺❤️
වැල්ලේ,,, ඔන්ඩු,,, රෙන්ඩු මුණු,,,
,,,,,,, මිගමුව,,, බෝඩරේ,,, පට්ටයි,,,
,,, සෙට් එකටම ජය බ්‍රෝ 🤘🤘🤘🤘
ගැම්මක් ඕයි මේක නම්... ඇති වෙන්නෑ... 2024😅❤❤
❤️🔥
Big doggy × Costa × Shan Putha
Masterpiece ❤️💛💚
මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑ වගයි මීගමු වරුණා....💖
❤
පෙරියමුල්ල × නුවර × මාගම්පුර BEST 💥💯
තව අවුරුදු 4 ක් 5 ගියාම මේකට Comment වැටෙවි "Old is Gold,Thamath ahanawa" කියලා 😌❤
Big doggy ගැම්මක් කොල්ලෝ ❤
සුපිරිම ඇල්බම් එකක් 💯 Respect Big Doggy❤ × Costa❤ × Shana❤ Meka Fire🔥💥
කොච්චර ඇහුවත් එපා වෙන් නැති රැප් එකක් 😚💖
ඉල්ලුවේ එකම දෙයයි සුරවමක් ළඟ වැටී,
දිනන දවසට අම්මා ළඟ උන්නා නම් ඇති!! Those words I felt it.♥️💯✨
ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර 😏❤
❤
තනිකරම පිස්සුවක්...My favorite big doggy❤❤❤❤
අපේ ගම මීගමුව. පිස්සු හැදුනා ඔයි මේක අහද්දි..❤️❤️❤️ තැන්කස් බොකු සෙට් එක.. ❤️❤️
ගම ❤
හි komlo
Though I don't understand the language, the melody of the song captivated my heart. Sending love from Bangladesh ❤ 🇧🇩
It's sinhala
music has no language😊
නාජා නාජා
@@vitaaz4728 😂
Srilanka ❤ song
ලස්සනයි වැඩේ සුද්දා 😍❤️ ඉස්සරහට යමු ඔහොම ❤️🎁
Lyrics ටික නම් ❤. කොච්චර ඇහැවත් එපා වෙන්නැ ❤😊
තුන් දෙනා set වුනාම ඒ රැප වෙනවා ලෙවල් එකකට යනවා ඉතින්.සුපිරිම ගැම්මක් අල්ලලා තියෙනවා මේ පාර අම්මෝ 😍😍❤️
sira
LYRICS : COSTHA ;
පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් මට දෙන්න කොත්තු
කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ
වැල්ලෙ දැම්මෙ ඔට්ටු ඔන්ඩු රෙන්ඩු මූන්ර
ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු
නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලො FEELS
LYRICS: BIG DOGGY ;
මචං පෙරියම්මුල්ලෙ හන්දියෙ මාව බස්සන්න
ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න
කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න
රැපට බයින උන්ව පෝලිමට දක්කන්න
මරු වැල් බැඳලා මානකරලා තුවක්කුව
එලියට ආවා කොල්ලො අස්සෙන් මුඩුක්කුව
මේ රැප තමයි උඩට නගින තරප්පුව
අව්වෙ කට්ට කෑවා ගෙවෙනකන්ම සෙරප්පුව
උබලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල් වෙලා
පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා
බෝට්ටුවෙන් ඉතාලි පැන්න යාලුවො ගල් වෙලා
ඇන්ටා ලඟ උන්නනම් අද වෙද්දි හඳත් අල්ලලා
කල් ඉකුත් නෑ තාම සැර බාල
AUTO PILOT MODE එකේ දන්න නිසා පාර
OVER DOZE HIP HOP බලපං නහර
ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර
COSTHA:
පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු
හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු
කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ
වැල්ලෙ දැම්මෙ ඔට්ටු ඔන්ඩු රෙන්ඩු මූන්ර
ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බා මම පොට්ටු
නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලො FEELS
LYRICS: SHAN PUTHA ;
අඩු පාඩු මොනවගින්ද බැස්සහම සිහි විකල්
හිරිඟඩු වලි දැක්කොතින් ශුවර් පාර නකල්
සුපිරියට දෙන්නං ඕං රැප් ඇරියා මල්ලේ
මාත් බැස්සා එහෙනම් හන්දියෙන් පෙරියමුල්ලේ
මෙහෙට බැහැපු නැති උන්ට තලන්නනෝන කස වලින්
එලියෙ වගේම ඇතුලෙත් TRAFFIC නෑ වස විස වලින්
වෙල්පැන්ටා අඩිකෝඩ ගල් බ්‍රැන්ඩි විස්කි
CHOY BHAI FLY එකේ කලපුවෙ පැද්දා ජෙස්කි
ඉස්සො වඩ, මත්ස්‍ය කඩ , මස් කඩ
දුෂ්කර නෑ , 24HRS BUS වැඩ
BROWNS BEACH බහින සුප්ප කෑලි දැක්කද
සැප කනේ කොල්ලො හිනා වෙන්නෙ දාලා කොක් හඩ
මෙපිට සුරකෝලෙ , අතමිට සරුයි යහමෙන්
පොරකුකුළ් සැම්පල නමුත් අවංකයට දහමෙන්
රැපෙ සිදි පලෙ මෙහෙන් තමයි දැම්මෙ , තෝමෙ
උඹලට මීගමුව මට කියවෙන්නෙ LIL ROME
කියමි වගකීමෙන් කරුණක් හොයලා බලපං බොරුනම්
හිතලා මැරුමා නෙමෙයි ඉබේටම වදන් මැරුනා
ඉතිහාසෙට එක්වූ වගයි
මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑ වගයි අද ගෙමු වරුණා
COSTHA:
පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු
හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු
කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ
වැල්ලෙ දැම්මෙ ඔට්ටුන් ඔන්ඩු රෙන්ඩු මූන්ර
ජාති බේද නෑ මම කෝවිලෙන් තබ්බ මම පොට්ටු
නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලො FEELS
LYRICS : BIG DOGGY ;
රැප කොතන එතන තිබ්බෙ සැප
වාට්ටුව ආස්‍රමයක් ගෝතයෝ නෑ කැප
පච්ච කොටලා දිස්නෙට දාලා කැප
ඇස් ඇරලා තියෙන්නෙ මුං ගහලා ජැක
HATTERS ලා වැඩී වරෙං කියන්න රහසක්
වකුටු වෙලා ඉන්නවා දකින්න තම උන් ආසා
තිරිසන් ගති හංගන් අපිත් බෝසත්
තටු ගහන දවසට මදි මේ අහසත්
හම්බ කරපු දේට වඩා නැති කරපු දේවල් වැඩී
තනියම දුවලා සෙල්ලමේ මටත් දැන් හති
ඉල්ලුවෙ එකම දෙයයි සුරුවමක් ලඟ වැටී
දිනන දවසට අම්මා ලංග උන්නා නම් ඇති
පන ගියත් මහා පාරෙ කඳ මීගමුවෙ
හිතෙ තිබ්බේ හෙදරයි ලෝකෙ වටේ රැගුවට
රැවටෙන්න එපා සුර දූතයො අත් වැනුවට
මේ හුලගත් සැපයි ඇගට රස්නෙ දැනුනට
COSTHA :
පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු
හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු
කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ
වැල්ලෙ දැම්මෙ ඔට්ටු ඔන්ඩු රෙන්ඩු මූන්ර
ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බා මම පොට්ටු
නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලො FEELS
Kollo newe bn kello 😂😂🎉 supuri habai
කෙල්ලෝ තොත්තු
Which language is this ????
@@kunal6014 "Sinhala" Bro... This is the Sri Lankan Language 😊🔥💯
@@Thineth1223 ok ok bro thanks a lot
Big doggy වොයිස් එක නම් පට්ට
මේක සුපිරියක් 🔥❤️🇱🇰
👍😎🔊
ඇන්ට අද හිටිය නම් ඇත්තටම සතුටු වෙනවා big doggyගෙ වැඩ දිහා බලලා....❤❤❤
එකෙන්ම ❤
anta kiyanne kawda
@@Zeussenanayaka anton fernando....big doggy ekk mulinma sindhu kiyapu kenek.
2013 dhi nathi una bike accident ekk wela. TH-cam eke hari spotify eke hari search krla blnn anton fernandoge sindhu thiyenwa
ඇන්ටා කියන්නෙ කව්ද🤔💔🥺
@@pasindurangana427 anton fernando....big doggy ekk mulinma sindhu kiyapu kenek.
2013 dhi nathi una bike accident ekk wela. TH-cam eke hari spotify eke hari search krla blnn anton fernandoge sindhu thiyenwa
Big doggy ගෙ අවුරුදු ගානකට පස්සේ ආව සුපිරිම රැපක් තමයි බං 🔥🔥❤️
පට්ට කොල්ලො😂😂❤❤❤❤
තිරිසන් ගති හංගං අපි බෝසත්....
තටු ගහන දවසට මදී මේ අහසත් 😊
ඇල්බම් එක නම් සුපිරියක් 🔥 Big Doggy × Costa × Shan Puth
Big Doggy x Costa x Shan Putha 😎🤙| මරු සුපිරියක් 😍🔥
Bigg doggy චරිතයක් තමයි තද..❤❤❤
පාටී , පෙරියමුල්ල,.. ආසම තුන් දෙනාගෙන් තව ඕනා ❤
ඔයාලා තුන්දෙනාගෙ රැප් වලට මං ගොඩක් ආසයි..❤❤
1 millon ❤වෙනකම් බලාගෙන් ඉන්නේ 😍🙂තුන් දෙනාම තද ගැම්ම 😈👊Nuwara x Magampura x periyamulla
0:50 Start එක 🥵✌️⚡️
❤❤❤❤
Srilanka rap came a long way seriously!
International level now
Cupiri bn❤️..මරු සුපිරි පට්ට ආදරෙයි ඉතින් Costa x Big Doggy x Sgan Putha❤️
අම්බෝ බන් කාලෙකට පස්සෙ පහරක් බන්....ඉස්සො කඩ මත්ස්‍ය කඩ මස් කඩ Rhyming ❤❤
ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර❤❤🔥 වාසියක් බ්‍රෝ
ගැම්මක් ආ❤🎉🎉🎉
ගහපු ගේම අනුව තමයි රැපේ ප්‍රතිචාර ❤️💥
ඒ Combination එක❤
තටු ගහන දවසට මදි මේ අහස✌️
දිනන දවසට අම්ම ලග උන්නනම් ඇති.😊
ඇල්බම් එක out උනාට පස්සේ ඉඳන් මේ Season එකම හෙල්ලුණා වගේ❤️😎
ගැම්මක් ❤❤
මීගමුවෙ කොල්ලෙක් වශයෙන් ආඩම්බරයි බං උබල ගැන ❤️🥰😎
“Big doggy x Costa x shan putha”
සුපිරියක්..!💥✨👌
ඉස්සො වඩ, මත්ස්‍ය කඩ, මස් කඩ❤😌
දුශ්කර නෑ , 24hrs ම BUS වැඩ💀❤
ඉස්සො වඩ මත්ස්‍ය කඩ මස් කඩ
මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈
superi flow ne
ගැම්මක්❤🎉❤ 5.0 K ඔන🎉❤
ආසම චරිත තුනක් Big Doggy ft. Costa & ShanPutha 😍😍😍
👌
Sound තුන තුන් දෙනාගෙ මාරටම කැපෙනවා ❤🎉
ආසම මීගමුවට සුපුරිම සාධාරණයක්..🌎🌎
ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර ❤️✊
ජය ජය 🌾
බිග් ඩෝගි බ්‍රෝ ❤ අපිට ඔයාගෙ තනි එකක් ඕන....... ඒ හඩ විදින්න ඕන 🍁 ගහල......
ඉස්සර මට සෙට් උනේ නෑ සිංහල rap හැබැයි උබලා නිසාම දැන් අහන්නේ rap ❤️ ජයවෙවා කොල්ලා හොද තේරුමක් තියේන රැප් හැමදාම ගහපන් ජය වේවා❤
Smokio මලියා පුලියා ප්‍රසා මැක්සා Drill Team LWA චතුවා Rezzy කයිසර් මුන්ගෙ රැප් අහපම්.අපිවනම් රැප් වලට පුරුදු කලේ උන්.එවා තමා රැප් දැන් කියන්නෙ මල් සිංදු 😂
@@shanukakumara💯
@@shanukakumaraසිරාවටම මුන් කියන්නෙ එක්කො බීපන් කියලා නැත්තම් මැරියන් කියලා අප්පිරියයි ශානගෙ රැප්😂
😮
@@ravishkasenarathna ane ai ehnm ahanne
Sickkk yooo 🔥🤍
Cosha X Doggy killing it ❤️🩹💫
Drop the වාට්ටුව 2 Soon G 💚
සුපිරියක් ❤
ජීවිතේ දුකයි සංසාරෙ දිගයි හැම තත්පරයක්ම වැදගත් 💝
කාලෙකට පස්සෙ අහපු සුපිරිම Rap එකක්...සුපිරියක් තමයි...මේ වගේ තව වැඩක් ඕනෙ. #legends 👀💞
Katd diss kle eke
shanage diss eka ahuwada
ka# kolla eka
@@pavithinduwara ow kollo...
*ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර....❤🔥*
Xxxtentacion legend❤👑🎤