අවසානය Awasanaya rap song (issara wage)- master_skain official music video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #pananampanamama #සිංහලරැප් #හෙලරැප් #sinhala #sinhalarap #masterskain #sinhalasong #issarawagethamaikohomath #අවසානය #awasanaya #master_skain #issarawage #3rd_class_gods #ඉස්සර_වගෙ_තමයි_කොහොමත් #issarawagethamaikohomath #srilanka #sinhala #sl #new #trenging
    Like face book page
    / master-skain-108297671...

ความคิดเห็น • 3.4K

  • @nuwanrox4769
    @nuwanrox4769 3 ปีที่แล้ว +1718

    හැම කොල්ලෙක්ගෙම ජිවිත කතාව අකුරක් නැරම මේක කියලා තියෙන්නෙ හිතෙන්නෙ මට විතරද ❤️💫
    Master skain❤️‍🔥

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +137

      Aniwaren ❤️🌟

    • @sarathjayatissa4311
      @sarathjayatissa4311 3 ปีที่แล้ว +33

      අඩෝ සිරා ඕයි

    • @abises07
      @abises07 3 ปีที่แล้ว +21

      සිරා බන් 🥲💔

    • @maxbatta3411
      @maxbatta3411 3 ปีที่แล้ว +14

      Na bn apitath therenawa

    • @nuwanrox4769
      @nuwanrox4769 3 ปีที่แล้ว +11

      @@maxbatta3411 😒🥴

  • @SMACK-
    @SMACK- 3 ปีที่แล้ว +466

    හැම status එකකම ඇහෙන්නෙ මේක තමයි ඉතිම්...wazziii ❤️❤️

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +38

      Adarei😍💫❤️

    • @anushkasandaruwan928
      @anushkasandaruwan928 3 ปีที่แล้ว +2

      Ou bn

    • @tharushatharusha7031
      @tharushatharusha7031 3 ปีที่แล้ว +2

      Ado ow bn

    • @dkenz
      @dkenz 3 ปีที่แล้ว +2

      අනිවා බොක්ක

    • @SMACK-
      @SMACK- 3 ปีที่แล้ว +1

      @@masterskain9537 yow adareyi apith ❤️😍✨️😈

  • @dulanjali6596
    @dulanjali6596 3 ปีที่แล้ว +167

    ඇහුවට ඇති හිතෙන්නේ නැ අයියේ ඒ තරම් සුපිරි රැප් එක බූට් සෝන්ග් අහනවට වැඩිය මේවා මරු බුදුසරණයි අයියේ ඉස්සරහටම යන්න සුපිරි ආ,, ❤👍🏻🔥

  • @Nolith_chamoda
    @Nolith_chamoda 3 ปีที่แล้ว +633

    1ක පාරට වඩා අහපු සෙට් එක මේ කොනට.
    කියන්න වචන නැ මහේ එකා එකෙන් ම සුපිරි චරිතයක් තමයි✊😈හොදින් වැඩ ටික කරන්න 🔐❤

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +17

      Adarei brother ❤️😍💫

    • @Nolith_chamoda
      @Nolith_chamoda 3 ปีที่แล้ว +3

      Elm mhe🌍💆‍♂‍❤

    • @Theminda____X
      @Theminda____X 3 ปีที่แล้ว +4

      දැන් සිය පාරක් විතර ඇහුවා😍😍😍

    • @potoandvedioediting9963
      @potoandvedioediting9963 3 ปีที่แล้ว +3

      අනන්ත වාරයක් බැලුවක් එපා වෙන් නෑ බ්‍රෝ

    • @Nolith_chamoda
      @Nolith_chamoda 3 ปีที่แล้ว +2

      @@potoandvedioediting9963 අනිවාර්යයෙන් ❤✨️🌍

  • @_pravishka__dilshan6253
    @_pravishka__dilshan6253 3 ปีที่แล้ว +540

    අඩෙ පට්ට බන් 😇වීඩීයෝ එකත් මරු ට්‍රැක් එකත් මරු ඕකට දාලා තියෙන✨,ඊලග එක තවත් සුපිරියටම ගහපන් අයියා❤

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +31

      Aniwa❤️💫

    • @prisilasamanmalee123
      @prisilasamanmalee123 3 ปีที่แล้ว +8

      Aniwa

    • @KaUwaYT
      @KaUwaYT 3 ปีที่แล้ว +2

      Hi

    • @motivelk4133
      @motivelk4133 3 ปีที่แล้ว

      @@masterskain9537 kunuharapa nathuwa gahanna.. ekata hamoma respect bro.. meka nm elm

    • @shashinika2276
      @shashinika2276 3 ปีที่แล้ว +3

      අනිවා .👍👍

  • @tharindudenuwan4726
    @tharindudenuwan4726 3 ปีที่แล้ว +35

    අයියේ ගැම්මක් අයියේ නියමයි ආ අඩෝ පට්ට හොදේ අපිත් වශී වෙනවා ඒකට

  • @dilhara484
    @dilhara484 3 ปีที่แล้ว +154

    ස්ටේටස් එකකින් හොයන් ආවෙ 😍 සුපිරී.. අහපු පට්ටම රැපක් ❤️😌 ඉදිරියටම යන්න ලැබේවා 🤜🤛

  • @masterskain9537
    @masterskain9537  3 ปีที่แล้ว +187

    facebook.com/Master-skain-108297671479068/
    facebook.com/kalpa.gunawardhane.58
    follow my facebook page and acount ❤️🌟
    Lyrics-
    ඉස්සර වගෙ තමයි කොහොමත් යන්නෑ මම පස්සට
    ගස්සල ගිය කෙල්ලෙ උබ යන්න තිබ්බෙ
    පස්සර
    රට්ටු හිනා ගස්සන මමත් හැම තිස්සෙම
    හිතුවෙ උබ තමයි කරෙ මගෙ ලෝකෙ ලස්සන
    වටින ජීවිතෙ මගෙ උබ කරෙ කරුමක්කාර
    හිතක් නැති උබෙ හිත නම් නරුමක්කාර
    හිටියෙ ලග වගෙ මගෙ මිනිසුත් මාර
    යන්න තිබ්බෙ මීට කලින් තොපි අවතාර
    උබට කලින් ඉස්සර වෙන්න තිබ්බ වාර අනන්තයි
    කිව්වට ගිම්හානෙට පස්සෙ එන්නෙ සෘතු වසන්තයි
    දිව්‍යලෝකෙ නෙමෙ කාට කාටත් ලග කනත්තයි
    ගොනා තමයි දන්නෙ දුක අදින බර කරත්තයි
    කර වැරැද්දක් උබ නෙරපන ගෙයින්
    තරමට ඉන්නෙ මම කරගත්ත දෙයින්
    පන දෙන්න වගෙ හිටිය උන් මට දෙන ලයින්
    හැම දේම දැනගත්තා මම master skain💫
    පන නම් පන මමනම් දෙන්නැ බොක්ක කටින්
    තියාගන්නෑ නාවල නරි කොහොමත් ලගින්
    ඉන්නෙ නිමල ගතින් දකින බොලට හචිං
    ගහන්නෑ ගේම වටින් කරන දෙයක් කෙලින්
    තිබ්බ හිත දැන් ගිනිගොඩක් වගේ පිච්චෙන්නෙ
    මානසිකව වැටිල විකාරයි ඔලුව රත් වෙන්නෙ
    වැටුනත් අමාරුවෙන් වැටි වැටි හරි නැගිටින්නේ
    විදපු දුක මතකයි තාමත් හීනෙන් තමයි ඇහැරෙන්නෙ
    සැප නෙමෙ දුක කොහොමත් මට උරුමය
    හිටියනම් උබ ලග අද මන් ඔය තුරුලෙය
    උබ නැති කරගත්තා සිහින සහ හැම දෙය
    වෙන්නැ කවදාවත් උබෙ ආදරෙ මට මතකය
    ගින්දර වගෙ වදන් දෙන්නෙ මම තුන්වෙනි පන්තියෙ
    දුන්නා හයිය මට කවුරු කවුරුත් ඉන්න ගැන්සියෙ
    හිටියෙ නැ ඇලිලා මගෙ උන් නම් වාසියෙ
    මනුස්සකම එක වටින කමක් නෑ කාසියේ
    පිරුවට ඇඳගෙන බොරු අවතාර
    ඇතිවෙල දැන් නම් පෑගිලා තාර
    වැටුනත් නැගිටින එක මට ආර
    ගන්නෑ ආයෙනම් හදවත පාර
    එනකන් ඉන්නේ අපිටත් වාර
    කපගෙන පලයන් වලක් හාර
    කොහොමත් අපිටත් නෑනෙ චාර
    දෙවියන්ට තමයි දෙන්නේ බාර
    ඉවසල ඉමු මේකෙත් අපි තව ටික කාලයක්
    තිත්තයටත් එනව බලාගෙන ඉද්දි වාරයක්
    වෙන්නෑ කාටවත් වාතයක්
    එන්නේ වගෙ සුනාමියක්
    දුක නෙමෙ ඩෝ මේක මගෙ හොද අවසානයක්
    -master_skain-

  • @sunethnethmina9110
    @sunethnethmina9110 3 ปีที่แล้ว +39

    පිටබැද්දර ගැම්මක් තමා ❤️🥰

  • @nimeshdilshan3902
    @nimeshdilshan3902 3 ปีที่แล้ว +154

    විනාඩි තුන ගියා දැනුන්නෑ අදි මාත්‍රාවක් එක 🤩 සුපිරියක් අයියා පට්ටම ගේමක් ගහන්න ජය වේවා 😌💪❤️

  • @dulajvihanga2852
    @dulajvihanga2852 3 ปีที่แล้ว +372

    1 million ගහන්න ඕන එකාක් .මේක..හැමතැනම ශෙයා කරමු ❤🌟😋

  • @achiniruwanthika3833
    @achiniruwanthika3833 3 ปีที่แล้ว +165

    Rap lyrics .....✍️✍️
    යො යො ආහ්...
    ඉස්සර වගේ තමයි කොහොමත් යන්නෑ මම පස්සට
    ගස්සලා ගිය කෙල්ලෙ උබ යන්න තිබ්බෙ පස්සර
    රට්ටු හිනා ගස්සන මමත් හැම තිස්සෙම
    හිතුවෙ උබ තමයි කලේ මගේ ලෝකෙ ලස්සන ..
    වටින ජීවිතේ මගෙ උබ කරේ කරුමක්කාර
    හිතක් නැති උබෙ හිත නම් නරුමක්කාර
    හිටියේ ලග වගේ මගේ මිනිසුත් මාර
    යන්න තිබ්බෙ මීට කලින් තොපි අවතාර
    ආහ්...
    උබට කලින් ඉස්සර වෙන්න තිබ්බ වාර අනන්තයි
    කිව්වට ගිම්හානෙට පස්සෙ එන්නෙ ඍතු වසන්තයි
    දිව්‍යලෝකෙ නෙවෙයි කාට කාටත් ලග කනත්තයි
    ගොනා තමයි දන්නෙ දුක අදින බර කරත්තෙ
    හේයි ..
    කර වරදක් උබ නෙරපන ගෙයින්
    තරමට ඉන්නෙ මම කරගත්ත දෙයින්
    පන දෙන්න වගේ හිටිය උන් මට දෙන ලයින්
    හැමදේම දැන ගත්තා මම
    🔥Master 💖 Skain 🔥
    ආ...
    පන නම් පන මම නම් දෙන්නෑ බොක්ක කටින්
    තියා ගන්නෙනෑ නාවලා නරි කොහොමත් ලගින්
    ඉන්නෙ නිමල ගතින්
    දකින බොලට හචිං
    ගහන්නෑ ගේම වටින් කරන දෙයක් කෙලින්
    හූ.....
    තිබ්බ හිත දැන් ගිනි ගොඩක් වගේ පච්චෙන්නේ
    මානසිකව වැටිලා විකාරයි ඔලුව රත්වෙන්නෙ
    වැටුනත් අමාරුවෙන් වැටී වැටී හරි නැගිටින්නෙ
    විදපු දුක මතකයි තාමත් හීනෙන් තමයි ඇහැරෙන්නේ
    සැප නෙවෙයි දුක කොහොමත් මට උරුමය
    හිටියනම් උබ ලග අද මං ඔය තුරුලෙය
    උබ නැතිකර ගත්තා සිහින සහ හැමදෙය
    වෙන්නෑ කවදාවත් උබෙ ආදරෙ මට මතකය
    ගින්දර වගේ වදන් දෙන්නෙ මම තුන්වෙනි පංතියේ
    දුන්නා හයිය මට කවුරු කවුරුත් ඉන්න ගැන්සියේ හිටියෙ නෑ ඇලිලා මගේ උන් නම් වාසියෙ
    මනුස්සකම එක්ක වටින කමක් නෑ කාසියෙ
    යො ආහ් ....
    පිරුවට ඇදගෙන බොරු අවතාර
    ඇතිවෙලා දැන්නම් පෑගිලා තාර
    වැටුනත් නැගිටින එක මට ආර
    ගන්නෑ අයෙ නම් හදවත පාර
    එනකල් ඉන්නෙ අපිටත් වාර
    කපාගෙන පලයං වලක් හාර
    කොහොමත් අපිටත් නෑනේ චාර
    දෙවියන්ට තමයි දෙන්නෙ බාර
    ඉවසලා ඉමූ මේකෙත් අපි තව ටික කාලයක්
    තිත්තයටත් එනවා බලාගෙන ඉද්දි වාරයක්
    වෙන්නෑ කාටවත් වාතයක්
    එන්නෙ වගේ සුනාමියක්
    දුක නෙමෙ ඩෝ මේක මගේ හොද අවසානයක්.......
    👑️ Master 💖 Skain 👑️

  • @vishmisithara8334
    @vishmisithara8334 3 ปีที่แล้ว +185

    කල්ප bthr ..පුලුවන් තරමක් නැගිටපන් අයියෙ♥සුභ පැතුම්🥀♥

  • @chanukaleo9900
    @chanukaleo9900 3 ปีที่แล้ว +42

    දිගටම කරන්න අයියා සිරාවටම මරු ආ 😍❤️

  • @chamodpasindu6417
    @chamodpasindu6417 3 ปีที่แล้ว +39

    යකෝ මරු ඕයි .දවසට සියපාරක් විතර අහනවා......
    එපා වෙන්නෙ නෑ.
    සුපිරි වැඩක් .😘😘😘

  • @pasindumalshan7525
    @pasindumalshan7525 3 ปีที่แล้ว +32

    ගැම්මක් අයියාහ් අහපු සුපිරිම රැප් එක ඉස්සරහට හොද ගෙමක් ගහමු ❤️💥

  • @kavimusic913
    @kavimusic913 3 ปีที่แล้ว +63

    අඩෝ අයියේ ගේමක් ගහපන් අයියෙ මරු බන්.ඕන සප් එකකට ඉන්නෝ💞

  • @Anton-ue7nb
    @Anton-ue7nb 3 ปีที่แล้ว +2

    Supiri bro. patta track eka. Lassanai

  • @aijhtkumara8031
    @aijhtkumara8031 3 ปีที่แล้ว +542

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +22

      Adarei suddo😍❤️

    • @ashokapriyantha6901
      @ashokapriyantha6901 3 ปีที่แล้ว +2

      Aniwa bn ❤🤗

    • @sujeewapresanna9910
      @sujeewapresanna9910 3 ปีที่แล้ว +7

      හ්ම්ම් අනිවාරෙන් 1 මිලියන් ගහන්න ඕනී ආදරෙයි වස්තු ගොඩක් 😘😘😘❤️❤️🥰👌🤟🏻🤟🏻

    • @aaflasonali1905
      @aaflasonali1905 3 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @aijhtkumara8031
      @aijhtkumara8031 3 ปีที่แล้ว +2

  • @lakshithanadun7422
    @lakshithanadun7422 3 ปีที่แล้ว +95

    වදන් ටික ජාති❤ ඊලග එක සුපිරියක් ඕනෙ 😘

  • @udulabhashana7301
    @udulabhashana7301 3 ปีที่แล้ว +2

    Maru ban සුපිරි බුදු සරණයි ❤️

  • @Pasindu_Dharmasena
    @Pasindu_Dharmasena 3 ปีที่แล้ว +23

    අහපු සුපිරිම එකහ්😍❤පට්ටම වැඩක්..නියමෙටම දීලා🤟🔥

  • @geminghadock1201
    @geminghadock1201 3 ปีที่แล้ว +456

    100 පාරකට වඩා අහපු උන් මෙ කොනට😙❤

    • @lahirubri7262
      @lahirubri7262 3 ปีที่แล้ว +3

      Patta aiie👍👍👍👍❣️❣️❣️

    • @resed8501
      @resed8501 2 ปีที่แล้ว +2

      mn

    • @rasidubhanuka9881
      @rasidubhanuka9881 2 ปีที่แล้ว +2

      අපි ඉන්නො😍❤️

    • @CTMADUWA
      @CTMADUWA 2 ปีที่แล้ว +1

    • @ayeshasandeepani2372
      @ayeshasandeepani2372 2 ปีที่แล้ว +2

      Ane palayan ban yana uba ahaida 100parak ahaaida

  • @cinemaloke
    @cinemaloke 3 ปีที่แล้ว +3

    අම්මෝ track එක 💔🤙😎

  • @hankyotutorials
    @hankyotutorials 3 ปีที่แล้ว +28

    පට්ට වැඩක්, නියමයි Master Skain

  • @hashanlakshitha7278
    @hashanlakshitha7278 3 ปีที่แล้ว +41

    trending එන්න ඕන් නෑ බොසා. අපෙ හිතේ මේක trending ❤️🔥💯

  • @nidukapahan4421
    @nidukapahan4421 3 ปีที่แล้ว +2

    super bn ayye
    Issarahata thawa song onemai pattai aa

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +1

      Aniwaren ❤️😍

    • @nidukapahan4421
      @nidukapahan4421 3 ปีที่แล้ว +1

      @@masterskain9537 Puluwan nam witharak whats app number eka denna puluwanda kiyannakooooo

  • @Sl-je3jg
    @Sl-je3jg 3 ปีที่แล้ว +108

    Rap එක මරු...මැදට සින්දුවකුත් දැම්ම නම් තව සැෆ..❤️ වෙනමම මාත්‍රාවක්💪

  • @chethanalaksika3196
    @chethanalaksika3196 3 ปีที่แล้ว +61

    සහෝදරයා ගේමක් ගහපං 💜️💜️💜️💜️

  • @slpodda168
    @slpodda168 3 ปีที่แล้ว +1

    Adoo ekanam marai ayye 😍😍😍😍😍

  • @ravinduonline7458
    @ravinduonline7458 3 ปีที่แล้ว +22

    Congratulations මල්ලී අලුත් එකක් කරන්න තව සුපිරි 🔊❤

  • @usheyofficialy3166
    @usheyofficialy3166 3 ปีที่แล้ว +16

    ගැම්මක් තමාහ්😍❤

  • @Theminda____X
    @Theminda____X 3 ปีที่แล้ว +2

    anee aiyee eeka patta ooi thawa one
    😘😘😘

  • @nadeeshabandara7466
    @nadeeshabandara7466 3 ปีที่แล้ว +9

    අඩේ මරු කොල්ලෝ 👍👍ට්‍රැක් එකත් මරු.රැප් එකත් මරු ආදරෙයි කොල්ලෝ💖💖තව එකක් ඔනී

  • @AsithMusick
    @AsithMusick 3 ปีที่แล้ว +5

    ඒක පට්ට කොල්ලො ♥️🥂

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 3 ปีที่แล้ว +13

    Lyrics තිබ්බනම් මරු😌 beat එකහ් නම් සුපිරි ✨ දිග ගමනක් යන්න ඕන👊💪

  • @gamingshop1856
    @gamingshop1856 3 ปีที่แล้ว +20

    (පනනම් පන මම දෙන්නෑ බොක්ක කටින්) අඩෝ ඒක ෆට්ට බන් අයිය. තව එකක් ඔනේ ලගදිම😒.❤️😈🙂

  • @naduntharaka3316
    @naduntharaka3316 3 ปีที่แล้ว +16

    සුපිරියක් ❤️✨️

  • @malithnimsara2092
    @malithnimsara2092 3 ปีที่แล้ว +2

    එක පාරකට වැඩිය බැලුව කට්ටිය මේ කොනට 🖤❤️

  • @ishansadeepa269
    @ishansadeepa269 3 ปีที่แล้ว +13

    අපේ එකා ගැම්මක් තමා දිගටම ඔනා ❤️❤️❤️

  • @b.msithiyaofficial6801
    @b.msithiyaofficial6801 3 ปีที่แล้ว +8

    සුපිරි 👍 ලංකාවටම ගැම්මක් තමා. වදන් ටික සුපිරි. ආදරෙයි හැමදාම. අපිට තව රැප් ඕනා. එකෙම්ම masterge රසිකයෙක් තමා

  • @gaminghiruwa1616
    @gaminghiruwa1616 3 ปีที่แล้ว +2

    මරුවක් තමා

  • @drakeking5806
    @drakeking5806 3 ปีที่แล้ว +20

    Rap නම් සුපිරි සහෝ❤️❤️🔥🔥 Rap එක හෙව්වා ඊයෙ ඉදන් අද තමයි හම්බ උනේ🔥🔥

  • @gayanhasantha2468
    @gayanhasantha2468 3 ปีที่แล้ว +1

    Supiri aiye nagitapan udinma budu saranai aiye ubata lagadima thava rapak genava 💪💪💪🙃🙃🥰

  • @gaminghiruwa1616
    @gaminghiruwa1616 3 ปีที่แล้ว +15

    ගැම්මක් තමා ලව් නෑ ආදරෙයි 💕

  • @gestasri
    @gestasri 3 ปีที่แล้ว +19

    දැනට මාසේකට විතර කලින් මම ටවුන් එකට යනකෝට Marriott එක ගාව රවුන්ද බෝඩි එකේ කොල්ලෝ මට මතක විදියට උපරිම 5ක් වගේ හිටියේ ... ඒ වේලාවේ හිතුනේ මුං ටික් ටොක් එකක් වත් කරන්ද අවිල්ලද කියලා... විඩියෝ කරන එක කැම් එකයි මට මතක විදියට තිබ්බේ..අද තමයි විඩ්යෝ එක දැක්කේ පට්ට සතුටුයි වැඩේ සුපිරියටම කරලා තියෙනවා කොල්ලෝ ටික 😎😍

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +6

      Ammo adarei ekenma😍❤️🌟

    • @Key111.1
      @Key111.1 2 ปีที่แล้ว +1

      Adrei 🖤

  • @slpoddagaming1443
    @slpoddagaming1443 3 ปีที่แล้ว +2

    දිගටම කරන් පලයන් උබට ඉස්සරහට යන්න පුලුවන් අනිවාරෙන්ම congratulations brother

  • @kaveendewmith652
    @kaveendewmith652 3 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි මල්ලි😍

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 3 ปีที่แล้ว +3

    අඩෝ පට්ට හේල රැප් Boys keep it up brooo⭕⭕⭕⭕ හැමදාම් අහ්නෝ මේක🙂❤❤❤❤

  • @sneezywalker8392
    @sneezywalker8392 3 ปีที่แล้ว +2

    adarei ayye lassana rap ekk

  • @indusara8958
    @indusara8958 3 ปีที่แล้ว +10

    අඩෝ ගැම්මක් තමා ❤️🥰

  • @aselatharaka1
    @aselatharaka1 3 ปีที่แล้ว +32

    අඩෝ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බන් 🎤 ආදරෙයි ♥

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +4

      Adarei suddh❤️😍

    • @sandhyakumari319
      @sandhyakumari319 3 ปีที่แล้ว +2

      @@masterskain9537 අලුත් රැප් ඔන

  • @vishakanadeeshani2768
    @vishakanadeeshani2768 3 ปีที่แล้ว +1

    Woow thawa lassana ekak one boy..

  • @BlazzerHD
    @BlazzerHD 3 ปีที่แล้ว +21

    මරු අයියේ ගැම්මක් තමා.💪🔥❤️
    ❤️" ඉවසල ඉමු මේකේ අපි තව ටික කාලයක්.
    තිත්තයටත් එනවා බලාගෙන ඉද්දි වාරයක්."❤️

  • @malithnimsara2092
    @malithnimsara2092 3 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නැහැ .සුපිරියක් තමයි 👌❤️❤️

  • @sumithwaligamage971
    @sumithwaligamage971 3 ปีที่แล้ว +2

    Patta

  • @___8477
    @___8477 3 ปีที่แล้ว +4

    හැමදාම අහන පට්ටම සිංදුවක් 🥰අදරෙයි අයිය තව එකක් ඉක්මන්ට ඔනා

  • @nave336
    @nave336 3 ปีที่แล้ว +14

    ගැම්මක් සුද්දා ❤️💣

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +2

      Bro😍❤️

    • @gamingkenzo9442
      @gamingkenzo9442 3 ปีที่แล้ว

      @@masterskain9537 aiye patta hode 👍👍👍👍👍👍👍

  • @prabuddhiwithart222
    @prabuddhiwithart222 3 ปีที่แล้ว +1

    Addeh patta bro🤩🤩🤩🤟 kochchra ahuwath madi 🤩🤟❤️ congratulations aiye idiriyatama yannna budu saranai❤️

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +1

      Aniwaren ❤️😍

    • @prabuddhiwithart222
      @prabuddhiwithart222 3 ปีที่แล้ว +1

      @@masterskain9537 🤩🤩🤩🤩😍😍😍🥰💓💓🤟🤟🤟🤟🤟🤟

  • @malanihewage9477
    @malanihewage9477 3 ปีที่แล้ว +37

    මෙ දවස් වල මෙක තමයි පට්ට ගහන්නෙ 😍🌼

  • @boost_status_
    @boost_status_ 3 ปีที่แล้ว +11

    කෝ කෝ ඉක්මනටම 1M💪♥💪

  • @achiniruwanthika3833
    @achiniruwanthika3833 3 ปีที่แล้ว +1

    Awasanaya ❤️❤️ 1M gahuva 💪💪 gammak thamai 🔥🔥 Congratulations Master Skain ❤️❤️🔥

  • @chathuradilshan7578
    @chathuradilshan7578 3 ปีที่แล้ว +7

    😍❤ ආසම එක

  • @මනෝජ්ගමගේ
    @මනෝජ්ගමගේ 3 ปีที่แล้ว +10

    ලස්සනයි මල්ලි

  • @kawindyamadumali7643
    @kawindyamadumali7643 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් අයියේ පටිටයි 👌👌👍

  • @MATHIyt亗
    @MATHIyt亗 3 ปีที่แล้ว +7

    ගැම්මක් තමයි කොම්ලෝ ඒකත් 🙏😘😘🤘🤘🤘

  • @VINUJATHEEKSANA
    @VINUJATHEEKSANA 3 ปีที่แล้ว +4

    ගැම්මක් බං මේක තමා මමනම් හැමදාමත් අහන්නේ💖💖

  • @madhukathilaksha7758
    @madhukathilaksha7758 3 ปีที่แล้ว

    eka nam patta patta aiye ,patta rap ekak

  • @travelwithkids8652
    @travelwithkids8652 3 ปีที่แล้ว +13

    පිස්සු වැටෙනවා යකො ඒ රැපට ...... ෆට්ට ඉතිම් කියන්න වචන නැ.බොක්කෙන්ම සුභ පතනවා අයියේ 😁😌💗🤏😎

  • @devilmusic5684
    @devilmusic5684 3 ปีที่แล้ว +3

    𝑩𝒐𝒐𝒕 සින්දු අතරින් දාහෙන් එකක් මචෝ මේක ආදලෙයි අයියේ හැමදාම ඉස්සරහට ත් කරගෙන යන්න මේ වගේ වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි අයියේ 😍😍😍

  • @ceylonmusiczone
    @ceylonmusiczone 3 ปีที่แล้ว +2

    Pitabeddara ගැම්මක් තමයි

  • @SahanvlogOfficial
    @SahanvlogOfficial 3 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ අයියේ 😢 මේ රැප් එක හදවතටම වැදුනා.❤️
    congratulations 1M ගහන්න පුළුවන් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා 👍😢❤️

  • @thulochanathasidu1812
    @thulochanathasidu1812 3 ปีที่แล้ว +8

    මරු අයියෙ😘 රැප් නම් රැප්💪💪

  • @maheshhashan5414
    @maheshhashan5414 3 ปีที่แล้ว +1

    Niyamai aiyye oyage sindu godaak lassanai adarei hamadama ona dekata api innava

  • @chethiyadanuwan837
    @chethiyadanuwan837 3 ปีที่แล้ว +3

    අඩො පට්ට් හැම්දාම හරි යන්න ඔනි රැප් කලාවෙන ඉදිරියට යමු බොම්ක අපි ඉන්නවා උබත් එක්ක ❤❤❤❤😌

  • @shashiboy2628
    @shashiboy2628 3 ปีที่แล้ว +6

    " master skain" ගැම්මක්.❤️💪
    Master skain එක්ක රැපක් කියන්න තියේ නම් 💞🤩

  • @SonaliMadubashini2024
    @SonaliMadubashini2024 8 หลายเดือนก่อน

    පිටබැද්දර ගැම්මක්
    අයියෙ සුපිරි ලස්සනයි 💗

  • @hirumusic1035
    @hirumusic1035 3 ปีที่แล้ว +3

    පට්ටම රැප් එකක් බං 100 පාරක් විතර ඇහුවා බං❤🔥

  • @CBORNu
    @CBORNu 3 ปีที่แล้ว +5

    සුපිරියක් තමා රැප ♥💪

  • @kawindumadhushan1513
    @kawindumadhushan1513 3 ปีที่แล้ว

    එලම සුපිරියි

  • @sachinthaperera1704
    @sachinthaperera1704 3 ปีที่แล้ว +3

    ඉලාග එක පට්ට එකක් ඔනි 🤩🤩

  • @prasannamadusanka545
    @prasannamadusanka545 3 ปีที่แล้ว +2

    Adoo👍

  • @oshadashamen8113
    @oshadashamen8113 3 ปีที่แล้ว +7

    මොන රෙද්දක්ද යකො මේ
    Unlike 168ක් දැම්මේ ඇයි බන් .
    ගනන් ගන්ඩ එපා අයියා අයියාගේ talent එක මරු ඔයී 🥰❤️

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +1

      😥😍❤️

    • @oshadashamen8113
      @oshadashamen8113 3 ปีที่แล้ว +2

      @@masterskain9537 ආදරෙයි අයියාහ් ❤️

    • @achiniruwanthika3833
      @achiniruwanthika3833 3 ปีที่แล้ว +2

      @@oshadashamen8113 258😭😭😭 පුදුම ඊරිසියාකාර මිනිස්සු ටිකක්

    • @oshadashamen8113
      @oshadashamen8113 3 ปีที่แล้ว +1

      @@achiniruwanthika3833 ow minihek thanakata enwt

    • @alfha6637
      @alfha6637 3 ปีที่แล้ว

      Rasawindanayak danne nati un 🙂👍

  • @chathuradilshan9633
    @chathuradilshan9633 3 ปีที่แล้ว +5

    සුපිරි වදන් ටික 😍😍❤

  • @gamingdk9501
    @gamingdk9501 2 ปีที่แล้ว +1

    Ado supiri bn ❤️❤️ rap ekath niyama ewa thiyenne bn kollanta hoda padam 👍🥺❤️

  • @govishkamaduwantha3206
    @govishkamaduwantha3206 3 ปีที่แล้ว +4

    ගැම්මක් 😍🤘

  • @maneeshajayasekara3667
    @maneeshajayasekara3667 2 ปีที่แล้ว +3

    අයියෙ තවත් මේ වගෙ songs ඔනිමයි❤❤

  • @sadharuvanpremarathnasadha2718
    @sadharuvanpremarathnasadha2718 2 ปีที่แล้ว

    සුපිරි සින්දුවක් මචෝ ලස්සනට වැඩක් කරගෙන යමන් ඉස්සරහට.වැඩ්ඩෙක් තමා ඉතින් එලමහ්🥰🌸❤

  • @shenukakavishan3797
    @shenukakavishan3797 3 ปีที่แล้ว +4

    ගැම්මක් තමා❤❤

  • @shanu6178
    @shanu6178 3 ปีที่แล้ว +5

    දකුනෙ ගැම්මක්💪❤️

  • @shashikalalakmali4046
    @shashikalalakmali4046 3 ปีที่แล้ว

    පට්ට ලස්සනයි අයියෙ 10 පාරක් ඇහුවා

  • @pasindumaduwantha8105
    @pasindumaduwantha8105 3 ปีที่แล้ว +8

    අකුරැස්සේ වැඩෙක් ❤️💯🎶

  • @windy5483
    @windy5483 2 ปีที่แล้ว +5

    මෙයගෙ නිහතමනි කම✌️😍....පුලුවන් හැමොටම වගේ රිප්ලයි මැසේජ් එකක් දාලා නෙහ්....හොදයි එහෙම තමා ඉන්න ඔනි..😘... බුදුසරණයි ඔයට ...

    • @masterskain9537
      @masterskain9537  2 ปีที่แล้ว +2

      Aniwaren💖adarei ekenma❤️‍🩹💥

    • @windy5483
      @windy5483 2 ปีที่แล้ว +2

      @@masterskain9537 🌼✊❤ අපිත් ආදරෙයි😍 ......ලොකු කම මොකටද.......... මැරෙන මේ ටික කාලෙට....නිහතමානීව ඉන්නයි ඔනා ✌️✊

    • @ManushaChathuranga-x8q
      @ManushaChathuranga-x8q ปีที่แล้ว

      🥺❤

  • @kinezy6169
    @kinezy6169 3 ปีที่แล้ว +1

    Lassanai bro. Patta rap ekak

  • @shehan2496
    @shehan2496 3 ปีที่แล้ว +5

    එකනම් පහරක් අයියා 1M ගහනවා සත්තයි ශෙයා පාරක් දෙන්නම් ගැම්මට best of luck mah bro ❤️❤️❤️🎇

  • @diniththirusha297
    @diniththirusha297 3 ปีที่แล้ว +70

    මීට වඩා වීව්ස් යන්න ඕනි මැනික මේකට ..ඊලග එක සුපිරියක් කරමු ආ 🥀🍃❤️

    • @masterskain9537
      @masterskain9537  3 ปีที่แล้ว +9

      අනිවා සුදෝ😪❤️💫🙏

    • @chathuradilshan9633
      @chathuradilshan9633 3 ปีที่แล้ว +2

      අනිවාරෙන් බන් 😪🙏

    • @chathuradilshan9633
      @chathuradilshan9633 3 ปีที่แล้ว +2

      Trending list එකට එන්න ඕන එකක් මේක 🙏

  • @roshanmadusanka5553
    @roshanmadusanka5553 3 ปีที่แล้ว

    එල මචන් පට්ට රැප ගැම්මක් මගෙ එකා ලස්සනයි රැප 🍁🍁🍁

  • @hasinduchamara8009
    @hasinduchamara8009 3 ปีที่แล้ว +8

    අම්මො 🖤😇

  • @theekshana8559
    @theekshana8559 3 ปีที่แล้ว +3

    තව රැපක් ඕන අනිවරෙන් 👍🌸

  • @amee_dilu
    @amee_dilu 3 ปีที่แล้ว

    Supirima thami komloooooo. Patta wadak