Nethmane rap (නෙත්මානේ) T rex ft Naviya Cmb Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2024
  • Nethmane rap (නෙත්මානේ) T rex ft Naviya Cmb Official Music Video
    Listen On Spotify : soon
    Listen On Apple Music : soon
    Listen On Amazon Music : soon
    Listen On Deezer :soon
    "Nethmane" on TikTok
    vt.tiktok.com/ZSFMec4ft/
    Follow on Naviya CMB
    ✘ Facebook : profile.php?...
    Follow on T rex
    ✘ Facebook : anujalavanso...
    Credits///
    ♪ Preformed by - T rex ft Naviya Cmb
    ♪ Writters - Navindu srilal vithanage , Anuja lavan somarahne silva
    ♪ Producer - Keman
    ♪ Mixing & Mastering - Anuja lavan somarathna silva
    ♪ dop -mathan
    ♪ Edit , Colourist- Anuja lavan somarthne silva
    Special Thanks -Ridmi tharanga
    #naviya #rap #nethmane #rap #new #naviyacmb #naviya #naviyacmbnewrap #naviyanewrap #sinhalarap #nethmanerap #newrap #nethmanerap(නෙත්මානෙ) #newsinhalarap #nethmanerap(නෙත්මානෙ)-new #nethmanerap(නෙත්මානෙ)-newrap #rap##naviyacmb #ftnaviyacmb #naviyahcmb #mathakamakanaviyacmb ##naviya #navi
  • เพลง

ความคิดเห็น • 124

  • @naviyacmb4511
    @naviyacmb4511  5 หลายเดือนก่อน +38

    Lyrics
    හදවත නැවැතුනා උබ ගාව ගන්න බෑ අයේ මිසී
    ට්‍රයිකරා වරක් දෙකක් ඒත් නෑ අද බිසී
    යන එන කොතන ගියත් නෑ ඈ අද මිසින්
    හැමදේම හිතෙනවා අනාගත්තේ මා විසින්
    ලිව්වා ආදර කතාවක් ලිව්වේ රතු පෑනෙන් ආ නසී
    කිව්වත් කන පිරෙන්න රස වදන් තාවකාලිකයි කිසී
    කාලය එනකම් ඉන්නට වෙනවා තේරෙනවාද ආ නිසී
    දෙනෙතෙන් වැටෙන උනු කදුලැලි ලොවට හොරා මන් පිසී
    තේරුනා මට ජීවිත කාලේ ඔබ ඉද්දී ලගින් සැපැයි
    හදවත ගලවන් ගියේ ඇයි ඉන්නට බෑ මට දුකයි
    ආයේ එන්නේ නෑ කියා දන්නවා මම හරි වසයි
    තේරුම් ගත්තානම් අපි දෙන්නා යන පාර හරි දුරයි
    එනකොට කිව්වේ නෑ උබ ඕවා උබ නිතරම කියයි
    හරි වැරැද්ද මොකක්ද පොඩ්ඩක් තේරුම් ගත්තානම් හොදයි
    පොඩි දේත් ඇති දැක්කද යන්නට ගියේ උබ මදැයි
    තනි කම හොදයි කිව්වට බයිලා එතකොට හෙන දුකයි
    ඔබ නැති පාලූ දින දින ගතවී
    මගේ හිත මගෙත් එක්ක සද මත වැටි වැතිරී
    මගෙ ශෝකේ මගේ දුක පුරා පැතිරී
    මම ලිව්වා කොළ පුරා මගේ දුක යන්න නැතිවී
    ඔබ යන්න ඔබ යන්න දුර ඈත යන්න ඇදිලා
    ඔබ දුන්නූ බොරු ආලේ මගේ හදවතින් මැකිලා
    ආලේ සාපේ ඔබේ වාදේ මම වැටිලා
    මට දෙන්න පරන මාව හදවත මගේ කැඩිලා
    මම ඉල්ලුවා මම ඉල්ලුවා මට දෙන්න උබ සමා
    මගේ හිත ජලයෙන් දෝවා මම කලා පව් කමා
    තනි මට මම විතරයි මම තමා
    ඔබ අන්සතුයි මට පිටුපෑවේ ඔබ කිමා ...යේ
    දුන්නට හිතින් ආලේ හිතට හිත පැතිරී
    මේ ගෙත්තම් කලත් ආලේ එදා දෙන්නට දෙන්නා වැතිරී
    කොච්චර දුක ගෙන දුන්නත් සතුට නැති වී
    මේ දුක ගෙන දුන්නු කුමරි නුඹ මගේ හැතිරී
    යන්න ඈතට ඉගිලිලා දැන්නම් දුක නෑ ගියත්
    අද දන්නේ මා නම් මෙයයි මතකනම් නෑ ළඟ තියන්
    විස්තර කරෙත් නුඹයි ආලේ ගැන මට කියන්
    මේ හිතින් නොපතමි මා නම් ආයෙත් නුඹ මගේ ලියන්
    නැගෙන හදට විරහව සතුව මා දැන් ඉන්දූ
    හිතෙ පැතුව කෙනා නැතුව ගලයි දෙනෙත කඳුළු බිංදු
    ගතින් වෙන් වූ හිතින් රිංගු
    මගේ ආදරේ ලකුණ බින්දූ නුඹ නැතිව තනිවි සැඳවේ ගැයෙයි මා නම් සොවින් සින්දූ
    කුමට නොදනි පෙරද ලඟින් ඇසුරු කරේ නුඹව
    පෙර මතක පාරයි ගතම දනී තනිව විඳපු දුකම
    අද මවද අසයි කවදද අර කැන්ද එන්නේ දුවව
    මගේ වැටුණු හිතම වෛර කරයි නුඹේ නමටයි රුවට
    මහද ප්‍රේමියේ නුඹ ආයෙත් එපා එන්න
    මගේ මිල නොවු ප්‍රේමය මැද ඔය මතකෙ දැන් මැකෙන්න
    මට දෙන්න මගේ උදුර ගත්තු සතුට මට දැන් දෙන්න
    ඇතිවෙන්න හිතක් විනාස කරා සතුටක් නැති වෙන්න
    හිතට සිසිලක් දුන් ප්‍රේමය නම් භාවනාව
    මගදි මා තනිකර නුඹ ගිය එක කාරණාව
    දනිමි මානම් හොඳට මගේ හිතනම් පෑරුණාය
    තනිවී රැයක මතකයන් හෑරුනාය
    අඳුරු පැතිකඩකින් නුඹ මා දෙස බලන් එදා
    හිනා වුනා කිසිත් නොදැන මා නම් නුඹේ ඇස් දිහා බලන්
    අද නුඹ නැති ලොව තනිකමින් මගේ සතුට ගියා තලන්
    එදා උඹද වැරදි මමද වැරදි නැවත හැරිලා බලන්
    හිතින් මමනම් ආයෙත් රැවටෙන්නෑ
    නුඹ නැහැ කියා ආයෙත් නම් මං වැලපෙන්නෑ
    අපේ අදහස් ගැලපෙන්නෑ
    ආදරේ නාමේ මටනම් ආයෙත් ගැලපෙන්නෑ

    • @Rowdy_Official.
      @Rowdy_Official. 5 หลายเดือนก่อน

      නැගෙන හදට විරහව සතුව මා දැන් ඉන්දු
      හිතෙ පැතුව කෙනා නැතුව ගලයි දෙනෙත කදුලු බිංදු

    • @user-rj7by9qy6w
      @user-rj7by9qy6w 5 หลายเดือนก่อน

      Wasi wasi ❤

    • @HarryBoyMusic
      @HarryBoyMusic 5 หลายเดือนก่อน

      Lirics nam ftta 🔥

    • @MaviyaBoy
      @MaviyaBoy 5 หลายเดือนก่อน

      සුපිරියක් 🥰💗

  • @SPGBoy_Official
    @SPGBoy_Official 5 หลายเดือนก่อน +14

    එක පහරක් brothers 🎉❤
    Keep it up naviya 😼💞

  • @DMMleeYa
    @DMMleeYa 5 หลายเดือนก่อน +3

    Naviya💯🔥

  • @user-chooty
    @user-chooty 4 หลายเดือนก่อน +2

    Naviya ආසම කට හඬක් 🥺🥺🥺🥺💝💝💝

  • @ChaRuX
    @ChaRuX 5 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤

  • @MR.Amizing
    @MR.Amizing 5 หลายเดือนก่อน +3

    Naviya මේක මරු oii

  • @HADDOCKFF.
    @HADDOCKFF. 5 หลายเดือนก่อน +2

    මගෙ කතාව වගෙ 🥺🥺

  • @skedy-----offical
    @skedy-----offical 5 หลายเดือนก่อน +1

    Naviyh aiye wazzi ♥️🎤🙅

  • @janadhiThathsarani
    @janadhiThathsarani 5 หลายเดือนก่อน +3

    Sir wgema anith rapperth superb❤

  • @ngbrow
    @ngbrow 5 หลายเดือนก่อน +1

    Gammak Mage Ekh Adareyi Pana ❤❤❤❤❤❤❤❤

  • @deshan.caldera
    @deshan.caldera 5 หลายเดือนก่อน +4

    Anuja gave up everything for his dream. ❤

  • @janadhiThathsarani
    @janadhiThathsarani 5 หลายเดือนก่อน +2

    Lavan sir gammac thamai maruuuuuuu❤

  • @uviyaking
    @uviyaking 5 หลายเดือนก่อน

    Naviya brother meka maru ekenma❤️🔥..meka supiriyak ❤🎵

  • @srimalalliyadewalaya
    @srimalalliyadewalaya 5 หลายเดือนก่อน +2

    Gammak naviya and sir ❤......... ❤

  • @THARI_X_YEZZER
    @THARI_X_YEZZER 5 หลายเดือนก่อน +2

    Gammak sudu putha ❤🎉

  • @lahirupathiranaphotography
    @lahirupathiranaphotography 5 หลายเดือนก่อน +1

    ඒක පහරක් නවියා & සර් ❤️😍

  • @Anju_wah_
    @Anju_wah_ 5 หลายเดือนก่อน +2

    Thiss 🖤🔥

  • @EazieDTheRapper
    @EazieDTheRapper 5 หลายเดือนก่อน +4

    හිතේ පැතුව කෙනා නැතුව ගලයි දෙනෙතේ කඳුලු බින්දු🔥 navi ma❤

  • @CHU_BBY
    @CHU_BBY 5 หลายเดือนก่อน +2

    Good Luck Brothers 🎉❤

    • @naviyacmb4511
      @naviyacmb4511  5 หลายเดือนก่อน

      Yo yo aiyndi 💪

  • @Ck74007
    @Ck74007 5 หลายเดือนก่อน +5

    Naviya මේක මරු oii 💟🌍

  • @R_i_z_k_e_y
    @R_i_z_k_e_y 5 หลายเดือนก่อน +1

    Naviya❤❤❤

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 5 หลายเดือนก่อน +2

    Jaya wewa ayya supirii❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-pn6zv8hk3c
    @user-pn6zv8hk3c 5 หลายเดือนก่อน +1

    නවියානම් පට්ට❤

  • @supun_dilshan0
    @supun_dilshan0 5 หลายเดือนก่อน

    Ekh supiriyak naviya❤️💥

  • @moztaMusix
    @moztaMusix 5 หลายเดือนก่อน +1

    Cupiri ❤️

  • @SenithThisaraka-ox2xb
    @SenithThisaraka-ox2xb 5 หลายเดือนก่อน

    සුපිරි oii eka ❤

  • @Dimma398
    @Dimma398 5 หลายเดือนก่อน +1

    Naviyah 🗣️

  • @MenuMusick
    @MenuMusick 5 หลายเดือนก่อน

    සුපිරියක් naviya❤🎉😊

  • @pasindusampath4455
    @pasindusampath4455 5 หลายเดือนก่อน

    අඩෝ එනකල් බලම් හිටියේ බන් 🥺❤

  • @KavishkaSampath-hu9rp
    @KavishkaSampath-hu9rp 5 หลายเดือนก่อน

    Lassanai sago digatama karanna rap🤙😜😊❤️

  • @teexy
    @teexy 5 หลายเดือนก่อน

    අඩෝ ඒකේ අමුතුම Vibe එකක් තියෙනවා Beat එක සුපිරි ❤🔥

  • @CookingWithnature95
    @CookingWithnature95 5 หลายเดือนก่อน

    supiriyak suddah

  • @PesathSanhiru-pj1hc
    @PesathSanhiru-pj1hc 3 หลายเดือนก่อน

    Ado eaka supri yakooooooo❤❤❤😊

  • @WinZ_D
    @WinZ_D 5 หลายเดือนก่อน

    Wazi ❤ nawiya

  • @sajanagunasekara4484
    @sajanagunasekara4484 5 หลายเดือนก่อน

    Supiriyak naviyooo 🤩🤩🤩🤩❤️❤️❤️

  • @stefa2435
    @stefa2435 5 หลายเดือนก่อน +1

    Homises❤

  • @theladychef8099
    @theladychef8099 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dmvlog21
    @dmvlog21 5 หลายเดือนก่อน

    Naviya suppiriyak oi❤️🔥

  • @LaKiYa0
    @LaKiYa0 5 หลายเดือนก่อน

    Naviya on fire ❤️❤️‍🔥

  • @CaspherMusic
    @CaspherMusic 5 หลายเดือนก่อน +1

    Navi❤🎉

  • @Rowdy_Official.
    @Rowdy_Official. 5 หลายเดือนก่อน

    Patta bm ❤

  • @kasunsenarathna9191
    @kasunsenarathna9191 5 หลายเดือนก่อน

    Supiri eka a,
    siruth supiri ithin marama charithayak ❤❤❤.
    Ape eka jaya kollo ❤❤❤❤❤

  • @LakshanPramodya-lj3hq
    @LakshanPramodya-lj3hq 5 หลายเดือนก่อน

    Patta🎉❤ hithatama waduna😊

  • @Skel1234
    @Skel1234 5 หลายเดือนก่อน

    eka maru navi❤️

  • @NadeeraNuwan-do1db
    @NadeeraNuwan-do1db 3 หลายเดือนก่อน

    Supiri rap eka😘😍

  • @thinura_devmina_photography
    @thinura_devmina_photography 5 หลายเดือนก่อน

    Gammak sir ❤

  • @user-vs1te8cd2s
    @user-vs1te8cd2s 5 หลายเดือนก่อน +1

    Sir ❤

  • @prabuddhiniwanigasekara6522
    @prabuddhiniwanigasekara6522 5 หลายเดือนก่อน

    ❤❤Nice work

  • @navinduweerakkodi454
    @navinduweerakkodi454 5 หลายเดือนก่อน

    Brdh ❤🎉

  • @anjanakarannagoda5224
    @anjanakarannagoda5224 5 หลายเดือนก่อน

    Supiriyak ❤

  • @shevonx8317
    @shevonx8317 5 หลายเดือนก่อน

    Wazi...♥️🔥

  • @lakeya6297
    @lakeya6297 5 หลายเดือนก่อน

    Wzi💗

  • @SaduBoy0226
    @SaduBoy0226 5 หลายเดือนก่อน

    Naviya ❤🎉

  • @wasnavasahadaivaya-6194
    @wasnavasahadaivaya-6194 5 หลายเดือนก่อน

    lite🔥

  • @ayasa3906
    @ayasa3906 5 หลายเดือนก่อน

    Anuja sir ❤

  • @diwyasathsarani8231
    @diwyasathsarani8231 5 หลายเดือนก่อน

    ❤ super

  • @leoking6920
    @leoking6920 5 หลายเดือนก่อน

    Fir❤

  • @kaveeshdeshan474
    @kaveeshdeshan474 5 หลายเดือนก่อน

    Naviya mh 💗

  • @samuwa3439
    @samuwa3439 5 หลายเดือนก่อน

    Mage ekka ❤

  • @hirukarathnayaka1405
    @hirukarathnayaka1405 5 หลายเดือนก่อน

    Gammac sago♥️🔥

  • @thusharadushanetha
    @thusharadushanetha 5 หลายเดือนก่อน +2

    නවියගේ නම්බරේ දෙනවකො උගේ සින්දු නියමයි

  • @slchikoo953
    @slchikoo953 5 หลายเดือนก่อน

    Ape sir ❤

  • @user-zy8ji9re4i
    @user-zy8ji9re4i 5 หลายเดือนก่อน

    Naviya ❤

  • @HarryBoyMusic
    @HarryBoyMusic 5 หลายเดือนก่อน

    Naviyah 🔥

  • @user-uq7mz9fv9u
    @user-uq7mz9fv9u 5 หลายเดือนก่อน

    niyamai

  • @Achiranimsara1245
    @Achiranimsara1245 5 หลายเดือนก่อน

    Naviya 🔥

  • @PodiLasiya-iv8xx
    @PodiLasiya-iv8xx 5 หลายเดือนก่อน

    Super ❤

  • @Vimuchef
    @Vimuchef 5 หลายเดือนก่อน

    Naviya aiye❤

  • @Abhiz_slow
    @Abhiz_slow 5 หลายเดือนก่อน

    Nawiya ❤

  • @Rukka_Boy
    @Rukka_Boy 5 หลายเดือนก่อน

    Naviyh💗

  • @HyperRichgoals
    @HyperRichgoals 5 หลายเดือนก่อน

    Wow ❤❤❤

  • @MRGAMINGPAWAN-br8mj
    @MRGAMINGPAWAN-br8mj 5 หลายเดือนก่อน

    Ela

  • @skirostudio
    @skirostudio 5 หลายเดือนก่อน

    Nice bro

  • @manukaranhinda1694
    @manukaranhinda1694 5 หลายเดือนก่อน

    💫❤️♨️

  • @ShehanSadeepa-q5p
    @ShehanSadeepa-q5p หลายเดือนก่อน

    ❤❤❤❤

  • @VithanageSrilal
    @VithanageSrilal 5 หลายเดือนก่อน

    🎉🎉

  • @MaCuzMC
    @MaCuzMC 5 หลายเดือนก่อน

    🔥🎶

  • @PulasthiAdhikari
    @PulasthiAdhikari 5 หลายเดือนก่อน

    😍❤️

  • @PesathSanhiru-pj1hc
    @PesathSanhiru-pj1hc 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-jf2uq8qe5z
    @user-jf2uq8qe5z 4 หลายเดือนก่อน

  • @kasunjayasinghe6114
    @kasunjayasinghe6114 5 หลายเดือนก่อน

    Sir 😍😍😍😍

  • @crazyrow11
    @crazyrow11 5 หลายเดือนก่อน +1

    Naviyah..🖤💐

  • @VithanageSrilal
    @VithanageSrilal 5 หลายเดือนก่อน

    ❤🎉

  • @dimuthuchathuranga2408
    @dimuthuchathuranga2408 5 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @srm633
    @srm633 5 หลายเดือนก่อน

    👌👌👌👌👌👌

  • @nuwandasindu4345
    @nuwandasindu4345 5 หลายเดือนก่อน

    Sir ❤❤❤

  • @MoozeOfficial
    @MoozeOfficial 5 หลายเดือนก่อน

    ❤homie

  • @thesathsathsilu
    @thesathsathsilu 5 หลายเดือนก่อน

    T rex❤

  • @user-fu7ob8wd5z
    @user-fu7ob8wd5z 5 หลายเดือนก่อน

    ❤ lassny bro

  • @pasi__mathota
    @pasi__mathota 5 หลายเดือนก่อน

    Valantine gift😒

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 5 หลายเดือนก่อน

    Mage Ayyandi🥹❤️😍

  • @anujahimasal6434
    @anujahimasal6434 5 หลายเดือนก่อน

    Naviyah ❤‍🩹

  • @wmuvindugeenath8547
    @wmuvindugeenath8547 3 หลายเดือนก่อน

    wasi

  • @mallikakumari9704
    @mallikakumari9704 5 หลายเดือนก่อน

    😢😢😢😢

  • @Dimatop-rg4bi
    @Dimatop-rg4bi 5 หลายเดือนก่อน

    mru aiy aige conct num ek dnn puluvnd

  • @HarryBoyMusic
    @HarryBoyMusic 5 หลายเดือนก่อน

    Mh 🔥🫀

  • @OvinduTishan
    @OvinduTishan 5 หลายเดือนก่อน

    𝗡𝗔𝗩𝗜𝗬𝗛😎😏❤️

  • @MIYON26
    @MIYON26 5 หลายเดือนก่อน

    Naviya ❤

  • @Mr.Usamaking
    @Mr.Usamaking 5 หลายเดือนก่อน

    Naviya ❤🕊️

  • @chanuwalrk2245
    @chanuwalrk2245 5 หลายเดือนก่อน

    Nawiya ❤