Mudukkuwen Eliyata - Iraj Ft. Smokio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2016
  • / irajproductions
    / irajw
    / irajw
    / irajonline
    Produced by - Iraj
    Music - GOA
    Lyrics - Smokio
    Vocals - Iraj
    Rap - Smokio
    Recorded at - ILL Noize Studios Colombo Sri Lanka
    Video Director - Priyanga Ranasinghe from Iraj
    Productions Pvt Ltd
    Edit & Vfx - Dinuka Madushan
    DOP - Sahan Wickramarachchi from Iraj Productions Pvt Ltd
    Copyrights - Iraj Productions Pvt Ltd & ILL Noize Records
    Record label - MultiSourcing Lanka Pvt Ltd & ILL Noize Records 2016
  • บันเทิง

ความคิดเห็น • 6K

  • @Methsara_Pramodh
    @Methsara_Pramodh 4 หลายเดือนก่อน +1008

    Anyone in 2024 ??? 😏

  • @Dasunwiz
    @Dasunwiz 2 ปีที่แล้ว +1699

    Smokio අවුරුදු 6 කට කලින් රැප් මිම්ම ඉස්සුවේ නැත්තන් තාම සමාජයට රැප් කියන්නේ රස්තියාදු භාෂාවක් විතරයි දැන් ලංකාවේ රැප් වලට තියෙන තැන ගැන ඇත්තටම පට්ට සතුටුයි.. RESPECT SMOKA 💯❤️

    • @sudusudu3478
      @sudusudu3478 2 ปีที่แล้ว +7

      euuueu

    • @lkmemershub7637
      @lkmemershub7637 2 ปีที่แล้ว +8

      අනිවා💥❤️

    • @dasunnethsara2313
      @dasunnethsara2313 2 ปีที่แล้ว +6

      Aniwa ✌️

    • @thamarabhagya3807
      @thamarabhagya3807 2 ปีที่แล้ว +57

      Drill team නැත්තම් තාමත් රස්තියාදුවක් වෙන්න තිබ්බා 😂

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +9

      @@thamarabhagya3807 සිර

  • @sathsaradeum6922
    @sathsaradeum6922 11 หลายเดือนก่อน +199

    7 වසරෙදී අහපු රැප් එක A/l පන්තියෙ හිටියත් අහනවා තාමත්..❤🎉2023

    • @u.w910
      @u.w910 19 วันที่ผ่านมา +3

      Grade 9 waladi ahuwe muladi

  • @Sasini_Rajapaksha_01
    @Sasini_Rajapaksha_01 ปีที่แล้ว +312

    අනූහතරේ අගදි ඉපදුනේ මම කොලඹ
    ඒදා ඉදන්ම තිබුනේ දෙපතුල ගැවිලා පොලව
    හැන්ගිලා තිබ්බ හැම දේම හදවත අස්සේ කොනක
    කරපු කියපු ගලපලා එලිසම ලිවුවා මම පොතක
    මොකක්ද හැදෙන ගහ පෙන්නන්නේ මුලින් දල්ලයි
    ඉන්නේ දුවලා මං හුග දුරක් දැන් නම් මව අල්ලයි
    මලවනි මටම බනිස් කලගුන පස්සේන් පන්නයි
    අපෙන් නම් අපිව මකයි තෙරෙනකොට කලේ
    තමත් මතකයි මට දකපු හීන පොඩි කාලේ
    බෙල්ලේ දාගෙන මගේ කැරකෙන දිලිසේන මාලේ
    රස්තියාදු තාලේ විභගේ ලිවුවා පාරේ
    සමත් උනා සමජේ ඉහලින්ම කෙටි කාලේ
    දැන් නම් මැරුනත් මං අකාලේ දුකක් නම් නෑ මේ හිතේ
    පසු තැවිල්ලක් නැහැ වින්දා හින්දා ජිවිතේ
    තියෙවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ
    ලියේවි එල කොල්ලේක් රන් අකුරේන් සොහොන් කොතේ
    එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
    අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
    එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
    අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
    කියලා දෙන්නම් අද මුල ඉදන් පෙලියට අලුවලින් යට තිබ්බ ගින්න ගන්නම් එලියට
    දන්නේ නැති ලපයි සිපයි වහලා ඉන්න සද්ද ඔලුවට වදියි උන්ඩ මගේ රචන සටපට
    වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට
    කට කටත් කියවෙයි අඩෝ මේක පට්ට
    ගලපන්න වදන් කට වෙනකන් මොට්ට
    කලබල උනත් පිස්සෝ කලබල නෑ Doctor
    මේ බෙහෙත් කොල්ලන්ට හංදි ගානේ බහින
    ඕනේ නෑ දකින ලෙඩ්ඩු කෙල්ලෝ වගේ නහින
    අනුන්ට කහින, පිටි පස්සේන් අනින, බනින
    දෙන්නම් මම බෙහෙත් කාගෙත් කාගෙත් උණ බහින්න
    විශ්වාස කරන්න පුලුවන් කාවද
    කැපිලි කෙටිලි ගැරහිලි වලින් පිරිල තිරිලා මාවත
    මට වැරදුන දම දැන කතා කවුද එන්නේ මගේ ගාවට
    තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත් පස්සේ ඉන්නේ අරගෙන පාවඩ
    වෙලාවට කලාවට ඇදිලා එයි ලතාවට
    දැම්මට මරුසි අහුවෙන් නැ මම සුරංගනා කතාවට
    සියසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට
    බලපන් වල කැපුව උන් හෙට ඉදියි මගේ දෙපා යට
    එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
    අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
    එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
    අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
    කැපුවත් කට කියෙවෙන බොරු මේවා ඇත්ත සිද්දි
    උස්සුවා මම රැප් මිම්ම උබලා බලන් ඉද්දි
    මම ඉන්නේ සැපේ ලොකේ කැර කෙද්දි
    බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දි
    කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට
    වැටක් බැන්දත් තදට නවත්වන්න බෑ මගේ කට
    උඩටම ගියත් වැටුනත් යට අඩියට
    වෙනස් වෙන්නෑ අච්චුව බලා ගනින් හරියට
    ඉලක්කන් දෙක හෙට පත්තරේ බලපන්
    අකුරු හතර ලග තොපිලා දන ගහපන්
    සැර වදන් වලින් දෙන ඔවදන් අහපන්
    කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන්
    කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත
    මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත
    පිලිකන්නේ නමය දොරකඩ කැත්ත
    ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත
    වැරැද්ද තමයි ඇත්ත බල්ලන්ට දැමිම
    පිටිපස්සේන් ඇනීම, නැති තැන කැපීම
    කරන ලාමක ලපටි නිවටුන් වැනසීම
    එදාට තමයි ලැබෙන්නේ මට සැනසීම නිග
    එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
    අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
    එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
    අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට

    • @LiyanagePasindu
      @LiyanagePasindu ปีที่แล้ว +7

      වැරදි තැනුත් තියේ හැබැයි සුපිරි ආ

    • @user-kf7gy2od7i
      @user-kf7gy2od7i 9 หลายเดือนก่อน +1

      Lassanai

    • @AlphaClub-sy9ie
      @AlphaClub-sy9ie 9 หลายเดือนก่อน +1

      ​@@LiyanagePasindu😂

    • @user-yk1ix1od6c
      @user-yk1ix1od6c 7 หลายเดือนก่อน +1

      බෙල්ලේ දාගෙන මගේ කැරැකෙන දිලිසෙන මාලේ 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💯

    • @janiya...7
      @janiya...7 7 หลายเดือนก่อน

      Api rap ekh ahanawa oya liyanna epa.😂

  • @ravishkanuwan
    @ravishkanuwan 2 ปีที่แล้ว +1072

    අවුරුදු 7ත් පස්සෙත් 2022 දැනුත් කිසිම රැපකට පදිරි වෙන්නැති මේ රැප අහන වුන් ඉන්නවද.🖖🏾😎

    • @ramyadamayanthi1813
      @ramyadamayanthi1813 2 ปีที่แล้ว +6

      Ekenma

    • @chethanasilva2716
      @chethanasilva2716 2 ปีที่แล้ว +6

      smoka ta gahanda rapper kenek ithin lankawe aye nam pahala wenne

    • @shan_tageesha
      @shan_tageesha 2 ปีที่แล้ว +2

      Ekenma

    • @hasithmadusanka1005
      @hasithmadusanka1005 2 ปีที่แล้ว +1

      අනිවා ස්මොකා 🚬❤ on fire ❤🔥

    • @chamikadilshan5273
      @chamikadilshan5273 2 ปีที่แล้ว +6

      Dubai ඉදං ෂොට් එකක් දාන ගමන්

  • @indikalakmal2383
    @indikalakmal2383 3 ปีที่แล้ว +1403

    2021 යමු මුඩුක්කුවෙන් එලිය‍ට... ❤️💪

    • @pubuditha174
      @pubuditha174 3 ปีที่แล้ว +7

      කාමිනී💪😊❤

    • @shalithanimesh4581
      @shalithanimesh4581 3 ปีที่แล้ว +6

      එලියට....එලියට....

    • @m-2163
      @m-2163 3 ปีที่แล้ว +5

      😎❤

    • @chad7707
      @chad7707 3 ปีที่แล้ว +9

      දැන් මුඩුක්කුවෙවත් ඉන්න බෑ යකෝ කොරෝන😂

    • @indikalakmal2383
      @indikalakmal2383 3 ปีที่แล้ว +1

      @@chad7707 ඉන්න බැරිනම් ඉතිං මැරියං 😁

  • @ALFHA44
    @ALFHA44 7 หลายเดือนก่อน +167

    "මම ඉන්නේ සැපේ ලෝකේ කැරකෙද්දි
    බොලා පදිරි මං මුඩුක්කුවෙන් එලියට එද්දී"
    KEVIN SMOKIO 🖤💯

    • @JalithaHarsha
      @JalithaHarsha 4 หลายเดือนก่อน +2

      😊❤😊

  • @keshankavinda3308
    @keshankavinda3308 ปีที่แล้ว +112

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති රැප් එකක් 2023නෙත් තාම අහන උන් එන්න මෙ පැත්තට ... අමරනීය සිංදු බන් මෙව්වා kevin iraj උබලා සුපිරි වැඩ්ඩෝ බන් ❤️😍

    • @MotivationPodda-qg7bm
      @MotivationPodda-qg7bm 8 หลายเดือนก่อน

      මමනම් තාමත් අහනවා

  • @slcartoon8293
    @slcartoon8293 2 ปีที่แล้ว +3407

    අවුරුදු 6 පස්සෙත් තම අහන සෙට් එකෙක් (2021) ❤️❤️😘

  • @dimuthuwimalasena5382
    @dimuthuwimalasena5382 3 ปีที่แล้ว +3374

    කොච්චර ඉරාජ්ට බැන්නත් වැඩ්ඩෝ ඔක්කොම හැදුවේ ඉරාජ් තමා❤️

  • @ayodhyanirshan5764
    @ayodhyanirshan5764 11 หลายเดือนก่อน +43

    තව අවුරුදු 10ක් ගියත් මේ ගැම්ම මෙහෙන්මම තියෙයී...😍❤️
    2023.10 ❤️

  • @gamingthadi99x90
    @gamingthadi99x90 ปีที่แล้ว +190

    " තියේවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ " Smokio එදා කිව්ව දේ අද වෙද්දි හැබෑ කරන් තියෙනව ❤ Smokio

  • @liton1274
    @liton1274 3 ปีที่แล้ว +668

    The king 👑 of the Hiphop in SL. Love from Bangladesh 🇧🇩

    • @kawindadeshan6026
      @kawindadeshan6026 3 ปีที่แล้ว +4

      Respect ❤️

    • @blacklion9352
      @blacklion9352 3 ปีที่แล้ว +5

      This is not hip pop its rap🤣🤣

    • @lunaticdelrey5263
      @lunaticdelrey5263 3 ปีที่แล้ว +1

      @@blacklion9352 yeah lol

    • @CP-ny2wm
      @CP-ny2wm 3 ปีที่แล้ว +2

      @@blacklion9352 ut ek sinhalen kiyhn blnn.samaharawita therennth puluwn

    • @freddyzhaoxensantana9138
      @freddyzhaoxensantana9138 3 ปีที่แล้ว

      @@samanprasanna2312 bro you need to look shit up before you go around making yourself look like an idiot trying to correct people. Google hip-hop definition and it clearly says US BLACK and HISPANIC origin. Not Wannabe origin

  • @adrenogameplay4451
    @adrenogameplay4451 3 ปีที่แล้ว +794

    රැප් පොතේ ඉහළම උඹේ නම තමා තියෙන්නෙ 😎❤️

  • @YomeshNimselu
    @YomeshNimselu 6 หลายเดือนก่อน +24

    2024 දිත් අහනවා යකෝ ... ⚡💯
    මේවගෙ තියන රස්නෙ කවදාවත් අඩු වෙන්නෙ නෑ 💪❤

    • @gihanrashmika-wm9hv
      @gihanrashmika-wm9hv 20 ชั่วโมงที่ผ่านมา +1

      සිරා බන් මෙකන්ම් ගැම්මක් බන් smokio❤❤❤

  • @Groving
    @Groving 5 หลายเดือนก่อน +216

    2024 ඒ භීෂණය තාම ඒමම තියේ 😵❤️‍🩹

    • @user-uh1fn9gl6b
      @user-uh1fn9gl6b 4 หลายเดือนก่อน +4

      Naththan utto✌️❤️‍🩹

    • @user-et4xo3ki3d
      @user-et4xo3ki3d 4 หลายเดือนก่อน +3

      Sira kathawa bro ❤❤❤❤

    • @Rajiya-qm6gq
      @Rajiya-qm6gq 4 หลายเดือนก่อน +2

      sira bro

    • @hasiyagaming5597
      @hasiyagaming5597 4 หลายเดือนก่อน +2

      🙂😾

    • @user-cv4so3ns3z
      @user-cv4so3ns3z 4 หลายเดือนก่อน +1

      2024 ahanawa❤️‍🩹

  • @generalhartman4351
    @generalhartman4351 3 ปีที่แล้ว +4945

    Love from USA 🇺🇸

  • @nykrago4468
    @nykrago4468 4 ปีที่แล้ว +1506

    From India 🇮🇳Gully boy from Srilanka 🤞🤙Smokio

    • @sadproduction2862
      @sadproduction2862 4 ปีที่แล้ว +3

      🔥

    • @MrShaliJ
      @MrShaliJ 4 ปีที่แล้ว +15

      This song is about a boywho lives in a slum with so many dreams ..

    • @bhakthichandrasiri3216
      @bhakthichandrasiri3216 4 ปีที่แล้ว +6

      Divine's Kohinoor is also like this. I like Divine too

    • @achiraanthaja
      @achiraanthaja 4 ปีที่แล้ว +5

      This is sri lanka brother 😏😏

    • @toffeefood
      @toffeefood 4 ปีที่แล้ว

      🇱🇰

  • @Januwa450
    @Januwa450 ปีที่แล้ว +21

    නවතම රැප් කලාවෙ ආරම්බය❤️
    තාමත් "මුඩුක්කුවෙන් එලියට " උඩින්ම ❤️

  • @dipagaming665
    @dipagaming665 ปีที่แล้ว +241

    2018 O/L කරද්දි කට පාඩමින් කියපු රැප් එක, Class එකේ රැපා කියලත් නම තිබ්බා 🥀💯. Respect Smokio & Iraj ❤️

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 2 ปีที่แล้ว +482

    හැරවුම් ලක්ෂය ශ්‍රි ලංකන් රැප් 🖤 ස්මොකා..අදටත් අහනවා💪💪

    • @isuruprabhathjayathissa9197
      @isuruprabhathjayathissa9197 2 ปีที่แล้ว +5

      🔥

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +1

      Naha haraum lakshe 2013 APu deviyange bare

    • @chamathsankalpa6037
      @chamathsankalpa6037 ปีที่แล้ว +1

      @@Bruh-ys3sx ඒක මට සෙට් වෙන්නෑ සහෝ🙏🙏

    • @rashmikadenuwan3652
      @rashmikadenuwan3652 ปีที่แล้ว

      @@Bruh-ys3sx එකත් මරු

    • @Pkthama2478
      @Pkthama2478 10 หลายเดือนก่อน

      @@isuruprabhathjayathissa9197 💯💯

  • @SHAN99224
    @SHAN99224 ปีที่แล้ว +55

    රස්‍තියාදු පදනම ලංකාවෙ බින්දුවයි අංක එක , 44 & drill team මුන් තමා සෙල්ලමේ රියල් චරිත 🥺❤️ දැන් ඉන්න මල් රැපාලා ගාවින්වත් තියන්න පුළුවන් ද😂

  • @adithyak9029
    @adithyak9029 3 ปีที่แล้ว +626

    This is one of the best rap beats I've heard. Wish I knew Sinhala to understand the meaning as well. Love from India 🇮🇳

  • @charithdeshan5206
    @charithdeshan5206 3 ปีที่แล้ว +157

    2021 අහනව. මැරෙනකම්ම අහනව ආදරෙයි smokio🔥🔥🖤🖤

  • @TharinduXmok
    @TharinduXmok 7 หลายเดือนก่อน +6

    කොච්චර ඇහුවත් එපා වේන්නේ නැති රැප් එක "මුඩුක්කුවෙන් එලියට " 💯🔥

  • @N2Kgaming346
    @N2Kgaming346 11 หลายเดือนก่อน +21

    පරණ විදියටම රැපක් තිබ්බනම් අපි සතුටින්
    Love old smoka😈

  • @himatkumar6369
    @himatkumar6369 4 ปีที่แล้ว +485

    After drink always use to listen this awesome song.. from India punjab.🇮🇳🇮🇳 other song as well carrereyaaaa ko love it
    Good music need to language.

    • @sadproduction2862
      @sadproduction2862 4 ปีที่แล้ว +3

      himat kumar sinhala❤️🔥🇱🇰

    • @dilankamadushan4302
      @dilankamadushan4302 4 ปีที่แล้ว +3

      🇮🇳🇮🇳🇮🇳😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sgod6854
      @sgod6854 4 ปีที่แล้ว +5

      Thts gud u dnt knw the language used in ko kariya ko🤣🤣

    • @dineshdkeerthi3832
      @dineshdkeerthi3832 4 ปีที่แล้ว +1

      @@sgod6854 😂😂

    • @annakaliabeydiwakara799
      @annakaliabeydiwakara799 4 ปีที่แล้ว

      He is away from drugs now. Try to be yourself

  • @musicunit9325
    @musicunit9325 2 ปีที่แล้ว +398

    ඇත්ත ස්මෝකගෙ නම තමයි උඩින්ම තියෙන්නෙ හෙළ රැප් පොතේ☺️🖤

    • @isuruprabhathjayathissa9197
      @isuruprabhathjayathissa9197 2 ปีที่แล้ว +5

      Aniw🔥

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      K-mac අමතක කරන්න බෑ

    • @pasidumihishan4293
      @pasidumihishan4293 ปีที่แล้ว +1

      @@meghnadhsenavirathna6973 අනිවා මැකා දෙවනි වෙන්නෙත් නෑ බන්

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +2

      @@pasidumihishan4293 එකෙන්ම ස්මෝකා SL RAP KING නම් මැකා SL RAP GOD❤😍🌟🍃

    • @TharinduJayanath-xr8ic
      @TharinduJayanath-xr8ic ปีที่แล้ว +1

      නැ බ්න් lil rome , 44 kalliya , padanama කියන්නෙ අගමක් එකක්වත් මට නම් 1 නෙවෙ ඔක්කම එකයි

  • @slbro741
    @slbro741 7 หลายเดือนก่อน +5

    තාමත් අහනව .මේ ට්‍රැක් වලට ගහන්න බෑ ❤🎉

  • @malshanmusick
    @malshanmusick ปีที่แล้ว +22

    වචනෙන් කිව්වට අවුරුදු හතක් පරනයි කියලා දැන් ඇත්තටම හතක්.තාම ප්ලේලිස්ට් එකේ උඩින්ම හැබැයි💀🖤

  • @IsuruMadushanka-bb7im
    @IsuruMadushanka-bb7im 9 หลายเดือนก่อน +3

    අවුරුදු හතක් ගියා කියලා තේරෙන්නෑ..තාමත් 2023 ආපු අලුත් වීඩියෝ එකක් වගේ...ඉරාජ් කියන්නේ කාල යාත්‍රිකයෙක්......🙏

  • @taysonotsi8438
    @taysonotsi8438 3 ปีที่แล้ว +277

    2050දිත් අහන අය ඉන්නවද?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

  • @chanakasports
    @chanakasports 4 ปีที่แล้ว +3127

    2022 බලන උන් ලයික් කරපං 😍👌

  • @panchaofc
    @panchaofc 5 หลายเดือนก่อน +37

    2024 homies 😌❤

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +5

    🌟♥️10M යකෝ.කෙවින් නැතුව මේ යකා ආයෙ එනවනම් පිටියට.😢😍

  • @samiya3357
    @samiya3357 2 ปีที่แล้ว +402

    අවුරුදු හතකට පස්සෙත් අහන අය මේ පැත්තට(2022)❤️🇱🇰🖐️

  • @thuglife3016
    @thuglife3016 5 ปีที่แล้ว +1471

    ඌ දැන් මුඩුක්කුවෙන් එලියට ඇවිත් සතුටුයි

  • @manujaprasad0405
    @manujaprasad0405 5 หลายเดือนก่อน +6

    After 8 years 😌 2024 තාමත් අහනවා 😁❤

  • @user-kf2rw8eh7n
    @user-kf2rw8eh7n 6 หลายเดือนก่อน +14

    2024 HOMIES👽💓✌️

  • @dasunnethsara2313
    @dasunnethsara2313 2 ปีที่แล้ว +59

    "ඇහෙන්නැද්ද දෙවියන්ට....කවදද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට" දෙවියො උඹව මුඩුක්කුවෙන් එළියට අරගෙන තියෙන්නෙ ❤️🙏දැන් උඹේ වාරෙ💪#Smoka

  • @ranaya640
    @ranaya640 2 ปีที่แล้ว +222

    "අදුරුයි අතීතය, ඔව් නමුත් මම එහි වහලෙක් නොවී වර්ණ ගන්ව ගත්තා චිත්‍රය" ගැම්මක් ස්මෝකා...💥❤️😍

  • @pasanlankathilaka8208
    @pasanlankathilaka8208 8 หลายเดือนก่อน +10

    ඉරාජ් දන්නව ස්මෝකා icon එකක් කියල ඒ කාලෙම 💝

  • @vishuboy01
    @vishuboy01 11 หลายเดือนก่อน +9

    තවමත් භීශනේ....❤❤(2023)

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +929

    කොරොනා තුන් වෙනි රැල්ලෙ බලන උන් කෝ..
    👇❤🇱🇰😍

  • @ziadinho8230
    @ziadinho8230 4 ปีที่แล้ว +918

    Love from Morocco 🇲🇦🇱🇰

  • @akilashehara8375
    @akilashehara8375 7 หลายเดือนก่อน +8

    Old Smokio ❤

  • @pubuduhashan334
    @pubuduhashan334 4 หลายเดือนก่อน +8

    Old smokio ❤😢

  • @Nadeeja
    @Nadeeja 4 ปีที่แล้ว +426

    2020 ත් අහලා මැරුන් නැත්තන් 2050 ත් අහන උන් ලයික් කරන් යමල්ලා 🏃

    • @nimeshamadanayake545
      @nimeshamadanayake545 2 ปีที่แล้ว +1

      😂😂😎🤙

    • @fdogamin
      @fdogamin 2 ปีที่แล้ว +1

      එකේන්ම මැරිලත් අහනවා

    • @theluckhuntersl2040
      @theluckhuntersl2040 2 ปีที่แล้ว

      Sira

    • @user-vj6tz8ll5o
      @user-vj6tz8ll5o หลายเดือนก่อน

      උබ මැරිලනේ දැන් 😢

  • @azamizmy5817
    @azamizmy5817 2 ปีที่แล้ว +88

    "තියේවි මගෙ නමත් උඩින් හෙළ රැප් පොතේ"
    Yeah its damn true💯🔥

  • @NFG_RUDY
    @NFG_RUDY ปีที่แล้ว +8

    අව්රැදු හතකට පස්සෙත් ඒ ගැම්ම යන්නැ ❤😌 smokaaaaa !!

  • @user-tb4ep7uf4l
    @user-tb4ep7uf4l 4 หลายเดือนก่อน +3

    අවුරුදු අටකුත් ගිහින් හිත උඩින්ම තියන අමරනීය රැප් එක.😍🤟

  • @razahmafhoo9182
    @razahmafhoo9182 3 ปีที่แล้ว +263

    Love from Afghanistan ☪️❤️

  • @munnabepari3420
    @munnabepari3420 6 ปีที่แล้ว +365

    Love from Bangladesh... 😍

    • @achiraanthaja
      @achiraanthaja 4 ปีที่แล้ว +7

      This is sri lanka brother 😏😏

    • @malikemperor9928
      @malikemperor9928 4 ปีที่แล้ว +2

      Tu b bai

    • @junkyardlookitup3956
      @junkyardlookitup3956 3 ปีที่แล้ว

      No need

    • @achiraanthaja
      @achiraanthaja 3 ปีที่แล้ว

      @Andromeda Galaxy Ane pko thrren nathnnm puka den nthuw pla

    • @gayansameera5074
      @gayansameera5074 3 ปีที่แล้ว +2

      ඒ අස්සේ මුන් කෙලගන්නවා

  • @Alakivi
    @Alakivi 7 หลายเดือนก่อน +2

    You guys are great ♥. The language of the song seems a lot like Finnish. You guys jam great.Huippua kun ootte siellä🌿

  • @netminggunawardana4390
    @netminggunawardana4390 ปีที่แล้ว +13

    ලගදිම මුඩුක්කු වෙන් එලියට telidrama එක ඉස්මෝකියෝ ගේ ජිවත කතාව බලාපොරොත්තු වන්න 😎👊

    • @chethalk
      @chethalk ปีที่แล้ว +1

      ado sirawata

  • @gappiya
    @gappiya 8 ปีที่แล้ว +2454

    දුම් විසික් වෙනවා කොල්ලො. නිකන්ද Smokio කිව්වේ ඇ!

    • @jontysmithjs
      @jontysmithjs 8 ปีที่แล้ว +10

      +Gappiya VIDEO EKA COPYAK BROOO ....

    • @ssk9814
      @ssk9814 8 ปีที่แล้ว +12

      අඩො ගප්පියා නහපන්

    • @GamingMate
      @GamingMate 8 ปีที่แล้ว +10

      +Gappiya pala huththooo ape iraj aiyya maxxxsa

    • @V_tune_Records
      @V_tune_Records 8 ปีที่แล้ว +11

      +Jonty Smith mokeda copyakda ?

    • @djxpcmb
      @djxpcmb 8 ปีที่แล้ว +20

      ගප්පි අයන්ඩිට බනින්න එපා....

  • @sltrancepeople9274
    @sltrancepeople9274 2 ปีที่แล้ว +65

    කොච්චර රැප් ආවත්.. එදත් , අදත් ඉස්සරහටත් හදවතේ අංක 1කට තියෙන්නේ මේක...🤘❤️

  • @ShamilaRajapaksha-py2ls
    @ShamilaRajapaksha-py2ls 5 หลายเดือนก่อน +2

    2024....අදටත් ස්මෝකියෝගෙ ආසම ට්‍රැක් එක 🖤🖤🖤

  • @susa3082
    @susa3082 ปีที่แล้ว +7

    One of best turning point in sl rap industry 🔥

  • @nethminanisal3562
    @nethminanisal3562 2 ปีที่แล้ว +26

    Smokio අවුරුදු 6 කට කලින් රැප් මිම්ම ඉස්සුවේ නැත්තන් තාම සමාජයට රැප් කියන්නේ රස්තියාදු භාෂාවක් විතරයි දැන් ලංකාවේ රැප් වලට තියෙන තැන ගැන ඇත්තටම පට්ට සතුටුයි..

  • @Nipuna617
    @Nipuna617 2 ปีที่แล้ว +100

    Sri lanka රැප් පොතේ ස්මෝකා🔥 කියන නම උඩින්ම තමා හැමදාම...!!!❤️ 🇱🇰

  • @LAKDINU_THARAKA
    @LAKDINU_THARAKA ปีที่แล้ว +7

    7 years gone but still listening this masterpiece❤

  • @chadiii5
    @chadiii5 ปีที่แล้ว +5

    තාමත් අහනවා ස්මෝකියො කියන්නෙ හැමදාම වලංගු නම්බර් එකක් 💞🖇

  • @supunjayakody9767
    @supunjayakody9767 3 ปีที่แล้ว +212

    ඉරාජ් ලොන්ඩ්‍රියේ වැඩකරන්නැති කාලෙ ගහපු සින්දු All the best Iraj😍

    • @rasabilly
      @rasabilly 2 ปีที่แล้ว +3

      ගොන්ජට මල පැනල

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +2

      @@rasabilly sapadaaaaa?

    • @rasabilly
      @rasabilly ปีที่แล้ว

      @@Bruh-ys3sx සැප කනෙ බ්‍රො, 2019 වෙද්දි බකලොත් වෙලා තිබ්බ රට කොරොනත් අස්සෙ ගොඩ ගන්න හදපු උන් හොරු වුනා, රට නකලොත් කරපු හොරු රජ වුනා....

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +2

      @@rasabilly appata bath kana harakektane comment karala thiyenne

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +71

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ සුපිරි 👍, smokio mm ආසම රැප පොඩි කාලේ ඉදන්ම ❤️😘👍

  • @hotleader3319
    @hotleader3319 ปีที่แล้ว +3

    රැප් සෙල්ලමෙ හැරවුම් ලක්ශය මේක ඩෝ❤(2023)

  • @erangamadhushan19
    @erangamadhushan19 ปีที่แล้ว +3

    රැල්ලට රැප් කරන්න ගියාට කට්ටිය කවදාවත් කාටවත් බෑ smokio ගැම්ම ගන්න. 💯

  • @OshadhaBasnayaka-ey8bz
    @OshadhaBasnayaka-ey8bz 4 ปีที่แล้ว +1382

    කොරොනා කාලේ අහන අය තව කවුද ..

  • @user-wt1is7be5r
    @user-wt1is7be5r 5 ปีที่แล้ว +915

    දැන් ඇත්තටම කෙවින් අයියා මුඩුක්කුවෙන් එලියට ඇවිත් ඉන්නවා. Respect broo... eminemත් ඔහොමම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉදලා ඒ ඔක්කොම වෙනස් කරගෙන 2010 දි ආවා not afraid රැප් එකත් එක්ක.ඒ වගේම උබත් උබට වෙච්ච දේ ගැන කියලා සමාජයට ආදර්ශයක් දෙන ට්‍රැක් එකක් කරනකම් අපි බලන් ඉන්නවා......

    • @jack-jackofalltrades
      @jack-jackofalltrades 5 ปีที่แล้ว +43

      අනිවාර්යයෙන්ම .. දැක්ක පට්ටම කමෙන්ට් එක.. රැප් කියන්නෙ සිඟිති පාතාලෙ ඩ්‍රග් ඇඩික්ට් ඇක්ශන් එකක් නෙවේ කියල කියන්න පුළුවන් කොන්දක් තියන එකෙක් නෑ තාම ලංකාවෙ...
      ❤️

    • @rajithashan9390
      @rajithashan9390 5 ปีที่แล้ว +4

      Tedd Jones neyama katava bro aniwa loku wenasak teyanna one

    • @HSTrading
      @HSTrading 5 ปีที่แล้ว +2

      Tedd Jones
      Trade eke udata yanna nam, molen ennna one bro..! Bless you..!

    • @nisallaksara5640
      @nisallaksara5640 5 ปีที่แล้ว +2

      Aniwa

    • @nisallaksara5640
      @nisallaksara5640 5 ปีที่แล้ว +11

      හෙලුව නෑ කුනුහර්පනෑ උබ පට්ට පොරක් බං කෙවින් අය්යෙ හැමදාමත් ආදරෙයි.drugs නෑ මට හිතාගන්නවත් බරිඋනා දැක්කම.

  • @hasalaaweraliyadda
    @hasalaaweraliyadda ปีที่แล้ว +3

    හැරවුම් ලක්ෂය පිලියන්දල හංදිය නෙමෙයි Smoka , "මුඩුක්කුවෙන් එලියට" 😈❤️💪

  • @Shehan_kasuntha.
    @Shehan_kasuntha. 9 หลายเดือนก่อน +2

    2023 ත් භීශනේ නම් බැහැලා නෑ කියලා ඔප්පු කරමුද 😍

  • @samithakalanka6588
    @samithakalanka6588 3 ปีที่แล้ว +62

    බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දී
    අවුරුදු 5කට කලින් අනාගතේ ගැන ගහපු රැපක් 💔

  • @purnimarana2562
    @purnimarana2562 3 ปีที่แล้ว +66

    Love from mountains ... Straight out from Nepal .. don't know lyrics keep the vibe and words

  • @kalpanaudayangani6856
    @kalpanaudayangani6856 ปีที่แล้ว +4

    තාමත් අහනවා✌️❤️‍🔥

  • @sachinravindu4101
    @sachinravindu4101 7 หลายเดือนก่อน +1

    Kauru mona kiuwth somkio ge lyrics ,walt rap walt ghnd thama ekke ne❤ king smoka

  • @tlm8490
    @tlm8490 2 ปีที่แล้ว +85

    ඉරජ් මහත්තය ගෙනාව තවත් එක icon එකක් 😎😎 රෙස්පෙක්ට්

  • @sithiiv5158
    @sithiiv5158 3 ปีที่แล้ว +1618

    ඉරාජ් smokioව සමාජ ගත කරපු rap එක✋

    • @ashan9300
      @ashan9300 3 ปีที่แล้ว +29

      Mekend hit une

    • @ashan9300
      @ashan9300 3 ปีที่แล้ว +11

      @C H A T H U 🥰

    • @roshanmadushanka7365
      @roshanmadushanka7365 2 ปีที่แล้ว +11

      Elm kathawa

    • @dilshan8746
      @dilshan8746 2 ปีที่แล้ว +10

      Ou BN meken thamai eliyata awe

    • @ishan9605
      @ishan9605 2 ปีที่แล้ว +2

      @@dilshan8746 🤘🤘🤘

  • @tharindarathnayaka3325
    @tharindarathnayaka3325 10 หลายเดือนก่อน +1

    ඔලුවටම වද්දපු නිසා තමයි තාමත් අහන්නේ ❤

  • @bhasumagic
    @bhasumagic 17 วันที่ผ่านมา +1

    This is when Sri Lankan rappers used to spit absolute fire 🔥

  • @hemantshrestha8533
    @hemantshrestha8533 5 ปีที่แล้ว +450

    I don’t understand any single word but it sounds dope 🇳🇵🇳🇵🇳🇵🇳🇵

    • @AJLeonardo44
      @AJLeonardo44 5 ปีที่แล้ว +3

      If u listen carefully you'll hear that he is talking about the bitter truth happening all around.

    • @potterjayan
      @potterjayan 5 ปีที่แล้ว +11

      @@AJLeonardo44 Dude he's from Nepal.. that's why he can't understand Sinhalese

    • @rangeb3404
      @rangeb3404 5 ปีที่แล้ว

      lol

    • @samanmudannayaka9604
      @samanmudannayaka9604 5 ปีที่แล้ว +19

      I was born in Colombo in the late nineties
      Since then, both feet have been stuck on the ground
      Everything hid in a corner of my heart
      I wrote the rhythm in a book
      A seed that grow shows itself by its young leaves.......
      ..........................
      .....................
      to Outside to Outside. When do my dreams go out of this slum
      Does't god hear. when do you get me out of this slum

    • @Jazzie654
      @Jazzie654 5 ปีที่แล้ว

      @@samanmudannayaka9604 wow thank you.i wanted to know what he was saying.

  • @chamithudeshana8957
    @chamithudeshana8957 ปีที่แล้ว +26

    කොච්චර රැපස්ල ආවත් smoka තමයි රැප් 👑 ආදරෙයි ස්මොකි අයියෙ ❤️❤️
    තියෙවි මගෙ නම උඩින් හෙල රැප් පොතෙ ❤️ smokio rap 👑

  • @isuruwa145
    @isuruwa145 ปีที่แล้ว +3

    Smoka eda wagemai adatat❤...2023

  • @gamergamer-wf4ox
    @gamergamer-wf4ox ปีที่แล้ว +5

    කවදාවත් අමතක නොවෙන රැට්❤

  • @tujanranthisa2346
    @tujanranthisa2346 2 ปีที่แล้ว +67

    අවුරුදු 6කට පස්සෙ තාම ඇවිත් අහන අය කෝ 2022💖💖💖respect smokaaaaaaaa💖

  • @pyscocharge1898
    @pyscocharge1898 3 ปีที่แล้ว +101

    අන්තිමේදී කොල්ලා බැස්සා එලියට ආදරෙයි SMOKA❤️💯

  • @chamochamo4588
    @chamochamo4588 ปีที่แล้ว +6

    2023 ත් මේක අහනවා කියන්නෙ ආය ඉතිං කියන්න ඕන නෑ...😈

  • @user-my5pe7ys5v
    @user-my5pe7ys5v 5 หลายเดือนก่อน +2

    Sri Lanka best rap ❤💥

  • @thusithadhananjaya1944
    @thusithadhananjaya1944 ปีที่แล้ว +46

    තාමත් එපා වුන්නැති රැප් එකක් . Fav ❤️‍🔥

  • @shelinrashel5184
    @shelinrashel5184 ปีที่แล้ว +3

    කොච්චර කල් ගියත් අහන එකම රැප් එක ❤️😍 fv

  • @user-so2ub1rr6i
    @user-so2ub1rr6i 4 หลายเดือนก่อน +4

    IRAJ songs❤❤❤🎉2024🙃😂😁👌👌👌👌👌

  • @SumithMadu
    @SumithMadu ปีที่แล้ว +40

    අවුරුදු 8කට පස්සේත්..තාමත් favorite ❤️❤️❤️ Smoka

  • @hansikaa9266
    @hansikaa9266 11 หลายเดือนก่อน +1

    නියමයි අයියේ ඔයාල ...🥰 තව ඕන රැප් මෙ වගේ.✌️ ජය වේවා අයියේ . බුදු සරණයි අයියේ 🙏💯✌️🥰 ...

  • @pramithashrimali9561
    @pramithashrimali9561 หลายเดือนก่อน +2

    පොඩි කාලේ ඇහුවේ දැන් ,A/l තවත් අහනවා 2024/06/16 ❤❤3:32 A.M

  • @vihangaranasinghe4583
    @vihangaranasinghe4583 2 ปีที่แล้ว +116

    Sinhala rap මිනිස්සුගේ ඔලුවට දාපු අධිමාත්‍රාව😍

  • @pubuditha174
    @pubuditha174 3 ปีที่แล้ว +115

    ඒ කාලෙ ඉරාජ් ගාව තිබ්බ දේවල් අද තමා වටින්නේ ❤️❤️ආදරෙයි ගොඩක් ❤️❤️😍😍

    • @sadeepawijerathna7871
      @sadeepawijerathna7871 2 ปีที่แล้ว +1

      Sinduwa smikoge

    • @geethanjanamihiranga3992
      @geethanjanamihiranga3992 2 ปีที่แล้ว +3

      @@sadeepawijerathna7871 සින්දුව කිවුව පලියට එක අයිති වෙන්නෙ නැ මෙකෙ අයිතිය තියෙන්නෙ ඉරාජයට

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@geethanjanamihiranga3992 ahankara nagare aithi Raninduta Iraj produce kalata. A wage thamai meka aithi smokiota. Iraj production rights witharai thiyenne

  • @madusanka2313
    @madusanka2313 ปีที่แล้ว +2

    කොච්චර අැහුවත් ඒපා වෙන්නේ නැති ඒකම සිංහල රැප.අාදරේයි කෙවින් ❤❤

  • @pabayaisback1668
    @pabayaisback1668 ปีที่แล้ว +2

    මේ රැප් වල ගැම්ම තමා බැහැලා නැ සුපිරි රැපක්

  • @GayalchaminAnjanKumara
    @GayalchaminAnjanKumara 8 ปีที่แล้ว +127

    කියන්න වචන නෑ...! සුපිරි.. ! සින්දුව වගේම රූප රචනය, සංස්කරණයත් අතිවිශිශ්ටයි..!

  • @veralevelpullingo4948
    @veralevelpullingo4948 3 ปีที่แล้ว +34

    👇2021🎧🔥❤👌
    පැලෙන්න ආදරයි ස්මෝකියෝගේ වොයිස් එක පට්ට එපා වෙන්නෙම නෑ 💃

  • @SHCPraveen
    @SHCPraveen ปีที่แล้ว +4

    Iraj = Dr D.R.E ❤❤