MADUWA - Seeni (Ellila Kansa Gahe) Feat King lotuss - Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2022
  • Stream And Download: band.link/Seeni
    *MAGAMPURA PRESENTS *
    ​ MADUWA X King Lotuss - Seeni (Ellila Kansa Gahe) - Official Music Video
    Subscribe to My Official TH-cam Channel For My Latest Hits
    👉 bit.ly/SubscribeMaduwa
    ✘ Written & Performed by: Maduwa & King Lotuss
    ✘ Music Produced by: DILU Beats
    ✘ Mixed & Mastered By: DILU Beats
    ✘ Film by: Hasindu De Silva
    ✘ Special Thanks: Shan Putha, DJ JNK, Moniyo, Sadu G, Akon Sandaruwan
    ✘ Album Art: SJ Graphic
    ✘ TH-cam Channel Management: Desawana Studios
    Follow MADUWA on Social Media:
    ✘ Facebook: bit.ly/MaduwaFacebook
    ✘ Instagram: bit.ly/MaduwaInstagram
    ✘ TikTok: bit.ly/MaduwaTikTok
    ✘ Spotify: bit.ly/MaduwaSpotify
    Follow King Lotus on Social Media:
    ✘ TikTok: / kinglotuss
    ✘ Spotify: cutt.ly/2BPwt7y
    ✘ TH-cam: / @kinglotuss
    ✘ Instagram: / king_lotuss
    ✘ Facebook: / kinglotuss
    Music Video By Maduwa & King Lotuss Performing Seeni (Ellila Kansa Gahe)
    © 2022 Maduwa (Magampura Records)
    #Seeni #Maduwa #KingLotuss
    #SinhalaRap #SinhalaNewRap
  • บันเทิง

ความคิดเห็น • 6K

  • @MADUWA
    @MADUWA  ปีที่แล้ว +4438

    Stream And Download: band.link/Seeni
    ම්....
    සැපේ ඉද්දි හුස්ම ගියොත් ! 🐜🍁🔥
    LYRICS 🐜💯
    *සීනි - MADUWA × KING LOTUSS*
    Maduwa -
    අපි පාරේ කැරකෙන්නේ වස විස හොයන්න
    ඇගට දාගන්න මේ උදේ පාන්දර
    අපි කාලේ ගෙවන්න තමයි නේ ඔක්කොම කරන්නේ
    සල්ලි හම්බකරේ බඩ පිරෙන්න
    මට නම් දැන් යාලු කෙල්ලෙක් පෙන්නලා ගෙදරින් කිව්වොත්
    ඔයා මෙයා බදින්න
    ඕනි වෙද්දි එකෙක්වත් නෑ
    යාලුවෝ නම් ඉන්නවා කටින් විතරක් නම් උදව් කරන්න
    මට කුඩ ඕන නෑනේ යාලු හුරුයි තෙමිලා
    දවසේ බාගයක්ම හිටියෙම කොල්ලො වැදිලා
    අපි ආපු පාර ලේසි නම් හැමෝම ඇවිල්ලා
    සාක්කුවේ සල්ලි නැතත් මගේ වටේ කොල්ලො පිරිලා
    ගෙදරින් දුන්න බත් එක කාලා මුන් කටුලු කැවේ
    මීටරේ ඉන්නේ කොහෙද දරාවමයි මේ ඔළුව කෑවේ
    කාලකන්නි කොල්ලා කියලා මට බැනපු ගුරුවරයා
    මගේ පුතා දැන් ඔයාගෙ සිංදුමයි අහන්නේ
    King Lotuss -
    කොලයක් අපි වෙනුවෙන් හැදී තුන් ලෝකෙට මැදි වෙලා
    කොල්ලො රවුමට හැදී කෙල නැති වෙන්නම වැදී
    හැබැයි වෙන්නේ නෑ බන් වැඩී
    කොඩේ ආවත් යන්නේ නෑ කැඩී
    ඉවරයි බ්ව්වොත් නම් බන් පඩී පාරක් ඇද්දොත් පාරක් කැස්සක් රෙඩී
    ආතල් පස්සේ දුවලම හතී
    හඳ ගාවට ගියොතින් නම් ඇතී
    අනේ බබා Signal නෑ මට ඇහෙන්නේ කැඩි කැඩී
    බව්වා දාන අයියලා මලට මොනවා හරි කිව්වොත් ජොයින්ට් පොඩ්ඩක් ගහලා තියන්නම්කෝ මම වෙඩී
    Maduwa -
    එල්ලිලා කංසා ගහේ
    දිව්වේ සීනි පස්සේ මල්ලී
    අපි කූඹි වගේ
    පැණි රහම තමා හෙව්වේ //
    ම්....
    සැපේ ඉද්දි හුස්ම ගියොත් ඇති සල්ලි බයානකයි මිනිසව කරේ නැති
    සැපේදි නැති වුනත් දුකේදි මදුවා නම් ඉදී
    කන්න තියෙන දේ දීලා ඉන්නවා තිබ්බත් බඩගිනි
    ඒ මගෙ හැටි වෙනස් වෙන්නේ නෑනේ මගෙ කොල්ලො තියන ගතී
    ලුණු වෙලා කරේ මම රසම හොදී
    රැකියාවක් නෑනේ හරියන්න තිබ්බත් Degree
    රැපෙන් ගහලා කාවඩි වදන් උඩ මේ Dead Body
    දුකක් නැතුව ජීවත් වෙන්න ගිය ආත්මේ පිං මදී
    මොනවද මට ඔට්ටු කියාන් තනි අතින් ඕනේ නම් ගහලා පෙන්නන්නම් යාලු අත්පුඩි
    King Lotuss -
    ලීගල් කරොත් කරපු එකාගේ මූණ ගහනවා බිත්තියේ
    මලටමයි හිත් ගියේ පුරුකකි සිද්දියේ
    මේ ආනන්දේ හොයන්නෙපා ගහලා නම් විස්කියෙන්
    කැට තුන ගහලා එද්දි වැදුනේ බන් හදිස්සියේ
    Maduwa -
    ඔන්න ආවා කොල්ලො මදුවා
    ලෝටා එක්ක අලුත් සිංදුවක් ඩෝ හැදුවා
    මූ මට ජොයින්ට් ගස්සලා
    මෙන්න මගෙන් ආතල් එකක් ගන්න හැදුවා //
    King Lotuss -
    විස ගැහුවේ ඇයිද කංසා මලට
    පස්ස ගැහුවේ නෑනේ කංසා වලට
    ඉස්සරම කෑවා කංසා තලප
    ආස විස නෙවෙයි
    ගහෙන් කඩලා ගත්ත කංසා දල්ලට
    මල් බොකිය මම නම් ගංජා මනමාලි මගෙ හොදම මිතුරා ගංජා මුදලාලි
    ලීගල් වෙන්නට යන් පෙලපාලි කිව්වේ වැදිලා අදහස් මම මනලෝලී
    අපි යනින් ගමන් මේකේ වෙනසක් කරා මේවා සෙල්ලම් නෙවෙයි 28 ක් සප් කරා
    අනම් මනම් කතන්දර එපා ලෝටා F..k කෙනෙක්
    ඌ බීට් වල⁣ට F..k කලා
    Maduwa -
    එල්ලිලා කංසා ගහේ
    අපි කූඹි වගේ මල්ලී
    දිව්වේ සීනි පස්සේ
    පැණි රහම තමා හෙව්වේ //

  • @SHANPUTHA
    @SHANPUTHA ปีที่แล้ว +237

    මේව දැකල කහන උන් පවා මේක දෙතුන් පාරක් අහනවා...!💯🇱🇰❤

    • @Umanga.
      @Umanga. ปีที่แล้ว +5

      Lokka 😍

    • @Pabaya588
      @Pabaya588 ปีที่แล้ว +5

      Shan ayye reply ekak one 💖💖

    • @NITHUWA
      @NITHUWA 2 หลายเดือนก่อน

      ​@dushanmc2752🖤🤟🏻

    • @sharmiladilhani371
      @sharmiladilhani371 หลายเดือนก่อน +3

      😂❤❤❤😂

  • @KingLotuss
    @KingLotuss ปีที่แล้ว +2038

    ගැස්සුවා🖤🙏

    • @musicisland2005
      @musicisland2005 ปีที่แล้ว +37

      Lyrics video eka magen..💔❤❤

    • @user-qz4pb6uu6o
      @user-qz4pb6uu6o ปีที่แล้ว +25

      ❤️💣

    • @nadhulasithum8896
      @nadhulasithum8896 ปีที่แล้ว +16

      පට්ටයි කොල්ලො එකනම්😃░★

    • @ASHI.2002
      @ASHI.2002 ปีที่แล้ว +16

      ගැස්සුවා 🖤🙈

    • @lifeandlens7825
      @lifeandlens7825 ปีที่แล้ว +24

      මදුවට ජොයින්ට් ගස්සලා මරු ආතල් එකක් ගන්ට පුළුවන්

  • @MrDropLk19
    @MrDropLk19 10 หลายเดือนก่อน +169

    Lyrics=100% Good
    Vocal=100% Good
    Video=100% Good
    Next Level 😍

    • @NITHUWA
      @NITHUWA 2 หลายเดือนก่อน

      Ela❤👍🏻🖤

  • @ruwannilankadesilva
    @ruwannilankadesilva ปีที่แล้ว +193

    කියන්න වදන් නෑ..100 පාරක් විතර ඇහුවා.. King of the rap Maduwa..❤

    • @weedsmoker9229
      @weedsmoker9229 4 หลายเดือนก่อน

      King of the rap🙂

    • @weedsmoker9229
      @weedsmoker9229 4 หลายเดือนก่อน

      King of the rap🙂

  • @TheKota.
    @TheKota. ปีที่แล้ว +1228

    ලීගල් කරොත් කරපු එකාගේ මූන ගහනවා බිත්තියේ..
    බිච්, I'm in 👉🤝

  • @DILUBeats
    @DILUBeats ปีที่แล้ว +145

    එල්ලිලා කංසා ගහේ..!!! 👀❤️

    • @impassionofmusic7270
      @impassionofmusic7270 ปีที่แล้ว +1

      Producer mahattaya ✌

    • @THARUWA04725
      @THARUWA04725 ปีที่แล้ว +1

      Dilu bbh 🖤

    • @Umanga.
      @Umanga. ปีที่แล้ว

      Diluu bozaa 😍😍

    • @NITHUWA
      @NITHUWA 2 หลายเดือนก่อน

      ආ................................................❤🧐

    • @kisarawenuraka5521
      @kisarawenuraka5521 หลายเดือนก่อน

  • @nimeshmadusanka4563
    @nimeshmadusanka4563 ปีที่แล้ว +175

    සැපේ ඉද්දී හුස්ම ගියොතින් ඇතී ... නියමයි maduwa - lotus 💫💗

  • @Farhan_Lee
    @Farhan_Lee ปีที่แล้ว +22

    අඩො මම දෙමළ හැබැයි මේ සින්දුව පට්ට .
    KEEP IT UP BRO 😍
    SUPPORT FROM SRI LANKANS

  • @DJJNK
    @DJJNK ปีที่แล้ว +3013

    Maduwa x Lota Litttttttttttt ♥️🔥

  • @iroytofficial
    @iroytofficial ปีที่แล้ว +3317

    සුපිරි මදුවා❤🔥

  • @whitefrost8362
    @whitefrost8362 10 หลายเดือนก่อน +31

    I'm from Bangladesh,, my friend always used to sing.. I love this song

  • @user-jq3yo9ml7j
    @user-jq3yo9ml7j ปีที่แล้ว +30

    නිදහස් මනෝභාවයන්,💫
    සෑමවිටම සාමකාමී පුද්ගලයන් තනයි...😇

  • @bigdoggythemc
    @bigdoggythemc ปีที่แล้ว +369

    Lotus & Maduwa මරුම වයීබ් මෙක 🖤

    • @4ZOOZ
      @4ZOOZ ปีที่แล้ว +8

      Doggaaa! 🖤🔗

    • @priyaa9390
      @priyaa9390 ปีที่แล้ว +7

      බොසා! ❤️🚀

    • @MADUWA
      @MADUWA  ปีที่แล้ว +38

      Big brother ❤

    • @musicisland2005
      @musicisland2005 ปีที่แล้ว +4

      Lyrics video eka magen..💔❤❤

    • @hasinilasanthika1609
      @hasinilasanthika1609 ปีที่แล้ว +1

      Big doggy..big brother ❤️❤️🔥🔥✌️✌️

  • @dulanarx
    @dulanarx ปีที่แล้ว +1411

    මේක full ආතල් Maduwa & Lotus 🔥🔥

  • @ncm442
    @ncm442 9 หลายเดือนก่อน +2

    ඔන්න ගහලා ඉද්දී ඇහුවා,,පිට පිට 3 වෙනි කොමෙන්ට් එක,,,මේක පිස්සුවක් ඕයි...🍁🍁🍁🍁මදුවා මේක තමා උබේ සුපිරිම එක masterpiece එකක්💗🍁💗🍁💗🍁

  • @sharasa8809
    @sharasa8809 ปีที่แล้ว +40

    එල්ලිලා කංස ගහේ එකනම් සුපිරි මදුවා😢😢❤❤

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +609

    ඕක අහපු දවසෙ කිව්වනේ මං පිස්සුවක් වෙයි කියලා Vibe එක 🚬 💥👌 Boom Boom 💥 Yamu kollo aniwa pelapali Maduwaa Lota Jayawewa 💥🙌🎧❤️

  • @Dimi3
    @Dimi3 ปีที่แล้ว +1525

    තද පහරක් boys 🔥🔥🔥☄️

  • @apsaradarshi4281
    @apsaradarshi4281 ปีที่แล้ว +27

    මාරම ලස්සනයි ❤ පිස්සුවක් වගේ මේකමයි අහන්නෙ ❤

  • @SadisLakshan-md4ww
    @SadisLakshan-md4ww ปีที่แล้ว +27

    අනිවා දවසකට දහපාරට වැඩිය අහනවා අයියේ.. 👿💥💥

  • @dilohiphop
    @dilohiphop ปีที่แล้ว +4951

    Lit Boysss ❤🔥

  • @ShanPuthaMP
    @ShanPuthaMP ปีที่แล้ว +229

    Fire💥

    • @MADUWA
      @MADUWA  ปีที่แล้ว +29

      Memba ❤

    • @NITHUWA
      @NITHUWA 2 หลายเดือนก่อน +1

  • @teenashanika765
    @teenashanika765 ปีที่แล้ว +74

    ආතල් පස්සෙ දුවලම හැති
    හද ගාවට ගියොතින් ඇති
    මදුවා ආදරෙයි❤️👑

  • @nethulasenhiru9854
    @nethulasenhiru9854 ปีที่แล้ว +17

    ඒ රැප් එකනම් පිස්සුවක්.❤🥺💪🥰

  • @dinuoctopadcover5518
    @dinuoctopadcover5518 ปีที่แล้ว +884

    සැපේදි නැති උනත් දුකේදි මදුවනම් ඉදී ✌❤️🎧
    පහරක් මදුවා 🔥🍁

  • @janidu1793
    @janidu1793 ปีที่แล้ว +698

    මේක 20M වෙනවට කවුද කැමති❤️‍🩹

  • @slcricketsories
    @slcricketsories 2 หลายเดือนก่อน +2

    ලෝටගෙයි මදුවගෙනුයි තව එකක් ඔනි 🥺❤️ much love🍁💫

  • @user-sp9qm7xy5r
    @user-sp9qm7xy5r 4 หลายเดือนก่อน +1

    ආසම රැප ආදරෙයි අයියලා දෙන්නට බුදු සරණයි ❤❤

  • @solotraveller1532
    @solotraveller1532 ปีที่แล้ว +376

    හදේ යන කොල්ලො ඔක්කොගෙන්ම සද්දයක් ඕනේ🥵❤🍁

  • @club_music
    @club_music ปีที่แล้ว +464

    දුකක් නැතුව ජීවත් වෙන්න
    ගිය ආත්මේ පිං මදි ...
    Maduwa × Lotuss ❤ || Hit 😍

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +41

    කොලයක් අපි වෙනුවෙන් හැදී 🥵 [ KING LOTUSS X MADUWA ] ON FIRE 🔥

  • @budachandimagayashan3044
    @budachandimagayashan3044 2 หลายเดือนก่อน +5

    Addicted hemp and this song 2024 ❤🎉🍁🙂

  • @slbeats_PG
    @slbeats_PG ปีที่แล้ว +715

    ලෝටගේ අන්තිම වර්ස් එක නම් පිස්සුවක් ඈ... වෙනම ලෙවල් එකකට යනවා මුලු track එකම.. dilu beat මචන් සුපිරියක්

  • @cricketlamba607
    @cricketlamba607 ปีที่แล้ว +281

    මේක 20M ගහනවා සුවර් Bro...

  • @nilu9740
    @nilu9740 ปีที่แล้ว +12

    එල්ලිලා කංස ගහෙ නියමයි🥰🥰🥰🥰 පට්ට🤣🤣🤟අපිකුබි වාගෙ මල්ලි❤️😊

  • @pushpakumari3601
    @pushpakumari3601 ปีที่แล้ว +13

    සුපිරියක් ඉතින් කොච්චර ඇහුවත් එපා නම් වෙන්නෑ 👌 මරු

  • @LieLawLa
    @LieLawLa ปีที่แล้ว +5288

    මේක 10M ගහනවට කැමති කවුද 👇👇

  • @HetsaraLakshah
    @HetsaraLakshah 3 หลายเดือนก่อน +1

    සුපිරියටම සුපිරි සිංදුවක්.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @charukashehan1905
    @charukashehan1905 ปีที่แล้ว +18

    පාරක් ගහපු වෙලාවට සුපිරියක් 🎧🍁🙏

    • @MADUWA
      @MADUWA  ปีที่แล้ว +6

      Sinduwa piliwelatama ahapu kollek ❤💯

  • @ravindurajitha2397
    @ravindurajitha2397 ปีที่แล้ว +149

    ගිණ්නට පිදුරු දැම්මා වාගේ තමා 😈
    මදුවායි ලෝටයි 🔥❣️🥀

    • @MADUWA
      @MADUWA  ปีที่แล้ว +13

      ❤🙏

    • @ravindurajitha2397
      @ravindurajitha2397 ปีที่แล้ว +4

      @@MADUWA ❣️♥️🔥❤️🥰🥰

  • @huaweiprime5198
    @huaweiprime5198 ปีที่แล้ว +538

    Love this song 🇮🇳🇮🇳

    • @LILY-fy1bb
      @LILY-fy1bb ปีที่แล้ว +9

    • @thamizhan3055
      @thamizhan3055 ปีที่แล้ว +7

      ❤️❤️❤️💯

    • @taridulakmin
      @taridulakmin ปีที่แล้ว +5

      KANSA

    • @slmafia5379
      @slmafia5379 ปีที่แล้ว

      marijuanas

    • @lakmal888
      @lakmal888 ปีที่แล้ว

      Try to find the meaning ..😍😍👍👍👍

  • @arxdk5518
    @arxdk5518 9 หลายเดือนก่อน +20

    සතියෙන් සතියට සිංහල රැප් trending 1 ආපු කාලෙ.. 😢

  • @shanel.subasinghe.official
    @shanel.subasinghe.official ปีที่แล้ว +24

    අපි පරෙ කැරකෙන්නෙ වස විස හොයන්න ඇගට දාගන්න මෙ උදේ පාන්දර❤️

  • @Chem_Zzy
    @Chem_Zzy ปีที่แล้ว +429

    Trending #01 soon😌🎙️
    10 Million ගහමු !!!!!
    ආස විස නෙවෙයි ගහෙන් කඩල ගත්ත කන්සා දල්ලට ⚡🤤

  • @sltiktokcollection1
    @sltiktokcollection1 ปีที่แล้ว +17

    @01.15.a.m 😉💣🌠🔥

  • @nipunsaranga6937
    @nipunsaranga6937 ปีที่แล้ว +12

    Lota උබේ සින්දුවකට දාන දෙවනි කමෙන්ට් එක...ලොටාගේ වර්ස් එක ගැම්මක් මදුවාගේ වර්ස් එකත් එකෙන්ම ✌️❤️ ලොටාගේ ඩයල්නම් පට්ට...ගැම්මක් ගැම්මක් ❤️

  • @P.Gamer8
    @P.Gamer8 ปีที่แล้ว +29

    පාරක් ඇද්දොත් කැස්සක් රෙඩී 🚬 සුපිරියි Maduwo 😍

  • @nethunsathsara8810
    @nethunsathsara8810 ปีที่แล้ว +191

    We heard this song live for the first time, at Pearlwoodland Galnawe.ගැම්මක් තමා මදුවා😍

  • @RoshikaKumari-gl8bm
    @RoshikaKumari-gl8bm 2 หลายเดือนก่อน +4

    Ala ban gammak

  • @tharakamadushan4037
    @tharakamadushan4037 ปีที่แล้ว +7

    අනේ....පිස්සු හැදෙනෝ
    ..❤️👊..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...👍🤞😎

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +27

    King Lotuss ගේ වදන් පාර මරු.😚 ටැබා නෙවෙයි සිතලත් නෙවෙයි ගියේ හද ගාවින්.🤤❤️

    • @ShanZer
      @ShanZer ปีที่แล้ว +1

      E lyrics tika na ne bn

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว +3

      @@ShanZer කලින් එක බං

  • @ravindusahil882
    @ravindusahil882 ปีที่แล้ว +296

    රැප් කලාවෙන් වෙනස්ම රැප් එකක්❤මධුවා ශානා අවේ ලංකාවේ රැප් කලාවට දේන්න පුලුවන් උපරිම තැනක් දෙන්න..අදරේයී ජය වේවා 🙏

    • @MADUWA
      @MADUWA  ปีที่แล้ว +30

      ❤🙏

    • @nadeekajayasundara7906
      @nadeekajayasundara7906 ปีที่แล้ว +9

      Maduwanam awulak na shana 🤣 smoka,kaiza,maliya,puliya,kamc,masterd

    • @Jessy_flickzz
      @Jessy_flickzz ปีที่แล้ว

      ශානාගෙ අම්මට බල්ලො පෝලිම් ශැම්මත් මදි ඌ නම් මෝඩ වුත්තෙක්

    • @HelloCoder348
      @HelloCoder348 ปีที่แล้ว +8

      මදුවානම් අවුලක් නෑ .ශානා 😂 .උබ රැප් අහලා නැ

    • @itzxristos
      @itzxristos ปีที่แล้ว +3

      @@nadeekajayasundara7906 if u don’t have hiphop knowledge, don’t try to compare Raps ! X rip 😂

  • @rasikadilani8038
    @rasikadilani8038 4 หลายเดือนก่อน +1

    සුපිරි❤❤

  • @sharmiladilhani371
    @sharmiladilhani371 หลายเดือนก่อน +4

    NEXT LEVEL❤
    MADUWA❤❤❤

  • @UziSenadeera
    @UziSenadeera ปีที่แล้ว +12

    එල්ලිල කංස ගහේ 🤤🔥

  • @rateproduction3947
    @rateproduction3947 ปีที่แล้ว +102

    මෙව්වා Fresh බඩු නෑ රසකාරක❤️‍🔥❤️‍🔥
    ගැම්මක් තමා maduwa brothers♥️♥️♥
    ඉස්සරහටත් සුපිරියක් ඕනා

    • @MADUWA
      @MADUWA  ปีที่แล้ว +6

      ❤❤

  • @charmisamaraweera4565
    @charmisamaraweera4565 ปีที่แล้ว +3

    Adarei hamadama lota and maduwa..🥰😍😍🤩🤩😘😘😘🥰🥰🥰

  • @VihangaUdana-wt1mz
    @VihangaUdana-wt1mz 6 หลายเดือนก่อน +2

    Ithin adatath paduwe ahana api ❤ love you bro

  • @gemming9797
    @gemming9797 ปีที่แล้ว +89

    දුකක් නැතුව ජිවත්වෙන්න ගිය ආත්මෙ පිං මදි ඇත්තක්....!💥🎶🖤📌️ maduwaa /King Lotus❤️"

  • @naadarata
    @naadarata ปีที่แล้ว +103

    අපි පාරේ ගැවසෙන්නෙ වස විස හොයන්න
    ඇගට දාගන්න මේ උදේපාන්දර
    අපි කාලේ ගෙවන්න තමයි මේ ඔක්කොම කරන්නේ
    සල්ලි හම්බකරේ බඩ පිරෙන්න
    මට නම් බෑ යාලු
    දන්නැති කෙල්ලෙක්ව පෙන්නලා ගෙදරින්
    කිව්වොත් ඔයා මෙයා බදින්න
    ඕනෙ විදි එකෙක්වත් නෑ
    යාලුවෝනම් ඉන්නවා
    කටින් විතරක් උදව් කරන්න
    මට කුඩ ඕනේ නෑ යාලූ
    හුරුයි තෙමිලා
    දවසෙන් බාගයක්ම ඉදියේ
    කොල්ලො වැදිලා
    අපි ආපු පාර ලේසිනම්
    හැමෝම ඇවිල්ලා
    සාක්කුවේ සල්ලි නැත්නම්
    මගේ වටේ කොල්ලො පිරිලා
    ගෙදරින් දුන්නු බත් එක කාලා
    කටුලු කෑවේ
    මීටරේ ඉන්න
    කොහෙද තරහ වෙන්න ඔලුව කෑවේ
    කාලකන්නේ කොල්ලා
    කියලා මට බැනපු ගුරුවරයා
    මගේ පුතත් දැන් ඔයාගේ සිංදුමයි අහන්නේ
    කොලයක් අපි වෙනුවෙන් හැදී
    තුන් ලෝකෙට මැදි වෙලා
    කොල්ලෝ රවුමට හැදි
    කෙල නැති වෙන්න වදී
    හැබයි වෙන්නෙ නෑ බං වැඩි
    කෝඩෙ ආවත් නෑ යන්නෑ කැඩි
    ඉවරයි බිව්වොත් නම් මං පටි
    පාරක් ඇද්දොත් කැස්සක් රෙඩී
    ආතල් පස්සෙම දුවනවා
    හද ගාවට ගියොත් ඇතී
    අනේ බබා සීග්නල් නෑ
    ඇහෙන්නේ කැඩි කැඩී
    බව්වා දාන අයියලා
    මලට මොනාහරි කිව්වොත්
    ජොයින්ට් පොඩ්ඩක් ගහලා
    මම තියන්නම්කෝ වෙඩි
    එල්ලිලා කන්සා ගහේ
    දිව්වේ සීන් පස්සේ මල්ලී
    අපි කූඹි වගෙ
    පැනි රහම තමා හෙව්වේ
    සැපේ ඉද්දී හුස්ම ගියොත් ඇති
    සල්ලි භයානකයි
    මිනිසා වටේ නැති
    සැපේදී නැති උනත්
    දුකේදී මදුවා නම් ඉදි
    කනත්තේ
    ඉන්නවා තිබ්බත් බඩගිනි
    ඒ මගේ හැටි
    වෙනස් වෙන්නේ නෑනේ
    මගේ කොල්ලෝ තියන ගති
    රස්සාවක් නෑනේ
    හරියන්නත් තිබ්බා ටිකිරි
    රැපෙන් ගහලා කබඩි
    වදන් උඩ මේ ඩෙඩ් බොඩි
    දුකක් නැතුව ජීවත් වෙන්න
    ගිය ආත්මෙ පිං මදි
    මොනවද මට ඔට්ටු කියන්
    තනි අතින් ඔන්නම් ගහලා පෙන්නන්නම් යාලු අත්පුඩි
    Legal කරොත් කරපු එකාගේ මූණ ගහනවා බිත්තියේ
    මලටම හිත් ගියේ
    පුරුකකි සිද්දියේ
    මේ අනන්තේ හොයන්නෙපා
    ගහලා නම් විස්කියේ
    කැට 3 දාලා ඉද්දී
    වැදුනේ බං හදිස්සියේ
    ඔන්න ආවා ඩෝ මදුවා
    ලෝටා එක්ක අලුටත් සිංදුවක් හැදුවා
    මූ මට ජොයින්ට් ගස්සලා
    ගැසුවා
    මෙන්න මගෙන් ආතල් එක ගන්න හැදුවා
    විස ගැහුවේ ඇයිද
    කන්සා මලට
    පස්ස ගැහුවේ නෑනේ කන්සා වලට
    ඉස්සරම කෑවා කන්සා තලප
    ආස විසට නෙවෙයි
    කන්සා ගහෙන් කඩලා ගත්ත
    කන්සා දලට
    මල් බොකිය මම නම්
    ගංජා මනමාලි
    මගෙ හොඳම මිතුරා
    ගංජ මුදලාලි
    ලීගල් වෙන්නට යං පෙලපාලි
    කිව්වේ වැදිලා අදහස් මම මනලෝලි
    අපි යෙනෙන්ගමන්
    මේකෙ වෙන්සක් කරා
    මේවා සෙල්ලම් නෙවෙයි
    28ක් සක් කලා
    අනම් මනම් කතා එපා
    ලෝටා ** කෙනෙක්
    ඌ බීට්ස් වලට ** කරා
    එල්ලිලා කන්සා ගහේ
    දිව්වේ සීන් පස්සේ මල්ලී
    අපි කූඹි වගෙ
    පැනි රහම තමා හෙව්වේ
    එල්ලිලා කන්සා ගහේ
    දිව්වේ සීන් පස්සේ මල්ලී
    අපි කූඹි වගෙ
    පැනි රහම තමා හෙව්වේ

  • @GurmurSingh-jg1oi
    @GurmurSingh-jg1oi 9 หลายเดือนก่อน +3

    Hello hy I'm from Malaysia my husband from SriLankan I like this song...this song very nice...I'm not understand but everyday I listen this song...❤❤❤😊😊😊😊

  • @isurika1899
    @isurika1899 ปีที่แล้ว +4

    Supper... venama vidiye song aka.. 🎵 ♥️

  • @dinuhmrrd
    @dinuhmrrd ปีที่แล้ว +13

    එනකන් ආසාවෙන්ම බලන් ඉඳපු සිංදුව ❤

  • @chamathdinuka9438
    @chamathdinuka9438 ปีที่แล้ว +45

    This ❤️🔥🤘

  • @kaveenshamika-eu7oz
    @kaveenshamika-eu7oz 7 หลายเดือนก่อน +4

    Maduwa and king lotus is gammak. Love you.❤❤❤

  • @Muthumanike-hk2cr
    @Muthumanike-hk2cr 7 หลายเดือนก่อน +2

    Ela supiriyak thama ithin❤😮

  • @LieLawLa
    @LieLawLa ปีที่แล้ว +32

    Joint පාරක් ගහලා අහන්න සුපිරි track
    Lotus$Maduwa 😻🍁🖤🍂👇

    • @MADUWA
      @MADUWA  ปีที่แล้ว +3

      ❤🙏

  • @RealPrasanna
    @RealPrasanna ปีที่แล้ว +67

    හදේ අරගලයට ජය මදූවා ගැම්මක් තමයි 🔥❤️🐜

  • @sandunnamal7026
    @sandunnamal7026 ปีที่แล้ว +1

    ආදරෙයි kollo ubata...patta thawa ona oya wage dewal issarahatath...❤️❤️❤️❤️❤️❤️

  • @santhusharusha2004
    @santhusharusha2004 ปีที่แล้ว +1

    අහන එක නවත්තන්න විදිහක් නැතුව ඉන්නෙ අපෙ අම්ම බනිනනව ගන්ජා සින්දු අහන්න එපා ගගා ගන්ජ වගෙද රස වින්දනය සින්දුවෙ 🤤🤤🤤🤤😍😍

    • @MADUWA
      @MADUWA  ปีที่แล้ว

      ❤🙌

  • @chethiyasadam9099
    @chethiyasadam9099 ปีที่แล้ว +65

    මදුවා අයියාහ් සුපිරියක් ආ... එදා ගල්නෑව ශෝව් එකෙන් ඇහුව පාර හිතුව මොකක් හරි කරයි කියල... දුන්න සුපිරියක් 😍😍❤

  • @madukamaduka9056
    @madukamaduka9056 ปีที่แล้ว +55

    පොලොන්නරුවේ live show එකේ ඉදන් මේක ගැම්මට අහන මම..🙂💥

  • @CybeRoid97
    @CybeRoid97 10 หลายเดือนก่อน +2

    I dont know whether this is intentional or not! but if it is I feel like it is kinda genius. They Interchange lines in the hook maybe indicating that they are high on weed?

  • @legendslife4756
    @legendslife4756 ปีที่แล้ว +2

    maduwage juice wralad ge style eka poddak thiyanawa

  • @Banu_5
    @Banu_5 ปีที่แล้ว +20

    විස ගැහුවෙ ඇයිද කන්සා වලට
    පස්ස ගැහුවෙ නෑ නෙ කන්සා වලට
    ඉස්සරම කෑවා කන්සා තලප
    ආස විස නෙමෙයි ගහෙන් කඩලා ගත්ත කන්සා දලට 🤫👽

  • @nikygirl2797
    @nikygirl2797 ปีที่แล้ว +60

    ගැම්මක් තමා මදු අයියේ ❤️❤️
    ආදරෙයි එකෙන්ම ❤️😘

  • @user-in3qn3ik7d
    @user-in3qn3ik7d 7 หลายเดือนก่อน +3

    Bawwa Gahana Aiyyala Malata Mokut Kiyanna Bola Malli🎉

  • @vinodhrajkumar2789
    @vinodhrajkumar2789 ปีที่แล้ว +11

    Bro I’m addicted to this song.this song deserves more views.❤

  • @Sewwandi_Music
    @Sewwandi_Music ปีที่แล้ว +27

    එල්ලිලා කන්සා ගහේ 🍁👀
    ඒක සුපිරියක් Lota × Maduwa❤️‍🔥

  • @kaveeshahirushan6868
    @kaveeshahirushan6868 ปีที่แล้ว +28

    අපි කූබී වගේ මදුවගේ සිංදු තමා ඇහුවේ 🤟❤️
    ගැම්මක් MADUWA❤️

    • @MADUWA
      @MADUWA  ปีที่แล้ว +9

      ❤❤❤

  • @Channaromesh
    @Channaromesh ปีที่แล้ว +2

    King louttus and madu thank you ❤ 🎉 1 more create song rap i like you raps king louttus
    😢😊

  • @priyashanthadesilvagonapin6109
    @priyashanthadesilvagonapin6109 3 หลายเดือนก่อน +3

    Rap boys good music

  • @NONAME-ky8xw
    @NONAME-ky8xw ปีที่แล้ว +18

    ගල්නෑවම හෙල්ලුවා එදා මේ රැප් එකෙන් ❤️😈🥶👽

  • @sandunsankalpa1499
    @sandunsankalpa1499 ปีที่แล้ว +33

    lyrics පිස්සුවක් ඕයී 🥺😍

  • @maheshmadusanka-ql9fq
    @maheshmadusanka-ql9fq 5 หลายเดือนก่อน +2

    gammaa thamaa🎶🎶🔥🍁🍁🍁🍁🍁🍁

  • @CreativeCeylon
    @CreativeCeylon ปีที่แล้ว +4

    Track එක හදල තියෙන්නෙ පිස්සෙක් music. වචන පට්ට. ගින්දර බන් මාරයි මේක❤❤❤❤❤

  • @tharinduprabhath2604
    @tharinduprabhath2604 ปีที่แล้ว +61

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..🤩🤩🤩ගින්නක්...🔥🔥🔥

  • @CHIRA_BOY_
    @CHIRA_BOY_ ปีที่แล้ว +16

    Legal වෙන්නට යමු පෙළපාලි 🍁🌝
    Maduu x Lotaa ..! මේක මරු ❤️🔥

  • @upulldisanayak-sy8iq
    @upulldisanayak-sy8iq ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤ lassanai rep eka idiriyatath me wage rep onee

  • @user-qg1vd7xg5s
    @user-qg1vd7xg5s 6 หลายเดือนก่อน +5

    සුපිරියක් තමා🎉

  • @sawishkamudiyanse5775
    @sawishkamudiyanse5775 ปีที่แล้ว +37

    අදටත් මට හමූවු හොදම හමුවිම 😌🍁🌙💚 !..

  • @user-nh9mc8bh2f
    @user-nh9mc8bh2f ปีที่แล้ว +37

    ඒකනම් වෙනම level එකක් maduwa ❤️‍🔥💥🔥

  • @slcricketsories
    @slcricketsories ปีที่แล้ว +5

    King lota & maduwa Cupriyak ❤️🍁😊

  • @funnytimes3725
    @funnytimes3725 8 หลายเดือนก่อน +1

    Sape inne kale me wage hits thibbe na,dn nawathuwata passe mewwa hit wenawa.Karume thamai machan.....

  • @kusalchamath693
    @kusalchamath693 ปีที่แล้ว +41

    අපි කාලෙ ගෙවන්න තමයි මේ ඔක්කොම කරන්නෙ 🥺🤟
    සල්ලි හම්බකරේ බඩ පිරෙන්න ❤

    • @MADUWA
      @MADUWA  ปีที่แล้ว +2

      ❤❤❤

  • @ms__edt__1176
    @ms__edt__1176 ปีที่แล้ว +27

    අතේ දාන මුදූ...
    වෙනසක් කරන මදූ...❤️❤️

  • @user-jf5in6ur3b
    @user-jf5in6ur3b 2 หลายเดือนก่อน

    තමත් ඒ වයිබ් එක සෙට් බ්‍රෝ මේ ෆැන්ටසියට ......මේවා සෙල්ලම් නෙවේ....❗😈

  • @sirimashanthi7329
    @sirimashanthi7329 2 หลายเดือนก่อน +1

    Eks aththa habsi me ❤

  • @tharakadilshan5702
    @tharakadilshan5702 ปีที่แล้ว +42

    කන්සා ගහේ එල්ලිලා ඉන්න අපිට ❤️💪
    පන මදුවා❤️😘