Bandula Nanayakkarawasam
Bandula Nanayakkarawasam
  • 52
  • 3 687 915

วีดีโอ

රිච්මන්ඩ් රූපාන්තරණය... RICHMOND COLLEGE GALLE... THE METAMORPHOSIS
มุมมอง 2.1K4 หลายเดือนก่อน
ලංකාවේ විදුහලක් අරභයා නිර්මාණය කෙරුණු ප්‍රථම ර සර තැටිය මීට වසර 25 කට පෙරාතුව බිහිව “ රිච්මන්ඩ් රුවන “ වීය . රිච්මන්ඩ් රූපාන්තරණය යනු එම අභිමානවත් වංශ කතාවේ පූර්වාවලෝකනයකි .
Hinahenne Mung (නිල් නයනියේ) - RANIDU වෙනුවෙන් මා ලියූ එක් ගීයක්.
มุมมอง 1.1K11 หลายเดือนก่อน
සමහර ගීත ජනප්‍රිය වුනාට සමීපතමයන් හෝ දන්නෙ නෑ ඒ ගීය රචනා කළේ මා කියා. මේ එවැනි ගීයක් !!! නිල් නයනියේ !!!
ගිණිගත් රෝසමල
มุมมอง 1.7Kปีที่แล้ว
ඔබ හැඬව රිදව තරමට ඔබ පුබුදා දුන්නේ මල් මට හැරදා ඔබ තනිකොට ගිය විට ඔබ පැතුවේ රන් මාළිගා මට ගඟ සේ සිහිතල දුන් දින පිටුපා කතරක් වෙත ගිය අසිනිඳු නොදැමුණු මා වෙත තවමත් ඔබ දෙන මෙත් සිත නොතරම් සුහදිනි මා හට මල සේ මා නටුවෙන් සිඳ පාගා ඔබ හට රිසි ලෙස දඬුවම් දෙන්නැයි කී විට දල්වන හැටි ඔබ දෙව් සිත පුදුමයි අදහනු බෑ මට .. Lyrics Bandula Nanayakkarawasam Melody & Music Rohana Weerasinghe Vocals Sudath Wijewar...
පාස්කු ආත්ම:Easter Souls
มุมมอง 4.5Kปีที่แล้ว
පාස්කු ආත්ම මොහාන් ප්‍රනාන්දු Easter Souls Mohan Fernando
අසම්මත ආදරයක තතු
มุมมอง 2.7Kปีที่แล้ว
නිෂ්ක්‍රීය මිනිසුන් සක්‍රීය ගැහැණුන්
යශෝධරා
มุมมอง 2.5Kปีที่แล้ว
යශෝධරා ගේය කාව්‍ය රචනය : රෝහිණී වික්‍රමසිංහ මියැසි නිර්මාණය : ආචාර්ය රෝහණ වීරසිංහ ගායන ලීලා : ප්‍රදීපා ධර්මදාස රූප රචනය සහ අධ්‍යක්ෂණය : බන්ධුල නානායක්කාරවසම් The Legend Impression Avenue
“ මව් බිම ශ්‍රී ලංකා “ - සැබෑ නිදහසේ ගීතය
มุมมอง 3.9Kปีที่แล้ว
“ මව් බිම ශ්‍රී ලංකා “ - සැබෑ නිදහසේ ගීතය
මිය ගිය හේම ශ්‍රී ද අල්විස් යළිත් මරන්නේ ඇයි?
มุมมอง 9Kปีที่แล้ว
මිය ගිය හේම ශ්‍රී ද අල්විස් යළිත් මරන්නේ ඇයි?
24 November 2022
มุมมอง 586ปีที่แล้ว
24 November 2022
නොවැම්බර් 27 සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී අපි හමුවෙමු!
มุมมอง 575ปีที่แล้ว
මහරගම යොවුන් රඟහලේදී අපි හමුවෙමු! නොවැම්බර් 27 සවස 6.30 ට
රෑ ඉරපාන | Raa Ira Paana - 2022
มุมมอง 1.3Kปีที่แล้ว
රෑ ඉරපාන - 2022 නොවැම්බර් 27 ඉරිදා සවස 6.30 ට , මහරගම යොවුන් රඟහලේදී බන්ධුල නානායක්කාරවසම් ! BANDULA NANAYAKKARAWASAM RAA IRA PAANA
ජැක්සන්, මේ රට උඹට පුංචි වැඩියි!!!
มุมมอง 7Kปีที่แล้ว
මහා සාගරේක සිතුවිලි වලින් දිය බින්දුවක් තබා පින්නක් තරමවත් කියාගන්න බැරි ජීවිතේ මෙතුවක් මට ලියාගන්න , කියාගන්න අමාරුම වුණු දේ සහෘදයිනි ! ඔබ නරඹන්න ; අහන්න !!! ජැක්සන් ... !!! ජූලි 02 වෙනිදා තලාවෙ උඹ වැටුණයින් පස්සෙ , ජූලි 03 වැනිද ඉඳල අද , මේ වනතුරු මගේ වෙසරද වෙද මිතුරන්ගෙන් තතු විමසනව ඇරෙන්න , උඹට හොඳ වෙන්නෙ කොහොමද කියල නොදනුම්කොමට ඒ අය එක්ක වාද වෙනව ඇරෙන්න මම වෙන මොනව කරන්නද? උඹ ජුලි මැද පහු ...
මාතර දහරා , මාතොට දරුවන් සනහා …!!!
มุมมอง 1.1K2 ปีที่แล้ว
මාතර දහරා මාතොට දරුවන් සනහා …!!!
ඒ නිසා ..! මල් රැගෙන එන්න මා ජීවත්ව සිටියදී ...
มุมมอง 10K2 ปีที่แล้ว
එදා මගේ උපන් දා මාර්තු 10 වැනිදා මටම සිතී , කිසිදු මාත්‍ර හෝ බලපෑමක් නොවී කළ කී දේ , නොපැත ලෙස දැනේ ; හැඟේ නව කියවීමක් ද වේ !!! අහඹු සිතුවිලි ගැඹුරු දිවි හෙලි
ප්‍රථම ප්‍රේමය සුනිල් මාධව සීගිරිය සහ පරණවිතාන
มุมมอง 2.3K2 ปีที่แล้ว
ප්‍රථම ප්‍රේමය සුනිල් මාධව සීගිරිය සහ පරණවිතාන
නීලා ගැන වසර 8 කට පෙරඅවුරුදු 12 ක පාසල් සිසුවාකියූ කඳුළු කතාව
มุมมอง 7K2 ปีที่แล้ว
නීලා ගැන වසර 8 කට පෙරඅවුරුදු 12 ක පාසල් සිසුවාකිය කඳුළු කතාව
ගීත රචනා ජීවිතයේ අනුවේදනීය සිදුවීමක් !
มุมมอง 14K2 ปีที่แล้ว
ගීත රචනා ජීවිතයේ අනුවේදනීය සිදුවීමක් !
සේකර අයිති කාටද ?
มุมมอง 22K2 ปีที่แล้ว
සේකර අයිති කාටද ?
යොහානි සහ ශශ්‍රීකා.....
มุมมอง 3.8K2 ปีที่แล้ว
යොහානි සහ ශශ්‍රීකා.....
රංචාගොඩ නිරෝෂා.....
มุมมอง 3.8K2 ปีที่แล้ว
රංචාගොඩ නිරෝෂා.....
රස පොළොවට හුස්ම දෙන්න එන්න
มุมมอง 6K2 ปีที่แล้ว
රස පොළොවට හුස්ම දෙන්න එන්න
කොවිඩ් සැනසුම් ගීතාව
มุมมอง 13K2 ปีที่แล้ว
කොවිඩ් සැනසුම් ගීතාව
Bandula Nanayakkarawasam
มุมมอง 41K2 ปีที่แล้ว
Bandula Nanayakkarawasam
Sikuru Tharuwa Reye (සිකුරු තරුව) Edved I Charitha I Bandula Nanayakkarawasam
มุมมอง 9K3 ปีที่แล้ว
Sikuru Tharuwa Reye (සිකුරු තරුව) Edved I Charitha I Bandula Nanayakkarawasam
රෑ ඉරපාන - 'රජ මැදුරක ඉපදී සිටියානම්' - නවවැනි කිරණ
มุมมอง 4.7K3 ปีที่แล้ว
රෑ ඉරපාන - 'රජ මැදුරක ඉපදී සිටියානම්' - නවවැනි කිරණ
පො(හොර) නඩුව අසනු......!!! රසායනික Vs කාබනික අනුයාව (Trailer)
มุมมอง 4933 ปีที่แล้ว
පො(හොර) නඩුව අසනු......!!! රසායනික Vs කාබනික අනුයාව (Trailer)
පො(හොර) නඩුව අසනු......!!! රසායනික Vs කාබනික
มุมมอง 1.2K3 ปีที่แล้ว
පො(හොර) නඩුව අසනු......!!! රසායනික Vs කාබනික
COVID අවසන් ආයාචනය
มุมมอง 8363 ปีที่แล้ว
COVID අවසන් ආයාචනය
Saraa (සරා)Shashika Nisansala I Bandula Nanayakkarawasam Songs
มุมมอง 4K3 ปีที่แล้ว
Saraa (සරා)Shashika Nisansala I Bandula Nanayakkarawasam Songs

ความคิดเห็น

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 19 ชั่วโมงที่ผ่านมา

    @bandula nanayakkarawasam බන්දුල මහත්තයා , මම ඔයාගේ ගොඩාක් වැඩසටහන් බලනවා . රෑ ඉර පාන 2012 දී දෙරණ fm එකේ අහලා , girl friend එක්ක තරහ වෙලාත් තියෙනවා . ඒක දිග කතාවක් . ඒක මම comments විදිහට කලින් ලියලා තියෙනවා . කොහොම උනත් මට මේ සින්දුවේ අහන්න තියෙන්නේ කොහොමද මෙහෙම පද වැලක් හිතට එන්නේ? මේකේ තියෙන ඔක්කොම අපි දන්න, අපේම දේවල්. ඒත් ඒවා කොහොමද මෙහෙම ගලපලා ලියන්නේ? ඔබ නන්දා මාලනියට කිව්ව , ඔබ කියන විදිහට එතුමියට නොරිස්සුම් ගිය දේ මම මේ ගීතයට ඔබට කියනවා. මෙහෙම පද පෙළක් නම් ආයේ ලියන්න බෑ . මේක කනට අමුර්තයක්.

  • @harshaliyanage01
    @harshaliyanage01 2 วันที่ผ่านมา

    රෑ ඉරපාන fm දෙරණෙ ඉස්සෙලම අහනකොට මම උසස්පෙල පන්තියෙ වගේ මතකයි. ඒ දවස්වල මට තිබුන greentel java ෆෝන් එකක් , ඒකෙ රේඩියෝ එක දාල රෙකෝඩරේ ඔන් කරල තියෙනවා , ෆෝන් එකේ මෙමරි මදි උනාම pc එකට කොපි කරනව , එහෙම රෙකෝඩ් කරපු audio ෆයිල් ගොඩක් ඒ හාඩ් එකේ ඇති. ඒ රෙකෝඩින් රිවයින්ඩ් කර කර නොතේරෙන දේවල් කොච්චර දැනගත්තද ,ඒ දවස් වල බන්දුල නානායක්කාරවසම් මහත්මය මාතර සිද්දි කියනකොට මාර සතුටුයි ඒ මාත් මාතර නිසා, මම රෑ ඉරපාන අහන්න පටන් අරන් කාලයක් ගියාට පස්සෙ තමයි බන්දුල නානායක්කාරවසම් මහත්මයගෙ මූන දැක්කෙ, ඒ වෙනකන් වෙන කෙනෙක්ට මම රැවටිලා හිටියෙ ඔහු කියල . මේක ඇහුවාම ඔලුවට ආපු ටික තමයි මේ , ආයිත් පටන් ගන්න මේකෙ හරි ඔබතුමා ට කතාවලින් අඩුවක් නැහැනෙ ❤️

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @hemajayantha1659
    @hemajayantha1659 3 วันที่ผ่านมา

    මාරම බුද්දිමත් මනුස්සයෙක්

  • @lahiruthalahitiyage
    @lahiruthalahitiyage 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @wgamage5528
    @wgamage5528 8 วันที่ผ่านมา

    Excellent 😊

  • @SurekaLasanthi-k2t
    @SurekaLasanthi-k2t 8 วันที่ผ่านมา

    මව් පදවිය ලබන්න බලාපොරොත්තු වන සෑම කෙනෙකුගේම එ සිහිනය සැබැවේවා

  • @wgamage5528
    @wgamage5528 9 วันที่ผ่านมา

    Excellent

  • @tharangamadushanka4860
    @tharangamadushanka4860 11 วันที่ผ่านมา

    ඔබතුමා අපහට කරුනාවෙන්, සම්පුර්න වඩසටහන ලබා දෙන්න.

  • @gangadarshani-bk7vg
    @gangadarshani-bk7vg 15 วันที่ผ่านมา

    Mat harima asa dennek.❤❤dennatama BUDU SARANAI❤❤❤❤❤❤❤❤

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 18 วันที่ผ่านมา

    තවත් Aurudu 10hari

  • @Bimsara_Ab
    @Bimsara_Ab 18 วันที่ผ่านมา

    ek mrama lssnai

  • @user-jh3te7eu6n
    @user-jh3te7eu6n 19 วันที่ผ่านมา

    Cochchara baluwath epawennaha❤❤❤❤❤❤

  • @nirosharanaainhe6875
    @nirosharanaainhe6875 21 วันที่ผ่านมา

    Sadathanika mau senehase geethaya.Niroshage hagumbara gayanaya athi vishistai.

  • @chenukamanagamage359
    @chenukamanagamage359 21 วันที่ผ่านมา

    May sinduwa mage adrayata ethama samep නිසා mama nethara ahanwa ❤❤❤❤

  • @user-tb2nf8uh4r
    @user-tb2nf8uh4r 22 วันที่ผ่านมา

    Monede unath gelepename denna oye denna ❤❤

  • @user-pv2iu2xv7m
    @user-pv2iu2xv7m 23 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @ImalkaHewage
    @ImalkaHewage 25 วันที่ผ่านมา

    අද 2024 ජුලි 01 වෙනිදා ඒ කියන්නේ අදින් වසර 25 කට කලින් අද වැනි දවසක තමයි මේ ආදරණීයතම ගීතය ලියවුනේ. දරුසෙනෙහස ගැන මවකගේ උදාරතම බලාපොරොත්තුව, ඒ අව්‍යාජ ප්‍රාර්ථනාව පියෙකුගේ හිතක ඇඳුනු ආකාරය

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 26 วันที่ผ่านมา

    🙏

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 27 วันที่ผ่านมา

    මම පිස්සියක් වගෙ ආසාවෙන් අහන ආසම සින්දුවක්❤❤

  • @esalasandaruwan2768
    @esalasandaruwan2768 หลายเดือนก่อน

    Sami ❤

  • @ChandimaNeranjani-pp8cq
    @ChandimaNeranjani-pp8cq หลายเดือนก่อน

    හුගක් ආදර කතා මෙි සිංදූව තූල තියෙනව

  • @PriyankaDamayanthi-tw1nq
    @PriyankaDamayanthi-tw1nq หลายเดือนก่อน

    මමත් ආසයි ඔයාලා දෙන්නා එකතු වෙනවනම් 🥰🥰😁😁😁

  • @mahindapathirana2986
    @mahindapathirana2986 หลายเดือนก่อน

    Athi Wisita Wsda satahsna

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 หลายเดือนก่อน

    Mama isssara godak ahapu geeyak me. Ahamben wage utube eken hambauna. Obathumala wage sanwedi geetha liyana aya ada naha.

  • @Upulharsha-bi6cw
    @Upulharsha-bi6cw หลายเดือนก่อน

    මම මුලින්ම දරැවන් ඇති නැති සියළු මව්වරැන්⁣ට මාගේ හදපිරි ගෞරවය පුද කරමි.හරිම හැගිම්බර ලෝකයක් මේක.නිරෝෂා අක්කට මම ඒ මවි පදවිය ලැබෙන්න දේව හාස්කමකින් හරි ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතිංම .

  • @user-cm2vd1tv1y
    @user-cm2vd1tv1y หลายเดือนก่อน

    Harima lassanay....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g หลายเดือนก่อน

    Kandulu nawattaganna ba me sinduwa ahaddi.lassana pada rachanawata musu u lassana sangeetheta hegumbara Voice ekakuth ekathu wela ❤

  • @ReshanSarishka-jg6jf
    @ReshanSarishka-jg6jf หลายเดือนก่อน

    මේ සිංදුව ලස්සනයි ඒත් ඔයාලා දෙදෙනා එකතු වෙනවනං සතුටුයි 🥹🥹🥹🥹❤❤❤❤❤❤❤❤❤

  • @Q8Star-fq5lk
    @Q8Star-fq5lk หลายเดือนก่อน

    ඔයාලට දැන් උනත් එකට ජීවත් වෙන්න පුලුවන්නේ❤❤❤❤

  • @TharangaDarshana-vz1qz
    @TharangaDarshana-vz1qz หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 หลายเดือนก่อน

    හදවතටහරිම සමිපයි සියල්ලම.

  • @SandarenuRuwan-zr8cg
    @SandarenuRuwan-zr8cg หลายเดือนก่อน

    Pissu dabalak eth adarei

  • @nayomibandara4788
    @nayomibandara4788 2 หลายเดือนก่อน

    ආදරෙයි සුද්දි ලස්සන්‍යි ඔයා මාරයි

  • @mallikabandara4349
    @mallikabandara4349 2 หลายเดือนก่อน

    අපි ඉන්දියාවෙන් ආවෙ නෑ, අපි සිව්හෙළයෝ. මේ පුංචි දිවයින අපටම අනන්‍ය ප්‍රෞඩ ඉතිහාසයක් ගොඩනඟා ගත් ශ්‍ර්‍රේෂ්ඨ ජාතියකගේ නිජබිම. අපි ඉන්දයාවේ මුල් ඇදුන මේ තම්බපණ්ණියේ හැදුන වැඩුණ මිනිසුන් නෙවේ, අපි අභිලේඛන වල නොමැකෙන සේ ලේඛනගත වුණ අපේම ඉතිහාසය හරිහැටි නොදත් ජාතියක්. මෑත ඉතිහාසයේ, හින්දි ගීත අපිට කරඇති බලපැම අතිමහත්. ඒ වුණාට,මේ හෙළදිව කොටසක්වූ, ජම්බුද්වීපයෙන් විජය ලංකාවට එනවිට ලංකාපුරයේ රැජින ගේ මන්දිරයේ ගායන වාදන භෝජන සහිත සාදයක් පැවත්වූ බව අපි අහලා තියෙනවා. අපි ඉන්දියාවෙන් ආනයනිත භාණ්ඩ නොවේ. අවුරුදු හත් අටදාහකට එහා ගිය ඉතිහාසයක් සහිත දේව, නාග, යක්ඛ, කුම්භාණ්ඩ සහ ගාන්ධර්ව යන ජන කොටස් වලින් සැදි ගොවි,කලා, වාස්තු විද්‍යා සහ විවිධ කර්මාන්ත වලින් යැපුණ නිර්මාණශීලී ජාතියක් මේ රටේ ජීවත් වෙලා තියෙන බව දැන් අනාවරණය වෙමින් පවතිනවා. මේ රට, ලෝකයම පිළිගත් බෞද්ධ දර්ශනයේ නිර්මාතෘ සිදත ගොතම බුදුන්ගේ ජන්ම භූමිය මෙන්ම වැඩසිටි පිරිනිවන්පෑ භූමිය බව සෙල්ලිපි සාධක වලින් අණාවරණය වෙමින් පවතිනවා. ඉන්දියාවට සාපේක්‍ෂකව, මේ භූමිය පුංචි වුණාට එහි වටිනාකම සුළුපටු නෑ. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා, ගිනිපුපුරත්, සර්පයාත්, රජ කුමරාත්, සාමණේර භික්‍ෂුවත් සුළුකොට සලකන්ට එපා කියලා. උරණ නොවී විමසන්න. ස්තුතියි!26.05.2024

    • @chlfilms
      @chlfilms หลายเดือนก่อน

      මීවන පලානලාගේ හෙල ජම් බුවන් ගේ ගොං කතා ලියන තැනක් නොවේ මේ. තැන නොතැන නොදන්න හෙල පිස්සන් ගේ පිස්සුව තමන්ට සුදුසු තැන් වල නටා ගන්න​. මේ තැන් වල වසුරු හෙලන්නෙ නැතුව​.

  • @SamaNanayakkara
    @SamaNanayakkara 2 หลายเดือนก่อน

    Mata avrudu 16 kin daru sampatha labune duwala dennek den avrudu 12 11 eth eyalage appachchi nethi una den avrudu 2 ta pera ada apita daraganna beri dukak duwala dennata appachchi hema welawema mathak wenwa matath ehemai jeevithe heti

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 2 หลายเดือนก่อน

    ඔබේ සියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි Sir.

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 2 หลายเดือนก่อน

    thank you Sir. ආදරනීය පුද්ගලයෙක් ගැන නැවත මතකය අලුත් කර දුන්නාට තෙරුවන් සරණයි

  • @saliyanuwan2573
    @saliyanuwan2573 2 หลายเดือนก่อน

    හරිම රසවත් ❤

  • @hewage6571
    @hewage6571 2 หลายเดือนก่อน

    Mata duka hithenne oyage katawata nirosha ..oya wage dewal api katath urumai .oyata api adarei . Song aka nam supar .

  • @susajeegamini3803
    @susajeegamini3803 2 หลายเดือนก่อน

    OYAGE nandakka harima kuhaka KENEK

  • @prabathamila4164
    @prabathamila4164 2 หลายเดือนก่อน

    මැණිකක් ගම්මානෙන් ඒ නගෙ⁣රෙට ඇවිත් මාව 9 ව⁣සරෙදි පිස්සෙක් කරලා සද්ද නොකර ඉන්නවා...ඉතිං හැමදාමත් ආදරෙයි

    • @dew_duu
      @dew_duu 11 วันที่ผ่านมา

      9 wsredi

  • @user-ic4cg9dq9h
    @user-ic4cg9dq9h 2 หลายเดือนก่อน

    Patta sioduwak

  • @SrimathiHa
    @SrimathiHa 2 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ❤❤❤

  • @SrimathiHa
    @SrimathiHa 2 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි

  • @SrimathiHa
    @SrimathiHa 2 หลายเดือนก่อน

    හරි pudumai ලස්සනයි

  • @user-np8bi1lq6e
    @user-np8bi1lq6e 2 หลายเดือนก่อน

    Matat kiyanna tiyenne e deyamay galapenama denna e dennay

  • @nayomibandara4788
    @nayomibandara4788 2 หลายเดือนก่อน

    කවදාවත් එක්ස්ප්‍රයර් වෙන්න නැති සින්දු සම්තා අතුල කියන්නෙ

  • @nayomibandara4788
    @nayomibandara4788 2 หลายเดือนก่อน

    ලස්සන්‍යි ගොඩක් මේ තමයි අපේ කලා ප්‍රතාපයෝ

  • @user-vf7hu7hm4j
    @user-vf7hu7hm4j 2 หลายเดือนก่อน