යශෝධරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • යශෝධරා
    ගේය කාව්‍ය රචනය :
    රෝහිණී වික්‍රමසිංහ
    මියැසි නිර්මාණය :
    ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායන ලීලා :
    ප්‍රදීපා ධර්මදාස
    රූප රචනය සහ අධ්‍යක්ෂණය :
    බන්ධුල නානායක්කාරවසම්
    The Legend Impression Avenue

ความคิดเห็น • 41

  • @kusumkasthuri1958
    @kusumkasthuri1958 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...පද ,තු, ගැයුම් මනරම්ය . සුභ පැතුම් සොයුරිය.🎉🎉🌷🌷🌷

  • @vishva5370
    @vishva5370 ปีที่แล้ว +1

    ⁣ශේුෂ්ඨ නිර්මානයක්. සිත් පහන්
    ගතකරණ කටහඩ.
    තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව .
    🌷🌷 🙏🙏 🌷🌷

  • @nilakshikashyamanthi8613
    @nilakshikashyamanthi8613 ปีที่แล้ว

    ඉතාම සුන්දර පබැඳුමක්..ඒ වගේම හදවතට දැනෙන ගායනයක් ..සංගීතයත් භාවනාවක් වගෙයි...සුභපැතුම් රෝහිනී සොයුරියට..තවත් දිගුදුරක් යන්නට

  • @warnagesugath8115
    @warnagesugath8115 ปีที่แล้ว +2

    යසෝව දරාගෙන...
    යසොදරා.... කල්ප ගනන් පෙරුම් පුරා...
    පැමිණි හිමිට බුදුබව පතන...
    තවත් සාම්ප්‍රදායික යසෝදරාවක්ම....
    නොවී.... තම හිමිට බුදුවෙන්න....නිවරදි මඟ හදන ප්‍රදීපා ප්‍රදීපයක්ම වේවා...

  • @wishclique
    @wishclique ปีที่แล้ว +6

    මං දන් නෑ ඇයි කියල ඒත් යසෝදරා කියද්දි මට මතක් වෙන්නෙම යශෝදා විමලධර්මව.ඇයත් අතීතයේ යම්දිනක වෙන්ව ගිය හිමි සඳකට සුව සැපත පතමින් තනි වෙලා වගෙයි,ඒ නිසා වෙන්න ඇති 😓

    • @surendraarseculasooriya
      @surendraarseculasooriya ปีที่แล้ว +1

      ඔව් මටත් යශෝදා කියද්දි මොකද්ද අමුත්තක් දැනෙනවා සීයට සීයක් නැතත් යශෝදරා ගුණ ඇති 😢

  • @chamilanawagaththegama7878
    @chamilanawagaththegama7878 ปีที่แล้ว +2

    හරිම ලස්සන පද රචනයක් වගේම ඉතා වර්නවත් මම ආසම කරන මිහිරි හඬක් සහ සංගීතයක්. සුභ පැතුම් සැමට🙏🌷🙏

  • @Anurahegoda
    @Anurahegoda ปีที่แล้ว +1

    ඔබේ මධුර ගී රාවය යශෝධරාවන්ටම ගැලපේ....අපූරුයි නංගී...බන්ධුල, රෝහණ, සුනිල් ආරියරත්නයන් සුසංයෝගය අගෙයි...ප්‍රේමසිරි ශූරීන්ටද තුති....ඔබ සැමියාත් බුදුවන දා තෙක් අපි මග බලා සිටින්නෙමු..🙏🤗❤

  • @wperera7au
    @wperera7au ปีที่แล้ว

    Amazing! A very beautiful song with mix of talents! සදා අප සිත් බැඳි යසෝදරා තේමාවට ලියවුනු විශිෂ්ට ගී පද වැලකට එක්වූ කන්කළු සංගීතය සමගින් ප්‍රදීපා ධර්මදාස ගේ ලයාන්විත ගායනයෙන් අගතැන්වූ ලස්සන සංගීත නිර්මාණයක්! නිර්මාණශීලි රුප රචනා මේ නිර්මාණය තවත් ඔපවත් කරලා.

  • @dinesharandeny8136
    @dinesharandeny8136 ปีที่แล้ว +1

    ඉතාම අර්ථවත් පද පෙලක් මෙන්ම බොහෝ වටිනා අබිමන් පිරිසකගේ දායකත්වය අගයන්නෙමි...සුභ පැතුම් ..🌟🌟

  • @deepahemalatha1697
    @deepahemalatha1697 ปีที่แล้ว +2

    Harima lassanai magen suba pathum

  • @anandawijesinghe-mv7ds
    @anandawijesinghe-mv7ds ปีที่แล้ว +1

    ඇසුවෙමි..! වින්දෙමි..! අගයමි..!
    මගේ මුලු හදවතින්..!
    ගේය පද රචිකාවියක් ලෙස ට
    දොරට වැඩි දියණියනි...!
    ගේය පද...රන් මාවතේ...
    ඉදිරියටම පා නගනු මැන,
    ශ්‍රී සරස්වති වරම්...සමගින්... දින..දින..!

  • @padminimuthukuda9679
    @padminimuthukuda9679 ปีที่แล้ว

    ඉතාම අර්ථවත්, භාවපූර්ණ ගීතයක්!!

  • @helankarunarathna8289
    @helankarunarathna8289 ปีที่แล้ว +1

    අර්ථවත් මිහිරි ගීතයක්

  • @dancing8411
    @dancing8411 ปีที่แล้ว +2

    Beautiful lyrics with really nice music and singing. 😍

  • @navinerathnage9346
    @navinerathnage9346 ปีที่แล้ว

    Awesome lyrics ,Congratulations !!!!!!!

  • @prabhakotuwella
    @prabhakotuwella ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ඉතාම මිහිරි නිර්මාණයක් .

  • @nandikaperera8483
    @nandikaperera8483 ปีที่แล้ว +1

    හරිම මිහිරි නිබ්බුත පද රචනාවක්.

  • @nandaniratnayake2732
    @nandaniratnayake2732 ปีที่แล้ว +1

    නිරාමිස රසයක් කැටිකොට ගත් අති සාර්ථක සරල ගීතයක්. පද රචනය , සංගීතය හා සුගායනය එක්වන්ව සාර්ථක වූ ගීතයක්. සම්මාදන් වූ හැමටම මගේ ප්‍රණාමය !!! 💛

  • @Sudathgw1
    @Sudathgw1 ปีที่แล้ว +1

    Great creation. Lyrics, music and singing perfect. Most of all, the classical nature of the video brings the song to another level. Watched several times already. Memorable piece of art work Bandula ayya.

  • @jagathgamini8464
    @jagathgamini8464 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @thusithajayawardana6567
    @thusithajayawardana6567 ปีที่แล้ว +1

    Beautifully crafted lyrics and exceptional vocals! Strikingly beautiful song!❤

  • @nilakshiprashadika2845
    @nilakshiprashadika2845 ปีที่แล้ว +1

    Amazing lyrics and music and singing, takes me to a deep calm. May all your endeavors be successful...!❤

  • @achinidahanayake9578
    @achinidahanayake9578 ปีที่แล้ว +1

    Incredibly beautiful lyrics along with a magical voice. So beautiful ❤

  • @sajini666
    @sajini666 ปีที่แล้ว +1

    So beautiful! ❤️

  • @denisterpereraofficial
    @denisterpereraofficial ปีที่แล้ว +1

    Nice ❤

  • @buddhikaperera4469
    @buddhikaperera4469 ปีที่แล้ว +2

    Happy Birthday Sir!

  • @sharikapinnaduwa4798
    @sharikapinnaduwa4798 ปีที่แล้ว

    ආදරණීය අපූරු නිර්මාණයක් ❤️

  • @I-N-1997
    @I-N-1997 ปีที่แล้ว +2

    🔥❤️

  • @eracreativestudio7887
    @eracreativestudio7887 ปีที่แล้ว +1

    This is amazing. Well done Bandula 👏👏👏

  • @seethawijesinghe3248
    @seethawijesinghe3248 ปีที่แล้ว +1

    Supiri