ඒ නිසා ..! මල් රැගෙන එන්න මා ජීවත්ව සිටියදී ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2022
  • එදා මගේ උපන් දා මාර්තු 10 වැනිදා
    මටම සිතී , කිසිදු මාත්‍ර හෝ බලපෑමක් නොවී
    කළ කී දේ , නොපැතූ ලෙස දැනේ ; හැඟේ
    නව කියවීමක් ද වේ !!!
    අහඹු සිතුවිලි
    ගැඹුරු දිවි හෙලි
  • บันเทิง

ความคิดเห็น • 90

  • @sanjimasudeshneerajapakshe392
    @sanjimasudeshneerajapakshe392 ปีที่แล้ว +6

    හර්දයාංගමයි .පුදුමාකාර මනුස්සකම්, ආදර්ශමත් . රෝහණ මහතා ඇත්තටම ළයාන්විත ගායකයෙක් හරිම ලස්සන හඬක් තෙරුවන් සරණයි 💐🙏

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +3

    ඉතා ම හරවත්.වැදගත් . අමරණීය මිනිසුන්. 🙏💝🙏💝🙏

  • @sunithalokuge7450
    @sunithalokuge7450 4 หลายเดือนก่อน

    හරිම ආදර්ශමත් ඒ බැදීම් සින්දුවත් ලස්සනයි ඔබ සැමට දීර්ගායු

  • @tharushiimasha9791
    @tharushiimasha9791 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි බන්දුල මාමේ ඒ යාළුකම ❤️ ....💐💐ඒ රූප රාමුවල අතීතය හරිම සුන්දරයි ❤️❤️මමත් ආසයි කවදම හරි දවසක බන්දුල මාමව සජීවීව දකින්න,බුදු සරණයි ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම
      මේ පුංචි රටේ එය සිදුවේවි
      ඔබේ රසඥතාව අගය කරමි
      සියලු පැතුම් සඵල වේවා !!🌸🌸🌸

    • @tharushiimasha9791
      @tharushiimasha9791 2 ปีที่แล้ว +1

      @@bandulananayakkarawasam195 🙏🙏🌸❤️❤️🌸

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 ปีที่แล้ว

      (සමාවෙන්න. මට නුඹේ කමෙන්ට් එකට මෙහෙම ලියන්න හිතුණට..) ඒ මිහිරිත ම කවියා, ගේය පද රචක සජීවිව දැකන්න එන්න ""රෑ ඉරපාන"" නොවැම්බර් 27 ඉරිදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලට!!❤

  • @indikafernando9540
    @indikafernando9540 2 ปีที่แล้ว +4

    ඔඛගේ අපූරු මතකයන් මැදින් නිමවුණු සුවිශේෂී නිර්මාණයක්... සැබවින්ම සුන්දරයි. . !! 💐💐💐

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 2 ปีที่แล้ว +4

    ඉතා ඉහලින් රසවින්දා!
    ඔබ සැම එක්වී කලා ලොවට දායාද කොට ඇති ඒ අගනා නිර්මාණයන් අදටත් මතුවටත් අප ජීවිත වලට රසාස්වාදයක් එක්කරයි!
    බන්දුල අයියේ, වෙසෙසින් ඔබට මාගේ ගෞරව පූර්වක ප්‍රණාමය 🙏
    ආචාර්ය රෝහණ වීරසින්හයන්, කුලරත්න අරියවන්සයන් ඇතුලු සිටලු දෙනාටමත් මාගේ හර්ධයාන්ගම ස්තුතිය සහ ගෞරවය 🙏
    තෙරුවන් සරණයි !

  • @amandaalsalmi724
    @amandaalsalmi724 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි,කියන්න කිසිම දෙයක් නැහැ ඔබ නමි සැබෑම ආදරණීය කලා කරුවෙක්

  • @nevilledayarathna5421
    @nevilledayarathna5421 2 ปีที่แล้ว +5

    ජීවිතේ යථාර්ථය ...ලස්සන නිර්මාණයක් බන්දුල අය්යා👍 ❤❤❤

  • @nuwanwimalana5391
    @nuwanwimalana5391 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි බන්දු මා මිතුර. කොතරම් අහිංසක අතිතයක්ද...? මටත් තවම මතකයි එදා සංගිත සාදය. කවදාවත් අමතක නොවන...!

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      1990 Jan 29
      E sonduru daa sihiwenawa
      You n nandanie were in a frame

    • @ajantharodrigo710
      @ajantharodrigo710 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 මට් නම් කදුලු ආවා සින්දුව අහලා ඇත්තෙන්ම යතාර්තයත් මෙයම නොවේද පුලුවන් නම් මෙය සින්දුව පමණක් එවන්න ඔබතුමා විසිස්ට පද රචකයෙක් බුදු සරණයි

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සර්.ඔබේ හඩට පට්ටම ආදරෙයි 💛🥰

  • @chathurikachathurika5422
    @chathurikachathurika5422 ปีที่แล้ว +2

    රෝහණ වීරසිංහට අපි හරි ආදරෙයි. පොහොට්ටුවට කඩේ ගිය එකට නම් කණගාටුයි.

  • @srimathiliyanage8721
    @srimathiliyanage8721 ปีที่แล้ว +1

    Oh, feel so sad. But we have to accept the truth. Very beautiful song.

  • @ajithgamlath
    @ajithgamlath 11 หลายเดือนก่อน +1

    භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවක තියෙනවා ධාතු ධාතු එකතු වෙනවා කියලා...
    ඔබ තුමන්ලා උත්තම පුරුෂයෝ..
    තෙරුවන් සරණයි හැමදෙනාටම.

  • @randimatharangani6851
    @randimatharangani6851 ปีที่แล้ว +2

    අද මේ විඩියෝව බැලුවෙ හරිම ලස්සන කාතා ට්කක් ජිවිතේට ගන්න ගොඩආක් දෙවල් තිබුනා
    ස්තුතියි ❤❤

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    සොදුරු පැහැදිලි කිරිම ගෙන ස්තුති යි

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 ปีที่แล้ว +1

    මාර ම ලස්සන හෝරාවක් මේ. හදවතින් ම රස වින්දා.. මේ ගීතය මට කළින් කාලෙක ෂෙයා කර තිබුණා. මං මේ ගීතය වට්ස්අප් එකේ ඉන්න හැම යාලුවෙකුට ම වගේ ෂෙයා කළා. ඒ වගේ ම මේ ගීතය මං අසා රස වින්ද වාර කොපණදැ' යි මට මතක නැති තරම්. එතරම් ම රසවත්. ඇත්තට ම මේ තාත්ත්වික පද කොයින්ද ගලා ආවේ කියලයි මට හිතුණේ. මේ හඩ අපේ ජීවිතය වගේ. ඔබතුමන්ලට දීර්ඝායු වේවා.. අපේ රටේ ජාතික සම්පත්...🙏🙏🙏

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +1

    කාලෙකට පසුව හරිම ලස්සන ලස්සනම කතාවක් ලෝකය කෙලවරේ හිටියත්
    අසන්නට ලැබීම ඉතා අගය කොට සැලකිය හැකිය. ඔස්ට්‍රේලියාව

  • @SuperRoadend
    @SuperRoadend ปีที่แล้ว

    මීට කලින් මේ සිංදු ව කොහෙන්ද ඇහුවා ...මම හිතන්නෙ විසිතිස් පාරක් අහන්න ..ඇති ...

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 ปีที่แล้ว +2

    මේ ගීතය රෝහණ වීරසිංහයන්ගෙම චැනලයෙන් අහන්න ලැබුනා TH-cam එකට දාපු සැනින්ම, පසුව කොලයක ලියාගෙන තවම ගායනා කරනවා ඉඩක් තියෙන හැම වෙලාවෙම , ඒතරම් හිතට වදින වචන සහ සන්ද්වනීය සංගීත රටාව සහ ගායනය, සුභ උපන් දිනයක් සහ දීර්ග ආයු ඔබ දෙපලටම !🙏🏽

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว +1

    හමුවෙන්න සමුගන්න
    හිරු වාගේ සඳු වාගේ
    යථාර්තය දකියි ජීවිතේ
    සසර සැරිසරන මාවතේ

  • @malindahettige6095
    @malindahettige6095 2 ปีที่แล้ว

    චිරං ජයතු ඔබ දෙපලටම,
    තව තවත් විශිෂ්ඨ නිර්මාණ ජනසතු කිරීමට .

  • @rishanrathmalana9400
    @rishanrathmalana9400 2 ปีที่แล้ว +1

    harima sundara atithayak sir ...sundara geethayak hoda minisun ekata ekathu unaama oyawage soduru nirmaana thawath bihi wenawa ...oba depala ekata ekathu wimath devi Yannge arsirwadayak...thawathawath hoda nirmaana bihi kireemata oba depalata sikthiya labewa...sir obata jaya ...

  • @terrancewithana4324
    @terrancewithana4324 2 ปีที่แล้ว +4

    විශිෂ්ඨයි! බන් දුල මහත්තයා. ඔබේ වැඩසටහන් බොහොමයක් නරඹා යුටියුබයෙන නරඹා ඇති මා ඔබතුමා ට සජීවීව දැක කථා කරන්න ඉතාම කැමැත්තෙන් සිටිනව​. ඒකට තවත් හේතුවක් තමා ඔබතුමා මීට වසර 24 කට පමණ පෙර මගේ පුතාට නම තැබීම​. ඒකට මුල් වුනේ කොමර්ශල් බැංකුවේ වැඩ කරන මගේ මස්සිනා. (සමා වෙන්න පුද්ගලික විස්තර මේකෙ එබුවට​)

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว +1

      hamuwemu ! sthuthiyi mathakaya gena aawata wathmanata !!!

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 ปีที่แล้ว

      ඔබතුමාට එතුමාව සජීවිව දැකගන්න පුලුවන් වේවි. "රෑ ඉරපාන " නොවැම්බර් 27 ඉරිදා මහරගම යොවුන් රගහලේ දී සවස 6.30ට. (සමාවෙන්න මටත් මේකේ මෙහෙම දෙයක් ඔබන්න හිතුණට...🙏)

  • @kisagothami2084
    @kisagothami2084 ปีที่แล้ว +1

    I like this song so much. Have listened to it many many times. My favorite writer and favorite musician. Wish you both health and long lives. Looking forward to hear more. Theruwan saranai.

  • @sandayakumari8445
    @sandayakumari8445 ปีที่แล้ว +1

    ආදරනීයයන් ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @missakanuwan2547
    @missakanuwan2547 2 ปีที่แล้ว +2

    වචන වල යම් වාර්තාමය ගතියක් තිබුණත් මා වැන්නෙක් ඔබට එසේ කීමට සුදුසුද යන්න සිතමින් සිටී...❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 ปีที่แล้ว

    Harima lassana nirmanayak. Hama athinma. Theruwan saranai Hamadenatama

  • @jeevanirasika7247
    @jeevanirasika7247 ปีที่แล้ว

    Mey geethaya mulu mahath janathawatamai api hemotamai .eka thamai aththa .math mekama liyala thiyagannawa a tharam duk barai. Suba anagathayak .hemadatama suba upan dinayakma wewa !

  • @user-fh1no7zj2u
    @user-fh1no7zj2u ปีที่แล้ว

    ධනංජය ❤ උගත් ඇසුර ඇති නිවේදකයෙක්

  • @upulbiyagamage5448
    @upulbiyagamage5448 2 ปีที่แล้ว

    Beautiful............

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 2 ปีที่แล้ว +1

    කෘතගුණය මේ සා ආදරණීයව පුද දිය හැකිනම්❤️❤️❤️❤️

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      sabawinma ! apata awashya nam puluwani !! e wagema awashya nam amathaka karala maruna wage innath puluwani !! mama thoragaththe , obath dannaa paridi palamuwanna !!! rohana ayyala , kule ayyala , ape dakshathaa athath " aadaraya paa " apawa ismathu kale nathnam ahanna wenne "api kawruda ?"

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්..🧡🧡🧡🧡🧡🧡

  • @asokaranjan1844
    @asokaranjan1844 ปีที่แล้ว +1

    Tears emerge...

  • @sex61994
    @sex61994 ปีที่แล้ว

    මට ලියන්න කිසිවක් නොවේ.....
    ජීවිතේ අනියත......බව පසක් කරනවා සේම..... මනුෂ්‍යත්වයේ නාමයෙන් යම් අයෙකුට අප පිදිය යුතු දේ සේම ඇගයුම් කල යුතු.....වරදක් පෙන්වා දිය යුතු යමක් තිබේ නම්
    ඒ සියල්ල කලයුතු වන්නේ ඔහු හෝ ඇය ජීවත්ව සිටියදීම පමණයි......
    මනස්කාන්ත පද විචිත්‍රණය
    අයස්කාන්ත රූප රචනය
    මනෝරම්‍ය ගී තනු සන්නාදය
    රසාලිප්ත හඬ ස්වරය
    මා මේ ජීවිතයේ ඇසූ වටිනාම ගීත (මින් පෙර එම කිරුල හිමිවුනේ ආචාර්ය රෝහණයන් ම ගැයූ "නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ ගීය සදහාය) කාව්‍ය කල බව හෘදයාංගම ලියා දන්වනු කැමැත්තෙමි.......
    හෘදයාංගම ලබැදි අතිජාත මිතුරෙකු වෙනුවෙන් ඔබ පුද දුන් ගී තිළිණය.....
    ඔබ දෙපලගේ දැඩි සංසාරගත මිත්‍රත්වට මිණි රුකක් වේවා!!
    ඔබ දෙපලටම චීර ජීවනය.....
    💟💟🎀💐🙏😊
    පතන මා
    රාගම......
    ප්‍රසාද් ප්‍රනාන්දු

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +1

    ජීවිතේ අනිත්‍ය බව වැටහෙන ගීතයක්, බොහොම පිං ඔබ දෙපලටම🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @namalsenaratna8499
    @namalsenaratna8499 2 ปีที่แล้ว +1

    මේ ගීතය Visual නැතිව මල්ලිලයි ගෙදරදි ප්‍ර්‍රථම වරට අහපු වේලාවේ හිතේ මැවුන චිත්තරූප එක්ක සංවේදී වෙලා ඇස්වලට කඳුළු ආවා.
    රෝහණ අයියා ගැන මල්ලිගේ මතයේ මමත් ඉන්නවා. ඔහු ගායකයෙක් බව ඔහුම ඔප්පු කරලා ඉවරයි දැන්.

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 2 ปีที่แล้ว +1

    I just write to say I love it……

  • @aswatahime3573
    @aswatahime3573 9 หลายเดือนก่อน

    දෙවියනේ.........ම්....?

  • @Gihank
    @Gihank 2 ปีที่แล้ว

    නිර්මාණය අති විශිෂ්ටයි..

  • @subodyasewmini4498
    @subodyasewmini4498 2 ปีที่แล้ว +1

    ❤️

  • @hasithasampath7689
    @hasithasampath7689 2 ปีที่แล้ว +1

    Raththaran minissu thanks bandu sir🥺🥺❤

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว +1

      🌸🌸🌸❤️❤️❤️

    • @hasithasampath7689
      @hasithasampath7689 2 ปีที่แล้ว +1

      Bandula sir apita issara wage re irapank you tube eken monthly 2 time wath denna puluwan nm sirta godak pin dickwalle vijithe gana ehema ahanna ahanna asay mama a school eka dakalawath nathi kenek sir obata jayama wewa keep it up sir 🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      @@hasithasampath7689
      Sathutak obe agayuma
      Namuth anugrahakayeku saha channel ekak nathuwa praayogikawa amaarui
      Eth oba wani aadaraneeya rasikayan wenuwen kawada ho kumana kramayakata eya itu karami
      🙏🙏🙏🌸🌸🌸❤️❤️❤️

  • @asankasadakelum8168
    @asankasadakelum8168 ปีที่แล้ว

    💜️💜️💜️💜️

  • @piyalnanayakkara2457
    @piyalnanayakkara2457 2 ปีที่แล้ว

    කොයිතරම් සුන්දර මතක සටහන්ද..?
    බන්ද ගෙ උපන් දිනය දා රෝහණ අයියගෙ අත්දැකීමක් මිශ්‍ර කරගන්න දරණ උත්සාහය ඉතාම මිහිරියි..
    ඔය වගේ අතීත සිදුවීම් එක එක ගෙතිල නිර්මාණය වූ මෙම වර්තමානය කොයිතරම් වටිනාකමක් නිර්මාණය කරලද...?
    ස්තූතියි සුන්දර අවස්ථාවක් නිර්මාණය කිරීම ගැන....
    හරි වැරදි පෙන්වමින් ජීවත් වන විටදී මල් රැගෙන එන්නැයි කරන ලද ආරාධනාවටද ස්තූතියි ..!!
    තව තවත් සුන්දර අත්දැකීම් අපිට බෙදාගන්න හැකි වේවා..!!

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      Sthuthiy Piyal
      70 අග හමුවුනා
      2000 ත් ජීවත් වුනා
      තව 22 ක් ගත වුනා
      වයස ගිය බව විතරක් …
      මතක් නොවුණා …!!!

  • @user-ig8fc3gk1w
    @user-ig8fc3gk1w ปีที่แล้ว

    😂❤❤❤

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +1

    ඉතාම. වැදගත් වැඩක් හරි මවටිනව. ඔබ. දෙප.ලගෙ වටිනාකම. කියන්න. බැහැ අනේ තවත් කල් ජීවත් වෙන ින. ඔන. මෙව ගේ අය. ආය. නැහැ ජාතික සම්පත්

  • @sadiravee495
    @sadiravee495 2 ปีที่แล้ว

    අනේ රසෝඝය එපිසොඩ් අප්ලෝඩ් කරන්නකො සර් ❤🔥 plsssss 👍

  • @uththaraariyarathna6361
    @uththaraariyarathna6361 2 ปีที่แล้ว +2

    ඉස්කෝලෙ යන කාලෙ ,මම හිතන්නෙ මම 12 වසරෙ.රෑ ඉර පානට මම කොච්චර ආදරේද කිව්වොත් වැඩසටහන ඉවර වෙනකම් මම ඒක රෙකෝඩ් කරනවා.ඔබතුමා ලොකු අක්කාගෙ ආදරේ ගැන කිව්ව විදිය එක්තරා ගීතයක පෙරවදනකට ,මට අද වගේ මතකයි.රෙකෝඩ් කරපු එක මම ආයෙ අයෙ ඇහෙනව.කතා කරන විදියෙ මොකක්දෝ මන්ද තියෙන ආකර්ෂණීය බව සර්,, අදටත් මට ඔබ වගේ කෙනෙක් මුණ ගැහිල නෑ.රුහුණ සරසවියෙ මා විද්‍යාර්ථයෙක් විදියට ඉගෙන ගන්න කාලෙ ඔබතුමා ආපු වැඩසටහනක් තිබුණ. ඔබතුමා ඉදිරියේ ඒ වැඩසටහනේ මට වචනයක් කතා කරන්න තිබුණු අවස්ථාවක් දැන දැනම මගෙන් ගිලිහිලා ගියා.මම ඇවිත් ඒ දුක මගේ දින පොතෙත් ලිව්වා අනේ බන්දුල නානායක්කාරවසම් මැතිදුනි,මට ඔබතුමා ඉදිරියේ ඉදිරියේ වචනයක් කතා කරන්න තිබුණු අවස්ථාව මග ඇරුණ කියල.ඔබතුමා නිරෝෂා විරාජිනියට ලියපු සිනා තොටක් විය ගීතය ගැන මම රසවින්දනාත්මක වැඩසටහන් බොහොමයක කියල ඇති.ඔබතුමාගේ වචන හරඹය අස්සෙ තියෙන අපේකම,හිතට දැනෙනෙ හරි අමුතු වාග් ධාරාව හිතට කැක්කුමක් දැනෙනෙ තරමේ එකක්.ඒක මට විස්තර කරන්න හරියට තේරුමක් නෑ.වචනවලින් හරඹ කරන්න හැමෝටම බෑ.ඒත් ඔබ ඒ යුද්දෙ ටක්කෙටම දිනනවා.දීඝායු වේවා මැතිදුනි.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      hamuwanna bariweema gana kanagaatui ! wachanayak sabhaawa idiriye kiyanna bariweema eetath dukak .. obe agayuma maa thawa thawath mewani de kireemata unandu karanawaa !! nawatha sthuthiyi soyuriya !!!