පො(හොර) නඩුව අසනු......!!! රසායනික Vs කාබනික

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අතීතේ අප නොදත් , නොදුටු දෑ සමඟ වත්මන , 2021 ගලපන්න , සසඳන්න ජීවිතේට ඒ සැසඳුමෙන් වටිනා දෙයක් එකතු කරන්න සිටින සුධීන් අල්පම අල්පයි ! 1956 රිච්මන්ඩ් විදුහලට යොවුන් ගුරුවරයෙකුව සේවයට ගොස් විශ්‍රාමයට පෙරාතුව නමුත් වසර 34 ක් එක දිගට රිච්මන්ඩ් විදුහලේ දරුවන්නේ ඇස් පෑදූ ඩබ්ලියු එස් බණ්ඩාර ගුරුතුමා යලිත් හමුවෙමු
    මේ වීඩියෝව වෙනදාට වඩා තරමක් දිගයි ඉවසිල්ලෙන් ගුරුතුමාගෙ බස ඇසුවොත් හෙට දවසේ අපට මීටත් වඩා වැදගත් සංවාදයකට යා හැකි වේවි ..!
    තත්කාලීනව අප අත් දකින්නක් වගේම ප්‍රශ්නකාරී අර්බුදමය තත්වයකට යා හැකි ප්‍රස්තුතයක් වුනත් , අප ජාතික මට්ටමින් මිස ඒ දෙස පෞද්ගලික මතාන්තරයෙන් බැලිය යුතු නොවේය යන්නයි මගේ අදහස .
    නිවහනටම වැදී ගමේ හිඳිමින් " සංචරණ චරිංචි " භාවයෙන් ඌන පහසුකමින් කළ රූ සත්කාරයට අපමණ ණයයි වෙදැදුරු තුසර සේනාරත්න පුතුට ! ඉලෙක්ට්‍රොනික ශ්‍රව්‍ය ඇමුණුම් තිලිණ කළ ධම්මික කලපුගේ සදාදරණීයයාට !
  • บันเทิง

ความคิดเห็น • 17

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs4377 3 ปีที่แล้ว +2

    හරිම විශිෂ්ටයි ! 1980 වසරේ 10 A පන්තියේ ඉන්නවා වගේ දැනුනා. ආදරණීය බණ්ඩාර ගුරු පියාණන්ගේ මෙම වටිනා අදහස් අප වෙත ඉදිරිපත් කිරීම ගැන බන්දුල සොයුර ..ඔබට බොහොම ස්තුතියි !!!

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 3 ปีที่แล้ว

    ඉතාම කාලෝචිත සංවාදයක් සහ බණ්ඩාර සර් තුන්කල් දකින තුන්කල් සරන සහ තුන් කලටම ඔබින කරුණු විදහා පාන මහැදුරෙක්❤️❤️❤️යන්නට මේ හොදම උදාහරණයක්

  • @supunmanawadu1787
    @supunmanawadu1787 3 ปีที่แล้ว +1

    මට ජීවිතය කියා දුන් ආදරණීය බණ්ඩාර ගුරුතුමා. බොහොම ස්තූතියි බන්දුල. මේ වටිනා මිනිසාගේ අදහස් තව තවත් බෙදන්න

  • @kasunliyanage9416
    @kasunliyanage9416 3 ปีที่แล้ว

    ඉතාම වටිනා කාලෝචිත වැඩසටහනක් ..ස්තුතිය ..මේවාට සිය දහස් ගනනින් වීව්ස් ලැබී ජන ගත වේවා යයි පතමි

  • @nandikaperera8483
    @nandikaperera8483 3 ปีที่แล้ว

    දයාබර බණ්ඩාර මහතාණෙනි,
    මෙවැ නි අගනා වැඩසටහන් සාකච්චා බාල, තරුණ , වියපත් සැමටම වාසනාවන් !
    ඔබතුමා, මාව සුන්දර අතීතයකට රැගෙන ගියා .
    ඔබවැනි මහතුන් සිටින රටකට සම්පතක් මැයි!

  • @geegayamu4508
    @geegayamu4508 3 ปีที่แล้ว +2

    100% එකඟයි. නමුත් ලංකාව මේ අතට හැරුණු හැම වෙලාවේම, උනේ සිටිය ආණ්ඩුව පැරදිලා නැවත පළමු තත්වෙටම ගිය එක විතරයි.
    නමුත් හරි දේ කල යිතුයි. මිනිසුන් දැනුවත් කිරීමේ මහා ව්‍යාපාරයක් දියත් කල යුතුයි. වෙන රටවල වගේ නොවෙයි, බොර දියේ පමණක් මාළු බාන, ඒ සඳහාම දිය බොර කරන පිරිස ලංකාවේ ඉතා වැඩියි.

  • @dhammikasmart8433
    @dhammikasmart8433 3 ปีที่แล้ว +1

    Very precise analysis. These discussions fulfill need of the hour. The advice is great 'make a sacrifice for a better tomorrow ' . Thank you Sir for sharing your life experiences. It is an insight for every body specially for the younger generation. Bandula, please continue with such discussions at a time our country is crucially in need of this knowledge. Dhammika Kalapuge

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      Many thanks Dear
      Your support , assistance and attention is incomparable
      🙏🙏🙏❤️❤️❤️

  • @rohanshanthabulegoda
    @rohanshanthabulegoda 3 ปีที่แล้ว +1

    බණ්ඩාර ගුරුතුමා ගේ අදහස් නම් කවදත් ඉතා වටනේමය. මෙවැනි තීරණ එකවරම ගත යුතුද වන අතර ක්‍රියා වට නැංවීම ක්‍රමාණුකූල විය යුතු මෙන්ම කාබනික පොහොර ආනයනය නොකොට ලංකාවේම නිපදවීමට අවධානය යොමු වන්නේ නම් උචිත යැයි සිතමි.

  • @kanthirat
    @kanthirat 3 ปีที่แล้ว

    කාලෝචිත සන්වාදයකි