Hinahenne Mung (නිල් නයනියේ) - RANIDU වෙනුවෙන් මා ලියූ එක් ගීයක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 26

  • @saliyanuwan2573
    @saliyanuwan2573 10 หลายเดือนก่อน

    ඔබතුමා මේ ගීතය ලියපු බවක් දැන උන්නේ‍ නෑ...,ආදරෙයි රෑ ඉර පාන ❤❤

  • @NimnaSesadee
    @NimnaSesadee ปีที่แล้ว +5

    අම මී බඳුයි, මේ ගී පද මිහිරිතම
    ඇත් පොව්වෙකු සොඬින් ගත් සුදු පියුමෙ පෙම
    කටු අකුලේ කුසුම් රූ තව නොමැති නිම
    නිල් නයනියෙත් එම රසයම දකිමි මම
    අනර්ඝ පද පෙළක් සර්..විශිෂ්ටයි!! ❤

  • @nalakajayasena4327
    @nalakajayasena4327 ปีที่แล้ว +1

    Just WoW
    ඒක තාරුණ්‍යයේ රිද්මය ස්පර්ශ කළ අපූර්ව පද සංඝටනාවක්..
    නාලක ජයසේන

  • @anandawickramarachchi3918
    @anandawickramarachchi3918 ปีที่แล้ว +1

    *නිල් නයනියේ* අනර්ඝ බව නිහතමානීව අගයන්නේ,
    ආනන්ද වික්‍රමාරච්චි !

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      පැසුණු හිසින් ලද ඇගයුම්
      මනරම් 🌸🌸🌸

  • @amashaheshani3977
    @amashaheshani3977 8 หลายเดือนก่อน

    සර් ආයෙත් ඉර පාන පටන් ගන්නකන් හැමදාම බලනවා TH-cam එකේ අළුත් video දාලද කියලා..

  • @kamalkumara
    @kamalkumara ปีที่แล้ว +1

    හිතට දැනුන සිංදුවක් ඒත් අයියා ලියපු සිංදුවක් කියලා දැනගත්තේ පසුවයි.❤

  • @vishwaabeysinghe9709
    @vishwaabeysinghe9709 ปีที่แล้ว +2

    අගෙයි...කාලෙකින් වීඩියෝවක් දාල තියෙන්නෙ. රෑ ඉරපාන රේඩියෝ කදම්භ වගෙම ලියන කාමරය එනතුරු මඟ බලන් ඉන්න තරමක්..😢 ජය...❤

  • @shalomm-catholichymns5227
    @shalomm-catholichymns5227 ปีที่แล้ว +2

    Congratulations dear sir.. very beautiful ..i am father Claude Hyacinth from Chilaw

  • @athularanasinghe5913
    @athularanasinghe5913 ปีที่แล้ว +1

    ජීවිතේ හසරැල්...ආදරේ අභිමන්.....❤

  • @chinthakaperera773
    @chinthakaperera773 ปีที่แล้ว

    පරම්පරාවක් සනසපු තාමත් සනසන ගීත.. ❤️

  • @ODI_113
    @ODI_113 8 หลายเดือนก่อน

    ❤❤

  • @UththareeshaDissanayake-sp8xg
    @UththareeshaDissanayake-sp8xg ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @Madura1206
    @Madura1206 ปีที่แล้ว +1

    “අලුත් පරපුරත් එක්ක එකට යන්න ඔනෑ” ❤❤
    ගොඩ කාලෙකින් අපහු ඇහුවේ..ඔබ තුමා ලියපු බවක්නම් කලින් දැනන් හිටියේ නැහැ.

  • @sasrikaindunil8624
    @sasrikaindunil8624 ปีที่แล้ว +1

    පුදුම සතුටක් තියෙන්නේ දෙවරක් මුණගැසුනත් ඊලග විඩියෝව (ලියන කාමරය) ගැන බය හිතුනා මොකද හොද දේවල් ලේසියෙන් නොලැබෙන බව දන්නා නිසා මීලග වතාවෙදි නම් ටිකක් දොඩමලු වෙන්නම් ජීවිතේ හසරැල් ආදරේ අභිමන් ❤❤❤❤

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว

    🙏✨🌷

  • @malithjayawardhana
    @malithjayawardhana ปีที่แล้ว +1

    Now I know why.

  • @dhammageethanjana
    @dhammageethanjana ปีที่แล้ว

    ඇත්තෙන්ම මේක ඔබ ලියූ බවක් දැන සිටියේ නෑ. ඒ වගේම නව පරපුර හරියටම කියවීම, ඔවුන් හා එක්ව යා යුතු බව.. ඔවුන්ගෙන් ඉල්ලීමක් ලැබෙන තුරු ඒ අවස්ථාව මග නොහැරිය යුතු බව වගේ බොහෝ දුර හිතන්න මුල් ගොඩක් මේ විනාඩි කීපය ඇතුලේ තියෙනවා. "ඒ කාලේ අපි තමයි නවක පරපුර .." වගේ අදහස් හරි බරයි. අහසින් බට බොහෝ ප්‍රවීනයන් අතර ඔබ හැමදාම දිදුලන්නෙත් හැමදාම අපටත් වඩා තරුණයෙක් ලෙස දැනෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.... හැමදාමත් මන්තරය වගේ මතුරන්න ඇත්තේ අවසනට මෙච්චරයි. අප වෙත කරුණාවෙන් නොනවත්වා , වහ වහා මේ රස බෙදනු මැනවි...! 🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      Bandula Nanayakkarawasam
      Dhamma Geethanjana
      🙏
      ඔබ හරි
      ආදිත්‍යා සමඟ ප්‍රිහාන් ගැයූ ඒ පුංචි කාළේ
      ( ඒ අය්යාමයි - ඒ නංගීමයි ) ගීය නවතම උදාහරණය
      මේ සේරටම එක හේතුවයි තියෙන්නේ
      මා තුළ සිටින රසිකයා මා අහිමි කර නොගැනීමයි
      මා තුළ සිටින රචකයා ට කවදාවත් මා තුළ සිටින රසිකයා
      පරාජය කරන්න බෑ 🌸🌸🌸😎

  • @chinthakadinadasa9996
    @chinthakadinadasa9996 ปีที่แล้ว +1

    රනිදුගෙම අම්මේ මතකයි නම් ලිව්වෙත් ඔබතුමා නේද ? 🙂